Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mama eka
🧡🧡
තනි කෙනෙන්ට ලොකේ පලනය කරන්න බැ 😒 ලොකෙ පාලයනය කරන්න නිති පත්දිතියක් තියන්න ඔනී 😒 අනික බුදු කෙනෙකුට හෙලින් වෙනෙ කෙනුක නැත මම හිතන්නෙ බුදු hamuduruwo පහල වෙන්න දෙවි වරු ලොකෙ හැදුවා කියලා මොකද අපේ සක්‍ර දෙවියොත් ඉන්නවානෙ 🙏
තනි කෙනෙක්ට නෙමෙ , සමූහයකට වුනත් ලෝකය පාලනය කරන්න බෑ, දෙවියන්ගෙ අතේ සමූහ පාලනයක් හරියට තිබ්බනම් සමහර දේවල් ඒ විදිහට වෙන්නෙ නෑ.... හින්දු දහමෙ වුනත් දෙවිවරුන්ට පාලනයෙන් තොර දේවල් වුනා කියලා පැහැදිලියි... නිර්මාපකයො දෙවියන් හෝ දෙවිවරුන්නම් කොහොමද එයාල බිහි වුනේ... මේකට හරි උත්තරේ හම්බුනොත් අන්න එදාට අපිට ඔය ප්‍රශ්නෙට හරි උත්තරය හොයාගන්න පුලුවන් . බුදු හාමුදුරුවන්ටත් කැමති වගේම අකමැති දෙවිවරුන් පවා ඉදියා 🧡🧡 අපේ දැක්ම තාම හුගක් පොඩියි, මේකේ ආරම්භය සාමාන්‍ය ධාරාවේ විද්‍යාව ඔස්සේ ගියත් හිර වෙන තැන් තියෙනවා, ආගම් වලත් එච්චරයි. ඒවට හේතු හරිම පැහැදිලි කිරීම් සනාථ කරගන්න අමාරු වීම . බලමු මිනිස්සු ඉස්සරහට හොයාගන්න දෙවල් එක්ක
Yakshayo kadawana lathin manthra gana video ekak one
මේ series එකෙන් පස්සෙ ගේන්නම් මල්ලි🧡🧡
Shawa wishnu dewiwaru denna athara pawathi satan gennako❤❤
Issarahata api katha karamu . Danata me video eka balanna .. eket kotasak thiyanawa me gana link :- ua-cam.com/video/1vVz6662EtQ/v-deo.htmlsi=DnzHufAI2zhZ18z_
මාරයා කියන්නේ විශ්ණු දෙවියන්ට නේද
Nh
එහෙම අදහසක් තියෙනවා. නමුත් ඒක හින්දු දහමට පටහැනියි.🧡🧡
රිශිවරු නෙද බලවත්ම දෙවියන්ටත් වඩා 🤔 දෙවි වරු පවා රිශිවරුන්ට වදිනවා 🤔
Ikmnt vidio tika dannko ekk balala sathiyk vitra inna oni anik ek blnna😒
Sorry brother 😁🧡 පුලුවන් ඉක්මනට දාන්න බලන්නම් . දිගටම අපි එක්ක ඉන්න 🧡🧡
බොරු දාන්න එපා
මෝඩයෙක් වෙන්නෙපා , මම මූලාශ්‍ර එක්ක mention කරද්දි ඒවගෙන් හොයන්නෙ නැතුව බොරු කියන්න එපා. මේවා ඇත්තටම වුනා හෝ නොවුනා කියලා මම කොතනත් කියල නෑ... video series එකේ අරමුණ වෙනස් සිංහල පැහැදිලි නැත්තන් නොබල ඉන්න