‍ පටිච්චසමුප්පාදය සහ සම්මා දිට්ඨිය | Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 10

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna День тому +1

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 День тому +1

    සාධු සාධු සාධු පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍ය දර්මය වහ වහා අවබෝධ වේවා. මේ උතුම් ධර්මය අන් අයටත් අවබෝධ කිරීම පිනිස ගන්නා වෙහෙස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පිනිසම හේතු වේවා. ඔබ වහන්සේ සියලු සම්‍යක් දෘශ්ටික දෙවියෝ ආරක්ශා කරත්වා. තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando День тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nivarthanashan1444
    @nivarthanashan1444 День тому +1

    Pinwath swamin wahansa. Sasaren mideemata desanaven pihita labeva

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq 21 годину тому

    Apge sawamin wahnseta Niduk niroge derga ausa labewa sadu sadu sadu 💐🌹🌷🌺💐🙏🙏🙏

  • @NiroshaniPranando
    @NiroshaniPranando День тому +1

    Sadu sadu sadu

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 5 годин тому

    Sadu sadu 🙏🙏🙏🙏💅

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 19 годин тому

    Sadu sadu sadu 🙏🏻

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 20 годин тому

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කියනවා වගේ මම නම් දිවා රාත්‍රී වෙහෙසක් ගන්නවා මේ උතුම් දර්මය අවබෝධ කරන්න. අන් සැම ආගම්ක මතවාදය ක ඇත්තේ දෙව් කෙනෙක් ලෝකය මවන බව. අපේ බුදු පියාණන් වහන්සේ එහෙම නැහැ. හේතු පල දහම ක්‌ උන්වහන්සේ වදාරන්නේ. උන්වහන්සේ පවා විමසන්න කියනවා. පටිච්ච සමුප්පාදය ගැන තමයි මගේ ආසාව. එයම තමයි මම විමසන්නේ. නැවත නැවත අහනවා. ඔබවහන්සේ නා ්නා පරියායෙන් පටිච්ච සමුප්පාදය දේශනා කරනවනේ. ඒක ම තමයි මම විමසන්නේ., ඔබවහන්සේ ට පින් සිදු වෙන්නට. අවදානම් කලාපයෙන් මිදෙන්නට, මේ දුක ගැන විමසනවා. මේ මොහොතක් මොහොතක් පාසා දැනෙන දුක ගැන.. ඔබවහන්සේ ට නොවක් පින්. අපේ කල්‍යාණ මිත්‍රයනන් වහන්සේ, නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!🙏🙏🙏

  • @WithMe88
    @WithMe88 21 годину тому

    🙏🙏🙏