Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ රටේ ගුණ ගරුක වෛද්‍ය වරයෙකුට මෙය නෙත ගැටේවා.ඇයව සුව කල හැකියි.
Hi
අහිංසක ලමයෙක් මතුබවයෙදි හොඳ කටහඬක් ලැබේවා
අනේ දෙවියන්ට පිහිට වෙන්න මේ රත්තරන් කෙල්ල ඉක්මනින් සනීප වේවා බුදු සරණයි ❤️ඔයාට
ගොඩක් ලස්සනයි නංගි. බුදුසරණයි ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි.
Niuka Niuka
ඔයත් ලස්සනයි
@@dilankamadushan4302 උබේ තාත්තා ද උඩ ඉන්නේ පකෝ
☠️
Lassanai
එදා හරිම ආසාවෙන් මේ වැඩසටහන් බැලුවා.අද හරිම ආසාවෙන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ ගේ බණ අහනවා තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ඒ නංගී එයාට කතා කරන්න බැහැ කියලා හිතන්නවත් බැහැ ,අම්මා ,🙏🙏🙏ඔයාට කාතා කරන්න පුලුවන් මැණිකේ ,,❤️❤️❤️🙏🙏
බුදුසරණයි ඔයාට .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා.
හුස්ම ගන්නත් බැරි තරමට ලොකු දුකක් දැනුනා...බොහොම පිං මංජු අයියේ..ඒත් තව ටික දිනකින් ඒ ආදරණීය මංජු තේනුවර සහෝදරයා සංඝයා වහන්සේ නමක්..උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා අයියේ ඔබට.
AI Manju aiya mahana unada?
ඒ දරුවාට ඉතා ඉක්මනින්ම කථා කිරීමේ හැකියාව මා විසින් කරන ලද සියලුම පින් /කුසල් අනුහසින් ලැබේවා'යි අධිෂ්ඨාන කරමි.
මහත්තයෝ ඔබ තුමාගේ වචන ටිකේ වටිනා කම කියන්න බෑ ඔබලාට දගු ගමනක් යන්න ලැබේවා
lassana gahanu lamayek
❤❤❤❤🌹🌹🌹🌹
හරිම,ලඝ්ඝනයි.ඉතාමත්,ෙමි.අය.ෙග්,ඝිත්,ඝන්,ෙතා්ඝ,ෙයන්.තියන.ඔබතුමාලට,ඝ්තුතියි
අනේ පව් දෙයියනේ ...ඔයාට වරදින්නෙ නෑ වස්තූ ..හැමදාමත් ජයක්ම වේවා තෙරුවන් සරණයි ..ඉක්මනින් කතාකරන්න හැකිවේවා ...
0778125477
බුදු සරණයි කාලි අම්මා ගෙපිහිටයි ආරක්ෂාව ලැබේ ව සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙමැණිකෙට
ගොඩාක් දුක හිතුනා .බුදු සරණයි ඔයාට
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න ජේසු පිහිටයි අක්කෙ
මෙි දුවට කතා කරන්න බැ කිවම මගෙ කද හොස් ගාලා ගියා දුවලා දෙන්නාම ලස්සනයි සුබ අනාගතයක් දුවෙි ඔයාටත් ඒ සමග වැඩ කරන සියලුම දෙනාටත් තෙරැවන් සරනයි
ශිුයානි හෙරත් (078) 986 6547
ඇස් දෙකට කඳුළු ආවා අනේ ඒ දරැවට මොනතරම් සතුටක් ඇද්ද මංඡු අද මහන වෙලා හරිම දුකයි ඡීවිතය මොනතරම් දුකක් ද.
ඔයා දුක් වෙන්න එපා මගේ අක්කීයෝ... ඔයාට කතා කරන්න බැරී වූනා කියලා හිතන්න..එපා ගොඩක් ශක්තිමත් වෙන්න..
මටත් කතාකරන්න බෑ ඕයි😂
😂
Godak sthuthi menika e wachana walata
@@ranbimalanka5453 really. Have you seen a speech therapist?
@@vijayafernando1 0721560713
පට්ටම වීඩියෝ එක.... එකමුතුකම ගොඩක් වටිනවා.සතුටින් ඉන්න ...බුදු සරණයි හැමෝටම
මංජු අයියාගේ මනුෂ්‍යත්වය....🙏❤
ගොඩක් ලස්සනයි සියළුම, දෙනාට දලදා,,සමිදුගෙ,පිහිටයි හැමොටම
Hi. Good morning
ගොඩක් දුක හිතුනා අක්කේ සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි
බුදු සරණින් mathu සංසාරේ ලසන්ත රූපයක් සමඟ මිහිරි කටහඬක් ලැබේවා
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි
කතා කරන්න පුළුවන් මිනිස්සු කරන්නේ මොකක් හරි වචනයක් දෙකක් කියලා තවත් කෙනෙකුගේ හිත රිද්දන එක.. ඒක මහ ලොකු පවක් අක්කේ.. ඔයා ඒ පවෙන් මිදිලා අක්කේ.. ඇඩුනා මටත්.. ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි අක්කේ...❤❤
Godak duka hithuna ath lassana nangi kenek devipihiten katahada labewa Budusaranai
බුදුසරණයි සොයුරිය සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️ු වැඩසටහන ගොඩාක් ලස්සනයි සුබ පැතුම් ❤️❤️❤️අ
මදවච්චියේ ගාමන්ට් එකේ ලන්ච් ටෛම් මන්ජු ඔබට නිවන් දකින්න වාසනාව ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට
ගොඩාක් දුක හිතුනා.මට හිතෙන විදියට මේ අක්කව හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් හරියට ප්‍රතිකාර කලොත් කටහඩ ගන්න බැරිවෙන එකක් නෑ.මොකද මෙයාට වචනයක් දෙක්ක හරි කතාකරන්න පුලුවන්නෙ.බුදු සරණයි ඔබට..
@@pardeepmali1827 Hmmmm
ගොඩක් ලස්සනයි oya ane pau ඔයාට හරි yannawa හැමදාම සතුටින් inna b.s ඔයාට
හරිම ලස්සන දුවෙක් තෙරුවන්සරණයි මැණික සම්මා සම්බුදු සරණයි මැණික
ඔයා ගොඩක් ලස්සනයි..බුදු සරණයි ඔයාට...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏දෙනලද වදන් ටික ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා 🙏🙏🙏♥️
😘සුභ අනාගතයක් දුවේ ඔයාට vedio එක බලන අපිට ගොඩක් දුකයි නමුත් ඔයා දැන් ඔය ජීවිතයට හැඩ ගැහිලා ඉවරයි sathutin inna හැමදාම තෙරුවන් සරණයි
Lassana hadawathak ethi mahathmayek lassana sonduru uwathiyak warna kala.sathutui bohoma budu saranai duwe oyata honda anagathayak uda wewa.
මං ආසම program ekak❤❤❤ me aiyath ලස්සනයි ❤😋😋
Jesu pihitai akke hemadama hinawela sathutin inna God bless you
Godak lassanae nangi.adarei oyata.ewagema sirasa aiyage wachana Tika ,adaraya harima sundarae.adarei dennatama .dalanda samidu pihitae.
Harima dukai bs dp♥️♥️♥️♥️♥️🙏🙏🙏
හරිම ලස්සනයි දුවේ තෙරුවන් සරණයි oyata
වටිනවා සහෝදරයා ගොඩාක් වටිනවා.මම හිතනවා ඒ සහෝදරියට ජීවිතේ ගොඩාක් සතුටු වුන දවස වෙන්න ඇති .ගොඩාක් දුක හිතුන තාත්තෙක් විදිහට මට .
Oya ගොඩක් ලස්සනයි . පරිස්සමෙන් . Subama suba අනාගතයක් parthana කරනවා . බුදු සරණයි . සතුටින් inna .
Ane Pau godak Duka hitenawa budusaranai
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබලාට
Budu saranai!!!🙏🙏 Suwapath weewa!!! 🙏🙏 Ekmaninma 🙏🙏🙏 me ahinsakaviya ❤️❤️❤️
Good luck sister,your dance is a professional dancer GOD bless you
ඇත්තටම මටත් කදුලු ආවා...ලස්සන කෙල්ලෙක් ...ගොඩක් සතුටුයි
බුදු සරණයී සැමදාම සතුටින් ඉන්න පුලුවන් මොකද නුබගේ සිත හරිම ශක්තිමත් වගෙම අවංකයී ...❤
අනේ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි කිසිම කලක ඔවනි දෙයක් නොවෙවා
හරිම 😢 දුකයි හරිම දුකයි බුදු සරනයි නංගි
Pawo dviyanea ඔබ සැමට සියලු atavici බුදු සරණයි ciyalu davi පිහිටයි අම්මා යන උතුම් ගුණ යහපත් බලවත් දළදා සමිඳුන් ගෙ පිහිටයි
Compliments....Lovely Lady. God Bless.
අයියේ ඔයා හොදට වැඩ සටහන කරනවා නියමයිනේ තෙරුවන් සරණයි ඔයාට .ඔයා හොද චරිතයක්
තෙරුවන් සරනයි අක්කේ ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි
එක දෙයක් අඩු පාඩු උනාට, ඊට වඩා දේවල් ඇයට හිමි වෙලා තියෙනවා,හැමදේම සම්පුර්ණ අයටත් වඩා ,ලස්සන වෙලා ඉපදෙන එකත් ගොඩාක් ලොකු පිනක්, උපතින්ම අත පය නැතුව, ඉපදෙන මිනිසුන් අතරේ ඇය වාසනාවන්තයි ,බුදු සරනයි ඇයට, 🙏🙏🙏❤️❤️
නියමයි නංගා බුදු සරණයි .❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
anee hari lassanai pradipa,pawu nangi ikmanin oyage hada lebenna oni,devi pihitai oyta
ඔබට කතා කරන්න පුලුවන් වෙිවා...පර්ථනා කරනවා බුදුසරණයි .
නියමයි අයියේ ඔයාගේ වචන හිතට වදිනවා 🙏🙏🙏
Godak lassanai Budu saranai devi pihitai sathutin inna oni ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
ලස්සනයි nangi ඔයාට බුදු සරණයි
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
ඒ නංගිටත් කවදාවත් දුකක් වෙන්න එපා. ඒ වගේම Lunch time tv ඔබටත් ජයෙන් ජයම වේවා!
බුදුන්ගෙම සරනයි නංගි
අයියෙ ඔයාගෙ කතාව ගොඩක් මිනිසුන්ගේ හිත sanasanawa...oyage program godak lassanai ආදර්ශයක් anith ayatath godak දේවල් igana ganna puluwan oyata bs
ලස්සනයි නංගී .. බුදු සරණයි ..
😭😭😭❤🙏🙏🙏oba අද mahana wala dukai සතුටුයි
Oya lassanama lassanai.....kathakaranne oyage ahinsaka neth
godak lassana ganu lamayek.oya lassanata wadasatahana karanawa.sanwedi soyurek
ලස්සන අහින්සක කෙල්ල..බුදු සරණයි නන්ගි ඔයාට..හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න ඔයාට කවදාවත් වරදින්නැ ඔයාට..
ලස්සන කෙල්ල .තෙරුවන් සරණයි ඔයාට .
හරිම ලස්සනයි ..ආදරනිය යි..💕
එහෙනම් දැන්ඒ නංගි දැක්ම සෑහෙන්න ඇස් දෙකට කඳු එනවා මගෙ අයියා බුදු සරණයි 😭😭😭😭😭🙏🙏
පව් දෙවියනේ 😭😭
Jesupihitai සියලුම denata 🙏
Manju thenuwara lankawe inna mn asama nihathamani supirima presenter kenek. nangitath budu saranai!!!!
Godak lassana Akka kenek. Eyata lassana katahadaki apiwage katha karanna heki wewa ❤❤❤💖💖
ඇස් දෙකට කදුලක් ආවේ මට විතරද ??
ඇයි මටත් 😥😥😥😥
@@niukaniuka4026 එහෙමද
@@ranbimalanka5453 🌹
Aiye oya patta b.s. hemadama satutin enna
Matath
Sahodara bedima lassanai ..යාලුවො වගේම me ආයතනයේ හාම්පුතා eathulu සියලුම දෙනාට .Budu saranai ..
Budhu saranai oyata parissamen enna
ලස්සනයි දුවෙිඔයා,තේරැවන් සරණයි ඔයාට
lassana duwak, theruwansaranai
niyamai nangi budusaranai👍👍👍👍👍
Loka sobawe meyay .... Aya athatama rumath ainsaka tharuniyak mata wachana walata harawana bari wedanawak danuna a videowa dakkala budusarany nanngi
Bs.doni oyata.....thunuruwan saranai oyata ekmanatama sanipa wenna ona........oyawa ekmanatama sanipa weiiiii
බුදුසරණයි 💐💐💐💐💐💐💐💐💐
ලෝකේ තියන ලස්සනම වචනේ කියන්න පුලුවන් ඒ ටිකම අැති...අම්මා...❤❤❤❤
Eswalin kadulu wethuna pawu godak duka hithuna kelle oyata jaya wewa bs dp hemotama 💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷😓😓😓😓😓
Pau nangi th lassanai demapiyaniobalage Paula ta jesupihitai
ඔබට සුවපත් වේවා බුදු සරණයි ඔබට
පුතේ ඔයාට සුභ අනාගතයක් මම ප්‍රාර්ථනා කරමි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ න් පිහිට ආරක්ෂාව පතමි බුදු සරණයි ජේසු පිහිටයි
Ana pawu Aya godak lassanayi hitha gannath Amaruyi katha karanna ba kiyala.sathutin enna.budu saranayi.🌷🌷🌷🌷🌷💝💝💝💞💞💞💞💞💘💘💘💘💘
දෙවි පිහිටයි ප්‍රදීපා
ඉතා ඉක්මනින් ම katha කරන්න පුළුවන් වේවා
Ela jaya wewa. Mama asai me wadasatahanata.
හරිම ලස්සනයි
ඇත්තටම
දීර්ඝ ආයුෂ ලැබේවා
Many happy returns of the day my friend
Oyata budusaranai pethiyo pradipa nangi
පව් අහිංසක කෙල්ල,බුදු සරණයි.
Harima lassanai nangiya..oyata ikmansuwa
Godak lassanai patiyo budu saranai
Oyage wada shathan api balanwa aiye harima lasshanali
පව් ලස්සන අහිංසක කෙල්ලෙක්
Pau ane lassna kalla jesu pihitai manika oyata
අපේ රටේ ගුණ ගරුක වෛද්‍ය වරයෙකුට මෙය නෙත ගැටේවා.
ඇයව සුව කල හැකියි.
Hi
අහිංසක ලමයෙක් මතුබවයෙදි හොඳ කටහඬක් ලැබේවා
අනේ දෙවියන්ට පිහිට වෙන්න මේ රත්තරන් කෙල්ල ඉක්මනින් සනීප වේවා බුදු සරණයි ❤️ඔයාට
ගොඩක් ලස්සනයි නංගි. බුදුසරණයි ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි.
Niuka Niuka
ඔයත් ලස්සනයි
@@dilankamadushan4302 උබේ තාත්තා ද උඩ ඉන්නේ පකෝ
☠️
Lassanai
එදා හරිම ආසාවෙන් මේ වැඩසටහන් බැලුවා.අද හරිම ආසාවෙන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ ගේ බණ අහනවා තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ඒ නංගී එයාට කතා කරන්න බැහැ කියලා හිතන්නවත් බැහැ ,අම්මා ,🙏🙏🙏ඔයාට කාතා කරන්න පුලුවන් මැණිකේ ,,❤️❤️❤️🙏🙏
බුදුසරණයි ඔයාට .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා.
හුස්ම ගන්නත් බැරි තරමට ලොකු දුකක් දැනුනා...බොහොම පිං මංජු අයියේ..ඒත් තව ටික දිනකින් ඒ ආදරණීය මංජු තේනුවර සහෝදරයා සංඝයා වහන්සේ නමක්..උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා අයියේ ඔබට.
AI Manju aiya mahana unada?
ඒ දරුවාට ඉතා ඉක්මනින්ම කථා කිරීමේ හැකියාව මා විසින් කරන ලද සියලුම පින් /කුසල් අනුහසින් ලැබේවා'යි අධිෂ්ඨාන කරමි.
මහත්තයෝ ඔබ තුමාගේ වචන ටිකේ වටිනා කම කියන්න බෑ ඔබලාට දගු ගමනක් යන්න ලැබේවා
lassana gahanu lamayek
❤❤❤❤🌹🌹🌹🌹
හරිම,ලඝ්ඝනයි.ඉතාමත්,ෙමි.අය.ෙග්,ඝිත්,ඝන්,ෙතා්ඝ,ෙයන්.තියන.ඔබතුමාලට,ඝ්තුතියි
අනේ පව් දෙයියනේ ...ඔයාට වරදින්නෙ නෑ වස්තූ ..හැමදාමත් ජයක්ම වේවා තෙරුවන් සරණයි ..ඉක්මනින් කතාකරන්න හැකිවේවා ...
0778125477
බුදු සරණයි කාලි අම්මා ගෙපිහිටයි ආරක්ෂාව ලැබේ ව සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙමැණිකෙට
ගොඩාක් දුක හිතුනා .බුදු සරණයි ඔයාට
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න ජේසු පිහිටයි අක්කෙ
මෙි දුවට කතා කරන්න බැ කිවම මගෙ කද හොස් ගාලා ගියා දුවලා දෙන්නාම ලස්සනයි සුබ අනාගතයක් දුවෙි ඔයාටත් ඒ සමග වැඩ කරන සියලුම දෙනාටත් තෙරැවන් සරනයි
ශිුයානි හෙරත් (078) 986 6547
ඇස් දෙකට කඳුළු ආවා අනේ ඒ දරැවට මොනතරම් සතුටක් ඇද්ද මංඡු අද මහන වෙලා හරිම දුකයි ඡීවිතය මොනතරම් දුකක් ද.
ඔයා දුක් වෙන්න එපා මගේ අක්කීයෝ... ඔයාට කතා කරන්න බැරී වූනා කියලා හිතන්න..එපා
ගොඩක් ශක්තිමත් වෙන්න..
මටත් කතාකරන්න බෑ ඕයි😂
😂
Godak sthuthi menika e wachana walata
@@ranbimalanka5453 really. Have you seen a speech therapist?
@@vijayafernando1 0721560713
පට්ටම වීඩියෝ එක.... එකමුතුකම ගොඩක් වටිනවා.සතුටින් ඉන්න ...බුදු සරණයි හැමෝටම
මංජු අයියාගේ මනුෂ්‍යත්වය....🙏❤
ගොඩක් ලස්සනයි සියළුම, දෙනාට දලදා,,සමිදුගෙ,පිහිටයි හැමොටම
Hi. Good morning
ගොඩක් දුක හිතුනා අක්කේ සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි
බුදු සරණින් mathu සංසාරේ ලසන්ත රූපයක් සමඟ මිහිරි කටහඬක් ලැබේවා
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි
කතා කරන්න පුළුවන් මිනිස්සු කරන්නේ මොකක් හරි වචනයක් දෙකක් කියලා තවත් කෙනෙකුගේ හිත රිද්දන එක.. ඒක මහ ලොකු පවක් අක්කේ.. ඔයා ඒ පවෙන් මිදිලා අක්කේ.. ඇඩුනා මටත්.. ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි අක්කේ...❤❤
Godak duka hithuna ath lassana nangi kenek devipihiten katahada labewa Budusaranai
බුදුසරණයි සොයුරිය සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️ු වැඩසටහන ගොඩාක් ලස්සනයි සුබ පැතුම් ❤️❤️❤️අ
Hi. Good morning
මදවච්චියේ ගාමන්ට් එකේ ලන්ච් ටෛම් මන්ජු ඔබට නිවන් දකින්න වාසනාව ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට
ගොඩාක් දුක හිතුනා.මට හිතෙන විදියට මේ අක්කව හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් හරියට ප්‍රතිකාර කලොත් කටහඩ ගන්න බැරිවෙන එකක් නෑ.මොකද මෙයාට වචනයක් දෙක්ක හරි කතාකරන්න පුලුවන්නෙ.බුදු සරණයි ඔබට..
@@pardeepmali1827
Hmmmm
ගොඩක් ලස්සනයි oya ane pau ඔයාට හරි yannawa හැමදාම සතුටින් inna b.s ඔයාට
Hi
හරිම ලස්සන දුවෙක් තෙරුවන්සරණයි මැණික සම්මා සම්බුදු සරණයි මැණික
ඔයා ගොඩක් ලස්සනයි..බුදු සරණයි ඔයාට...
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏දෙනලද වදන් ටික ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා 🙏🙏🙏♥️
😘සුභ අනාගතයක් දුවේ ඔයාට
vedio එක බලන අපිට ගොඩක් දුකයි නමුත් ඔයා දැන් ඔය ජීවිතයට හැඩ ගැහිලා ඉවරයි sathutin inna හැමදාම තෙරුවන් සරණයි
Lassana hadawathak ethi mahathmayek lassana sonduru uwathiyak warna kala.sathutui bohoma budu saranai duwe oyata honda anagathayak uda wewa.
මං ආසම program ekak❤❤❤ me aiyath ලස්සනයි ❤😋😋
Jesu pihitai akke hemadama hinawela sathutin inna God bless you
Godak lassanae nangi.adarei oyata.ewagema sirasa aiyage wachana Tika ,adaraya harima sundarae.adarei dennatama .dalanda samidu pihitae.
Harima dukai bs dp♥️♥️♥️♥️♥️🙏🙏🙏
හරිම ලස්සනයි දුවේ
තෙරුවන් සරණයි oyata
වටිනවා සහෝදරයා ගොඩාක් වටිනවා.මම හිතනවා ඒ සහෝදරියට ජීවිතේ ගොඩාක් සතුටු වුන දවස වෙන්න ඇති .ගොඩාක් දුක හිතුන තාත්තෙක් විදිහට මට .
Oya ගොඩක් ලස්සනයි . පරිස්සමෙන් . Subama suba අනාගතයක් parthana කරනවා . බුදු සරණයි . සතුටින් inna .
Ane Pau godak Duka hitenawa budusaranai
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබලාට
Budu saranai!!!🙏🙏 Suwapath weewa!!! 🙏🙏 Ekmaninma 🙏🙏🙏 me ahinsakaviya ❤️❤️❤️
Good luck sister,your dance is a professional dancer GOD bless you
ඇත්තටම මටත් කදුලු ආවා...ලස්සන කෙල්ලෙක් ...ගොඩක් සතුටුයි
බුදු සරණයී සැමදාම සතුටින් ඉන්න පුලුවන් මොකද නුබගේ සිත හරිම ශක්තිමත් වගෙම අවංකයී ...❤
අනේ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි කිසිම කලක ඔවනි දෙයක් නොවෙවා
හරිම 😢 දුකයි හරිම දුකයි බුදු සරනයි නංගි
Pawo dviyanea ඔබ සැමට සියලු atavici බුදු සරණයි ciyalu davi පිහිටයි අම්මා යන උතුම් ගුණ යහපත් බලවත් දළදා සමිඳුන් ගෙ පිහිටයි
Compliments....Lovely Lady. God Bless.
අයියේ ඔයා හොදට වැඩ සටහන කරනවා නියමයිනේ තෙරුවන් සරණයි ඔයාට .ඔයා හොද චරිතයක්
තෙරුවන් සරනයි අක්කේ ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි
එක දෙයක් අඩු පාඩු උනාට, ඊට වඩා දේවල් ඇයට හිමි වෙලා තියෙනවා,හැමදේම සම්පුර්ණ අයටත් වඩා ,ලස්සන වෙලා ඉපදෙන එකත් ගොඩාක් ලොකු පිනක්, උපතින්ම අත පය නැතුව, ඉපදෙන මිනිසුන් අතරේ ඇය වාසනාවන්තයි ,බුදු සරනයි ඇයට, 🙏🙏🙏❤️❤️
නියමයි නංගා බුදු සරණයි .❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
anee hari lassanai pradipa,pawu nangi ikmanin oyage hada lebenna oni,devi pihitai oyta
ඔබට කතා කරන්න පුලුවන් වෙිවා...පර්ථනා කරනවා බුදුසරණයි .
නියමයි අයියේ ඔයාගේ වචන හිතට වදිනවා 🙏🙏🙏
Godak lassanai Budu saranai devi pihitai sathutin inna oni ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
ලස්සනයි nangi ඔයාට බුදු සරණයි
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
ඒ නංගිටත් කවදාවත් දුකක් වෙන්න එපා. ඒ වගේම Lunch time tv ඔබටත් ජයෙන් ජයම වේවා!
බුදුන්ගෙම සරනයි නංගි
අයියෙ ඔයාගෙ කතාව ගොඩක් මිනිසුන්ගේ හිත sanasanawa...oyage program godak lassanai ආදර්ශයක් anith ayatath godak දේවල් igana ganna puluwan oyata bs
ලස්සනයි නංගී .. බුදු සරණයි ..
😭😭😭❤🙏🙏🙏oba අද mahana wala dukai සතුටුයි
Oya lassanama lassanai.....kathakaranne oyage ahinsaka neth
godak lassana ganu lamayek.oya lassanata wadasatahana karanawa.sanwedi soyurek
ලස්සන අහින්සක කෙල්ල..බුදු සරණයි නන්ගි ඔයාට..හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න ඔයාට කවදාවත් වරදින්නැ ඔයාට..
ලස්සන කෙල්ල .තෙරුවන් සරණයි ඔයාට .
හරිම ලස්සනයි ..
ආදරනිය යි..💕
එහෙනම් දැන්
ඒ නංගි දැක්ම සෑහෙන්න ඇස් දෙකට කඳු එනවා මගෙ අයියා බුදු සරණයි 😭😭😭😭😭🙏🙏