මගේ සුරංගනා ලෝකෙන් දවසක් | නිවසේ ඉදිරිපස ලස්සන කරමුද | කොත්තමල්ලි සම්බෝලෙයි කොරලි මාළුයි.

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 257

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    ඔයාගේ හදවත වගේම මුහුණත් ලස්සනයි ඔයාටත් ..රෝෂාන් පුතාටත් ..චුට්ටි රාහුල් පුතාටත් ගොඩක් ආදරෙයි මෙහෙම වීඩියෝවක්ම ඉතාම ආශාවෙන් බලන්නේ දුවේ ඔය තුන්දෙනාට සියලුම දෙවියෝ රකිත්වා කරන කියන හැම දෙයක්ම දිනෙන් දින දියුණුවට පත්වේවා බුදු සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому

      😍❤️🙏

    • @PiumikaDulanjali-u1b
      @PiumikaDulanjali-u1b 11 місяців тому +1

      Ane akkiyo mage mal gas wela mal pipenna nena mal pipenna danna mona hari kiyannako loku udauwak akkiyo

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому

      බිත්තර කටු/ කෙසෙල් පොතු දාන්න ❤️

    • @iroshaniiroshani753
      @iroshaniiroshani753 11 місяців тому +1

      ලස්සනයි නන්දෙ මම අම්මා එක්ක ඔයගෙ විඩියො 1බැලුවා

  • @heshaninirasha2003
    @heshaninirasha2003 11 місяців тому +3

    මම ආසම කෙනා ඔයා . අක්කී මන් ඔයාගෙන් ගොඩක් ආදර්ශ අරගෙන මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගෙන තියෙනවා . ඔයාගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා . ආදරෙයි .ඔයාගේ වීඩීයෝ මට හිත නිවන භාවනාවක් වගේ .හැබැයි මම නම් ආස ගෙවත්තේ වීඩීයෝ , උයන වීඩියෝ වගේ ගෙදර කරන ඒවට . සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 місяців тому +3

    අක්කිගෙ මේ ලස්සනම ලස්සන මාළිගාවට එකම එක දවසක් ඇවිත් බලලා යන්න තියේ නන් කියලා හිතෙනවා මට .අක්කිගෙ වීඩියෝ බලද්දි හිතම නිවෙනවා වගේ අක්කි .බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤❤❤

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 11 місяців тому +2

    මේ ලෝකේ ලස්සනම තැන් ගොඩක් ස්වභාව ධර්මය විසින් මවලා තියෙනවා ඉතින් අක්කාගේ ගෙදරත් මම හිතන්නේ එහෙම තැනක් කියලා.ඇත්තටම අක්කාගේ ගෙදර පාට පාට මල්වලින් පිරිණු ලස්සන සුරංගනා ලෝකයක් වගේ ඉතින් අක්කේ හැමදේකටම සුබ පතනවා❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 11 місяців тому +5

    ඇත්තටම සුරන්ගනා ලෝකයක්ම තමයි..ලස්සනයි ගෙවත්ත හිතට මාර නිදහසක් දැනෙන්නෙ ගෙවත්ත දැක්කම.මගෙත් ආසම කෑම වැව් මාලු 😋😋😋😋.ඔයා කිවුව දේ හරි මාත් අවුරුදු 6ක් වෙනවා marry කරලා.අපිට තවම බබෙක් නෑ.එක අපිට ප්‍රශ්නයක් නෑ සමාජෙට තමයි ප්‍රශ්නේ.එක මේ රටේ ප්‍රශ්නයක්.ආදරෙයි තුන් දෙනටම ❤❤❤❤😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +2

      අන්න ඒ විදියටම හැමෝටම ශක්තිමත්ව හිතන්න පුළුවන් වුනොත් කට කැඩිච්ච කතා කියන මිනිස්සුන්ගේ කටවල් ඉබේම වැහෙයි 👍❤️😍

    • @DinushaSurangi-gm8di
      @DinushaSurangi-gm8di 11 місяців тому

      @@ridmapilapitiya අනිවාර්යයෙන් duk una kaalayak thibuna eth dn mage hitha haiyai..adarei wachana tikata.

  • @sachininilakshika
    @sachininilakshika 11 місяців тому +2

    Mn hemadama nangi oyage videos balanawa. Ada video eka godak lassanai. Oya godak adarashamath kenek. I wish you all the best ❤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 11 місяців тому +5

    අනේ අක්කිගෙ ගෙදර මාර calm vibe එකක් තියෙන්නෙ.මාත් කවදා හරි අපේ ගෙදරත් අක්කිගෙ ගෙදර වගේ ලස්සනට හදාගන්නවා.පාඩම් කරලා ඉවර වෙලා අක්කිගෙ vedios බැලුවම stress එක නැති වෙනවා වගේම මාර motivation එකකුත් එනවා අක්කි.අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.Good luck akki❤️🥰🏡️👨‍👩‍👦

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +1

      Thanks nanga 😍👍

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 11 місяців тому

      Vibe කියන්නෙ මොකද්ද නංගි, ඒකට සිංහලෙන් කියන්නෙ මොකද්ද ,මම මෙි දවස්වල english ඉගෙනගන්නවා,😊

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 11 місяців тому

      @@nishanimadurangani6971 clam vibe= සන්සුන් පරිසරය
      If I'm wrong someone correct please

  • @AnushkaSewvandi
    @AnushkaSewvandi 10 місяців тому +2

    Akkiyo matath anthuriam palayak denna baida lassanata hadaganna....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 місяців тому +1

      අලුත් පැල ආවම දෙන්නම්❤️

    • @AnushkaSewvandi
      @AnushkaSewvandi 10 місяців тому

      @@ridmapilapitiya ha akki...❤️❤️❤️❤️

  • @twobrothers8573
    @twobrothers8573 11 місяців тому +1

    ගොඩක් ආදරෙය්...රාහුල් බබාට...ඔයාල තුන් දෙනාටම ජේසු පිහිටයි !!!🙏💗😘😘😘😘😘😘

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 11 місяців тому

    Adath wenada wagema lassny akki video eka .....❤❤❤akkage adahas walata math ekgy api theerana gnn oni apita oni welawata apita oni widiyt thmy....lssna family ekak....budusarany

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 місяців тому +5

    Very beautiful video . Your home garden also very very beautiful .

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 11 місяців тому +5

    ආදරෙයි දුව ඔයාට හැමදාම ,,,පෙනුමෙන් නම් රස පාටයි,,අපි නම් මාතර උනත් වැවු මාලු කන්නේ නැහැ ,,මට නම් ආස නැහැ ,,ඔයා දීර්ගායු වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹

  • @Environment-c8j
    @Environment-c8j 11 місяців тому +4

    Akkita mama harima adarei.... theruwan saranai oyalata akkiyo...❤❤❤

  • @himalijayasekara9650
    @himalijayasekara9650 11 місяців тому +4

    Oyawa lassana wela,budu saranai

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 місяців тому +7

    ලස්සනයි නංගි ..ඔයාලා තුන්දෙනාටම උතුම් දළදා සමිඳුප්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @chathurigayan
    @chathurigayan 11 місяців тому

    අක්කි..ඔයා දවසක මෙහෙමත් හදලා බලන්නකෝ සම්බෝල ..ගම්මිරිස්,සුදුලූනු,කරපිංචා,ලුනු,පොඩිලූනු ගෙඩියක්,කෑලිමිරිස්,එකට ගලේ අඹරලා....ඊට පස්සෙ පොල් දාලා ඒ ටිකත් හොදට අඹරලා අරගෙන භාජනේකට දාලා හොදට කලවම් කරලා උම්බලකඩ පොඩ්ඩකුයි දෙහියි දාලා හදලා බලන්නකෝ හරිම රසයි..ගම්මිරිස් පොඩ්ඩක් වැඩිපුර වගේ දානවා අපිනම්.ඒක එන්නෙ රතු පාටටම නෙවෙයි කරපිංචා දාන නිසා ගොඩක් රසයි..හදලා බලන්නකෝ කොහොමද කියලා😊😊

  • @renuka243
    @renuka243 11 місяців тому +1

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දුව තුන් දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි 🌸🌸🌸🌸🌸

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 11 місяців тому

    හරිම ලස්සනයි..මම බලාගෙන හිටියා..❤❤❤

  • @SaduniBuddika-wm5hk
    @SaduniBuddika-wm5hk 11 місяців тому +5

    දැක්කහමත් ඇස් වලට සනීපයි❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 11 місяців тому +4

    අදත් අක්කාගෙ ගොවත්ත හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @ireshasewwandi9543
    @ireshasewwandi9543 11 місяців тому

    Bhawanaawk wge akki oyage vidios thank you sooo much budusaranai! Oyalata❤

  • @hansasenarathne282
    @hansasenarathne282 11 місяців тому

    ඔයා හරි අපූරු බිරිඳක් .. ඔයාටත් රොෂාන් අයියටත් .. රාහුල් පුතාටත් බුදු සරනයි .. නිදුක් වේවා ..නිරෝගී වේවා .. 🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 місяців тому +4

    👌 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 😊 තෙරුවන් සරණයි ඔයාලට 💞

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 11 місяців тому +6

    ඔයාලා තුන් දෙනාට කන්ද උඩරට දලදා සමිදු පිහිටයි

  • @laylakaram5007
    @laylakaram5007 11 місяців тому +1

    ලස්සනයී නිදිමරාගෙන තමයි බැලුවෙ බෙහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

  • @rashmirandanasl3856
    @rashmirandanasl3856 11 місяців тому

    මාලිගාවක් අනේ.. ලස්සනයි ගොඩාරියක්ම ❤❤❤❤

  • @chathutharu6303
    @chathutharu6303 11 місяців тому +2

    Ane Ow akki... Babala pramada prashneta mamath muhuna denawa... Api awata inna ayata eka loku prashnayak

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 11 місяців тому

    Oya kiyana de aththa nanga
    Mamath dn aurudu 4ka idan babek balgena treatment karana kenek.dn nm kauru hari ahuwama ekata uththrayak denna puluwn tharamata hitha hedila.
    Lassanai oyage garden eka❤

  • @achaladesilva6132
    @achaladesilva6132 11 місяців тому +6

    අදත් හරිම ලස්සනයි මල් ටිකත් ලස්සනයි ❤❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 11 місяців тому

    Ou Akke oya kiypu kathawa aththa mt me lagadi mala gedrk gihin ehe Ayath ahnw babala hadanne nadd kiyl gedrt kauruhari awath ahnw mt aththatm ek welawakt jivithe epam wenw ane hamadem iwasagena daragena jiwath wenw ithin 😢❤❤ . Adath lassani video ek oya godak lassani 😊❤❤

  • @shamaliwelagedara8854
    @shamaliwelagedara8854 11 місяців тому +3

    Man asawen balana ekama video eka.harima thanpath hoda kenek.piliwelai,lassanai ,garden eka asawen a dawal balanne.budusaranai.❤❤❤

  • @ShashiniPerera-o5y
    @ShashiniPerera-o5y 11 місяців тому +3

    Kema hadana log aran Ana thawa mama awa balala kema hadanawa harima rasai

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 11 місяців тому +1

    Oyage gedara parisaraya dakkama colombo awata kiyala penenne naha.gamaka wage lassana gas Mal walin pirila dakkama sitha niwena wata pitawa lassanai.❤❤❤

  • @luneartz5250
    @luneartz5250 11 місяців тому +1

    Lassana video ekk. Mal tikath hareema lassanaii. Mmm.. thawa kaama ekath rasa pataiii... Math hareema asaii wau malu walata. Love you dr.❤

  • @heshanidunanya1234
    @heshanidunanya1234 7 місяців тому

    අක්කේ අනේ මේ කරපිංචා පැල කොහෙන්ද ගත්තේ කීයද කියන්නකෝ
    ඔයා නිසා මටත් පැළ හිටවන්න ආසයි මං අද පැල ටිකක් ගෙනත් හිටෙව්වා ගොඩක් පිං අක්කෙ ඔයාට 🥰

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 місяців тому +1

    ලස්සනයි vidio එක oya kohomada nangi koththamalli hitawanne අපිටත් kiyanwada oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😊

  • @buddhikasureni9198
    @buddhikasureni9198 11 місяців тому

    oyage gewaththa harima lassanai.aththatama hitha niwana thenak.🥰🥰🥰🥰🥰

  • @chathuchathu1043
    @chathuchathu1043 11 місяців тому +2

    ආසාවෙන් බැලුවා අක්කේ video එක..අක්කේ anthuriyam seeds පැළ කරන්න පුළුවන් නේ..පැළ කරලා බලන්නකෝ....❤❤❤බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤

  • @mallikaama1351
    @mallikaama1351 11 місяців тому +1

    Harima lassanai akke oyge gedara... harima harima lassanai awanknma❤❤❤❤❤❤

  • @Udaridy
    @Udaridy 11 місяців тому

    අනේ අක්කි කොත්තමල්ලි පැල කරපු විදිය කියන්නකො. මං කීප පාරක්ම උත්සාහ කරා. ඒත් හරි ගියේ නෑ. මට මතක් වුනේ අක්කිගෙන් ඇහුව නං හරි කියල. ඒත් අමතක වුනා. දැන් video එක බලද්දි මතක් වුනේ❤❤❤

  • @nalikatharangani1119
    @nalikatharangani1119 11 місяців тому

    Oya harima hoda biridak. Mama oyage vidio balanne hari asawen.❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 11 місяців тому

    Harima lasanai video. Eka adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 11 місяців тому

    Nangi oyage keema hadana videos wala Mama loku wenasak dakinawa.
    Uyaddi boru sobana Weda ne oyage. Wathura tikak helunath oya a widihatama video 1 karanawa. Mama akata kemathiiii. Oyage nihathamani kama godak watinawa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharushiChamika-c6q
    @TharushiChamika-c6q 11 місяців тому

    Oya hamadeyakma hodata therenawa.oya harima hoda kenek😍😍😍😍

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාලට

  • @Anu-yw3vk
    @Anu-yw3vk 11 місяців тому +2

    අක්කි ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්

  • @NiroshaniKarunatilaka
    @NiroshaniKarunatilaka 9 місяців тому

    Harima ❤❤❤ lassanai akke❤❤❤

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 11 місяців тому +2

    ශෝක් අනේ..... කොත්තමල්ලි කොල හදාගත්තෙ කොහොමද නoගී. කඩෙන් ගන්න පැල ගෙදර ගෙනත් ටික දවසකින් මැරෙනවා

  • @Zeero_x
    @Zeero_x 11 місяців тому

    Nangi video eka lassanai asai oyage mal wagawa kemah rasapatai 👍👍adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sahutin parissamin ❤picture hun dennata adarei godak ❤❤❤❤❤❤❤❤❤❤ heruwan saranai 💚💛🧡💖❤💗

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi2336 11 місяців тому

    Eka attha anunge deval hoyanne godak aya,mnnam kauruvath kiyana deval ahanne na......

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 11 місяців тому

    Harima lassanai hamadama oyaga video dana awa balanawa budu saranai 3 danatama ❤️❤️💐💐

  • @kaushikatech
    @kaushikatech 11 місяців тому

    Akke mn oyage vidiyo hemadama balnwa harima lassni rahul menika budu sarani

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 11 місяців тому +3

    Kama ekanam godak rasapatai akke. Katata kelath enawa dakinakota

  • @NimeshaGauri
    @NimeshaGauri 11 місяців тому

    Akkea koththamalli gas hadagnna wediya kiynnakoo ❤❤❤

  • @dinithiasanthika1267
    @dinithiasanthika1267 11 місяців тому

    Nanagi oyage garden eka num attama lassane,,,oya eke malak

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 11 місяців тому

    Asa hithuna nangi kelath awa katata❤❤❤❤

  • @SK-sq6sg
    @SK-sq6sg 11 місяців тому

    Lassanai nangi❤❤❤❤❤

  • @LakshikaAberathna-q8e
    @LakshikaAberathna-q8e 11 місяців тому +1

    Hamadamth sthutim prismi inn punchi pawul budusrni ❤

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 11 місяців тому +1

    අපිත් අක්කි වගේ ගෙදර මල් පැළ තියන තැන් වෙනස් කරනවා හරි සතුටුයි ❤️🥰

  • @sriyanika
    @sriyanika 11 місяців тому +4

    හරිම ආදර්ශමත් .උතුම් තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි ගොඩාක් 🙏 ❤🌹

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 11 місяців тому

    Me wge geyak hdagnna tye nm deiyane💜💜💜💜

  • @malikahemalatha1878
    @malikahemalatha1878 11 місяців тому +3

    Onna mamath baluwa nangi mama qatar

  • @kumuduprasadinikumuduprasa8035
    @kumuduprasadinikumuduprasa8035 11 місяців тому +3

    Adarei nangi godak

  • @piumidilshani9059
    @piumidilshani9059 11 місяців тому

    Oyage hair cut eka lassani.doll kenek wage .aye e widiyatama cut eka karanna❤

  • @DinushaLakmali-nv9nv
    @DinushaLakmali-nv9nv 11 місяців тому +3

    ලස්සනයි akke.

  • @DeepalNilantha-iy7tu
    @DeepalNilantha-iy7tu 11 місяців тому

    Kema tika nm hrima rasa patai akki (shanu nanayakkara)

  • @Neeshasa
    @Neeshasa 11 місяців тому +1

    Akka harima piliwelayi.lassnayi..❤math kawadahari lankawata apu daaka me wage hadanawa gewaththa

  • @induminirajapaksha900
    @induminirajapaksha900 11 місяців тому

    අසාවෙන් හිටියේ රාහුල් පුතාව බලන්න 😥

  • @himalisandya8104
    @himalisandya8104 11 місяців тому

    Akke oyage video balanawa mama mata udawwak karamawada .

  • @inokasuranji5255
    @inokasuranji5255 11 місяців тому

    Kamae tikae rasa patai .budu saranai .❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 11 місяців тому +1

    Lassanai duwa video eka kamak hafana hati ne asai piliwelai

  • @indreegamage547
    @indreegamage547 11 місяців тому

    Ada video aka godak වැදගත් akke mamath babek balaporoththuwa enne akke thawama auruddak wenne.mama ada godak asai mal පෙන්නුව නිසා.bs oyalata.❤❤

  • @tharakadisni-i9s
    @tharakadisni-i9s 11 місяців тому +3

    Harima lassanai❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 11 місяців тому

    harima lassanai mal ❤❤❤❤

  • @hansikahansika6766
    @hansikahansika6766 11 місяців тому +3

    Nangi Auboowan...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +1

      😍🙏

    • @hansikahansika6766
      @hansikahansika6766 11 місяців тому

      @@ridmapilapitiya 🙏🙏🙏 Ada drama make Mr:jananatha godakma smart handsome Anee...karana manila Adambara wow...your berry nice..hamadamath sathutin inna nangi..oyage Ratharan family life ekata deviyange pihita Ashirwadaya nirathuruwama labewa..oyala 3,Tama theruwan saranai nangi..sumana saman dewi pihitai..man Rathnapuren surangani..

  • @kmumkonara-fm4ed
    @kmumkonara-fm4ed 11 місяців тому

    Oyage vedio balanne asawen.anturium paleta asai.lassanai godak

  • @ChanakaPriyantha
    @ChanakaPriyantha 11 місяців тому +3

    Adarei akkiyo eda mn kiwwa kathawa ada akka kiwwa mata harima sathutui e wage mage hithatath sanasimai akke bs❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +1

      සතුටින් ඉන්න හැමදාම 😍❤️👍

  • @nethmividusha7014
    @nethmividusha7014 11 місяців тому

    ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ❤❤❤❤

  • @roshanpremawardana7656
    @roshanpremawardana7656 11 місяців тому +1

    අනෙ.රිද්මා.මිස්.මටත්.ඔය.ප්‍රරශ්නෙ.ඔයවිදියටම.තියෙනවා.මටත්.මගෙදරැවා.අඩුමාසෙන්.ලැබුනෙ.එ්ත්.එයාටික.දවසයි.ජීවත්උනෙ.මගෙ.පැටියා.මාවදාලාගියා.හරිම.දුකින්.මමජීවත්.වෙන්නෙ.නිතරම.මතක්වෙනවා.අැයි.එහෙම.උනෙකියලා.මටත්.හස්බන්ගෙ.පැත්තෙන්තමා.වචනකියන්නෙ.මම.හැමදේම.දරාගෙන.ඉන්නවා.කාලයට.ඉඩදීලා.මට.කවදාහරිම.අම්මා.කෙනෙක්.වෙනකම්.

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 4 місяці тому

    නංගි ඔයා පොත් කියවන කෙනෙක් නේද
    ඒ ගැනත් කියන්න 🌹🌹🌹🌹

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 11 місяців тому +7

    අක්කි වගේම අක්කිගේ video ත් හරිම ලස්සනයි, ආසාවෙන් බලනවා හැමදාම,

  • @DananjanaThathsarani-o5b
    @DananjanaThathsarani-o5b 11 місяців тому

    Koththa malli wawa gaththe kohomada akkiyo😊

  • @bscurtainhouse6458
    @bscurtainhouse6458 11 місяців тому +3

    ❤❤❤adareii akkeee

  • @nethmividusha7014
    @nethmividusha7014 11 місяців тому

    හරි ලස්සනයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 11 місяців тому +4

    Eka nam atha akki mama dn awurudu 9 wenwa badala eth thama daruwek na ..harima asawen innwa akki ...minisu kiyana katha harima aprasanni akki hariyta hith ridennwa ...kattiya godak inna than wlata yanna harima bayyi akki hamoma ekamai ahnne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +6

      ඒ වගේ මිනිස්සුන්ට ඇඩෙන්න ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න. මතක තියාගන්න අපි හැරුනත් වැරදියට පේන මිනිස්සු ඉන්න ලෝකයක් මේක. 😍❤️👍

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 11 місяців тому

      @@ridmapilapitiya ane ow akki eka atha hasbnad ekka mama sathutin innwa 😓😓

    • @tharakadilini8573
      @tharakadilini8573 11 місяців тому +2

      Kiri sihinaya saba wewa

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 11 місяців тому

      @@tharakadilini8573 🙏🙏

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 11 місяців тому +1

    Lassani akki ❤❤❤

  • @padmaattanayke4690
    @padmaattanayke4690 11 місяців тому

    Beautiful

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 11 місяців тому

    6:12 පැලේ නම මොකද්ද akki ❤

  • @OshadhiNimsara-f7p
    @OshadhiNimsara-f7p 11 місяців тому +3

    Lassanai akkee😊❤

  • @SripaliGunatilake-c4n
    @SripaliGunatilake-c4n 11 місяців тому +3

    Nangi .daruwo..nathinam.magule..gewale .kiyanna kamathi na
    mata ehema una
    mata .harima..dukai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +2

      ඒ වගේ මිනිස්සු ඇත්තටම මොලයක් නැති මානසික ලෙඩ්ඩු. රටකට දියුණුවකුත් නැහැ ඔහොම ගෝත්‍රික මිනිස්සු ඉද්දි. ශක්තිමත්ව හැමදේටම මුහුණ දෙන්න😍👍

  • @danushkakumara6026
    @danushkakumara6026 11 місяців тому

    matath ewge nangi.mage puthata 16.mama puthata awrudu 8 babek balaporoththu une.thama na.minissu magen ahankota mata danena duka .mata babala dunnathi unata ehema ahana minissunta dewiyan babala denawa.hrima asadaranai.kamak na kawruhari sathutinnam.mama mage putha gana hithala sathutin.eunata duwak hitiyanam😢

  • @lakmaludaya6268
    @lakmaludaya6268 11 місяців тому +3

    හැමදාම වගේ අදත් ඔයා ලස්සනයි අක්කි❤😂

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 11 місяців тому

    Roshan is so blessed to have a wife like Ridma💜

  • @shashikala4735
    @shashikala4735 11 місяців тому +2

    Kottamalli beeja pala kale kohomada

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому

      හොදට පෙගෙන්න දවස් කීපයක්ම තියන්න❤

  • @champrikagallage5077
    @champrikagallage5077 11 місяців тому +3

    ❤❤❤❤❤❤❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 11 місяців тому

    Lassanai ❤❤❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 11 місяців тому

    " chuttitak" e word eka hari shok ❤❤

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 11 місяців тому

    Much love ridma akkiyo.

  • @BrainiNiroshima
    @BrainiNiroshima 11 місяців тому +1

    Very nice

  • @nimsarashashi7499
    @nimsarashashi7499 11 місяців тому +3

    Mage hithe thiyana dream house eka akki me💗💚😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 місяців тому +2

      ඒ සිහිනය සැබෑ වේවා❤❤❤😍👍

    • @nimsarashashi7499
      @nimsarashashi7499 11 місяців тому

      @@ridmapilapitiya adarei akki... budu saranai akkitai rahul babatai roshan ayyatai❤😇