අද හදනවා fried rice 😀♥️| How to cook fried rice |
Вставка
- Опубліковано 23 лис 2024
- Hello, beautiful souls! 💖
Welcome to our UA-cam channel, where love knows no borders! 🌟
Join us on our journey as we share our adventures, experiences, and insights from two different nations. From travel vlogs to cultural explorations, and beyond…
Subscribe to join our journey of love and laughter ✨
With love,
UDARI AND ANTHON 💞
Tiktok
tiktok.com/@_udarii?_t=8ltwwjPLp69&_r=1
Instagram
_udari_and_anthon?igsh=NDEybXp0cGVueXl1&
Facebook
share/C7ERMQrGAPKSzeYr/?mibextid=LQQJ4d
#love #couple #srilanka #foryou #explore #awrudu #blogs #vlogs #mixed #milktoffee #cooking #howtomake #howtocook #howto #friedrice #recipe
Hii
Anthonගෙ fried rice එක හොඳයිද? 🤭😀♥️
Maru ekanam 🤤
@@MoviniMethma-oz6vn hee hee 😍♥️
Oww niyamaii🌚😍😍
@@thiruniwalpola9294 🤭♥️
Anee shok ekanam 😂
අන්තොන් ඔයා හරි cute .උදාරී ඔයාට ගොඩක් හොද හබී කෙනෙක් ලැබිලා..තියෙන්නේ ඔයාලහෙ lfamilu life එක බලලා අපිත් සතුටු වෙනවා.
❤❤❤❤❤❤❤❤❤
Love you....
♥️🫶🏼
අයියා කතා කරන විදියයි අක්කගෙ හිනාවයි තමා මරු ❣️
Hee hee 🤭♥️🌹
චුටි බබෙක් වගේ anthon සිංහල කතා කරන කොට. Cute ❤❤❤ මේ සතුට සමඟිය ආදරය සැමදාම ඔයාලගෙ Family එකේ තිබේවා කියා ප්රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉
Thank you ! ♥️
අහම්බෙන් අද හවස දැකලා බලන්න හිතුනෙ.සුබ පැතම් දෙන්නටම ආදරෙන් ජීවත් වෙන්න❤
Thank you!♥️🌸
ඇත්තටම ආස හිතෙනවා ඔයාල දෙන්න ජීවත් වෙන විදිහ දැක්කම.දෙන්නම හිනා වෙලා හරි සතුටෙන් ඉන්නවා. ජාති දෙකක වුනත් කොහොමද මෙහෙම හිනා වෙලා සතුටෙන් ඉන්නෙ.මං බැදල ඉන්නෙ ලංකාවෙ කෙනෙක් ඒත් ඔයාල තරම් මං ජීවිතේ සතුටෙන් ඉදල නෑ.අපි දෙන්න අතර තේරුම් ගැනීමක් නෑ.මට පිරිමි ජාතියම එපා වෙනවා වෙලාවකට.ඒත් මේ ලෝකෙ සතුටෙන් ඉන්න මිනිස්සුත් ඉන්නව නේද කියල ඔයාගෙ වීඩියෝ බලල හිත හදා ගන්නවා.සතුටෙන් ඉන්න රහස මටත් කියනවද...❤
Thank you compliments walata♥️ oyageth tyena hema prashnama ikmanin wisadila sathutin inna labenna kiyala wish karanwa api dennama ♥️ ✨
නන්ගි ඔයාලාගේ ආදර කතාවත් දාන්න ඔයාලා හමු වුනේ කොහොමද ඔයාලා කරන රැකියාවන් වගේ ඒවා සමග
Okayy ♥️🌹
නංගි මල්ලි කතා කරන විදිහ තමයි බලන්න ආසයි.එයා අපිට වැඩි සිංහල කතා කරන වැඩ්ඩෙක් වෙයි වගේ ලගදී.ඔයත් එයාට පුළුවන් වෙන විදියට කියලා දෙනවා.එයා නිතරම විනෝදෙන් ඉන්න කෙනෙක්.හැබැයි උයන්න ගියාම අපි වගේම අමුවෙන් භාගයක්ම කාලා ඉවරයි😂😂😂
Heee heee ♥️🤭
හැමදාම සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි ජේසුපිහිටයි❤❤
Anthoni putha you are so humble polite kinnd👍🏼aadareiy both of you 🙏🙏🙏🙏💐
අනේ ඔයාලා දෙන්නම ශෝක්😍❤️
😍♥️
විශ්ව මාතාව ඔයාට නියම කෙනා හොයලා දීලා තියෙන්නේ.ඒ ගැන සතුටුයි නංගි.ඔයාගේ අම්මත් ගොඩක් ආදරෙයි මල්ලිට.එයත් ගොඩක් ආදරෙයි ඔයාට.අනික ලංකාවේ අය වගේ් නෙමෙයි සුදු ජාතිකයින් ගොඩක් ආදරණීය අය.එයාලා ලග බොරු පුරාජේරු මනස්ගාත නෑ.ලංකාවේ අයට තමයි ඔය හැමදේම තියෙන්නේ.මමත් පුද්ගලිකවම ගොඩක් කැමතියි සුදු ජාතිකයන්ට.
Thank u ♥️🌹
අනේ ෂෝක් නංගා ඔයාලා දෙන්නා. හරිම ආස හිතෙනවා බලන් ඉන්න anthon ගෙ සිංහල හරිම cute. ඔයාලා දෙන්නම සතුටින් ඉන්න කියලා ප්රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much ! ♥️💐
Ane harima shookk...mm harima aasai oy dennamage vedio balanna....aiya katha karana widiya nm maru 😁😁😁😁😁
Heee hee thank you ♥️🌹
Ada video eka nm niyamai akki & aiya...❤❤Aiyage sinhala pronunciation maru anee...we love that...ikkmanata love story ekath ara enna.god bless u ❤❤
Thank you dear♥️ okay 😍♥️
හැමදාම සතුටින් ඉන්න පව් අනා..එයා පොඩි ලමයෙක් වගේ ඒ වගේම ගොඩක් ආදරනීයයි..බුදු සරණයි දෙවි පිහිටයි ඔයාල දෙන්නට
ඔය දෙන්නාටම බුදු සරණයි!!!
♥️✨
nice vlog. love you both.. I love to watch your videos
Awsh thank you ♥️
Ane hari shok oyalage vedioes.mn eka vedio ekknm beluwa awurudu ekak.❤
Thank you ♥️😍
Sinhala ugannai වගේ ඔක්කොම husband ට
Good chef.aadambaraiy Oyala denna gena satutin inna hemadamath❤❤
Shoi akkiya oyala denna adaren inna 🥰
Thank you ♥️🌸
Lovely couple ❤❤❤ love you both.👌👌🥰🥰💐🌹🌹💕🌷💗 May The noble triple gem bless you 🙏🙏💐🌹🇸🇬🇱🇰..
Thank you ✨♥️
එයාලා එක්ක කතා බහ කරලා ඉන්න ආසයි.ඒත් මම ඉංග්රීසි භාෂාව දන්නේ නෑ.ට්රාන්ස්ලේට් කරලා තමයි මැසේජ් බලන්නේ.මමත් සෑහෙන්න කාලෙක ඉඳන් හිතන්නේ මටත් ආදරේ කරන්න සුදු ජාතිකයෙක් ලැබෙනවනම් කියලා .එහෙම ඉතින් අපිට ඒ වාසනාව නැහැනේ.ඔයා අද සතුටින් ඉන්නේ එයා නිසා.මටත් ගොඩක් හිතෙනවා සතුටින් ඉන්න පුළුවන් ඒ වගේ කෙනෙක් ලැබුනොත් කියලා.
Thank you ♥️🌹Oyatath hambawei ♥️
නෑ අනේ මං ලංකාවේ නේ ඉන්නේ.එයාලව හම්බ වෙන්නනම් යුරෝපයේ රටකටම යන්න ඕන
@@madunimesha2729 🥺🥺
Cute lovely understanding patienceful couple ❤❤❤
Thank you ♥️
Aneee akkeee wow wow wowww 😍😍🥰🥰❤️❤️❤️❤️❤️❤️
Thank you! ♥️✨
Anthon harima adaraniya puthek.❤❤❤❤
♥️🫶🏼
Wooooow nice video .
Wow akkii❤️❤️ I loveee your vlogsss...want moreee
More to come!♥️🌸
Lassanai oyala dennage vedios.man aluthen balanna patan gaththe vedio .dan man oyalage fan kenek...❤❤❤
Awsh thank youu😍♥️✨
miris wedu una nam okata mee pani tikak dapan antho..
oya horana koheda.mamath horana
Best wishes to both
May life be more beautiful.❤❤❤
Thank you♥️🌹
උලුදු වඩේ👍🥲
Ahhaha🤭♥️
My favorite couple now
Awshh 😍♥️♥️
Lovely couple and very happiness
♥️🌹
ආදරෙයි දෙන්නටම.bs
♥️✨
Budusarani both of you
♥️✨
Ane so nice love both of you . Nangi oya hri lucky
Oylge inna country 1 mkdda
Belarus ❤
එනකල් බලන් හිටියේ අලුත් vlog එකක්😌❤
Awsh ♥️🌹
Tell us how u guys met plz...
Okay♥️
Yeeeeee...video awa 🙈❤️
Hee hee 🤭♥️
meal eka enjoy karana hatith daanna nangi..
♥️✨
anthoni ayya - WHY U always say "Äyyo thakkalii ganan" best
Ahhaha 🤭😂♥️
Your hubby so cute 😍 💕 💗 very beautiful both of you ❤ 💕
Thank you♥️🌹
Akki oya denna nm hrima cute. ☺️♥
shooi couple eka. akki oyla marry krnndd lagadi 🙄
Thank u dear, karanna oneh 😊♥️
Pinatala..asai..depavat..jivita..🌹🌹👍
Sweet❤️ you both darling 💞💞
Akki take the video horizontally ❤
This is an old tiktok video daring that’s whyy♥️🌹
Oyala kohomada set une
Shoiii ane oyla denna ....😊
♥️🌹😍
Fried rice is perfect ❤❤❤❤❤
Awsh ♥️
Shok nangi . Adarei gdak ❤❤
Thank you ♥️🌹
Anthone තනියම කනව නෙද 🤪❤️
Hee hee 🤭🤭♥️
Godak lassanai ane🥰❤
Thank you ♥️
Anee.maru.anee😂❤
♥️🫶🏼
U guys are cute.❤ .lovelycouple.. by the way kari miris😂😂😂
Thank youu
Heee heee shushh😅♥️
@@_UdariandAnthon 🥰
Akka,the cutest...anthon the bestt❤❤❤❤❤❤
Aww thank you ♥️🌹
Kami liris😂❤
🤪🤭♥️
Hodayi akke rasa patayi kama eka 😍❤️
Awww ♥️
Sha rasa patai anthonege fride rice eka ❤
Heee heee🤭♥️
Ane so cute both of you❤❤❤
Thank you ♥️✨
Funny & cute couple.. Good luck.. God bless both of you.. ❤
Thank you 😍♥️✨
akki inne mona country eked
Belarus♥️
lots of love for you both
Loadssss and loads of love for you too ♥️🌹
Udari -: kurudu
Anthon -: uludu wade😂😂💔
Hee heee 🤭😂
Akke oyage exam ek iwr nm oyla hmbunu vidiha gana video 1k oniii
Okay♥️
Shaa kalekin 😍😍❤️❤️
Hee hee ♥️🌹
🥹💗akke...oyala denna nam hariima cuteeee anee....🥰
Thank you 😍♥️
Sooo cute
😍♥️
Soo cute ❤ ayya sinhalen katha karaddi maru 😂
Hee hee 🤭♥️
may the god bless you guys 😍❤️
Aww thank u, May God bless u too♥️
Malli niyamai
😍♥️
😍❤️
♥️♥️
❤ so cutee
😍♥️
Cute❤
Wooow කැ....... මිරිස්😂😂😂
Shuushhh🫠🥲😂
The way Anthony speaks sinhala makes us laugh 😁🥰
Heee heee 🤭♥️
කෑලි මිරිස්
🤪♥️
Aya ekmanatama sinhala egenaganie❤❤
☺️♥️💐
So sweet ❤
🌹♥️
Oyala hari funny ❤😊..love you❤❤
Heee heee ♥️🌹
🔥♥️
😍♥️
You both so cute 🌝❤
Thank youu 🌹♥️
Kari miris 😂🥲
I am so happy ❤❤❤❤❤❤❤❤❤
😍♥️
Nice ❤❤
Thank you ♥️✨
Anthon chef😂❤
Ahahaha 😂♥️
Shoi ane 😊
😍😍♥️
🎉🎉🩷rasa patai....🩷🎉🎉
😍♥️
Danakal balan hitiye❤
Heee heee ❤
Sweet♥️
Thank u Vinuli! ♥️🌹
😍😍
♥️💐
ඔහු දරුවෙක් වගේ. 😅
😬♥️
නංගි මම ඔයාගේ මැසෙන්ජර් එකට මැසේජ් එකක් දැම්ම බලන්න.මැසේජ් එකක් දාන්න මට
Okay ♥️
Eyage sinhala shok anee..😂thawa tika dawasak yanakota hodatama sinhala katha karanna පුළුවන් wei...🩷
😍♥️
Any danna video ekak
😍♥️
Антон очень хорошо говорит на сингальском языке👍👍❤❤
У Антона очень хороший учитель🤭🤪
Shoiii❤️❤️
😍♥️