Logic eka waradine bros. Value ekak tiyana deyak dakkama hitata asa hitenawa eka nawattanna ba.. oke system tamai onema asa hitena deyak dakkama eke anit pattak tiyanwa kiyala terum ganna eka. simply world is dualistic when you fully realize that you go beyond this timeline.
මමත් කලින් ඩිලා වගේ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් දේවල් විතරයි පිළිගත්තේ.. ඒ උනාට රන්දික අයියගේ බුදුදහම ගැන කරපු වීඩියෝ ටික බැලුවට පස්සේ ඉදල බුදුදහම ගැන මාර විදියට හොයන්න පටන් ගත්තා ..මේක මාර ලස්සනයි බන් ...වැඩේ කියන්නේ මේකේ ලස්සන තමන්ට දකින්න පුළුවන් උනාට හැමකෙනෙක්ටම තේරුම් කරන්න බැ ..හැම කෙනෙක්ටම ඒක තේරුම් ගන්නත් බැ ..තමන්ටම හිතිලා තමන්ම මේක තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ
අනිවා සගෝ❤❤❤❤❤
මහචාර්යා ච්නා මුදල් ඇමති කරමු රට භාරයි චිනාට 2025 අපේ මුදල් ඇමති රත්නපුරයන් තරුණ නායකත්වය ❤
චිනා අවිස්සාවේල්ල කොළඹ
ම්ම්ම් රටටම ආහ්හ් කැප කැප දෙනවා සගෝ❤❤❤
අවිස්සාවෙල්ලෙන් සප් එක❤️
අඩෝ පට්ට බං,මුලින්ම බැලුවේ ආතල් එකක් කියලා ඒත් අන්තිමට රන්දික අයියගේ වීඩියෝ එකක් බැලුවා වගේ බං❤ "චිනාගේ සොදුරු පැත්ත" පට්ට💪💪
adeehh adarei sago❤❤❤❤❤
ඔව් මමත් මේ දවස් වල තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ අභිධර්මය වීඩියෝ සීරීස් එක බලනවා.
මටනම. හිතෙන්නෙ මේ ලෝකෙ ඉන්න හැමෝටම මේ ධර්මය කියල දෙන්න තියෙනවනම් ඒක මාර සැනසීමක් තමයි කියල.
Tnq චිනා.
aniwa!! adarei bokka❤❤
මෙතන කේස් එක උනේ ගත්ත උදාහරණේ තොප්පිය වෙනුවට ඊට වඩා වටින දෙයක් ගත්තනං මීට වඩා හොඳට තේරුං කරන්ඩ තිබ්බා අර දෙන්නට ❤️🌻
හැබැයි තේරුං ගන්නැති අය කොහොමත් තේරුම් ගන්නෙ නෑ👉👈
❤❤❤ aniwa bro
චිනා අයියෙ ඔයා ඇත්තටම පට්ට චරිතයක්....ඔයාගෙ හිතේ ගොඩක් දේවල් තියෙනව.ඔයා ඒක එලියට දාන්න මාර try එකක් දෙනවා❤❤මොකද ඔයා කිව්ව වගේම ඒකෙ තියෙන සංකීර්ණභාවය හින්ද පොඩි දෙයක් වුණත් තේරුම් කරන්න පට්ට අමාරුයි
adarei malle ❤❤❤❤❤❤❤❤siraawatama!
චිනා දෙයක් තේරුම් අරගෙන තියෙනවා...පොරට ඕක අවබෝධ උනු දවසට, චිනා game එක win කරනවා.. ඔය චින්තනය අතාරින්න එපා චින්තක... keep it up bro❤
❤❤❤ ආදරෙයි බ්‍රෝ!!!!❤❤❤❤
අඩෝ ඒ පැහැදිලි කිරීම මරු ❤
ආදරෙයි සගෝ❤❤❤❤❤❤
ඩිලාට වෙන කෙනෙක්ගෙ අදහස් අහගෙන ඉන්න බෑ. තේරුම් ගන්න ට්‍රයි එකක් වත් දෙන්නෑ.
Ruchira එක්ක කරපු dusussion එකේත් ඒක පැහැදිලිව පේනව.
❤❤❤
Great Philosopher inside, try to bring more from that hidden life
❤❤❤ adarei bro❤❤❤
අර ඩිලා එක තැනක අහනවා .. චිනා උබ කියන ඒවා විද්‍යාවෙන් තහවුරු කරලා නෑ නේ කියලා..ඒකට දෙන්න පුලුවන් හොඳම ප්‍රති තර්කේ විද්‍යාවෙන් කියන දෙවල් තහවුරු කරලද තියෙන්නේ ..ඒව පරම ඇත්තද කියලා කාටවත් කියන්න බෑ.අපි කරන්නේ එහෙම දැනුම් පද්ධතියකින් පරතෙරට ගියපු කෙනෙක් Follow කරන එක❤
ow eka aththa sago❤❤❤❤❤
චිනා ගෙ දැනුම and theory එක පට්ට...😮😎
adare thanku adarei sago❤❤❤❤❤
ඩිල්ශාන්ට බුද්ධ දර්ශනේ core principals තියා fundamentals වත් තේරෙන්නෙ නෑ කියලනම් තේරුනා😂❤
හේ හේ ❤❤❤අපේ අපාගතවෙන සලෙලු මිතුරා දිල්ශාන් බ්‍රෝ තමයි!
තමන් හදාගත්තු රාමුව බොළඳ එකක් කියල තේරුනත්, ඒකෙන් ගැලවෙන්න අමාරු කරන හේතු ගොඩක් දිලා අයිය හදාගන තියෙන්නෙ. උදා, එයාට හිතෙන දේවල් සමාජයට මුදා හැරල තියන එක. යතාර්ථයට මුහුණ දෙනවට වඩා තමන් හදාගත්තු ප්රපංචයම පෝශණය කරන එක easy.
මිනිස්සු බයයි තමන් හරියි කියල හදාගත්තු ලෝකය කඩන් වැටෙන එකට. දිලා අය්යගෙන් අහන්න කැප් එක අතාරින්න පුලුවන් කිව්ව විදියට එයාගෙ හිතේ හදාගන ඉන්න එයා හරියි කියල හිතන් ඉන්න මතය අතාරින්න පුලුවන් ද කියල. එයා දන්නෙවත් නෑ ඒකත් අල්ලාගැනීමක් කියල.
eka aththa sago❤❤❤ api apitama rawatenawa ehema...
මට හිතෙන්නෙත් හැමදේකම මැකනිසම් එක දැනගන්න එක ගොඩක් වටිනවා. අපි යම් දේක අවුට්පුට් එක බලලා ඒකෙන් ඩිසිෂන් එකක් ගත්තොත් අපිට එක ලිමිට් එකකට විතරයි හිතන්න පුළුවන්.
eka aththa sago❤❤❤❤❤ adarei❤
චිනාගේ තර්ක එකක් වත් දෙන්නගෙන් එකෙක්ටවත් බිදින්න බැරි උනා. 🙂
❤❤❤ ආදරෙයි සගෝ❤❤
හාමුදුරුගොල්ලෝ කියන බනට වඩා මේකේ තේරුමක් තියෙන්වා ❤❤
❤❤❤ adarei sago❤❤
China supiriyak hnde,dena effort eka patta kollo dennat umbata theruna de kiyala denn...subscribed.!
adarei broooo❤❤❤❤
පින = සැනසීම. පව = පසුතැවීම. (වර්තමානයේ දෙන්න පුලුවන් ආසන්නම වචන දෙක.) අපි කරන හැම වැඩකින්ම ඔය දෙක අපේ හිතේ ඇතිවෙනව. ඔය දෙක නිසා නැවත ඉපදීමක් ( භවයක්) හැදෙනව. අපි කරන වැඩ වලින් ඔය දෙකම හදාගන්නෙ නැතුව ඉන්න ඒක තමයි කරන්න තියෙන්නෙ. ඒතන තමයි නිවන අවබෝධ කරගන්නව කියන්නෙ. එහෙම ඉන්න පුලුවන් කෙනෙක් මැරුණම ආයේ ඉපදීමක් ( භවයක්) නෑ. ඒ් කියන්නෙ නිවන් දකිනවා. ඒච්චරයි. බුද්ධාගමේ Basic එක ඔච්චරයි!!!!!
karma kshaya karagannai oni sago❤❤❤❤
ඒ කතාව ඇත්ත , නිකන් හිතන්න විද්‍යාවේ තියෙන දරුණු දේවල් ගැන interest එකක් තියෙන ඒවා හොයන සාමන්‍ය මනුස්සයෙක් උයි ඒවා ගැබුර්ටම දන්න මහාචාර්යයෙක් ගැනයි , නිකන් මනුස්සයා උඩින් වෙන්නේ මොක්ද්ඩ් කියල් දැනගත්තට මහාචාර්ය වරයා දන්නවා උනේ කොහමද කියල, ඒකනිසා විද්‍යාව එකක් හැප්පෙන පුලුවන් එයාට ඒ වගේ නේ කොච්චරඋනත් මේක දුකයි කියලා නෝමල් හිතන මනුස්සයයි ඒ ගැන ගබුරටම අද්යන කරලා දුක ගැන දන්න මනුස්සයි , ගොඩක් මිනිස්සු පන්සල් ගානේ කොච්චර ගියත් එයාලගේ කිසිම මානසික දියුණුවක් දකින්න නැත්තේ එයාල දුක හෝ වේවා ඕනෑම සංකල්පයක් පිටින් විතරක් දකින නිසා
දිල්ෂාන් අයියගේ තර්කෙ මන් දකින්නේ ලොකු ලොකු විද්‍යා ප්‍රතිපල ගැන අන්තිම සාර්න්ශේ විතරක් දකින කෙනෙක් තමන් scientist කෙනෙක් කියලා හිතන් ඉන්න්ව වගේ එකක් ,දැනත්තට විසදන්න බෑ 🙂
❤❤❤
igena gaththatama baha sago... awabodayai wadagath wenne❤❤❤
මෙන්න මේක තමයි අමු ඇත්ත මගෙ මතෙත් මේක
@dilshan Oya maha mari modayek bn chinage thinking ekath ekka baladdi !
❤❤❤
6:32❤💯 වටිනම තැන
adarei sago❤❤❤❤
කතාවේ අයින් කරන්න කියලා දෙයක් නෑ😌❤වීඩියෝ එක ඉවර වෙනකල් දන්නේ නෑ 😂
❤❤❤❤ adarei sagoooo
සිවුර අදින්නෙ නැතුව හිටියොත් පිස්සො කියලා හන්වඩු ගහයි ඔය තර්ක දාන අය භවනාව ඔය කියන තරමට කරලා බල්නෙ නැතුව මොනම දෙයක් වත් පිලි නොගෙන ඉන්න බැ
ඔවු භාවනාව ගොඩක් වටිනවා මේව ඇත්තට අත්දකින්න නම්!❤❤
අභිදර්මය ගැන සමාජයේ තරුන අය අතර කතා බහක් ඇති වීම සාමන්‍ය දෙයක් විදිහට මම දකින්නේ නෑ.ඉස්සරහට බුදු දහම ලෝක මට්ටමෙන් ප්‍රචලිත වීමේ පෙර මන් ලකුනු මේ.මතකනේ ආතර් සී ක්ලාක් සර් ගේ 2050 අනාවැකිය.ලන්කාවට ඉස්සරහට හොද කාලයක් කැට තියලා කියන්න පුලුවන්.තරුන පරම්පරාවෙන් නැවතත් අරිහතුන් වහස්සේලා බිහි කරන මූල බීජ හට ගෙන
eka siraa sago❤❤❤❤
Missed that old sundays with chinaa episodes 🫡🖤
mmmm issara ewwa neda sago❤❤ adarei❤❤❤
චිනා කියන්න try කරන්නේ ඒ යාන්ත්‍රණය වෙන විදිහ දැනගෙන ඊට පස්සෙ ඒකට අදාල පුහුනුවීම් කරල යම්කිසි තත්ත්වයකට ආවට පස්සෙ ඒ කරම ඵල හටගන්න තැනදිම ඒව හටගන් නැති වෙන්න මනස දියුනු කරගන්න පුලුවන් කියල. ඩයල් එකට ඒක කියා ගන්න තේරෙන් නැතුව ඉන්නේ.
❤❤❤❤❤
චිනා නම් අමුතුම චරිතයක් 🖤 ඒ පැහැදිලි කිරීම මරු 🤩❤️
adarei sago❤❤❤❤❤❤
අපි ඔක්කොම පොයියවල් විතරයි ගහන්නෙ. පොත් වල තියන ඒව කියෝලයි. කට්ටිය කියන ඒව අහලයි මේව ගැන ලොජික් හදනව. එකක්වත් ප්‍රැක්ටිකලි කරන්න උත්සාහ කරන්නෙ නැ. අපිට නිකන් කියෝල දැකල ඔහොම කියන්න පුලුවන්නම්. එතකොට අපියි අවුරුදු ගානක් බාවනා කරල ප්‍රැක්ටිස් කරපු අයයි අතර තියන වෙනස මොකක්ද. 😅🥲
ow sago.. api andure atha patha gaana aya tamai ithin..❤❤❤
@@MyhubChinaa 🥺❤️
රහතන් වහන්සේ සිවුරු අදින්නේ නැතුව හෙලුවෙන් ඉන්නේ නැත්තේ, උන්වහන්සේ සම්මුති ලෝකයයි පරමාර්ථ ලෝකයයි පටලගෙන නැති නිසා. උන් වහන්සේට V8 එකත් එකයි පයින් වැඩියත් එකයි.
❤❤❤ aniwa sago❤❤❤
ඩිලාට පරාජය බාර ගන්න බැරි පොඩ් සීන් එකාක් තියෙනවා හැබැයි ...
:D:D ඉම්හි ඉම්හි❤❤❤❤ දිලා බ්‍රෝ අපායෙ
bosa 'Wireless speaker and ROBOT unbox ft. Chinaa' oya video eke 4:05 ta yana song eke name mokadda 🥲😊
anyway Kupiriya adanam
Paddena Gamane - Nisha " son eke name eka sago❤❤❤
adarei bokka❤❤❤
Aiye Supiri Explanation ekak..
adarei sago❤❤❤❤
චීනා Next level පොරක් ජය
❤❤❤ adarei sago❤❤❤❤
Nice speech chinaa bro❤
❤❤❤ adarei brooooo
Ade china patta molakarayekne, supiri aa
❤❤ ආදරෙයි බොක්ක
Bro! The thinking 🤯🖤
❤❤ adarei bro❤❤❤
අලුත් කයිය අහන්න ආව 😌🖤
"කයිය පස පස" අහන්න යාලුවේ ❤❤❤
15:09 හිතක් නෑ කියන්නෙ තවම නේද.... ඒකට උත්තරෙ ෆ්‍රේම් රේට් කතන්දරෙන්ම ගන්න පුලුවන් නේද...... ඉස්සර තිබ්බ ලෝ ෆ්‍රේම් රේට් කැමරායි දැන් තියෙන හයි ෆ්‍රේම් රේට් කැමරායි එක්ක කම්පෙයා කරාම... 😏
ow sago meka pahadili karaganeeme awulak tiyenne ape basawen..❤❤
නිවන ගැන ඔච්චරම sure එකේ මන් නම් කියනනේ රන්දික අයියත් එක්ක එකතු වෙලා දෙන්නම එක්ක රහත් වෙලා පෙන්නුවා නම් හරි 😁. දිලාට ඇඩෙන්නත් එක්කම 😌
❤❤❤❤
චිනාමාලිමාවට බලන්න ඇදන් ඉන්නේ රතු සියලු උගතුන් බුද්ධිමතුන් මාලිමාවට ජය NPP චිනා මාලිමාවෙන් ඇහලියොගොඩින් ජය වේවා❤🎉
❤❤❤ හුම්ම්ම්ම්ම්
@@MyhubChinaaNPP 😂 දැක්කොත් සිරා ගනී
චිනා කියන්නෙ මේකයි ඩිලා, ඔතන තොප්පිය උදාහරණෙට ගත්ත එකයි අවුල
හිතපං මෙහෙම හමර් එකක් කියන්නෙ ඔයාට ප්‍රවාහන මාධ්‍යයක් විතරක්ම නෙවෙයිනෙ ඊට එහා ගියපු දෙයක් තියනවනෙ පුද්ගලිකව ඔයාට ඒක එක්ක....
රහත් කෙනෙකුට එහෙම නෑ බෙන්ස් එකයි ඇල්ටො එකයි එයාට ප්‍රවාහන මාධ්‍යයක් විතරයි ඊට එහා ඒක එක්ක දෙයක්/බැදීමක් නෑ,
අපිට එහෙම නෑනෙ මචං.....
ow sago.. udaharaneth poddak aul giya❤❤❤❤
චීන මෙහෙම හිටියට පට්ට intelligent ඩයල් එකක් නෙ 😌❤️
adeehh adarei sago❤️❤️❤️❤️
Sago oya hithana widiha pattai❤
adarei bokka❤❤❤❤
සුපිරි.... එච්චරයි....
❤❤ adarei sago
මොන කුණු හරුපයෙන් කිවුවත් උබ හරි සහෝ..
adarei sago❤
චිනා අයියා
අංගංගොඩ පංඤාවංස හාමුදුරුවන්ගේ දේශනා අහලා බලන්න
ගැඹුරු ධර්මය ගැන උන් වහන්සේ සරලව පැහැදිලි කරනවා
ela ela thanks malle ❤❤ adarei man balannam shape eke
චිනා කියන්න හදන කතාව චිනාට කියාගන්න බැරි එකයි සීන් එක
eka aththa sago.. mata patelanawa okkoma... ❤❤❤
ඕනෙම කතන්දරයක ආතල් එක තාවකාලිකයි. ලෝකේ කියන කතන්දරයට දීපු තවත් කතාවක් අල්ලගෙන නතරවෙන්න එපා. කතාවක් කියල තේරුම් ගන්න. කතාවක් අහගන්න හිතෙන්නේ ඇයි කියන එකට පුළුවන් නම් උත්තරයක් හොයාගන්න.
❤❤❤❤
china aiye man kiyanavata ingiriye jethavanarame deshana ahala balanna anivaryen . ethanin oyata oya avbodeth ekka clear gamanak thiyei.... e arame gihillath balanna .. apith e bana ahanava.... e arame nivana venuven vitharamai bana kiyanne. you tube eke searcch karanna jethavanarama viharaya ingiriya kiyala.... oya nam ethentama yanna onima kenek... please yanna... oyata shop eke veda karaddith deshana ahanna pluvanne.. 🙏🙏🙏 aa ayye thva ekak..... math eheliyagoda asannaye jivath venne. ooyata me arame gena thava denaganna puluvan Eheliyagoda MEEDUMA GRAPHIC eka aithi mahattayagen . mokada eyala ethna pradanama dayakayo... e mahaththayage lamaith ehe mahana vela inee... e aramme poth print karanneth meeduma eken....
Theerum gaanna lesi eth pahadili karana eka gemak, enyway i got u brother ❤
❤❤❤ ආදරෙයි සගෝ!!!
China ayye videos one thava❤❤
elaaz mallee ❤❤❤❤
විද්‍යාව තාම update වෙමින් පවතී
aniwa bro❤❤❤
Kotagama bibila bawana madaysthanayata giya nm oya tika serama kiyala denawa habai bawana karanna na ahan inna thiyenne wadinna na pirith kiyanne na kelinma subject eka denawa uba wage ekek nm ghin ehe bana ahnnama oni
adeh siraawata ela ela ❤❤ adarei sago❤❤❤❤
nice convo
❤❤❤ adarei sago
China❤ ඇහැලියගොඩ චිමංදාවක් හදමුද බොසා,,මට මේක අහලා ඩිප්රෙසන් වගේ මන් යනවා බෙහෙත් ගන්න🙂
හුම්ම්ම් නයිස් අයිඩියා සගෝ!!❤❤❤
Uba nam charithyk mcn ❤❤
adarei sago❤❤❤❤
Way to the enjoying life.. with Chinaa sir 😁
❤❤❤ adarei sago❤❤❤
මෙහෙම දෙයක් තියෙනවා ඔය රන්දික අයියා කියපු ටිකම ඔයාගෙ ඇතුලෙන් දකින්න පුලුවන්නන් ආයේ හොයන්න දේකුත් නැ , ගොඩක් අය හිනාවෙයි ඒත් මේක මිනිස්සු හරි සතෙක් හරි කට්ටියට පෙන්නෙ හරිම live වගෙනෙ , ඇත්තම දේ ඔහොම හටගන්න තැනම දැක්කොත් ඇත්තටම එලියෙ මොකුත් නැ තියෙන්නෙ සිතුවිලි ගොන්නක් විතරයි , දැන් ඔයා කියන්නෙ කැප් එකක් පෙන්නලා මේකට තියෙන බැදිම ඇයි නවත්තන්නෙ කියලා ඇත්තම දේ ඇහැ දැකපු රූප ටිකකට වටිනාකමක් දුන්නා මේක කැප් එකක් කියලා අන්න එ හදුනගත්ත තැනම පෙන්නෙ මට දැක්කෙ මම කියලා හදාගත්තා ඔය වගෙ පට්ට සිතුවිලි ලොට් එකක් ඔය එක ක්ශනයට ආවා ඇත්තටම ඔය වටිනාකම දුන්නෙ සිතුවිලි ගොන්නකට , පිටින් බැලවොත් හිනා යනවා මොන්ගලයෙක් කියලා ඒත් ඇත්තම අපි රැවටිච්ච එක උනේ 🙂 ඔය කියන දේ දවසක ඇතුලෙන්ම දකිනවානෙ අන්න එතකොට තමා ගොන්කම තෙරෙන්නෙ, කොච්චර වටින දෙයක්ද ගාම්බිර දෙයක්ද කියලා ඒකට දෙන්න වචනයක් නැ ඇත්තම නිදහස ❤️❤️
ow sago❤❤ edaata apith margapala awaboda karai..❤❤❤❤
@@MyhubChinaa අද තමා හොදම දවස 🤗
දිල්ශාන් අය්ය පොඩ්ඩක් මාසයක් දෙකක් budhdhism ප්‍රැක්ටිස් කරන්ඩ ගත්තනම් ඕවට උත්තර නිකන්ම හම්බෙනව. සමහර දේවල් තේරෙන්නෙ ප්‍රැක්ටිස් කරනකොට එතකන් මැජික් වගේ තමා දැනෙන්නෙ
ow sago... eka siraa❤❤❤❤
Anthima tika pattama gathi 🔥♥️
ආදරෙයි බොක්ක❤❤❤
අභිධර්මය ගැන වැඩිපුර හැදැරීමට ua-cam.com/play/PLDkufrwzs8aWbodOacrOhQVkad0oAA8z8.html&si=3Ol1HBPph6OSVABd
❤❤ adarei
china brother
umbata me bawe gemak gahaganna puluwan honda idea ekk thynwa.
try ekk deepn karma pathayen galawenna .
අනිවා බොක්ක...ආදරෙයි❤❤ හීනියට බලාපොරොත්තුවක් නැතුවම නෙවෙයි❤❤❤
@Arahathmaga meka mn ahana channel ekk
www.youtube.com/@Arahathmaga
Chinaa the philosopher 😂😂❤
humm adarei bokka ❤❤
චිනා කොලිටියටම පහදල දෙද්දී theory එක පොඩි පොඩි සංස්කෘතික කෑලි වලින් ගහලා බැලුව ඩිලා😂
❤❤❤❤❤❤❤❤❤❤❤
අන්තිමට කියපු ට්ක මාරම ව්දියට හිතන්න දෙයක් තියනවා🤔.(කරලම බලන්න ඔනෙ නෙද )
❤❤❤ aniwa sago.. practical wennama oni❤❤
චිනා උබට දැනුම තියෙනවා..වෙන කෙනෙක්ට කියාගන්න තේරෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...ඩිලා අයියා පිලිගන්න ආසම නැහැනේ
ekane sagooo ❤❤ adarei
චිනාට ධර්මාවබෝධය තියෙනවනෙ😊
❤❤❤ he he thaama patan gatta witrai sago. awabodayak welaa naha❤❤
Logic eka waradine bros. Value ekak tiyana deyak dakkama hitata asa hitenawa eka nawattanna ba.. oke system tamai onema asa hitena deyak dakkama eke anit pattak tiyanwa kiyala terum ganna eka. simply world is dualistic when you fully realize that you go beyond this timeline.
❤❤❤
Chinaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ adarei sago❤❤❤❤❤
Chimnaaaahhh 😌
aadareimm ❤❤❤
China supri charthyk hat off❤
❤❤ adarei sago❤❤❤❤
චීන...❤
❤❤❤❤
Is buddhism a complex film made by someone?
meka awaboda karagannakam ehema hitagena igena gattat kamak naha sago❤❤❤
සාදූ සාදූ සාදූ...
❤❤❤❤
I get you brother ❤
❤❤ adarei brooo❤❤❤❤
kwuruhri immortal unot eka nikan daduwamak vage vei mokada ekama dawase jiwat wenna kammali , ekama dawase natat miniha hamadema experience kraddi e minihata kammaline , habay niwana wenas niwanadi aye ipadenne na kammli na (kammali = kind of ducac ) man dannet na hithena dee kiwe
ow bro ehema danenna ida thiyei immortal unoth❤❤❤
Loku ayiye hariyatama shop eka kohed thiyenne kiynn mn avith rahath venna
❤❤nehe nehe rahawth wenna baha sago mehe aawata❤❤❤:D:D
ආසාවෙන් පණ ආපු අපි.අපිව කොටු වෙලා බන්.හිතන්න..
eka aththa sago.. apiwa kotu krala wage tiyenne❤❤ hithanna bari wenna
V8 ekei pain yana ekei wenasak na. Ekai china kiyanna hadanne
ow ow sago❤️❤️❤️
අනේ බං රහතන් වහන්සේ නමක් සිවුරක් අඳින්නේ වෙන එකෙක්ගේ කර්මයකට එයාට කර ගහන්න බැරි නිසා
❤❤❤ ow sago ekath eka hetuwak wenna puluwan❤❤ kohomath rahathan wahansetanam karma rasweemak wenne nehe.❤
@@MyhubChinaa කර්ම රැස්වීමක්, වීම හෝ නොවීම තීරණය කරන්න බෑ, ඊට බලපාන හේතුව කාරණා ගොඩක් තියෙනවානේ... ඒක වෙන එක හෝ නොවෙන එක තීරණය වෙන්නේ ඒ අදාල කෙනා ඒ ඒ මට්ටම් වලදී කොච්චර දුර ඇවිත් ද කියන එක මත, රහත් කියන්නෙත් යම මට්ටමක් නිසාත් ඒ තුලත් යම් යම් අවධීන් තියෙන නිසාත් වෙන නොවන ගුණය අඩු වැඩි වශයෙන් තියෙන්න , නොතියෙන්න පුලුවන්
China's thoughts podcast 😂
❤❤❤ ම්ම්ම් කැප කැප සගෝ
😂❤Adrei China Unclee
❤❤ ආදරෙයි බොක්ක❤❤
කොච්චර කිව්වත් ඩිලා ඉන්නෙ ඩිලාගෙ frame එකේමයි.. 😅 frame එක ඇතුලෙම ඉදන් තර්ක කරන ඩයල් එකකට, ඒක පැහැදිලි කරන ලේසි මනුස්සයෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙවේ bro 😌
ow sago.. eken eka paara galawenna amaruine ona kenekta ❤️❤️❤️
@@MyhubChinaaඩිලා එක්ක pod cast එකක් කරන්න bro ආයෙ 💛
MN hithna widihata apita me prashna godak awilla tiyenne eka hethuwak nisa, Muslim kastiya eyalage kurane eka sarayak hari kiyawala tiyanawa , kristhiyani kattiya eka sarayak hari eyalage bible eka kiyawala tiyanawa eth api eka sarayak wath thripotake kiyawala na ☹️
Ado maruny
ආදරෙයි බොක්ක❤❤❤
දිල්ශාන් චිනාගේ ගෙදර ගියා මතකයි එයාගේ ජිප් එකේ,ඒක ආතල් විඩියෝ එක
❤❤❤ yaa yaa sago❤❤❤❤
චීනා අපෙ එකා 💗😊
❤❤ adarei bokka❤❤❤
තප්පරයක් ස්කිප් නොකර බලපු මං 😵💫
adeehhh adarei sago❤❤❤❤❤
Chinata terenna tram deyk wena ekekta teruna gnna be. Wihiluwata neme attama kiuwe
❤❤❤ ආදරෙයි සගෝ
😮
ම්ම්ම්ම්😮😮😮
China manikak ❤️
adarei bokkah❤❤❤❤
චිනා නිසා රන්දිකගෙ video එක බලන්න හිතුනා. @daysofdilshan චිනා එක්ක podcast series එකක් කරමුකො
❤❤❤ දිලා බ්‍රෝ දැන් පට්ට බිසි නිසා එයාට වෙලාව අඩුයි සගෝ❤❤❤
China nikan joks dunnata wenama kiyaweemak thiyana porak don’t judge book by cover kiyanne oka thami ❤
❤❤❤ adarei bro❤❤❤❤❤❤
අයියෝ ❤ කැඩිචිචි dvd player pc වලට තියනවද.. කැඩිචිච 4 විතර වැඩකට ඔිනිවෙලා තියනවා . ගන්ට තියෙයිද 😢
dannam nehe sago.. dan dvd rom gahanneth nehene pc walata. api genneth nehe dan ewwa.❤❤ ekak wagenam hoyla dennam
@@MyhubChinaa Ehemda kmk na aiya 🤍🤍🤍
චිනා ❤
❤❤ adarei bokka❤❤❤❤
athal
❤❤❤❤
සිහියෙන් ඉදපන්...උඹ දැනගත්ත එක කොයි වෙලාවකහරි පත්තු වෙනව පුතා. ..
adarei bro❤❤❤❤
❣️
❤❤❤adarei sago❤❤
Chinaa>>>>>moda dila
ම්ම්ම්ම්... ආදරෙයි සගෝ❤❤