ඇත් දළ බණ්ඩක්කා - තිලක් කන්දේගම / Rare Ladies Fingers Variety Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 106

  • @artisticnuwan
    @artisticnuwan 3 роки тому +9

    ඉතාම වැදගත් සර්ගෙ මේ දැනුවත් කිරීම .සර්ට බුදු සරණයි !

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 3 роки тому +9

    පළමුවෙන්ම ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි .ඔබතුමාගේ මේ දැනුම පාලකයන්ට ලබාදෙන්න.ඉදිරියට ඔබතුමාගේ ලේ ඇට නහර තුලින් ම එන හෙලයේ අවශ්‍ය තාවය මල්ඵල ගනිත්වා කියා අධිෂ්ඨාන කරමි

  • @chandaniyt2343
    @chandaniyt2343 3 роки тому +23

    ඔබතුමා අපේ රටට ජාතික උරුමයක්.
    උරුමය තිබුනත් වැඩක් නැහැ කරුමේ ඉස්මතු උනහම. අපේ කරුමෙට රටේ වගකිවයුත්තන්ට මේක වැටහෙන්නේ නැහැ.
    තුනුරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ඔබතුමාට දීර්ඝායු ලැබේවා!!!

    • @jemajoy8839
      @jemajoy8839 3 роки тому +2

      රටක් අයිති පාලකයන්ට නොවේ රටේ ජනතාවට. අපිත් හැකි පමණින් මේ උරැමය රැක ගන්න දායක වෙන්න ඕනේ. ඉඩ තියන හැටියට පුළුවන් විදියට මේ දේශිය දැනුම යොචා ගෙන දේශිය බිජ යොදා ගෙන වගා කරමු. අපේ රට, අපේ උරැමය අපි රැක ගමු.

    • @winnerssrilankacriptotradi8526
      @winnerssrilankacriptotradi8526 3 роки тому

      ඔබ තුමාව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් ලබාදෙන්න

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 роки тому +8

    ඔබතුමාට දීර්ගායුවෙවා 🙏 මැරෙන්න එපා ඔබතුමා මේවා මහපොලවට යට වෙන්න ඉඩදීලා.. තව ඔබවගේ දහදෙනෙක්වවත් රටට බිහිකරල එදාට නිදහසේ ඇස්දෙක පියාගන්න ඔබට දීර්ගායුවෙවා 🙏🙏🙏

  • @deepanisumithra9896
    @deepanisumithra9896 3 роки тому +6

    ඔබතුමාට .දීර්ගායුශ ලැබේවා ...තෙරුවන් සරනයි ...

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 роки тому +5

    තෙරුවන් සරණයි මහත්මයා ඔබතුමා හැමදාම මොනවා හරි උතුම් දේවල් හොයා දෙනවා තෙරුවන් සරණ

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +8

    අපේ කම රැකගන්න වෙර දරන ඔබ තුමාට 🙏🏻♥️

  • @supunsada5109
    @supunsada5109 3 роки тому +8

    ඔබතුමාට බොහොම පින් ! අපිට අපි අසරණ ජාතියක් නොවන වග ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නුවට....🌾🌾🌾🌞🌞🌞🙏🙏🙏🐝🐝💐

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 роки тому +5

    ඔබතුමාට දිර්ඝායු ලැබේවා බුදු සරණයි 🙏🙏💐❤️

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 3 роки тому +8

    තෙරුවන් සරණයි සියලු දෙවියෝ ඔබට ආරක්ෂාව සලසා දෙත්වා !!!

  • @harshahemantha5776
    @harshahemantha5776 3 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට🌹🌹🌹🙏🙏🙏

  • @විමුක්තියසොයා

    ඔබ තුමාට දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @jmnskumara469
    @jmnskumara469 3 роки тому +4

    තෙරුවන් සරනයි ඔබ තුමාට....

  • @54jayarathnahm
    @54jayarathnahm 3 роки тому +7

    පැරණි, වැදගත් දෑ රැ කගන්න ඔබතුමා දරණ උත්සාහ ය අගය කරමු.

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 3 роки тому +3

    Appreciate it a lot! May the Triple Gem bless you! 👏👏👏

  • @panapagefernando8055
    @panapagefernando8055 2 роки тому

    ඔබතුමාගෙ මෙම වීඩියෝ අපිටත් ඉදිරි පරම්පරාවටත් සෑහෙන වටිනවා.

  • @dkulatunga1148
    @dkulatunga1148 3 роки тому +6

    තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි ..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @pradeeppragnaratne9730
    @pradeeppragnaratne9730 3 роки тому +3

    ඔබ තුමාගේ මෙම වැඩ පිලිවල මා හරිම අගේ කොට සලකනව. ඔබ තුමාගේ චැනල් එකක් තුලින් ගුරුමුෂ්ටියක් තියාගන්නේ නැතිව සියලුම දැනුම ගොවියාට දෙන්න දවසක ඔබට සතුටු වෙන්න පුළුවනි. ඔබට ජය වෙවා.

  • @psindupahan714
    @psindupahan714 3 роки тому +2

    niyamai sar budu saranai

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 роки тому +1

    Oba thumata bohoma pin .wishwayea balaya shakthiya leabawa sthuthiewawa dergaue sampath leabawa theruwan saranai

  • @chathurajanith5589
    @chathurajanith5589 3 роки тому +21

    උබ තුමාට දීර්ගායුශ ලැබෙන්න ඕනේ, අපේ අයුශත් අරගෙන මේ වැඩේ දිගටම කරගෙන යන්න.

    • @mallika8744
      @mallika8744 2 роки тому

      හින්දි බණ්ඩක්කා බීජ ලබා ගන්න පුළුවන්ද
      ,,,,,, අලි බණ්ඩක්කා nature බීජ ලබා ගන්න පුළුවන්ද

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 роки тому +1

    hadawathinma obathumata godak pin sir aniwaren kabanika wagawata yauthumai tawama ape gin moda minissu walikano wasawalatama hari dukai meminissu ahuwela viyaparikayantai gon desha paluwantai bs sir

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 роки тому

    ත්‍රිවිධරත්ණයේ ආශීර්වාදයෙන් ඔබතුමන්ට දීර්ඝායුෂම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ..රටට මිණිපහනකි...විරෝධාර ගොවිපියාණනී රටේ දූ දරුවන්ගේ අනාගතය බේරගන්න දරණ මේ උතුම් සත්ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා ...රටේ සම්පත් රැකගන්න කාළයයි දරුවනේ ..මේ උතුම් ගොවිපියාණනන් යන මග තෝරගන ඒ මග යන්න අනාගත දූ දරුවන්ට ආයාචනා කරමි මම ....තෙරුවන් සරණයි ඔව් සැමටම . ( මේ බංඩක්කා පුංචිකාලේ දැකලා කාලා තියනවා ..දැන් දකින්නවත් නැහැ ...පොලොංමෑ කොහොමවත් නැහැ දැන් ..) පොලොංමෑ රතු මෑ .හවරි මෑ .සුදු මෑ...අනේ ඇත්තටම අපේ කුඩාකාලේ අපි කොපමණ දුක් වින්දත් ඒ ගෙවපු සුන්දර අනාගතයට ආපහු යන්න ඇත්නම් ....

  • @mahagama..4018
    @mahagama..4018 3 роки тому +4

    Theruwan saranai ape sir

  • @ranjithfrenando9717
    @ranjithfrenando9717 3 роки тому

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤️🌷රට ගොවි තැනින් සුවපත් වේවා

  • @leenafernando7276
    @leenafernando7276 3 роки тому +2

    🙏ඔබ තුමාට පින්🙏

  • @DGSLakmal
    @DGSLakmal 3 роки тому +1

    Bo kara ganima sadaha bija kihipayak denawada.

  • @cooldissa1829
    @cooldissa1829 3 роки тому +4

    Sir බිජ ලබා දෙන්න පුළුවන්ද

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 роки тому +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 роки тому +7

    ඔබතුමාට ආයුබොහෝ වේවා !!!!
    තෙරුවන්සරණයි 🌼🕊

  • @Realeye66
    @Realeye66 2 роки тому +1

    මෙම වීඩියෝ එකට ඇහුම්කන් දෙන විට ිට ඇහෙනවා විශාල කුරුල්ලෝ සත්තුන්ගේ සද්ද ප්‍රමාණයක් ඒක ඇත්තටම හරිම ප්‍රියජනකයි මං හිතන්නේ after i came in uk පස්සේ ඔය වැනි එවැනි ශබ්දයක් ඇසුනේ මං නැහැ

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 2 роки тому

    Anaa mahathmaya oba maa karana sawayata godak pin apaa upan bema raka deela yamu ape eelaga paramparawata obata teruwan saranae.

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 3 роки тому +1

    Anea sir mata vee tekak ganna kramayak keyanna

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 3 роки тому +1

    TERUWANSARANAI 🙏🏾🌸🤗sir 🌷🌹🌸🌸🌸🌸

  • @harshakumara6558
    @harshakumara6558 3 роки тому +1

    Deergayu wewa theruwan saranai

  • @ronanjayalath3616
    @ronanjayalath3616 3 роки тому +4

    2022 ගොවිලිත ගන්නේ කොහොමද

  • @pushpasupun6466
    @pushpasupun6466 3 роки тому +2

    Thanks Thanks Thanks so much lovely sir 🤩😍💘🌎🌎🌦🌦🌞🌙🌾🌾🌾🌾🙏

  • @udupitigodanuwan7382
    @udupitigodanuwan7382 3 роки тому

    Budusaranai

  • @Realeye66
    @Realeye66 2 роки тому

    කුරුල්ලන් වැනි සතුන් ගේ ශබ්දය ඇහෙනවා බොහොම ලස්සනට ඒක හරි ප්‍රියජනකයි

  • @kandymafia1747
    @kandymafia1747 3 роки тому +1

    obathumata pin me karana jathika mehewarata ❤❤❤❤

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 роки тому

    ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 роки тому +3

    Obata pin .mama kiyanne rajayen aiwarya karanna ona hama gedarakama waga bimak podiuata hari hadaganna kiyala.grama sewaka haraha soy balimakin.natnam ape minissu karanne naha .naiwaryaa karann aona ewage rajayak api bala.porottu wune .ape minisunta karapan kiyannam ona.natnama karanne naha .bala karala hari gewal wala podi elawalu govipalak podiyata hari ekanparak kerewwanama minissunta asa hithenawa ita passee passen yan a ona naha.wasa vise thoren govipalak patan ganna .hamoma ekathuwena thamange gedara.esadaha kandegama mahathage 2022 litha aragena eka balala ktauthu aramba karanna.oyalata waradinne naha.rajayen denakan kade naha kiyala lokta kiyanna ona naha katawath agilla dik karanna issra balanna thamange gefratah naha neda.thamange gedara thamanta hadaganna puluwan dewal kadeth naha kiyala kaagahana ape minisunta thamange gedra wawaganna barida.thmanta thamamaya.budu saranai kandegama mahatha kiyanade therum ganilla.thweum ganilla.natnama waha kala marenna wenne Budu saranai

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 3 роки тому

    Ape ratata vishishtha sewayak karana obathumata deerghayu wewa ! Obathumata Thèruvan saranai! Devi pihitai

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 роки тому +2

    රතු කොල සුදු විවිද බණ්ඩක්ක..

  • @dineshanimanthi4291
    @dineshanimanthi4291 3 роки тому +1

    ඇස් ඇරෙන ලොකු මිනිස්සු නම් නැතිවෙයි. ඔබ තුමාගේ vedio බලන එකක් නහා. දේශිකත්වයට ටිකක් හරි කමති අය තමා මෙවා බලන්නෙ

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 роки тому

    සුවපත් වේවා
    දීර්ඝායුෂ වේවා...

  • @kumudusk4764
    @kumudusk4764 3 роки тому +2

    Budu saranai

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 3 роки тому +1

    🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 3 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට .ඇත්තටම කියනවනම් ඔබතුමා ගොවි රජෙක් අපේ රටට ලොකු දායාදයක් දළදා සමිදු පිහිටෙන් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 роки тому +1

    ඔබතුමා මේ බීජ රටේ හේන් ගොවියන් අතර බෙදා හරින වැඩ පිලිවලක් සන්විදාය කරන්න.සුලු ප්‍රමානයක් හෝ බීජ කීපය බැගින්.නැතිඋන උරුමය නැවත ගොඩ ගැනීමට හැකි වේවා.

  • @kumarimallika6371
    @kumarimallika6371 3 роки тому

    Theruwansarni oba thumata drgausha labewa!!!

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 2 роки тому

    ආදරෙයි

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 3 роки тому +3

    කවදා නමුත් ඔබතුමා පවසන සත්‍ය වෙත යායුතුමයි.ඔබට ජය .

  • @sanjuslmusic
    @sanjuslmusic 3 роки тому +2

    😔🙏

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 3 роки тому +2

    🌼🌼🌼🌼🌸🌸🌼🌼🌼🌼

  • @mayurasujith7645
    @mayurasujith7645 8 місяців тому

    mama mayura obathumata niduk nirogi bawa labewa !!!!

  • @flaviasheril9683
    @flaviasheril9683 2 роки тому

    🙏👍......

  • @chathumadu9635
    @chathumadu9635 3 роки тому +2

    ♥️

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 роки тому +3

    අපි කුඩාකාලෙ මේවා අපේ වතුවල වැව්වා.. .. හවරි මෑ බන්ඩක්ක, දේශිය අලවර්ග .. කුරක්කන්, මුරිස් වර්ග, කෙසෙල් වර්ග, තක්ජලි වට්ටක ගෙඩියක් විතර ලොකුයි, මුරුංග, කජු වර්ග , මුං, වී වර්ග ගොඩාක් මතක් කරනකොරත් හරිම ආඩම්බරයි..

  • @chathuranga9127
    @chathuranga9127 3 роки тому +3

    අපේ බූදු සර් ගොඩක් වී වර්ග හෝමාගම ගුරුසිංහ මාමා ලග තියනවා කන්දේමහගමයා යුටියුබ් චැනල් එක කරන මහත්මයට මන් එ මාමාගේ නම්බරේ ලබා දුන්නා... 😍❤❤🙏

  • @ඉබ්බයි-කබ්බයි

    Godak wtinawa math hari assai oi වගාවට ....

  • @warunaperera641
    @warunaperera641 3 роки тому +3

    අපි ඔබෙන් පාරම්පරික බීජ ලබා ගන්නේ කෙසේද?

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +3

    මේ වැඩේ රටේ සමහර මීඩියා කරන්න දෙන්නෙ නෑ, බහුජාතික සමාගම් කරන්න දෙන්නෙත් නෑ, අපේ මෝඩ කම්මැලි මිනිස්සු කරන්න දෙන්නෙත් නෑ.
    ඊටපස්සෙ පස්සෙ කාලෙක අඩනවා ඒ කාලේ මෙහෙම ස්වාභාවික කෘෂි කර්මාන්තය කරන්න හැදුවා මිනිස්සු කරන්න දුන්නෑ කිය කිය.
    පුදුම ජාතියෙ මිනිස්සු ඉන්න රටක් මේක.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 роки тому

    🙏♥️

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 роки тому +1

    rajaya owa rakina weda erenne nehe obathumata hekinam oya beeja apita labaganna kramayak hadanna litha wage ewita mewa newatha wyaptha wewi rata thula api kemathiy desheeya beeja wawanna namuth thiyana aya mudalata wath denne nehe hangagena wawanawa

  • @rasithajayashan9794
    @rasithajayashan9794 3 роки тому +1

    parana bija varga thiyena aya thamath innava

  • @diamilarexe8460
    @diamilarexe8460 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 роки тому

    අපේ බීජ යළි නගා සිටුවන්න දරණ මහගු උත්සාහයට ඔබතුමාට අනෙක වාරයක් ස්තුතිය සහ පිං

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 2 роки тому

    Mata athdala bandakka ata laba ganeema ta awashyai. Ganna thank thibenam kiyanna karunakarala

  • @supunsudarsana3182
    @supunsudarsana3182 2 роки тому

    ❤️🌱

  • @lakshikajayawardana7933
    @lakshikajayawardana7933 3 роки тому

    Ma gawath at Ala bandakka beeja ata.

  • @cooldissa1829
    @cooldissa1829 3 роки тому +1

    බිජ ලබා දෙන්න පුළුවන්ද

  • @GSTGAMIMG12
    @GSTGAMIMG12 3 роки тому

    🙏🙏🙏💐💐🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 роки тому

    👍👍👍👍

  • @alokalanka1
    @alokalanka1 3 роки тому

    🥰🥰🥰

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 роки тому

    🙏 ආයුබෝවන්

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 3 роки тому +3

    Batu thakkali mangawa thiyanawa sar

    • @buddhiperera9081
      @buddhiperera9081 3 роки тому +1

      මම ඇත්දල බණ්ඩක්කා ඇට දෙන්නම් මට තක්කාලි ඇට ටිකක් දෙනවද

    • @lasanthikakulasekara672
      @lasanthikakulasekara672 2 роки тому

      Ane math hoyanawa ath dala bandakka ata denna puluwanda

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 3 роки тому +2

    හේන් බණ්ඩක්කා ගහ ගොඩක් උස ද ? ඒක එහෙම නම් මා ගාව තියෙනව

  • @camilasupali9749
    @camilasupali9749 3 роки тому

    Oba thumata dirga ausa....

  • @mihirihettiarachchi4920
    @mihirihettiarachchi4920 3 роки тому +2

    Sir, apita deshiya beeja ganna thanak thiyenavada?
    Ane thiyanavanam kiyanna, 😂😂😂😂😂😂

  • @seneth7315
    @seneth7315 2 роки тому

    අපේ පාරම්පරික සුන්දර අතීතය දැන් විනාශ වෙලා

  • @Amila_Hashan_9621
    @Amila_Hashan_9621 3 роки тому

    සුදු මැනිකෙ කියල දේශීය වී වර්ගයක් තියෙනවාද

  • @Adithya23394
    @Adithya23394 3 роки тому

    මහත්තයා ගැන අපට හරි ආඩම්බරයක්. ඇත් දල බන්ඩක්කා ඇට ටිකක් ගන්න පුලුවන්ද .

  • @malinidharmasena206
    @malinidharmasena206 2 роки тому

    Theruvansarani

  • @udarasampath4496
    @udarasampath4496 2 роки тому

    මේවගේ බීජ ගන්න විදියක් නැද්ද

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 3 роки тому

    Encyclopedia of Sri Lanka. Any subject.
    දීර්ගායුශ මැතිතුමනි.

  • @ka.s.s.a
    @ka.s.s.a 3 роки тому +4

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾

    • @vijayafernando1
      @vijayafernando1 3 роки тому

      In 1965 Nestle wanted to farm 1000 acreas of forest by cutting the forest down and planting pasture for 1,000 cows or more. My grand dad Dr DC De fonseka fought Nestle's.

  • @dineshanimanthi4291
    @dineshanimanthi4291 3 роки тому +1

    Goraka thakkali kalekin dakalath naha

  • @nimanthalakshaan8807
    @nimanthalakshaan8807 3 роки тому +3

    ඔබතුමාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @chamodeheshan9018
    @chamodeheshan9018 2 роки тому

    Ei me gon anduva krumi nashaka val nashaka thahanm nokaranne😥😥😥

  • @pathmabandupathirana4537
    @pathmabandupathirana4537 2 роки тому

    හේන් බණ්ඩක්කා කොට මහත ඒවා ද

  • @jayampathimanuwansha8770
    @jayampathimanuwansha8770 2 роки тому

    මන් ලග තියනවා අඩ් 10 ව්තර උස යන බන්ඩක්කා බ්ජ

  • @josephhettiarachchi8784
    @josephhettiarachchi8784 3 роки тому

    Obathumage watsap numbereka denna

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 2 роки тому

    මේව නවත්තන්න එපා

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala Місяць тому

    මමගාව තියෙනවා මාස3

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 2 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏❤️

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 роки тому +1

    🙏🙏🙏