යුද්ධ කාලයේ කාටත් හොරෙන් ත්‍රස්තයින් අතේ කේබල් රහිත ෆෝන්

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @amilraj1019
    @amilraj1019 11 місяців тому +5

    Good job sir ❤

  • @moonlighting4661
    @moonlighting4661 3 місяці тому +2

    මේ වගේ වැඩ සටහනක් ගැහැණු කෙනෙක් කිරීම ඇත්තටම හරි ආඩම්බරයක්....සුබ පැතුම් තිළිණි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා❤ කරනවා...

  • @asanka408
    @asanka408 Рік тому +13

    තිලිනි ඔයා නම් පට්ටම කෙනෙක්. නිකමට හිතන්න මේ වැඩසටහනම් ම චමුදිතට කරන්න දුන්නන්ම්.
    ඒ මනුස්සය පච කරලම ඌ පොර වෙනවා. ඒ අතින් ඔයා මාරම උගත් බුද්දිමත් කෙනෙක්. ඒ නිලධාරී මහත්මයට හිතට ආපු විස්තරය ඒ විදිහටම ඉදිරිපත් කරන්න ඉඩ දුන්නා. ඒක මං දැක්ක විශේෂ ලක්ශනයක් ඔයාගේ.
    ඔයාටත්
    , අපි වෙනුවෙන්, රට වෙනුවෙන් හා අපේ මවුබිම වෙනුවෙන් සේවය කල එතුමාට ජය!

  • @SS-vs2st
    @SS-vs2st Рік тому +9

    තම රාජකාරිය නිවැරැදිව කරපු කොන්ද කෙලින් තියන් වැඩකරපු මහත්මයෙක් ඔබතුමා❤❤🙏👍

  • @sandun8441
    @sandun8441 Рік тому +14

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. රට වෙනුවෙන් කළ සේවයට 🙏

  • @nilanthaponnamperuma137
    @nilanthaponnamperuma137 11 місяців тому +5

    හොද වැඩසටහන් මාලවක් තිලිනි

  • @loljigen2704
    @loljigen2704 Рік тому +5

    ඔබතුමා නියම නිලධාරීයෙක් අපේ රටෙිි හැටි තමයි හරියාකාරව වැඩකරන මිනිස්සුන්ට කැමති නැහැ ඒවානොතකා කටයුතු කල ඔබතුමාට අපගේආචාර

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +14

    ලංකාවේ දක්ෂතම ආකර්ෂණීයම නිවේදිකාව තිලිණි පෙරේරා ❤️

  • @alokachandrasekera7510
    @alokachandrasekera7510 Рік тому +11

    රටේ පිනට පහළ වෙච්ච නිළධාරි.. තෙරුවන් සරණයි ඔබට.. ❤🙏

  • @dineshsampath6974
    @dineshsampath6974 Рік тому +3

    Nice discussion he is a good investigating officer and honest officer...❤🎉
    thans lot ms thelini good program .

  • @dineshpriyasad
    @dineshpriyasad Рік тому +6

    Respect sir❤👌💯

  • @chanakamadushanka7909
    @chanakamadushanka7909 Рік тому +8

    තවත් වැඩසටහනක් ඕන මෙතුමාගේ

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna Місяць тому

    නමස්කාර වේවා!!!!!!!

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +24

    යුද්ධයකදී සන්නිවේදනය කොච්චර වැදගත්ද.හමුදාවේ සංඥා බලකායක්ම පිහිටුවලා තියෙන්නේ ඒකයි.යුද්දේ කරන්න බුලට් එකෙන්ම බෑ මොලෙත් ඕනේ කියලා තමා මේ විශිෂ්ට නිලධාරිතුමාගේ කතාවෙන් තේරෙන්නේ.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා!

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому +2

      Thanks for comments

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      ලංකාවේ ගොන් මෝඩ තණකොළ කන ගොන් මීහරක් හිතාගෙන ඉන්නවා මේ ලෝකය පින් කුසල් නිසා විවිධ පුණ්‍ය කටයුතු නිසා ඉස්සරහට යනවා හෝ පවතිනවා කියල නමුත් කවුරුවත්ම පිළිගන්න කැමති නැහැ සැබෑ තත්වය බෞද්ධයන් බුදුදහමට හිරවෙලා කියල අනෙක් ආගම් ඒවට හිර වෙලා අද ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට මැරෙනකම්ම කඩේ යන අය ඉන්නවා ඒවා කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ, හරියට ආගමක් හා සමානයි ,කුණු ධම්මිකටත් සමහර අය කියන්නවා දෙයියෙක් කියලා ඔහු කරන්නේ ජනතාව රවටා බලය ගන්න, ජනතාව හිතාගෙන ඉන්නවා හැම පාරම චන්දේන් හොඳ පාලනයෙක් ගේනවා කියල ඔක 1948 ඉඳන්ම තිබුනා 2100 වෙනකම්ම ඒ බලාපොරොත්තුව තිබෙනවා හොරු එළවන්න ඔන කියල, කවදාවත්ම ඒක වෙන්නේ නැහැ, ජනතාව හැමදාම රැවටෙන නිසා සමහර අය රණවිරුවන් කරපුවා පොලීසිය කරපුවා සිංගප්පූරුවේ කරපුවා ගැන කියනවා කවුරුවත්ම කියන්නේ නැහැ 227 කරපුවා, කවදාවත්ම මේ ලෝකය යහපතින් පින්කුසල් වලින් පාලනය වෙන්නේ නැහැ,ස්භාධර්මයා කියල එකක් නැහැ තණකොළ අය තමයි ස්භාධර්මයා ඉන්නවා කියල හිතන්නේ මොකද තණකොළ ඉබේටන වැවෙන නිසා නමුත් මේ ලෝකය පාලනය කරන්නේ යක්ෂයා, ලංකාවේ අය සත්‍ය තේරුම් ගන්න කොට ලංකාවේ හැම කෝචියක්ම ගිහින් ඉවරයි.

  • @sankhahareendra3028
    @sankhahareendra3028 Рік тому +2

    Great officer good luck sir .

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 5 місяців тому +1

    Best Crime investigative channel

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +5

    මම කැමතිම නිවේදිකාව තිලිණි 🎁 පෙරේරා ..මට කවදාවත් අමතක වෙන්නේ නැ ..😢😢❤

  • @asokaratnayake6883
    @asokaratnayake6883 6 місяців тому

    very very very excellent good luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @musicart5182
    @musicart5182 Рік тому +3

    ඔබට ත්‍රිවිධ රත්ණයේ පිහිටයි ❤

  • @NiharaSubasinghe
    @NiharaSubasinghe Рік тому +3

    🇱🇰🙏great discussion ...respect sir

  • @erandaruwan2185
    @erandaruwan2185 Рік тому +2

    ගොඩක් කලෙකින් ඇවිත් තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @jayatungadoolwala
    @jayatungadoolwala Рік тому +2

    සුපිරි

  • @indikakumara1970
    @indikakumara1970 11 місяців тому

    A real office by the true sence of word. As always people like you are disliked by the majority who really carry out the job assigned to you going beyond. Thank you very much for the service redered to our mother land..

  • @sadushadivyanjanaiddamalde6010

    Great officer👍

  • @unlimitedgameszone
    @unlimitedgameszone Рік тому

    Thanks තිලිනි.. හොඳ වැඩසටහනක්

  • @camilaganegoda9773
    @camilaganegoda9773 Місяць тому

    අපේ රටේ තරුන ලමයි තාත්තලා මරල තියෙන්නේ බලාගෙන ගිහාම අපේම මිනිස්සු
    හරිම දුකයි 😢

  • @arunidesilva7654
    @arunidesilva7654 Рік тому +1

    යුද්ධයේ weerathwaya pewatune gini awiyeema pamanak nomethi bawata meya ek sakshiyak pamani.hatts off sir...🫡🙏🙏

  • @tubetv5199
    @tubetv5199 Рік тому

    Matath tynv thilini dnnd oyt 🤩 සියලුම රණවිරුවන්ට දීර්ගායුශ ලැබේවා ♥️♥️♥️♥️

  • @shanharshana.9808
    @shanharshana.9808 Рік тому

    great channel.. Mrs. Thilini I would like to congratulate you for running this channel. I think if you pay attention to the audio quality, you will be able to create another successful video.🎉

  • @TharangaDanush
    @TharangaDanush Рік тому +2

    කාලෙකින් ආසමකතාවක්..❤❤

  • @bhanukafernando1605
    @bhanukafernando1605 Рік тому +3

    සෑබෑ මහත්මයෙක් ❤️🤍😘

  • @AP-qk6lw
    @AP-qk6lw 7 місяців тому

    good job Thilini

  • @aroshsuresh1779
    @aroshsuresh1779 Рік тому +3

    Good job 🎉🎉

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p Місяць тому

    හොද ඉවක් තියන යකඩ මිනිහෙක් ❤

  • @mayasenanayaka315
    @mayasenanayaka315 Рік тому

    ජය වේවා ප්‍රියදර්ශන,මම පාලිත saa

  • @maheshranjan5892
    @maheshranjan5892 Рік тому +3

    පාර්ලිමේන්තු වේ ඉඳලා එදා ඉඳලා හොරු තමයි ඉඳලා තියෙන්නේ...

  • @gladiatorzero9761
    @gladiatorzero9761 Рік тому +2

    respect for you sir❤❤❤

  • @thimirapathirage1515
    @thimirapathirage1515 Рік тому

    Another great episode ❤

  • @raviduherath8187
    @raviduherath8187 Рік тому +2

    Great officer ❤❤

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 5 місяців тому

    Thanks

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +2

    🌹🌹👍👍💥❤

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 6 місяців тому +1

    wena pinak karaganna one na sir me pinama athi oba thumata niwan yanna...

  • @MYCHOICETRENDING
    @MYCHOICETRENDING Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @patrickperera-nh3hw
    @patrickperera-nh3hw Рік тому +1

    Good !!!!

  • @anfas184
    @anfas184 7 місяців тому

    Ranawiruwanta yana rations walinuth horekan karanna hithanne kohmada ? eyala rata wenuwen pana dena aya.

  • @Dinusha-N25
    @Dinusha-N25 4 місяці тому

    අලුත් videos නැති නිසා පරණ වීඩියෝ බලන මන් 🙂♥️

  • @DRvlog-2
    @DRvlog-2 4 місяці тому +1

    සහෝදරයො ගැනනම් කියලා වැඩක් නැ 🤣🤣🤣🤣

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +4

    ඉහල නිලධාරින් සද්බාවයෙන් යුතුව මෙතුමාව මාරු කිරීම තුලම කිසියම් සැක සංකාවක් ඉහල නිලධාරින් ගැන හිතෙන්නේ මට විතරද? 🤔🤔🤔

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому +1

      Yes never thought about happyness of supiror officers only done my part of duties and always thought about happyness of soldiers that's the reson anyway thanks for your comments

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому +1

    පසු කාලයක සලාක දීමනා චෙක් කරන එක නවතිනවා. ඔබතුමා දැන් හමුදා සේවයේ නෑ.
    දැන් හොඳට හොරාකනවා ඇති.
    අනිවාර්යයෙන් බොහෝ දූෂිත ගණුදෙනු හමුදාවෙ තිබෙනවා.

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому

      Yes may be but no one can niglected their responsibilities definitely its reflec any way thanks for your comments

  • @lovelysri6333
    @lovelysri6333 Рік тому +1

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 Рік тому

    👍

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @-edaheladiwa2850
    @-edaheladiwa2850 Рік тому +1

    ❤❤❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 Рік тому

    🎉🎉🎉🎉🎉🎉

  • @delshannex8330
    @delshannex8330 Рік тому

    තිලිණි 😍😍😍😊

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 11 місяців тому

    ලංකාවේ ගොන් මෝඩ තණකොළ කන ගොන් මීහරක් හිතාගෙන ඉන්නවා මේ ලෝකය පින් කුසල් නිසා විවිධ පුණ්‍ය කටයුතු නිසා හෝ මහා අනන්තවත් කාගේ හරි ගුණ බලයෙන් ඉස්සරහට යනවා හෝ පවතිනවා කියල නමුත් කවුරුවත්ම පිළිගන්න කැමති නැහැ සැබෑ තත්වය සමහර බෞද්ධයන් බුදුදහමට හිරවෙලා ඒ අතරම අනෙක් ආගම් ඒවටත් හිර වෙලා අද ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට මැරෙනකම්ම කඩේ යන අය ඉන්නවා ඒවා කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ, හරියට ආගමක් හා සමානයි ,කුණු ධම්මිකටත් සමහර අය කියන්නවා දෙයියෙක් කියලා ඔහු කරන්නේ ජනතාව රවටා බලය ගන්න එක, ජනතාව හිතාගෙන ඉන්නවා හැම පාරම චන්දේන් හොඳ පාලනයෙක් ගේනවා කියල ඔක 1948 ඉඳන්ම තිබුනා 2100 වෙනකම්ම ඒ බලාපොරොත්තුව තිබෙනවා හොරු එළවන්න ඔන කියල කවදාවත්ම ඒක වෙන්නේ නැහැ ජනතාව හැමදාම රැවටෙන නිසා, සමහර අය රණවිරුවන් කරපුවා පොලීසිය කරපුවා සිංගප්පූරුවේ කරපුවා ගැන කියනවා කවුරුවත්ම කියන්නේ නැහැ 227 කරපුවා, කවදාවත්ම මේ ලෝකය යහපතින් පින්කුසල් වලින් පාලනය වෙන්නේ නැහැ,ස්භාධර්මයා කියල එකක් නැහැ, තණකොළ කන අය තමයි ස්භාධර්මයා ඉන්නවා කියල හිතන්නේ මොකද තණකොළ ඉබේටම වැවෙන නිසා නමුත් මේ ලෝකය පාලනය කරන්නේ යක්ෂයා, යක්ෂ ආත්මය, යක්ෂයාට යටවූ කිසිම මිනිස් ජීවයක් ඉතාම පහසුවෙන් ගොඩ එන්නේ නැහැ යක්ෂයාමෙන් සදාකාලිකවම වැටීම පමණයි මිනිසා පරම ලාබය විදියට ලබන්නේ, ලංකාවේ අය සත්‍ය තේරුම් ගන්න කොට ලංකාවේ හැම කෝචියක්ම ගිහින් ඉවරයි, යක්ෂ ආත්මයකට කවදාවත්ම ඇත්ත කියන්න බැහැ මිනිසා තරම්වත්, කපටිකම වංචාව පමණයි.

  • @damithrathnayake5165
    @damithrathnayake5165 Рік тому

    පොඩි කාලේ ක්‍රශ් එක තිලිණි අක්කි 😍

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Рік тому +1

    🏆🏆🏆🏆🏆🏆🎖🎖🏅🏅🥉🥉🥇🥇💐💐💐💐

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Рік тому

    🇱🇰👍

  • @namadinidureksha8894
    @namadinidureksha8894 Рік тому

    💙😍

  • @musicart5182
    @musicart5182 Рік тому +1

    මේ වගේ නිලධාරීන් ඉන්නව කම් කොපමණ හොඳ යි ද?

  • @mensrea1891
    @mensrea1891 Рік тому +1

    Thilini Sound ගැන බලන්න තව

  • @kirihonda7095
    @kirihonda7095 Рік тому

    Heta marenna hitapu kollage bath patatath arala 😰 imotional damage
    Thilini oya wishala karadarayak😆

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 місяців тому

    Omanthedi ath adanguwata gaththa neda.adhithakshanika upakarana loriyak.

  • @s.kavee1990
    @s.kavee1990 Рік тому

    CCMP ❤️‍🩹

  • @amithchuti1569
    @amithchuti1569 Рік тому

    Ranaviru video walata path eka hadagena eka karanna hadanna epa.oya kalin karapu ewama karanna

  • @susanthaseneviratne960
    @susanthaseneviratne960 Рік тому

    Good work 👍 but too many mama, mama, mama, mama and mage, mage, mage 🫣🫣

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому

      Thanks for comments

    • @chandanapradeep9535
      @chandanapradeep9535 Рік тому

      But he has mention several officers name

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому

      U are correct my dear i have done all those because of my personal interest and to do my part of duties for battlements of Org and the inocent soldiers but most of military police office always plan about their person life and their future don't like to get unnecessary or attend to investigations and prevent injusties through the investigations
      interested for day today rooting or find it out lawest level case its the easiest way to go for the future and depend in the Army but i never through about my future always try to do something which is clearly mansion and expected by Army as a military police officer and encorouge my personal for investigations its not easy but the best way protected well discipline personal for future of the Army

  • @udenibandara4809
    @udenibandara4809 11 днів тому

    Boru katha LTTE pawechi Kela satalight phone

  • @ranjithginige6979
    @ranjithginige6979 Рік тому +1

    මෙයා බොරුවක් කියන්නේ, වැඩක් නැති කතාවක් සන්නිවේදන කටයුතු දෙපාර්ශවයම දියුණු ක්‍රම භාවිතා කලා.තාක්ෂනය ගැන දන්නේ නැති අයට මැජික්.

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth Рік тому +1

      In 1999 How old ar u and where were u its very clearly mansion the names of supiror officers who was involve for the event and all evidanc around the case it was a courts martial issues in the Army and send out the niglected ones from Army but u ar telling its lie we don't know what u ar based on please

    • @amilasampath-hk5cj
      @amilasampath-hk5cj Рік тому

      Meke wedak natthe mokadda kiyapanko..uba

  • @samone8584
    @samone8584 Рік тому

    Respect you.❤

  • @vimashanimsara6059
    @vimashanimsara6059 Рік тому +1

    💖

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml Рік тому

    ❤❤❤

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml Рік тому

    ❤❤❤

  • @dilrugirl6118
    @dilrugirl6118 Рік тому

    ❤❤❤

  • @gayanperera6165
    @gayanperera6165 Рік тому

    ❤❤❤

  • @nuwanbandara4506
    @nuwanbandara4506 Рік тому

    ❤❤❤❤

  • @kamal15578
    @kamal15578 Рік тому +1

    ❤❤

  • @sudeshedirisinghe3789
    @sudeshedirisinghe3789 Рік тому

    ❤❤❤

  • @sankhahareendra3028
    @sankhahareendra3028 Рік тому

    ❤❤

  • @uksanjeewa612
    @uksanjeewa612 Рік тому

    ❤❤❤❤

  • @sldeshan7333
    @sldeshan7333 10 місяців тому

    ❤❤

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 місяців тому

    ❤❤