Wena eewa dannaha eeth eeke Rs 350 ta chicken bath ekak thibba kesel koleka dala dena ... curry 5k withara ekka ......ekekta bada palenna nemee ekkenekta awashya pramaneta kanna puluwan... Colaba eetharam aduwata ee tharam curry thiyena echchara rasa bath ekak nam set welaama naa mata❤
These kids of foods are great for people who visit Sri Lanka from other countries. These are also good products for imports. If I knew about this when I was in Sri Lanka last time, I would have purchased those canned food for sure. So, instead of being critical of everything in Sri Lanka, like some people have done in the comments here, look at good things in Sri Lanka with the right lens. If you look at everything with a negative lens, everything that everyone do in Sri Lanka will look bad to you. It's like how people claim Sri Lankan Airlines is the only airline that has delayed flights. Air Canada, American, Delta, British Airways, Singapore Airlines, and even JAL have delayed flights everyday. I have never seen a single day an Air Canada flight is not delayed. I used Air Canada all the time for work. So, instead of claiming something bad uniquely Sri Lankan, change your lens/point of view. Thank you for the review.
Hello UA-camr Join Our Group 🎖️️
Link : chat.whatsapp.com/FRIvgtQfvAL0WYFdCyg5fj 🔮
( 1000 UA-camrs 2024 Program එක පිළිබඳ විස්තර ලබා ගන්න whatsapp group එකට join වෙන්න) ⛳
owa hodai kandak uda camping gihin gini malayak gahala rath kerela kanna
💪
රස නැ නේද..😂😂😂😂😂ගාන වැඩි තමා
හොද දරුවෝ දෙන්නෙක් කියලා හිතුනා විඩියෝ එකේ අන්තිම ටික බලද්දී තුනුරුවන් සරනයි ජයවේවා
අපිපුරුදු වෙලා ඉන්න්ම හැම කෑමකටම සීනී දාලා කන්න.ඒත් ස්වභාවික රසය රස විඳින්න ජාතියක් විදිහට අපි පුරුදු වෙන්න ඕන
Chainis lunch ekkak karana
සත්තකින්ම
Kohomada ochchara product godak denne...
හොද ඉදිරිපත් කිරීමක්
උමන්දාවේ කෘෂිකාර්මික වැඩ සටහනට ඇත්තටම කැමති
කැමතිනම් සමන්ත බඩ්ඩගෙ කටට ගනින්
Green Hut එකේ කෑම / ice cream ඇත්තටම ගොඩක් හොඳයි
ලංකාවේ ඉන්න එකෙක්ට ඔකේ වැඩී වටිනාකමක් නැති වුනාට පිටරට ඉන්න උන්ට ඕක මාර වටිනවා❤❤
Aniwaren
සිරාවටම ඈ වරක මදුලු 8ක් කෑවෙ kuwait වලින් ලංකාවෙ මුදලින් රු.3000ක් විතර වෙනව.ලංකාවට වඩා ඕව වටින්නෙ පිට රට වලට
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
Aniwaryen
@@Jayasrijayasekaraමෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ😅😅😅😅
දරුවනේ පිටරට තියෙන්නෙ වැඩිපුර ටින් කෑම .. ටින් එකෙන් කඩල පිඟානට දාලා මයික්‍රොවේව් එකෙන් රත් කරන එකයි තියෙන්නේ .. කැකිරි කිවුවහම කැකිරි වල පාට වර්ග තියෙනවා කහපාට තියනවා රතු පාට තියනවා සුදු පාට තියෙනවා රෝස පාට තියනවා .. අගය කළ කළයුතු දේ අගය කළ යුතුමයි කළ යුතුමයි විශේෂයෙන් දේශීය කෑම වර්ග .. බොහොම ස්තූතියි.
රස බව දැනෙනවා ..තෙරුවන් සරණයි
❤❤❤❤👍👍👍👍👍
0😢
ගනන් දැකලා Fire වෙන්න එපා බන්..හොඩක් ජාති Export කරන්න හදපුවා..මොකද ලංකාවෙ උන්ට පිස්සු ඈ ටින් කරපු , කොස් බත් එහෙම කන්න..😂
😂
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@@Jayasrijayasekara😅😅
ලන්කාවෙ අයගස්කොලන් නැත්නම් සල්ලිවලට ගන්න රටට ආදායමක්ගන්න පිටරටත්පටවන්න
ehenam sinhalen nam gahanne pakatada ?
ලංකාවේ කිසීම ආයතනයක ට,කීම කෙනෙකුට මේ වගේ විශාල කෑම වර්ග ගොඩාක් හදාගන්න බැරි උනා.. උමංදාවට පුලුවන් උනා මුලු ලෝකයටම අපේ රටේ කෑම යවන්න.. රැකියා නෑ කිය කියා ඉන්න එවුන්ට හොද කනේ පහරක්.. හිත තියෙනවානම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා උමංදාවෙන් පෙන්නුවා.. වැල්ලවායේ ඉදලා කොළඹ පාරේ උඩවලව පැත්තට යනකොට මොනතරම් ඉඩම් තියෙනවද.. මේවා මිනිස්සු න් ට අයිති ඉඩම්.. මේවා මිලදීගෙන විශාල මේවගේ ආයතන,ආහාර කර්මාන්තශාලා,ටින් ආහාර හදන්න පුලුවන් මිනිස්සු ඕනිතරම් ලංකාවේ ඉන්නවා.. ඇයි මේවගේ විශාල ආහාර සමාගම් ආරම්බ කරන්න බැරි.. කොලටි එකයි ගෙවන මුදලට සාධාරණ යි නම් ඒ නිෂ්පාදන ය අනිවාර්යයෙන් අලෙවි වනවා.. ❤😊
ජොලියට හරි ලංකාවෙ බිස්නස් එකක් කරන්න ට්‍රයි කරල තියද?😢
ඔක්කම නිකන් හම්බෙන එකෙයි තමන් මහන්සියෙන් හම්බකරල කරන දේවල් වලයි ලොකු වෙනසක් තියනව. ඔයා ජොලියට හරි ලංකාවෙ ආයතනයක් පටන් ගත්තනම් තේරෙයි😅
❤️❤️
අනිවාරෙන්ම සහොදරයා.❤❤
අපේ තාත්තා බතික් කරනවා usa වලින් උපාසක නෝනලා අපිට සල්ලි දෙනවා, දැන් අපේ බතික් ව්‍යාපාරය හරිම දියුණුයි, අපි රටවල් 29 බතික් විකුණනවා. බොහොම ස්තුතියි
ඖෂධ වෙනුවට ආහාර....මේකට අපි සෙට් වෙන්න ඕනේ..පෞද්ගලික දේවල් අදාල නෑ..මෙය විය යුත්තක්...නියමයි...❤
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@@Jayasrijayasekaramahinda appach hi hinda thamai ookata uththarayak dennawath sinhalayo ithuru welaa thibun
@@pradeepawijesena1169 සිරාවටම
@@Jayasrijayasekara මෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ😅😅😅
@@Jayasrijayasekara ub UNP karayek d bn..deshapalane gawaganna epa nakiyo hamadetama
සියඹලා සෝස් නියමෙට මැච් වෙන්නේ සමෝසා වගේ කෑමක් එක්ක , ඉන්දියාවේ එහෙම සමෝසා කනවා සියඹලා චට්නි එක්ක
නියමෙටම මැච් වෙන්නේ තණකොලත් එක්ක
තව උමන්දාවේ කෑම ගේන්න.
එතනට හිහින් බලන්න නැත්තන් බම්බලපිටියේ තියෙනවා
Matath asai umandawen kanna.oyala kana widihta thawath Asa hithuna👍👍
උමන්දාවේ කෑම ඉස්සරහට තව ඕනෙ 😊😊 කලින් චිකන් බකට් එකෙ review එක බලන්න ප්‍රමාද වුනා දැන් බැලුවේ 😢😢 ආදරෙයි ඩබල ❤️❤️
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න 😀😀😀
@@Jayasrijayasekara මම නම් 225න් මොකෙක්ටවත් කතිරේ ගහන්නෙ නැ නාකි මයිනටවත් ගහන්නෙ නැ 😡😡😈😈
උමන්දාව කියන්නේ මහින්දගේ එක ...
@@Jayasrijayasekaraගහන්න ඕන උඹේ පුම්කට පොල්ලකින්.හැම දේටම දේශපාලනේ ගාවගෙන හොඳ දේටත් යැයි යැයි කියන උඹල වගේ උන් දොස්තරලට පෙන්නන්න ඕන
බිත්තර හිටවපු එවුන් එක්ක කතා කරලා වැඩක් නැහැ . උබලා වගේ හර්කුන්ට බන කියන්න තමා මහින්ද අප්පොච්චී ඔය උමන්දාව හැදුවේ.. සෝවන් වෙච්චි සෙට් එකට අවුල් නේද් ?
Ape rate dewl me wage issarahta genna one. Godk hodi me video eka 👍🙏
me wage lankawe nishpadana karana ewata agayanna one ethanata giyama therenne aththtama ape raha kama kochchra thiyanawada kiyala, sahena watinawa
ඔබලාගේ වැඩසටහන හොඳයි,අනිත් යාලුවගෙන් මුහුණ සම්පූර්ණයෙ පෙන් වුනානම්,
Wena eewa dannaha eeth eeke Rs 350 ta chicken bath ekak thibba kesel koleka dala dena ... curry 5k withara ekka ......ekekta bada palenna nemee ekkenekta awashya pramaneta kanna puluwan... Colaba eetharam aduwata ee tharam curry thiyena echchara rasa bath ekak nam set welaama naa mata❤
කොස් වෑංජනේ 900යි කියලා දකිනකොට කිරිඅම්මා,
"හත්වලාමයි කොල්ලෝ!!"💀
Export market එකට හදල තියෙන්නේ
@@kghjjay4360 Export Market එක තියෙන්නේ දඹුල්ලේ කියලා හිතුවද මෝඩයෝ?
@@kghjjay4360 ලංකාවට මේ ගානට දෙන එක අසාදාරණයි. ලංකාවට හරියන ගානකට දෙන්න ඕනේ.
හත්වලාමයි නෙමේ බොල හදල විකුණපන්
ඕක රුපියල් වලින් හිතල මැජික් කරගන්න එපා 😅😅😅 USD වලින් බැලුවොත් USD 3 ටත් අඩු ගාණක් එන්නෙ කොාහාමත් ලංකාවෙ මිනිස්සුන්ට ටින් කරපු බත්,කිරිකොස් කන්න උවමනාවක් නෑනෙ ඕවා තනිකරම Export කරන්න හදපුවා වෙන්න ඕනෙ
නිල් කටරොලු ජෑම් එක නම් කටේ තියන්න බැ.නහයට ගන්නකොටම මහ අමුතු ස්මෙල් එකක් එන්නෙ.price එකත් වැඩී.හැබැයි ඉතින් healthy 😁
oyalage videos hodai saund eka koat madi eka gada ganna videos maru😊
Very intergangeble concept 👌 9:56
Ape deta agayak demu ❤from talk with Chathu Chanel ❤
Niyamai puthala video eka awesome ❤🎉
These kids of foods are great for people who visit Sri Lanka from other countries. These are also good products for imports. If I knew about this when I was in Sri Lanka last time, I would have purchased those canned food for sure. So, instead of being critical of everything in Sri Lanka, like some people have done in the comments here, look at good things in Sri Lanka with the right lens. If you look at everything with a negative lens, everything that everyone do in Sri Lanka will look bad to you. It's like how people claim Sri Lankan Airlines is the only airline that has delayed flights. Air Canada, American, Delta, British Airways, Singapore Airlines, and even JAL have delayed flights everyday. I have never seen a single day an Air Canada flight is not delayed. I used Air Canada all the time for work. So, instead of claiming something bad uniquely Sri Lankan, change your lens/point of view. Thank you for the review.
not import ... for export
දෙන්නා කෑව හොඳටම වැඩියි 😂 උමන්දාවට මමත් ගියා ඇත්තටම උමන්දාව කියන්නේ කෑම ලෝකයක්, සමහර දේවල් වල රස අපිට පුරුදුත් නැහැ. ❤
Kfc ගිහින් එක වේලකට ලොකු ගනන් වියදම් කරන වුන්ට මේ වගේ කැම ගනන් වැඩිලු.😂😂😂
රහතන් වහන්සේ තවත් වැඩි ගානක් අයකළත් කමක් නැහැ .
ඔව් ඉතිං ඒවාට කට නෑ මේවගේ අඩුපාඩු තමයි කියන්නේ
Kfc එකේ ටින් කරපු කොස්, කහ බත් දෙන්නෙ නෑනෙ නෙද. මේව export කරන්න හදපුවම. මේ ගනන් හොදයි europe, states, ausi වගේ පැති වලට. මෙහෙට ඔය ගනන් ගැලපෙන්නෙ නෑ. මෙහෙ ඉන්න උන්ට මොන්ගල් කියල හිත්වද ඔච්චර ගනන් දීල ටින් කරපු කොස් කන්න. Kfc එකයි මේකයි compair කරන්න තරම් gon නාම්බෙක් වෙන්න එපා😂😂😂😂
PnS Fab ලම්ප්‍රයිස් review එකක් ඕනේ අනිවාරෙන්ම... 🙃
pol butter eka fridge eke dala use karanna spread karaganna puluwan ❤
උමන්දාවෙ චොකලට් වර්ග එහෙම තියෙන තව කෑම වර්ග ගේන වීඩියො එකක් ඕනි හොදේ
Isrel wala watara adui namutj hamadems wawanawa ape rate his idam thiyenawa namuth mshaun wresa balluo komis ekata ratin hama labbama genawa
Umandawa den brand ekak lankawe .....hamuduruwanta 🙏🙏🙏🙏🙏
Great job ❤❤❤ good luck 👍👍👍👍
Aney thank you malli matanang pissu hadenawa. Umandawa kemanam mama aniwarema try keranawa.
උමන්දාවෙ කෑම ආයෙත් ඕනෙ තව වීඩියෝ එකක් ❤️
Malli sunglasses nethuwa wede kalanam thawa hondai oyata eka hadanna Yana welawa wedi wage ne
Meva export kanavanam hodai
Red balloon එකේ review එකක් ගෙන්නකෝ
උමංදාවෙ කෑම review ඕන මචන් ❤
Ape. Minisun. Danne. Kohomat. Koi. Detat. Hina. Wenna. Me. Kama. Pita. Rata. Minisun. Hariyata. Aga. Karanawa
yako pita rara Apita owa watinawa kohomath linkage ayata linkage dewal watinne na😢😢😢😢
Hamadama kanna puluwan widihataganan adu kalanam hodyi
Umandawe video ekak thawa one 👍
Bath kana harak dennek.kerana ayata keranna denneth neha kalakanni.
ලපයාගේ සැට් එක දැන් උමන්දාවට බැනලා coment කරයි
ලපයා උබෙ අම්මට හුකුවා නේද උබ ඉස්සරහම 😂
@@danielandrino5239 උබයි උබෙ මුතු ඇටෙ ඔක්කොමයි මහින්දට කියලා පුකෙ ඇරගත්තෙ ඒ මදිද😂😂ඊයා හුම්තො මහින්ද උබෙ මුනටද ඇරියෙ😂
@@Pissu__Kanna මහින්ද මගේ මූනට කෙසේ වෙතත් උබෙ අම්මටනන් ඇරලා තියන වග පේනවා 😆
ලපය හුකන්නෙ පුංචි අම්මට නේද බම්😂😂😂😂
ලපයා සෙට් එක එච්චර ගොබ්බ නැ
Meke tin kema melo wadak naa preservative daala tyenne limit nathuwa
Thawa umandawe kama oneee 😋
Ai bn aru sunglas dala inne?
මාත් ගියනේ පහුවදා..hospital ..bade අමාරුවට..සිරා පරිසම් හොදේ....❤❤
පුරුදු නැතිනිසා
ඔය දෙන්නා මරු ✌️
Gon athal denna apa ban taste aka aken akata wrnas
නියමයි අද එක නම්
Adesham bangalo eke kahallako eke jam paharak
Haamuduruwanta krushikarm amathi kama deepalla rata aurudden goda
Eka maru ehe thawa ewa karanna
Mun kawda
Sun glass daala
Bolawage buruwonta oya ganan walata oya kama hodai.
රහත් හිමිනමකගෙ බිස්නස් එකක් නේද
Niyami❤🎉
❤️
P&s ගෙයි Fab එකෙයි ලම්ප්‍රයිස් විඩියො එකක් අනිවාරෙන් ඔනෙ❤❤
එදා Chama පට්ට බොරුවක් කරේ fab එකට ඇදලා😂😂😂
Dakinakotama katata kela inuwa malli.❤❤❤
Monawa unath lankawe dewal agaya karanna one oya de hoda neththa thawa hodata karanna ideas dena eka thamai watinne
Topi dahna Monday danganada htho akakdawalwalata sathka dahna
German walta oya products godak watenwa
සියඹලා සෝස් එකෙ රහ තේරුනා 8:49 දි 😅
අදත් සුපිරියි
අපේ දේට අගයක් දෙමු.උමන්දාව 🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@@Jayasrijayasekaraහා හරි මෝඩ තිරිසනෝ අපි එහෙම කරන්නම් .
රටේම ගොවිතැනට කෙලපු එවුන්ට කඩේ ගිහින් යන ගමනට මහින්ද ලොක්කටත් කතිරෙයක් ගහගෙන පලයවු හරක් ටික .
@sdahdissanayke6343 ඔය ඉමෝජි මදි. තව ඉමෝජි දාන්න අපේ දේට අගයක් ඕනිනම්.
@@Jayasrijayasekara ඊයා ගොඩයා
මරු හැබැයි 😁❤️❤️
Owa kewam rahath wenn puluwn
Lol😂
😌
Thama offer eka thiyanawada ? . MN what's app join UNa reply awe na .
Athin anala kawanm hriytm test ek ei
ekanam patta wadak.....
🥰🥰🥰
සූපිරි වැඩක් 🎉🎉🎉🎉🎉
Do more Umanda food reviews
gammak suddela ❤❤🔥
😊
අමිමෝ් ලංකාවට ගියපු කලදාසාව.කියන්න වචන නැ අප්පා...
Saga දාගෙන ඉන්නේ රනිල් podi kaleda
M.R.E pack wlaseen eka genna barida
Meke comment dl thyn gdrin pinata kaka mahindg puka lewakaka inn un dl thyn comment 😂😂😂...yko ewa export krgththanm ewgn en income ek gna ndnn thopith ekk plwnd pgo mewa diyunu krnn 😂😂😂
Please doa review video to Mr. Koththu cheese koththu.
Umandawe pathola cariya nadda
Mewa promote unoth ratata kochchara adayamkd ❤
Very interesting video 😍😍
😍
@@maguasmr 😍
Ov thiyena game kostikath rata patavala lankave minisunta apple dennai venne. Its to time think 😢
Sunglass dala ai bn
Ilagata chops eke seafood chees kottu try karanna ❤️
ලංකාවේ නිශ්පාදන නිසා ඉතිං හොදයි ❤ දාස් ගනන් වියදම් කරලා පිට රට කෑම කන එකේ එක දවසක් හරි මේ වගේ දේවලුත් කාලා බලන්න ඕනි 😊
Export කරලා හොද ආදයමක් වුනත් ගන්න පුළුවන් වෙයි 🙄🎉
ඔයිට වඩා අඩුවට tin කෑම තියනවා මේ රටවල් වල.. ඒකයි අවුල
හැමදාමවගේ මල්ලි අයියා කියන එකම කියනවා
උමන්දාවෙ කෑම ටිකක් රිවිවු කරානම් මොකො කියන්නෙ😊
Umandawa koheda thiyenne
Gothayo samanthbadra kiyanna wachane theruma dangena kiypan gotha pakku
අර කන්නාඩි දා ගෙන ඉන්න එකා තමා මරු
Thava bade ida thiyanawada?😅
Umandawata ynna kiyla kiynne Malli aththa danna minissu.
අයිස් ක්‍රීම් තමයි සුපිරි
දිවුල් ජෑම් එක නම් සුපිරි.. ❤
එහෙම ද
@@sudarshipriyangika4046 200g eka 490 wune.. හොඳට දිවුල් රසට තියෙනවා.. වෙන දිවුල් jam එකක් නෑ compare කරන්නවත්.. 🥰
@@imeshdilshan9721 බොහොම ස්තුතියි දැනුවත් කලාට . මම එක දවසක් ගියා ...එලවලු බත් එකක් ගත්තා ...650. කාල ආවෙ බඩ නම් පිරුනා ...පාඩුත් නැහැ . ලාභත් නැහැ
ලංකාවෙ මිනිස්සුට අබ මල් රේණුවක ප්‍රයෝජනයක් නැති වැඩක් ගනන් එක්ක බැලුවම. ආතල් එකකට වගේ හොඳයි
පිටිදූවේ සිරිධම්ම ඕයි.
සමන්තභද්‍ර කියන්නේ බුදු රජාණන් වහන්සේට
Sunglasses දාල ඉන්න මල්ලි කට ඇරල කතා කලානම් ලස්සනයි කොල්ලො හොදේ?😂😂❤❤
Umandawata jayawewa