හදිස්සියේ සෙට් වෙලා වෙච්ච දේ 😂😆😅- Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 660

  • @nadeeshahemamali4891
    @nadeeshahemamali4891 2 роки тому +149

    වරා අයියා තමයි දවසටවත් මිනිහා හිනා වෙලා මැරෙනවා. ආදරෙයි ඔයාල ඔක්කොටම 💖💖

  • @Pperera92
    @Pperera92 2 роки тому +104

    අයියෝ වරා අයියා නම් ශෝක් අනේ... හිනා වෙලා බඩ කොර වුණා..🤣🤣🤣

  • @supunnirmal5449
    @supunnirmal5449 2 роки тому +266

    වරා අයියනම් මරු ඈ කොච්චර හිනා උනාද කිව්වොත් අම්මගෙනුත් බැනුම් ඇහුවා 😂😂

  • @sandaruwisidangana9332
    @sandaruwisidangana9332 2 роки тому +100

    අනෙ වාරා අයියා වගෙ යාලුවෙක් හිටියනම්‍ ❤️😂වාරා අයියා සුපිරි 😂 අද විඩියො එක තමයි සුපිරිම හිනා වෙලා 😂 ගෙදර මිනිස්සු බලනවා හිනාවෙන විදිහට පිස්සුද කියලා සුපිරි සුපිරි ගැම්‍මක් 😂

  • @riwanthioshaani7755
    @riwanthioshaani7755 2 роки тому +288

    බුදුඅම්මෝ වරා අයියේ...හිනාගස්සලා මරන්නද හදන්නේ 😅😅😅😅😅❤️❤️❤️❤️❤️

  • @anuanushi1220
    @anuanushi1220 2 роки тому +175

    😂😂 මේ මල්ලීයා මරු...කවදාවත් තරහ වෙන්න එපා.හැමදාම එකට ඉන්න සතුටින් ......මම ඔයාලට ගොඩක් ආදරෙයි .මට දුකක් දැනුනම ඔයාලගේ video එකක් බලලා සතුටින් ඉන්නවා ...ඇස් වහක් කට වහක් වදින්න නම් එපා...තෙරුවන් සරණයි ....

  • @yTAnuththara
    @yTAnuththara 2 роки тому +88

    වරා අයිය නම්.. ගුලියක් ඈ. මිනිහ ඉන්න තැන අමුතුවෙන් ඕනි නැ.ගුලි කාපු අය වගේ හැසිරෙන්නෙ අපි .. හිනාව නවත්තගන්න බැ.

  • @hansikanuwangi5339
    @hansikanuwangi5339 2 роки тому +384

    ගෙදරින් එලවන සීන් එකක් තියෙන්නෙ දැන්නම් හිනා වෙලා 🤣🤣වරා අයියව එක්කගෙන මළ ගෙයක එහෙමනම් යන්ඩ එපා හොඳේ 🤣🤣🤣

  • @Chanuki1027
    @Chanuki1027 2 роки тому +21

    හම්මෝහ්හ්හ්හ්හ් 😂😂 බලන් ඉන්න මට මෙච්චර හිනාගියා නම් ඔයාලා කෝමද හිටියේ... ඒ අයියා මරූ..😂😂😂😂😂❤️❤️❤️❤️

  • @inujasanjeewanithiseth1696
    @inujasanjeewanithiseth1696 2 роки тому +42

    අම්මෝ...... කරපු හොඳම vlog එක තමා මේක.මොන අඩුපාඩුවක් ද.... හිනා වෙලා බඩත් රිදෙනෝ🤣🤣🤣🤣

  • @Lucky07407
    @Lucky07407 2 роки тому +43

    අඩෝ වරා අයියා reply එකක් දානවකෝ 😂😂😂😂😂😂😂😂උබනම් පට්ට ආතල් ඩෑල් එකක්..අර අක්ක කෝම ඉන්නවද දන්නෑ ගෙදර😂😘😘

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 2 роки тому +34

    අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා .වරා අයියා ඉන්නවා කියන්නේ එදාට නියමයිනේ .ආදරේ හැමදාම .බුදු සරණයි ❤️❤️❤️❤️

  • @basichacker6782
    @basichacker6782 2 роки тому +62

    ඔහොම ආතල් දෙන්න එපා අයියෙ😹...යකෝ හිනා වෙන්න බැ ඔච්චර....වරා අයියනම් සුපිරි♥️

  • @niroshaekanayake5580
    @niroshaekanayake5580 2 роки тому +65

    හරි ලස්සනයි දිනිති අක්කා සංගිත් අයියා අනිත් 3 දෙනාම බුදු සරනයි

  • @nethminiweerasighe7694
    @nethminiweerasighe7694 2 роки тому +32

    අයියෝ මං වීඩියෝ එකත් නැවැත්තුව හිනාව නවත්තගන්න බැරුව 😅😅😅 හෂී අක්කිට වගේ තමයි මටත් හිනා ගියොත් නවත්තගන්න බෑ මරු අනේ ඔයාල ඇත්තට මං ටිකක් අව්ලෙන් හිටියෙ දැන් ඒකත් නැති උනා තෑන්ක්ස් ඔයාලට....
    හැමදාමත් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම
    බුදු සරණයි 😘 😘😘❤💕❤❤😍

  • @kotugune6218
    @kotugune6218 2 роки тому +44

    Papa ගෙ වෙඩින් ඇල්බම් එක මරු හොදේ 😂😂😂

  • @PrasadiAnu426
    @PrasadiAnu426 2 роки тому +190

    අම්මො..පටන් ගත්ත වෙලෙ ඉදන් හිනා දෙයියනේ..වරා අයියා එක්කනම් මේක කරන්න බෑ..😂
    මරු ආතල් අනේ..
    හැමදාම කට්ටිය එක්ක සතුටින් ඉන්න..😍💓

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 роки тому +174

    ඕගොල්ලො හැමෝම සතුටින් ඉන්න! එතකොට අපිටත් සතුටු වෙන්න පුලුවන්. දහසක් ප්‍රශ්න අමතක වෙනවා මේ videos බලනකොට . ඒකට ස්තූතියි !

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 2 роки тому +17

    මට දුකක් දැනුන ගමන් වරා අය්යා ඉන්න video එකක් බලනවා එතකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.....හිනා විතරමයි....☺️☺️

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 роки тому +202

    දෙව්නක ඉන්න හිත ලග හිනැහුනා කතාව වගේම සංගීත් අයියගෙ vlog එකත් හැමදාම බලනව අනේ.ආදරෙයි ඔයාල ඔක්කෝටම❤️

  • @niroshaekanayake5580
    @niroshaekanayake5580 2 роки тому +99

    වරා අයියා නිසා ගොඩක් හිනා වුනා

  • @sithuvlogs2590
    @sithuvlogs2590 2 роки тому +38

    වරා අය්යගේ අම්මා වරා අය්යා බඩේ ඉද්දී comedy filmmada කොහෙද බලලා තියෙන්නේ.. කොහෙන් එනවද මන්දා එයාගේ කටට විහිළු ඔච්චර .. බුදු සරණයි වරා අය්යේ ඔයාටත් අනිත් හැමෝටමත් ❤️❤️

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 роки тому +21

    බලන අපිවත් හිනාන නවත්ත ගන්න බෑ හරිම විනෝදයි ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න දළදා සමිදුන් ගේ පිහිටයි ආරක්ෂාවයි බුදු සරණයි

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 2 роки тому +13

    අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවෝ හරිම ශෝක් අප්පා සියළුම දෙනාටම ජේසු පිහිටයි 🙏බුදුසරණයි 🙏

  • @siduvlogs3740
    @siduvlogs3740 2 роки тому +36

    Vlogs නම් sangeeth vlogs තමයි.. ආදරෙයි ඔක්කොටම 💗හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න සෙට් එකම👊 වරා අයියා ඉන්නවා කියන්නේ හිනා කෝටියයි 😂

  • @sachithilini431
    @sachithilini431 2 роки тому +11

    වරා අයියනම් මරු..හිනා උනා ඇති වෙන්නම..ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 2 роки тому +17

    අම්මෝ හිනා වෙලා පණ යනව ..මරු ඔයාල නිසා තියන stress එකත් නැති වෙනව .හැමදාම සතුටින් ඉන්න හැමෝම

  • @sahansandeepa8467
    @sahansandeepa8467 2 роки тому +22

    වරා අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ආතල් කෝටියයි 😄 ඔක්කොටම බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤ හැමදාම.......

  • @Saki07-22
    @Saki07-22 2 роки тому +27

    වරා අයියා👌👌 කට රිදෙන්නෙ නැද්ද🤣🤣 හිනා වෙලා පන ගියා❤️

  • @salgadocreation5028
    @salgadocreation5028 2 роки тому +15

    වරා aiiya නිසා වැඩේ නැගලා යනවා.. 💪👍
    Dev, hasi quite ❤️💚💜💛
    Oya දෙන්න ට 👏👏👏👏👏👏
    💌 ඔක්කොටම ❤️💚💜🧡💙💛

  • @ireshasamankumari6106
    @ireshasamankumari6106 2 роки тому +8

    ඔක්කොම දේවල් අමතක වෙනවා ඔයාලගේ විඩියෝ බලද්දී අනේ ෂෝයි.... වරා අයියා නම් පට්ට බුදු සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න

  • @MadhushiMadhu-Gt2mg
    @MadhushiMadhu-Gt2mg Рік тому +3

    වරා අයියි එක්කනම් බෑ අප්පා. පටන් ගත්තු වෙලේ ඉදන් හිනා වෙනෝ.😁❤️අම්මගෙනුත් බැනුම් ඇහුවා අන්තිමටම. හැමදාම කට්ටියම පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න කට්ටියම ❤️❤️❤️❤️❤️

  • @madu7264
    @madu7264 2 роки тому +4

    වරා අයියා ඉන්න තැන මාරයි හිනා වෙලා පන යනවා අදනම් බඩත් රිදෙනවා.. අම්මෝ අදනම් මරු අප්පා සුපිරි 🥰😘

  • @savdesilva359
    @savdesilva359 2 роки тому +31

    ලංකාවෙ ඉතින් යාලුවො සෙට් උනාම මෙහෙම තමයි නෙ ඕන තැනක.. වරා තුමනි ඔබ නම් ගුලියකි 🤣🤣🤣

  • @Imasha802
    @Imasha802 2 роки тому +125

    බලාගෙන හිටියේ අද වීඩියෝ එකක් දානකම්ම.. ☺️ වරා අයියත් ඉන්නවා කියන්නේ ආතල් තමයි ඉතින් 😁

  • @malithimadhara1401
    @malithimadhara1401 2 роки тому +13

    අමිමෝ හිනාව නවත්ත ගන්න බැ🤣වාර අයියා කියන කතා මාරු අනේ 🤭

  • @vinidusujani3009
    @vinidusujani3009 2 роки тому +21

    අනේ අය්යෙ අද වීඩියෝ එකේ පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනාව නතර කර ගන්න බෑ. 😂😂😂

  • @nemandividuranga2483
    @nemandividuranga2483 2 роки тому +10

    නියමයි මල්ලීයෝ.මම වගේ ම මගේ ලමයි දෙන්නාත් දැන් ඔයාලාව නැතුවම බැරිවෙලා.හරි ම ලස්සනයි .වරා මල්ලි නම් නියමයි .මගෙ පුතා ට අවුරුදු 2 1/2 යි.එයාට නිතරම සංගීත් මල්ලිව බලන්න ඕන කියලා අඩනවා .අපි ඔයාලාව බලන්නෙ ටීවි එකෙ යුටියුබ් එකෙන්.ඉතින් අපේ පවුලම ඔයාලව බලනවා .දිනිති නංගි හරි ම හොඳයි .තාත්තා ,අම්මා හරි ම හොඳයි .වරා මල්ලගේ කතා වලට 😃 වෙලා පන නැ.ඔයාලා හැමෝටම බුදු සරණයි .ඔයාලා හැමදාම සතුටින් ඉන්න .වරා මල්ලිට බුදු සරණයි .🌹🌹🌹🌹🏆️🏆️👍👍👍❤🌺

  • @ruwihewage0229
    @ruwihewage0229 2 роки тому +16

    මේක දිහා බලන් හිනා වෙලා තව ටිකෙන් අපේ ගෙදරින් මගේ බත් කාඩ් එකත් ලෙෆ්ට් වෙන සීන් එකක් ආවෙ...😅

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 роки тому +4

    හම්මෝ හිනා වෙලා බඩත් කොරවෙනවා. වරා අයියා නියමයි ඔයා. සෙට් එකම මරු.✌️❤️😘

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 2 роки тому +5

    අම්මෝ වරා අයියා ඉන්න තැන හිනාව අනිවාර්යයි...නියමයි ආදරෙයි හැමෝටම...👍👍👍👍❤️

  • @sitharapiumali7026
    @sitharapiumali7026 2 роки тому +9

    අම්මෝ වරා අයියා මරු ඔය සෙට් එකම ශෝක් අනේ🙂 සතුටින් පරිස්සමට ඉන්න හැමෝම ❤️❤️

  • @sitharikajayamini2060
    @sitharikajayamini2060 2 роки тому +11

    වරා අයියා ඉන්නව කියන්නේ සුපර් හිනා වෙලා මැරෙනවා 😁 පට්ට ඔයාල ඔක්කොම හොද යි...බුදු සරණයි ❤️❤️

  • @jayanthiwewalwala9567
    @jayanthiwewalwala9567 2 роки тому +7

    දෙව්නක අයියගෙ හිනාව ලස්සනයි 😁
    Devnaka's fan❤ කෙනෙක් මම

  • @janidutharaka793
    @janidutharaka793 2 роки тому +2

    ඝරසරප එකේනම දෙව්නක අයියා චරිතෙට උපරිම සාදාරනයක් කරලා තියෙනෝ ආසම නලුවෙක් ඒ fillm ekanam mara lassanai 🥺♥️♥️

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 2 роки тому +15

    හිනා වෙලා පන යනවා....සියලු දෙනාටම තෙරැවන් සරණයි ...

  • @priyankakumuduni439
    @priyankakumuduni439 2 роки тому +5

    අම්මෝ මට බෑ ...හිනාවෙලාම මැරෙන්න වෙන්නෙ මෙහෙම ගියොත්..😆😆😆වරා අයියා මරු.....❤❤🤣🤣

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 роки тому +24

    එකක් බලලා ඉවර කලා විතරයි තව එකක් දාලා.... 😚❤☺️

  • @piumichamika6073
    @piumichamika6073 Рік тому +4

    මම තර වෙලා...අක්කා බැර වෙල...බලන් හිටපු උන් හර...වෙලා අහපු අපි කොර වෙලා ඒකහ් මරු වරා අයියේ😂💔

  • @priyankapriyanka1766
    @priyankapriyanka1766 Рік тому

    බුදු අමිමො හිනා වෙලා හුස්ම හිරවෙනවා හරිම අසාවෙින්ම බලනවා මං ඉන්නේ කුවෙිටි එකේ මෙවා බලනකොට ඉන්න තැනත් අමතක වෙනවා හරිම සොක් බුදු සරණයි ඔයාලා හැමොටම

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 роки тому +33

    මුඩ් ගලා ඉද්දි වරා අයියා සෙට් උනොත් හරි ඉතින් 😂 බුදු අම්මෝ බඩත් කොර උනා දෙවියනේ 😂 වරා අයියා තමයි සුපිරි

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 роки тому +2

    ගොඩක් ආසවෙන් විඩියො බලන්නෙ හිතෙ තියෙන prasna මහන්සිය nethi වෙලා හිතට සතුටක් ගොඩක් පනි (වරා)ආදරෙයි සියලු දෙනාටම💓💓💓💓

  • @thirunithiruni8736
    @thirunithiruni8736 2 роки тому +2

    ඇත්තටම මරු හිනා වෙලා මැරෙන්නේ වරා අයියා නිසා මන් ගොඩාක් ආසාවෙන් සංගීත් අයියගේ vlog එක බලනවා පුලුවන් හැම වෙලාවකම❤️

  • @nimyarathnayaka2616
    @nimyarathnayaka2616 2 роки тому +5

    වරා අයියා ඔයා නියමයිනේ 🙃🙃🙃🙃 දිනි අක්කා සංගීත් අයියා ඔය දෙන්න හරිම sweet සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .දෙවි හෂිි ශොයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 2 роки тому +7

    අම්මෝ අම්මෝ..වරා අයියා😁♥️♥️♥️හිනාවෙලා කඳුලුත් එනවා💓

  • @udiya364
    @udiya364 2 роки тому +63

    හැමදාම පිස්සුවෙන් වගේ බලනවා ඔයාගෙ vlogs

  • @dilmitharushika8114
    @dilmitharushika8114 2 роки тому +10

    වරා අයියානම් මරු අනේ හිනා වෙලා පන යනවා 😂😂😂😂

  • @Malshee99
    @Malshee99 2 роки тому +7

    අනේ අම්මෝ හිනා වෙලා පණ යනවා😂🤣මරු වරා අයියා😂

  • @akiniapeksha3634
    @akiniapeksha3634 2 роки тому +26

    ගුලියක් නොකා හිනා වෙන්න ඔනි නම් වරා අයියා තමා😂💔

  • @nisansalachathuika5932
    @nisansalachathuika5932 2 роки тому +6

    අම්මෝ හිනා වෙලා බඩ රිදෙනවා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 💝💕

  • @sandunikaushalya9868
    @sandunikaushalya9868 2 роки тому +6

    ඇත්‍තටම මැරු අයියෙ ඔයාල සෙට් එකම , හැමදාම මේ වගේ වීඩියෝස් දාන්න ❤️🔥😍

  • @thamashadananjani3797
    @thamashadananjani3797 Рік тому +4

    වකුගඩුත් ඇබරුණා හිනා වෙලා😂😂😂

  • @jievxg4009
    @jievxg4009 2 роки тому +34

    ආදරෙයි සංගීත් ,දීනී,වරා ඔක්කොටම

  • @nisanasalamaduwanthi2539
    @nisanasalamaduwanthi2539 2 роки тому +2

    අම්මෝ අද නම් හිනාවෙලා බඩ රිදෙනවා මම මේක බල බල හිනාවෙත්දි ගෙදර අය බලනවා මට පිස්සු ද කියලා ඒ තරම් අයියෙන් මම හිනාවෙනවා ඔයාලා ගෙ විඩියෝ දානකම් බලාගෙන ඉන්නේ බලන්න ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @samsalmmm888
    @samsalmmm888 Рік тому +1

    අදනම් හිනා වෙලා පන ගියා ආදරෙයි ඔයලාට ❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 2 роки тому +12

    අම්මෝ බඩත් කොර උනා යකෝ වරා අයියගෙ අතල් වලට....😂😂😂

  • @chamodyadulanjani7156
    @chamodyadulanjani7156 2 роки тому +62

    වරා අයියා මරු 😍😍😍 ආදරෙයි ඔක්කොටම

  • @nimmiabhi1046
    @nimmiabhi1046 2 роки тому +7

    අම්මෝ වරා අයියා😂😂😂 හිනා වෙලා මගේ පපුවත් හිර උනා😂😂😂

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 роки тому +4

    ඇත්තටම හෙම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. පටන් ගත්ත වෙලේ ඉන්දලම හිනා වෙනවා. සමහර වෙලාවට හඉයෙන් හිනා යනකොට..එහා අන්දේ ඉන්න මියන්මාර roommate ඇහැරෙන බයට හිනා වෙන්නෙ හෙමින්. මේක බලන්නෙ රෑ ඒකයි. අම්මෝ හරිම ශෝක් අනේ....ආදරෙයි ඔයාලට ..වරා අය්යෙ ඔයා නම් අම්මෝ🤣🤣🤗🤗😍😍
    ඩුබායි සිට.....

  • @pabodaashani4449
    @pabodaashani4449 2 роки тому +6

    පිස්සුවෙන් වාගේ හැමදාම විඩියෝස් බලනවා ❤️ අද තමා කමෙන්ට් කලේ ඔයාලා නම් සුපිරියි 😍❤️😘

  • @thusithakumara2351
    @thusithakumara2351 2 роки тому +4

    හිනාවෙලා බඩත් රිදෙනවා මම අයියාගේ විඩියේ එකක් එනකන් ඉන්නවා ලස්සන යි

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 2 роки тому +16

    මම කල්පනා කරේ වරා අයියගේ කට තමයි කට.. 😁😁😁😁

  • @leenaariyasena886
    @leenaariyasena886 2 роки тому +3

    අයියේ වරා අයිය කියන ඒවට නම් පිස්සු වැටෙනවා.සුපිරි අයියේ ❤️❤️❤️

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 роки тому +4

    අඩෝ වරෝ කොහෙද මෙච්චර කල් හිටියේ..කොරෝනා කාලේ මෙච්චර කල එලි බැස්සේ නෑනේ..නැත්තම් මිනිස්සු වැද වැද
    පස්සෙන් එයි stress නැති කර ගන්න කතා ටිකක් අහගන්න...අනේ මේ වරා කොලුවට විකට චරිතයක් දුන්නා නම් සුපිරියට තියේ...ආදරෙයි කොම්ලෝ...

  • @chandrikaranjani693
    @chandrikaranjani693 2 роки тому +5

    අනේ වරා මල්ලි අද නමි පුදුම විදිහට හිනා වුනා බඩ රිදෙනවා හිනා වෙලා සංගිත් මල්ලි හැමදාමත් මම ඔයාලගේ විඩියෝ බලනවා හරිම ෂෝක් අනේ අමිමා හදන කැම හැම දේම බලනවා වඩාත්ම හොදට හිනා ⁣වෙලා බලන්නෙ වරා මල්ලි එක්ක කරපු විඩියෝ අමිමෝ හිනා වෙලා බඩත් රි⁣දෙනවා ඇස් 👀 කදුලු 😂 හිනා වෙලා අමිමෝ හැමදාමත් හොදින් ඉන්න හැමෝටම ජෙසු පිහිටයි..මම ඉන්නේ රට කොතරම් වැඩ කරල මහන්සි වුනත් දාපු ගමන් විඩියෝ බලනවා මාරම සතුටුයි ඔයාලගේ ඔය සතුට හැමදාමත් තියා ගන්න හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මෙි සති දෙකම වරා මල්ලි නිසා පුදුම විදියට හිනා වුනා හැමදාමත් සතුටුයි ඉන්න කියලා මම නැවතත් කියනවා. පරිස්සමෙන් ඉන්න විනෝද වෙන්න ජෙසු පිහිටයි සියලුම දෙනාටමත් ආදරෙයි හැමදාමත් ❤❤❤😘😘😘

  • @madawasuresh4705
    @madawasuresh4705 2 роки тому +7

    හැමදම අසවෙන් බලනව ඔයලෙගෙ විඩියෝ එනකම් බලන් ඉන්නෙ ඔයලගෙ විඩියො අයියෙ වරා අයිය මරු

  • @pjweligoda6079
    @pjweligoda6079 2 роки тому +3

    ලස්සනයි දාන වීඩියෝ හරි ආසාවෙන් බලනවා 👍👍👍👍

  • @MAXwalker781
    @MAXwalker781 Рік тому +1

    වරා අයියනම් නියමයි.නිනාවෙලා හිනාවෙලා බඩත් කොරවෙලා.ආදරෙයි හැමෝටම❤

  • @Promise-l2q
    @Promise-l2q 2 роки тому +10

    අදනම් හිනා වෙලා කටත් රිදෙනවා 🤣🤣

  • @madhaviudheshika7863
    @madhaviudheshika7863 2 роки тому +5

    හම්මෝ පටන් ගද්දිම හිනා ගැස්සුවා වරා අයියා පට්ට..😂😂😂

  • @hansikasewwandi4348
    @hansikasewwandi4348 2 роки тому +14

    වලි කුමාරි ලාස්සනායි.. ❤❤
    ඔක්කොම මරූ.. 💗💗

  • @iresharuwan9811
    @iresharuwan9811 2 роки тому +34

    වරා අයියේ ඔයා නම් මරු❤️❤️
    සංගීත් vlogs දැන්නම් පිස්සුවක්... ආදරෙයි හැමෝටම... හැමදාම සතුටින් ඉන්න...

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 роки тому +17

    මරූ අනේ හිනා වෙලා මැලෙනවෝ❤...ආදරෙයි ඔයාලා ඔක්කොටම හැමදාම ....පිස්සු වරා අයියා මරූ😛

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 2 роки тому +5

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේනෑ 10 පාරකට වඩා බැලුවා❤

  • @JMAU270
    @JMAU270 2 роки тому +3

    මේ වීඩියෝ එක මහ රෑ බලන ගමන් හිනාව නවත්තගන්න හෙන ට්‍රයි එකක් දෙන මම 😂

  • @sagarikawalimuni2674
    @sagarikawalimuni2674 2 роки тому +21

    වරා ඔයානම් මාරයී අනේ

  • @nipunikanipunika3270
    @nipunikanipunika3270 2 роки тому +6

    ඔයාලගේ විඩීයෝ බලන්න ආසාවෙන් ඉන්නේ...,හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා වරා අයියාගේ කතා වලට ...

  • @thakshilajeewanthi77
    @thakshilajeewanthi77 2 роки тому +1

    Wara aiya maru...hashini akkath awa welawe idan hinawa.oyala kattiya set una ona thanak super.love you❤️❤️❤️

  • @srimalianuruddhika1250
    @srimalianuruddhika1250 2 роки тому +5

    You tube ආව ගමන් ඔයාලගේ විඩියෝ තමා මං හොයන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ ආදරෙයි හැමෝටම ( වරා අයියේ ඔය වචන කොහෙන්ද අප්පා එන්නේ🙊🙈🙈)

  • @NishuniPrebodani
    @NishuniPrebodani 6 місяців тому

    වරා අයියනම් මරු අනේ හරිම ජොක් මම හරි ආදරෙයි ඔයාලට❤

  • @uthumsadu7285
    @uthumsadu7285 2 роки тому +3

    වරා අයියා නම් 🤭🤭 සෙට් එකම නියමයි 👌👌👌💛

  • @amilaranasingha3820
    @amilaranasingha3820 2 роки тому +15

    මම හොටෙල් එකෙ හිටියා වගෙ...පන යනකම් හිනා උනා...

  • @sitharaagith1538
    @sitharaagith1538 2 роки тому +7

    Eka nam maru halo වාරා අයියේ පට්ට හලො සුපර් හිනා වෙලා මැරේනවා

  • @muthurashmika2683
    @muthurashmika2683 2 роки тому +15

    අම්මෝ වරා අයියනම් පිස්සුවක් තමයි

  • @rashmianushika6161
    @rashmianushika6161 2 роки тому +4

    Dinithi akka sangith aiya denna lassanai .wara aiya maru .api hemadama balanawa .

  • @nimnasamindi5223
    @nimnasamindi5223 2 роки тому +12

    හිනා උනහම විතරය් ♥️

  • @nadeekana2856
    @nadeekana2856 2 роки тому +2

    අම්මෝ හිනා වෙලා බැනුම් ඇහුවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤🙏

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +11

    හශිනි අක්කා ආපුවෙලාවේ ඉදන් හින්දවෙනවා වරා අයියා කියන ඒවට .

  • @in2223
    @in2223 Рік тому

    අනේ අම්මෝ කියන්න වචන නෑ කදුලු ඇස් දෙකේ ගලනවා 💖💖💖💖💖💖💖

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 роки тому +13

    වරා ගොයියා මරු කොල්ලා ...😀😀😀
    I laughed a lot today