Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරැවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සේ .චුමුදිත මයා ස්වාමීන් වහන්සේගේ එ කාරැණික කටහඬටවත් ගරැ කර විමසන දෙවල් විමසන්ට නිවිසැනසිමේ.හරියට දේශපාලකයකුගෙන් විමසනවා වාගේනේ.
Yako mu hariyata katha karanne ara parliament eke un ka gahanawa wage swamin wahanse ekka ane manda kisima widihe garuthwayak naha.
We@@LvandikaDilrukshik
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස බොහොම පින් හෙල වෙදකම ඉදිරියට ගෙන යන්න ඔබ වහන්සේට හැකි වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සෙට🙏🙏🙏
ඔය චමුදිතගෙ කතා කරන විලාසයයි ඉන්න කන බොන විදියයි ඔක්කොම ඇදකුද හොයන අය බලන්න කරන්නකො මේ වගේ වැඩසටහනක් ..එතකොට නියමෙට තියෙයි...අපි ආසම අපේ අවංක නිවේදකයාස්තූති චමුදිත
චමුදිත සහුර්දයාගෙ කණින් රිංගන්න කාටවත් බැහැ.ඔහු මාධ්‍යවේදියෙක් විදිහට හරිම සාර්තකයි.ඔහුට ගල් මුල්,විවේචන වැඩි ඒකයි.
අපෙ හාමුදුරුවනේ මට ඔබවහන්සේගෙන් බෙහෙත් කරගැනීමට මට අවස්ථාවක් ලබා දෙන්න මට සලකන්න බෙහෙත් කරන්න උදව්වක් උපකාරයක් කරන්න කිසිකේනෙක් නෑ එමනිසා මට ඔබ වහන්සේගෙන් බෙහෙත් කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න ඔබ වහන්සේගේ දුරකථනයට ඇමතුම් ගත්තාය ආන්සර් කරන්නේ නෑ මට අනුතම්පා කරල වෙදකමක් කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බදු සරණයි සාදු සාදු සාදු,,
චමුදිත මහත්තයෝ සුදත්ත තිලකසිරි ට මේ යෝජනාවා දමන්න.. .. ඔබ තුමන් ඉල්ලිමක් කරන්න.. එය ඉටු කරනවා මුදලින් කොටසක් හරි කරාවි.. තෙරුවන් සරනයි !!
Hela වෙදකම babalewa....
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ඔබවහන්සෙට බුදුසරණ යි
අපෙ හහමුදුරුවනෙ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබේවා.චමෝදිත ට මේ වගේ වැඩසටහන් කරන්න තව සත්‍ය ලැබේවා
බොහොම පින් හාමුදුරුවන්ට බොහොම පින් සාදු සාදු සාදු
ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි
Boru mewa
සාදු ..සාදු..සාදු..අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කරය වේවා . 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරනයි දිර්ඝායුශ වේවා..
අනේ වාසනාවන් , හෙළ වෙදකම බේරගන්න ඔබ වහන්සේට ඉදිරියටම යාමට ශක්තිය සහ දෛර්ය ලැබේවා !! මේවගේ අගය දන්නේ නැති අය නිගරු කරන්න එපා . ඒ ගැන අවංකව සොයා බලන්න
ස්වාමීන් වහන්සේ ගේ අන්කය ලබාදේන්න ගොඩාක් පින්
චමුදිත මහත්තයාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .🙏👍❤️❤️
ඔබ වහන්තෙසේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඇත්ත ta ආඩම්බර i ඔබ වහන්සේ gana.මොකද මුදල ederiyata theyala වෙදකම කරන nesa.ape කවුරුත් පන්සල් වෙනුවෙන් ආධාර කරන්නේ .පන්සල් වලටත් mudal අවශ්‍ය nesa.. oba වහන්සේ prathkshepa karath .කවුරුත් ආධාර කරලා යන්නේ . Eka අසනීප una kenage සතුට nesai.oba වහන්සේ ta neduk නිරෝගී සුව ලැබේවා . දීර්ඝ ආයුෂ ලැබේවා .
උතුම් teruwan සරණයි ඔබවහන්සේata
තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ .නිදුක් නීරෝගී භාවයම ලැබේවා.ශුද්ධාවන්ත ඔබවහන්සේට දිඝාසිරිම පතනවා. කැලේ කොලේ ගිහින් බෙහෙත් හොයාගෙන කපලා කොටලා තෙල් බෙහෙත් හදන්න වෙහෙස මහන්සි වෙන්නෙ. තමන්ගේ අසනීපෙට බෙහෙත් ටික ගන්න අයට අර මහන්සිය තේරෙනවනමි,ඒ කෙනා මනුස්සයෙක්. නිකමිම අරගෙන යන එකනරකයි මංගලි kuweit..
ඔබ වහන්සේගේ පන්සලට එන මාර්ගය පවසාන්න🙏🏻🙏🏻🙏🏻
ස්වාමීන්වහන්සේ මම හිතනවා ඔබ වහන්සේට " Sudaa creation " u tuber ට දැනුවත් කරන්න..ඔබ වහන්සේට මුදල් කොටසක් හරි ලැබේවි.. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා sudaa creation උදව් කරනවා sure.. පැතුම ඉටු වේවා ..!!
අනේ මම කතෝලික හැබැයි ස්වාමීන් වහන්සේ නමක් ලගදී මීට වැඩිය ගරුත්වයක් ඇතුව කතාකෙරුවනම් හොදමයි කියල මට හිතෙන්නේ ..🙏
සියල්ලටම වඩා පංඩිත කම නිසා මං රූපේ දකින කොටම අයින් කරනවා අප්‍රසන්න චරිතයක්
අපේ ස්වාමීන් වහන්සේට දීගායුශ ලැබේවා
සම්මා සම්බුදු සරණයි සියලු දෙව් පිහිටයි..
තෙරුවන්සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු සාදු
හොඳට ඉවර වෙනකම් අහන්න ලිපිනය සහ අංකය ඇත
හෙළ වෙද කම තමා හරියටම හරි ,සුද්දා යනකොට නැව් ගනන්ලු අරන් ගියේ හෙල වෙදකමේ පුස්කොල පොත්,අදටත් එංගලන්තයේ කෞතුකාගාරයක් තියෙනවලු,ඒවායින් එයාලා බෙහෙත් කරනවලූ,අපේ මිනිස්සු කොහොමත් කැමති බටහිර දේවල් වැලද ගන්නනේ,නිට්ටාවට සුවපත් වෙනවා නම් මොන තරම් හොදද,අගය කිරීමක් කරන්න හොද දේවල් ගැන පුරුදු වෙන්න,දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏 ඔබවහන්සේට
Oba batahira beheth bonnema nedda mahaththayoHela wedakamata gaurawa karAnawa !Keti adahas pracharaya karanna epa ❤Obata jaya !
Puluwanda lipinaya durakathanaya denna!
@@dinushanimanthi5691 eenisa ewa surekiwa thiyenawa .Sathutu wenna nende 🤣
බටහිර වෛද්‍යවරැ කැමකින්ෑ හෙල වෙසකමට .මුදල් ගරන්න බෑනෙ@@reggiepaul-tx1tf
Itha honda programm ekkakk Chamuditha.Thanks.ma ma methanata yanna wahha.Harith Gunasekara,Germany
තෙරැවන්සසුමින්වහන්සෙටරනයි ්‍රඃ
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa chmudi mahthyata ගොඩක් pin dynuwath කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa ඔබතුමාට
තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏ස්තුතියි...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏 (ඉසිපතන ඉසිවර අඩවිය ..හබරණ.)
ඔබවහන්සේට තෙරුවන් සරනයි, පින්සිදු වේවා !!!
Ane hamuduruwane durakathana ankayak laba denna 🙏🙏🙏
Loketion එක ewanna පුළුවන් ද මම අපේ හෙළ වෙදකම දිවි හිමියෙන් විශ්වාස කරමි
Budu. Saranai oba wahanaseta diragaua labewa🙏🙏🙏🙏
Chamudtithage paththare wistharenam maru
ස්වාමීන්වහන්ස සම්බන්ධ කරන්න දුරකථන අංකය සදහන් කරන්න
චමුදිතට සහා අපේ හාමුදුරුවන්ටබුදු සරණයි දෙවි පිහිටයි.චමුදිත සංගය වන්සේ කෙනෙක් එක්ක කථා කරන විටනම්යසීලිව සහා ගවුරවන් විතව කථා කරන්න ඕන.නොමැති උවොත් ඔබේ ගවූර්වය ඔබේ නෑ.
Hela wedakamata budusarani oba wahansetatayh budu sarani
ගොඩක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
ප්‍රධානතම දේ ආහාර මේ බහුතරයක් ලෙඩවලට හේතුව.පාරම්පරික ආහාර කන්න ගොඩක් ලෙඩ සනීප වෙයි.
Chamuditha kathawa sara wadiyi.swaminwahanse namakata mita wada sanyamayakin katha kala yuthui
ඔබවහන්සේට දීඝායු වේවා
අපේ රටේ ගුණ අපි ආරක්ෂ කරන්න ඕනි ❤
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
හාමුදුරුවනේ. ඔබ.වහන්සේ. මුණගැසී මට.පැමිණි ය.යුත්තේ. කෙසේද. දුරකථන. අංකය ක්. දාන්න.පුළුවන් ද
අප හාමුදුරුවන්ට මට සිනි අවුරුද්ද දාහතක් වෙනවා මට දැන් කකුල් දෙකම හිරි වැටීලා තියෙන්නේ අප හාමුදුරුවන්ට මට බෙහෙත ගැනිම ට පිලියමක් කියන්න ඔබවහන්සේට පීන් සිද්ධ වෙන්න වා මම ගාල්ලලෙ
Math ada beheth ganna giya budu saranai
කොහෙද ඒ පන්සල තියෙන්නේ .මගේ ඇග සුදු වෙන්න එන්නේ .මුල ඉන්නේ ඒ රෝගයේ.
Ane koheda weda inne me himi nama
Ane mae තාත්තාට godak asanipai mata me weda මැදුරට yanna para tikak kiyannako
තෙරැවන් සරණයි ඔබවහන්සේට .දුරකතන අංකය දැනගැනිමට කැමති එන්නේ කොහොමද
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ❤❤🙏🙏🙏
අම්මෝඕඕඕඕ චමුදිත පුතා මේ හාමුදුරුවන් ට කතා කරපු විදිහට ස්තුති ❤❤❤❤❤.බනක් දන්නෙ නැති හාමුදුරුවන් ට නම් හොදම එකෙන් දත් මදලම දෙනවනෙ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුර කථන අංකය සදහන් කරන්න
Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta
තෙරුවන්සරණයී
Theruwan saranai ape hamuduruwane.🙏🙏🙏🙏
ගම කොහෙද ඒන මාර්ගය කියන්න අපෙ ස්වාමීන් වහන්සේ මම අද තමයි මෙ වැඩසටහන බැළුවෙ
හබරණ දබුල්ල පහු කරන් යන්න ඕනෙ එත් හරියටම තැනක් කියලා නෑ නේද
ස්වාමින් වහන්නසේ මුන ගැහෙන්න ඔනේ මම පිට රට ඉන්නෙ මට බෙහෙත් කරගන්න සර්වාන්ග ස්නායු ප්‍රස්න මට තියෙනවා මට ටෙලිපොන් නමිබරය කතා කර විසතර දැන ගැනිමට🙏
Hamuduruwo kiyanade saththayak mamath hamuduruwangen beheth gannawa.mata dan godak hodai.mama halawatha sarath. Obawahanseta budu saranai.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Obawanseta theruwansaranai
ආතරයිටිස් රෝගයට බෙහෙත් කරනවද අපේ හාමුදුරුවන් වහන්සේ. දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද.
කොහෙද තියෙන්නේ ..හාමුදුරුවන් ගේ පන්සල...කෝල් නො.දාන්න පින් සිදුවනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා .🙏
Oba wahanse weda sitina pasala saha durakathana ankaya sadahan karanawanam godak pin. Theruwan saranai.
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
කාලෙකින් හාමුදුරු නමක් දැක්කෙ 🙏🙏🙏
ඉන්නේ රැවුල් කොන්ඩ වවාගත් කහ රෙදි පොරවගෙන ඉන්න අයියලා රට පුරාම පන්සල් වල.
චමුදිත මහත්තයාගේ කතා විලාශය නම් ගහන්න වගේ..කිසිම සංවරභාවක් නෑ..ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වී කතා කිරීම ඉතා අශෝභනයි..නමුත් චමුදිත මහත්තයා මෙවැනි දේවල් සමාජයට ඉදිරිපත් කිරීමට ස්තූතියි .
Chamuditha mahathmayata godak pin swamiwahanseta niduk nirogi bawa pathami
Hamuduruwange tiyana garu saru kamawat toge neene bola
මේ වීඩියෝ එක බලපු ගොඩක් අය එතෙන්න ගිය අය නමුත් එකෙක්වත් ඉන්න තැනක් සම්බන්ධ කරගන්න විදිහක් එකෙක්වත් දන්නේ නැ 😂 ඔක්කොටම කලින් මේකේ අදහස් ලියපු එවුන්ට බෙහෙත් කරන්න ඕනා ඉදකිම් ලංකාවේ එවුන්😂😂 අනිත් ලෙඩනම් මම දන්නේ නැ සීණි ගොඩාක් අඩුවෙනවා මුරැංගා කොල වැඩිපුර ආහාරයට ගත්තහම මොකද සීනි පෙති හදන්නේ මුරැංගා ගහේ කොටස් වලින් වෙන පෙති බොන්න ඕනෙම නැ සීනි හැදුන කෙනෙක් කවදාවත් හොඳ කරන්න බැ නමුත් මුරැංගා ගහේ කොටස් ආහාරයට අරන් බලන්න හරියටම හරි
Hodamai
Teliphon no danna
Theruwansaranai oba wahanseta sadu.. sadu..sadu.. dirgausa weva
නිවෙිදකයකු තුළ තිබිය යුතුම ගුණාංයක් තමයි තමන් තැන පුග්ගලයා අනුව ගුණගරැක බව ,මෙි සාකච්ඡාව තුළින් ඔබෙි නොවිසිලිමත් බව හා විනය ගරුක බව ගිලිහිනු බව පෙන් වයි. ඔබට ගැල පෙන්නෙ වාද විවාද වැඩ සටහන් බව පේක්ෂක අපට වැටහෙයි .මහත්තයො තරහ නොගෙන කියවාබලන්න. අපි කා අතිනුත්අපි නොදන්නා අඩුපාඩු සිදඅවෙනවා.ඉවසීමෙන් සැනසිම ලැබේවා .
ඔබතුමාගෙ ලිපිනය
පිං වත් ස්වාමීන් වහන්සේගේ ටැලිපොන් නොමිබරේ දාන්න බැරිද.ගොඩක් පිං
Budu saranai devi pihitai 🙏 🙏 🙏
Obavahanse tea. Tarunuvansaranai
කොලෙස්ටරෝල් වලට බෙහෙත් විකුනන්නෙ නැද්ද.කුරියර් කරල එවන්න බැරිද
Budu saranai oba wahanseta dirgasusa lebewa.
මගේ අවුරුදු පහක් පමන පරන තුවාලයක් සති තුනකින් පමන හොද වුනා නොනාදියවෙඩියාවට බෙහ්‍ර්ත් ගන්නවා ගොඩක් ,අඩුවෙලා
අනේ එතනට යන විදිය කියන්නකො
චමුදිත මහත්තයෝ ඔබ එක එක වෙද්දු ගැන පෙන්නනව නමුත් ඒඅය හමුවෙන්න දු අංකයක්වත් ලිපිනයක්වත් දාන්නෙනෑනෙ අනේ මන්ද
හබරණ බැහැල කොහාට
@@suramyarathnamali8216හබරන පසුකරලා KM25 ත්‍රිකුණාමලය දෙසට හතරැස්කොටුව පසුකර km4,5k යන්න ඕනැ ඉසිපතනාරාමය පන්සල
යන පාර කියන්න...
ThQuite
මට චමුදිත කතාකරද්දි බයයි.
ආලේපන ගැවා කියලා පොදු කබර රෝගය නම් හොඳ කරන්න බැ..පොතු කබර රෝගය හට ගන්නෙ Leaky Gut නිසා,කවුරුන්ට හෝ මෙම රෝගය තිබෙනවා නම් මෙන්න මේ ගැන අවධානය යොමු කරලා පොත් පත්,විඩියෝ බලන්න..එ දැනුම ආශ්‍රයෙන් ඔය රෝගය සුවපත් කරගන්න පුලුවන්...
තෙරුවන් සරනයි
T ankayak dennako
තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ...
Atharaitis walata behet karanawada obawahanse......
Kew dey nam saththai 🙏🙏🙏
ස්වාමින් වහන්සේ වැඩ සිටින පන්සල කොහෙද ?
Aluth oya pansala habarana
නමෝ බුද්ධාය
ඔබවහන්සේට බොහොම පින් හාමුදුරුවනේ😅
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ හමුවීම සහ ඔබ වහන්සේ ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලිපිනය හෝ දුරකථන අංකය ලබා දෙන්න.
වීඩියෝ එක හොදින් බලන්න.
මේ අසපුව කොහෙද තියෙන්නේ අනේ පින් තියෙන තැනක් හරි පෝන් නම්බර් එකක් හරි දන්න කෙනෙක් කියන්නකෝ
කතා කටන්න විනයක් නැති කෙනෙකුට ඕවා කියලා වැඩක් නෑ කොහෙන් හරි පාඩමක් ඉගන ගනියි "උද්දච්වකම සහ සියල්ල දත් බව ජීවිතය පරිහානියට පත්කරයි" නිහතමානීව ජීවත් වෙන්න සුබ අනාගතයක්
Thankyou chamuditha telephone number eka awasanaye dunnata .
පංසලට යන්නෙ කොහොමද
Owu chamudita mahathtaya apay sugaring wahanasaga wachanayata nihadawa sawan danna kalabala novi oba tumata pin
Hamuruva kohomada ganne
ඔබවහන්සෙගෙදුරකතනයදන්න
චමුදිත මහතානනි යු ටුයුබ් එකෙ චැනල් වල හොරැට්ක පෙන්වා දෙන්න ඔබතුමා ට ස්තුති
Chamudita❤
තෙරැවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සේ .චුමුදිත මයා ස්වාමීන් වහන්සේගේ එ කාරැණික කටහඬටවත් ගරැ කර විමසන දෙවල් විමසන්ට නිවිසැනසිමේ.හරියට දේශපාලකයකුගෙන් විමසනවා වාගේනේ.
Yako mu hariyata katha karanne ara parliament eke un ka gahanawa wage swamin wahanse ekka ane manda kisima widihe garuthwayak naha.
We@@LvandikaDilrukshik
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස බොහොම පින් හෙල වෙදකම ඉදිරියට ගෙන යන්න ඔබ වහන්සේට හැකි වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සෙට🙏🙏🙏
ඔය චමුදිතගෙ කතා කරන විලාසයයි ඉන්න කන බොන විදියයි ඔක්කොම ඇදකුද හොයන අය බලන්න කරන්නකො මේ වගේ වැඩසටහනක් ..
එතකොට නියමෙට තියෙයි...අපි ආසම අපේ අවංක නිවේදකයා
ස්තූති චමුදිත
චමුදිත සහුර්දයාගෙ කණින් රිංගන්න කාටවත් බැහැ.ඔහු මාධ්‍යවේදියෙක් විදිහට හරිම සාර්තකයි.ඔහුට ගල් මුල්,විවේචන වැඩි ඒකයි.
අපෙ හාමුදුරුවනේ මට ඔබවහන්සේගෙන් බෙහෙත් කරගැනීමට මට අවස්ථාවක් ලබා දෙන්න මට සලකන්න බෙහෙත් කරන්න උදව්වක් උපකාරයක් කරන්න කිසිකේනෙක් නෑ එමනිසා මට ඔබ වහන්සේගෙන් බෙහෙත් කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න ඔබ වහන්සේගේ දුරකථනයට ඇමතුම් ගත්තාය ආන්සර් කරන්නේ නෑ මට අනුතම්පා කරල වෙදකමක් කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බදු සරණයි සාදු සාදු සාදු,,
චමුදිත මහත්තයෝ සුදත්ත තිලකසිරි ට මේ යෝජනාවා දමන්න.. .. ඔබ තුමන් ඉල්ලිමක් කරන්න.. එය ඉටු කරනවා මුදලින් කොටසක් හරි කරාවි.. තෙරුවන් සරනයි !!
Hela වෙදකම babalewa....
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ඔබවහන්සෙට බුදුසරණ යි
අපෙ හහමුදුරුවනෙ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබේවා.චමෝදිත ට මේ වගේ වැඩසටහන් කරන්න තව සත්‍ය ලැබේවා
බොහොම පින් හාමුදුරුවන්ට බොහොම පින් සාදු සාදු සාදු
ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි
Boru mewa
සාදු ..සාදු..සාදු..අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කරය වේවා . 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරනයි දිර්ඝායුශ වේවා..
අනේ වාසනාවන් , හෙළ වෙදකම බේරගන්න ඔබ වහන්සේට ඉදිරියටම යාමට ශක්තිය සහ දෛර්ය ලැබේවා !! මේවගේ අගය දන්නේ නැති අය නිගරු කරන්න එපා . ඒ ගැන අවංකව සොයා බලන්න
ස්වාමීන් වහන්සේ ගේ අන්කය
ලබාදේන්න ගොඩාක් පින්
චමුදිත මහත්තයාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .🙏👍❤️❤️
ඔබ වහන්තෙසේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඇත්ත ta ආඩම්බර i ඔබ වහන්සේ gana.මොකද මුදල ederiyata theyala වෙදකම කරන nesa.ape කවුරුත් පන්සල් වෙනුවෙන් ආධාර කරන්නේ .පන්සල් වලටත් mudal අවශ්‍ය nesa.. oba වහන්සේ prathkshepa karath .කවුරුත් ආධාර කරලා යන්නේ . Eka අසනීප una kenage සතුට nesai.oba වහන්සේ ta neduk නිරෝගී සුව ලැබේවා . දීර්ඝ ආයුෂ ලැබේවා .
උතුම් teruwan සරණයි ඔබවහන්සේata
තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ .නිදුක් නීරෝගී භාවයම ලැබේවා.ශුද්ධාවන්ත ඔබවහන්සේට දිඝාසිරිම පතනවා. කැලේ කොලේ ගිහින් බෙහෙත් හොයාගෙන කපලා කොටලා තෙල් බෙහෙත් හදන්න වෙහෙස මහන්සි වෙන්නෙ. තමන්ගේ අසනීපෙට බෙහෙත් ටික ගන්න අයට අර මහන්සිය තේරෙනවනමි,ඒ කෙනා මනුස්සයෙක්. නිකමිම අරගෙන යන එකනරකයි මංගලි kuweit..
ඔබ වහන්සේගේ පන්සලට එන මාර්ගය පවසාන්න🙏🏻🙏🏻🙏🏻
ස්වාමීන්වහන්සේ මම හිතනවා ඔබ වහන්සේට " Sudaa creation " u tuber ට දැනුවත් කරන්න..ඔබ වහන්සේට මුදල් කොටසක් හරි ලැබේවි.. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා sudaa creation උදව් කරනවා sure.. පැතුම ඉටු වේවා ..!!
අනේ මම කතෝලික හැබැයි ස්වාමීන් වහන්සේ නමක් ලගදී මීට වැඩිය ගරුත්වයක් ඇතුව කතාකෙරුවනම් හොදමයි කියල මට හිතෙන්නේ ..🙏
සියල්ලටම වඩා පංඩිත කම නිසා මං රූපේ දකින කොටම අයින් කරනවා අප්‍රසන්න චරිතයක්
අපේ ස්වාමීන් වහන්සේට දීගායුශ ලැබේවා
සම්මා සම්බුදු සරණයි සියලු දෙව් පිහිටයි..
තෙරුවන්සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු සාදු
හොඳට ඉවර වෙනකම් අහන්න ලිපිනය සහ අංකය ඇත
හෙළ වෙද කම තමා හරියටම හරි ,සුද්දා යනකොට නැව් ගනන්ලු අරන් ගියේ හෙල වෙදකමේ පුස්කොල පොත්,අදටත් එංගලන්තයේ කෞතුකාගාරයක් තියෙනවලු,ඒවායින් එයාලා බෙහෙත් කරනවලූ,අපේ මිනිස්සු කොහොමත් කැමති බටහිර දේවල් වැලද ගන්නනේ,නිට්ටාවට සුවපත් වෙනවා නම් මොන තරම් හොදද,අගය කිරීමක් කරන්න හොද දේවල් ගැන පුරුදු වෙන්න,දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏 ඔබවහන්සේට
Oba batahira beheth bonnema nedda mahaththayo
Hela wedakamata gaurawa karAnawa !
Keti adahas pracharaya karanna epa ❤
Obata jaya !
Puluwanda lipinaya durakathanaya denna!
@@dinushanimanthi5691 eenisa ewa surekiwa thiyenawa .
Sathutu wenna nende 🤣
බටහිර වෛද්‍යවරැ කැමකින්ෑ හෙල වෙසකමට .මුදල් ගරන්න බෑනෙ@@reggiepaul-tx1tf
Itha honda programm ekkakk Chamuditha.Thanks.ma ma methanata yanna wahha.Harith Gunasekara,Germany
තෙරැවන්සසුමින්වහන්සෙටරනයි ්‍රඃ
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa chmudi mahthyata ගොඩක් pin dynuwath කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa ඔබතුමාට
තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏ස්තුතියි...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏 (ඉසිපතන ඉසිවර අඩවිය ..හබරණ.)
ඔබවහන්සේට තෙරුවන් සරනයි, පින්සිදු වේවා !!!
Ane hamuduruwane durakathana ankayak laba denna 🙏🙏🙏
Loketion එක ewanna පුළුවන් ද මම අපේ හෙළ වෙදකම දිවි හිමියෙන් විශ්වාස කරමි
Budu. Saranai oba wahanaseta diragaua labewa🙏🙏🙏🙏
Chamudtithage paththare wistharenam maru
ස්වාමීන්වහන්ස සම්බන්ධ කරන්න දුරකථන අංකය සදහන් කරන්න
චමුදිතට සහා අපේ හාමුදුරුවන්ට
බුදු සරණයි දෙවි පිහිටයි.
චමුදිත සංගය වන්සේ කෙනෙක් එක්ක කථා කරන විට
නම්‍යසීලිව සහා ගවුරවන් විතව කථා කරන්න ඕන.
නොමැති උවොත් ඔබේ ගවූර්වය ඔබේ නෑ.
Hela wedakamata budusarani oba wahansetatayh budu sarani
ගොඩක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
ප්‍රධානතම දේ ආහාර මේ බහුතරයක් ලෙඩවලට හේතුව.
පාරම්පරික ආහාර කන්න ගොඩක් ලෙඩ සනීප වෙයි.
Chamuditha kathawa sara wadiyi.swaminwahanse namakata mita wada sanyamayakin katha kala yuthui
ඔබවහන්සේට දීඝායු වේවා
අපේ රටේ ගුණ අපි ආරක්ෂ කරන්න ඕනි ❤
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
හාමුදුරුවනේ. ඔබ.වහන්සේ. මුණගැසී මට.පැමිණි ය.යුත්තේ. කෙසේද. දුරකථන. අංකය ක්. දාන්න.පුළුවන් ද
අප හාමුදුරුවන්ට මට සිනි අවුරුද්ද දාහතක් වෙනවා මට දැන් කකුල් දෙකම හිරි වැටීලා තියෙන්නේ අප හාමුදුරුවන්ට මට බෙහෙත ගැනිම ට පිලියමක් කියන්න ඔබවහන්සේට පීන් සිද්ධ වෙන්න වා මම ගාල්ලලෙ
Math ada beheth ganna giya budu saranai
කොහෙද ඒ පන්සල තියෙන්නේ .මගේ ඇග සුදු වෙන්න එන්නේ .මුල ඉන්නේ ඒ රෝගයේ.
Ane koheda weda inne me himi nama
Ane mae තාත්තාට godak asanipai mata me weda මැදුරට yanna para tikak kiyannako
තෙරැවන් සරණයි ඔබවහන්සේට .දුරකතන අංකය දැනගැනිමට කැමති එන්නේ කොහොමද
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ❤❤🙏🙏🙏
අම්මෝඕඕඕඕ චමුදිත පුතා මේ හාමුදුරුවන් ට කතා කරපු විදිහට ස්තුති ❤❤❤❤❤.බනක් දන්නෙ නැති හාමුදුරුවන් ට නම් හොදම එකෙන් දත් මදලම දෙනවනෙ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුර කථන අංකය සදහන් කරන්න
Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta
තෙරුවන්සරණයී
Theruwan saranai ape hamuduruwane.🙏🙏🙏🙏
ගම කොහෙද ඒන මාර්ගය කියන්න අපෙ ස්වාමීන් වහන්සේ මම අද තමයි මෙ වැඩසටහන බැළුවෙ
හබරණ දබුල්ල පහු කරන් යන්න ඕනෙ එත් හරියටම තැනක් කියලා නෑ නේද
ස්වාමින් වහන්නසේ මුන ගැහෙන්න ඔනේ මම පිට රට ඉන්නෙ මට බෙහෙත් කරගන්න සර්වාන්ග ස්නායු ප්‍රස්න මට තියෙනවා මට ටෙලිපොන් නමිබරය කතා කර විසතර දැන ගැනිමට🙏
Hamuduruwo kiyanade saththayak mamath hamuduruwangen beheth gannawa.mata dan godak hodai.mama halawatha sarath. Obawahanseta budu saranai.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Obawanseta theruwansaranai
ආතරයිටිස් රෝගයට බෙහෙත් කරනවද අපේ හාමුදුරුවන් වහන්සේ. දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද.
කොහෙද තියෙන්නේ ..හාමුදුරුවන් ගේ පන්සල...කෝල් නො.දාන්න පින් සිදුවනවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා .🙏
Oba wahanse weda sitina pasala saha durakathana ankaya sadahan karanawanam godak pin. Theruwan saranai.
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
කාලෙකින් හාමුදුරු නමක් දැක්කෙ
🙏🙏🙏
ඉන්නේ රැවුල් කොන්ඩ වවාගත් කහ රෙදි පොරවගෙන ඉන්න අයියලා රට පුරාම පන්සල් වල.
චමුදිත මහත්තයාගේ කතා විලාශය නම් ගහන්න වගේ..කිසිම සංවරභාවක් නෑ..ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වී කතා කිරීම ඉතා අශෝභනයි..නමුත් චමුදිත මහත්තයා මෙවැනි දේවල් සමාජයට ඉදිරිපත් කිරීමට ස්තූතියි .
Chamuditha mahathmayata godak pin swamiwahanseta niduk nirogi bawa pathami
Hamuduruwange tiyana garu saru kamawat toge neene bola
මේ වීඩියෝ එක බලපු ගොඩක් අය එතෙන්න ගිය අය නමුත් එකෙක්වත් ඉන්න තැනක් සම්බන්ධ කරගන්න විදිහක් එකෙක්වත් දන්නේ නැ 😂 ඔක්කොටම කලින් මේකේ අදහස් ලියපු එවුන්ට බෙහෙත් කරන්න ඕනා ඉදකිම් ලංකාවේ එවුන්😂😂 අනිත් ලෙඩනම් මම දන්නේ නැ සීණි ගොඩාක් අඩුවෙනවා මුරැංගා කොල වැඩිපුර ආහාරයට ගත්තහම මොකද සීනි පෙති හදන්නේ මුරැංගා ගහේ කොටස් වලින් වෙන පෙති බොන්න ඕනෙම නැ සීනි හැදුන කෙනෙක් කවදාවත් හොඳ කරන්න බැ නමුත් මුරැංගා ගහේ කොටස් ආහාරයට අරන් බලන්න හරියටම හරි
Hodamai
Teliphon no danna
Theruwansaranai oba wahanseta sadu.. sadu..sadu.. dirgausa weva
නිවෙිදකයකු තුළ තිබිය යුතුම ගුණාංයක් තමයි තමන් තැන පුග්ගලයා අනුව ගුණගරැක බව ,මෙි සාකච්ඡාව තුළින් ඔබෙි නොවිසිලිමත් බව හා විනය ගරුක බව ගිලිහිනු බව පෙන් වයි. ඔබට ගැල පෙන්නෙ වාද විවාද වැඩ සටහන් බව පේක්ෂක අපට වැටහෙයි .මහත්තයො තරහ නොගෙන කියවාබලන්න. අපි කා අතිනුත්අපි නොදන්නා අඩුපාඩු සිදඅවෙනවා.ඉවසීමෙන් සැනසිම ලැබේවා .
ඔබතුමාගෙ ලිපිනය
පිං වත් ස්වාමීන් වහන්සේගේ ටැලිපොන් නොමිබරේ දාන්න බැරිද.ගොඩක් පිං
Budu saranai devi pihitai 🙏 🙏 🙏
Obavahanse tea. Tarunuvansaranai
කොලෙස්ටරෝල් වලට බෙහෙත් විකුනන්නෙ නැද්ද.කුරියර් කරල එවන්න බැරිද
Budu saranai oba wahanseta dirgasusa lebewa.
මගේ අවුරුදු පහක් පමන පරන තුවාලයක් සති තුනකින් පමන හොද වුනා නොනාදියවෙඩියාවට බෙහ්‍ර්ත් ගන්නවා ගොඩක් ,අඩුවෙලා
අනේ එතනට යන විදිය කියන්නකො
චමුදිත මහත්තයෝ ඔබ එක එක වෙද්දු ගැන පෙන්නනව නමුත් ඒඅය හමුවෙන්න දු අංකයක්වත් ලිපිනයක්වත් දාන්නෙනෑනෙ අනේ මන්ද
හබරණ බැහැල කොහාට
@@suramyarathnamali8216හබරන පසුකරලා KM25 ත්‍රිකුණාමලය දෙසට හතරැස්කොටුව පසුකර km4,5k යන්න ඕනැ ඉසිපතනාරාමය පන්සල
යන පාර කියන්න...
Th
Quite
මට චමුදිත කතාකරද්දි බයයි.
ආලේපන ගැවා කියලා පොදු කබර රෝගය නම් හොඳ කරන්න බැ..පොතු කබර රෝගය හට ගන්නෙ Leaky Gut නිසා,කවුරුන්ට හෝ මෙම රෝගය තිබෙනවා නම් මෙන්න මේ ගැන අවධානය යොමු කරලා පොත් පත්,විඩියෝ බලන්න..එ දැනුම ආශ්‍රයෙන් ඔය රෝගය සුවපත් කරගන්න පුලුවන්...
තෙරුවන් සරනයි
T ankayak dennako
තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ...
Atharaitis walata behet karanawada obawahanse......
Kew dey nam saththai 🙏🙏🙏
ස්වාමින් වහන්සේ වැඩ සිටින පන්සල කොහෙද ?
Aluth oya pansala habarana
නමෝ බුද්ධාය
ඔබවහන්සේට බොහොම පින් හාමුදුරුවනේ😅
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ හමුවීම සහ ඔබ වහන්සේ ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලිපිනය හෝ දුරකථන අංකය ලබා දෙන්න.
වීඩියෝ එක හොදින් බලන්න.
මේ අසපුව කොහෙද තියෙන්නේ අනේ පින් තියෙන තැනක් හරි පෝන් නම්බර් එකක් හරි දන්න කෙනෙක් කියන්නකෝ
කතා කටන්න විනයක් නැති කෙනෙකුට ඕවා කියලා වැඩක් නෑ
කොහෙන් හරි පාඩමක් ඉගන ගනියි "උද්දච්වකම සහ සියල්ල දත් බව ජීවිතය පරිහානියට පත්කරයි" නිහතමානීව ජීවත් වෙන්න සුබ අනාගතයක්