කන්ජි අමාරුද😵‍💫|කන්ජි මේ විදිහට practice කරලා බලන්නකො✍️🧑🏻‍🎓|Sinhala explanation|NETHMI ANUSARA

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 52

  • @NethmiAnusara1234
    @NethmiAnusara1234  3 місяці тому +17

    මට ඔයාලට මේකෙ තව පොඩි tip එකක් කියන්න අමතක උනා.මං ඒක කලින් කන්ජි ගැන කරපු video එකේ කියලත් ඇති.
    ඔයාලා Sticky Note book එකක් use කරලා හරි වෙන ඕනම sheet එකක ගෙදර ඔයාලට නිතර පේන තැන් වල අමතකම වෙන කන්ජි ටිකක් ලොකුවට පේන විදියට ලියලා අලවන්න.උමනාවෙන්ම කියවන්න try කරේ නැති උනත් ඒවා ටික දවසක් ඇහැට හුරු වෙද්දී හොදට මතකෙට යනවා.ඒ කන්ජි හොදට practice උනාම ආයෙත් අලුතෙන් කන්ජි ටිකක් ලියලා අලවගන්න.

  • @SuGayan2121
    @SuGayan2121 3 місяці тому +4

    Wow නෙත්මි ලස්සනයි වීඩියෝ එක❤❤❤❤❤❤🥰🥰🥰🥰 වැදගත් වීඩියෝ එක🔮🔮🧿🧿

  • @lumbinililanthi9537
    @lumbinililanthi9537 3 місяці тому +3

    හරිම සතුටුයි පුතේ ඔයාව දැක්කම.

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 3 місяці тому +3

    මම A/L වලට ජපන් කරනවා සෙන්සෙයි. A/Lවලට කන්ජි අක්ෂර 350ක් තියෙනවා. පාඩම් 26ක්. මම කරන්නෙ fabric paint අරගෙන හිස් කොළවල ලියන එක. ඒකෙන් මට ගොඩක් මතක හිටිනවා. මම යාළුවන්ටත් ඒක කියල දුන්නා. එයාලත් ඒ ක්‍රමයට කැමතියි. ❤

  • @hashinikumarasiri3690
    @hashinikumarasiri3690 3 місяці тому +7

    Sensei..man asama japanese teacher.. Mokuthma danne nathuwa online clz ekata join wela exam goda dagaththa.. Pahu una july exam eke.. Mai husband dennama.. Sense nisa apit next year japan enna okkma hadana gaman.. Senseta godak pin.. Oya harima hoda kenek sense.. ❤❤

  • @maheshkodi2993
    @maheshkodi2993 3 дні тому

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 3 місяці тому +1

    Thank you sensei❤

  • @Nish-y7n
    @Nish-y7n 3 місяці тому +1

    😘😘 sensei❤️

  • @SamadhiTharushika-r1j
    @SamadhiTharushika-r1j 2 місяці тому +1

    TEACHER O/L japanese walata past papers sakachchawak karanna barida....

  • @kasunipurnima
    @kasunipurnima 3 місяці тому +3

    Akki oya Sanghamiththe girl kenek needa ❤😊

  • @malithanthony5400
    @malithanthony5400 3 місяці тому +1

    Thank you 🙏

  • @Wenuradishan
    @Wenuradishan 3 місяці тому +3

    Sensei jlpt n5 pass වෙන්න
    Minho so nihongo book හොඳ අක්කේ .. ඉරොදොරි book හොඳ replay place ❤

  • @Thusharapathirana90
    @Thusharapathirana90 3 місяці тому +1

    කන්ජිපනී ඊම්‍රාන්ද😮

  • @Sheharakasthuriarachchi
    @Sheharakasthuriarachchi 2 місяці тому

    Sensege class ekata joing wenne kohomada kiyala kiyanna puluwanda sense ❤😊

  • @SachiniDilanka96
    @SachiniDilanka96 3 місяці тому +1

    ♥️♥️♥️♥️

  • @RavinduManushka
    @RavinduManushka 3 місяці тому +1

    ❤️❤️❤️❤️

  • @hasankamaduranga9287
    @hasankamaduranga9287 3 місяці тому +3

    Sensei

  • @isuripinnaduwa4135
    @isuripinnaduwa4135 3 місяці тому +1

    😘😘😘

  • @wandanachathumini6018
    @wandanachathumini6018 3 місяці тому +1

    Akki 🥺💗

  • @shortcreations2920
    @shortcreations2920 2 місяці тому

    Our せんせい❤

  • @rajikashadhini9029
    @rajikashadhini9029 3 місяці тому +1

  • @kaviyakaviya6228
    @kaviyakaviya6228 3 місяці тому +1

    Akke kanji paper ekt lakunu keeyk thiyenw d

  • @nuwanikumari
    @nuwanikumari 3 місяці тому

    Akke N5 exam eke cutoff mark eka kiyada?

    • @NethmiAnusara1234
      @NethmiAnusara1234  3 місяці тому +1

      JLPT N5 - 80

    • @nuwanikumari
      @nuwanikumari 3 місяці тому

      @@NethmiAnusara1234 NAT Exam ekata marks?

    • @NethmiAnusara1234
      @NethmiAnusara1234  3 місяці тому +1

      @nuwanikumari samahara kalawal walata wenas wenawa.normally 80-90 athara wage tamai

    • @nuwanikumari
      @nuwanikumari 3 місяці тому

      @@NethmiAnusara1234 thanks akke

  • @Wenuradishan
    @Wenuradishan 3 місяці тому +6

    Jlpt n5 pass kanji කියක් ඔනේද ❤❤

  • @lumbinililanthi9537
    @lumbinililanthi9537 3 місяці тому +2

    මේ ඉතින් ගාල්ලේ සංඝමිත්තාවෙ අභිමානය