Yes. Princess Kuweni knew how to knit cotton before Vijaya came. We are Sinhala Hela Yakkha childern. A civilization with universal interaction. Sinhala sons knew how to fly. Thousands of years ago.
Why don't our educated elders request the British museum and British Library to return our PUSKOLA POTH to our country. I heard more than 2300 inscribed books were taken to England during British rule. I believe that our PUSKOLA POTH are the Genecode of Rawana's hela Sinhala Daruwo. Why can't our leaders request the books be brought back to Sri Lanka? I'm using this language so that others can read outside Sri Lanka. We were the greatest scientists ,mathematicians and greatest human beings who meditated . Understood how to cultivate the earth using sun and moon. Knew how to use tree chemicals to paste and crack huge rocks. Made earthen clay to make pipes to pressure water upto Sigiri fortress. We have the golden blood of Rawana. The golden Genes .All our precious unparalleled knowledge recorded in SELLIPI and PUSKOLA POTH. Even my forefathers handed down the power of medicinal plants which we use upto now. Yes. We're King Rawana's ancestors. Children of the Sun God. Understanding the whole univers.
ඉතාමත් වැදගත් වැඩසටහනක්... සියලුම දෙනාටම ශක්තිය බලය ධයිර්ය නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..
සසර ගමන නිම කිරීමට හේතුවාසනා ඇති නිසයි අපි සැවොම මේ හෙළයේ ඉපදුනේ සියල්ලෝම උතුම් නිවනින්ම සැනසෙත්වා
ඇඟකිලිපොලා යන විස්මිත රසවත් කතා මංඩපයක්..සැමට ජයවේවා 🙏🙏🌺🌺🌺
මගේ රටේ ඉතිහාසයේ සියලු ම දේ දැනගෙන ජීවිතය නීම කරන්න ලැබුනොත් ජීවිතේ ලබන මහා වාසනාවක් රට ගැන රාවණ රජු ගැන බුදුන් ගේ දේශය ගැන මං බලන්නේ හරිම ආසාවෙන් මොකක්දෝ අමුතු විදිහේ හැගීමක් ලොකු සතුටක් දැනෙනවා එක වචන වලින් විස්තර කරන්න බෑ තිලක් කන්දේ ගම මහතා ගේ වැඩ සටහන් බලන්න ව වගේම දානුස් මහතාගේ වැඩ සටහන්ද ආසාවෙන් තමයි බලන්නේ අපේ හාමුදුරුවන් ට ත් ඔබ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා දීර්ඝ යූ වේවා නිරෝගී වේවා බුදු සරණයි
ඉතාමත් වටිනා වැඩසටහන් හුගාක් ආසාවෙන් නැරබුවා තව තවත් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් ඉදිරිපත් කරන්න අපේ අභිමානවත් ඉතිහාසය ගැන හැමෝම දැනුවත් වියයුතුමයි .ස්තුතිය ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !🙏
මමත් හෙල යක්කිනියක් ද ඇට මස් ලේ නහර වලටම දැනේනවා කකියනවා ලේ මේවා ඇහෙනකොට හොද එකතුවක් ආදරණීය සැම ස්තුතියි දනුෂ් මහත්මා
හෙළ ඉතිහාසය ගවේෂණය කිරීමෙන් හෙලි කිරීම පිලිබඳව ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම ට දීර්ඝායුෂ ලැබේවා
ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා
ජය ශ්‍රි සිව් හෙලේ ❤❤
නියම සිහල සත්‍ය හැකි ඉක්මනින් ලොවට හෙලිවේවා 🙏
ධනුෂ්මල්ලි ගොඩාක් වටිනා සාකච්ඡාවක් ඔයාට පුළුවන් හැම අවස්ථාවකම මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි ස්තුතියි .
Danush ta සහ ඔබ තුමාලට බොහොම ස්තුති
දීපාල් ගුනවර්ධන ගුරුතුමාගේ වැඩසටහනක් ඕනෙ කියන අය කෝ බලන්න 🙌❤
බොහො තොරතුරැ පතිරආරචිවා මහතා දනි
මේ සියළු දෙනාටමත් මෙතන නොමැති සියලු දේනාටමත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏 🙏 රාවණා රජුගේ අශිර්වාදය ලැබේවා ,, සිවි හෙලයන්ට ජය ..
අනේ මාසික පඩි කන රජයේ උන් පුටු රත් කරන අතර මෙි තරමි රටට ආදරය කරන අය ගැන ආඩමිබරයක්!
අපේ ඉතිහාසය නැවත ලිවීමට
කටයුතු කල යුතුය ,සියලුම
යක්කයන් එකතුව විය යුතුය .
යක්ක හෙලයන්ට ජය වේවා.🎉
කොහොමද අපි රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ පොත් කියවන්නේ?? කොහොමද අපි වර්ගපූර්ණිකාව මිලදී ගන්නේ??
යක්ක හෙලයන්ට ජයවේවා .ආසාවෙන් බලනපු වැඩසටහනක්
බොහොම ස්තුති ඔබ සැමට .❤❤❤
Danusha aiya... Ruwanwella, Anguruwella ape gama.puduma tharam adambarayak danenawa. 💪👍❤
පරණවිතාරණ කියන්නේ කතෝලිකයෙක් ඒ මතය තමයි දැන් පුරාවිද්‍යාව ගෙනියන්නේ
අපි.පුරාවිද්ය්ව.හා.රටේ.ඉතිරි.ටිකත්.චීනයට.දෙනවා.එතකොට.ඉතිහාසයක්.නොමෙති.ජාතියක.අවසානය..වදවීයන.ජාතිය.සින්හල.ජාතිය.එක.ගෙදරක.එක.ලමයයි
නියමයි මේක.
සිව් හෙලයට ජය 💚💚💚💚
මමත් helayek...mewa ahanakota සතුටුයි.යට ගිය හෙළ දේශය යළි pana ganwanna hakiwewa
Great work, go ahead. Thank you very much.....!
Siuhelayata jayawewa❤❤❤❤❤❤❤siuhelayaaaaatama jaya....
පුරාවිද්‍යාවෙ දැන් ඉන්න වුන් කම්බස් කරන්න ඕන
උයන පිහින එක කෙසේ වෙතත් රෙදි වියන, තැනට දියුනුව තිබුන රටක් මේ.
🙏🙏🙏 💐💐💐 lassana wada satahanak athithayata giya wage danuna theruwan saranai siyalu denatama
යක්ඛ භාශාව පමනක් නොව දේව,නාඝ, රාක්ෂ භාශාවන්ද එලිකරන්න.
තිලක් කන්දේ ගම මහත්මය හෝ ඔබ තුමන්ලා ගෙන් අහන්න කැමතියි දෙව්න්දර දේවනාරායණගේ යන වාසගම සිව් හෙලයන්ගේ මොන හෙලයන්ට අයිති වාස ගමක්ද සහ පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද 🙏
ස්තූතීයී
අයියේ රාවණ ගැන තව විස්තර ඕනි
Oba semata theruwan saranai suwapath weewa
Very interesting program thank you Danush
Jayarathna patiraarachchi mahatma me sadaha sahabagi karaganna.
කන්දේගම මහත්තයා ඇයි දිඹුලාගල සෙල් ලිපිය ගැන හොයලා බලන්නේ නැත්තේ
පුරාවිද්‍යා එකේ කිසිම කෙනෙක් රාවණා ගැන කතා කරන්න කැමති මෑ ඒ ගැන පිලිගන්න කැමැති නෑ මං ගොඩක් අයගෙන් මට ආව ප්‍රශින හැන ඇහුවත් ඒ අය ලග හරියට් පිලිගන්න පුලුවන් තරමේ උත්තර දෙන්න බැරි උනා
මාව මහත් ධෛර්යමත් කරනවා අභිමාවත්.කම මහත් සැනසිමක් ගෙනදෙනවා අප ඉතිහාසය අප මොනතරම් දියුණු ජාතියද්ද
Helayanta ජය වේවා mewa ahanakota ඇගේ le rath wenawa ban api කොහොම හිටපු jathiyakda
රාජ් සෝමදේව මහත්මයා ත් මෙ තැනට ගන්න ඕන. මොන හේතුවකට හෝ එතුමා රාවණා ඉතිහාසයෙන් මගහරිනවා. විද්‍යාත්මක ගවේෂණ ගැන බොහෝ තොරතුරු එතුමා සතුයි.
Danus mhatmaya godak watina sakahhawak❤❤❤❤😊😊😊
🙏🙏🙏🙏🙏🙏🙏Danush putha obata pin
පිං දෙන්න පුළුවන් උපරිම දේ එච්චරයි ඔබ තුමාලට
සිව් හෙලයට ජය.. 🙏
දනුෂ් අයියා .. පොත්වල නම් හා ගන්න පුළුවන් තැනක් කියන්න
සරලවම ගත්තත් අපේ බුදුන් දේශනා කලේ මාගදි භාශාව.ගච්චාමි කියන්නේ ගච්චනව කියන එකටම තමයි
දනූශ් මට ඔයාව contact කරගන්න ඕනේ...වැදගත් වැඩ කීපයක් හා නිමක් නැති ඵලක් ඇති දෙයක් සදහා.
Thanks! pls join us with you.
වටීනා වැඩසටහනක්
කන්දෙගම මහත්තයෝ දුකට හේතුව තමයි අද කම්මල් කාරයව ඒ කුලේට සලකන ජරාම විදිය. අපිට ලෝහ කියන්නෙත් සූක්ෂම තාක්ෂණය කියන්නෙත් ආයෙත් ඉතින් කියල වැඩක් නෑ❤
ගරු දනුෂ්ක මහත්මයා, හරි අපූරු වැඩසටහන. එයට සහභාගී වූහ ඇත්ත න් සමග සාකච්ජා කරන අයුරු විස්තර එවන්න
Yak helayata jaya wewaaaa 🎉🎉🎉❤
සත්‍ය ගවේෂණය කරමු .
දනුෂ් මල්ලි,අපේ ලසන්ත බන්ඩාර මහත්මයා සමග වැඩසටහනක් කරන්න
සිවුහෙලයට ජයවේවා
Godak pin
මේක playlist link ekk update karann
❤❤❤❤❤ itihase hoyanaayta
අනෙ අයිය් මෙ වගේ වීඩියෝ තමයි ඔනි...දනුශ් අයියගෙ වීඩියෝ බලන්න අපි කැමති උනේ දනුශ් අයිය වෙනම චරිතයක් නිසා රැල්ලට නොයා ගැම්මට ඉතිහාසය හෙලිදරව්කරන එකම චරිතය නිසා...අනෙ අයිය මෙ වගේ වීඩියෝ නිතරම කරන්න...ලග්න ගැන ජෝතීශය ගැන නිතරම ඔනි තැනකින් දැනගන්න පුලුවන් ..අනික බොහෝ මුලාවන් ඔවුන් රටේ ආද්‍යාත්මික නායකයින් කියන අනාවැකි අසා රැල්ලට විස්තර කරනව..ඔවුන් අනාවැකි කියන්න වගේ......ඔබතුමාටම වැටගෙනවනෙ.....ඉතින් අපි මෙ වගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ ගොඩාක් ආසාවෙන්...අපෙ සිව්හෙලය ගැන මහා රාවණයන් ගැන.දනගන්න..අනෙ ගොඩාක් පින් සිද්ද වෙයි අයිය...මුලින් හිටිය දැවැන්ත චරිතය ඔනි අපිට අයිය....🥺🌍🍃☸️🇱🇰👑️...මෙ සිව්මහා හෙලයට ජය ...🇱🇰❤️🔥
🎉❤
Yes. Princess Kuweni knew how to knit cotton before Vijaya came. We are Sinhala Hela Yakkha childern. A civilization with universal interaction. Sinhala sons knew how to fly. Thousands of years ago.
😍😍😍
❤️❤️❤️❤️❤️❤️🙏🙏😍😍😍
🙏🙏🙏❤️❤️❤️❤️
❤️🙏🙏🙏❤️
පුරාවිද්‍යා දෙපාර්තමේනවට නියම බව්ද්ධයින් පත්කරන්නේ නෙත්තෙ ඇය්
?
ඇත්තටම ඇගේ මවිල් කෙලින් වෙනවා අපේකමගැන
❤❤❤❤❤❤❤😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️
💙💙
💛💛💛💛💛💛💛
👍
❤❤🙇♂️🙇♂️🙇♂️❤❤🙇♂️🙇♂️🌹🌹
වාල්මිකී ලියපු මනෝ ප්‍රබන්ධයක් නෙවේද
හැමදෙම හොදයි පුරාවිදයාවෙන් හංගන්නෙ ඇයී හැමදෙම
🌺🌺🌺🌺🌺
පුරාවිද්‍යා deparmenthuwe inna one me minishsu
Dimbulagala sel lipiya Gena balanna oyala ta pin siddha Wei. Aei eka hanganne kiyala
❤❤🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏🍀🍀🍀
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Rajakaruna innawa rathmalgahawe මැදවච්චිය
❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤
තව දෙන්නෙක් හිටියනං වැඩෙබලන්ස්
Danush ko.....PATHIRA ARACHCHI mahatha ???
Why don't our educated elders request the British museum and British Library to return our PUSKOLA POTH to our country. I heard more than 2300 inscribed books were taken to England during British rule. I believe that our PUSKOLA POTH are the Genecode of Rawana's hela Sinhala Daruwo. Why can't our leaders request the books be brought back to Sri Lanka? I'm using this language so that others can read outside Sri Lanka.
We were the greatest scientists ,mathematicians and greatest human beings who meditated . Understood how to cultivate the earth using sun and moon. Knew how to use tree chemicals to paste and crack huge rocks. Made earthen clay to make pipes to pressure water upto Sigiri fortress.
We have the golden blood of Rawana. The golden Genes .All our precious unparalleled knowledge recorded in SELLIPI and PUSKOLA POTH. Even my forefathers handed down the power of medicinal plants which we use upto now. Yes. We're King Rawana's ancestors. Children of the Sun God. Understanding the whole univers.
Danush malli thailanthe rajakumaraya ape rate naya gevanna maliyadeva svaminvahanse haraha sudanam eke oya kiyana potha gennaganna puluvan neda
අනේ ධනුශ් මහත්මයා වර්ථමාණ සිව්හෙලේ අපේ අප්පච්චි තිලක් කන්දේගම ,සහා අපේ ස්වාමින් වහන්සේ සහා අනෙක් විද්වතුන් දෙපළ සමග දෙවන දිග හැරුම කරන්න...
🙏🙏🙏🙏
හරිම පුදුමයි මට මේ දවස් වල තිබ්බ ප්රෙශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ මං හොයපු ගොඩක් ප්රෙශ්න මේ වීඩියෝ එකේ
💐💐🌻🙏🙏🙏🌻💐💐🌻💝🌻
2025......
කම්බාස්,වුනා( නැතිම වුනා) කෙලියා, (ගැහුවා)
රාවණ කියන්නේ ගෞතම බුදුන් ට සක්විති යුගයේ කියපු නම.
රාවණ තමයි ගෞතම බුදුන් විඳිය ට නිර්වාණය ට යන්නේ.
Pathira ආරච්චි කියන විඳිය ට ගෞතම බුදුන් සමයේ තමයි දුටුගැමුණු රජතුමා ඉඳලා තියෙන්නෙ. එතුමන් තමයි ලු මෛත්‍රී බෝසතුන් විඳිය ට එන්නේ. සත්‍යය දන්නේ නෑ හොයන්න
Janadipathita mokada wune???😂
❤