Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ දෙන්නටම දෙන්නා හරිම natural feelings තියෙන ලස්සන කපල් එකක් ❤❤
හෂිනිගේ කටහඩ ලස්සනයි ...💕💕💕💕 දෙව්නක ඉතින් ක්‍රශ් එක තමයි ....🥴🥴🥴
mahinda rajapakshage gani shiranthita puke gatta kadenna hukala salli gewwa minisu.ekale ganikawak,modle shiranthi
❤❤❤❤
♥️♥️♥️
දෙව්නක & හශිනි ❤️... දෙන්නගෙම voice එක මාරම ලස්සනයි ... 😘😍❤️
දෙන්නම ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා ගොඩක් ආදරෙයි...නිහතමානී චරිත දෙකක්❤❤
ඒ දෙන්නා නම් මාරයි. උත්තර වරදියි කියල අනිත් කෙනා සපෝර්ට් .හශිනි මෙච්චර චිල් කියල දැනගෙන හිටියෙ නෑ.
අම්මෝ හිනා වෙලා පන ගියා අප්පා.voice එක වෙනස් උන එක තම මරු අනේ🤣🤣🤣🤣.හිනා වෙලා කඳුලු ආවේ.තවත් මේ වගේ program කරන්න.❤️🥰
Dewnaka මාර fun.. matching couple ... සමහර videos වල hashini ගේ over acting කියලා හිතෙන්වා.හැබැයි මේකේනම් ගානට හිටියා.. මරු දෙන්නම...happy ever guys
Man hashinita asa na
Malawikara e kellage athi over acting sn ekk nehe 😂
♥️
Ow ada over acting na.math dakala thiyenawa videos wala hithala acting danawa
හශිනි අක්කාග කටහඩ ලස්සනයි
හිතේ තිබුන එක පැන්නා එළියට.දෙවුනකට මම ගොඩක් ආදරෙයිලු.
Ithim evdenna loverslane🤣🤣
දෙව්නක ඇදන් ඉන්නේ හශිනිගේ ටී ශර්ට් එක නේද.....අයියා අරන් දුන්නා කිවුව එක නේද මේ🤗🤗🤗😁😁😁😁
Ai Ayya dennatama aran dunna wenna barida naththam Ayala denna match wenna andada dannane😁😁😁
දෙව්නක පෝරගේ ගැන දැනගත්තේ ඝරසරප එකෙන්..ආසම කලාකරුවෙක් 🥺❤️❤️💖✌️
Ai meya gaga addara eketh podi kale lmyt hitiye
@@sasikabasnayaka1167 ඔව් නේ.♥️🤩
දෙව්නක & හශිනි දෙන්නම ලස්සනයි ❤❤❤😘😘😘
ලස්සනයි වැඩ සටහන..අන්තිම සිංදුව මාරම ලස්සනයි 😍 අනේ දිනේෂ් ශනුද්‍රි , ගයාන් පූජානී , යශ් සචින්තනී මේ අයවත් ගෙන්නන්නකො
Thawa sachin and shalni me denn yluwo unta mn asama dennek
Ah thawa sangeeth ayyai dinithi akkiwai
Dinesh and shanuwa genna
Sachin and wageshath genna
ඒ දෙන්නනම් ශෝයි අනේ,ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
අන්තිමට කිවුව සෝන්ග් එක නම් පට්ට...ඕක ඔය දෙන්න කරොත් සුපිරියට හිට් වේවි 😍😍😍😍😍
ලස්සන වැඩසටහනක්....දෙව්නක ,හෂිනි ආසම දෙන්නෙක්.....❤❤😍😍😍
දෙන්නම පිස්සු ඩයල් දෙකක් හොදට ගැලපෙනව 😌💖
Helium balloon segment එක තමා ආතල් ම,, අක්කගෙ minion voice එක..😅♥️♥️🤞
කියුට් අනේ ඒ දෙන්නා love you.. ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරණයි 😘💖
බැලුම් සීන් එකතමා මරු කටහඩ වෙනස් වෙන එක 😂😂😂 හිනාව 😂
හෂිනිහා දේවෙතගේ voice eka මාර ලාසස්නයි සුපිරි වැඩ සටනක් හොඳ ට එන්ජෝයි කාර
😄😄😄
Voice maara machin
@@vishr.desilva8701 ඇත්ත තමයි බං 😁😁😁
ලස්සනයි ඔයාලා දෙන්නා...ඉදිරි ගමනට සුබ පතනවා...ඔයාලා දෙන්නටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි 😘😘😘😘
හීලියම් ඉන්හෙල් කරන එක ආතල් උනාට ඒක ගොඩසැරයක් කරන්න හොද නැ...ඉන්හෙල් කරන්න හොද දෙයක් නෙමේ හීලියම්..විස වෙන්න පුලුවන් ..වැඩසටහන නම් මාරම funny...😂❤
voice එක නම් Superb🥺❤️✌️දින්නා & ශනු ගේන්න..☺️💝
ඇත්තටම ලස්සනයි ආසාවෙන් බලන්හිටිය ඔයදෙන්නටම තෙරැවන් සරණයි
දෙවුනක මරු.. හිනාව ඔය දෙන්න මරු අනේ
ලස්සන කටහඬවල් දෙකක් 🥺❤️
ශෝයි අනේ ඔය දෙන්නා..😍 machine couple ❤️
Sangeeth vlogs බලලා තමයි හශිනි දෙව්නක ගැන හොදටම පැහැදුනේ.. එයාලා ශෝයි.
මම ආසම කරන දෙන්නෙක්. ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න .ඔබ දෙපලගේම සියලු ම බලාපොරොත්තු සාර්ථක වේවායි හදවතින්ම පාර්තනා කරනවා .💖💖💖💖💖
ඔය දෙන්නා යාඑවෝ ද .
අනේ ආසම couple එකක් 🙈❤️🌻 හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️
අම්බෝ දෙයියෝ 😂 ශොයි අනේ 🥺 හශි අක්කි දෙව් අයියා ❤️🦋🙈
Lovely couple ❤ දෙන්නාගෙම singing නම් super 🥰
දිනේෂ් ශනූ ගේන්නකෝ🥺❤️
දිනේෂ් , ශනු ගේන්නකෝ🖤
Oyla dennagema ආයේ මා තනිවීලා...song eke voice eka marai😍❤️
දෙන්නම නියමයි.❤️👍
Nice ..shanu and dinesh aiya couple eka request karanawa plzzzz
😘😘....අක්කියි අයියයි බැදලද...අක්කි හරිම ලස්සනයි.....
ආදරෙයි කියලා ඔහොම හිනා වුනාමද කොහෙද 😂❤️
Hashini oya so lucky ❤God bless you ! ❤❤
Voice එක නම් දෙන්නගෙම ලස්සනයි♥️👌👍
අප්පේ බැලුවේ කොහෙද මොකද කිය්ලා තියෙන්නේ කියලා මේ ඉන්නේ
Matching couple and so cute 🥰 ♥️🌹
Dewnaka voice.... 🙄🙄🙄full holman.....
Hashini has a good voice, all the best girl
Next lawan aiyai geethma akki ona...❤❤
ලස්සනයි දෙන්නම . ඔන්න දෙවනි කමෙන්ට් එක මගෙන් ❤️😍
Machine caple . Godaaak lassanai program eka .. hamadama satutin inna ❤️😘
Dewnaka ayyage voice lassanayini 😍❤️
Hashini is simple humble n loverble pretty girl !she is amazing! (He is so..lucky as BF)Dewnaka is super talented! bdwy, Hashini is more beautiful than "Scarlett johnson"😂 God bless u..both!🙌
Enjoyed a lot. Cute couple , all the best! Enjoyed singing!
හෂිනි & දෙව්නක කටහඬ ලස්සන යි ❤❤ ආදරෙයි
Dinesh & shanu gennko ❤️
ඔයාලා දෙන්න මරුවට ගැලපෙනවා 😍😍❤️
හරිම ලස්සනයි දෙන්නම බුදු සරනයි
දෙව්නක,හශී ලස්සනයි 👌👌👌👌👌💓💓💓💓💐💓💓💓💓💓💓💓💐💐💐💐💐💐
ලස්සනයි ඔයාල දෙන්න ජෙසු පිහිටයි🌷🌷🌷💕
බැලූන් එක මරු....අප්පා 😍😍😍😍💗
දෙන්නටම ආදරෙයි .❤️❤️
දෙන්නම හැමදාම ආදරයෙන් ඉන්න 😍❤️
දෙන්නම ලස්සනයි ආදරේයි ♥️♥️♥️💕💕💕
Hashini --dewnaka love you both... dewnaka dakiddii mata athithe mathak wenawa. .. adatath man thaniyama
Anee aththatama e denna shook man aasama dennak...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
වගීශා සල්ගාදු , සචින් චතුරන්ග ගේන්නකො (iron, rasanga)
ඔව් අනෙ
Ow anee
Ow ane 🥺🌼
Godak nice cupple ekk. Wish krnw dennatm😍😍❤️❤️
අනේ අක්කි අයියයි හරි ෂෝයි අනේ හිනාවෙවීමයි බැලුවේ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න පරිස්සමින් ජෙසු පිහිටයි අක්කටයි අයියටයි love you bothe❤
එයාල දෙන්න නියමෙය මැචින් ❤️ god bless both of you
ලස්සනයි දෙන්නා .... ආදරෙන් සතුටින් ඉන්න .... ❤️❤️❤️❤️😘😘😘😘
❤️Anjalee pathum ❤️ ගේන්නකෝ music pickle 🙏
කවුද එහ්
Yes plz............🤗🤗🤗
@@RoshWeerasingheඇන්ජි ❤️දිනි
අන්තිම සින්දුව සුපිරි❤️❤️❤️❤️❤️
හාෆ් ශීට් වැඩිනම් අපිටත් බෙදල දෙන්න 😁
Cherish together with love, happiness and success.
ගොඩාක් ලස්ස්නයී..ආදරනීය දෙන්නෙක්..🖤🖤
Hashini & dewnaka mama asai e dennata lovely 💑 couple
Godaakk lassanai dennama.mama godaaakk asaii Dennatama.Budusaranai oyalata❤️❤️❤️❤️
හැමදාම වගේ ලස්සනයි දෙන්නා 😍❤️
Sageeth aiyai dinithi akkai gennako ilaga akata ❤️❤️❤️
දින්නායි ශනුයි ගෙන්නකො
ඔයාලා දෙන්නා පට්ට 👌👌👌👌 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් පරිස්සමෙන් ඉන්න good 👍👍👍👍 loku
Wena aya wage ekathuwela tika kalekin eth wennethuwa hemadama sathutin inna..denna ekatama..therum aragena..asai dennatama
ගයාන් අයියවයි පූජනී අක්කිවයි ගෙන්නන්නකෝ❤️
ow
මේ මිනිස්සු තමා ලස්සනට තියෙන ❤️ බැදීම් කඩන්නනේ...........එයාලාට ඕන විදියට ලස්සනට ජීවත් වෙනවා............මේ මිනිස්සු ඒ කෙල්ල ගැලපෙන්නේ නෑලූ.....ඒක හරියන්නේ නෑලූ පුදුම කුහක හිත්...
Kauda kiwwe 😁
බොරු කියන්න එපා කවුරුත් එහෙම කියල නෑමිනිස්සු එහෙම කියනව කියල බොරු කතාවක් ගොතල එහෙම දෙයක් සමාජගත කරන්න හදන්නෙ ඔයයිඅවලස්සන කුහක හිත් ඔයාලගෙ
🥀🥀🥀🥀🥀🥀 ඔබ දෙපලට ම අපි ගොඩක් ගොඩක් ආදරෙයි 🥀🥀
Antima sinduwe godaak lassanaii my favorite song eka.❤❤😍😍💎
Lovely couple ❤️✨
අම්මෝහ් වොයිස් දෙක 😍❤
Please do a programme with Raween & Roshel 💕
ලවන් ගීත්මා please
Program Eka godaaakk lassanai.meyala Denna nisa godaaakk asawen baluwa iwarawenakam❤️❤️👍👍
Lovely couple ❤️💓💓 my favorite 💓❤️last song very beautiful 😍
දෙව්නක හසිනිව කෙයා කරන්නෙ නැ වගේ එකක් තියනව 🥺
Beautiful👌 and good luck 👍👍lovely couple 💙💙
හරිම ලස්සනයි ෙදන්නම බුදු සරණයි❤️🙏
Ane wageshawai sachin chathurangawai genwannako ( iron ,rasanga )
අනේ ශෝක් ඒ දෙන්නා 😍
Lovely 💑 couple ❤️❤️
අනේ ශෝයි අනේ.. ආසම couple ekak ..හැමදාත් සතුටින් ආදරෙන් ඉන්න...
I just suppose you to do a song.....with a vedio.....a matching voice,,,, a matching couple.....very lovely....
Superp programme.😍dinesh♥️shanudri next programme eke oni😍😍
E denna harima Lassanai galapenawa 🥰🥰🥰🥰🥰💕💕💕
ඒ දෙන්නටම දෙන්නා හරිම natural feelings තියෙන ලස්සන කපල් එකක්
❤❤
හෂිනිගේ කටහඩ ලස්සනයි ...💕💕💕💕 දෙව්නක ඉතින් ක්‍රශ් එක තමයි ....🥴🥴🥴
mahinda rajapakshage gani shiranthita puke gatta kadenna hukala salli gewwa minisu.ekale ganikawak,modle shiranthi
❤❤❤❤
♥️♥️♥️
දෙව්නක & හශිනි ❤️... දෙන්නගෙම voice එක මාරම ලස්සනයි ... 😘😍❤️
දෙන්නම ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා ගොඩක් ආදරෙයි...නිහතමානී චරිත දෙකක්❤❤
ඒ දෙන්නා නම් මාරයි. උත්තර වරදියි කියල අනිත් කෙනා සපෝර්ට් .හශිනි මෙච්චර චිල් කියල දැනගෙන හිටියෙ නෑ.
අම්මෝ හිනා වෙලා පන ගියා අප්පා.voice එක වෙනස් උන එක තම මරු අනේ🤣🤣🤣🤣.හිනා වෙලා කඳුලු ආවේ.තවත් මේ වගේ program කරන්න.❤️🥰
Dewnaka මාර fun.. matching couple ... සමහර videos වල hashini ගේ over acting කියලා හිතෙන්වා.හැබැයි මේකේනම් ගානට හිටියා.. මරු දෙන්නම...happy ever guys
Man hashinita asa na
Malawikara e kellage athi over acting sn ekk nehe 😂
♥️
Ow ada over acting na.math dakala thiyenawa videos wala hithala acting danawa
හශිනි අක්කාග කටහඩ ලස්සනයි
හිතේ තිබුන එක පැන්නා එළියට.දෙවුනකට මම ගොඩක් ආදරෙයිලු.
Ithim evdenna loverslane🤣🤣
දෙව්නක ඇදන් ඉන්නේ හශිනිගේ ටී ශර්ට් එක නේද.....අයියා අරන් දුන්නා කිවුව එක නේද මේ🤗🤗🤗😁😁😁😁
Ai Ayya dennatama aran dunna wenna barida naththam Ayala denna match wenna andada dannane😁😁😁
දෙව්නක පෝරගේ ගැන දැනගත්තේ ඝරසරප එකෙන්..ආසම කලාකරුවෙක් 🥺❤️❤️💖✌️
Ai meya gaga addara eketh podi kale lmyt hitiye
@@sasikabasnayaka1167 ඔව් නේ.♥️🤩
දෙව්නක & හශිනි දෙන්නම ලස්සනයි ❤❤❤😘😘😘
ලස්සනයි වැඩ සටහන..අන්තිම සිංදුව මාරම ලස්සනයි 😍 අනේ දිනේෂ් ශනුද්‍රි , ගයාන් පූජානී , යශ් සචින්තනී මේ අයවත් ගෙන්නන්නකො
Thawa sachin and shalni me denn yluwo unta mn asama dennek
Ah thawa sangeeth ayyai dinithi akkiwai
Dinesh and shanuwa genna
mahinda rajapakshage gani shiranthita puke gatta kadenna hukala salli gewwa minisu.ekale ganikawak,modle shiranthi
Sachin and wageshath genna
ඒ දෙන්නනම් ශෝයි අනේ,ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
අන්තිමට කිවුව සෝන්ග් එක නම් පට්ට...ඕක ඔය දෙන්න කරොත් සුපිරියට හිට් වේවි 😍😍😍😍😍
ලස්සන වැඩසටහනක්....දෙව්නක ,හෂිනි ආසම දෙන්නෙක්.....❤❤😍😍😍
දෙන්නම පිස්සු ඩයල් දෙකක් හොදට ගැලපෙනව 😌💖
Helium balloon segment එක තමා ආතල් ම,, අක්කගෙ minion voice එක..😅♥️♥️🤞
කියුට් අනේ ඒ දෙන්නා love you.. ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරණයි 😘💖
බැලුම් සීන් එකතමා මරු කටහඩ වෙනස් වෙන එක 😂😂😂 හිනාව 😂
හෂිනිහා දේවෙතගේ voice eka මාර ලාසස්නයි සුපිරි වැඩ සටනක් හොඳ ට එන්ජෝයි කාර
😄😄😄
Voice maara machin
@@vishr.desilva8701 ඇත්ත තමයි බං 😁😁😁
ලස්සනයි ඔයාලා දෙන්නා...ඉදිරි ගමනට සුබ පතනවා...ඔයාලා දෙන්නටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි 😘😘😘😘
හීලියම් ඉන්හෙල් කරන එක ආතල් උනාට ඒක ගොඩසැරයක් කරන්න හොද නැ...ඉන්හෙල් කරන්න හොද දෙයක් නෙමේ හීලියම්..විස වෙන්න පුලුවන් ..
වැඩසටහන නම් මාරම funny...😂❤
voice එක නම් Superb🥺❤️✌️
දින්නා & ශනු ගේන්න..☺️💝
ඇත්තටම ලස්සනයි ආසාවෙන් බලන්හිටිය ඔයදෙන්නටම තෙරැවන් සරණයි
දෙවුනක මරු.. හිනාව ඔය දෙන්න මරු අනේ
ලස්සන කටහඬවල් දෙකක් 🥺❤️
ශෝයි අනේ ඔය දෙන්නා..😍 machine couple ❤️
Sangeeth vlogs බලලා තමයි හශිනි දෙව්නක ගැන හොදටම පැහැදුනේ.. එයාලා ශෝයි.
මම ආසම කරන දෙන්නෙක්. ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න .ඔබ දෙපලගේම සියලු ම බලාපොරොත්තු සාර්ථක වේවායි හදවතින්ම පාර්තනා කරනවා .💖💖💖💖💖
ඔය දෙන්නා යාඑවෝ ද .
අනේ ආසම couple එකක් 🙈❤️🌻 හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️
අම්බෝ දෙයියෝ 😂 ශොයි අනේ 🥺 හශි අක්කි දෙව් අයියා ❤️🦋🙈
Lovely couple ❤ දෙන්නාගෙම singing නම් super 🥰
දිනේෂ් ශනූ ගේන්නකෝ🥺❤️
දිනේෂ් , ශනු ගේන්නකෝ🖤
Oyla dennagema ආයේ මා තනිවීලා...song eke voice eka marai😍❤️
දෙන්නම නියමයි.❤️👍
Nice ..shanu and dinesh aiya couple eka request karanawa plzzzz
😘😘....අක්කියි අයියයි බැදලද...අක්කි හරිම ලස්සනයි.....
ආදරෙයි කියලා ඔහොම හිනා වුනාමද කොහෙද 😂❤️
Hashini oya so lucky ❤
God bless you ! ❤❤
Voice එක නම් දෙන්නගෙම ලස්සනයි♥️👌👍
අප්පේ බැලුවේ කොහෙද මොකද කිය්ලා තියෙන්නේ කියලා මේ ඉන්නේ
Matching couple and so cute 🥰 ♥️🌹
Dewnaka voice.... 🙄🙄🙄full holman.....
Hashini has a good voice, all the best girl
Next lawan aiyai geethma akki ona...❤❤
ලස්සනයි දෙන්නම . ඔන්න දෙවනි කමෙන්ට් එක මගෙන් ❤️😍
Machine caple . Godaaak lassanai program eka .. hamadama satutin inna ❤️😘
Dewnaka ayyage voice lassanayini 😍❤️
Hashini is simple humble n loverble pretty girl !she is amazing! (He is so..lucky as BF)Dewnaka is super talented! bdwy, Hashini is more beautiful than "Scarlett johnson"😂 God bless u..both!🙌
Enjoyed a lot. Cute couple , all the best! Enjoyed singing!
හෂිනි & දෙව්නක කටහඬ ලස්සන යි ❤❤ ආදරෙයි
Dinesh & shanu gennko ❤️
ඔයාලා දෙන්න මරුවට ගැලපෙනවා 😍😍❤️
හරිම ලස්සනයි දෙන්නම බුදු සරනයි
දෙව්නක,හශී ලස්සනයි 👌👌👌👌👌💓💓💓💓💐💓💓💓💓💓💓💓💐💐💐💐💐💐
ලස්සනයි ඔයාල දෙන්න ජෙසු පිහිටයි🌷🌷🌷💕
බැලූන් එක මරු....අප්පා 😍😍😍😍💗
දෙන්නටම ආදරෙයි .❤️❤️
දෙන්නම හැමදාම ආදරයෙන් ඉන්න 😍❤️
දෙන්නම ලස්සනයි ආදරේයි ♥️♥️♥️💕💕💕
Hashini --dewnaka love you both... dewnaka dakiddii mata athithe mathak wenawa. .. adatath man thaniyama
Anee aththatama e denna shook man aasama dennak...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
වගීශා සල්ගාදු , සචින් චතුරන්ග ගේන්නකො (iron, rasanga)
ඔව් අනෙ
Ow anee
Ow ane 🥺🌼
Godak nice cupple ekk. Wish krnw dennatm😍😍❤️❤️
අනේ අක්කි අයියයි හරි ෂෝයි අනේ හිනාවෙවීමයි බැලුවේ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න පරිස්සමින් ජෙසු පිහිටයි අක්කටයි අයියටයි love you bothe❤
එයාල දෙන්න නියමෙය මැචින් ❤️ god bless both of you
ලස්සනයි දෙන්නා .... ආදරෙන් සතුටින් ඉන්න .... ❤️❤️❤️❤️😘😘😘😘
❤️Anjalee pathum ❤️ ගේන්නකෝ music pickle 🙏
කවුද එහ්
Yes plz............🤗🤗🤗
@@RoshWeerasingheඇන්ජි ❤️දිනි
අන්තිම සින්දුව සුපිරි❤️❤️❤️❤️❤️
හාෆ් ශීට් වැඩිනම් අපිටත් බෙදල දෙන්න 😁
Cherish together with love, happiness and success.
ගොඩාක් ලස්ස්නයී..ආදරනීය දෙන්නෙක්..🖤🖤
Hashini & dewnaka mama asai e dennata lovely 💑 couple
Godaakk lassanai dennama.mama godaaakk asaii Dennatama.Budusaranai oyalata❤️❤️❤️❤️
හැමදාම වගේ ලස්සනයි දෙන්නා 😍❤️
Sageeth aiyai dinithi akkai gennako ilaga akata ❤️❤️❤️
දින්නායි ශනුයි ගෙන්නකො
ඔයාලා දෙන්නා පට්ට 👌👌👌👌 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් පරිස්සමෙන් ඉන්න good 👍👍👍👍 loku
Wena aya wage ekathuwela tika kalekin eth wennethuwa hemadama sathutin inna..denna ekatama..therum aragena..asai dennatama
ගයාන් අයියවයි පූජනී අක්කිවයි ගෙන්නන්නකෝ❤️
ow
♥️♥️♥️
මේ මිනිස්සු තමා ලස්සනට තියෙන ❤️ බැදීම් කඩන්නනේ...........එයාලාට ඕන විදියට ලස්සනට ජීවත් වෙනවා............මේ මිනිස්සු ඒ කෙල්ල ගැලපෙන්නේ නෑලූ.....ඒක හරියන්නේ නෑලූ පුදුම කුහක හිත්...
Kauda kiwwe 😁
බොරු කියන්න එපා කවුරුත් එහෙම කියල නෑ
මිනිස්සු එහෙම කියනව කියල බොරු කතාවක් ගොතල එහෙම දෙයක් සමාජගත කරන්න හදන්නෙ ඔයයි
අවලස්සන කුහක හිත් ඔයාලගෙ