Rocky fight walin ayin una eka hodai . Den mallita puluwan dinanda. Nethnam ayyai Malli petalenda thibuna. Podi eka Manathungata wedi thiyanawa wage. Den Rocky thamai ekata ahu wenne.
E kiyanne bimaa heta dubai panda naththam wes walagena shana kiyala nama wenas karagena piliyandala podiyalage paththen hoyaganida danna chatcher ge awadanaya pinisai
සහෝදරකම්, යාලුකම්, මනුස්සකම් සේරම තියෙන කතාවක්..🥺❤️
Comment එක් දෙපාරක් ඔබන්න, රන්දික .❤.සාන් පුතාට ආදරය කරනුන් උන්...❤🎉❤
දාම් ❤ සර්කස්කාරයෝ ❤ පස්සේ ගියපු සුපිරිම කතාවක් ❤ සිරස TV 🔺
Aniwaren❤
thanamalwila kollek, bro, sudu andagena kalu awidin ehemath balanna malli. mekath supiri kathawak kollange moral hadana kathawak. abhilashge talk bokkatama denawa randika
මනතුන්ගේ ඉවරද හෙට😂.අදත් ලස්සනයි කතාව👌👌❤❤
රොකීගේ පව්ලේ එකමුතුකම දකිනකොට පුදුම ආදරයක් හිතෙන්නේ සමහර සහෝදරයෝ ඉඩම් වලට මරාගන්නවා ලබන ආත්මෙවත් මේ වගේ ආදරෙන් ඉන්න පව්ලක් මටත් ලැබේවා මගෙ සහෝදරයෝ හය දෙනෙක් ඉන්නවා එකෙක් කෝල් කරල අහන්නේ නෑ නංගි උබ කෑවද සනීපෙන් ඉන්නවද කියලා 😢😢😢
Matath ekenam wenasak nee.
😢😢😢
ඒක නම් ඇත්ත මටත් ඉන්නවා හතර දෙනෙක් හැමෝම කතා කරන්නෙ වාසියට විතරයි කාටත් කරනකම් හොදයි මම ත් රට මගෙනූත් කවූරුත් අහන්නේ නැහැ හොදින් ද කියලා මේවා දකිනකොට හරිම දූකයි 😭😭😭😭
Kamaknae oya sathutin inna putha.
අභිලාෂ් ගෙදරින් ගිය දවසෙ ඉදන් කතාව බැලුවෙ ඔනවට එපාවට ඒත් දැන් ආයෙත් ආසාවෙන් බලන්න පුළුවන්
0:42 මේ කතාව දැන්නම් මාරම සීං එකක් ❤️❤️ පිස්සුවක් ඈ🎉🎉 ආදරෙයි සෙට් එකටන බුදු සරණයි❤️❤️
ශාන් පුතා යාලුවාට කියලා ගෙමක් ගහයි කියලා හිතන අය කෝ බලන්න ❤
ෙරාකි ෙග් පවු ෙල් සමගිය ස ෙහා්දර බැදිම පටිට ❤🔥
රොකීගේ අම්මගේ අතීත ආවර්ජනයට හරිම දුකක් දැනුනා 😢
🎉
මගේ මේ කොමෙන්ටුව උඩ දෙපාරක් ඔබන්නකෝ ආස හිතෙයී 🙊😉
දෙපාරක් අරිද අමාරුව.
@jagathlahiru5407 අරි අරි 😂
Asahetuna thava, prak brida obnna
😂😂
අද කතාව : 🗿
අද Comments section එක :🗿
අද ශානා ගෙ ඇක්ටින්: 🗿
අද දවස : 🗿
ඔක්කම chad ද 😁👌
අම්මල තාත්තලා සතුටින් ඉන්නවනම් එච්චරයි වෙන මොකුත් ඕනෙ නෑ ඕනෙම නැහැ❤❤❤❤❤❤
ශානා කියලා එකෙකුත් ඉන්න කියලා මතක තියා ගනින් බිම්සර😉
sirvtm shange video ekk dekkth bimsar kiyvenne😅
ශාන් පුතා ලස්සනයි රගපැම් මරු
අපරාදේ ඇග පුරාම ටැටු ගහ ගත්තේ
දෙපාරක් riwiv කරපු උන් මේ කොනට තමන්ගේ tahatthata, අතක් උස්සපු කෙනෙක් ජිවතුන් අතර තියන්නේ නෑ කොල්ලෙක් ❤
අනේ ඒ සහෝදර බැදීම
මෙකට ලයික් කරන්නෙ නැති හැමෝගෙම පොන් වල ඩිස්පෙලේ යන්න ඔනි 😒
අයියෝ මහා අපරාදයක් නේද
මරතුන්ගයා සීන් එකෙන් කැපෙනව හෙට 😂😂
Rap අහන ජනතාව ඉන්නවද😊❤
Nathan bn 🔥💥💀
Yow❤️
Shan putha & moneya innawa❤
චරිතෙ ට අකමැති සීන් වෙන ම කතාවක්.ඒත් මේ මිනිස්සුන්ට හරියට කතා කරන්න වත් නැති හැත්තත් ඉන්නවා comment section වල ඉදෝකින්😂😂
shan putha😍
1:10 i feel it smokio king ❤😊
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්😢🎉❤
එහෙමද ආස. වෙන මොනාද දන් නෑ ඔබන්න ඔනේ
අනේ ඉතින් අපි දන්නවා ලයික් වැටෙනවා කියලා😂😂
Oyata obannada😂
අපි දන්නැ නැමයි like වැටෙනවා කියලා 🤣🙃
Vikarayak wela
Rokege pawula harema adaraneya pawulak adarei godak❤❤❤❤❤❤❤
1:18 අඩෝ 🤭❤️
Smoka ❤️🩹randika❤️🩹shan putha
නේහා ❤️❤️❤️රොකී
Rocky one the fire 🔥
Shan putha niyama Aktin aàaaaaa
අමතර කෑලි අයින් කරන්න තියා
හරිහමන් කෑල්ලක්වත්
නෑ…😞
Harima lassanai kathawak hemadama asawen balanawa adaren inna paulak ammata adare Hoda puthek sahodarayanta adre aiya. Kenek ❤❤❤❤❤❤
මම ආදරෙයි ලොකු අය්යා ❤
Heta maruuu
ලස්සන කතාව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lasni.....hamom....jawawa❤❤❤❤
Bima aiyaaaaaaa haiyen duwannaaaa shan Aiya enoooo😂❤
Smoka Fill t ❤👊
සුදු නෝනා ❤️❤️❤️❤️❤️
15:05 මෙ වගෙ යාලුවො ටිකක් මටත් හිටියනම් 😓❤️🩹
සාලිය මචං උබ ඩුබායි කොහෙද බං ඉන්නෙ😜😜😜
ජුමේරා වල ❤️❤️👍🇦🇪
Jabal Ali walalu mm
Lassan kathawak❤❤❤❤
අඩො කො මෙ වෙන කම් බලපු අපෙ සෙට් එක🎉
1:10 king smokio 😈❤️🔥
Man asama කතාව
Shaaaanaaaaaaaaa ubaaa❤❤❤❤
❤ රැපර්ස්ලට ශව්ට් අව්ට් එකක් දුන්න නේද නියමය්
❤❤❤ set ekama supiri
මං මේ කතාව බලන්නේ ශානා ඉන්න නිසා...❤❤❤❤❤❤❤❤
මෙහෙම සහෝදරයො අපිටත් හිටිය නම් අද අපි මෙතන නැ😢
Ow අනිවාර්යයෙන්
Shana on fire😮
මේ රන්දි ක ගෙ කොන්ඩේ කැතයි අප්පා.දැන් පෙනුම නිකං වයස පාටයි
ඔව් අනේ වයස පේනවා දැන්😢
එයා ඒ වෙන ඩ්රාම එකකට නේද කොන්ඩෙ වවන්නෙ
Shana Supiri . ❤ ✌️👌
Come in soon shana 💔🔥
අලුත් කොල්ලා නේහාට ගැලපෙනවා නේද?ඒත් එයා නරක කෙනෙක් වගේ😐😐
very nice❤
❤❤
Smoka❤
කොල්ලොනෙ කෙල්ලොනෙ මොකද වෙන්නෙ වෙනස සැපද ❤👊
🔺
ඇයි ඕයී මේ කතාව මේ තරම් ෆීල් වෙන්නෙ
😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Bike පිස්සො ටික කෝ🥲
😮😮
අඩෝ ශාන උඹ නම් චරිතයක් බ්න්
අමිමාගේ සෙනෙහස කොහෙද
බිම්සර අවි ඇරගෙන හෙට මොනව කරයිද 😌😌
Oyanam saho mara caritaya aka kiyanna mama danne na good lk
🙏🙏
මණුතුන්ග සෙත්තපෝච්චී
සහොද බැදිම් පට්ටා මටත් අයියලා තුන්ක් ඉන්නෙ
🎉
Me teledrama ek mge family ek wage story ekk
අඩෝ අප්පට සිරි ඔයී
😂😂
ශාන් පුතා ....ගේමක් දේවි මනතුංගට ....😡😡😡
අකලංකයට හිටපුගමන් මොකක් උනාද. ඌ දැන් නේහගෙ පැත්තට නේහට වාසිවෙන්න කතාකරනවනෙ 🥹
ඌ කාගෙ හරි කන්ට්රැක් එකකට වැඩ කරන සීන් එකක් නේද තියෙන්නෙ මේ කෙල්ල ව අමාරුවෙ දාන්න.
Kathwa lassanai.rokye nahai paw needa
Aniwe bro
😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🎉🎉🎉🎉
Me katawa nam jiwata katawa matak karanawa ❤❤😢
ශනාවැඩපටන්ගන්නවගේ.හදන්නෙ
Smokio ඉන්නවා filt ඉන්නවා ඇයි ඔයාගේ අතිජාත මිත්රයා ශේන් සිං ඉන්නවා 😂😂😂
ශේනා ශානගේ බොක්ක උනාට ශේන් rapper කෙනෙක් නෙවි බන්
Uge rap eka ahuwada shen ge 😂
Kotas ekalaga kapanawa sin ekak danune mata vitharada😮
Palue adare dakinakota asaii
Rocky fight walin ayin una eka hodai . Den mallita puluwan dinanda. Nethnam ayyai Malli petalenda thibuna. Podi eka Manathungata wedi thiyanawa wage. Den Rocky thamai ekata ahu wenne.
Compiuse where he’s going where she’s going
නෙහා බැල්ලිව ඉක්මනට අරුට බන්දාලා දිලා මෙකෙන් චුත කරන්න ස්කිප් කරලම එපා වෙනවා 😂
අඩො සිරාවට බන් කොයිවෙලෙත් වැලලෙනවනෙ 😂
ඉතින් තෝ නොබලා ඉදින්කො😂ඒකිනෙ ප්රධාන නිලිය,ඉතින් තෝ කිව්ව ට අයින් කරන්නෙ නෑ 😂
@@Charithindeepa උබ කිව්ව පලියට ප්රදාන නිලිය වෙන්නෙත් නැ. 😹😹
@@WTF_TEAKWONDO මං කිව්ව පලියට නෙවෙයිනෙ ඉතින් ඒකනෙ ඇත්ත 😹😹😹තේමා ගීතයේ ඒකි අරූවයි පෙන්නන්නෙ මොන අහවල් එකට්ද එහෙනම් 😹😹අනික තොට නෙවෙයි කිව්වෙත් උඹ බලෙන් තොප්පි දාගෙන්න එපා
Shana pushpa 2 eke acting wage
ශාන් පුතා කොහෙද යන්න හදන්නේ
👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කැවද බන්
නේහාගේ තාත්තට මොකදවුනේ?
1:21
E kiyanne bimaa heta dubai panda naththam wes walagena shana kiyala nama wenas karagena piliyandala podiyalage paththen hoyaganida danna chatcher ge awadanaya pinisai
Background sound eka aul
අර කෙල්ලනන් අව්ල් හැබැයි