මිලියන් ගණනක් රස වින්ද ඇගළුම් යුවතියගේ මියුරු හඩ

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 років тому +120

    ලසන්නයි රත්තරං 🙏♥️♥️♥️🙏දුප්පත් දෑතට සවියක් වේවා..සිතනා සිතුම්♥️පතන පැතුම් එලේසම ඉටුවෙිවා රත්තරං 🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 роки тому +25

    ජයවේවා ගාමන්ට් කෙල්ලට ... ..දුක්බර අර්ථයක් ඇති ගීතයට නර්තනය සතුටින් කල කෙල්ලන්ටත් සෑම දාම සතුට පීරී ඉතිරේවා ....මම ගාමන්ට් කෙල්ලෙක් ....අවුරුදු ගානකට කලින්.

  • @daisyindrani9491
    @daisyindrani9491 2 роки тому +9

    ලස්සන හඩක් ලස්සන ගායනයක් ආසාවෙන් රස වින්දා ජයවේවා

  • @roshanbandara8918
    @roshanbandara8918 5 років тому +77

    නුඹලා 🇱🇰 ආර්ථික පාලකයන්..jayen jaya wewaa..ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    • @kusumdissanayake6978
      @kusumdissanayake6978 2 роки тому

      ඔබෙ අනාගතයකට සුබ පැතුම් !!!!!

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 років тому +205

    lunch time එකක් හරි කරලා මේ වගේ මැෂින් වලට හිර වල ජීවිත ගෙන අපේ සහෝදර සහෝදරියන්ට මොහොතකට හෝ මේ දෙන සතුටට බොහොම පින්.

  • @mostalk9677
    @mostalk9677 5 років тому +284

    නුබලා සියලු දෙනාම මා දකින්නේ දිරිය මව්වරු ලෙසයි.සතුටින් සාමයෙන් දිවි ගෙවන්නට ලැබේවායි ඔබ සියල්ලන්ටම පතමි.

    • @anushadamayanthi8927
      @anushadamayanthi8927 5 років тому +1

      Hamadama.sathutin.enna.oyA sudu.nangiyoo.budu.saranai

    • @kurunegalatv824
      @kurunegalatv824 5 років тому +3

      Kurunegala tv මගේ youtube channel එකට subscribe එකක් ඕනේ yalu ලොකු උදව්වක් බුදු සරණයි

    • @binulikesika173
      @binulikesika173 4 роки тому

      Niyamai nangiya

    • @shiranirammiyalatha8555
      @shiranirammiyalatha8555 3 роки тому

      Harima lassanai nangi .
      Oyala siyaluma denata budu saranai.

    • @kodithuwakkupalika9257
      @kodithuwakkupalika9257 3 роки тому

      අනිවාර්යයෙන් ඔවුන් මේ රටට කරන සේවයට නිසි ඇගැයීමක් ලැබෙනවාද කියලත් හිතෙනවා

  • @samusamu8607
    @samusamu8607 5 років тому +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් ..😍😍

  • @mysrilankawithwasu4367
    @mysrilankawithwasu4367 5 років тому +28

    රානු මොන්ඩාල් වගේ අය අපේ රටේ බිහිවෙන්නේ නැත්තේ අපේ උන්ගේ කුහක කම නිසා .. ලස්සනයි සිංදුව බුදු සරණයි !!!

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 5 років тому +125

    ජාතික තලයේ සිටිය යුතු ගායිකාවක්, ඔබට
    තෙරුවන් සරණයි !!!

  • @roshishu98
    @roshishu98 5 років тому +104

    ලස්සනයි නංගි, රට ගොඩනගන අහිංසක මිනිස්සු හැමදාම අපිට ඔයාලා,
    තෙරුවන් සරනයි හැමෝටම

    • @kurunegalatv824
      @kurunegalatv824 5 років тому

      Kurunegala tv මගේ youtube channel එකට subscribe එකක් ඕනේ ජයවේවා ලොකු උදව්වක් බුදු සරණයි

    • @sudunona2846
      @sudunona2846 2 роки тому

      මමත් අවූරුදූ13 ගාමට් කදූල සතුට සමග. කාලය.ගත කරන දිරිය ලදූණි.වැටූප ගැන ඇසූවට කවූරුත් ඇතුල ත මානසිකත්වය ගැන අහන කෙනකු නැත එය දන්නේ නූඹ වැනි කෙනකුය සතුටින් ඉන්න සදා ජය

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 5 років тому +62

    හරිම මිහිරියි දුවෙි ඔයාගෙ හඩ ගොඩක්ම ලස්සනයි සුබ අනාගතයක් ඔයාට

  • @munidasaperera6745
    @munidasaperera6745 2 роки тому +22

    අහිංසක කාන්තාවන්
    රුපියලක් හම්බ කරන්න කොච්චර නම් දුක් විදිනවද ,බැනුම් අහනවද
    රටට සවියක් ඔබලා
    ගීතය ගායනා කරනවා ලස්සනට
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබලාට .... සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
    තෙරුවන් සරණයි

  • @chandanakumara1542
    @chandanakumara1542 2 роки тому +7

    නුබලගෙ දහඩිය කදුලු රටේ සක්තිය බුදු සරණයි සැමට..ගායනය අගේ කරමි..

  • @deepthikasaman7673
    @deepthikasaman7673 2 роки тому +33

    මටත් තියෙනවා ගාමට් ජීවිතයේ ලස්සන මතකයක් ඒ ගෙවපු කාලය දුක් බර උනත් ඒ රස්සාව එපා වෙලා නෑ තාමත් ආදරෙයි මැසිමට මාව ජීවත් කරපු රස්සාවක් ඉතින්. නංගි ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන් බුදු සරණයි ඔයාට

  • @surangarasnayaka2992
    @surangarasnayaka2992 3 роки тому +9

    අපේ රටේ ජීවනාලිය නුබලා තමයි රටම වහල තියන විට වැඩ කලේ නුබලයි රන ආරක්ෂක අංශ වල අයයි,සුව විරුවොයි අහිංසක ඇගලුම් සොයුරියොයි සිංදුවත් ලස්සනයි නංගී බබෝ

  • @tharushihansamali8503
    @tharushihansamali8503 2 роки тому +1

    Eththatama godaak lassanai......music Athaarinna epa...oyata thiyenne godak lassana katahandak.....,,,,❤️oyage jeewithe sarthaka wenna kiyala prarthana karanawa mulu hadawathinma....,,,❤️

  • @jeewaea9842
    @jeewaea9842 2 роки тому +2

    ලස්සනයි, ආසයි අහගෙන ඉන්න
    ඔබේ දිවි මග වාසනාවේ සුව හසක්
    මල් පිපේවා!🌹

  • @buddikasamankumara4823
    @buddikasamankumara4823 4 місяці тому +1

    ❤❤❤❤මටත් තිබිබාගාමටි ජිවිතය ක්🎉🎉🎉🎉🎉අපි අපට පුලුවන් විදිහට රටට සෙවය කලා ඩොලර් එවීවා ❤❤❤❤❤❤ඔය ජිවිත ය අමතක කරන්න බෑ 🎉🎉🎉🎉🎉 නංගි ඔයාට සුභ පතනවා ❤❤❤❤❤ සබෑ නායක තුමා එනවා ලගදී ඔයාලා ගෙ ජිවිත ලස්සන කරන්න 🎉🎉🎉🎉 ඔබලා ට ජය❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 ගිමටි ගීය අය එන්න

  • @sanathpriyananda2761
    @sanathpriyananda2761 5 років тому +11

    ලස්සන voice ekak..තෙරුවන් සරණයි නංගී ඔයාට

  • @shalikanadeeshani3637
    @shalikanadeeshani3637 5 років тому +2

    මාගේ මුලු ජීවිතයම වෙනස් කරපු ලස්සන සිංදුවක්.ඔබට ස්තුති සහෝදරිය .

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 років тому +112

    ලස්සනයි නංගියා.තෙරුවන් සරනයි සැමටම.

  • @SiromaKanthi-fn7nd
    @SiromaKanthi-fn7nd 4 місяці тому

    මටත් තියනව ගාමන්ට් ජීවිතේ ලස්සන මතකයන් තාමත් ආදරෙයි ඒ රස්සාවට 💗💗 ලස්සන කටහඩක් සොයුරිය සුභ පතනව ලස්සන අනාගතයකට

  • @akiladamith8648
    @akiladamith8648 2 роки тому +3

    හරිම ලස්සනයි සින්දුව අපේ දුප්පත් කෙල්ලෝ ටිකට බුදු සරණයි.

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 3 роки тому +2

    හරිම ලස්සනයි ...... සින්දුව අහන්න අහන්න ආසයි.........වාසනාවන්ත සුභම සුභ අනාගතයකට සුබ පතනවා..........තෙරුවන් සරණයි නංගි ඔයාට..............

  • @anjanashiwantha4098
    @anjanashiwantha4098 4 роки тому +4

    සුපිරිම සුපිරි ජයවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @wasanawasana4378
    @wasanawasana4378 5 років тому +2

    Lassanai බුදුසරණයි

  • @chamilachamila7500
    @chamilachamila7500 5 років тому +43

    ලස්සනයි නංගි ෙජ්සු පිහිටයි

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 роки тому +1

    Woooooow very nice.

  • @CHATHU8524
    @CHATHU8524 3 роки тому +5

    එක හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepasanjaya4879
    @dileepasanjaya4879 2 роки тому +1

    හදවත මොහොතකට නතර උනා ඒ කට හඩේ ලස්සනට ආදරේයි හැමොටම සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයී ❤️❤️❤️❤️❤️

  • @vajirakumara9501
    @vajirakumara9501 5 років тому +30

    Supri..ගායිකාවන් අතර ගායිකාවක්❤

  • @gayanmilnda2291
    @gayanmilnda2291 Рік тому +1

    Supar lassanai nangi❤

  • @chamilajayamini485
    @chamilajayamini485 5 років тому +20

    ලස්සනයි🎤🔥💐🥀🌷🏵️🌸❤💮💮💮🔅👌👌👌🌺🌺🌹🌹🌹🥂🥂 ගොඩාක් තෙරුවන් සරණයි 🌷🙏🙏🙏🙏🌟🔥🔥🔥🔥

  • @sridhara-4226
    @sridhara-4226 2 роки тому +2

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏
    තෙරුවන් සරණයි.....!!

  • @priyanganikumarimendismend1522
    @priyanganikumarimendismend1522 5 років тому +3

    👌👌lassanai godak voice and song good luck 👍💐

  • @samanthafernando5309
    @samanthafernando5309 4 роки тому +1

    Utube ආවොත් බලන සිංදුවක් .ජය වේවා

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 3 роки тому +5

    ගැම්මක් තමා අක්කෙ මරු ජය වේවා! 😍😍ලස්සණයි

  • @hashandammika2572
    @hashandammika2572 12 днів тому +1

    Nice ❤❤❤❤

  • @ilovesrilanka3864
    @ilovesrilanka3864 5 років тому +61

    ලස්සනයි නන්ගී.........ඔයාට තෙරුවන් සරණයි !!! ඔයාගෙ හැකියාව දක්ෂතම තව තවත්.වැඩි දියුණු වේවා ..එක සිතින් ප්‍රාර්ථනා කරන්නේ.කුවෙට් සිට.......

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 роки тому

    Harima lassanai raththara kochchara baluwath apa wenne na...jesu pihitai.💖💖💖

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 роки тому +5

    හරිම ලස්සනයි සරසවි මෑණියන්ගේ පිහිටයි සහෝදරි ඔබට

  • @මංජුලාදිලිනි

    තෙරුවන් සරනයි ඔයාලා සියලු දෙනාටම උතුම් දලදා සමිදුන් ගේ අසිර්වාදයෙන් ලැබේවා...🙏🙏🙏

    • @benadictitus5720
      @benadictitus5720 2 роки тому

      දිරිය දියනිවරු ,ජේසු පිහිටයි ,❤️❤️බුදු සරනයි

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 5 років тому +11

    හරිමලස්සනයි රටට සම්පතක් මෙවන් කතුන් බුදුසරනයි

  • @musiclife939
    @musiclife939 2 роки тому +2

    තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ❤❤🥰🥰🌹🌹🙏🙏👌

  • @abshakila1132
    @abshakila1132 5 років тому +11

    ජයවේවා අපේ දුප්පත් කෙල්ලනේ. බුදු සරණයි හැමෝටම

  • @samanthakumara9039
    @samanthakumara9039 5 місяців тому

    ජිවිතයේ අත්දැකිමක් හරිම ලස්සනට වේදනාව යටපත් කරගෙන ගයන අපුරැව........හැමදාමත් සතුටින් ඉන්න ඔයා

  • @sugandikaranaweera1424
    @sugandikaranaweera1424 3 роки тому +8

    ගොඩක් ලස්සනයි අක්කේ.ආයෙ ආයෙ අහන්න හිතෙන කටහඬක්.ඔයාල හැමෝටම තෙරුවන් සරණයි❤️❤️

  • @kasunmihiran9828
    @kasunmihiran9828 4 роки тому +1

    Weri good nangiyo bhudhusaranai

  • @ramaniramani6919
    @ramaniramani6919 5 років тому +4

    හරිම ලස්සනයි දුව ඔයාගෙ සිංදු බුදු සරණයි

  • @chandanirajapaksha6844
    @chandanirajapaksha6844 2 роки тому +2

    හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි සියලුම දෙනාට ....

  • @roshandushmantha2985
    @roshandushmantha2985 3 роки тому +4

    හදවත නැවතුනා ඒ කටහඬට. සුපිරිම සුපිරි කෙල්ලෙක්...

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 роки тому

    ලස්සනයි .ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @nayomathilina8112
    @nayomathilina8112 5 років тому +5

    හොඳ ගායනයක්!!! සුබපතනවා!!!

  • @IndraKalyani-s2d
    @IndraKalyani-s2d 4 місяці тому

    මටත් තියනව සුන්දර ගාමන්ට් මතකයක් මගෙ යලුවො නයන නිලු නිලන්ත ඔක්කොම වැලිවෙරිය හමු උන් නැහ හුග කලෙකින් එ කලෙ කොත්ටර සුන්දරයිද තව කට්ටිය ගොඩක් ඉන්නව මොනව වෙලද කොහෙ ඉන්නවද දන් නෙ නැහැ අසයි දකින්න නන්ගි ඔයගෙ සින්දුව හරිම ලස්සනයි බුදුසරනයි

  • @komarib6777
    @komarib6777 5 років тому +6

    ඔයලාගෙය අපේ කිසිම වෙනසක් නැහැ නංගී ඔයාලා වගෙම රට ඉන්න අපිත් ආසරණයි.සැමදා සතුටුයි ඉන්න .තෙරැවන් සරණයි බුදු සරණයි ,සියලුම දෙනාටම ,කාලි අම්මා රැකදෙවා !

  • @damithchamar3768
    @damithchamar3768 3 роки тому

    ගොඩක් ලස්සනයි සිංදුව තෙරුවන් සරනයි

  • @isharagayathri5588
    @isharagayathri5588 5 років тому +3

    බුදුසරණයි

  • @samadaraliyanage8650
    @samadaraliyanage8650 2 роки тому

    ලස්සනයි ගොඩක්. ජයෙන් ජය ඔබට දිරිය නැගණියෙනි.
    ❤️💚💛🧡💙💜❤️💚💛🧡💙💜

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 5 років тому +12

    ගොඩක් ලස්සනයි , බුදුසරණයි ජේසුපිහිටයි

  • @briyankafernando786
    @briyankafernando786 2 роки тому

    lassanai voice aka nangi.oyala ape wenasa padiya wetarai.oyalata teruwan saranai jesuphitai

  • @sisirakumarage7039
    @sisirakumarage7039 3 роки тому +6

    දුවගෙ ලස්සට කියනවා ඔයාට තෙරුවන්සරණයි.ඔයාල හැමෝටම යහපතක්ම වේවා...

    • @danisasri2043
      @danisasri2043 2 роки тому

      සියලු.දෙනාටම.බුදුසරණයි.❤️❤️❤️❤️

  • @tilanpathirana4499
    @tilanpathirana4499 4 роки тому +1

    සුපිරි ... ගොඩක් ලස්සනයි .. තෙරුවන් සරණයි ..

  • @stcsudu622
    @stcsudu622 5 років тому +7

    ලස්සනයි ගොඩාක් 🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🎉️🎉️🎉️

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 роки тому +1

    අපේ රටේ ඇඟලුම් සම්බන්ධව රැකියාව කරන සහෝදර සහෝදරියෝ සියලු දෙනාම අතිශයින්ම දක්ෂ කන්ඩායමක්.එයාල පිලිවෙලට පිරිසිදුව වෙලාවට වැඩ කරන්න පුළුවන් දක්ෂම කන්ඩායමක් .සියලු දේටම දක්ෂයි.තෙරුවන් සරනයි .👍👍👍👍👍👍👍👍👍

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +5

    ගොඩක් ලස්සනයි නංගියො..සුභ අනාගතයක් ඔයාලා හැමෝටම..

  • @renusri8862
    @renusri8862 3 роки тому +2

    ගොඩාක් ලස්සනයි බුදු සරණයි ..👌👌👌👌👌❤️❤️❤️❤️

  • @priyantha1118
    @priyantha1118 5 років тому +7

    ලස්සනයි . ඔක්කොටම බුදුසරණයි

  • @shyamalideepthi4961
    @shyamalideepthi4961 7 місяців тому

    නංගියේ හරිම ලස්සනයි.හැමදාම අහනවා.හැම දවසක්ම සතුටින් ඉන්න.ජය වේවා! තෙරුවන් සරණයි!

  • @neethasolaman159
    @neethasolaman159 5 років тому +5

    very beautiful voice and nice God bless to your future,

  • @mohamedaneesanees1562
    @mohamedaneesanees1562 2 роки тому +1

    හරිම.ලස්සනයි.ඔයාලා.අපෙ.මචූඛිට.සමිපතක්.ඛුදා.සරනයි

  • @MaheshMahesh-jf7ss
    @MaheshMahesh-jf7ss 5 років тому +7

    Lassanai akkiyo jaya wewa තෙරුවන් සරණයි

  • @udeshiabesinghe7033
    @udeshiabesinghe7033 3 роки тому +1

    Akke ubala nathinam ratak na. Kawadawath ubala pare yanna lajja wenna epa. Ranaviruwanta passe rata rakina viruwo thamai me. Arthikaya ballata yanawa ubala nathinam akke. Veedi gane aga vikunana ganu inna ape rate duk vidala ratata barak novi hamba karana ratata saba sewayak karana ubala ratata naya na bn. Hadawatinma adarei. ❤❤❤

  • @නිම්සරානිම්සරා

    බුදුසරණායි සුද්දි හරිම මියුරුයි මම නිම්සරා විදේශයේසිට ♥🏃💆‍🇱🇰♥🎊🎉🌹🌞🎁👭👫👬👬👬👭👫👬👬👫👭👬👬👬👬👬👬👬

  • @disnavirajini7063
    @disnavirajini7063 2 роки тому

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 років тому +5

    ලස්සනයි ලස්සනයි ගොඩාක් 💟💟🌿🌻💟🌿🌻💟🌿🌻💟🌿🌻 අක්කියො 💕💕💕💕💕💕 යන්න ඉදිරියට ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න .මාගේ උණුසුම් සුබපැතුම් 🌿🌹💞🌿🌹💞🌿🌹💞 ඔයාට .ජය 👍 වේවා .වැලිකතරේ සිට ආසිරි පතන්නේ මා 💕💞💕💞💕💞💞💞💕💞💕💞💕💞💕💞💞 තෙරුවන් සරණයි ඔයාට 🌻💞🌻💞🌻💞🌻💞🌻💞🌻 .

  • @MeshenMJ
    @MeshenMJ 2 роки тому

    දෙකක් නෑ එකෙන්ම සුපිරි

  • @2nytnt698
    @2nytnt698 5 років тому +5

    හරිම ලස්සනයි 💜💛💓💕.

  • @නිරෝෂාහේරත්
    @නිරෝෂාහේරත් 4 роки тому +1

    ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාට

  • @nishadimadhumali8477
    @nishadimadhumali8477 5 років тому +25

    Excellent voice my dear. Keep it up. God bless u....

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 роки тому +1

    හොඳයි ශුභ අනාඟතයක් වේවා

  • @tusharitushari59
    @tusharitushari59 5 років тому +5

    ලස්සනයි nango ජයවේවා jp

  • @chandrakanthi4843
    @chandrakanthi4843 2 роки тому

    ලස්සනයි දුව බුදුසරණ .

  • @ධනුෂ්කරුවන්කුමාර

    එල එල සොහොයුරිය ආඩම්බරයකි නුබ ගැන තෙරුවන් සරණයි

  • @perdeepkumara9137
    @perdeepkumara9137 2 роки тому

    තෙරුවන් සරනයි හැමෝටම Super💯💯💯💥👍👍💪

  • @mohomednirfan6253
    @mohomednirfan6253 5 років тому +12

    හොඳටම කියනවා sinduwa

  • @dammikathennakoon561
    @dammikathennakoon561 2 роки тому

    Asai. Lassanai. OYATA. Suba anagathayak.. Puthe good DE. B. S.

  • @abhayayapa4449
    @abhayayapa4449 5 років тому +4

    Beautiful singing. Very good.

  • @hashinisihansa5433
    @hashinisihansa5433 3 роки тому +1

    Lassanai akkiyoooooo🤔

  • @thamarathamara1314
    @thamarathamara1314 5 років тому +20

    හ්ම්ම්ම් ගොඩක් ලස්සනයි

  • @sumithdlsr5507
    @sumithdlsr5507 4 роки тому

    Nangi superi gayanayak oyata budu saranai. Jayen jaya

  • @අවංකආදරේඅවංකආදරේ

    ලස්සනයි ඇත්තටම ලස්සනයි ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖

  • @nadeekashiranthi6730
    @nadeekashiranthi6730 2 роки тому

    Oya deth walata jesu පිහිටයි 🙏

  • @migdkwyq9440
    @migdkwyq9440 5 років тому +5

    හරිම ලස්සනයි සුභ අනාගතයක්

  • @gamage3953
    @gamage3953 5 років тому +1

    Niyamai hode .lassanai. budusaranai nangi oyata.

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 3 роки тому +3

    ලස්සනයි ගොඩක්! සුබ පැතුම්........ 💐

  • @ruwanpremasiri259
    @ruwanpremasiri259 2 роки тому

    ලස්සනයි නංගී .budu saranaii

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 роки тому +4

    අතීතය මතක් වෙනව...මතක් වෙනකොටත් සුන්දරයි. ජීවීතේ කටුකයි තමයි.. ඒත් ඒ ජීවීතේ තිබුනේ අමුතුම සුන්දරත්වයක්....🙂

  • @kumarilatalata712
    @kumarilatalata712 5 років тому +1

    ලස්සනයි ගොඩක් නගෝ බුදු සරණයි

  • @odaniodei3210
    @odaniodei3210 5 років тому +317

    මෙයාලා විශාරද නෙවෙයි. Weda කරන ගමන් කනට ඇහෙන දෙයක් thamai කියන්නේ. අහිංසක කෙල්ලට unlike කරපු buruwo, තොපිට paw බොලව්

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 5 років тому

      Odani Odei ane ow ahinsaka ape daruwoooo

    • @jayanthanimal1278
      @jayanthanimal1278 5 років тому

      Matabhaban

    • @Lifewithnature2050
      @Lifewithnature2050 5 років тому +10

      ඔය විශාරද කියන අයට මෙහෙම live සිංදුවක් කියාගන්න බැ.එ අතින් මෙ නංගි සුපිරි ,,

    • @mysrilankawithwasu4367
      @mysrilankawithwasu4367 5 років тому +5

      @@Lifewithnature2050 සහතික ඇත්ත ..👌👌👌👌👌

    • @Lifewithnature2050
      @Lifewithnature2050 5 років тому

      @@mysrilankawithwasu4367 thanks 👌👌

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому

    මෙන්න ආර්ථිකේ සවිය බුදු සරනයි ඔබ සැමට