Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇලන් තිහස්වර සහ අනගි සමඟින් කතා කරන්නේ ලොයිඩ්ට ඉඩම් වෙනුවට සල්ලි දී ශේප් කරන බවයි.. ඒ ලොයිඩ් සල්ලි වලට පෙරේත නිසයි.. ඉන්දික පාරේ වාහනය පදවමින් දිනී එක්ක යන අතරේ දිනීට වාහනය පදවන්න වෙන්නේ ඉන්දිකගේ බල කිරීමටයි.. ලීලා අනගි සහ අනගිගේ යාළුවා කතා වෙන්නේ අනගිගේ පොඩි කාලේ ගැනයි.. මේ අතරේ ඉන්දික සමග රෝහලට ගිය තුශීට වර්ණ බැන වදී.. වර්න ඉන්දිකටද බනින අතරේ ඉන්දික එතැනින් පිටව යයි... අද මෙතැන් සිට සංසාරිණී බලන්න..
😊
❤
අනේ, මගේ දෝනි මේ 15 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා .එයාට විෂ් කරන්නකො ඔයාලත්.❤
ජේසු පිහිටයි දෝනි ❤️💐
Mage nangit liyanawa❤
එහෙනම් ජයම ලැබෙන්න ඕන
All The Best
මගේ දෝණිත් මේ 15 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ආශීර්වාද කරන්න යාලුවනේ❤❤❤
``` _අගයක් නැති තැන වදයක් වෙන්න එපා ඒකෙන් නැති වෙන්නෙ ඔයාගෙ වටිනා කම```_🙂🥀❗.....
වර්ණ අයින් කරන්න නැත්තං එයාගේ ලදරු මානසිකත්වෙ අයින් කරන්න නැත්තං තුශි❤ඉන්දික එකතු කරන්න එපා වෙලා තියෙන්නේ මේ බාල බොලඳ වර්ණයාව 🤮🤮🤢🤢
ජීවිතේ යම් කාල එනවා කඩා වැටෙන.ඒ කාලවල ඔයා ළඟින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 🙂
මත්😂
අපෝ මෙන්න මේ ඉංදිකගෙ කෙල්ල පේන්න බැරි මට විතරද🙄,වර්ණට නම් සෙට් වෙනවා ඒ විකාරෙ
මට ත් පේන්න බෑ තුශී තමා ඉන්දිකට ගැලපෙන ම කෙනා
Digital pissu
අපෝ අප්පරියයි කැත එකිගේ
@@sriyanigunathilaka734 🤣🤣
අනිවාර්යයෙන්
උරුමයක් නැති දේවල්දුරිම් ඉදලා බලලා සතුටු වෙන්න වෙනවා ! ඒක තමා "" දෛවය ""කියන්නේ😓🍃
Mmmm ඒක ඇත්ත 😒😒🥀🥀
😢
Aniwa
"තමන්ට වැරදුන අතීතය කොටවත් කියන්න යන්න එපා "මොකද!"එයාලට අවස්තාවක් හම්බුනාම අවියක් කරගන්නේ ඒක !🤍
අනිවාර්යෙන්ම මමත් ඒක අත්විදලා තියෙනවා, ඕනවට වඩා අවන්ක වෙන්න එපා
💯🌅💯💯
Mat atvidala tiayanawa😢
Hariyata hari
ඒක ඇත්ත
අනගිගෙ මල කෝලම් වැඩී😂
Yes
Ow මහ විකාර love විතරයි😂😂😂
🌏ඕව්😂😂
මම නම් ඒ දෙන්නගේ කොටස් බලන් නැ අනේ
මමත් ඒ දෙන්නගෙ කොටස් ස්කිප් කරනව විකාරයක් මේ අනගි
සංසාරිණ හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ මෙි පැත්තට 🎉❤
❤❤❤❤මමත් කුවෙිටිවල ඉදලා
මං
❤😊❤
Koi paththatada
මමත්😇😁
අලුත් කපල්..ටික කලක් හොදට තියලා ආයෙත් විකාර කරනවා 😢amandath පව් ඉතින් ❤දැනුන ආදරේ නේ ඒ, එයටත්
🥺𝘖𝘸
තුෂි ඉන්දිකයි එකතු වෙන්න ඹිනා...ඉන්දික ඇත්ත දැනගන්න ඹින කියන අය කො...🙈
නෑ නෑ දිමී පවු එහෙම උනොත් තුෂිට බැදගත්ත බෙරේ ගහන්නම වෙනවා ඔයිට වඩා.දේවල් වර්නයා ට කලේ.නැද්ද තුෂී
Tho pala makabewila
Ow daruwata aththa aththawa muna gassann oni 😢
අපට ජීවිතේ මුන ගැහෙන ඇතැම් තාවකාලික හමුවීම් සදාකාලික මතක ගොන්නක් ඉතිරි කරල යන්න යනවා.......❤🩹🍃*
තුශිවයි ඉන්දිකයි එකතු වෙනවට කැමැති කවුද?❤
එදා අමෝදි විදපු දුක අද ඇමැන්ඩා විදිනවා
කතාව නම් ඉවර වෙන්න ලගයි 🤗🤗
Yes 💯
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න...
ඔයාගේ දරුවා කවදද හම්බෙන්නේ 😒හැමදාම එකම බනේ නේ
ඉක්මනින්ම ඹයාට දරැ සමිපතක් ලැබෙිවා
@@riyalpathuma5454 තාම marry කරලාත් නැහැ නේ මම😫 ඔයාගේ ප්‍රාර්ථනාව ඒ කාලෙට ඉෂ්ට වේවා 🙏🏽😒
Munam amu pissek
,,😂😂 ඔයාට වගෙ මානසික ලෙඩක් තියෙනවා කියලා හිතුවද අපිටත් ..like හිගා කන්න එපා බං /කතාව බලලා පාඩුවෙ ඉදපම් කො..පිරිමි කමටත් ලැජ්ජයි 😊
ඇමැන්ඩා කලින් මොන වැරැද්ද කරත් දැන් එයා හොඳ කෙනෙක් වෙලා ඉන්නේ...🙂 පව් ඇමැන්ඩා..දුකයි එයා ගැන 🥺🥺
අද ඉන්දික ගෙයි තුශිගෙයි කොටස් නැති නිසා විනඩි 5න් කතාව බැලුවා
අද නම් ඇමැන්ඩ පවු හිතුන ජරාම දෙමව්පියන් ඉන්නෙ එයට
ෆොන් එකෙන් කතා බලන උන්ට පාඩුවෙ කතාව බලන්න බැරි ද 😅,like හිඟා කන්නේ 😊
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😅
🎉😂
ශාක්‍ය නියමයි.ඇත්තටම cid කෙනෙක් වගෙයි නියමයි.
අන්දුන් කුන්දුන් වෙනව මේ අම්මයි දුවයි රෙක්සෝනා ඇඩ් එකට කතාවෙ කියල එකපාරම හිතුනෙ
දැන් මේකත් රටේ තියෙන අනිත් කතා වගේමයි . එකම කරකවනවා. අසාධාරණය, නරක දිනවනවා. ඇත්ත පෙන්වන්න උත්සාහයක් වත් නැහැ . ආදිත්‍ය ගේ මරණේට වග කිය යුතු අය හොයන්නේ නැහැ..ඇත්ත වසන් කරන්නේ කොයිදේත්.. අනේ මං දා .. කාලේ කාගෙන බලන අපි ට ඇනගන්න ඕනි හොද ටොක්කක්
ශේන් කියලා අල්තෙන් ආපු ශෙනුයි පෙිලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ඉන්න කියන කෝ👍 එකක් දාන්න❤❤
Ane wadayk nowi innwko.ekm dee kiywnne pissud oheta
😂😂😂😂😂😂😂@@AyodyaMadushani
මූ නිකන් සජිත් වගේ 😂😂😂
එහෙම හොද නැ නෙද අම්මා ,තාත්තා නැතුව අනාත වෙලානොමග දරුවෝ 2ක් නෙද
තොට නම් පිස්සු බල්ලො
Anagi thihaswara harima adaraniyai ❤❤Katha gdk lassanai❤🎉
අනගී තියස්වර 🥰❤
ජිවිතේ යමි කාල එනවා කඩා වැටෙන.ඒ කාලටල ඹයා ඝගින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 😊
අනගි❤ තිහස්වර❤❤
මල සමයං කතාවක්
අයියෝ මේක පිටපත ලියන කෙනා තාම දන්නැද්ද ලයිට් බිල් එන්නේ නෑ කියලා..😂😂 දැන් එන්නේ sms එකක් 😂😂
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො❤😮
මේ කතාව TV එකේ බලන උන් කොහොම බලනවද මන්ද ෆෝන් එකේ විනාඩි 2 යි යන්නෙ බලන්න 😂
එකක්වත් හරියකට වෙන්නෙ නෑනෙ අනේ....එපාවෙනව 😒😐
කොමන්ට් ටික බලලා කතාව තේරුම් ගත්තා ...ආයෙත් බලන්න ඔනී නෑ 😂😂😂😂
අපො කතාවෙ බලන්න දෙයක් නෑ.👍
මේ රියල් පැතුමා ගැහැනියෙක්ද පිරිමියෙක්ද
මොකද යකො මේ කතාවේ මැද්දෙන් සජිත්ව දාන්නේ 😂💔
තව ටික දවසනෙ එයාගෙ පොටොස් දාන්නෙ වොරි වෙන්න එපා අපි එයාව දිනවමු 💜💜💜♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪🇦🇪ඩුබායි අපි හැමදාම ඔයාලත් එක්ක ♥️♥️♥️
අලුත් කපල්..ටික කලක් හොදට තියලා ආයෙත්විකාර කරනවා 😢amandath පවි ඉතින් ❤දැනුන ආදරේ නේ ඒ, එයටත්
අධ්‍යක්ෂක තුමෝ,ඇනකොන්ඩා යවන්න තිහස්වරලයි මහ ගෙදර.දැන් ඇමැන්ඩා හොද කෙනෙක් නිසා එයාලත් එක්ක ඉන්න පුලුවන් .නැත්නම් මේ ඇමැන්ඩගෙ අම්මා කියන ගෑනි සල්ලි අරන් කෙල්ල පාරට දාවි.
ආපහු අමෝදිගෙයි ශේන්ගෙයි අමෝදිගෙයි දකින්න කියන අය කො..😢
Lassanama hinava tiyenne අනගි ta නේද ❤❤❤❤❤❤❤❤
සිකුරු ඇවිත් කතාවේ.මේ කතවේ එකම ගෙදර නේද අරගෙන තියෙන්නෙ
❤❤❤❤
මේ කතාව ලියන්නෙ සුරංගනා ලෝකෙ ඉදන්ද කොහෙද
අනිවාර්යයෙන්ම මමත් ❤
මම කැමතියි
මාලිමාවට ජය වේවා!
දුවේ ඔයා විබහගයට හොදින් මුන දෙන්න ඔයාට කවදාවත් වරදින්නැ
Anee rameesh oya ennakoo Amanda pau
Attatama ko ramesh please katawe ලස්සන kotas denna❤
ane 150 yanna udu karannako.💝😩😩😩😢😢😞😞
අනෙ හුම්කාපන් පම්කො
"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ඔය පොත අපේ ගෙදරත් තියෙනවා
රමේශ් Honeymoon ගිහින් එනකල් Amandata තනියෙන් ඉන්න වෙන්නේ 😏😐
අර අනගි සිල් අරන් වගේ ඇයි ඔහොම ගෑනු ඉන්නවද මේ ලෝකෙ ..🤣🤣🤣
දිමි over වැඩි කියලා හිතෙන්නෙ මට විතරද😂😂
මෙි වර්ණයා නමි මහ කරැමයක් ...වෙන එකෙක් හිටියෙට නැද්ද මන්දා...
😂
අනගි පව්
දැන් ලයිට් බ්ල් එන්නේ නැහැනේ😂
ලව් කෑලි විතරයි තියෙන්නෙ. කොටස් අදිනවා විතරයි
දාන ඇඩ් එකත් කතාවෙ කොටසක් කියලා හිතුනා😂 rexona
🎉
අයියෝ මෙික දැන් එපා වෙලා.😢😢😢😢
Tv eken kathawa balan natte ad wadi nisa dn balan giyama 4n ekat ehemai epa wenawane ane
magula thapparen baluva kathawa
අනගි වගේ ලේලි කෙනෙක් කීයක් වෙයිද දන්නෙ නැහැ නේද 😁😁
මල්ලි බබාට මොකද උනේ
මාලනීගේ කටහඬ ඇහෙනවා තිහස්වරගේ අම්මා ගේ
මේ කතාවමල විකාරයක් විකාරයක්🤮එක තැන පල් වෙනවා.අනික රියල් පැතුම😡
කතාව ස්කිප් කරලා හරි අපි කැමති කොටස් බලන්න පුලුවන් , ඒත් මේ රියල් පැතුමා මහ කරුමයක් 😂
දැන් සජිත් කතාවෙම චරිතයක් වෙලා 😑
Hariyatama winaadi deken baluwaa.
Themiya maru
Kathawe Last Episodes Tika Yanne Wunata Thama Kathawa Ekama Thanane 🤮🤮 . AMODI❤️SHEN Ekathu Karahanko 💔🥺💖
ඩිමි ගෙ චරිතය මේකට ඕන්නෑ වගේ නේ...
Tawa tika dawasakin kathawa end
Das divya koo eka loku prashnayak
Meke nalawena charithane tiyenne
❤❤😂❤❤❤
🤔🤔🤔🧐🧐
අනේ මංදා මේක මහා විකාරයක්
මේ මොනාද ඒකට පාට කුරුල්ලෝ ........😊
Den Hiru appiriya Nisa sansarani phone eken witharak balana aye innawada
කතාවට උනත් තිහස්වර ගේ චරිතය වගේ සැබෑ ජිවිතේ පිරිමි අඩුයි .ඒ වගේ පිරිමියෙක් ලද ගැහැනිය සැබෑවටම වාසනාවන්තයි .
Amanda joduwai .amodi jodywath hitiyanam harine
වර්ණට ඩිමී ගැලපෙනව..
දරුවා lebeddi thusi merei kiyala හිතෙන්නේ mata vitharada ita passe police ayya lamaya hadaganivi ne
රගපාන අය ලමයි හම්බ වෙන්න ඉන්නකොට ඇයි බඩ අල්ලන් ඉන්නෙ
endikayage කෙල්ලta ganipu චරිතය mata nam hirikithai
ඇඩ් අඩු කරානම් හොඳයි
❤🌹❤🌹❤❤🌹🌹❤❤🌹❤🌹❤
Hi
❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
අනේ මේ බබා හුකුන් නැතුව ඉන්නවා, තිහස්වරගේ ගැනියෙ, හරි මිනිස්සුන්ට තවත් බබා පෙන්නන්න යන්නේ
අනගි😂
මගෙ අමිමා cio එකෙ,ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢
Mokadda ban cio kiyanne..😂😂😂😂😂
😂😂 muta amu kawilada amuwen kawilada mnda
යකෝ අම්මවත් විකුනනවා
@@NarmadaBandara-i2ssirawatama bn .
mata hithenne shen newei arest karanne loku bandara
Dan nam me kathawa kathai ane
❤❤❤❤❤❤❤❤❤❤😊
amanda hari pau habai dannam
ඇලන් තිහස්වර සහ අනගි සමඟින් කතා කරන්නේ ලොයිඩ්ට ඉඩම් වෙනුවට සල්ලි දී ශේප් කරන බවයි.. ඒ ලොයිඩ් සල්ලි වලට පෙරේත නිසයි.. ඉන්දික පාරේ වාහනය පදවමින් දිනී එක්ක යන අතරේ දිනීට වාහනය පදවන්න වෙන්නේ ඉන්දිකගේ බල කිරීමටයි.. ලීලා අනගි සහ අනගිගේ යාළුවා කතා වෙන්නේ අනගිගේ පොඩි කාලේ ගැනයි.. මේ අතරේ ඉන්දික සමග රෝහලට ගිය තුශීට වර්ණ බැන වදී.. වර්න ඉන්දිකටද බනින අතරේ ඉන්දික එතැනින් පිටව යයි... අද මෙතැන් සිට සංසාරිණී බලන්න..
😊
❤
❤
අනේ, මගේ දෝනි මේ 15 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා .එයාට විෂ් කරන්නකො ඔයාලත්.❤
ජේසු පිහිටයි දෝනි ❤️💐
Mage nangit liyanawa❤
එහෙනම් ජයම ලැබෙන්න ඕන
All The Best
මගේ දෝණිත් මේ 15 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ආශීර්වාද කරන්න යාලුවනේ❤❤❤
``` _අගයක් නැති තැන වදයක් වෙන්න එපා ඒකෙන් නැති වෙන්නෙ ඔයාගෙ වටිනා කම```_🙂🥀❗.....
වර්ණ අයින් කරන්න නැත්තං එයාගේ ලදරු මානසිකත්වෙ අයින් කරන්න නැත්තං තුශි❤ඉන්දික එකතු කරන්න එපා වෙලා තියෙන්නේ මේ බාල බොලඳ වර්ණයාව 🤮🤮🤢🤢
ජීවිතේ යම් කාල එනවා කඩා වැටෙන.
ඒ කාලවල ඔයා ළඟින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 🙂
මත්😂
අපෝ මෙන්න මේ ඉංදිකගෙ කෙල්ල පේන්න බැරි මට විතරද🙄,වර්ණට නම් සෙට් වෙනවා ඒ විකාරෙ
මට ත් පේන්න බෑ තුශී තමා ඉන්දිකට ගැලපෙන ම කෙනා
Digital pissu
අපෝ අප්පරියයි කැත එකිගේ
@@sriyanigunathilaka734 🤣🤣
අනිවාර්යයෙන්
උරුමයක් නැති දේවල්
දුරිම් ඉදලා බලලා සතුටු වෙන්න වෙනවා !
ඒක තමා "" දෛවය ""කියන්නේ
😓🍃
Mmmm ඒක ඇත්ත 😒😒🥀🥀
😢
Aniwa
"තමන්ට වැරදුන අතීතය කොටවත් කියන්න යන්න එපා "
මොකද!
"එයාලට අවස්තාවක් හම්බුනාම අවියක් කරගන්නේ ඒක !🤍
අනිවාර්යෙන්ම මමත් ඒක අත්විදලා තියෙනවා, ඕනවට වඩා අවන්ක වෙන්න එපා
💯🌅💯💯
Mat atvidala tiayanawa😢
Hariyata hari
ඒක ඇත්ත
අනගිගෙ මල කෝලම් වැඩී😂
Yes
Ow මහ විකාර love විතරයි😂😂😂
🌏ඕව්😂😂
මම නම් ඒ දෙන්නගේ කොටස් බලන් නැ අනේ
මමත් ඒ දෙන්නගෙ කොටස් ස්කිප් කරනව විකාරයක් මේ අනගි
සංසාරිණ හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ මෙි පැත්තට 🎉❤
❤❤❤❤මමත් කුවෙිටිවල ඉදලා
මං
❤😊❤
Koi paththatada
මමත්😇😁
අලුත් කපල්..ටික කලක් හොදට තියලා ආයෙත් විකාර කරනවා 😢amandath පව් ඉතින් ❤දැනුන ආදරේ නේ ඒ, එයටත්
🥺𝘖𝘸
තුෂි ඉන්දිකයි එකතු වෙන්න ඹිනා...ඉන්දික ඇත්ත දැනගන්න ඹින කියන අය කො...🙈
නෑ නෑ දිමී පවු එහෙම උනොත් තුෂිට බැදගත්ත බෙරේ ගහන්නම වෙනවා ඔයිට වඩා.දේවල් වර්නයා ට කලේ.නැද්ද තුෂී
Tho pala makabewila
Ow daruwata aththa aththawa muna gassann oni 😢
අපට ජීවිතේ මුන ගැහෙන ඇතැම් තාවකාලික හමුවීම් සදාකාලික මතක ගොන්නක් ඉතිරි කරල යන්න යනවා.......❤🩹🍃*
තුශිවයි ඉන්දිකයි එකතු වෙනවට කැමැති කවුද?❤
❤
එදා අමෝදි විදපු දුක අද ඇමැන්ඩා විදිනවා
කතාව නම් ඉවර වෙන්න ලගයි 🤗🤗
Yes 💯
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න...
ඔයාගේ දරුවා කවදද හම්බෙන්නේ 😒හැමදාම එකම බනේ නේ
ඉක්මනින්ම ඹයාට දරැ සමිපතක් ලැබෙිවා
@@riyalpathuma5454 තාම marry කරලාත් නැහැ නේ මම😫 ඔයාගේ ප්‍රාර්ථනාව ඒ කාලෙට ඉෂ්ට වේවා 🙏🏽😒
Munam amu pissek
,,😂😂 ඔයාට වගෙ මානසික ලෙඩක් තියෙනවා කියලා හිතුවද අපිටත් ..like හිගා කන්න එපා බං /කතාව බලලා පාඩුවෙ ඉදපම් කො..පිරිමි කමටත් ලැජ්ජයි 😊
ඇමැන්ඩා කලින් මොන වැරැද්ද කරත් දැන් එයා හොඳ කෙනෙක් වෙලා ඉන්නේ...🙂 පව් ඇමැන්ඩා..දුකයි එයා ගැන 🥺🥺
අද ඉන්දික ගෙයි තුශිගෙයි කොටස් නැති නිසා විනඩි 5න් කතාව බැලුවා
අද නම් ඇමැන්ඩ පවු හිතුන ජරාම දෙමව්පියන් ඉන්නෙ එයට
ෆොන් එකෙන් කතා බලන උන්ට පාඩුවෙ කතාව බලන්න බැරි ද 😅,like හිඟා කන්නේ 😊
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😅
🎉😂
ශාක්‍ය නියමයි.ඇත්තටම cid කෙනෙක් වගෙයි නියමයි.
අන්දුන් කුන්දුන් වෙනව මේ අම්මයි දුවයි රෙක්සෝනා ඇඩ් එකට කතාවෙ කියල එකපාරම හිතුනෙ
දැන් මේකත් රටේ තියෙන අනිත් කතා වගේමයි . එකම කරකවනවා. අසාධාරණය, නරක දිනවනවා. ඇත්ත පෙන්වන්න උත්සාහයක් වත් නැහැ . ආදිත්‍ය ගේ මරණේට වග කිය යුතු අය හොයන්නේ නැහැ..ඇත්ත වසන් කරන්නේ කොයිදේත්.. අනේ මං දා .. කාලේ කාගෙන බලන අපි ට ඇනගන්න ඕනි හොද ටොක්කක්
ශේන් කියලා අල්තෙන් ආපු ශෙනුයි පෙිලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ඉන්න කියන කෝ👍 එකක් දාන්න❤❤
Ane wadayk nowi innwko.ekm dee kiywnne pissud oheta
😂😂😂😂😂😂😂@@AyodyaMadushani
මූ නිකන් සජිත් වගේ 😂😂😂
එහෙම හොද
නැ නෙද අම්මා ,තාත්තා නැතුව අනාත වෙලා
නොමග දරුවෝ 2ක් නෙද
තොට නම් පිස්සු බල්ලො
Anagi thihaswara harima adaraniyai ❤❤Katha gdk lassanai❤🎉
අනගී තියස්වර 🥰❤
ජිවිතේ යමි කාල එනවා කඩා වැටෙන.
ඒ කාලටල ඹයා ඝගින් ඉන්න මිනිස්සු කවදාවත්
අමතක කරන්න එපා 😊
අනගි❤ තිහස්වර❤❤
මල සමයං කතාවක්
අයියෝ මේක පිටපත ලියන කෙනා තාම දන්නැද්ද ලයිට් බිල් එන්නේ නෑ කියලා..😂😂 දැන් එන්නේ sms එකක් 😂😂
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො❤😮
මේ කතාව TV එකේ බලන උන් කොහොම බලනවද මන්ද ෆෝන් එකේ විනාඩි 2 යි යන්නෙ බලන්න 😂
එකක්වත් හරියකට වෙන්නෙ නෑනෙ අනේ....එපාවෙනව 😒😐
කොමන්ට් ටික බලලා කතාව තේරුම් ගත්තා ...ආයෙත් බලන්න ඔනී නෑ 😂😂😂😂
අපො කතාවෙ බලන්න දෙයක් නෑ.👍
මේ රියල් පැතුමා ගැහැනියෙක්ද පිරිමියෙක්ද
මොකද යකො මේ කතාවේ මැද්දෙන් සජිත්ව දාන්නේ 😂💔
තව ටික දවසනෙ එයාගෙ පොටොස් දාන්නෙ වොරි වෙන්න එපා අපි එයාව දිනවමු 💜💜💜♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪🇦🇪ඩුබායි අපි හැමදාම ඔයාලත් එක්ක ♥️♥️♥️
අලුත් කපල්..ටික කලක් හොදට තියලා ආයෙත්
විකාර කරනවා 😢amandath පවි ඉතින් ❤
දැනුන ආදරේ නේ ඒ, එයටත්
අධ්‍යක්ෂක තුමෝ,ඇනකොන්ඩා යවන්න තිහස්වරලයි මහ ගෙදර.දැන් ඇමැන්ඩා හොද කෙනෙක් නිසා එයාලත් එක්ක ඉන්න පුලුවන් .
නැත්නම් මේ ඇමැන්ඩගෙ අම්මා කියන ගෑනි සල්ලි අරන් කෙල්ල පාරට දාවි.
ආපහු අමෝදිගෙයි ශේන්ගෙයි අමෝදිගෙයි දකින්න කියන අය කො..😢
Lassanama hinava tiyenne අනගි ta නේද ❤❤❤❤❤❤❤❤
සිකුරු ඇවිත් කතාවේ.මේ කතවේ එකම ගෙදර නේද අරගෙන තියෙන්නෙ
❤❤❤❤
මේ කතාව ලියන්නෙ සුරංගනා ලෝකෙ ඉදන්ද කොහෙද
අනිවාර්යයෙන්ම මමත් ❤
මම කැමතියි
මාලිමාවට ජය වේවා!
දුවේ ඔයා විබහගයට හොදින් මුන දෙන්න ඔයාට කවදාවත් වරදින්නැ
Anee rameesh oya ennakoo Amanda pau
Attatama ko ramesh please katawe ලස්සන kotas denna❤
ane 150 yanna udu karannako.💝😩😩😩😢😢😞😞
අනෙ හුම්කාපන් පම්කො
"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ඔය පොත අපේ ගෙදරත් තියෙනවා
රමේශ් Honeymoon ගිහින් එනකල් Amandata තනියෙන් ඉන්න වෙන්නේ 😏😐
අර අනගි සිල් අරන් වගේ ඇයි ඔහොම ගෑනු ඉන්නවද මේ ලෝකෙ ..🤣🤣🤣
දිමි over වැඩි කියලා හිතෙන්නෙ මට විතරද😂😂
මෙි වර්ණයා නමි මහ කරැමයක් ...වෙන එකෙක් හිටියෙට නැද්ද මන්දා...
😂
අනගි පව්
දැන් ලයිට් බ්ල් එන්නේ නැහැනේ😂
ලව් කෑලි විතරයි තියෙන්නෙ. කොටස් අදිනවා විතරයි
දාන ඇඩ් එකත් කතාවෙ කොටසක් කියලා හිතුනා😂 rexona
🎉
අයියෝ මෙික දැන් එපා වෙලා.😢😢😢😢
Tv eken kathawa balan natte ad wadi nisa dn balan giyama 4n ekat ehemai epa wenawane ane
magula thapparen baluva kathawa
අනගි වගේ ලේලි කෙනෙක් කීයක් වෙයිද දන්නෙ නැහැ නේද 😁😁
මල්ලි බබාට මොකද උනේ
මාලනීගේ කටහඬ ඇහෙනවා තිහස්වරගේ අම්මා ගේ
මේ කතාව
මල විකාරයක් විකාරයක්🤮එක තැන පල් වෙනවා.අනික රියල් පැතුම😡