Chandana Liyanarachchi New Song "Pama Vee Aa Wasanthe" (Music by Darshana Wickramatunga )

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 366

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 3 роки тому +15

    කියන්න බැරි බැරිතරම් බැරි තරම් පුදුම ලස්සන ගීතයක් ..❤️❤️.අහපු වාර ගණන මෙච්චරයි කියලා කියල මතක නෑ ....හිතට ගොඩක්ම දැනුන .....සුභ පැතුම් ...!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @dhammikawmdn5533
      @dhammikawmdn5533 Рік тому

      Eka aththa

  • @sanuliautomobli4
    @sanuliautomobli4 3 роки тому +18

    තරගයක් අවශ්‍ය නැ අපි ඉන්නවා අහන්න. අපි හොයන්නේ දේ ඔබ ගාව තියනවා 👍👍👍👍👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @deshanrashmika870
    @deshanrashmika870 3 роки тому +15

    හදවත ඇති සියලු සිතුවිලි මේතරම් ලස්සනට ගැලපුනේ කොහොමද ?

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 роки тому +18

    හිමි කමක් නැති බැදීමක් ලග අපේ ප්‍රේමය මිරිගුවක්දෝ..🌷🌷🌷
    හරිම ලස්සනයි 👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dayanjaniperera3141
    @dayanjaniperera3141 3 роки тому +8

    මේ සින්දුව සියක් වරකට වඩා මම ඇහුවා සහ තවමත් අහනවා. මේ සින්දුව එළියට දාලා පැය 6ක් වෙද්දි මම මගේ යහලුවන් අතර share කලා. පුදුම ලස්සන වචන ටික, එහි අර්ථය මේ මිහිපිට බොහෝ දෙනාගේ අත්දැකීමක්. ලයාන්විත ගායනය, මේ සියල්ලම හොඳ වෙන්න සංගීතයේ තියෙන මියුරු බව නිසයි.
    හදේ ගැඹුරුම තැනක සිතුවිලි ගැලපෙනා හැටි නැතිව විරසක
    හිමිකමක් නැති බැඳීමක් ළඟ අපේ ප්‍රේමය මිරිඟුවක්දෝ
    හදට දැනෙන මෙවැනි නිර්මාණ කරන්නට සියලු දෙනාට ශක්තිය ලැබේවා! නිර්මාණයට ජය ! 😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      ඔබට බොහොම ස්තුතියි 🙏
      අප එක්ක නිබඳවම රැඳී සිටින්න.

  • @rohanihalajawaragedara
    @rohanihalajawaragedara Рік тому +3

    භාවනාවක් මැරෙන තුරාවට 😢😢❤❤❤❤❤ හීන ගොඩ නගන ආදරණීය කටහඩ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 роки тому +2

    තව තවත් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න ශක්තිය,වාසනාව ලැබේවා. අමුතුම ලෝකෙකට අරන්න යනවා ඔබතුමාගෙ ගීත.අපි ඒවගේ ජීවත් වෙනවා. බුදුසරණයි!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @simplemaths3983
    @simplemaths3983 3 роки тому +8

    හිමි කමක් නැති බැදීමක් ළග අපේ ප්රේමය මිරිගුවක්දෝ...😢😢😢😢😭😥☹🙁😕😟😠😡

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 роки тому +2

    මේ ගීතය දැන් සියවතාවකටත් වැඩිය මම රසවිදින්න ඇති මම එ් ගායනයට ඒ වගේම පද මාලාවට සහ ඒ කටහඩට උචිත සංගීතයට හරිම ආදරෙයි....චන්දන ලියනආරච්චි මහතා මගේ ප්‍රියතම ගායකයෙක් ඒ කටහඩ ටත් මමහරිම ආසයි ඉතින් මෙම ගීතය කීවතාවක් අසාවිදැයි මට නම් කියන්න දන්නෙ නැහැ
    එකවෙලාවකට හි⁣තෙනව ඒ ගීතය මගේද කියලත්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු ❤🙏

  • @supunkdy1378
    @supunkdy1378 3 роки тому +5

    චන්දන අයියා ඔයා මගේ ජීවිතේ වගේ...නිදහසේ ඉන්න වෙලාවක ලග ඉන්නේ ඔයාගේ කටහඩ විතරයි...හැමදාමත් නිරෝගිමත් ජීවිතයයකට හදවතින්ම සුභ පතනවා❤️💐🙏සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sadaruwankarunathilaka0666
    @sadaruwankarunathilaka0666 2 роки тому +1

    මන් හොයන්නෙ ගීතයක මේ සැනසීම ......ඔයාගෙ මේ නිර්මාන මට නම් මාරම බැඳීමක් ඇති කලා.....මන් හිතුවෙ පරණ පරම්පරාවෙන් පස්සෙ ඒ සිංදු ටික ඇරෙන්න මට අහන්න සිංදුව ක් නම් අනාගතේ නැති වෙයි කියල ......සතුටුයි අහම්බෙන් හරි මේ හමුවීමට........සස්ක්‍ර්‍යිබ් කළා අව්ශ්‍ය නීසාම මට .....ඔබට ජය සහෝදරය ❤️👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      නිබඳවම අප හා රැඳී සිටින්න

  • @mihirisam6729
    @mihirisam6729 3 роки тому +9

    සුපුරුදු ලෙසම චන්දනගෙ ලයාන්විත හඬත් දර්ශනගෙ මියුරු සංගීතයත් අපූරු පදවැලත් ඇත්තෙන්ම හදවත සුවපත් කරනව...❤️😍බොහෝම ස්තූතියි සියලු දෙනාටම 🙏🏼

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 роки тому +6

    පමාවී ආ වසන්තය ලග සිතක් මදකට නැවතිලාදෝ...
    දැනෙනවිට ඒ ආදරේ සුව අපේ හැගුමන් පිබිදුනාදෝ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      ❤🙏
      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වන්න අමතක නොකරන්න ❤🙏

  • @nethmanyadahami8107
    @nethmanyadahami8107 3 роки тому +12

    "පමාවී ආ වසන්තය". සුන්දර නිර්මාණයක් ❤️
    ස්තුතියි දායකවු හැමෝමටම .💐💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 роки тому +3

    ඉතාමත්. වටිනවා.. හරිම. රසවත්. සිහින. මවන. සිතුවිලි. අතර.අතරමන්. වෙන.. සාගරයක්. වගේ. හිතේ. තෙරපි. රසය. මිහිර. ගෙනෙන. සින්දු..... අවස්ථාව. ලබා. දුන්. ඔබ‍ට. බෙහෙවින්ම. තුති... ❤❤👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @arunasameera164
    @arunasameera164 2 роки тому +2

    සුපිරි චාමරගෙනුත්.ඔන..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @lionelpathberiya4973
    @lionelpathberiya4973 3 роки тому +8

    සංගීතයට අපව මානසික අවපීඩනයෙන් ඔසවා තැබීමට හෝ කඳුළු වලට අපව ගෙන යා හැකිය . දර්ශන ගේ තනු නිර්මාණ සහ චන්දගේ ගායන ඊට අපූරු නිදසුනක්. ජයවේවා!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @bandulajayathilaka3564
      @bandulajayathilaka3564 3 роки тому

    • @bandulajayathilaka3564
      @bandulajayathilaka3564 3 роки тому

      මේ තරම් හදවතට දැනෙයි කියා හීනෙන්වත් නොසිතුවෙමි..ගේතය ඇසූ වාර ගනන මතක නැති තරම්..❤❤️

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 Рік тому +2

    සංගීත ය වගේ ම පද රචනය ත් ඉතා මිහිරි යි... ගායනය ඉතා සුන්දර යි ❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 роки тому +2

    Miriguwak wannata niyama una preymayata,geawaya dennata samath,geathak ,manu lowata mahar shakthiyak.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 роки тому +5

    හිමිකමක් නැති බැදීමක් ලග අපේ ප්‍රෙමය මිරිගුවක්දෝ..❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @bunnymax2487
    @bunnymax2487 3 роки тому +3

    Maga asama gayakaya obatumaiy

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 2 місяці тому

    යුග ගීතයක් උනත් මට.වටිනාකම .තියෙන්නේ .මගේ රත්තරන් අයියාගේ.කටහඩ.බුදුසරනයි.චන්දන අයියා.තාරුක මල්ලි ❤

  • @rohansamanthasamantha8607
    @rohansamanthasamantha8607 3 роки тому +3

    මෙි වගේ සින්දු අහන්න ලැබීම ලොකු පිනක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @ramyadesilva3469
    @ramyadesilva3469 Рік тому +2

    අපේ ප්‍රේමය
    මිරිඟුවක්දෝ..😥😥😥😥😥
    හදවත ස්පර්ශ කරන ඔබේ හඬ ...♥️♥️♥️♥️♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @dineshsrinath2066
    @dineshsrinath2066 2 роки тому +1

    අද උදේ ඇහුවෙ.. මේ වෙද්දි 10 පාරකට වඩා ඇහුව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nihalabesekara9941
    @nihalabesekara9941 8 місяців тому +1

    මගේ පවුලේ ගායකයානෙනි ඔය හඩට දේවාසිරි!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 3 роки тому +5

    “පමාවී ආ වසන්තේ” ලස්සන පදවැලක් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @samanthijayasekara1632
    @samanthijayasekara1632 3 роки тому +1

    පුදුම ව්දියට හදවතට දැනෙන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ න්හෙ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our UA-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @bandulajayathilaka3564
    @bandulajayathilaka3564 3 роки тому +2

    පලමුවෙන්ම ගීතය අහද්දි මේ තරම් දැනේවි කියල හීනෙකින් වත් හිතුවෙ නැහැ, මනරම් ගීතයක්...ගීතයකට මොනතරම් දුරක් අපව ගෙන යන්න පුලුවන්ද ...., පබැදුමට මොනතරම් සාධාරණයක් කරල තියෙනවද කියල හිතා ගන්න බැහැ ඇසූ වාර ගනන මතක නැහැ ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @jayanihansana7115
    @jayanihansana7115 Рік тому +2

    Harima lassana padawalak...jeewitheta harima sameepai. Chandana aiye.oyage katahada me geethayata aluth panak ekathu karanawa.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 3 роки тому +3

    හරිම මිහිරි ගීතයක් ... රිද්මයානුකූලව ගලායන වචන හා සංගීතය අසන්නා ගේ මනස සුවපත් කරවන සුලුය ... ගායකයා ගේ හඩ හි ප්‍රබලත්වය ගීතය පුරා වට කැපී පෙනේ...ඒ සදහා ඔහුට මනා සංයමයකින් වූ පසුබිම් 🎶 පිටිවහලක් වේ....සංගීත සංයෝජනය හා 🎻🎸🎹 සංකලනය ඉතාමත්ම පහන් හැගීම් දනවන සුලුය ...ඒ තරමටම එය මිහිරි ය... පද වැලද අරුත්බර ය..... ඉතාමත්ම මිහිරි ගීතයක් රස වින්දෙමි.... දායක වූ සියලු දෙනාටම සුබපැතුම් 👍👍👍 🙏🙏🙏...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @InokaDamayanthi-nf3ji
    @InokaDamayanthi-nf3ji Рік тому +2

    හරිම ලස්සන සංවෙිදි ගීතයක්. ඇත්තටම මගේ අත්දැකීම හරියටම දැනගෙන වගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @chandanawatawala265
    @chandanawatawala265 Рік тому +2

    වසර දෙකක්ම ඉක්මගිහින්...අදනෙ ඇහුවෙ.
    වැදුනා මාරෙටම..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @wimalmhg1198
    @wimalmhg1198 3 роки тому +3

    ඒ හඬ තාමත් එහෙමයි.එයටම ගැලපෙන ඔබගේ මියුරු තනු නිර්මාණය අති මහත්...
    ජය වේවා....!!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @wimalmhg1198
      @wimalmhg1198 3 роки тому

      අනිවාර්යයෙන්ම ......!!!!

  • @skoswaththa8459
    @skoswaththa8459 Рік тому +2

    සොඳුරු නිර්මාණයක්.❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому +1

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @parkchaeyoung0211
    @parkchaeyoung0211 3 роки тому +2

    Ape hadawath pirimadina thawath adaraniya geethayak...😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dinushikamadushanthi8911
    @dinushikamadushanthi8911 7 місяців тому +1

    ලස්සනයි......මගේ ආසම ගායකයා ❤❤ .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @uthpalamanel8117
    @uthpalamanel8117 3 роки тому +2

    හිමිකමක් නැති බැඳීමක්.........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nadeepereraperera9484
    @nadeepereraperera9484 3 роки тому +4

    හිමි කමක් නැති බැදීමක් ළග අපේ ප්‍රේමය
    මිරිගුවක්දෝ..........
    ලස්සන පද ගැලපුමක්.මිහිරි සන්ගීතයක් ..හරිම ලස්සන එකතුවක්
    සුබ පැතුම් .......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @bunnymax2487
    @bunnymax2487 3 роки тому +3

    Obatumata api godak kamatiy

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf Рік тому +2

    It is a very sweet song. You are an invaluable asset to us. God bless you all.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏

  • @indikasajeewaniathapaththu8875
    @indikasajeewaniathapaththu8875 3 роки тому +1

    හරිම ලස්සනයි .සංවේදී ආදරණීය ගැලපුමක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @renukasamarasinghe2641
    @renukasamarasinghe2641 3 роки тому +3

    හරිම ලස්සනයි.අහපු වාරගණන කියන්න බැරිතරම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nalindadisanayaka1303
    @nalindadisanayaka1303 3 роки тому +2

    Godak lassanai....aiye...🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 роки тому +1

    මෙි සිංදුවත් ලස්සනයි මම හරි කැමතියි♥♥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @shalikadilshari1952
    @shalikadilshari1952 3 роки тому +3

    හිත නිවන මෙවන් අර්ථවත් නිර්මාණ තව තවත් නිර්මාණය වේවා 🌷🌷🌷🌷🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @dinushalakmali3183
    @dinushalakmali3183 3 роки тому +2

    කීපාරක් ඇහුවද මතක නෑ ඒතරම් ලස්සනයි හිතට දැනෙන ලස්සන ගීතය ක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @FreeGuideLK
    @FreeGuideLK 2 роки тому +1

    2022 මුලින්ම හදවතට දැනුන ගීතය ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @spridee1
    @spridee1 3 роки тому +3

    හරිම ලස්සනයි සුභ පැතුම් Darsha Ayya Chandu Sir ඇත්තටම ලස්සන නිර්මාණයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ovindiwijesooriya180
    @ovindiwijesooriya180 3 роки тому +4

    Heart touching.love this song so much and like to listen again and again.love you beautiful voice.thanks lot.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @thilanialagiyawanna33
    @thilanialagiyawanna33 2 роки тому +2

    Excelent.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
      Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් ස්තුතියි 🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 роки тому +2

    Hageam walata kathar krana,hageam bara kalarwa,hagemenma hasurawanar,kalarkaruwaku uweyma nam mahath pinakata.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp 3 роки тому +2

    Lassana.pdawalak...harima.mihiri.thankyou.mr..darshna...dirgau..labewa.obata.......🌹🌹🌹👏👏👏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chathuramadusanka1935
    @chathuramadusanka1935 3 роки тому +2

    kalekin ahapu lassanama geethayak.sthuthi

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @hemamaliwarshakoon31
    @hemamaliwarshakoon31 3 роки тому +3

    Such a beautiful song ❤... touching words. Lovely singing and 🎶 🎵 🪕 🎼 💿 🎸 🎶 🎵

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      හැකිනම් Facebook / Whatsapp හරහා මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට කාරුණික වන්න..❤️
      ඔබට තෙරුවන් සරණයි සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි 🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 роки тому +2

    හරිම ලස්සන ගායනයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @mangalajayamanna5433
    @mangalajayamanna5433 2 роки тому +1

    නොසිඳෙන තනු උල්පත,
    දර්ශන වෙත,
    එකින් එකට මේ නිමවන ගී
    අපට මහාත් වූ ජීවන අස්වැසුමක්.
    ප්‍රිය මිතුර,
    සිය වරක් දහස් වරක් නොව
    ලක්ෂ වාරයක් මේ ගී අසා සිත් පුරවා ගන්නා අප ඔබට ණය ගැතියි.
    හෙටත් ගීයකට ජීවය පිඹින්න ඔබට හැකිවේවා......
    අපි වෙන කුමක් කරන්නද

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sawmyakasthuriarachchi5322
    @sawmyakasthuriarachchi5322 3 роки тому +2

    Saralai..obe pada gelapima..eth maha loku yatharthyak laga welapena hithak..harima sundarai...digu gamanakata suba pathum...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dhammikan3745
    @dhammikan3745 3 роки тому +3

    දර්ශන මහත්මයා, oba thumawa contact karaganne කොහොමද?

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      මගේ දුරකථන අංකය යූ ටියුබ් චැනල් එකේ ඉදිරිපස cover photo එකේ සඳහන්ව ඇත.
      බොහොම ස්තූතියි.

  • @nelumranaweera4131
    @nelumranaweera4131 2 роки тому +1

    Harim lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sujadissanayake2857
    @sujadissanayake2857 2 роки тому +2

    Heart touching ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kokilanadeeshni2909
    @kokilanadeeshni2909 3 роки тому +2

    හරිම ආදරනීය ගිතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dilnethuarts1868
    @dilnethuarts1868 3 роки тому +4

    ඒක ලස්සනයි ..ලස්සනම නිර්මාණයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ආදරණීය සොයුර ❤🙏

  • @dmcreations7716
    @dmcreations7716 3 роки тому +2

    Ela ne😍👌🏽⛪🙏🇱🇰💐✌🏼🥂,
    Tanks Chandana sar, ✊🏼.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @technologychampion6808
      @technologychampion6808 3 роки тому

      ♥️

  • @padabey1577
    @padabey1577 3 роки тому +2

    හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 4 місяці тому

    Chandana.aiye.dawasaka.oya.magepapuwa.palanawa.dekak.ne.tharuka malli ❤

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa7253 3 роки тому +4

    සිංදු අස්සේ ජීවත් වෙනවා දර්ශන මනරම් 😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @pabasarakumari9947
    @pabasarakumari9947 3 роки тому +2

    මිහිරිම නිර්මාණයක්
    ජයම වේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @vasnabeysekara6379
    @vasnabeysekara6379 3 роки тому +2

    @Roshan serasinghe ලස්සනයි මාමේ..එක දිගට 8 පාරක් ඇහුවා..❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chandaninayanakumarimoonam5031
    @chandaninayanakumarimoonam5031 3 роки тому +3

    හරිම ලස්සනයි ඔබ සැමට සුබ පැතුම් ...!🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤🙏

  • @Sriyani-o4z
    @Sriyani-o4z 2 місяці тому

    හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක්❤

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 3 роки тому +4

    හරිම ලස්සන නිර්මාණයක් 💗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ආදරණීය නංගී ❤️🙏

  • @neyniria6771
    @neyniria6771 3 роки тому +2

    Papa we a wasanthaya laga sithath Madakata nawathilado ....himikamak nathi badeemak laga ape pramaya miriguwakdo....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @30nadie
    @30nadie 3 роки тому +4

    So Beautiful Song,Music,Lyrics & Singing ❤️
    Heart touching Song ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      Thank you❤ 🙏 If possible please share this song among your friends

  • @dilinipeiris5913
    @dilinipeiris5913 3 роки тому +2

    Nice music... good luck brother

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @thilankalakshan1
    @thilankalakshan1 3 роки тому +3

    ලස්සනයි....❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rohanihalajawaragedara
    @rohanihalajawaragedara Рік тому +2

    අතීතයට යලි පණ දීපු ආදරණීය වදන් පෙල..
    "අපේ හදවත් ගොළුවෙලාදෝ"

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 роки тому +4

    පමා වී ආ වසන්තය...මගේ අමා මැණික....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chamikakataragama5802
    @chamikakataragama5802 3 роки тому +2

    පුදුම ලයාන්විත හඩක්,ස්තුති යි නිර්මාණ කරුවන්ට ,තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @neranjalagangani6363
    @neranjalagangani6363 3 роки тому +2

    හරිම ලස්සනයි අහන්න අහන්න ආස හියිතෙනවා.ජය වේවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @godbless.....4030
    @godbless.....4030 3 роки тому +4

    හිමිකමක් නැති හැගීමක් ලඟ අපේ ප්‍රේමය මිරිඟුවක්දෝ... 💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @mangalanadeeka3968
    @mangalanadeeka3968 3 роки тому +2

    පමාවී ආ වසන්තය හරිම ලස්සන අදරනීය සින්දුවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 роки тому +3

    හරිම මියුරු ගීයක් ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @pathumsudarshana9684
    @pathumsudarshana9684 3 роки тому +2

    මේ වගේ සිංදු තව තවත් ලියැවේවා... ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @piyumiliyanage549
    @piyumiliyanage549 Рік тому +2

    Lovely song good luck 😢🎉🎉🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @DA-qi5zy
    @DA-qi5zy 3 роки тому +2

    මිහිරි ගීතයක්, අපූරු නිර්මාණයක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @merandafrancis8731
    @merandafrancis8731 3 роки тому +2

    ගොඩාක් ලස්සනයි එක දිගට 6 පරක් ඇහුවා 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kanchanabuddhini390
    @kanchanabuddhini390 3 роки тому +1

    Lassanai godak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @thushangianuradha7955
    @thushangianuradha7955 3 роки тому +2

    ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න වෙලාවට මාර විදිහට දැනෙන ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 2 роки тому +2

    සුපිරි ❤️💪🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @DiasH-o4s
    @DiasH-o4s 8 місяців тому +1

    Tawa tawath aluth nirmana gena enna jayen jaya obata

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nadeearachchi138
    @nadeearachchi138 3 роки тому +2

    Harima hagumbara geethayak....ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @ChathurangaJanith-pk8st
    @ChathurangaJanith-pk8st Рік тому +1

    Best

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 2 роки тому +1

    Harima lassanai...❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @samadasanayake9404
    @samadasanayake9404 3 роки тому +2

    Woww harima lassanai ayya.❤️❤️❤️👌👌👌🌹🌹🔥🔥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      හැකිනම් Facebook / Whatsapp හරහා මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට කාරුණික වන්න..❤️
      ඔබට තෙරුවන් සරණයි සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි 🙏

  • @sudusudu1951
    @sudusudu1951 3 роки тому +2

    ඒක ලස්සනයි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @parse360
    @parse360 3 роки тому +2

    mara lassaniii,, cavornm bihi noveva

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @thejapalliyaguru5668
    @thejapalliyaguru5668 3 роки тому +2

    Beautiful song ... Thanks for sharing

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      හැකිනම් Facebook / Whatsapp හරහා මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට කාරුණික වන්න..❤️
      ඔබට තෙරුවන් සරණයි සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි 🙏

  • @shilaniwasa4813
    @shilaniwasa4813 3 роки тому +2

    Harima lassanai...api innawa obe lassana nirmana ekka....💖💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @yamindasamarasinghe85
    @yamindasamarasinghe85 3 роки тому +2

    මං මේක මගේ fb wall ඒකට share කරනවා... ❤️❤️❤️