JURALIYA || EPISODE 18 || ජුරාලියා || 18th December 2024

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 64

  • @shiranmendis9380
    @shiranmendis9380 10 годин тому +30

    දක්ෂ නළු නිළියන් කිහිප දෙනෙක් නිසා මේ ටෙලිය බලන්න ගත්තා. රොජර් ,සම්පත් ජයවීර , ජයනි සේනානායක, වගේ අය නිසා. නමුත් ඉතාම ප්‍රාථමිකයි...(පෞද්ගලික අදහසකි)

    • @ShanakaKalubovila
      @ShanakaKalubovila 3 години тому

      Melo rahak nathi drama ekak

    • @irow4774
      @irow4774 45 хвилин тому

      ඒක නම් සම්පූර්ණ අැත්ත. මුල් කොටස් interesting නිසා බැලුවා. අමතර නලු නිලියො නිසා බලන්න එපා වෙනවා. සෙනරත්ගෙ wife ට, ජුරාලියාට, යහලුවන්ට රගපාන අයගෙ රගපෑම් හරිම සවුත්තුයි. අපරාදෙ!

  • @Disna0608
    @Disna0608 10 годин тому +14

    මේකත් ගොඩක් කොටස් දැන් ස්කිප් ස්කිප් තමා😅

  • @incrediblemoments2021
    @incrediblemoments2021 3 години тому +2

    සුරාජ්ගේ පුරුසාදිපත්‍ය එහෙම් පිටින්ම විනාස කරන සුරංගනා කතාවක්..😂

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 10 годин тому +8

    අපෝ අර ටික් ටොක් ගෑණු පෙරෙතයත් ඉන්නවා ..මරු ඔකාට ඔහොම හරි ගහපු එක

    • @DimuthuJayarathna
      @DimuthuJayarathna 8 годин тому +1

      ඔකා අපෙන් ආතල් එකක් ගන්නේ ටීක් ටොක් එකෙන් උගේ එකවුන්ට් එක පේමස් කරගන්න නැත්තං ඔකාට කෙල්ලෝ නතින් දැනටමත් කසාද දෙකක්ද කොහෙද කරගෙන තියෙන්නේ

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 3 години тому

      @DimuthuJayarathna 🤣🤣🤣

  • @dilshanproductions12
    @dilshanproductions12 9 годин тому +7

    මේ සද්ධගෙ ඔක්කොම කතා එක වගේනෙ අනුන්ගෙ සල්ලි ටිකක් ගැන ගහන ගේම්,සල්ලි වලට කරන අමුතු වැඩ තමයි තියෙන්නෙ. නම වෙනස් විතරයි 😂

    • @Caminago
      @Caminago 6 годин тому

      😂😂😂😂😂

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 10 годин тому +10

    ලංකාවේ මිනිස්සුන්ට රසාස්වදය අඩුයි.ඒ අය පුරුදු වෙලාඈම දේකම අඩු පාඩු දකින්න.අවලස්සන දකින්න.complain කරන්න.සෑම දෙයක්ම ධනාත්මකව දකින්න.සෑම දේම ලස්සනට පෙනේවී රසයක් නැතත් රස කර ගන්න.නුබට බැරි දේ තව කෙනෙක් අරන විට සතුටු වෙන්න.අන් දේ අගයන්න

    • @wasanthimanel-c9w
      @wasanthimanel-c9w 9 годин тому

      මේ නට්‍ය නම් ඇත්තටම ලස්සනයි සාම්ප්‍රදායික බොළඳ ප්‍රේම කතා බලලා කොලොප්පම් වෙච්ච අයට මේක රස විඳින්න තේරෙන්නෙ නැහැ.

    • @piyumiudayangani-1995
      @piyumiudayangani-1995 9 годин тому +1

      හම්

    • @dilandhanuka232
      @dilandhanuka232 7 годин тому +1

      සිරාවටම ඇයි දන්නේ මේක මිනිස්සු බලනවත් එක්ක බලලා බනිනවා.මටනම් ලස්සනයි මේක

  • @Nishanthasandakalum
    @Nishanthasandakalum Годину тому

    සුපිරියක් තමයි ඉතිං ....ජයවේවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 10 годин тому +4

    එලු රුවුල් අයියත් ඉන්නවා 😂😂😂😂

  • @lakshithapathum4720
    @lakshithapathum4720 9 годин тому +4

    පාතබුකා නේද මේ ඉන්නේ😂😂 පොල් වත්තේ 😂😂

  • @MrAsrock
    @MrAsrock 8 годин тому +3

    අපෝ මේ දිග සමනල් ගෝතයා මොකටද දැම්මෙ අපිරියයි 🤢🤢 හොදට ගියා කතාව

  • @manjusenanayake2830
    @manjusenanayake2830 10 годин тому +4

    Kandy mage game eka suraj mapa oba gana adambari acting super ❤❤❤❤❤❤❤

  • @piyumiudayangani-1995
    @piyumiudayangani-1995 9 годин тому

    තෙරුවන් සරණයි හැමෝටම❤🙏

  • @shanthagamage128
    @shanthagamage128 10 годин тому +2

    සාහිත්‍යය ගත්තහම රසයන් ගොඩක් තියෙනවා,ශාන්ත රසය,ශෘංගාරාත්මක රසය,වීර රසය,ශෝක රසය ,හාස්‍ය රසය,වගේ ගොඩක් රසයන්,වැඩකටම නැති රසයක් සුල්තාන් ගේ පුතා ගෙනත් කරගෙන තියෙනවා,තව දුරටත් විශ්වාසය රැගෙන යෑමෙන් පීටර්සන් ගේ පුතිරූපය විනාශ වෙනවා,මේ ටික

  • @TheVnv23
    @TheVnv23 10 годин тому +3

    අර පොල් වත්තෙ තට්ට රැවුලා දැකලා පුරැදුයි… ටික් ටොක් එකේ හිටියද 🤔

    • @iman__4640
      @iman__4640 10 годин тому +1

      Ow ow 😂😂😂

  • @dilupakumari1579
    @dilupakumari1579 7 годин тому

    ගහන අස්සෙත් පොල්ලෙලි වල ගාන අහනවා 😂😂

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 8 годин тому

    අද වැඩිපුරම මේ කතාව තුළ මම දැක්කෙ හාස්‍ය පමණයි.

  • @SamalWarnakulasuriya
    @SamalWarnakulasuriya 4 години тому

    නාට්‍ය ආසාවෙන් බැලුවා සති දෙකයි මේක ඔය එකත් නැති උන්ව දාලා නාට්‍ය කෑවා ඇයි එහෙම කරන්නේ හාර කෝටි වගේ මුලින් තිබ්බේ දැන් මෙලෝ රහක් නෑ

  • @nimashafernando2203
    @nimashafernando2203 8 годин тому

    so nice❤

  • @dilandhanuka232
    @dilandhanuka232 7 годин тому

    සුල්තාන්ගේ පාතාලේ කොල්ලෝ දෙන්නනම් හැබැයි නිකන් සිඟිති පාතාලේ වගේ.ඔයිට වඩා ටිකක් මැර පෙනුමට ඉන්න දෙන්නෙක් ගන්න තිබ්බා.එතකොට දැන් සෙනරත් අරන් විකුණුවේ ඇත්තම දියමන්ති ටිකද??ඒ ටික තාම පීටර්සන් ලඟ කියලමයි හිතෙන්නේ මටනම්.ඒ ගැන සරත්ටවත් කියලා නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ.සෙනරත්ට අහු උනේ බොරු වීදුරු කෑලිටිකක් වෙන්න ඇති.පීටර්සන් ඉන්නවා ඇත්තේ වෙලාවක් එනකන් හරියට ඔය ටික එලියට ගන්න.හරියට ගැනගන්න ඉඟියක්වත් දෙන්නෙත් නැහැනෙ 😕

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 години тому

    ❤❤❤

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 6 годин тому

    Appooo ksthawa kawa.

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL
    @DINUJAYA_PRAGEETH_OFFICIAL 8 годин тому

    තව කොටස් 2කින් ඉවරයි වගේ කතාව 😮😮

    • @dilandhanuka232
      @dilandhanuka232 7 годин тому

      එච්චර ඉත්මනට ඉචර වෙන්නේ නැති වෙයි නේද.මේක ගොඩකම් short teledrama එකක් නොවයිනේ.ඔය කතාව කියන්නේ අර අලුතින් පටන් ගන්න යද නාට්‍යය නිසාද.මට හිතෙන්නේ එතකොට මේකේ වෙලාව මාරු කරය්

  • @SLkanishkamusic
    @SLkanishkamusic 11 годин тому +1

    👈ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤

  • @marinadias2804
    @marinadias2804 3 години тому

    Wadak naa dan

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 9 годин тому

    ❤❤❤🌹🌹🌹

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 10 годин тому +1

    ඇ ඊ ඉතින් ස් කි ප් කර කර බලන්නේ

  • @SriyanthadmsDms
    @SriyanthadmsDms 10 годин тому +1

    Lassanata galagena giya kathawa me ginnu daena kanawa me wage ekak me wage kathawakata hariyan na 😢

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla 10 хвилин тому

    කොලම්

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 годин тому +1

    Pol waththe hitiye ara tik tok akkenek neda

  • @Shanilkacreation
    @Shanilkacreation 43 хвилини тому

    Nomdakin ara hondta thibba kathawa love reddak adala aran hanawa 😑

  • @WasanthaRathnayaka-c2m
    @WasanthaRathnayaka-c2m 8 годин тому

    අනේ අර පොල් වත්තේ මනුස්සය පව්

  • @samandanasekara9207
    @samandanasekara9207 5 годин тому

    අර සුල්තාන්ගේ පුතා කියලා එකෙක් ගෙනාව එකෙන් කතාව එපා වෙනවා අනිවා, කොටස් දෙකයි ඌ හිටියේ දෙවෙනි ඉනිමට හොදයි ඒකා

    • @rhm7493
      @rhm7493 44 хвилини тому

      Apoi ow e kettu kolla inna hama katawakma mnnm skip krnwa.

  • @nilankajayashan6561
    @nilankajayashan6561 7 годин тому

    Ane ow appa...thawa nalu niliyo mekata ganna epa..denatamath wedi wage...kathawe mulin dipu athal 1 nethi krnna epa.

  • @janidusrimal3139
    @janidusrimal3139 9 годин тому

    අර හිඟන පොඩි රංජන් පකයත් ඉන්නවා

  • @ShanakaKalubovila
    @ShanakaKalubovila 3 години тому

    😂😂😂😂😂

  • @chanudinithima8753
    @chanudinithima8753 7 годин тому

    එලුවත් ඉන්නව😂

  • @bluealfa6312
    @bluealfa6312 10 годин тому +1

    04.19 meina bolada un nisa kathawa chora wei

  • @sltour8414
    @sltour8414 7 годин тому +1

    අර ගොතයයි අනිත් එකායි පේන්න බෑ.උන් හිතන් ඉන්නේ හෙන පොරවල් කිය්ලා.අනිත් උන් උන්ට බයේ හැම්දේම කියන්න ඕන කියලා.මම වගේනම් හොම්බට අනිනවා මුන් දෙන්නාගේ.

    • @sanka9611
      @sanka9611 5 годин тому

      ඔයාව දාලා වැඩක් කරමුද...ඒ සියළු අඩු පාඩු නැතුව කරන්න පුළුන් වෙයි නේද ඔයා ඉන්නවනජ..😅😅😅

    • @sltour8414
      @sltour8414 18 хвилин тому

      @sanka9611 කියපු දේ තේරුම් ගනින් මුලින්ම .ගෝතයා

  • @samithperera5893
    @samithperera5893 8 годин тому

    ගොන් පාට් වැඩියි දැන්...

  • @T.SprabhaFdo
    @T.SprabhaFdo 10 годин тому +1

    Thathsarani ❤❤

  • @prabathjayakodi9306
    @prabathjayakodi9306 9 годин тому

    කාතාව වැඩක් නැ.....

  • @samansaman6561
    @samansaman6561 11 годин тому +3

    Meka කිසිම ගතියක් na khathawa

  • @ShanthiHerath-h4u
    @ShanthiHerath-h4u 7 годин тому

    කිසිම වැඩක් නෑ

  • @ShanakaKalubovila
    @ShanakaKalubovila 3 години тому

    Appiriyai me drama eka🤮🤮🤮

  • @NamalNamal-j8f
    @NamalNamal-j8f 10 годин тому

    ❤❤❤❤ akkkieeeeee