ගැමිකමේ සුවද ඔබත් හදුනනවාද? |🦋🌸🍀

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 455

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 2 роки тому +3

    මං දැකපු ලස්සන ම දේ තමයි ඔයා එක ව්‍යාන්ජනයක් එක්ක බත් කන එක.. ඇත්තටම එහෙම කද්දි තමයි ඒ ව්‍යාන්ජනයෙ නියම රස දැනෙන්නෙ.. ඔයා බොරුවට මහ ගොඩක් දේවල් හදන්න් දගලන්නෙ නෑ.. ඒ සරල කම නියමයි.. ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +2

    වටින ඔවදනක් " රැල්ලට කරන්න එපා..හැමදාම පවතින විදියට දෙයක් කරන්න".. ඔයා හරි දැන් ගොඩක් අය දේවල් කරන්නේ රැල්ලට.. ඉස්සර අම්මා එක්ක නිතර මල් වගා වලට යනවා ගත්තේ නැතත් බලලා හරි එන්න..ඒත් දැන් මේ ප්‍රශ්ණ එක්ක ඒ තැන් වැහිලා ගිහින්..මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු සතුටක් මට.. බොහෝම ස්තූතියි ඔයාට නංගෝ..🙏♥️ හිතට දැනුන ලස්සන දවසක්..ආයෙත් එන්න.. බුදු සරණයි..🤗🙏♥️

  • @Yomali1233
    @Yomali1233 8 місяців тому +1

    ප්රශ්න ගොඩක් එක්ක හිතේ බරින් නිකමට විඩියෝ එක බැලුවෙ හිතේ තිබුන ප්රශ්න කොහෙන් ගියාද මන්දා මාර සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ ඔයාගෙ විඩියෝ එක බැලුවට පස්සෙ😍😍😍😘😘😘❤❤පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරනයි ඔයාට 😘

  • @AhankaMax
    @AhankaMax 8 місяців тому

    ඇත්තටම ඔයාගෙ හිත ගොඩක් ලස්සනයි වගේම හරිම හොදයි. ⁣ඉතිං නංගා ඔයාට නිදුක් නීරෝගී බව හැමදාම ලැබෙන්න කියල පාර්ථනා කරනවා.❤❤❤

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 роки тому +6

    අක්කා ඉක්මනට සනීප වෙලා ආව එකට සතුටුයි... 💖💖 රොෂාන් අයියා, රාහුල් පුතා අක්කාව හොදින් බලා ගත්තා අපි දැක්කා.😍😍 සමාජයට ආදර්ශමත් පවුලක් 😊🙏💐

  • @Nawanjana196
    @Nawanjana196 2 роки тому +1

    Akka harima lassanai akke. Akkage vedios harima lassanai akke. Api balanna asai.parisaraya harima lassanai akke. Budu saranai akke oyalata ♥️♥️♥️♥️🌸🌸🌸💐💐💐✨✨✨🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @ErangaPrabash
    @ErangaPrabash 10 місяців тому

    අක්කිද නංගී ද කියලා දන්නැ ඒත් මට ඔයාව ගොඩක් දැනෙන හොද නිහතමානී චරිතයක් ආදරෙ⁣යි . හැමදාම ඔයාලා තුන්දෙනා ආදරෙන් පරිස්සමට ඉන්න ❤❤❤

  • @methuli4357
    @methuli4357 2 роки тому +2

    අනේ අයියා හරි හොඳයිනේ🥰❤️👍
    හොඳ සැමියෙක් ....අහිංසක හොඳ දරුවෙක්....ඔය ලස්සන පුංචි family එකට ආදරෙයි.....😍🥰❤️😘 හැමදාමත් ඔය විදිහට ඉන්න ලැබේවා !!!❤️❤️❤️✌️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 роки тому +25

    දැන් සනීපයි නේද? 🥰පරිස්සමින් ඉන්න අක්කා ❤️❤️❤️❤️ රාහුල් පුතා රොෂාන් අයියා ආදරෙයි තූන්දෙනාටම. බුදු සරණයි

    • @indicaqatar8774
      @indicaqatar8774 2 роки тому

      Sudhu nangiyo parissam wenna.harima sathutui oyawa dakaganna labima.dan hodai neda.nangigen aluth vidio ekak enakan budhusaranai devipihitai pyala thundenatama.🥰🥰💕😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +1

      💕❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +2

      @@indicaqatar8774 🦋🍀🌸😍

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 роки тому +1

    ගැම් සුවද,ආසම කෑම ගොඩක් ලස්සනයි ව්ඩ්යෝ එක.ගොඩක් ස්තුතිය.🙏🙏🙏🙏

  • @nimankanirmani7521
    @nimankanirmani7521 2 роки тому +25

    අහංකාරකමක් නැති නිහතමානී චරිතයක් අක්කි ඔයා.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 🌼❤️

  • @sandunishashikala4264
    @sandunishashikala4264 2 роки тому +1

    අපේකම දැනෙනව අක්කෙ ඔයාගෙ වීඩීයෝස්වලින් ඔයා වගේ උනොත් හැමෝම අපේකම,දේශීය සන්ස්කෘතිය ආරක්ශා වෙයි ...❤ රැජිනක් වගේ දැනෙනව...

  • @nirupikaamali1266
    @nirupikaamali1266 2 роки тому

    Ane akke api godak deval igena gaththa jivithaya me vidihata vidinna asai oya thun dentama bs

  • @samindinelunika2546
    @samindinelunika2546 2 роки тому

    Akki oyage me karana dewal godak watinawa oyata godak pin 🌹🌹🌹🌹❤️❤️❤️

  • @kavidyalakshani8855
    @kavidyalakshani8855 2 роки тому

    Godak dewal jiwithet oyage vidio eken gnnawa akke .akke rathu lunu hadanakota netta wage tika kapala haddana dawas 2/3 k yankot ikmnta pelawenwa.oyata budu saranai.

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +3

    ගැමිකමේ සුවද දන්න ගැමිකමේ වටිනාකම කියදෙන අක්කිටත් ගොඩක් පින් බුදුසරණයි ❤

  • @lahirusandaruwan1495
    @lahirusandaruwan1495 Рік тому +1

    Niyamai akke balanna balanna asa hithenawa

  • @__t_h_e__r_o_x_x__5521
    @__t_h_e__r_o_x_x__5521 2 роки тому

    Sunflower seeds ganna puluwan thanak kiyanna.please.

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +12

    අක්කෙ ඔයාගේ වීඩියෝ බලන්නෙ ගොඩාරියක් ආසාවෙන් හරිම ලස්සනයි ගොඩාක් පිං.ඔයා සනීපෙන් ඉන්න අක්කෙ.පරිස්සමින් 3ම.

  • @sarangikarunarathna2004
    @sarangikarunarathna2004 2 роки тому +2

    මග බලාගෙන හිටියේ ඔයාගේ video එකක් බලන්න... ඔයාගේ videos වලට ඇබ්බැහි වෙලා මම. ඒ තරම් එවා ලස්සනයි ❤️

  • @ruwaniruwani2432
    @ruwaniruwani2432 2 роки тому

    Oya godak hodata vidiyoo eka karanawa akke godak watinawa.oyage lipa bimata set karalada thiyanne neththam nikam uda thiyalada thiyanne kiyannako.eka shook ane

  • @ruviniruvini6014
    @ruviniruvini6014 2 роки тому +1

    බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම ....

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 роки тому

    Ada video ekath harima lassanai nangiya.harima sathutui oya ekkamata sanepawela. Mama harima asaioyage garden eka balanna. Thundenatama budu saranai.

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +1

    රිද්මා ඔයා මේ වාගෙ හොඳ දේ පෙන්වා අනෙකාට ජීවත් වීමට උදව් කරන සරළ කෙනෙක් ජයමවේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🙏

  • @sanitasanita7662
    @sanitasanita7662 Рік тому

    බුදුසරණ නිමි හැමදාම සතුටින් ඉන්න ඹින තෙරැවන් සරනයි ඹබටත් වුලේ හැම දෙනාටමත්💓💓💓

  • @maduliyanage
    @maduliyanage 2 роки тому +1

    හරිම ලස්සනයි රිද්මා...ඒ වගේම ඔයා සනීප උන එක ගැන ගොඩක් සතුටුයි....❤️♥️

  • @iroshairosha9862
    @iroshairosha9862 2 роки тому +3

    අනේ ඔයට කිසිම ලෙඩක් දුකක් වෙන්න එපා සතුටින් හැමදාම ඉන්න❤❤❤

  • @dahami2157
    @dahami2157 2 роки тому

    Hamadama oyage cham sarala kama rakaganna adarei godak

  • @ishariwickramarathna4674
    @ishariwickramarathna4674 2 роки тому

    Akke oyage video mm nitharama blanwa.oya hoda wife kenek, oya hoda Amma kenek,oya hoda duwak wagema adarshamath kanthawak❤️

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 роки тому +2

    Samahara actresslage family diha beluwama oyage nihathamanikamata respect karanawa... e aya wage oya posh wenna dagalanne neha👍 adarei oyalage family ekata❤️❤️❤️

  • @sanduandlucky1463
    @sanduandlucky1463 2 роки тому +2

    දැන් අක්කිට සනීපයී..බුදු සරණයි අක්කියෝ❤❤❤

  • @sandemel1657
    @sandemel1657 2 роки тому +1

    තෙරුවන් සරණයි ආදරෙයි නංගී ..නිදුක් නිරෝගී සුව වේවා

  • @harshnikelum2497
    @harshnikelum2497 2 роки тому +2

    දැන් ඔයාට කොහොමද නංගි ...සනීපයිද ❤❤❤❤ සතුටින් ඉන්න හැමෝම හැමදාමත් ...ආදරෙයි ගොඩාක්

  • @kaushalyaranaweera231
    @kaushalyaranaweera231 2 роки тому +1

    මගේ ජීවිතේ ලොකු කඩාවැටීමක් වෙලා තියන වෙලාවක මගෙ හිත නිවාගන්න අක්කගේ වීඩියෝ එක ලග නතර උනා.හැමදාම සතුටින් ඉන්න අක්කෙ 💜️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      🦋💕❤️🍀💙😍🌸🥰🙏 ජීවිතේ අපි වැඩියෙන්ම ශක්තිමත් වෙන්න ඕන අපි හිතින් කඩන් වැටෙන්න යන තැන් වලදියි 🙏

    • @kaushalyaranaweera231
      @kaushalyaranaweera231 2 роки тому

      @@ridmapilapitiya ස්තූතියි අක්කෙ. ඒ වචන ටිකත් මට ලොකු හයියක් 🙏

  • @joannefernando9864
    @joannefernando9864 2 роки тому

    Harima lassanai oyage videos! Mama godak asawen balanneh.. podi kaale balapu surangana katha wage .. voice ekath harima calming mind ekata 🥲

  • @ranjanaprashath9138
    @ranjanaprashath9138 Рік тому +1

    🎉

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 2 роки тому +24

    සනීප වෙලා ඉක්මනින් වීඩියෝ එකක් අරන් ආවට සතුටුයි .බුදු සරණයි ඔයාලා හැමෝට ම

  • @dilinikawshalya1450
    @dilinikawshalya1450 2 роки тому

    Akki godak sathutui mata akkita suwa una ikmanata budu saranai mage akkita Rahul puthai Roshan ayyatath budu saranai niduk nirogiwa jivath wenna lebenna kiyala mama prarthana karanawa

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 4 місяці тому

    සුවපත් වේවා!

  • @sathmiherath5407
    @sathmiherath5407 2 роки тому

    Aththatama godak lassanayi

  • @yamunahewage7166
    @yamunahewage7166 2 роки тому

    ළඟදී තමයි ඔයා ge videos බලන්න ගත්තේ ..ඔයා dena masseges nam ada කාලේ ta harima වටිනාwa...

  • @piumisandamali6722
    @piumisandamali6722 2 роки тому

    adha kaleeta wadagath hoda video ekak...........

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 2 роки тому

    Elawalu wlata dana pohora gna kiyn pulwnda? Koi kaleda danne ewa ganath tikak kiyn.

  • @setsusan737
    @setsusan737 2 роки тому +2

    අක්කිගේ හිනාව හරිම ලස්සනයි අක්කිට හොඳ වෙලා..❤️ ආදරේයි පවුලටම තෙරුවන් සරණයි!❤️❤️❤️🥺🙏 අනුරාධපුර ආවොත් අපෙ ගෙවල් පැත්තෙ එන්න මේ පෙට්‍රෝල් එහෙම කරදර අඩු උනාම පුළුවන්නම් විතරයි මට අක්කි එක්ක එකට ෆොටෝ එකක් ගහන්න ආසායි..❤️❤️❤️ reply එකක් දාන්න comment එක බලලා..🥰 අනුරාධපුර town එකේ ඉඳලා 2කිලොමිටර් තියෙනවා අපෙ ගෙදරට අපි ❤️🥰විජයපුර

  • @sagarasagara5496
    @sagarasagara5496 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔයලා තුන්දෙනාටම 🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому

    Athtatama supiri video eka, OYa kiyanne sobadahama ea tharan danenawa gas, Mal, sathin ea hamadema , lassanai video eka good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 роки тому +6

    බුදුසරණයි අක්කේ ඔයාලා තුන්දෙනාටම💖💖

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому

    Superb

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 роки тому

    Dalada samiduga pihitai adarai nangi oyalata godak parissamata

  • @thilinichathurika1980
    @thilinichathurika1980 2 роки тому

    Akke oya Laga thiyan inna Kessel Pala monawada adu kalekin pidena ewada Pala podida Mal pot ekkaka unath wanna pulu Wanda ane a gana kiyannako

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 роки тому

    Sanipa una ekata sathutui nangi. Jesu pihitai. Oyage nihathamanikama hemadama rekaganna. Eka oyata abaranayak..... ❤️

  • @mallikaama1351
    @mallikaama1351 2 роки тому

    Akke bithara ekata podi goraka kellak danna.lassanta Katta galawa gnna puluwan. Lassanai vedio eka akke

  • @yashodhasenavirathna2866
    @yashodhasenavirathna2866 2 роки тому +1

    නංගී ඔයාගේ ගලදාරී high tea video එක බලලා අපිත් අපේ anniversary එකට ගියා...ඇත්තටම හොදයි..thanks ඔයාට

  • @rizwan1759
    @rizwan1759 2 роки тому

    Dear Ridma u r great. Lovely garden & nice vedio. Good Luck

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 2 роки тому

    Ada video ek godak asawen baluwa .godak asai akkige garden eke karana video walata .mal balanna.gedi hadunana ewata dena watinakamata .❤️ adarei akke .hamadama sathutin inna. Bs.

  • @emashirasanjana4951
    @emashirasanjana4951 2 роки тому

    Anee nihathamani Akka kenek ....... Akkala wage hoda ayata hamadama hariyanawaamai akke.....

  • @kaviclouds8298
    @kaviclouds8298 2 роки тому +3

    ඒ වගේ සතෙක් වෙලත් ඌ පුදුම පිංවන්ත සතෙක් 💪🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Wow

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 роки тому

    🌹❤🌹❤🌹❤🌹❤🌹 🙏🙏🙏 Budu sarni🙏🙏🙏

  • @citycity2854
    @citycity2854 Рік тому

    බුදුසරණයි

  • @Buduruwagala
    @Buduruwagala 2 роки тому

    Hemada සතුටින් ඉන්න අක්කි බුදුසරණයි ඔයාලට වරදින් නෙහෙ ♥️♥️🙏🙏😍

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 2 роки тому

    බුදුසරණයි නංගි පරිස්සමින් ඉන්න

  • @fruitlovers819
    @fruitlovers819 2 роки тому +6

    Your voice is very relax.. Nice video..all the best dear.♡♡

  • @dilushigamage198
    @dilushigamage198 2 роки тому

    හැමදාම සතුටින් ඉන්න අක්කා .❤️❤️❤️

  • @RukmalgamaKottawa
    @RukmalgamaKottawa 8 місяців тому

    අපි හැමදාම අක්කගෙ වීඩියෝ බලනවා

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 роки тому +5

    ඉක්මනින් සනීප වෙලා 😊වීඩීයෝ එකක් අර ගෙන ආවාට ගොඩක් ස්තුතියි අක්කි♥️

  • @chandanimanjalika6580
    @chandanimanjalika6580 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanichandima1721
    @nishanichandima1721 2 роки тому +2

    අක්කි, ඔයාගේ වීඩියෝ එනකම් බලන් ඉන්නේ..හරිම ආසයි.. ඔයා මේ පැල හිටවන්නේ කොම්පොස්ට් විතරක් අරන් ද? වැලි වලට අමතරව

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 2 роки тому +2

    ඔයාගේ vedio එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ අක්කේ.😍😍

  • @kwtku4177
    @kwtku4177 2 роки тому

    Nagiya oyage weda satahan hema ekak a balanawa oya harima adarayak adaryi

  • @piumisandamali6722
    @piumisandamali6722 2 роки тому

    roshan pelipitiya harima wasanawanthayi..... me wage wife kenk labimama.... ara chathurika holmanagen ain welaaa... pera bawaye karapu pinakata wenna athi mee wagee wife kenkwa me athmedhi meyata labunnne,,,,,,,,,,oyalage pulata suba anagathayak...... dirgayusha labewawa,,,,

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому

    Oya hoda gruhaniyak suwa path wewa

  • @ushaninarangoda6427
    @ushaninarangoda6427 2 роки тому +2

    Beauty is back...stronger and...prettier 🥰. God bless your beautiful family

  • @sanji8020
    @sanji8020 2 роки тому +1

    Akki oya plants gaththe polwaththen neda eka thiyanne coombo walata nottabuweda eka numberayak thiyed

  • @hcjkhkg5903
    @hcjkhkg5903 2 роки тому

    ඔයාටත් කිසිම කරදරයක් දුකක් වෙන්න ඒපා කියලා මම ඒකම සිතින් පතනවා ඔබලාට තෙරැවන් සරනයි නංගියෝ

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 роки тому +3

    සතුටින්ම ඉන්න 🥰🥰🥰🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sanjupiyumika1610
    @sanjupiyumika1610 2 роки тому

    මන් බලන් හිටියේ අක්කි කොයිවෙලේද එන්නෙ කියලා ...අක්කිට සුව වෙලා ගොඩක් සතුටුයි .....පරිස්සමෙන් ඉන්න අක්කේ ❤️❤️😍😍😍බුදු සරනයි අක්කියෝ 😍😍❤️

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 2 роки тому

    Mannam dannwa akkita ikamanata sanipa wenwa kiyla.gedara Aya satutinnam kata leda unat ikamanata sanipa wenwa..💓💗💗💕💕

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 роки тому +6

    රෝෂාන් අයියා රාහුල් පුතා ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවෙිවා තෙරුවණ් සරණයි

  • @thesarasadewmini5860
    @thesarasadewmini5860 2 роки тому +1

    මේ පැල කඩෙ කොහෙද තියෙන්නෙ

  • @galagamageapsara8565
    @galagamageapsara8565 2 роки тому

    Asa hithuna akka uyana kama kanna

  • @dinushasathsarani734
    @dinushasathsarani734 2 роки тому

    Akki daragodawal asse atha daddi balagena sathtu inna puluwam

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 2 роки тому

    Oya pala tavana kohoheda tiyenne

  • @shaninadeesha7455
    @shaninadeesha7455 2 роки тому

    Apith yanawa e pela thawanata.e yana welawaka api asama oyawa muna gehewa kiya prarthana karanawa.

  • @nilanthiperera1800
    @nilanthiperera1800 2 роки тому +1

    නංගි ඔයාට දැන් සනීපයි ද ඔයාගේ වීඩියෝ එකක් දකිනකොට හරිම හිතට සතුටක් දැනෙනවා ❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 роки тому

    akki mama oyage nihatamanikamata godaaaaaaaaaaak adarei oyage kichan eke raumak ekka yannako oyage garden eka kichan eka mage loku hinaya ❤️🥰hemadamath adarei hemadema sartakawenna kiyala mama mage muluhadawatinma subapatanawa bs dp jp thundenatama 😍

  • @podivideo9575
    @podivideo9575 2 роки тому +1

    ගොඩාක් සතුටුයි ඉක්මනට සනිප වෙලා විඩියෝ එකක් ගෙනවාට බුදු සරණයි ඔයලා තුන් දෙනාටම ❤️

  • @sonalisaparamadu904
    @sonalisaparamadu904 2 роки тому

    Lunu danna apa and wahana apa egg boil karana Kota wadak na ahema kala poshanayak na......

  • @AbcDef-wu5rm
    @AbcDef-wu5rm 2 роки тому

    Oyagea vido balanna hari asai nangi

  • @sriyanasriyana6567
    @sriyanasriyana6567 2 роки тому

    ඔයාගෙ විඩියෝ එක දැක්කට පස්සෙ හරි සතුටුයි හිතට අසනිප උනා කිවට පස්සෙ හරි දුක හිතුනා හරි අසාවෙන් විඩියෝ බලනවා නංගිටත් පුතාටත් රොෂාන් මල්ලිටත්. නිරෝහි සුවය ලැබෙිවා සියලු දෙවි වරැ අාරක්ෂා කරත්වා අාදරෙයි ඔයාලට

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 2 роки тому

    Sanipa wela awith widiyooo ekak danakan balagena hitiye akki. Den saneepai neda.. Oyage widiyoo balanna mama harima asai akkiii .. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilkiamalka2587
    @dilkiamalka2587 2 роки тому

    Oya me lokema inna ganu lamaita adarshayata ganna puluwan uthum kanthawak akki. Mihipita suranganawiyak wage. Mata harima asai oya ekka katha karanna.

  • @elahansika9039
    @elahansika9039 2 роки тому

    Oyat satutin inna budu saranai

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 2 роки тому

    Godak sathutui oyata sanipawela.parissamen inna.bs.

  • @upekshab4137
    @upekshab4137 2 роки тому

    Mn hithuwa witharai ridma akkige video ekak thibbanm hondai kiyala..Ethakotama meka dakka.. lassanai akki🥰❤️

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 роки тому

    Budusaranai නංගී

  • @sachininilakshi3356
    @sachininilakshi3356 2 роки тому

    Akki morning routine ekath ekkama dawasa gatha karana vidiya video ekak karanna 🥰

  • @ruwanikakothalawala4576
    @ruwanikakothalawala4576 2 роки тому +3

    Can you please ask the owner to lengthen that rope arond that cow bit so it can move bit freely. 😘 You have a very down to earth attitude and I can't believe people like you still exists. Great work ridma. May your own way of living be the blessing of your life and your family. 😍

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 роки тому +1

    ගොඩක් සතුටුයි ඉක්මනින්ම සුවය ලැබුව එක ගැන.