Kithunu Gee කිතුණු ගී
Kithunu Gee කිතුණු ගී
  • 2
  • 72 318
සිත හැරී මා එනතුරා | Sitha Hari Maa Enathura
#Sinhalahymn#සිත හැරී මා #Sinhalageethika#sithaharimaa #kithunugee #christianhymn# සිංහල ගීතිකා#
Original By - Rev. Fr Terance
Music/Vocals & Mixed by - Prasad Silva
Lyrics :
සිත හැරී මා එන තුරා, ඔබ බලා සිටියා
කෙලෙස් බර මා ඉවත නොදමා, සිප වැලඳ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි අසරණයි
වන්න අනුකම්පා //
සතුට සම්පත සොය සොයා, එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමනයි, මා වටහගත්තා
නෙතට කඳුලැලි මතුවුනේ, කුසට ගිනි දැනිලා
පියාණන් මගෙ සිතට නැගුනේ, දිළින්දෙක් වූ දා
මඟුල් බොදුනක් සැරසිලා, කිම අරුත නොදැනේ
පියාණනි ඔබ හැරදමාලා, යලිත් යන්නේ නෑ
Переглядів: 54 703

Відео

සිතුවිල්ලක් විලසින් මා | Sithuwillak Vilasin Ma
Переглядів 18 тис.4 роки тому
#Sinhalahymn #Sinhalageethika#සිතුවිල්ලක්විලසින්මා #kithunugee #christianhymn Original Artist - Keerthi Pasquel Vocals - Sewwandi Nonis Music & Mixed by - Prasad Silva Lyrics : සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මා මුව සිනා නඟනවා කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා ජේසුනී මගේ හදටම ඔබ ලංවෙනවා සිනාවෙයි කඳුළු බිඳුවෙයි සැඟවී එ‍නවා // ගීතිකා ලෙසින් මා හද...

КОМЕНТАРІ

  • @IrashaParami
    @IrashaParami 19 днів тому

    Jesuni mn asaranai mn pasuthawili wenwa mkd mewa magem wrdi mt samawenn.mawa manasika washayen wagema kaika washayenuth suwa kranna samiduni.piyanani ma asaranai

  • @kithunugee8388
    @kithunugee8388 24 дні тому

    බොහොම ස්තූතියි ඔයාලගේ ආදරයට. ඔයාලගේ ඉල්ලීම නිසා ආයෙත් අපි ලස්සන ගීතිකා අරගෙන එන්නම් ඉක්මනටම - ප්‍රසාද් සිල්වා❤

  • @shiranigunaratna8410
    @shiranigunaratna8410 Місяць тому

    Very n̈ice and devotional hymn nicely sung

  • @malanivinitha2316
    @malanivinitha2316 Місяць тому

    Amen

  • @dharshikamuthumali1805
    @dharshikamuthumali1805 Місяць тому

    🙏🏻🙏🏻❤️❤️

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e Місяць тому

    නෙතට කදුලැලි......... මගුල්........... ඉතිරි වචන මොනවද

  • @SheharaGimhani-in1nm
    @SheharaGimhani-in1nm Місяць тому

    එකම සම්පත ඔබම පමණයි මා වටහාගත්තා😔🤍

  • @sunilperera2643
    @sunilperera2643 2 місяці тому

    Pbbperera

  • @PradeepAnjalo
    @PradeepAnjalo 2 місяці тому

    Jesuni mata pihita veanna.mama goadak asaranai mage varadi nisa.amen

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому

    ආමේන්.. 👏♥️ ආමේන්.. 👏♥️

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому

    ස්තුතී වේවා..👏 ප්‍රශංසා වේවා..👏 මහිමය වේවා.. 👏 නමස්කාර වේවා.. 👏 ගෞරව වේවා පියාණෙනි..👏 ආමේන්.. 👏♥️

  • @nathashahirudini9220
    @nathashahirudini9220 3 місяці тому

    අනේ ජේසුනේ මගෙ හිතේ තියන වේදනාව නැති කරලා දෙන්න. 😞😞😞

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 місяці тому

    Amen ..jesune aderai ඔබට ❤❤❤ ගොඩාක් ❤❤❤

  • @thilanPerera2-it4vx
    @thilanPerera2-it4vx 3 місяці тому

    Music arrangement is perfect... Heart touching....that feel❤ Please continue this bro... Dont pause Jeaua will bess you❤

    • @kithunugee8388
      @kithunugee8388 Місяць тому

      @@thilanPerera2-it4vx Thankyou. I will continue very soon

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому

    Mage daruwa nirogimath daruwek widiyata hamadama inna one jesuni dn innawa wagema

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому

    Mage daruwa nirogimath daruwek widiyata hamadama inna one jesuni dn innawa wagema

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому

    Mata daruwa hambela adata sathiyai eyage aga poddak rasnei mn jesuta pray karala adala pray karanna oyalath

  • @Thiksanapathum
    @Thiksanapathum 3 місяці тому

    මං ඉන්නේ කියා ගන්න බැරි වෙදානවකින් මගේ හැම වේදනාවක් දුකක් නිවා ගත්තේ ඔබ වහන්සේගේ ගාවට ඇවිත් 😔 මට පිහිට වෙන්න ❤️‍🩹❤️‍🩹

    • @Thiksanapathum
      @Thiksanapathum 3 місяці тому

      මගේ තාත්තේ 😔❤️‍🩹

  • @Thiksanapathum
    @Thiksanapathum 3 місяці тому

    අනේ මට පිහිට වෙන්න තාත්තේ 😢❤️‍🩹😔

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 місяці тому

    පිණනි මා අසරණයි අසරණයි වන්න අනුකම්පා 🙏🙏🙏

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 4 місяці тому

    ස්තූතී වේවා ස්වාමීනි ඔබට පැසසුම් වේවා අප ගලවාගත් දෙව් සමිද ඔබට ප්‍රශන්ශා වේවා .....ආමේන් හාලේලූයා ......❤️✝️

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871 6 місяців тому

    පියාණෙනි ඔබට ස්තුතියි අපට අනුකම්පා දයාව දක්වන එකම තැනැන්වහන්ස ඔබම පමණයි ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7uj 6 місяців тому

    Haleluyah. Amen 🙏❤🙏

  • @rishanfernando589
    @rishanfernando589 7 місяців тому

    අප සැමට අනුකම්පා කල මැනවි පියානෙණී❤❤❤

  • @lakshanifernando4259
    @lakshanifernando4259 8 місяців тому

    Jesu pihitai ❤❤

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 9 місяців тому

    ලොකු දුකකින් ඉන්නෙ පියානනි මම අසරණයි තාත්තෙ මට පිහිට වෙන්න ජේසුනේ මගේ ප්‍රශ්නෙ ඔබට බාරයි තාත්තෙ😢😢 Mage coment eka dakina oyalath puluwan nam man gana pray karanna 🙏 ❤

  • @DKSKALAEnterprises
    @DKSKALAEnterprises 10 місяців тому

    Amen❤❤❤amen❤❤

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 10 місяців тому

    😢මගේ දේව තාත්තා එහෙම තමා හෑරී එනතුරා බලා සිටින වා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @darshanadon3765
    @darshanadon3765 Рік тому

    Superb Anointing voice ..God Bless ❤u..

  • @sasikacdl503
    @sasikacdl503 Рік тому

    ජෙසූ පිහීටයි.

  • @driveincanada9713
    @driveincanada9713 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @kfkSjdjccjv1234
    @kfkSjdjccjv1234 2 роки тому

    Super

  • @melansenanayake3964
    @melansenanayake3964 2 роки тому

    Quality 👌

  • @user-yk3abhi00manud8
    @user-yk3abhi00manud8 2 роки тому

    ආමෙන් 🙏

  • @mishelsara7264
    @mishelsara7264 2 роки тому

    ❤️❤️❤️🙏🙏

  • @yenulisworld7840
    @yenulisworld7840 2 роки тому

    ජේසු පිහිටයි! 🙏 🙏 🙏

  • @istellasadamali4424
    @istellasadamali4424 2 роки тому

    🙏🙏

  • @ahnadal7583
    @ahnadal7583 2 роки тому

    Amen ✝️amen ✝️amen ✝️

  • @nalinthushara6394
    @nalinthushara6394 2 роки тому

    Lassana githikavak

  • @sathinisanviditha9184
    @sathinisanviditha9184 3 роки тому

    My memory goes back to our school time Sewwandi..The way you played flute.And you were in eastern band.Nice voice..good work..sing more.best of luck❤

  • @akilamadhushan1874
    @akilamadhushan1874 3 роки тому

    ජිවිතෙ හැම දෙයක්ම බොරුවක් කියලා තෙරුනාම තමයි .දෙවියෝ මතක් වෙන්නෙ...😌😌😌😌😌

    • @shenoriweerakoon3031
      @shenoriweerakoon3031 2 роки тому

      ඇත්ත💯

    • @sammeshak6757
      @sammeshak6757 Рік тому

      ඇත්ත

    • @samadaraumayangani4063
      @samadaraumayangani4063 Рік тому

      Ekanam aththa thama 👍

    • @sutinmatin6433
      @sutinmatin6433 Рік тому

      හැම කෙනාම නොවෙයි ඒත් මනුෂ්‍යය ස්වභාවය ඕකයි වරදකුත් නැහැ බලද්දි වලේ ජබුර දැනගන්න වලට බැහැලම බලන්න ඕන ❤😢❤

    • @mashiperera-tr7xl
      @mashiperera-tr7xl 8 місяців тому

      Atta

  • @r.w.f.fernando
    @r.w.f.fernando 3 роки тому

    0:12

  • @ranferchristian8050
    @ranferchristian8050 3 роки тому

    Hello my friend, can I contact you?

  • @nimesharajawansha4975
    @nimesharajawansha4975 3 роки тому

    Blessed voice 🙏🙏🙏

  • @nimesharajawansha4975
    @nimesharajawansha4975 3 роки тому

    Amen 🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @niroshasadamali7875
    @niroshasadamali7875 3 роки тому

    ජේසුපිහිටයි

  • @shanfernando1157
    @shanfernando1157 3 роки тому

    Thawa geethika nadda harima lassanai. Hithata mara suwayak. Sahanayak danenne. God bless u all @Kithunu Gee කිතුණු ගී

    • @kithunugee8388
      @kithunugee8388 3 роки тому

      බොහොම ස්තුතියි ශාන් ඔබේ වචන වලට. තව ටික දවසකින් අපි අළුත් ඒවා දානවා. God bless you

    • @shanfernando1157
      @shanfernando1157 3 роки тому

      @@kithunugee8388 I'm from St. Ciciliya Choir St. Anthony's church kadalana, Moratuwa

  • @shehanfernando1711
    @shehanfernando1711 4 роки тому

    Amen!!