Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලීසඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවාජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මාආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලීතුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කල අම්මාආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැගිල්ලේ එල්ලීගායනය:- වික්ටර් රත්නායකArtist:- Victor Rathnayake පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස්Lyrics:- Premakeerthi De Alwis සංගීතය:- වික්ටර් රත්නායකMusic:- Victor Rathnayake
0
අහන්න අහන්න ආසයි මේ ගායනය එතරම්ම මිහිරියි . හදවත සහ මනස කදුලින් තෙත් වෙනවා මම මේ ගායනය අහන සzම විටම .
7 like eka magen saho s c ona aya enna ape pettata udauwata udau karannawa bokkenma jaya wewa
මගෙ.අමිම.මතු.බුදුුවෙවා
Excellent
niyamaai chathura aiya & orchestra 🙏❤️❤️😍😍😍😍😍
Thank you malli
Great Job Chathura aiya.. Perfect.. Jayama wewa.. ❤️🎹🎧😇🙏
Soo good❤❤❤❤❤❤❤
Niyamai chathura aiye ❤❤❤❤
Great
mahaamerak tharam watinaa e uthum mahathmaa gathanaya kala eunta jaathi jaathith paladewaaaa.
අන්ගේ මයිල් කෙලින් වෙනවා......❤️ ඒ තරමට පිරිසිදු සින්දුවක්.....🙏
wow great👏👏👏👏
Thank you
සදාදරණීය වූ මව් සෙනෙහස වෙනුවෙන් 💐
හරිම ලස්සනයි❤
Me wage wada walata ithin Chathura aiya thama.
Thank you malli ♥️
respect !! ❤❤🙏
So nice song
ගොඩක් ලස්සනයි සිංදුව
Sitharist❤❤
❤️❤️❤️❤️ අනර්ගයි
Heart touching ❤❤❤
kedinaka ho me geeya gayanna kalin premakeerthi de alvis mahathawa mathakkaranna.obalaa wage godak aya gaayakayoo une ethumaage pihiten.ada ewaa mathaka nehe.
eththatama like eke mataneme premakeerthi viruwaanantai.ape awaasanaawata apita etuma nethiunaa.70 80 dashakaye sindu thaamath apa athara thiyanne ethumaata pinsidu wennai.
amma😢😢😢😢😢😢😢😢
Amma ❤❤
Great 🎉
❤️❤️
❤😎😎😎😎
🎉🎉🎉❤
❤❤❤😊😊😊
❤️❤️❤️❤️
👍👍🤫🙏👌
🙏🙏🙏🙏🙏
රෑකාන්තලා වගේ හූ කියාගෙන කෑගහන ගොබ්බ ගායකයෝ වගේද බලන්න මේ සින්දුවක් ඇහෙද්දි සලකන්නෙ නැති පුතෙක් වුනත් අඩාගෙන ගිහින් අම්මව තුරුළු කරන් සලකන්න හිතෙන විදිහට තදින්ම වැදෙන සින්දුවක්
ඔයා අහල තියනවද රූකාන්ත මහත්මයාගේ උකුලට නාවත් එදා වගේ සිංදුව. ඒක අහල බලන්න. ඒක අහනකොටත් ඔයාට අම්මා ලඟට යන්න හිතෙයි.
@@ChathuraPrasadPerera Correct 👍
@@ChathuraPrasadPerera😅
🤔😃😮😃🤔
❤❤❤❤❤❤
Hiii
😂😮😮🎉🎉🎉🎉🎉🎉❤❤😂
❤
❤❤❤
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
ගායනය:- වික්ටර් රත්නායක
Artist:- Victor Rathnayake
පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස්
Lyrics:- Premakeerthi De Alwis
සංගීතය:- වික්ටර් රත්නායක
Music:- Victor Rathnayake