ලංකාවේ මුල් වරට ෆෝන් ඩීටේල් වලින් අපරාධකරුවන් කොටු කළ මෙහෙයුම | සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය 2 කොටස

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 259

  • @thiliniperera
    @thiliniperera  2 роки тому +46

    මෙහි 1 කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න ua-cam.com/video/oBN2gAb5HL4/v-deo.html

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +47

    අපූරුවට විස්තර කරනවා...අහන් ඉන්න ආසයි.මේ සම්බන්ධ ව ඉගෙනගෙන නැතිවුනත් අපූරුවට මතක හිටින ආසා කරන විශයක් ...ඔබ හොඳ ගුරුවරයෙක් ...❤

  • @samanpadmasiri6150
    @samanpadmasiri6150 2 місяці тому +5

    සරත් ජයමාන්න මහත්මයාහේ ඒවම ගේන්න අහන් ඉන්න හරි ආසයි හොදට තේරෙනවා❤❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 місяців тому +8

    මේ සිදුවිම මොනතරමි කණගාටුදායකද අපරාධ කරැවන්ට ගැලවිමක් නැ සොබාදහම නිසි දඬුවම දෙනවා ඉතාමත් ස්තුතියි මේ මහතාට දුක්බර කතාව අහන්‍ර ඉන්න ප්‍රියයි ස්තුතියි girl ❤️

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 6 місяців тому +8

    මාදුටු විශිෂ්ටතම මාධ්‍යවේදනියක් ස්තුතියි.....
    .යි

  • @MsSobbe
    @MsSobbe 11 місяців тому +10

    මෙතුමා පැහැදිලි කරන විදිහ අහගෙන ඉන්න ආසා හිතෙනවා.. ❤තිලිනි එතුමාට කතා කරන්න ඉඩදෙන එක සුපිරි 🫡 හැම වැඩසටහනකම එහෙමයි.. හැම වැඩසටහනකම් බලන්න පුලුවන් කිසිම බාධාවකින් තොරව 🫡

  • @lalithasoka2624
    @lalithasoka2624 Рік тому +9

    මේ වැඩසටහන ඉතාම වැදගත්. මේ නීතිඥ මහතාගෙ පැහැදිලි කිරීම නම් අතිවිශිෂ්ඨයි.

  • @DjnuwanDias
    @DjnuwanDias 2 роки тому +6

    සරත් ජයමාන්න මහතා දක්ශ නීති විශාරදයෙක් බව පැහැදිලී..
    හොද වැඩසටහනක් මේක.. 👍🏻👍🏻

  • @upuludekumara5331
    @upuludekumara5331 7 місяців тому +6

    තිළිණි පෙරේරා මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත මේ වගේ වැදගත් වැඩසටහන් ඔබේ chenille එක තුළින් ඉදිරිපත් කිරීම පිළිබඳව.

  • @sandamaliasalage5932
    @sandamaliasalage5932 2 місяці тому +2

    ඔබතුමා අපූරුවට මේ දෙවල් හැමදේම පැහැදිලි කරනව. අහන් ඉන්න ආස හිතෙනව❤

  • @Youare720
    @Youare720 Рік тому +9

    සරත් ජයමාන්න මහත්මයා සමඟ ඔබ කල සියලුම videos නැරඹුවේ ඇබ්බහියකින්. පුදුම ලස්සනට, ඉතා පැහැදිලිව විස්තර කරණවා. ඔහු නිහතමානීව දක්ෂ නිලධාරීන්ගේ නම් පවා සඳහන් කරනවා.
    ඔහු විශිෂ්ඨයි ❤
    තිලිණි පෙරේරා ඔබටත් ස්තූතියි. තව තවත් එතුමා සමඟ කරන සාකච්ඡා ඉදිරිපත් කරන් ලෙස ඉල්ලමි.

  • @vindyarandeniya
    @vindyarandeniya Рік тому +8

    හරි කැමති මම මේ වැඩසටහනට 💛සර් මගේ අප්පච්චි වගේ..එයත් ඔහොම අත තියාගන්නවා..ඇගිලි හසුරෝනවා..ඔය භාෂාවෙන්මයි කතා කරන්නේ..🙏එයා ගුරුවරයෙක්..මගෙ ලෝකේ වීරයා 🙏💛එයා කතා කරනකොටත් හරිම පැහැදිලියි 💛🙏💛

  • @rachelperera4168
    @rachelperera4168 6 місяців тому +6

    අපිට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා. ආසාවෙන් අහගෙන හිටියා ..ස්තුතියි 👍❤️

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 2 місяці тому +2

    හරිම වටිනවා මේ වැඩසටහන නීතිය ඉගෙනගන්න අපට. තාජුඩීන්ගේ මරණය පිලිබඳවත් වැඩසටහනක් කරන්න.

  • @prasadichethana6464
    @prasadichethana6464 2 роки тому +4

    ඔලුව අවුස්සන , ඔලුව වෙහෙසවන අහන් ඉන්න ආස කතා තමයි අපරාධ විමර්ශන කතා 👍

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 4 місяці тому +5

    නිතිය පාසල් විෂයක් බවට පත්කල යුතුයි.
    වැදගත් වැඩසටහනක්.

    • @සප්තරිශි
      @සප්තරිශි 3 місяці тому

      හොඳ අදහස ක්. ඇත්තටම ඒක වටිනවා 🙏🙏🙏👍👍👍👍

  • @itheekshana3846
    @itheekshana3846 2 роки тому +3

    දවස් දෙකකට වරක් හෝ video එකක් දෙනවා නම ගොඩක් හොදයි.. අසාවෙන් බලන්නේ... ගොඩක් වටිනවා

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml Рік тому +3

    ඔබ තුමාට ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @jagathkumara3401
    @jagathkumara3401 Рік тому +2

    ඉතාම වැදගත් සාකච්චාවක් තිළිණි පෙරේරා මහත්මියටත් සරත් ජයමාන්න මහත්මයාටත් බෙහෙවින්ම ස්තූතියි මෙවැනි වැඩසටහන් හරහා ජනතාව දැණුවත් කිරීම සම්බන්ධව.

  • @restorationofdirty
    @restorationofdirty 2 роки тому +4

    පලව්ව්නි කොටස බලලා 2 දෙවෙනි එක ඒනකම් බලන් හිටියේ අක්කේ😍

  • @kavinduprasadh4615
    @kavinduprasadh4615 2 роки тому +3

    ගොඩක් ස්තූතියි !.මෙවැනි වැඩසටහන් නීති ශිෂ්‍යයන්ට ජවයක්.

    • @lalbro3909
      @lalbro3909 2 роки тому

      නිති සිසුන්ට කෙසේවෙතත් , අපරාදකාරයින්ට නිතියෙන් බෙිරිලා ගේමක් දෙන හැටි හොදට පැහැදිලි කරනවා😀😀

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +2

    ඔබතුමා පැහැදිලි .කරනවිදිය හරිම ආසයි අහන්ඩ ඔබතුමා වැනි අය මේ සමාජයට අවස්‍යය මොහොතක් තෙරුවන් සරනයි

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 2 роки тому +11

    Royal park නඩුව ගැනත් video එකක් කරන්න.

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 10 місяців тому +3

    හොඳට වැඩ සටහන මෙහෙයවනව.ශබ්ද පටිගත වීම පලමු කොටසට වඩා ගොඩක් හොඳයි....

  • @annesrimathi3431
    @annesrimathi3431 2 роки тому +2

    ඔබතුමිය කරන වැඩසටහන් ගොඩක් වටිනවා,ස්තූතියි🥰🥰💐💐💐. ඇත්තටම ඒවා සංවේදී 😞😞.අවංක කම සහ කැපවීම නිසා සාධාරණය ඉටු කරපු සියලු නිලධාරී මහත්වරුන්ට ස්තූතියි වන්ත වෙනවා .💐💐

  • @hirukapitiduwa2092
    @hirukapitiduwa2092 2 роки тому +2

    දිගටම මේ වැඩසටහන කරන්න. ජය ❤️

  • @rashmikajayarathne1920
    @rashmikajayarathne1920 2 роки тому +2

    එක හුස්මට බැලුවෙ. එච්චර ලස්සනට වැඩසටහන මෙහෙයවලා ඉදිරිපත් කරනවා...❤

  • @jobhoyannno3865
    @jobhoyannno3865 2 роки тому +1

    නීතියෙ කරුනු ගෙන හැර දක්වමින් නීතිය යුගයන සාදාරනත්වය රජකරන දාර්මික සමාජයක් ඉදිරියට ගෙන ඒමට ඔබ තුමිය මෙ දක්වන සුවිශෙශි මෙහෙවරට ගොඩක් ස්තුති ..ඉදිරියටත් මෙවැනි දෙ අපට ගෙන ඒමට ඔබ තුමියට ශක්තියම ලැබෙවා❤❤❤

  • @prasadichethana6464
    @prasadichethana6464 2 роки тому +9

    රස පරික්ෂක සරත් ගුණතිලක මහත්තයා ත් එක්කත් සාකච්ඡාවක් කරන්න පුළුවන් නම්

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +2

    හොද වටිනා වැඩසටහනක්‌ ජයවේවා 👍❤

  • @virajshashika161
    @virajshashika161 2 роки тому +2

    අප්පේ එනකන් බලාගෙන හිටියේ... ඔයාගේ tric නම් මරු 👌

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 6 місяців тому +6

    අධිකරණයේ නියමයන් මත කිුයාකරන පොලිසි යට අපරාධකරුවන් සොයාගැනීම පහසුවේ....අපරාධකරුවන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසි
    යේ කාර්යභාරයකි....නියම අපරාධකරුවා හදුනාගෙන සුදුසු දඩුවමක් නියම කිරීම අධිකරණයෙන් කෙරේ.......
    ..

  • @kodikaraperera9710
    @kodikaraperera9710 6 місяців тому +2

    One of the best program I ever watch.

  • @singha4758
    @singha4758 2 роки тому +3

    නියමයි . යහපත් දෙයට අපෙන් කැටපත් පව්රක් 🙋🙋🙋🙋💥💥💥💥

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 місяці тому +1

    RIP.....Mr. Ambepitiya & Upali 😢😢😢😢😢
    Good program. 😊
    Thank you so much Mr. Jayamanna & Thilini. 🙏🏻🙏🏻🙏🏻

  • @sameeraasanka3617
    @sameeraasanka3617 2 роки тому +1

    බොහොම පැහැදිලි වැඩසටහනක්.ජය වෙිවා

  • @jayasirijayasena8401
    @jayasirijayasena8401 2 роки тому +1

    හරිම වටිනා වැඩ සටහනක්. ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.

  • @warunafonseka3562
    @warunafonseka3562 Рік тому +4

    තෙරෙන සින්හලෙන්ම කියලා දෙනවා!! සරත් ජයමාන්න මහත්මයා එක්ක තව vidio එකක් දාමු

  • @damaynathi9263
    @damaynathi9263 2 роки тому +1

    ගොඩක් ස්තුතිය .ඔබගේ සේවයට ❤️❤️.නොදන්නා ගොඩක් දේවල් දැනටම ලැබුනා🙏❤️

  • @buddhikaherath825
    @buddhikaherath825 8 місяців тому +5

    උනන්දුවෙන් නරඹන ලද වැඩසටහනක්.
    තවත් දෙයක් දැන ගන්න කැමතියි.
    පැමිණි ගාතකයන් හතර දෙනා එම වාහනයේ කුලී රියදුරු (හෙවත් ඇසින් දුටු එකම සාක්ශිය) ගාතනය වූ ස්තනායේ අතහැර යාම....
    1. ගාතකයන් තුලින් සිදුවූ අත් වැරදීමක් ද.
    2. එසේ නොමැති නම් ගාතන ක්‍රියාවලිය සංවිධානය කිරීමේදී සිදුවූ අත් වැරදීමක්ද.
    3. එසේ නොමැති නම් කුලී රත රියදුරු ගැන සිදුකල අවතක්සේරුව ද ද.
    4. වෙනත් හේතුවක් ද...

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 6 місяців тому +2

    Great explanation and very educational. Thanks.

  • @andyandy7194
    @andyandy7194 2 роки тому +2

    තිලිණි ඔයාට ගොඩක් තුති.

  • @ritafernando179
    @ritafernando179 Рік тому

    ඉතාම වටිනා මෙහෙයක් , මෙවැනි තොරතුරු ඉදිරිපත් වීම අගයකරනවා

  • @dammikaathulathmudali8458
    @dammikaathulathmudali8458 2 роки тому +3

    ආසාවෙන් වැලුව වැදගත් සාකච්ඡාවක්

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 2 роки тому +4

    අක්කෙ නියම චැනල් එක්.අද සෙට් උනේ. දිගටම කරන්න

  • @udeshwickramasinghe6626
    @udeshwickramasinghe6626 2 роки тому +3

    Very good knowledge of Law for the public. Good program. Keep it up Thilini.

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 Рік тому +1

    Superb discussion.He explained it very nicely.Well done.All the best.

  • @irasenevirathne229
    @irasenevirathne229 Рік тому +2

    Thank u akke , mn logic karana nisa godak wadagath una , ❤❤

  • @shamalishamali8024
    @shamalishamali8024 2 роки тому +1

    ඔයා කරන්නෙ හොඳ වඑඩසටහනක් මිශ් .ඔබට ඉස්තුතියි.

  • @matteredsportsfacts
    @matteredsportsfacts 2 роки тому +2

    I was so curious for this episode, your channel is providing great stories, sarath sir also great. keep doing the good works madam

  • @premalalambegoda9429
    @premalalambegoda9429 Рік тому +2

    ❤ very good program thank you.

  • @nihalperera2755
    @nihalperera2755 Рік тому +1

    Amazing talented person, , thank you sir 🎈🎉 , your story loke like Scotland Yard police story. ,,, , Almighty god blessing you all 🙏 ❤️ (London) Nihal, nadi, nimila, Rose, and, Douglas

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 2 роки тому +1

    Wish you all the best and hope you have a good time
    Thank you 😊 💓

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 Рік тому +3

    Excellent discussion ❤

  • @nuwanudattawa
    @nuwanudattawa 2 роки тому +1

    This is very intresting and informative program. I hope you will bring us more sessions. Wish you good luck Thilini !

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 2 роки тому +1

    බොහෝම හොද පැහැදිලි කිරීමක්

  • @tanujanilanthi9155
    @tanujanilanthi9155 4 місяці тому

    Mama criminology subject ekak widihata igena gaththa campus ekedi. Hebei practically knowledge ekak lebune bohoma aduwen. Mama harima aasa subject ekak.oyage program eka aasawen balanawa.thank you thilini mis..❣️

  • @charithwijesinghe5882
    @charithwijesinghe5882 2 роки тому +3

    බොහොම අසාවෙන් බලපු එකක්. මීලගට රොයල් පාක් ඝාතනය ගැන හරි මාලිනි නිලන්ති ඝාතනය ගැන හරි දැනගන්න කැමති 😁

  • @Jaguwamail
    @Jaguwamail 11 місяців тому +3

    Thankyou verry much ❤

  • @charithedirisinghe569
    @charithedirisinghe569 2 роки тому +1

    The whole program was about the informatic science 👏👏👏

  • @SLGamingLion9304
    @SLGamingLion9304 2 місяці тому

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න...❤❤❤

  • @jayatungadoolwala
    @jayatungadoolwala Рік тому +1

    සුපිරි වැඩසටහනක්

  • @kusalsenevirathne2510
    @kusalsenevirathne2510 2 роки тому +3

    Thanks 2 nd part

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Рік тому +2

    සුපිරි ....🙏🙏🙏🙏🙏

  • @roshanemessianas9084
    @roshanemessianas9084 2 роки тому +2

    We need two programs every week ❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 Рік тому +2

    ස්තූතියි.

  • @marumesh
    @marumesh Рік тому +1

    හරිම ලස්සන පැහැදිලි කිරීම 😊

  • @badabada6684
    @badabada6684 2 роки тому +3

    නියමයි ....👍👍👍👍👍👍

  • @itstimesforthink2167
    @itstimesforthink2167 2 роки тому +8

    @Thilini Perera ඔබට හැකිනම් නිදොස්කොට නිදහස් කරපු නඩු කීපයක් විස්තරාත්මකව ඉදිරිපත් කරන්න. ඇත්තටම නිදහස් උන් හේතු මිනිස්සු දැනගන්න ඕනෙ

    • @mahendrabandara8685
      @mahendrabandara8685 2 роки тому +1

      වැඩක් දෙන්න පොයින්ට් ගන්නද

  • @vindyarandeniya
    @vindyarandeniya Рік тому +5

    මොන බුද්ධිමත් උගතුන්ද මෙහෙම මරලා දාන්නේ..උගත් කමයි බුද්ධිමත් කමයි දෙකම පිහිටනවා කියන්නේ දුර්ලභයි.බොහොම කණගාටුයි උගත් බුද්ධිමතුන්ට මෙහෙම වෙද්දි

  • @rizwanrahim2416
    @rizwanrahim2416 2 роки тому +2

    Wonderful presentation......

  • @dammikamadanayake6095
    @dammikamadanayake6095 2 роки тому +1

    Good job thili👍👍👍👍

  • @හංවැල්ලේඅපි

    වැදගත් වැඩ සටහනක්

  • @tiranmahesh7573
    @tiranmahesh7573 2 роки тому +1

    Strongly agree with your article..

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 роки тому

    Thanks, harima kanagatui, itha ugath, awanka, athidaksha, rataka nithi padhathiyakata awashyama vinisuru mahathek, nugath aparadha karayek nisa nathiuna....... harima kangatui.....

  • @kumudufernando8069
    @kumudufernando8069 Рік тому +2

    Excellent. Very clever indeed.

  • @niroshapahalage6005
    @niroshapahalage6005 2 роки тому +1

    සරත් අඹේපිටිය සර් අපේ රටට සම්පතක් ❤

  • @wazeerahmed4113
    @wazeerahmed4113 2 роки тому +2

    1st of all Thanks to Mr Sarath Jayamanya and Thilini for a big review of such a murder case.,
    👏 and I got a doubt!!!
    Why we couldn't solve the murder case of Mr Thajudeen (R/P) who Been murderd by Rajapaksha baby's because of as Mr Jayamanya's briefing our source of technology !!!
    Even at honorable Mr Sarath Ambepitiya case Justice been served by half-term ...
    Because of "Pottaya" and his team lived and living there lifes like a king in jail till there last breath.,
    So my conclusion was ...
    Justice been served by several spoons!!

  • @shanikasilva9975
    @shanikasilva9975 2 роки тому +1

    Please do more of these programs 🇺🇸👏

  • @lahirurodrigo6742
    @lahirurodrigo6742 2 роки тому +1

    Pls do a discussion with Mr. Sarath Gunathilake..

  • @kumarageperera1243
    @kumarageperera1243 2 роки тому +4

    මෙවැනී මහත්වරුන් රටකට කොපමණ වටිනවද ? ඔබ තුමාට ධීර්ගායුශ ලැබේ වා.

  • @Ljayakody
    @Ljayakody 5 місяців тому +1

    beautiful dialogue and very interesting

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 Рік тому +1

    Godak watina pattak gana program krna eka,gana godak,watinwa

  • @madhuka221
    @madhuka221 Рік тому +2

    Good program

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 5 місяців тому +1

    A very important and informative discussion. Its truly a great pride to know that there are very intelligent and honest people are there in Sri Lanka who sincere care for our mother land. Because of the cravings, greed, lust, dirty money what a lot of destructions and killings. Its becoming very scary and dangerous the situation in Lanka. Can we expect a peaceful society and when will our people realise to live happily without stooping into low caliber deeds. Should there be more religious activities in homes, schools, cities and villages. Before the academic education is promoted how to earn money and become wealthy, the children should learn humanity as a broad subject. How to be compassionate, care for the others, how to be kind and helpful to the man kind. Without been generous and caring for others, developing human values there is no point in any education to become wealthy. Respectfulness, values and happiness comes with a proper education on how to live a life of success by serving the others by becoming unselfish, grateful and appreciating others for who they are, not demanding, not forcing and not fighting or killing. Feel very sad for the direction our country is heading at the moment. Pray and hope the younger generation will be empowered and realise the purpose of their living by turning back to the good old days where they can observe any religion and concentrate on the positivity and yield for good things leaving and eradicating all the negativity that brought mother Lanka to this miserable state where killing has become a choice.

  • @sureshjaliyagodage922
    @sureshjaliyagodage922 2 роки тому +1

    Need more videos. Great work keep going

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 Рік тому

    Superb programme thilini.Need more episode

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 роки тому

    Great program... 👍

  • @ThusharaRavindra
    @ThusharaRavindra 2 роки тому +6

    මෙතුමන් ලා තමයි නීතියේ සාධාරණත්වයේ අන්තිම පරපුර.. එතනින් පස්සේ ආවේ දේශපාලන කුක්කෝ ටික උන් මහා කුක්කන්ව ආරක්ෂා කරා අන්තිමට රට බලුම වෙලා ගියා..

  • @gayansanka8422
    @gayansanka8422 Рік тому +2

    Thilini you should do 48 hours documentary with more details

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 Рік тому +2

    නිතිය බල්ලාට ගිහිල්ලා බල්ලා නිතියට ඇවිල්ලා කාලකන්නි දෙශපාලුවන්ට පින්

  • @K9-Studio.
    @K9-Studio. 2 роки тому

    Great work thilini..💪

  • @mohammedzifer2806
    @mohammedzifer2806 2 роки тому +3

    Interest on each episode pls be mind to improve audio

  • @equinesrilanka609
    @equinesrilanka609 2 роки тому

    I was waiting waiting for this episode

  • @lilannanayakkara1931
    @lilannanayakkara1931 2 роки тому +1

    Waiting for this....

  • @gayaninisansala5077
    @gayaninisansala5077 2 роки тому +1

    Sir ge kathavanam davasama ahagena inna puluvan. Thavath vadasatahanak Ikmaninma sir ekka karanne

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 5 місяців тому +2

    සරත් අඹේපිටිය විනිසුරැතුමාව මතක් වුනා😥

  • @nishanindika5421
    @nishanindika5421 2 роки тому +1

    Great job ❤

  • @lakmaldharmasena1061
    @lakmaldharmasena1061 2 роки тому +1

    Awaited one

  • @vindyarandeniya
    @vindyarandeniya Рік тому +6

    මගේ මාමා හරිම උගත් දක්ශ කෙනෙක්..එයා ක්‍රයිම් ඕයිසි ප්‍රධාන පෙලේ පොලිස් ස්ථානයක..නමුන් එයාට ලැබෙන්නේ එයාට වඩා උගත් දක්ශ අඩු පොලිස් නිලදාරින් යටතට..එයාට උසස් වීම් නෑ.එයා උත්සහ කලා.නමුත් නැ.එයා කැමති නෑ දේශපාලනයෙන් දේවල් ගන්න.ඒ නිසා එයා අවුරුදු ගානක් එක තැන