Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත.අපහාස,අත් හැරීම් මැද කේතු ඉවරවුනා.සිකුරු අවිත් හැමදේම සංසුන් වුණා.ඉෂ්ට දෙවි පිහිටෙන් හොඳින් ඉන්නවා.
හරිම වටින සහ ආදරණීය පණිවිඩයක්. තෙරුවන් සරණයි ඔබ තුමිය ට. 🙏
මිස් ටුවින් ෆ්ලෙම් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...☺️❤
කේතුගෙ කාලේ ගොඩාක් දුක් වින්දා මැරෙන්න පවා ගිහින් තියෙනවා..එත් සිකුරුගේ කාලේ....❤මන් ජිවිතේ විදපු ලස්සනම කාලේ....❤🥰
Oyage lagne saha ketu inne mona kotuweda
@dulakshanasrimal1717 makara kethu 9
Oyage ketu neecha wela. Ekai mechchr amaru une. Eth oya agama dahamata godak naburu una neda wandana gaman ynn ehema labunane
@@dulakshanasrimal1717 අපෝ ඔව් ආගම දහමට මාරම විදිහට ඇබ්බැහි උනා..නැබුරු උනානම් කමක් නෑ..පන්සල් ගියා...මහන වෙන්නත් හිතුනා..ඇබ්බැහි උනා..කන්නෙත් බණ දාගෙන..භාවනා කරනවා...අම්මේ...සොවාන් ගාමී වෙන්න පවා try කරා..රෑ නිදා ගන්න කොට හැමදාම කෙතුගේ කාලෙ අහන් නිදා ගන්නෙ රෑ 3යි ගාන්ට නැගිටලත් ආයෙ බණ අහනො..බුදුරජානන් වහන්සේගේ පිරිනවන් පෑම පවා දැනුනෙ මට ලොකූ දුකක් විදිහට දවස් ගනන් ඒ හින්දා දුක් උනා...රාග කාම සිතුවිලි එන එක පාවා මන් නැවැත්තුව....කේතුගෙ තියෙන ගති ලක්ෂණ හැම එකක්ම වගේ ඩ්‍රිටෙක්ට්ලි ආවා ....මගේ ලෙඋකික ජිවිතේම සම්පුර්ණයෙන්ම කඩන් වැටුනා..හිතා ගන්න බෑ..එක තනිකරම ඇබ්බැහි වීමක්🥺😪..දැන් හිතාගන්නවා ඒ කාලෙ මොන විදිහට හරි පිනක් හරි කර ගත්තානෙ කියලා..
@@dulakshanasrimal1717owww...mage kethu sihna rashiye dala kendare..eth bhvya 9ta yno..navanshaketh 9..Kohmri ithin laukika jivithe aul unata pin hri karagaththane ..kiyala dn ithin sanaseno😅😅
Miss ketu uchchika rashiye uchcha wenawane. Uchcha ketu danasthanaye hitiyhm Hondak wenawa neda. Mage yati hitha kiyannema ketu hondai kiyl
Obatumiya kiyapuwa attha. Ketuewaraunawithari namarihitiya pudumai.
Mis,upathi kedare sikuru wushabe idala,sikuru වක්‍ර ,අසඨ nama sikuru maha dashavedi suba pala labenavada?
mis sikuru asta wela nam sikuru mahadasa kale kohomada uttarayak balaporottu wenoo
Mata sikuru labala tiyenne nicha wela mata mahattaya pawa nati una mata avida gannath ba
මිස් බුධගේ කාලය ගතකරද්දි කේතුගේ කාලයට මුහුණ දෙන්න ලෞකික වශයෙන් ජීවිතේ හදාගන්න අවශ්‍ය කරුණු දැනුවත් කරන්න
මිස් චන්ද්‍ර බුධ සිකුරු අටේ ඉන්නෙ ඒත් අංශක 29.30 ඉන්නෙ එතකොට නව වැන්නටද අයත්.නව වැන්න මීන් රාශියට එන්නෙ
❤❤❤
Mis sikuru 7 innwa ravi buda ekka mona wage kenekda viwahayata labenne
සිකුරු නීච වෙලා නම් සිකුරු ලැබුවත් සතුටක් ලබන්න බැරිද
කේතුගේ සෙනසුරු වල ඉන්නේ දැන් .. කුම්භ ලග්නේ සිකුරු ඉස්සරහ ට එනව කියල කීවට මට නං දැන් තියෙන දේවල් එක්ක ඔය හොද ගැන හිතා ගන්න ම බෑ... ජීවිතේ මෙලෝ දෙයක් හරි නොයන තැනක ඉන්නේ ..බලමු නේද දන්න අය නේ හොදයි කියල කියන්නේ
මට අවරුදු 6 ක් සිකුරු මහා දසාව තියෙනවා කීවා හොදයි ද
Mama makara lagne kenek sikuru labanawada mis
Mis mama karana kiyana kisideyak hariyanne nane. Hithan inna kisima deyaka karanna labenne na.mis 81.7.27 neda mama 88.5.27. Mis 27 number ekatath ada dannako
Mata sikuru auruddu 20 me aurudden iwraaii.ath mage jewithe winasha una eka witharane unee😢😢
කේතුගෙ කාලෙත් සෑහෙන්න දුක් වින්ද දැන් සිකුරුගෙ කාලෙත් ඊටත් වඩා දුක වැඩිවෙන ප්‍රශ්න
Ane mis 27,19 yana numbers valatath visthara kiyannako
මට කේතු මහ දශාවේදී හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරගන්න ලැබුණා, හිතුවේවත් නැති හොඳ ප්‍රතිඵල ලැබුණා. හැබැයි ලෞකික වශයෙන් ලැබීම් අඩුයි. නමුත් සිකුරු ලැබුවට පස්සේ මගේ ජීවිතයේ අධ්‍යාපනික වශයෙන් ගොඩක් බාධා ආවා, මගේ ජීවිතයේ වැඩියෙන්ම මානසික පීඩා විඳින කාලය ගතවෙන්නෙ. මගේ ජීවිතය ගොඩාක්ම කලකිරීම සහ ජීවිතය එපා වීම සිදුවෙනවා මේ කාලයේ. සිකුරු මගේ කේන්දරයේ 7 වැන්න තුළ නීචව පවතී, හත් වැන්න සහ අටවැන්න අතර පරිවර්තනයක් ද පවතී බුද සමඟ -මීන ලග්නය
7 අදිපතියා 8 ඉන්න එක බැදීම් වලින් මානසික පීඩා ගෙන එනවා
@Duleeofficial1111. ඔව් හැම බැදීමකින්ම දෙමාපියන්ගෙන් පවා 😔