උන් ඔක්කොම යාලුවො මල්ලි...! | Ranjan Ramanayake

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 915

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Місяць тому +612

    රංජන්ට ජනාධිපති නිදහස දිය යුතුයි කියන අය මේ පැත්තට..

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood Місяць тому

      💯 hambenawa lagadima

    • @vipulavipula3109
      @vipulavipula3109 Місяць тому +9

      අනිවාර්යයෙන් අපේ රටේ පාරලිමේන්තුවෙ ඉන්න ඕන ජවසම්පන්න චරිතයක් රන්ජන්

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir Місяць тому +15

      අපි මාලිමාවේ රජයෙන් මහජනතාව වෙනුවෙන් හෘර්දයාංගම හඩක් නගපු මනුස්සයා ගැන ඉල්ලීමක් කරමුද ළමායි?..

    • @adikaridsampath-wh9hf
      @adikaridsampath-wh9hf Місяць тому +8

      අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ..වගේම N.P.P එකෙන් ගම්පහින් ඉල්ලලා පාර්ලිමේන්තු එන්න ඕනේ අනිවාර්යයෙන්ම ..

    • @au9680
      @au9680 Місяць тому +6

      තව දින කිපයය්

  • @indraekanayake8811
    @indraekanayake8811 Місяць тому +188

    ඔබතුමාගෙ මුවින් පිට උණ අදහස් සියල්ල ම නිවැරැදියි..
    ඔබතුමා බලාපොරොත්තු ව සිටි පිළිතුර සැප්තැම්බර් 21 ...
    බළ පෙරළිය සමඟ ලාංකික ජනතාව විසින් එම යහළු යෙහෙළියන් ඔවුන්ගේ නිවස්න කරා පිටත් කෙරෙති..
    මාළිමාව ලබන ජය සමඟ එකතු වන්න ..රන්ජන් මහත්මයා .🤝❤🌹

  • @jayshn-n9575
    @jayshn-n9575 Місяць тому +186

    රන්ජන්ව නිරපරාදේ සිරගත කල උන්ටත්
    ඒ දඩුවමම කෙසේ හෝ ලැබීමට හේතු වාසනා වේවා .

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir Місяць тому

      අන්න කතාව

    • @casimdeenibrahim7687
      @casimdeenibrahim7687 Місяць тому +4

      රන්ජන් කුමන වැරැද්දක් කරාට ජනාදිපති සමාව කියලා දැනගන්න කැමැති

    • @AntonLiyanage
      @AntonLiyanage Місяць тому

      තොටහෙන ගහපන්

    • @PJ-2014
      @PJ-2014 Місяць тому +2

      අනුර ජනාධිපති තුමනි,
      ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි,
      පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.

    • @PJ-2014
      @PJ-2014 Місяць тому

      @@AntonLiyanage?

  • @ඇස්-පාදන-Maths-පංතිය

    ජීවිතේ පළවෙනි වතාව කැන්වසින් ගිය,
    ජීවිතේ පළවෙනි වතාව දේශපාලකයෙකුට කඩේ ගිය,
    ජීවිතේ පළවෙනි වතාව දේශපලකයෙක්ව විශ්වාස කරන,
    ජීවිතේ පළවෙනි වතාව චන්ද ප්‍රථිඵල එනකම් බලන් ඉන්න,
    මේක දිනන්න ඕනි දිනන එක ආයි ලොවෙත් නැති වෙන්න සහෝදරයා
    💪❤️🧭❌

    • @mohammadranees35
      @mohammadranees35 Місяць тому +4

      Thank you brother...

    • @Rathnayaka69
      @Rathnayaka69 Місяць тому +6

      රස්සාවකට යන්නේ නෑ නේද ?
      තවම දෙමාපියන්ගෙන් බත් බැලයෙක් වගේ බත් ගිල ගිල ඉන්න පුද්ගලයෙක් නේද ? ඔන්න ඕකයි මාලුමාවට ඡන්ද දෙන උන්ගේ තත්වය.

    • @chandanakumaradewapriya1472
      @chandanakumaradewapriya1472 Місяць тому +1

    • @chandanakumaradewapriya1472
      @chandanakumaradewapriya1472 Місяць тому

      Yaluwa thawa dawas 2 thiyanawa hodata thithana duk vidina janathawa........ Mama job ekka karanawa rakayi
      .

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому +2

      👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍

  • @KumaraPgs-f5l
    @KumaraPgs-f5l Місяць тому +26

    රන්ජන් කතා කරද්දී අහන් ඉන්න ආසයි ❤මේ රටේ සැබෑ ම ඇත්ත රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියනවා

  • @gunasenawm.107
    @gunasenawm.107 Місяць тому +65

    මෙතුමා විජය කුමාරතුංග වැනි උතුම්ම ජන නායකයෙක්.නායකත්වය ගන්න. ඔබ තුමා පිටිපස්සේ විශාළ පිටුපස විශාල පිරිසක්.
    මෙම සටහන් කරුද වැදගත් සේවයක් කරන බවද සඳහන් කළ යුතුය.❤❤❤

  • @MALLORYSS
    @MALLORYSS Місяць тому +140

    දර්ශන හදුන්ගොඩ ඔබ 22 වෙනිදා අප බලාපොරොත්තු වන නව ජනතාවගේ රජයක් බිහිකිරීමට ජනතාව දැනුවත් කිරීම පිළිබඳව දෙස් විදෙස් අප සියළු දේනාගේම ප්‍රණාමය පුද කරමි..ඔබට ජය 💕

    • @gnanawathiperera9003
      @gnanawathiperera9003 Місяць тому +1

      Lohan rathwate minissu meruwata, daduwamnehe. A aya anunta daduwam karanawa. Lohanla wage ayata sobadahaming daduwam dei.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 Місяць тому +55

    රන්ජන් ඔයාට වඩා මම බය උනා මේ interview එක බලන්න .රන්ජන් ගේ කටින් මොනවහරි කියවෙයිද? කියලා .❤ආදරෙයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Місяць тому +78

    රංජන් හා අප පතන සුන්දර ලංකාව 21 පසුව උදා වෙනවා🙏❤️🪷🌿⚘️ රට අනුරට ❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 Місяць тому +182

    මාලිමාවට ලොකු ශක්තිය ක් වෙයි රන්ජන් රාමායණය තුමාගෙ සහයෝගය මාලිමාවට ජයවේවා ❤❤️❤️❤️❤️❤️

    • @PJ-2014
      @PJ-2014 Місяць тому

      අනුර ජනාධිපති තුමනි,
      ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි,
      පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.

  • @neroshan7291
    @neroshan7291 Місяць тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤රටට වටිනා මිනිසෙක් රන්ජ න් කියනනේ...ලස්සන නිවසක අයිතිය ඔබට ලැබේවා 🎉🎉🎉🎉🎉ලස්සන කතා බහකට මා සවන් දුන්නා බොහොම ස්තූතියි

  • @sunilhandunneththi8488
    @sunilhandunneththi8488 Місяць тому +42

    මේ දෙන්න ම සුන්දර මිනිස්සු ! ජනතාවට ආදරය කිරිමේ වරදට දඩුවම් ලැබීමේ සුන්දර අත්දැකීම් විදපු, ජනතාව හැමදාම හොඳ දේට කැමතියි,
    නව පුනරුද යුගය විසින් ඔවුන් ට නිසි තැන දෙනු ඇත,
    ෆිදෙල් කස්ත්‍රෝ විටෙක කී ලෙස "ඉතිහාසය විසින් මා නිදහස් කරනු ඇත " රන්ජන්ට ද එය එසේමය !
    ස්තුතියි රන්ජන්, දර්ශන ,

  • @florenceherath3732
    @florenceherath3732 Місяць тому +47

    ලංකාවට නම්පතක් මෙම සහෝදරයා ජේසු පිහිටයි.

  • @salwasalwa8733
    @salwasalwa8733 Місяць тому +5

    ඉතාමත් රසවත් හරවත් වගේම සංවේදී කතාවක් ඉක්මනින් ඔබගේ ප්‍රජා අතිය ලැබිලා රට වෙනුවෙන් සේවය කරන්න ලැබේවා ❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Місяць тому +78

    ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්,පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,හමුදා ලොක්කොයි,නීති ලොක්කොයි,රජයේ ආයතන ලොක්කො ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ දූෂිත පවුල් වළල්ල 15 000)

  • @maarafernando
    @maarafernando Місяць тому +617

    මාත් මගේ බිරිඳත් නුගේගොඩ රැළිය බලලා ගෙදර ආවේ රෑ 10.30 ට විතර! අපි දෙන්නටම වයස අවුරුදු 74 ක් වෙනවා. මාස දෙකින් දෙකට සායනයට යනවා. මැරෙන්න ඉස්සර අපේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදෙන්නැයි අපේ වෑයම! මාලිමාවට කෝටියක් අපි දෙන්නත් එයින් දෙන්නෙක්! මාලිමාවේ ජය ලක්වැසි ජනතාවගේ ජය වන බව ඒකාන්තයි!

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc Місяць тому +15

      අනිවාර්යයෙන් 👍👍💪💪

    • @gaminimithrasena4197
      @gaminimithrasena4197 Місяць тому +10

      Obe balaporoththu ituwewa

    • @aa-ef9go
      @aa-ef9go Місяць тому +14

      දිර්ඝායු ලැබේවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි 🙏❤️❤️

    • @Renorajapaksha
      @Renorajapaksha Місяць тому +2

      නොදකින් නාකි හැත්ත

    • @aa-ef9go
      @aa-ef9go Місяць тому +41

      @@Renorajapaksha නාකි හැත්ත කිව්වෙ කාටද 🙄🙄ඔයාගේ දෙමාපියන්ට තවම 18ත් 30ත් අතරේද ...අච්චි සියා 30/ 35ත් අතරේද 🙄 මේ චන්ද මගුල් වලට වැඩිහිටියන්ට ගරහන්න එපාතමන් කැමති දේ තමන්ට කරන්න අයිතියක් තියනවා 🙁

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +130

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌
    මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +336

    රන්ජන් සහෝදරයා. ඹබ පැතූ දූෂණයෙන් තොර නීතිගරුක රට 22 වෙනිද බිහි වෙනව. මාලිමාවට ජය නියතයි. ❤❤❤❤💪💪💪🙏

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Місяць тому +18

      අනිවාර්යයෙන්ම

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 Місяць тому

      @@ssdissanayaka8049 🥺

    • @sammmy2023
      @sammmy2023 Місяць тому +7

      රන්ජා හිරේ ඉද්දි බලන්න අපු නැති උන් දැන් අමුතු කැක්කුමක්😂😂😂
      තව දින දෙකයි හීන බල බල හිටපල්ලා 😂😂😂😅😅😅

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому +4

      👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍

    • @JEENAKKA
      @JEENAKKA Місяць тому +3

      ​@@sammmy2023 උඹ ගියාද බලන්න?

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому +83

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා

  • @allmixtv7121
    @allmixtv7121 Місяць тому +7

    රන්ජන් කියන්නේ දූෂණයට වංචාවට අසාධාරණයට අකමැති කෙනෙක් රන්ජන් ගැලපෙන්නේ අනුම සහෝදරයාගේ දේශපාලනයට අපි හැමෝම බලන් ඉන්නවා අනුර සහෝදරයාගේ දේශපාලනයට රන්ජන් රාමනායක එනතුරු ජය වේවා! අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරැට❤❤❤❤❤❤

  • @PJ-2014
    @PJ-2014 Місяць тому +17

    බැඳීමක් නැති ජීවිතය ගැන ඔබ හරි රන්ජන් පුතා.

  • @channelcet4996
    @channelcet4996 Місяць тому +32

    අවශ්‍යම පුද්ගයෙක් අවශ්‍යම අවස්තාවේ අහිමි වීම කනගාටුදායි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Місяць тому +3

    බොහොමත්ම අරුත්බර කතා ගොඩක් සමඟ සමාජමීය පාඩම් බොහොමයක් අපිට ලැබුනා...අළුත් ලොවක් හෙට දිනයේ සිට අපේ දිවයිනේ බිහීවේවා...🌄🌾❤️

  • @wasanthakumara2205
    @wasanthakumara2205 Місяць тому +15

    මම අවුරුදු 18 යි 1991 දී මම යුධ හමුදාවට බැදුනා, එදා සිට විශ්‍රාම යන තුරුම මගේ රාජකාරිය හරියට ඉටු කලා, ශරිරයේ මැහුම් 34 ක් තියෙනවා, අවුරුදු 30 ක යුද්ධය නිමා කර විශ්‍රාම එන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් , හැබැයි දැන් රට යන ක්‍රමය ගැන මට තියෙන්නේ කලකීරීමක් පමණයි , 1948දී අපට නිදහස ලැබුනා, වසර 30ක යුද්ධයෙන් අපි නිදහස ලැබුනා නමුත් ආර්ථික වශයෙන් අපි නිදහස ලැබුනද කියන ප්‍රස්නය අපි හැමෝටම තියෙනවා, ඒක නිසා මගේ දෙවනී මෙහෙයුම් වසර 76 ක මේ ක්‍රමය වෙනස් කීරීමයි, මම දිවිහිමියෙන් මාලිමාව සමග එකතු වෙලා මේ රටට සේවය කරනවා ඔබලත් එකතු වෙන්න 🙏🙏🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Місяць тому +56

    රන්ජන් රාමනාටකගේ.රෝහන වුජේවීරගේ.ඒ වගේම මේ රට හොරකමෙන් වංචාවෙන් දූශනයෙන් බේරා ගෙන ලස්සන රටක් නිර්මානය කරන්න උත්සහා කරප්‍ය් සේරගේම සුහිනය 21 වෙනිදා මේ රටේ ජනතාවා සැබෑ කරනවා මාලීමාවර ජය

  • @vipulavipula3109
    @vipulavipula3109 Місяць тому +3

    ආසාවෙන් බැලුවේ රන්ජන් වැඩසටහන එදාවගේම අදත් හෙටත් ඔබට ආදරෙයි රන්ජෝ❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Місяць тому +25

    ආදරේ කරන රංගන ශිල්පීයෙක්❤ ආයේ අමාරුවෙ වැටෙන්න එපා මේ කසඩ දේශපාලුවෝ විනාශ කරන්නේ ස්භාදහමේන් ඔබේ ගමන ඔබ යන්න බුදුසරණයි 🙏❤☸️ ජයවේවා මාලිමාවට

  • @ShyamaNakandala
    @ShyamaNakandala Місяць тому +8

    ඔබගේ නිදහස අත ළඟයි. මාලිමා රජයක් යටතේ ඔබගේ සේවයත් රටට අවශ්‍යයි. ඔබපැතූ ආකාරයටම ඔබට ගැලපෙන රජයක් බිහිවීමට නියමිතයි. ඔබට ජය

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому +9

    ඔබ දිනු ම් රංජන අයියා මිනිසුන් අද තේරුම් අරගෙන ඔබ සතු ටු වෙන්න අයියා අද ආසාවෙන් බලාගෙන හිටියා ඔබ දේපළ ට බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉🎉❤

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u Місяць тому +7

    👍👍👍❤️❤️රන්ජන්❤පක්ශයක් ඇතුලෙ ඉදගෙන රන්ජන් එදා කිව්වා (මුන් ඔක්කොම හොරු මල්ලි . චන්දෙ දෙන්න ඔනේ කාටද කියලා ඇහුවම .කිව්වේ හොරු නැති එකම පක්ශය මාලිමාව කියලා ) ඉතිං ඒ වච ටික මට අදත් ඇහෙනව වගේ ආදරෙයි රන්ජන්❤.රාජපක්ෂ හැතිකරෙ අපාගත වෙන්නඔනේ ජඩ සක්කිලි බල්ලෝ රනිල්,මහින්ද ,බැසිල්,,නාමල්, අලිපොහොට්ටුවෙ ඉන්න උන් හිටපු ගෙම්බෝ මුන් සේරම රටට සාපයක්

  • @channelcet4996
    @channelcet4996 Місяць тому +14

    ඔයා ආපහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා ...
    ආසම චරිතයක්

  • @nissankagenilanthi3584
    @nissankagenilanthi3584 Місяць тому +3

    මලිමා ආණ්ඩුවේ න් රංජන් අයියාට යුක්තිය ඉටුවෙනවා මෙ රටට සෙවය කරන්න ❤❤❤❤

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 Місяць тому +3

    ලංකාව වැනි රටක 😢 මෙවැනි දේශපාලකයින් සිටීම ආශ්චර්යමත් තත්වයක්. සියලු දෙව් පිහිට යි
    ..

  • @ruwinisumanasekara7151
    @ruwinisumanasekara7151 Місяць тому +8

    ජනතාවගෙ ආදරේ දිනාගත්ත ආදරනීය කලාකරුවෙක් ඇත්තම කියනවා කියලා කරන්නෙත් රගපෑමක් තමන්ව විස්වාසයෙන් ඇසුරු කරපු කීදෙන්ගෙ ආත්ම ගවුරය නැති කලත් සුදු චරිතයක් විදිහට සමාජයේ ඉදිරියේ ලස්සන රගපෑමක් කරන පුද්ගයෙක් මේ

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +8

    අනිවාර්යෙන් ඒ අවස්ථාවට තව දවස් 2යි .ජය නියතයි🎉🎉🎉🎉🎉

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Місяць тому +6

    We can undustand very well br. Ranjan👍Thank you br. Darshana God bless both of you🙏

  • @mohomedrishan3459
    @mohomedrishan3459 Місяць тому +7

    නියමයි sl deshaya නියම වෙලාවෙ නියම කෙනාව බැස්සුවා

  • @nimaljayananda477
    @nimaljayananda477 Місяць тому +20

    රන්ජන් රාමනායක අවංක නිහතමානී කලාකරුවකු මෙන්ම ජනහිතකාමි දේශපාලකයෙක් රටට ආදරය ඇති රන්ජන් රාමනායක වගේ කශේරුකාවක් තියෙන අය තව තවත් ඉදිරියට බිහිවේවා රන්ජන් රාමනායක මහතාට දලදා සමිදු පිහිටයි.

  • @jayanthapalayangoda7792
    @jayanthapalayangoda7792 Місяць тому +18

    රන්ජන් අනිවාර්යයෙන්ම නිදොස්කොට නිදහස් කළ යුතුයි.

    • @PJ-2014
      @PJ-2014 Місяць тому

      අනුර ජනාධිපති තුමනි,
      ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි,
      පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.

  • @rajusenanayake417
    @rajusenanayake417 Місяць тому +16

    මම හරිම ආදරේ චරිතයක් රංජන් අයියා

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha Місяць тому +10

    ඉතා වටින දැක්මක් බිරින්දැවරැ විස්වාස කලොත් අමාරැයි

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 Місяць тому +11

    නියම මනුස්සයා පාර්ලිමේන්තුවට ආදර්ශය දුන්න අයෙක්..

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 Місяць тому +4

    අනුර කියන්නේම මිනිසුන්ගේ තෙතමනය හදුනන සුපිරි දක්සයෙක්. මන් පර්ලිමේන්තුව තුල ඩැකපු ඒ මනුෂ්‍යත්වය අනුර හා රන්ජන් ලගයි තියෙන්නේ

  • @inokabandara1205
    @inokabandara1205 Місяць тому +2

    කල්පනා කරලා බලනකොට කොච්චර ඇත්ත ද....... අනාගතයේ සියළු කටයුතු සාර්ථක වේවි.... ඔබතුමා ට ජයවේවා ❤❤❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Місяць тому +15

    රංජන් අයියා ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න අපට වයසට ගිය දවස හෝ ලෙඩක් හැදුනත් කාගේ හරි සහාය අරගෙන ඉන්න තැනක් ඔයාටම කියලා තියෙන්න ඕනේ අපේ ජීවිත මොන විදියට ගෙවීමට තියෙනවාද දන්නේ නැහැ එහෙම හිතපු එක හොඳයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudathrohanaWijesingaha
    @SudathrohanaWijesingaha Місяць тому +4

    රන්ජන් අයියා. දැනට තියන පක්ෂ අතරින්. මාලිමාව දැනට හොදයි.. අපි චන්දෙ දෙනවා. ඔබටත් යම් කිසි සාධාරණ යක් වෙයි. ජයවේවා. රන්ජන් අයියා.. අපි ඉතාලියේ ඉදන් ඔයා වෙනුවෙන් හඩ නැගුවා. පක්ෂ බේදයකින් තොරව අපි ඔබ‍ට ආදරෙයි... අපි ඔය සේරටම කඩේ ගියා. මේ සැරේ මාලිමාවට.. අනුර සහෝදරයාට සහ ඔබ‍ට ජයවේවා 🙏🙏❤️❤️👍👍

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 Місяць тому +2

    We salute Ranjan! for your honesty and energy you possessed. As a Buddhist, I believe that sufferings are considered to be the results of " Karma". But at the same time, I am trying or helping to avoid or prevent the suffering of others. I consider it my responsibility. I believe that Ranjan also tried to do the same thing. I am really honest to say that Ranjan was not really mature enough to enter into the SL party politics at that time. The reason for me to say it is that he was involved in popular politics rather than on principle politics. Anyway, I suppose that he is a matured and balanced man seeing the issues as it is. Continue to carry on what you believe is right.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 Місяць тому +1

    Ranjan Ramanayake , is one of the greatest characters ❤ . Thanks for your sacrifice for making a Civilized system though you have a risk. Congratulations.

  • @bakmaharangana
    @bakmaharangana Місяць тому +8

    සුන්දර මනුස්සයෙක්

  • @KusmalathaKusmalatha
    @KusmalathaKusmalatha Місяць тому +26

    මම කැමතිම චරිතයක් රන්ජන් . ඔබගේ සහය මාලිමාවට . දර්ශන මහත්මයට ගොඩක් තුති.

  • @mareencafor7941
    @mareencafor7941 Місяць тому +5

    “Worth watching” being interesting and valuable content,
    Thank you.
    ⭐⭐⭐⭐⭐⭐⭐

  • @ema.6024
    @ema.6024 Місяць тому +10

    රංජා උඹ මේ දේශපාලන පිටියේ නුදුරු අනාගතයේදී දැකීම මගේ සතුටයි
    එදා වගේම අදත් උඹට ආදරෙයි රංජා
    NPP ප්ය වේ වා❤❤

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi Місяць тому +60

    රන්ජන්ගෙ හැම කතාවකම මම නිරීක්ශනය කරපු දෙයක් තමයි "jvp එකෙත් හොරු හිටිය මල්ලි ඒත් අනිත් අයට සාපේක්ශව ජෙවිපෙ හොදයි" කියල කියන කතාව...මෙතනදි රන්ජන් හිතා මතා අමතක කරනව හෝ නොකිය ඉන්නව ජෙවිපෙ ඉදපු දූශිත උන් ජෙවිපෙ විසින් ඒ දූශනය දැනගත්තු වහාම ඉවත් කළ බව...ඒක නොකියන්නෙ රන්ජන්ගෙ තියෙන තක්කඩි කමට...රන්ජන් අපි හිතන තරම් හොදනම්,බටලන්දෙ මිනීමරුවෙක්ගෙ පක්ශයක් වත් හොර සල්ලි ගහල අහු උනාම රාජපක්ශල එක්ක ඩිල් දාල ඒව ශේප් කරගනිපු පුතානෝගෙ පක්ශෙ ලගින්නෙ නැහැනෙ...

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq Місяць тому +2

    ❤❤❤ සිර ගේ උගතට විශ්ෂ විද්‍යාලයක් ජයවේවා රන්ජා ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +35

    මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @fawmymohammed4117
    @fawmymohammed4117 Місяць тому +1

    Super cute discussion and all are facts ,Thanks for all

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 Місяць тому +3

    ඔබතුමා ආදර්ශයක් ...
    හරිම සරලයි

  • @pkds1983
    @pkds1983 Місяць тому +2

    දර්ශන දැන් වීඩියෝ කරන එක ටිකක් නවත්තල ශරීර සෞඛ්‍ය ට මුල්තැන දීලා වැඩ කරලා පූර්ණ සුවය ලබෑගෙන ආයෙත් පටන් ගමු මචං,ඔයාගේ වැඩසටහන් අවුරුදු දහයක් විතර තිස්සේ බලන කෙනෙක් හැටියට ඔබට කියන්නේ ඔබට තියෙන ආදරය ගෞරවය හින්දා,හෙට ලංකාවේ වෙන සමාජ පෙරළියයේ පෙර ගමන් කරුවෙක් වෙන ඔයාට ඉක්මනටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 Місяць тому +25

    ජනතා 'නියෝජිත ' රඟපෑම් , අපේ සල්ලි - අපේ ණය - අපේ ගෙවීම -- සල්ලි කාගේ සක්කුවේද? ජයවේවා !!

  • @kbt3831
    @kbt3831 Місяць тому +6

    රංජන් අය්යේ මගුලක් කරන්නැතුව වරෙන් එන්.පී.පී එකට . උඹට හරි යන්නේ එතන . අනුර පූර්ණ සමාවක් ඔයාට දෙනවා ෂුවර් එකට .

  • @florenceherath3732
    @florenceherath3732 Місяць тому +16

    සහොදරයා :21 වෙනිදායින් පසු ඔබගෙ ඔය තහන්චි සියල්ලම අහෝසි වෙවා.

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 Місяць тому +9

    ❤❤❤❤❤ඔබ දෙපලට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 Місяць тому +13

    රංජන් රාමනායකගෙ ඇගේ විජේ කුමාරතුංග DNA තියනව ❤ ඉස්සර විජේගෙ මූනමයි රංජන් ටත් තිබ්බෙ කොන්ඩෙ තියන කාලෙ අදහස් එහෙමත් ඒ වගේ

  • @manjulahewage-qu2mh
    @manjulahewage-qu2mh Місяць тому +17

    npp we love you our pracident AKD

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 Місяць тому

    What a great interaction you had with Ranjan! It was superb and enjoyable. He was a fearless hero, but, unfortunately, he got trapped due to bad luck. Now, he speaks like a philosopher. As Hadunneththi mentioned, I hope and wish that AKD will do what is necessary for your complete freedom.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +16

    ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤🙏💐සිංහල 🌻මුස්ලිම් 💮බර්ගර්🌹 මැලේ 🌺ක්‍රිස්තියානි 🏵️හින්දු❤මේ රටේ පාලකයින් ගැන ඔබ කොපමණ කාලයක් විශ්වාස කරාද❤ඡන්දය තිබෙන කාලෙට ඔවුන් ඔබව වහලුන් මෙන්❤පාවිච්චි කරා නේද❤ඡන්දය තිබෙන කාලෙට ටොයිලට් පෝච්චියක් උදැල්ලක්❤ බත් පැකට්❤ එකක්❤ ටකරන් කීපයක් දී❤අරක්කු බාගයක්❤දී ඔබේ ඡන්දය❤ලබාගත්තා නේද❤එවැනි පාලකයින්ට ඔබ නැවතත් හසු වෙනවද❤ඔබ විඳපු දුක් කන්දරාව❤ ඔබේ දරු පවුල් විඳපු දුක් කන්දරාව❤ අමතකද❤යම්කිසි පාලකයෙක් ඇවිත් ඔබ ඉදිරියට කියනවා❤ නම්❤ මේ රට අවුරුදු 45ක් තිස්සේ කරා මට නැවතත් ❤ඒ අවස්ථාව ලබා දෙන්න කියලා❤ඒ පාලකයාට ඔබ නැවතත් ඡන්දය ලබා දෙනවාද❤මේ රට බංකොලොත් කර❤ මේ රට විනාශ කර❤ මේ රටේ කීර්ති නාමය විනාශ කර❤ මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කර❤ කෙනෙකුට ඔබ නැවතත් ඡන්දය ලබා දෙනවාද❤තවත් දේශපාලනඥයෙක් ඔබ ඉදිරියට පැමිණ❤ කීවොත්❤මම තමයි සුපිරි වැඩ්ඩා❤. මට විතරයි මේ රට කරන්න පුළුවන්❤ වෙන කාටවත් මේ රට කරන්න බැහැ ❤කියලා❤මං ගාව තමයි හොඳම ටීම් එක ඉන්නේ❤ඒ වගේ බොළඳ අදහස් තියෙන පාලකයකුට ඔබ ඡන්දය ලබා දෙනවාද❤❤තවත් දේශපාලනඥයෙක් ඔබ ඉදිරියට පැමිණ❤කියනවා නම්❤අපිට පුළුවන් මේක කරන්න❤අපි එකතු වෙලා මේක කරමු❤අපි එකට වගේ පොර බදිමු සාමූහිකයක් වශයෙන් සටන් කර රට හදමු❤එවැනි බුද්ධිමත් ❤උතුම් අදහස් තියෙන කෙනෙකුට ඡන්දය දෙන්න එක සුදුසු නැද්ද❤ඒ පාලකයා මේ රටේ එක රුපියලක්වත් සොරාකාලා නැතිනම්❤එවැනි උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට ඡන්දෙ දිනයක❤සුදුසු නැද්ද❤දැන්වත් ඔබේ දරුවෝ ගැන හිතලා❤ රටේ අනාගතය ගැන හිතලා❤ රටේ කීර්ති නාමය ගැන හිතලා❤🧭🧭මාලිමාව🧭🧭 සමඟ එකතු වුණොත් හොඳයි නේද❤ඔබ 🧭🧭මාලිමාව 🧭🧭සමඟ එකතුවීමට සිතන්නේ නැතිනම්❤ඡන්දය ගසන අන්තිම මොහොතේදී පෑන අතට ගත් පසු පවා දෙපාරක් සිතා හරි දේ කරන්න❤

    • @STATE-
      @STATE- Місяць тому +1

      එකෙන්ම අනුර සහෝදරයා ට ජය වේවා ❤NPP

    • @sandyakumari7862
      @sandyakumari7862 Місяць тому

      🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️

    • @PJ-2014
      @PJ-2014 Місяць тому

      අනුර ජනාධිපති තුමනි,
      ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි,
      පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.

  • @LankaMerica
    @LankaMerica Місяць тому +2

    Right man and Right time thanks lokka

  • @mzonerz
    @mzonerz Місяць тому +6

    දර්ශන මහත්තයෝ සුපිරි❤❤❤

  • @sunilsagara6577
    @sunilsagara6577 Місяць тому

    Ranja ayya... the more they restrict you the more powerful you become. We see that you become more immune to these hazards..and you become mature.. keep it up sir...real soon you are gonna get a valuable opportunity to serve our country and may god bless you sir...
    Salute you from the middle east

  • @pushpadesilva7087
    @pushpadesilva7087 Місяць тому +4

    ලස්සන කතාවක්
    හැමදාම කීවේ ඇත්ත
    රංජන් අයියා

  • @geraldwimalasena1232
    @geraldwimalasena1232 Місяць тому

    God Bless and protect you, Ranjan. Wish you the best!

  • @chitrabandara432
    @chitrabandara432 Місяць тому +4

    Ranjan you are a great man ❤❤❤❤❤❤❤

  • @siththarapunchi
    @siththarapunchi Місяць тому +2

    Ranjan Ramanayake vatina පුද්ගලයෙක්. Eththa කතාකරන eka එක ohutatama අයිති vishesha gunayak. ජයවේවා

    • @PJ-2014
      @PJ-2014 Місяць тому

      අනුර ජනාධිපති තුමනි,
      ප්‍රථමයෙන්ම අපේ රන්ජන් පුතාට නිදහස දෙන්න. හොරු අල්ලනවානම් සේරම හොරු අල්ලා දෙයි,
      පොරොන්දු ඉෂ්ටකරන්න ජනාධිපති තුමනි.

  • @wickypriyan7654
    @wickypriyan7654 Місяць тому +3

    රංජන්ට දීපු දඩුවම නින්දිතයි, ලජ්ජයි මෙවන් මිනිසුන් තව තවත් බිහිවේවි. දර්ශන විරල ගනයේ මාධ්‍ය වේදියෙක්. සුභපැතුම් ❤❤❤❤ ජාතික ජන බල වේගයට ජය වේවා ❤❤❤❤❤🎉🎉🎉

  • @veebee3969
    @veebee3969 Місяць тому

    He is one honest politician. Never heard of even a slightest involvement in corrupt activities. Bow my head for your honesty Sir. 🙏🙏🙏

  • @chocksyfernando2152
    @chocksyfernando2152 Місяць тому +4

    You both are great.the best

  • @andyran3735
    @andyran3735 Місяць тому

    Thank you DH & RR, very interesting interview.. 👍❤️

  • @KasunFernando-69
    @KasunFernando-69 Місяць тому +3

    ජයවේවා මගේ රටට❤

  • @RvjRyui
    @RvjRyui 27 днів тому

    රංජන් මත්තයට ජයවේවා 🎉🎉🎉🎉ජයම වේවා🙏🙏🙏ජයවේවා🌺

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Місяць тому +10

    සැප්තැම්බර් 22 හොරු යාලුවෝ සේරම එලියේ මල්ලි අපි අලුතින් රටක් හදනවා තව දවස් 3 කින් මාලිමාවට කෝටියක් අපිනේ චන්දෙ ❤❤❤

  • @kondasim
    @kondasim Місяць тому

    Ranjan, you are Great!!! We want let you down!!! We are close to get the world you and us wished!!! ❤❤❤

  • @sadunisilva3211
    @sadunisilva3211 Місяць тому +3

    හදවතෙ මිනිසා❤❤❤

  • @pavithrachathurangi2546
    @pavithrachathurangi2546 Місяць тому

    ඇත්ත කතාකරලා ඔබට වෙච්චදේට දුකයි.ඒත් ඒ ඔක්කොම යාලුවො කිව්ව වචන ටික තමයි මේ වෙනසට මිනිස්සුන්ට ඇත්තතේරෙන්න මුල් වුනේ ❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 Місяць тому +5

    රන්ජන මලිමාව එක්ක එකතු වෙන්න
    කොකාට වරයක් වගේම
    තිත්තයාට වාරයක් එනවා ..
    කන්දක් නැග්ගහම පල්ලමක් හමිබුවෙනවා
    වෙලාව අපුවහම වැල්ලේ උනාත් බඹරයක් උනාත් කැරකේනවා
    ඔක තමයි තිත්ත ඇත්ත

  • @DD-so4po
    @DD-so4po Місяць тому +1

    If people analys and read well about Ranjans struggle against the corrupted politicians, government departments and law n order has become successful today. All because he has been voicing and revealed to the public awareness. Thanks to RR for his sacrifice on behalf of the public. Anyway nature law will punish all wrong doers timely and which we can see the apparent changes taking place very near future.🎉

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 Місяць тому +6

    අනිවාර්යයෙන්ම රට වෙනස් කිරිමකට නම් මෙ වැඩ සටහන බලන අය මාලිමාව ට එක සැරයක් ජන්දය දෙන්න

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara Місяць тому

    Thanks for all the entertaining call recordings Ranjan!

  • @sampaththushara6369
    @sampaththushara6369 Місяць тому +3

    රංජන් ගෙ හීනය වගේම අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොත්තු මේ 22න් පස්සෙ සැබෑ වේවා.මාලිමාවට ජය.

  • @nihalperera2755
    @nihalperera2755 Місяць тому

    Thanks ranjan blessing you ❤🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻 (London) Nihal, nadi, nimila ,Rose, and Douglas

  • @PremaRaja-j7f
    @PremaRaja-j7f Місяць тому +3

    කටකාර දඟකාර හැඩකාර විසේකාර උගත් බුද්ධිමත් සාරධර්ම පිරි මිනිසා ඔබයි පුතේ ඒත් වැරදි කරන්න එපා නඩුකාරහාමුදුරුවනේ පුලුවන්නම් තීන්දුව ලිහිල් කරන්න මේ මිනී මරණ කාලකන්නි ජරා සමාජයක් උන් ඔක්කොම එලියෙ වැරදිකරමින් සැප සම්පත් විදිනවා මේ බුද්ධාගම තියෙන රටක් දිටිඨ ධම්මවේදනීය කර්මය මේ ආත්මෙම පලදීල තියෙන්නෙ දුක්වෙන්න එපා පුතා ඔහොම හරි ඉන්න එක වටිනවා මොනවා කරන්නද දෙවිපිහිටයි

  • @luthfyuvais996
    @luthfyuvais996 Місяць тому +1

    Excellent brilliant very important and interesting video. Brother ranjan ramanayaka you come to join ( malimama ) ANURA DISANAYAKA Team. God bless you brother... 💘💘💘

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 Місяць тому +6

    රංජන් කියන්නෙ දාර්ශනිකයෙක් 💥❤️‍🔥

    • @roshansuranga6929
      @roshansuranga6929 Місяць тому

      Pissuda ban.

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 Місяць тому

      ​@@roshansuranga6929 පොඩ්ඩක් රංජන්ගෙ ෆිල්ම් වල තියන දේවල් අවදානෙන් බලාන්කො oneshot එහෙම පාස්කු ප්‍රහාරෙටත් හොදම උදාහරණයක් දීල තියනව ☠

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y Місяць тому +1

    ජයවේවා ජාතික ජනබල වේගයට . ස්තුතියි ඔබ දෙපළට 🎉❤

  • @bandulasooriyagoda7065
    @bandulasooriyagoda7065 Місяць тому +3

    රන්ජන් අපි ඔබට බොහොම අාදරෙයි....අපි ඔබට බොහොම ගෞරව කරනවා රටේ ජනතාව වෙනුවෙන් කතා කරලා...දඩුවම් වින්දට...අපි ගෝඨාබයට කිව්වා රට හදනවා නම් රන්ජන්ගෙන් අහගෙන කරන්න කියලා.ගෝඨාබය කිවා..රන්ජන් මොනව කරපු කෙනෙක්ද කියලා...ඔබ ජනතාව ඉදිරියේ තවමත් ඉදිරියෙන්...

  • @acmfassyy
    @acmfassyy Місяць тому

    Excellent interview 👍
    Best education to everyone !

  • @dhammikathushara5431
    @dhammikathushara5431 Місяць тому +26

    උන් ඔක්කෝම 21 වෙනිදායි පස්සේ ගෙදර මල්ලි....!

  • @donsri8970
    @donsri8970 Місяць тому

    ❤Thank you for this program as diplomatic way ❤❤❤ pls do another prog tomorrow also.its more useful this situation.❤❤❤❤

  • @ThilakBannayakage
    @ThilakBannayakage Місяць тому +2

    මාලිමාවට ජයවෙවා from Australia 🇦🇺 ❤❤❤❤❤❤❤

  • @Madee-zs3ib
    @Madee-zs3ib Місяць тому

    May our dreams come true!!!
    Waiting impatiently to witness that victory on 21st ...
    Curse of our motherland will come to end
    Love to see a people's governance

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Місяць тому +3

    රන්ජන් නුවර හෝටල් School හිටියා 😍✊🏼