'' පළමු පරීක්ෂාවෙන් අසමත් වූ මාලිමා ආණ්ඩුව...''

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 44

  • @kumudiniambawatte8373
    @kumudiniambawatte8373 Місяць тому +15

    ඔහුගෙ ලිපිය අනුව ඇයි මන්දා මෙච්චර කලක් මෙයාගෙ Certificate ලබා නොගත්තෙ. කිතුල් ගහට නැග්ග මිනිහාටත් කියන්න තියෙනවා.

  • @AnojiPathiranage
    @AnojiPathiranage Місяць тому +4

    අපි නම් කලින්ම දැන ගෙන හිටියා අවුරුදු ගානකට කලින් අනුර කයියනායක කෙනෙක් විතරයි කියන එක

  • @sasithadinendra8794
    @sasithadinendra8794 Місяць тому +20

    මෝල්ලුන්ට මේසෙට තට්ටු දාලා කෙලවගෙන රටින් හාල් ගේන්න වුනා මදැයි

  • @RanjithDikkubura
    @RanjithDikkubura Місяць тому +6

    සහෝ සේපාල් 15 නොවේ 14 හෙනහුරාදා උදුවප් පෝය අපට .tks best rgds sepal bro

  • @arunakelum8417
    @arunakelum8417 Місяць тому +5

    අපි රැවටුනා මාලිමාවට

  • @Ericsilva_13
    @Ericsilva_13 Місяць тому +1

    සේපාල මහත්තයා ඔයා වගේ දරදිය ඇද්ද කෙනෙකුට අලුතින් එන අයටත් වැඩ කරන අයට මොනවද වෙන්නේ

  • @sasithadinendra8794
    @sasithadinendra8794 Місяць тому +10

    සද්දෙඇහෙන පැත්තෙවෙන්නෙමොනවද වෙන්නේ මොනවද කියා නොබලා උඩු බුරාපු බලු රෑනට පොලුපාර වදියි වගේ...

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b Місяць тому +7

    සේපාල බ්‍රෝ මෙහෙම කියමු නකුට විසින් අලියාපොළවේගැසීම කියලා

  • @mahirtvv
    @mahirtvv Місяць тому +17

    System change කරන්න ඕන උනේ අරගලයත් සමග. මාලිමාව අරගලයෙන් වාසි ගත්තා.
    නැතිව මේ අය දන්න system එකක් නෑ ඒක විකුණාගෙන බලය ගත්තා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +6

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @IndrikaUdeni
    @IndrikaUdeni Місяць тому +9

    ආචාර්ය නෙමෙයි අනාචාරය

  • @danithmanjula1368
    @danithmanjula1368 Місяць тому +1

    ලංකාවේ ඉන්න චන්දදායකයා 5න් 5ට ඇන්දෙනවා. උගතෙක් කිව්වොත් ඔන වැඩක් කරගන්න පුලුවන්..නුගත්තු වැඩි වුනාව ඔක තමා වෙන්නේ

  • @anonymouscoder3557
    @anonymouscoder3557 Місяць тому +8

    I 2:23 ඔහුට උපාධියක් නොමැත, පෙනීයන්නේ ඔහුට තිබෙන්නේ NDT ඩිප්ලෝමාවක් පමණි, මා හටද එවැනි ඩිප්ලෝමාවක් ඇත මොරටුව විශ්වවිද්‍යාලයෙන්. එය අවරුදු 7 ක සේවා කාලයෙකින් පසුව එය උපාධියකට සම යැයි සැලකේ ඔහු එය උපාධියක් කීම මුසාවකි

  • @ravindakumara1562
    @ravindakumara1562 Місяць тому +7

    Ow sir.. Horu giya.. Kamba horu awa..

  • @jalanlakshtha5437
    @jalanlakshtha5437 Місяць тому

    අන්න සුදා ගියා .ජපානෙට ..දර්ශන ශූරි ..සහතිකය අරගෙන එන්න

  • @abeync
    @abeync Місяць тому +15

    වැඩේ කියන්නේ උපාධිය ගත්ත අවුරුද්ද පොරට මතක නැ නේ😂😂😂

    • @danithmanjula1368
      @danithmanjula1368 Місяць тому

      දසක වලින් කිව්වේ 80ගනන් 90 ගනන් වල වගේ 😃😂

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu Місяць тому +2

    👍👍👍

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 Місяць тому +2

    ❤ ✍️👍

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Місяць тому +6

    එක පෑන් පහරින් හාල් මාෆියාව කැඩීමට ආපු අය රු 10 කින් වැඩ් කරලා එක පෑන් පහරින් රු කෝටි ගානක් හාල් මාෆියාවට යොමු කිරීම ලජ්ජා සහගත යි

  • @mahindathoradeniya2028
    @mahindathoradeniya2028 Місяць тому +6

    Other person is mut Ranjan Jayalal pl.explain about him also

  • @roshansenanayake9842
    @roshansenanayake9842 Місяць тому

    මේ ඉල්ලා අස්වෙච්ච දෙවනි කතානායක.. පලවෙනි නෙවෙයි

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 Місяць тому +3

    හිටපු ආණ්ඩුවල හිටියේ පචයෝ..npp ආණ්ඩුවේ ඉන්නේ ටොම් පචයෝ.

  • @abeync
    @abeync Місяць тому +4

    ආචාර්ය උපාධි අපේක්ෂාක,වෛද්‍ය අපේක්ෂක වගේ දාගත්තනම් හරි 😂😂😂

  • @srilankanraja9338
    @srilankanraja9338 Місяць тому +2

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌👌🌹🌹🌹🌹❤️🌹❤️🌹🌹

  • @anonymouscoder3557
    @anonymouscoder3557 Місяць тому +13

    අනුර කුමාර කයිය නායකයෙක් පමණී

  • @srilankanraja9338
    @srilankanraja9338 Місяць тому

    Brother baratha tennakon,and Brother Tharinthu uduwaragethara, both are explained Very Very supiri words for everyone 🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @arunakelum8417
    @arunakelum8417 Місяць тому +1

    මේ විග්‍රහය ඉතා හොදයි .සාධනීයයි

  • @GnanaKannangara
    @GnanaKannangara Місяць тому +2

    👍❤️💐🙏👏

  • @princess6614
    @princess6614 Місяць тому +1

    🙋‍♀️

  • @sunilkumara9361
    @sunilkumara9361 Місяць тому +4

    Don't be a winger be more positive with the present government appreciate the good work they are doing.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Місяць тому +2

    Saepal❤gut

  • @karu3021
    @karu3021 Місяць тому +6

    මොනවා වුණත්‌ ලෝකෙම කතානායක පුටුව මෙතරම් කවදාවත් කිළුටු වී නැත. සහතිකයක් අවශ්‍ය නැත. වි/වි/යෙන් නිකුත් කළ ලිපියක්? නිබන්ධන වලට ලින්ක්ස්? (හාල් ගැන නම්) දෙකක් කඩතොලු සදා සදා දුන්නයි තඹූත්තේගම අනුරයා.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Місяць тому

    🌷🌏🌷❤🌷

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj Місяць тому +3

    අද 14

  • @sisirawijesingha
    @sisirawijesingha Місяць тому +2

    71 karalledi mulinuputa damma nam Wijeth berila,Wijeweerath berila.Gon part kaarayanwa promote karapuwage prathipala😂

  • @warunagunawardana3396
    @warunagunawardana3396 Місяць тому +2

    Obe katha ahanna asi ekai demma faman balanne

  • @V1234gam
    @V1234gam Місяць тому +1

    😂😂😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Місяць тому +1

    Api.puna.punaa.kiwa.janatawa.yaradi.paraka.wannae.j.v.p.balawa.eilluwa.yada.piliyalak.nata........anura..ranil.dil..sjb.sajithta.viruddawa

  • @AsangaRathnayake
    @AsangaRathnayake Місяць тому +2

    Mewa podi prashna me rate minissunta. Rate mahajana mudal hora kanne nathuwa rata yathawath karoth evathi. Mown hara wena margayak janathawata naha. Adyapanaya thibilada pera un me rata methanata damme. Oya oya wigrahaya karanne aththa awaboda karannanam kiwa hakke ekata kamak naha api thama wishwasa karanawa npp