Tusker Bullet | Tusker Waiting for Food | An Exclusive Video

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 119

  • @warunadissanayake
    @warunadissanayake 2 роки тому +20

    පුදුම උනා එකපාරටම හඬ ඇහුන ගමන් ..සොභදහර මගින් අපේ සිත් සවන් වසඟ කල ලස්සන භාෂා විලාෂය මෙහම ඇහෙයි කියලා හිතුනෙ නැ..හරිම සතුටුයි නැවත මෙහම අහන්න ලැබුන එක,ජය වේවා අයියේ..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +5

      ඔබෙන් ලද සුපසන් වදන් ගිමන නිවන දිරිමත් කවක් වේ.සංසුන් ව ආචාර කරමි.❤️❤️🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +11

    කොච්චර ලස්සන ඇතෙක්ද ..මේ ඇත් රජාවත් ආරක්ෂා කරගනිල්ලා..ලංකාවේ ඉන්නේ තමන්ට තියෙන දේ රැකගන්න බැරි කාලකණ්‍නි...දැක්කානේ කලුකොටියට,කදුකර කොටියට,වෙච්ච වැඩේ..මේ සත්තු නැති උනාම සංචාරකයන්ට තොපේ රෙද්ද උස්සලා පෙන්නපියවු කාලකණ්‍නි..තොපි හැත්තට මේ කියන්නේ ..🐄🐕🔥💪

  • @vindyajayathilaka8834
    @vindyajayathilaka8834 2 роки тому +6

    සේනාධි 👉බුලට්..කාලෙකට කලින් ලස්සන මිතුදම මිගාර සහ බුලට්. දෙන්නා ජීවිත දෙකක් ගත කරනවා

  • @chathuraprabath
    @chathuraprabath 2 роки тому +3

    ගොඩක් වටිනා වීඩියෝ පෙලක් පෙළක් දැකගන්න පුළුවන්. ඔයාගේ සොබාධාරා වැඩසටහන මම කොරෝනා හැදිලා ඉන්න කාලෙදී පාලුව යන්න බැලුවා ඔක්කොම. ගොඩක් ලස්සනයි වටිනවා.දැනුම වගේම අපේ රටේ නොදැකපු ගොඩක් ලස්සන තැන් දැක ගන්න පුළුවන් වුණා ඔහොම ස්තුතියි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +1

      ස්තූතියි අපි අලුත් ඉමක හමුවෙමු ❤️🙏

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤කටහඩ 🤗🤗නම් බාවනාවක් වගේ 🤗🤗නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 роки тому +2

    ස්වභාදහාරා ජාතික රෑපවාහිනී යෙන් ඉදිරිපත් කල ඔබ ගැන හරිම සතුටුයි .ඔබ ස්වභාව ධර්මයට ආදරය කරන කියන කෙනෙක් .ඔබගේ ඉදිරිපත් කිරිමි හරිම ලස්සනයි .අර්ථවත් .ස්වභාව ධර්මයේ සතුන්ට පමණක් නොව ගහට වැලට අහසට පොලවට පවා ආදරය කරන එක්කෙනෙක් හරි දැකිම සතුටක්.ස්තුතියි ගොඩාක් ඔබට.තෙරැවන් සරණයි .

  • @sandaruvlogs
    @sandaruvlogs 2 роки тому +16

    Sobadara karapu oyawa mn hewwa gdak. Ahamben video eka dakke ayye.. Oyage sobadara programme okkoma beluwa... Hemadama hewwa oyage programme... Sathutui ahamben hri dakinna labunata... ❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +7

      ස්තූතියි අපි සොබාදහම වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරමු..❤️🙏

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 2 роки тому +6

    අම්මෝ අයියේ පට්ට සතුටුයි ඔයාගෙ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු සතුටක් අපේ තාත්තා ආසම වැඩසටහන සොභාදහරා ඔයාගේ කටහඬට තාත්තා ගොඩාක් ආසයි ඒත් අද තාත්තා නෑ ඒකට මට පට්ට දුකයි ඔයාට ජය වේවා අයියේ.. 🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      නිවනින් නිවේවා පියතුමනි.සොබාදහම ඔබට සොඳුරු ඉමක් දෙයි සැනසුමට.🙏❤️🙏

    • @sagaradananjaya1410
      @sagaradananjaya1410 2 роки тому

      @@secretsofnatureSL ස්තූතියි අයියේ..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 роки тому +4

    සැරදේ බුලටි,දීර්ඝායුෂ ලැබෙිවා !❤❤❤❤❤❤😘😘😘😘

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 роки тому +3

    බුලට් පැටියෝ බුදු සරණයි ..........❤️❤️❤️❤️👍👍👍👍💖💖💖💖

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +9

    මෙයාලව රැකගන්න ඕනී. මේ අපේ වටිනාම සම්පත් 💕🙏💕

  • @gayashanmadhushanka1805
    @gayashanmadhushanka1805 2 роки тому +3

    බොහොම වැදගත් වැඩසටහනක්.සොබාදාරා නැවතුනාට පස්සේ ඒ වගේ වැඩසටහනක් තිබ්බෙම නෑ.පරිසරයට සතුන්ට ආදරේ අයට ලොකු සේවයක් මෙම වැඩසටහන ආරම්භ කිරීම.ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 роки тому +6

    අපිට පුලුවන් නම් එයාලා කැමති කෑම වර්ග කැලේ මැදකට ගිහින් දාන්න පුලුවන් හැම වෙලාවෙම කවුරුත් එකතු වෙලා .ඊට පස්සෙ එයාලා එතනට හුරුපුරුදු වේවිනෙ.පාරේ ඉදන් කෑම දෙන අයට තැනක් කියලා එතනට ගෙනත් දෙන්න කියලා එවා එකතු කරලා කැලය මැදකට ගිහින් දැම්මම හොද නැද්ද .මිනිස්සුන් දැනුවත් කරලා එකම තැනකට කෑම ගෙනැත් දෙන්න කියලා.බුදු සරණයි ....ස්තුති ඔබට ...වීඩීඕ එක ලස්සනයි ...😋😋😍😍❤️❤️💖💖 බුලට් ඇත් රජට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් වේවා ....🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖😋😋😍😍

    • @oshadhidewni3773
      @oshadhidewni3773 2 роки тому +2

      ehenam genath denna thal athu pol athu kos kolawa dewal

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 2 роки тому +3

      ඒ අදහස හොඳයි. මොකද? මේ සත්තුන්ට කෑම ලැබෙනවා මදි. හැබැයි නිසි වැඩපිළිවෙළක් ඇතුව ඒ වැඩේ කෙරෙන්න ඕනී. නැත්නම් දන්නවනෙ අපේ උන්දලගෙ හැටි

  • @coolbravo5557
    @coolbravo5557 2 роки тому +3

    අනුරාද ගේ වොයිස් එක ඇහුන ගමන් Subscribed tamai

  • @sahanlahiru7640
    @sahanlahiru7640 2 роки тому +3

    Aei sobadara nathara kare mn aurudu 4ka idan ae programme eka balanne

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 2 роки тому +2

    සොබදාර. නියමයි. හැම එකක්‌ ම බැලුවා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      එය ඉක්මවා යන ගමනක් යලි අරඹමු.❤️❤️🙏

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 роки тому +4

    අහම්බෙන් බැලුවේ වීඩියෝ එක.සොබාදාරා වැඩසටහන ගොඩක් මතක් වෙනවා..ආසාවෙන් බලපු වැඩසටහන් කීපයෙන් එකක්.🖤🙂

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому +1

    Oba tumata budusaranai

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 8 місяців тому +1

    ස්තුති ඔබට මේ නිර්භීත ඉදිරිපත් කිරීමටකිරීමට ❤❤❤❤❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 роки тому +1

    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා පරෙස්සමෙන් ඉන්න බුලට් පැටියෝ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 2 роки тому +4

    අපි ආසාවෙන් බලන වැඩසටහනක් මෙික සොබාදහරා වගේ කරන්න ♥️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +2

      ස්තූතියි , ඉන්න. ඊටත් වඩා හොඳම දෙයක් කරමු.සොබාදහම වෙනුවෙන්

    • @nuwanlasantha9257
      @nuwanlasantha9257 2 роки тому +1

      @@secretsofnatureSL බොහොම ස්තුතියි ♥️♥️♥️

  • @manodtv49
    @manodtv49 Рік тому +2

    👍

  • @kasunmuditha6112
    @kasunmuditha6112 2 роки тому +2

    සොබාදාරා ට පස්සේ මේක පට්ට♥️

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 роки тому +2

    Great vedio thank you brother.

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️ ..අනේ...අපේ රටේ සම්පත් ...❤️❤️❤️❤️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      ❤️ඔව් ඒ අපේ සම්පත්...🙏

  • @bandosbro1753
    @bandosbro1753 2 роки тому +6

    බුලට්,,,මගෙ හිතෙ වෙඩි උන්ඩය හින්ද ඒ නම ඈදුනේ ,කොහොම උනත් කනේ හිලා නැට්ට කොටා බොනට් වගේ නම් ඈදුනේ ඒ සත්තුන්ගෙ ශරීරයේ තිබෙන සලකුණු සහ උන්ගේ හැසිරිම් නිසා වියයුතුයි ඒක හොදයි එකඑක මිනිස්සුන්ගෙ නම් දානවට වඩා, යාල ගැමුණු ,තිලක් වැන්නන්ට අමතරව සමහරක්,,දේශපාලකයන්ගෙ නම් ඈදපු අලිත් ඉන්නවනෙ,ඒ විතරක් නොවේ ඔය උද්‍යාන ඇතුළෙ තියෙන බංගලාවල ඇත්තෝ මෙයාලගෙන් තියෙන පොඩි පොඩි කරදර හින්දා මෙයාලව එලවන්න ගන්නා ක්‍රියාමාර්ගනම් තිරිසනුන්ටත් වඩා අන්තයි, අවුරුදු ගානකට කලින් මම දැක්ක හිස් කිරි හට්ටියකට ලාම්පුතෙල් පොගවපු රෙදිකඩක් දාල ගිනිතියල අලියෙක්ගෙ පිට උඩට දාපු විදිහ, ඒ විතරක් නෙවෙයි ඇතෙක් දැක්කම ඌව වට කරගෙන සෆාරී ජීප් මල්ලිලා උන්ට කරන බාධාවන් හිරිහැර බාධාවන් අනන්තයි,,මම කැමතියි මේ වගේ තැනක මා දුටු බොහෝ අකටයුතු කම් ලියන්න

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +2

      ඔබට ඒ තොරතුරු ලියන්න මේ අවකාශය භාවිත කළ හැකි යි.එන්න.සත්‍ය සාක්ෂය සහිතව ලියන්න.සංරක්ෂණ වෙනුවෙන් ලියන්න ❤️🙏

  • @manikrathnayaka698
    @manikrathnayaka698 2 роки тому +2

    Sobadahama mona tharam sundarada. Lassanayi asayi dakinnath

  • @kwkw7563
    @kwkw7563 Рік тому

    අනේහරිම ලෂ්ෂන දෂුනක් අැත්රජුටදෙවිපිටයි

  • @tharindudanushka1
    @tharindudanushka1 Місяць тому +1

    🎉🎉

  • @Meowees777
    @Meowees777 2 роки тому +2

    ❤️බුලට්

  • @chandanasaud7739
    @chandanasaud7739 2 роки тому +2

    budu sarani

  • @jana9770
    @jana9770 2 роки тому +2

    ali waten eha Peththaka inna saththunwath me sama🐂🐃🐄 minissu kema dila parata huru karawanawa.e gena karanna puluwan wedapiliwelak nedda sir

  • @lalithpriyankara9373
    @lalithpriyankara9373 2 роки тому +2

    ❤❤❤❤❤❤

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +3

    සුවපත් වේවා..

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +3

    පව් ඒ ඇතා එයාගේ දත් දෙක ඇදෙන්නේ නැදුන්ගමුවේ රාජාගේ වගේ දල් දෙක එකට සෙට් උනානම් ඒ වගේමයි

    • @rithindubro6639
      @rithindubro6639 2 роки тому +2

      නැදුන්ගමුවේ සද්දන්ත කුලේ යකෝ 🤬🤬🤬🤬🤬🤬

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 роки тому +1

      @@rithindubro6639 අප්පට හුඩු ඒ කියන්නේ මගේ කුලෙ

  • @sisilperera9261
    @sisilperera9261 2 роки тому +2

    🐘...👍

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 2 роки тому +2

    කොච්චර කිව්වත් කැම දෙන්න එපා කියලා මුන් පිළිගන්නේ නැත්තේ ඇයි බං.පෙන්න ඉන්න මුන්ව හොයලා නිතියේ රැහැනට දාන්න ඔන.

  • @dchandrasekaravlogs9557
    @dchandrasekaravlogs9557 2 роки тому +3

    ඉදලා ඉදලා ඔය හරියෙන් යන එඋන් තමා කෑම දෙන්නේ. අර බඩ ඉරිගු වගයක් දුන්නේ.. එ රස කැලේ හොයන්න නෑ එයාලට..ඊටපස්සේ ඉතින් වැට පනිනව තමා වගා හානි කරන්න

  • @Indrani-S2022
    @Indrani-S2022 6 місяців тому +1

    වන අලින්ට කෑම දෙන්න එපා කියලා ලංකාවේ නාහෙට අහන්නෙ නැති අමන මිනිස්සුන්ටයි රටට පැමිණෙන විදේශිකයන්ටයි කිය කිය ඉන්නේ නැතුව ඒ බව සදහන් පුවරුවක් හදලා හොද දඩයකුත් අය කරන්න පුළුවන්. මේවා තමයි වනජීවි එක කරන්න උවමනා වැඩ. වෙන රටවල් වල වන සතුන්ට වගේම ජලජ පක්ෂීන්ටත් (water fowl) කෑම දීම දඩුවම් ලැබිය හැකි වරදක්. මොකද මිනිස්සු කන පාන් වගේ කෑම කාලා ඒ පක්ෂීන්ගේ බර වැඩිවීමෙන් පියාඹන්න අපහසු වෙන නිසා. අමන දෙස් විදෙස් සියල්ලන්ම පාලනය කළ හැකිවන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. නැතුව ඩොලර් වලට පෙරේත කමින් (අවාරයේ සිරිපා වදින්න ඉඩ අරිනවා වගේ) හැමෝගෙම හිතුමනාපයට මේ වගේ ඉවක් බවක් නැතුව වැඩ කරන්න අරිනවා නම් අපිට රජයන් හෝ වනජීවි වැනි ආයතන මොකටද? It's just a white elephant.
    වන අලි සාමාන්‍යයෙන් දිනකට කි.මි. 3 - 20 දක්වා ආහාර සොයා ගමන් කරනවිට උගේ ශරීරය ශක්තිමත් වීම පමණක් නොව අලි පතුල් වල තිබෙන සෙෙල (somatosensory cells or pacinian corpuscles) ගෙවී නැවත අලුතෙන් වැඩීමටත් උපකාරයක්. මේ විදිහට මෝඩ මිනිසුන් විසින් කෑම අත ළගට ගෙන දීමෙන් අලියාට ස්වභාවයෙන්ම අවශ්‍ය ව්‍යායාමය නොලැබී යාමෙන් ආතරයිටිස් (arthritis) පවා වැළදිය හැකියි. එම නිසා වන සතුන්ට උන්ගේ පාඩුවේ ස්වභාව ධර්මයේ අසිරිය විදීමට ඉඩ හැර මිනිස් සතා තමන්ගේ වැඩක් පලක් බලා ගත්තා නම් හොද බව මගේ අදහසයි. මේ වන සතුන්ගේ අවාසනාවකටද කොහෙද අපේ මිනිස්සු හැමදාම කළේ කළයතු දේ නොකිරීමත් (සතා සිවුපාවට නිදහසේ ඉන්නට ඉඩ හැරීම) නොකළ යුතු දේ කිරීමත් (අලි වෙඩි, හක්ක පටස්, සහ තුවක්කු වලින් සතුන්ට හිංසා කිරීම).

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤🤗🤗😘😘🥰🥰❤❤

  • @shamathennakon4363
    @shamathennakon4363 11 місяців тому +1

    Manik Kate ❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +2

    🌷🧡

  • @bindugimhan3364
    @bindugimhan3364 2 роки тому +2

    වැදගත් වීඩියොවක්

  • @psadhu2038
    @psadhu2038 2 роки тому +2

    මේ අසරණ සත්තු වරදට පොළබවන්නෙ මිනිස්සුමයි.. කොයිතරම් කීවත් ඔහොම කන්න දෙන්න එපා කියලා වැඩක් නැ මිනිස්සු කන්න දානව. දවසකට කිලෝමීටර් 20 ක්වත් එහා මෙහා ඇවිදින්න ඕනා සත්වය එක තැන හිදිමින් කෑමට ගිජු වෙනව.. හැබැයි සතාගේ ආයුකාලය කෙටි වෙනව.. සමහරු කෑම දාන්නෙ ඉටි බැග් එක පිටින්මයි.. මොන තරම් හානිකර සතෙක්ද මිනිස් සතා 😕😕😕😕😕...

  • @niroshaliyanage4918
    @niroshaliyanage4918 2 роки тому +2

    Oya wage video karala ratata pennuwama oya sathata karadara karanna puluwan neda

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 2 роки тому +2

    හැබැයි මෙයාට කෑම දීල හරි කමක් නැ පාර අයිනෙ තියන් හිටියොත් සතා ජීවතුන් අතර ඉදී කැලේට ගියොත් අපරාදෙ මරල දායි පාර අයිනෙ නිතරම දකින කොට දන්නවනෙ එයාට කරදරයක් නැතුව හොදින් ඉන්නව කියල මොකද මෙයා අපිට සම්පතක්

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Рік тому +1

    😅

  • @ranuranu529
    @ranuranu529 2 роки тому +2

    🙏 🙏🙏🙏🙏 souara hamoma ahanna mesouara kiyana dee pita pslatwalin yana aena aya kama dala yai aeet gsmwala ayai dukvifinne antimsts

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 2 роки тому +2

    Meya wagema thama buththala katharagama pare inna skanda raja

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Рік тому +2

    Harima hurubuhuti pirunu kadawasam athek Bulat. Oana tharang wela balagena enna puluwan aya diha. Dalayak kadaa gena thibunath tawath alakaarae. Durak digak nopenena atthatama satha seewpawata aadaraya karana minisun obe kathanayen pasu uwath me de nokara edivi kiyala hitenawa athakotawath me manika me esawwen wena essawakara yaawi. Aya enna pattha advertise nowena taramatama sathata aarakshawae ; Akae wiya yutthe .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +1

    දේවප්‍රිය කොහොමද

  • @RS-lm1cz
    @RS-lm1cz 2 роки тому +3

    ලස්සන ඇතෙක් ❤ thx විස්තරේට 😊

  • @dammia5993
    @dammia5993 2 роки тому +3

    මැවුම් කරුගෙ නිර්මාණයක්.

  • @lifewiththusha55
    @lifewiththusha55 2 роки тому +4

    😥🐘❤🙏

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 роки тому +2

    Aravinda kiyanneth me Bullet athatama neda? Waradi nm mawa niwaradi karanna

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +1

      ඔව් ඔබ වැරදි යි.ඒ දෙදෙනෙක්.අරවින්ද නිතර දකින්න නැහැ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 роки тому

      @@secretsofnatureSL Anurada mahattaya digatama vedios karannako. Mama me dawas wala obathuma karapu Sobadara program eke season 1eka apahu you tube eke balana gaman inne. Rupawahini eke giyapu kaleth baluwa season okkoma. Sthuthi danumwath kireemata 👍👍

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому

    🙏🙏❤❤❤❤

  • @lakshan9133
    @lakshan9133 2 роки тому +2

    Uda walata pare yaddi godak welawata hambena sathek 🙏

  • @mishennethru6328
    @mishennethru6328 2 роки тому +2

    Parissamin patio.dirgau wewa manikata

  • @NIPUN_SATHRUWAN
    @NIPUN_SATHRUWAN 2 роки тому +2

    Ridiyagama ta hari gihin demmanm hodai affa

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 роки тому +1

    KELEN GENATH PERAHARATA PURUDUKALANAM BULLET ARAKSHA WENAWA. DALA ATHEK KELE THIYANNA MOKATADA. DALA ATHTHU KEEDENEK MARUWADA. KELE INNA SATHATA KAWUDA ARAKSHAWA DENNE? MAALI GAWATA HARI DUNNANAM IWARANE. KALU KOTIYSWATH AGETA JEEWATH KERUWE PAWUKARAYO.

  • @tigerlover7066
    @tigerlover7066 2 роки тому +1

    අනුරාධ සර්.මට ඔබතුමාගෙන් පොඩි උදව්වක් ගන්න පුලුවන්ද?

  • @jana9770
    @jana9770 2 роки тому +2

    Kema dila lagata wela hari wedakarayoo wage e minissu inna hati🤨
    tawat saththu mekata purudu unot eka tawat prashnayak wewi

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 2 роки тому +2

    දැන් සොබාධාරා කරන්නේ නැ නේද. මේ වැඩසටහන මොන නාලිකාවෙද පුචාරය වෙන්නේ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      නැහැ.එහි ප්‍රතිවිකාශයක් යනවා.සෙනසුරාදා රෑ 7.30ට.මෙය ඔයා ට මේ යූනළය ඔස්සේ දකින්න පුලුවන් .❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 місяців тому +1

    🇨🇦🇱🇰🐘❤️😍🤗🥰😊👌👍💯🐘🙏

  • @හස්තීන්ගෙවෙදපොත

    මද කිපිල හෝ මද කිපීමට ආසන්නව ඉන්නෙ.රුදිරයෙ රස්නෙ ඉතා අදිකව පවතිනවා.පුලුවන් තරම් ඔහුගෙන් ඇත්වෙලා සිටිම තමා දෙපාර්ශවයටම සුදුසූ.

  • @charithmadushan9958
    @charithmadushan9958 2 роки тому +1

    උඩවලවේ එක අලියෙක් නෑ පෙරේද

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 роки тому +1

    Wal alinta kama dena eka neethiyen thahanam karala daduwan denna one. Molayak nathi agam bakthika moda minissu ratatama sapayak

  • @buddikaananda8703
    @buddikaananda8703 2 роки тому +1

    Danumata yamak ekathu Una aiyee..hamadamath asai Ali gana danaganna

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому

      ස්තූතියි තව එකතු කරමු.🙏❤️

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 місяці тому

    කැලෙ තිබුනට කැම නැතිනම් කන්නෙ දලෙද උගත් බුද්දිමත් මිනිසු හිතන්න ඔනෙ එක ඇත් පරපුර රැකගන්න උන් ඔහොමත් රැකෙන්නෙ ඔය දෙන කැමවලින් නම් ඔබෙ උතසාය අසර්තක වෙනවා කන්නන නාතිව වෙඩිකන උන් දිහා බලන් කට ඇරෙන්න ඔනෙ කැම දෙන්න,එපා කියනඑකට නෙමෙයි උන්ට කන්න කැම දෙන විදිහක් ගැන 😏😏😏

  • @nandanipamalatha5864
    @nandanipamalatha5864 2 роки тому +1

    Apa.rata.sampath.rakaganna.udaw.wanna

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 роки тому +2

    ඒක ඇත්ත paw මේ සත්තු

  • @indikaherath2917
    @indikaherath2917 2 роки тому +1

    Ane සතා ආරක්ෂා වෙලා inna wada....me ලස්සන දළ දෙක නිසා

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Рік тому +1

    ඇයි අර සත්තුන්ට ඇතාට කෑම දාන්න දුන්නෙ. කාලකන්නි යන වාහනේ චප්ප වෙලා මැරෙන්න ඕනේ කරන බලු වැඩ වලට

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      යම් දෙයකට බාධා කරන්න අපිට බෑ.ඒත් යම් අයුරකින් පහදා දෙන්න පුලුවන් ..❤️❤️

  • @udenipeiris123
    @udenipeiris123 2 роки тому +2

    මචං වෙලාව කන්නෙ නැතිව කියන දෙයක් ඉක්මනින් පණ ඇතිව කියපන්.කාලය රන් හා වටී.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 роки тому +2

      ස්තූතියි . ඔබට යම් අපහසුවක් වී නම් සමාවෙන්න..සොබාදහම සුරැකීමට හැම විට ම පෙළඹෙන්න.❤️🙏

    • @man2717
      @man2717 2 роки тому +1

      ඒක ඇත්ත නින්ද එනවා කතාවට

  • @prasandilupa1364
    @prasandilupa1364 2 роки тому +3

    කන්න නොදී ඉන්න තිබුන...උන්ගෙ කලේව වට කරල උන්ට ඉන්න කන්න තිබුනු තන් නති නොකර තිබුනනම්....අනික ඔය පොඩි කලේක ඔච්චර අලි සන්කයාවකට කන්න තියනවද.....උනුත් මිනිස්සු වගෙ තමයි හම රෙද්දක් ම කේමට ගන්නෙ නහ ....උන්ගෙ කේම ටික වතුර ටික නති කරපු කාල කන්නි මිනිස්සු අතරෙ සත්‍තුන්ට ආදරේ මිනිස්සු යමක් දෙනකොට ඒකටත් වල කපන්න එපා ...අත්තටම සත්තුන්ට ආදරේ නිසා නෙවෙයි කේම දෙන්න එපා කියන්නෙ මුන් වට ලගට අව්ත් ගම්වදී කියන බය නිසා .....අලින්ගෙ රක්ශිත කපල හේන් ගම්මාන හදාගත්තනම් විදවපියව්..අහින්සකයන්ට වද දෙන්නෙ නතුව...තොපි ට කන්න නතුව අරගල කරනව වගේ තමයි උනුත් ...කන්න නති උනාම ඕනම දෙයක් කරනව

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 2 роки тому +3

    අපේ රටේ ගොන් බල්ලන්ට කියන දේ තේරෙනවා ද

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 2 роки тому +2

    මොලේ කළදක් නැති පහර යෝ ඌ ට හොයගෙන කන්න ඉඩදෙන්න කාලකන්නි බස් එකේ පකයල

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 роки тому +2

    අහම්බෙන් බැලුවේ වීඩියෝ එක.සොබාදාරා වැඩසටහන ගොඩක් මතක් වෙනවා..ආසාවෙන් බලපු වැඩසටහන් කීපයෙන් එකක්.🖤🙂

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 роки тому +1

    Great vedio thank you brother.

  • @RupaNandani
    @RupaNandani Рік тому +1

    ❤❤❤❤❤