Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ අප හා එක්ව පසු කළ මේ 365 දවස..මානව සංහතියේත් ලෝකයේත් යහපත් සඳහා වූ යමක් වෙනුවෙන් වූවානම්,ඒ හැම යහපතක්ම හැමදාකටම වTV ඔබව ලෝකයට වTV සිරස ටීවී බලාගෙන ඉන්න වTVසිරස ටීවී අපට, ඔබව වTV !!🔺
ලස්සන කතාවක් හිතාගන්නවත් බැරිවිදියට කතාව යනව සාරන්ග සහ පියුමි ලස්සනට රගපානව ඒ දෙන්න කතාවට නියමෙට ගැලපෙනව
හේතුවක් කියන්න දන්නෑ.. චැනල් කීයක් තිබ්බත් සිරස විතරයි බලන්නෙ..❤
🎉🎉🎉🎉
0:25
අනේ ඇත්තට මේ සාරංගව මොනවට ගත්තද මංදා.නාකියගෙ කැත.සාරාංග නිසා ලස්සන කතාව බලන්නත් එපා වෙනවා
සංගිත් නමි මරැ හිනා කාලාමැරෙනවා එයා දැක්කමසංගිත් ගෙ රන්ගනය නමි සුපිරි ඇ ඇ
ඔව් එක නම් මරම ලස්සනයි 😂😂😂🇱🇰🇦🇪
Ow ane😂😂
සංගීත් නම් මරු 😂😂😂
සංගීත් රත්තරන් පුතේ ඔයා සුපිරි වැඩ්ඩෙක් හොදේ බුදුසරණයි ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️🙏
සංගිත් කාලෙකින් හොදම හොද රගපෑමක් ... ❤❤
සංගීතුත් මරු බොඩිගාඩ් නළුවත් සුපිරි.❤❤
සංගීත් අයියා mare මරු ❤
❤❤
ඔව් ඇ මරු සංගීත් 🥰🥰❤️බලන්න අසයු එයා නිසා 🥰🥰
මොනා නැතත් සදෙව්ගෙ යාලුවෝ පට්ට ❤❤එහෙම යලුවෝ ඉන්නවනම් නැති කරගන්න එපා
සංගීත් සුපිරි ඇ 😂😂❤❤❤❤❤
❤❤❤😂😂😂
Ammoooo niyamiiii
😍❣️💋👍🙏🙏🙏
Western style පැන්නිල්ලක්,👍සංගීත් මල්ලි ඒ වැඩේට පන පිහිටෝල දුන්න නිසා අපිත් කට ඇරන් බලන් උන්නෙ, නියමය් සංගීත් good luck❤️👍
ඩොක්ට ඩග්ලස් හිත හොද එකා 🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️
සංගීත් මල්ලි නම් තාත්තා වගේමයි බුදු සරණයි ජේසු පිහිටයි හැමෝටම
Pak
අම්මෝ සංගීත් මරු acting❤️❤️
අද හොඳම රඟපෑම.
ඒ උනාට මෙතූ කරපු වැඩේ වරදියි. මොනා උනත් අම්මා තාත්තා පව්..ඒ කොල්ලත් නරක කෙනෙක් නෙවෙයි . ඔය බඩ බැදන් කරන ලව් නැහැ ආර්ථික ප්රශ්න එනකොට. එතකොට සල්ලි තමා වටින්නේ. මේවා අද කාලේට ගැලපෙන කතා නෙවෙයි . නමුත් ස්කිප්ට් එක ඇත්තටම ලස්සනයි . එච්චර ආරක්ෂාව තිබිලත් කෙල්ලව උස්සපු හැටි මෙසේජ් යවා ගත්තු හැටි හරිම ලස්සනයි .
චමොදි නම් මරැ කෙල්ල ආදරේ වෙනූවෙන් උදව් කලා සංගීත් අයියා සෙට් වෙයිද චමෙදිට මරු ඩබල
Me denn para dige kthaweth htiyne
සංගීත් සුපිරි ❤
පට්ට යාලුවෝ සෙට් එක ❤
චමෝ ගෙ සතුට මෙතූ දැක්කාම🥹❤️
සංගීත් නියමයි ❤️❤️❤️
මේතුගේ අම්මයි සංගීතුයි තමයි හොඳටම කෙරුවේ😅😂😂😂
රංග චමෝ දෙන්න මරු ❤❤❤
සංගීත් නම් මරු අප්පා. සුපිරියට රඟපානෝ😂😂
අම්මෝ සංගීත්. මරු. සිරාවටම
සංගීත් අයියෝහ්... 😂superb ❤
සාරන්ග ඉන්න නිසා තමයි බලන්නේ ❤️සාරන්ගගේ අලුත් වැඩ සේරම සාර්තක වෙන්න සුබ පතනවා 💕හැමදාම සදෙව් හරිම ආදරනීය කෙනෙක් 👍
ඒක නම් සුපිරිම පැන්නිල්ලක් 😅😅
තාත්තාගේ හැටි දැනගෙනත් අම්මා ගැන හිතන් නැති ගෑනුන්ගේ මොකට ආදරේ බලාපොරොත්තු වෙනවද මන්දා කවදාහරි ඌටත් ඔච්චර තමයි😅
සංගීත් මරු😍
මොන චරිතේ උනත් සුපිරියටම කරන නලුවෙක් සාරංග.සමහර අය සාරංග වයස පෙනුමක් කියලා දාලා තියෙන අයට කියන්නෙ.දේසපාලකයන් ඔලුවට කවලා තියෙන කුණු තියන් කලා නිර්මාණ රසවිදින්න එපා.ඉංදියාවේ සමහර නලුවන් 50,60 ගිහින් විවිධ චරිත පෙම් චරිත කරනවා.අපේ රටේ මිනිසුන් ඕනි ඒකකට නාකි නාකි කියලා මැරෙන්න හදනවා.වෙනත් රටවල වයස නිසා වෙනස් කොට සැලකීමක් නෑ.හැකියාව ,දක්ෂතාව තමා වැදගත්.කලාවට වයසක් නෑ ඇත්තටම.
ඒ යන්නෙ ප්ලෑන් කරපු ඇටෑක් එකක් කියලා කමෙන්ට්ස් බැලුවම හොඳට තේරෙනවා. මම එයාගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි හැබැයි ඔය කියන තරම් ‘වයසක්‘ මටනම් පේන්නෙ නෑ
Yes
%100 correct
ඇත්ත අනික සාරංග නාකි කියන්න තරම් වයසක පෙනුමක් පේන්ඩ නෑ
Ow eka aththa.Sharuk kanuth thama love karana kalayak meka.ehema eke saranga lassanai evwagema talented ❤️
ඔපරේෂන් ආලවන්ති සාර්ථකව නිමකලා.✌️✌️✌️✌️💐💐💐💐💐
සන්ගීත් සුපිරි
සංගීත් සතරසිංහල අගය කරනවා අඩුයි. නමුත් ඔහු හරි දක්ෂ නළුවෙක්⭐
පව් අප්පා අර සැලොන් එකේ අක්කා නිකන් ගුටි කනවා😂
Ane thama araki dunna shot tikak🤛🤛👊👊🤜🤜
සංගීත්❤❤❤❤❤❤
Sangeeth aiya maru😂😂😂😂
මාරු ඈ අද කොටස නම් 🌹🌹
අම්මෝ සංගීත් 😂
මරු සන්ගිත් ඇ❤❤❤❤❤❤❤❤
සංගිත් අයියා ඔයාගෙ රංගනය තාත්විකයි👌👌👌
සන්ගීත්ගෙ කතාවනම් 👌 😂
මෙතූගෙ අම්මා super acting .
සංගිත් තමයි. මරු. 😂😂👍🏿
කතාව දැන් තමා ලස්සන වෙන්නෙ. 🎉🎉❤❤❤
සාරංග අයියා මරු ❤❤ සාරංග ඉන්න drama එකක් නම් සුපිරියක් තමයි ❤❤
අමිෙමා් සංගිත් & සාරංග සුපිරි❤❤❤❤❤❤
Sangeeth niyamaiii❤❤❤
සාරංග අය්යා නිසා බලන සෙට් ඒක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංගීත්නම් පට්ට කතාවට මාරම ගැම්මක් එන්නෙ🤟🫂♥️😎🔥. තව එකක් මේකෙ හාරකෝටියෙ backgound miusic එක හින්ද කතාවට කියන්න බැරි තරම් ගැම්මක් එන්නෙ.. ඒක වෙනස් කරන්න එපා❤️.. ආදරෙයි සිරස Tv..
සoගීත් ඩොක්ටර් මරු..❤
අම්මෝ ඇති යාන්තන් කෙල්ල පැනගත්තා🥹🤍
😂😂
Mama nam ASA nehe pena Ganda lebunata
ගියේ මොකේද අහනකොට නංගී කෙලින්ම කියනවා ඇම්බ්යුලන්ස් එකකලු. එහෙම හරියටම කියන්න උන් දැක්කෙත් නෑ. 😂😂
ඇම්බියුලන්ස් එකේ "වෙන්න ඇති" කියලයි මුලින්ම කිව්වෙ
@Sunshine-ce5dlEkane. Mulinma kiwwe ekak, passe kiwwe thava ekak
සංගිත් නියමයි ❤❤❤👍👍😮😮
අරූ ට්රම්ප් ගේ සිකුරිටි ඒක දැකලා නෑ 😂😂😂😂😂😂😂
Uba thamai ban hodama mongalaya 😁
🎉
සංගීත් මරු අප්පා
චමෝ රංග ගහපු සුපිරි ගේම..
සන්ගිත් මරූ 🥹🥹❤🇱🇰🇦🇪
අම්මෝ....මරු කොල්ලා, හරි හුරු බුහුටි කොලු පැටියා...🤭🤔😳😂🤣
ඔන්න පැනල යන්න ඉන්න අයට අලුත්ම වචනයක් අසුන්වල දුන්නා එකත් මරු අනේ මාර මොළේ 😀😀
සංගීත් සුපිරී මල්ලී..තෙරුවන් සරණයි...
චමෝ ❤සංගීත් ❤
සංගීත් ඔයා නම්😂❤❤❤❤😊 ආදරෙයි ආහ්❤❤❤😊
සංගිත්ගේ චරිතේ හොදටම කරනවා... හරිම ෂොක්
සංගීත් 💗💗😍😍😍😍
සංගීත් තමයි නියම ❤❤
නියමයි අද නමි ඔන්න මම බලන් ඉදපු දවස අද අවා
අම්බෝ ඩොක්ටර් දෙන ආතල්😅😅😅
සංගීත් තාම හොදටම කරේ 🥰🥰🥰niyamai කොහොමද සාරංගගේ wada. Lassanai godak ❤️❤️❤️❤️
Tin tin kollawa badagaththan iwarane 😂❤ sarangaya nathuwa
Action comedy Drama ekk baluwa 😅
මරු යාළුවො සෙට් එක👌👌👌👌
ඩොක්ටර්ගෙ චරිතය තමා මරු
ඩොක්ට හොඳ හිත එලකිරි බුවා
ස්වප්නා මුල සිට බලන්ඩ කැමති අය කෝ❤
Ane kamathi appa danne na ne 🥺
Me too
Api
එපා
Mula hodaunata kathawe mada aga hoda naha aka nisa epa😂
ammo yako mune poti ula ula athilu😂😂😂sangeeth oya nam saloon eka laga athal eka thmai😂😂😂
Et tamai sangeeth aiya patta
සාරන්ගගෙ බය්ක් එකේ පෙට්රල් ඉවර වෙය්ද කියල හිතුනෙ මට විතරයිද😂😂😂😂
Ow matath eka hithuna 😂
Maru Doctor Saha..Yaluvo Set eka...❤❤❤❤❤❤❤❤❤❤❤
සැලුන් එකේ යාලුවා පව් දෙයියනේ😂🙈 සුපිරි ටොපිය
Doctors තමා මරු
Saranga Ethana Lassanai❤❤❤
මොනව උනත් ඒ දෙමව්පියො කොච්චර අසරන වෙනවද
Sangeeth supiri acting ❤
අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරී 💕💕
Sangeeth matath deepan bn oya sap eka 💖💖💖💖💖💖
අද තමයි දැනගත්තේ ඩිෆෙන්ඩරයකට වඩා ස්කූටරය වේගවත් කියලා, අනික අතටම අල්ලගන්න තිබුණ කොලුවට යන්න ඇරලා මණමාලි හොයන්න ඩිෆෙන්ඩරය ආපිට හරවන්න තරම් මෝඩයොත් ඉන්නවාද කියලා😂 හපොයි 😢
Eka drive kale sarangagage yaluwek
ලස්සනයි. අද. ❤❤❤ ආලවන්ති. 🥰🥰🥰🥰
සංගීත් මරු😂😂😂
Suba aluth aurudak Wawa hamotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
මට ජිවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දුන්න එයා මට වඩා අවුරුදු 21ක් වැඩිමහල්.ඒත් එයාගෙන් මට ලැබෙන ආදරෙ රැකවරණය මහ හුගක්....ඉතිං ඒක වැරැද්දක් ද....ආදරෙට වයස කියන්නේ ඉලක්කමක් විතරයි
Mokatada den ooka kiyanne😂
ජීවිතය තමන්ගෙ නම් ජෘවත් වෙන්නෙත් තමන් නම් ඉන්නෙත් කෙටි කාලයයි නම් අනේ ඔය වයස ඉලක්කමක් විතරමයි.. හැමදාම සතුටින් ඉන්න.. තවත් කෙනෙක් සතුටින් තියන්න ❤❤
Supiri athal ekak denawa athi ehenam
Pirimiyek wayasin vedi unata kamak ne Namut ganu kenek wayasin wadi unama aka Hari hirikitai ne.Etanadi nam Vaysa kiyanne elakkamak kiyana aya hada gatta deyak galavimata.
Oya hodta hettal tiranyk gunna...kalaball weann eapa වයස illakmk unnat ...eakt innkot .. වයස පුශ්න weanwa
Sangith😁😁😁😁😁❤
සංගීත් මරු
හොමාගම නේ බම් මේ අපේ බොඩරේ😅❤💀
Sangith aiya Maru ragapama lassanai
මරු නෙමේ යාලුවනේ දෙමව්පියෝ පව් නැද්ද
රංගන ශිල්පීන් ශිල්පිනියන් සියළුදෙනාම... හොදයි..කතාව ..ලස්සනට රංගනය කරනවා .. සියළුදෙනාටම ජයවේවා...
ලස්සනයි ❤❤❤❤❤
Sadewge Yaluvo Tika👌👌👌👌❤❤❤❤❤❤❤❤
සන්ගීත් වැඩිය නැති උනා ට කරන එක දෙක හරි නියමයි සාරන්ග කැලේ🎉😂
කට්ටියම හරි කාර්ය බහුලයි..අද කතාව ලස්සනයි❤.බුදු සරණයි සියලු දෙනාටම ඉතින්.🙏
Such a beautiful epi today... can't wait for tomorrow's....🤗❤️
ඔබ අප හා එක්ව පසු කළ
මේ 365 දවස..
මානව සංහතියේත් ලෝකයේත්
යහපත් සඳහා වූ
යමක් වෙනුවෙන් වූවානම්,
ඒ හැම යහපතක්ම
හැමදාකටම වTV
ඔබව ලෝකයට වTV
සිරස ටීවී බලාගෙන ඉන්න වTV
සිරස ටීවී අපට, ඔබව වTV !!🔺
ලස්සන කතාවක් හිතාගන්නවත් බැරිවිදියට කතාව යනව සාරන්ග සහ පියුමි ලස්සනට රගපානව ඒ දෙන්න කතාවට නියමෙට ගැලපෙනව
හේතුවක් කියන්න දන්නෑ.. චැනල් කීයක් තිබ්බත් සිරස විතරයි බලන්නෙ..❤
🎉🎉🎉🎉
0:25
අනේ ඇත්තට මේ සාරංගව මොනවට ගත්තද මංදා.නාකියගෙ කැත.සාරාංග නිසා ලස්සන කතාව බලන්නත් එපා වෙනවා
සංගිත් නමි මරැ හිනා කාලා
මැරෙනවා එයා දැක්කම
සංගිත් ගෙ රන්ගනය නමි සුපිරි ඇ ඇ
ඔව් එක නම් මරම ලස්සනයි 😂😂😂🇱🇰🇦🇪
Ow ane😂😂
සංගීත් නම් මරු 😂😂😂
සංගීත් රත්තරන් පුතේ ඔයා සුපිරි වැඩ්ඩෙක් හොදේ බුදුසරණයි ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️🙏
සංගිත් කාලෙකින් හොදම හොද රගපෑමක් ... ❤❤
සංගීතුත් මරු බොඩිගාඩ් නළුවත් සුපිරි.❤❤
සංගීත් අයියා mare මරු ❤
❤❤
ඔව් ඇ මරු සංගීත් 🥰🥰❤️බලන්න අසයු එයා නිසා 🥰🥰
මොනා නැතත් සදෙව්ගෙ යාලුවෝ පට්ට ❤❤එහෙම යලුවෝ ඉන්නවනම් නැති කරගන්න එපා
සංගීත් සුපිරි ඇ 😂😂❤❤❤❤❤
❤❤❤😂😂😂
Ammoooo niyamiiii
😍❣️💋👍🙏🙏🙏
Western style පැන්නිල්ලක්,👍සංගීත් මල්ලි ඒ වැඩේට පන පිහිටෝල දුන්න නිසා අපිත් කට ඇරන් බලන් උන්නෙ, නියමය් සංගීත් good luck❤️👍
ඩොක්ට ඩග්ලස් හිත හොද එකා 🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️
සංගීත් මල්ලි නම් තාත්තා වගේමයි බුදු සරණයි ජේසු පිහිටයි හැමෝටම
Pak
අම්මෝ සංගීත් මරු acting❤️❤️
අද හොඳම රඟපෑම.
ඒ උනාට මෙතූ කරපු වැඩේ වරදියි. මොනා උනත් අම්මා තාත්තා පව්..ඒ කොල්ලත් නරක කෙනෙක් නෙවෙයි . ඔය බඩ බැදන් කරන ලව් නැහැ ආර්ථික ප්රශ්න එනකොට. එතකොට සල්ලි තමා වටින්නේ. මේවා අද කාලේට ගැලපෙන කතා නෙවෙයි . නමුත් ස්කිප්ට් එක ඇත්තටම ලස්සනයි . එච්චර ආරක්ෂාව තිබිලත් කෙල්ලව උස්සපු හැටි මෙසේජ් යවා ගත්තු හැටි හරිම ලස්සනයි .
චමොදි නම් මරැ කෙල්ල ආදරේ වෙනූවෙන් උදව් කලා සංගීත් අයියා සෙට් වෙයිද චමෙදිට මරු ඩබල
Me denn para dige kthaweth htiyne
සංගීත් සුපිරි ❤
පට්ට යාලුවෝ සෙට් එක ❤
චමෝ ගෙ සතුට මෙතූ දැක්කාම🥹❤️
සංගීත් නියමයි ❤️❤️❤️
මේතුගේ අම්මයි සංගීතුයි තමයි හොඳටම කෙරුවේ😅😂😂😂
රංග චමෝ දෙන්න මරු ❤❤❤
සංගීත් නම් මරු අප්පා. සුපිරියට රඟපානෝ😂😂
අම්මෝ සංගීත්. මරු. සිරාවටම
සංගීත් අයියෝහ්... 😂superb ❤
සාරන්ග ඉන්න නිසා තමයි බලන්නේ ❤️සාරන්ගගේ අලුත් වැඩ සේරම සාර්තක වෙන්න සුබ පතනවා 💕හැමදාම සදෙව් හරිම ආදරනීය කෙනෙක් 👍
ඒක නම් සුපිරිම පැන්නිල්ලක් 😅😅
තාත්තාගේ හැටි දැනගෙනත් අම්මා ගැන හිතන් නැති ගෑනුන්ගේ මොකට ආදරේ බලාපොරොත්තු වෙනවද මන්දා කවදාහරි ඌටත් ඔච්චර තමයි😅
සංගීත් මරු😍
මොන චරිතේ උනත් සුපිරියටම කරන නලුවෙක් සාරංග.සමහර අය සාරංග වයස පෙනුමක් කියලා දාලා තියෙන අයට කියන්නෙ.දේසපාලකයන් ඔලුවට කවලා තියෙන කුණු තියන් කලා නිර්මාණ රසවිදින්න එපා.ඉංදියාවේ සමහර නලුවන් 50,60 ගිහින් විවිධ චරිත පෙම් චරිත කරනවා.අපේ රටේ මිනිසුන් ඕනි ඒකකට නාකි නාකි කියලා මැරෙන්න හදනවා.වෙනත් රටවල වයස නිසා වෙනස් කොට සැලකීමක් නෑ.හැකියාව ,දක්ෂතාව තමා වැදගත්.කලාවට වයසක් නෑ ඇත්තටම.
ඒ යන්නෙ ප්ලෑන් කරපු ඇටෑක් එකක් කියලා කමෙන්ට්ස් බැලුවම හොඳට තේරෙනවා. මම එයාගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි හැබැයි ඔය කියන තරම් ‘වයසක්‘ මටනම් පේන්නෙ නෑ
Yes
%100 correct
ඇත්ත අනික සාරංග නාකි කියන්න තරම් වයසක පෙනුමක් පේන්ඩ නෑ
Ow eka aththa.Sharuk kanuth thama love karana kalayak meka.ehema eke saranga lassanai evwagema talented ❤️
ඔපරේෂන් ආලවන්ති සාර්ථකව නිමකලා.✌️✌️✌️✌️💐💐💐💐💐
සන්ගීත් සුපිරි
සංගීත් සතරසිංහල අගය කරනවා අඩුයි. නමුත් ඔහු හරි දක්ෂ නළුවෙක්⭐
පව් අප්පා අර සැලොන් එකේ අක්කා නිකන් ගුටි කනවා😂
Ane thama araki dunna shot tikak🤛🤛👊👊🤜🤜
සංගීත්❤❤❤❤❤❤
Sangeeth aiya maru😂😂😂😂
මාරු ඈ අද කොටස නම් 🌹🌹
අම්මෝ සංගීත් 😂
මරු සන්ගිත් ඇ❤❤❤❤❤❤❤❤
සංගිත් අයියා ඔයාගෙ රංගනය තාත්විකයි👌👌👌
සන්ගීත්ගෙ කතාවනම් 👌 😂
මෙතූගෙ අම්මා super acting .
සංගිත් තමයි. මරු. 😂😂👍🏿
කතාව දැන් තමා ලස්සන වෙන්නෙ. 🎉🎉❤❤❤
සාරංග අයියා මරු ❤❤ සාරංග ඉන්න drama එකක් නම් සුපිරියක් තමයි ❤❤
අමිෙමා් සංගිත් & සාරංග සුපිරි❤❤❤❤❤❤
Sangeeth niyamaiii❤❤❤
සාරංග අය්යා නිසා බලන සෙට් ඒක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංගීත්නම් පට්ට කතාවට මාරම ගැම්මක් එන්නෙ🤟🫂♥️😎🔥. තව එකක් මේකෙ හාරකෝටියෙ backgound miusic එක හින්ද කතාවට කියන්න බැරි තරම් ගැම්මක් එන්නෙ.. ඒක වෙනස් කරන්න එපා❤️.. ආදරෙයි සිරස Tv..
සoගීත් ඩොක්ටර් මරු..❤
අම්මෝ ඇති යාන්තන් කෙල්ල පැනගත්තා🥹🤍
😂😂
Mama nam ASA nehe pena Ganda lebunata
ගියේ මොකේද අහනකොට නංගී කෙලින්ම කියනවා ඇම්බ්යුලන්ස් එකකලු. එහෙම හරියටම කියන්න උන් දැක්කෙත් නෑ. 😂😂
ඇම්බියුලන්ස් එකේ "වෙන්න ඇති" කියලයි මුලින්ම කිව්වෙ
@Sunshine-ce5dlEkane. Mulinma kiwwe ekak, passe kiwwe thava ekak
සංගිත් නියමයි ❤❤❤👍👍😮😮
අරූ ට්රම්ප් ගේ සිකුරිටි ඒක දැකලා නෑ 😂😂😂😂😂😂😂
Uba thamai ban hodama mongalaya 😁
🎉
සංගීත් මරු අප්පා
චමෝ රංග ගහපු සුපිරි ගේම..
සන්ගිත් මරූ 🥹🥹❤🇱🇰🇦🇪
අම්මෝ....මරු කොල්ලා, හරි හුරු බුහුටි කොලු පැටියා...🤭🤔😳😂🤣
ඔන්න පැනල යන්න ඉන්න අයට අලුත්ම වචනයක් අසුන්වල දුන්නා එකත් මරු අනේ මාර මොළේ 😀😀
සංගීත් සුපිරී මල්ලී..තෙරුවන් සරණයි...
චමෝ ❤සංගීත් ❤
සංගීත් ඔයා නම්😂❤❤❤❤😊 ආදරෙයි ආහ්❤❤❤😊
සංගිත්ගේ චරිතේ හොදටම කරනවා... හරිම ෂොක්
සංගීත් 💗💗😍😍😍😍
සංගීත් තමයි නියම ❤❤
නියමයි අද නමි ඔන්න මම බලන් ඉදපු දවස අද අවා
අම්බෝ ඩොක්ටර් දෙන ආතල්😅😅😅
සංගීත් තාම හොදටම කරේ 🥰🥰🥰niyamai කොහොමද සාරංගගේ wada. Lassanai godak ❤️❤️❤️❤️
Tin tin kollawa badagaththan iwarane 😂❤ sarangaya nathuwa
Action comedy Drama ekk baluwa 😅
මරු යාළුවො සෙට් එක👌👌👌👌
ඩොක්ටර්ගෙ චරිතය තමා මරු
ඩොක්ට හොඳ හිත එලකිරි බුවා
ස්වප්නා මුල සිට බලන්ඩ කැමති අය කෝ❤
Ane kamathi appa danne na ne 🥺
Me too
Api
එපා
Mula hodaunata kathawe mada aga hoda naha aka nisa epa😂
ammo yako mune poti ula ula athilu😂😂😂sangeeth oya nam saloon eka laga athal eka thmai😂😂😂
Et tamai sangeeth aiya patta
සාරන්ගගෙ බය්ක් එකේ පෙට්රල් ඉවර වෙය්ද කියල හිතුනෙ මට විතරයිද😂😂😂😂
Ow matath eka hithuna 😂
Maru Doctor Saha..Yaluvo Set eka...❤❤❤❤❤❤❤❤❤❤❤
සැලුන් එකේ යාලුවා පව් දෙයියනේ😂🙈 සුපිරි ටොපිය
Doctors තමා මරු
Saranga Ethana Lassanai❤❤❤
මොනව උනත් ඒ දෙමව්පියො කොච්චර අසරන වෙනවද
Sangeeth supiri acting ❤
අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරී 💕💕
Sangeeth matath deepan bn oya sap eka 💖💖💖💖💖💖
අද තමයි දැනගත්තේ ඩිෆෙන්ඩරයකට වඩා ස්කූටරය වේගවත් කියලා, අනික අතටම අල්ලගන්න තිබුණ කොලුවට යන්න ඇරලා මණමාලි හොයන්න ඩිෆෙන්ඩරය ආපිට හරවන්න තරම් මෝඩයොත් ඉන්නවාද කියලා😂 හපොයි 😢
Eka drive kale sarangagage yaluwek
ලස්සනයි. අද. ❤❤❤
ආලවන්ති. 🥰🥰🥰🥰
සංගීත් මරු😂😂😂
Suba aluth aurudak Wawa hamotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
මට ජිවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දුන්න එයා මට වඩා අවුරුදු 21ක් වැඩිමහල්.ඒත් එයාගෙන් මට ලැබෙන ආදරෙ රැකවරණය මහ හුගක්....ඉතිං ඒක වැරැද්දක් ද....ආදරෙට වයස කියන්නේ ඉලක්කමක් විතරයි
Mokatada den ooka kiyanne😂
ජීවිතය තමන්ගෙ නම් ජෘවත් වෙන්නෙත් තමන් නම් ඉන්නෙත් කෙටි කාලයයි නම් අනේ ඔය වයස ඉලක්කමක් විතරමයි.. හැමදාම සතුටින් ඉන්න.. තවත් කෙනෙක් සතුටින් තියන්න ❤❤
Supiri athal ekak denawa athi ehenam
Pirimiyek wayasin vedi unata kamak ne
Namut ganu kenek wayasin wadi unama aka Hari hirikitai ne.
Etanadi nam Vaysa kiyanne elakkamak kiyana aya hada gatta deyak galavimata.