බිබිල ප්‍රදේශයේ මේ කප්පම් චන්ඩියා අත් අඩංගුවට ගන්නේ නැති හේතුව සුදා OIC ගෙන් කෙලිම අසයි | SUDAA S

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @maximnaushad4990
    @maximnaushad4990 3 дні тому +190

    සුදන්ත මම මුස්ලිම් ජාතිකයෙක්. ඔබ මේ සිද්ධිය රටටම දැනුවත් කිරීමෙන් ඔබ කලේ රටට අගනා සේවයක්. මේ පිලිකාව මේ මුලු රටෙන්ම තුරන් කරීම මාලීමා ආන්ඩුවේ ප්‍රධාන වගකීමක්. හැබැයි ආන්ඩුවට විතරක් මෙය තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි සියලු දෙනාම සුදන්ත වැනි නිර්භීත විය යුතුයි. ඔබට දෙවි පිහිටයි සුදන්ත.

    • @Eaglewatch-t1u
      @Eaglewatch-t1u 3 дні тому +17

      ශ්‍රී ලාංකීය සිංහල ජනතාව හැටියට අපි සැම ම ඔබ සමඟයි..🔨🔨🔨

    • @geethamala7835
      @geethamala7835 3 дні тому +6

      Ekwenna. Siyaluma. Dena. Muwa. Maranna. One ,,,,, meka sakkile. Ballek ,

    • @S.Imanuzeen
      @S.Imanuzeen 2 дні тому

      16:20 to
      20:40 ​@@Eaglewatch-t1u

    • @irfanriyadh6491
      @irfanriyadh6491 2 дні тому +3

      මේක රටවටේ ගෙනිහින් ,පැහැදිලි කරල දෙන ඔබතුමාට ස්තුති සුදත්,,අයියා,දැනට කරාඹු 15,ක් අරන් තියෙනවලු,,ඇයි රජය නිසි ක්‍රියා මාර්ගයක් ගන්නෙ නැතුව,ඉන්නෙ පොලිසිය,,ට

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 2 дні тому +3

      Ehema eka eka pakayalata thamange paduwe wyapara Karan inna ahinsaka minissunta part danna baha okewa allala ata KATU kudu karanna ona Meka chandinta giya ratak wenna baha jathi beda newei API okkoma minissu wiwida Agam mathaka daruwata

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 дні тому +283

    සුදා අයියා ඔයාට ගොඩාක් පින්,ඒ අහිංසක මිනිසුන්ට උදව් කරාට.කාලකන්නි චන්ඩියන්ට රගන්න දෙන්න එපා.ජය වේවා.

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v 3 дні тому +604

    බයත් නැති නයත් නැති රටට බරත් නැති අපිට ඉන්න මාධ්‍යවේදියා සුදත්ත සහෝදරයා අපේ ප්‍රනාමය ජය වෙිවා!

    • @beyondthelove...9438
      @beyondthelove...9438 3 дні тому

      උන් කාලකන්නි ...පොලිසිය පගා කාරයො

    • @zeenafarouque8977
      @zeenafarouque8977 3 дні тому +4

      ❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 3 дні тому +2

      Anniwarayenma kathawa hariyatama hari kalakanni. Tawamath innawa. Nice job suda. ❤️🙏✝️👍

    • @lasithagayashan9823
      @lasithagayashan9823 3 дні тому +1

      Podda podda hari api maa kramaya wenas karamu. Respect Suda aiya mewa gana katha karanawata…. !❤️👍🏽

    • @sriyakaluarachchi396
      @sriyakaluarachchi396 3 дні тому +1

      එකෙන්ම

  • @superstar2454
    @superstar2454 3 дні тому +108

    ඡාතී බේද නැති උතුම් මිනිසෙකි සුදා අයියා

  • @MohamedMansoor-n3b
    @MohamedMansoor-n3b 3 дні тому +90

    සුදා bro ඔබනම් මෙරටටම වටිනා මනුස්සයක්. සුළු ජාතිය නිසා සමහර අය පොලිසියට පවා යන්න බයයි.

    • @asithaasitha2533
      @asithaasitha2533 День тому +3

      මචං ඕකට පොලීසියෙන් දඬුවමක් දුන්නෙ නැත්නම් ඕක හොයාගෙන තළමු . මම සිංහල කොල්ලෙක් . මට ජාති බේද වැඩක් නෑ . මෙහෙම චණ්ඩි මේ රටේ ඉන්න බෑ

  • @Waseer-w3e
    @Waseer-w3e 3 дні тому +213

    සුදා අයියගේ මේ වැඩසටහන ඇත්තටම හොඳයි

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 3 дні тому +355

    සුදා අය්යාගෙ මේ වැඩ සටහන් සුපිරියි 😊😊 ජය වේවා සුදා අය්යා ඔහොම කරගෙන යං🖤🖤

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 3 дні тому +5

      පොලිසිය ,ගැණ .අනිවාර්යයෙන්ම .තිරනය .ගන්න.සුනිල් .වටගල.සහොදරයා

  • @kulemenike2430
    @kulemenike2430 3 дні тому +149

    ඇත්තමයි සුදා ඔයා සුපිරිම මධ්‍යවේදියෙක් ❤

  • @sanathbandara161
    @sanathbandara161 3 дні тому +49

    සුදා අයියා අපෙ ආචාරය.කීමට වචන නැත.ගැම්මක් තමයි ❤️💛💚💙💜♥️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💯🇱🇰

  • @deshiniyashodaradesilva134
    @deshiniyashodaradesilva134 3 дні тому +20

    සුදා මහතා ඔබට ගොඩක් ස්තූති අසාධාරණයට ලක් වෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවට. ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 3 дні тому +267

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @danuskaPrsanna
    @danuskaPrsanna 3 дні тому +203

    නියමයි සුදා යනියමයි ඔහොම යං අපි ඔයාට උපරිම සපෝට් එක දෙනවා ඔයාල වගේ කට්ටිය තමා ලංකාවට ඕනේ. අනිවාර්යෙන්❤❤❤

  • @suminda8308
    @suminda8308 3 дні тому +145

    හොද වැඩෙක් කරේ සුදා ආයියා

  • @beautifulvideos9263
    @beautifulvideos9263 2 дні тому +19

    මට පුළුවන් නම් සුදාගෙ conatcts හොයලා දෙන්න... අපි මුන්ව දිරිමත් කරන්න ඕනා... සුදා වගේ උන් මැරෙන්නේ රටට සේවයක් කරපු උන් විදියට.... ✌️✌️✌️✌️.... ආඩම්බරයි

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 3 дні тому +15

    සුදා සහෝදරයා ඔබ යහපත් දේවල් කරන ගැන බොහෝ සතුටුයි සතුටුයිසතුටුයි. අපේ ශ්‍රීලාංකිකයෝ සියළු දෙනා ද අප වේ අපේමයි එය ඒකට නැගී සිටීම ගැන සතුටුයි. තෙරුවන්සරණයි

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 3 дні тому +80

    සුපිරියි සුදා අය්යා ඔයා අසාධාරණ වෙනූවෙන් කථා කරන එක ගැන.

  • @sandunjanaka3301
    @sandunjanaka3301 3 дні тому +215

    මේ වැඩේ සුපිරි... අයියේ බස් වලින් සල්ලි ගන්න චණ්ඩි කියලා පිරිසක් ඉන්නවා. උන් මහා පිළිලයක් වෙලා..

  • @sndfamily5831
    @sndfamily5831 3 дні тому +68

    වීව්ස් ගන්න යූටියුබ් කරන උන්ට වඩා ඔයා මරු සුදා අයියෙ.ඔයා පට්ට මනුස්සයෙක් ❤❤

  • @mohammadurasmy6615
    @mohammadurasmy6615 3 дні тому +32

    ඉතා හොඳ අවංක කෙනෙක් තමා ඔබතුමා මොන වැඩ තිබුණත් වීඩියෝ එක බලලා තමයි මගේ අනිත් වැඩ මොහොමඩ් රස්මි
    ගොඩක් ආදරේ

  • @dudleySft
    @dudleySft 3 дні тому +21

    සුදා මේ වගේ චන්ඩි ඒ කාලෙ හිටියෙ මැති ඇමැති ලාගේ පූර්න ආරක්ෂාව යටතේ ,දැන් එය වෙනස් වෙලා , මේ වගේ අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න , කොහොම උනත් සුදා ඔයා ඔයාගෙ ආරක්ෂාව බලාගතයුතුමයි,, මොකද තනිවෙච්ච මැක්කන් තවමත් ඉන්නවා , අපි ඔයාට ආදරෙයි ,

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 3 дні тому +44

    සුදා ඇත්ත කතාව කොහොමටවත් මේ රටේ චන්ඩි කියල කොටසක් නෑ,
    පොලිස්පති තුමා ඔබ තුමා මේ පිළිබඳව ප්‍රදේශය හාර පොලිස් නිලධාරීන් වගකිවයුතු වෙනවා. ගරු ආරක්ෂක ඇමැතිතුමනි, නියෝජ්‍ය අමාත්‍ය තුමනි, පොලිස්පති තුමනි, මොකද මේ වෙන්නෙ, සුදා මේ කරන දේට ආණ්ඩුව මුදල් ගෙවන්නෙ නෑනෙ.

  • @shyamaliedesilva
    @shyamaliedesilva 3 дні тому +58

    සුදා මල්ලි මෙ කරන මෙහෙවර අති විෂිෂ්ටයි, නමුත් ඔබෙ ජිවිත ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වන්න. ජෙසු පිහිටයි.

  • @AjithDilani
    @AjithDilani 3 дні тому +51

    සුදා සුද්දම කරනවා නියමයි ජය වේවා

  • @siyasranmal36
    @siyasranmal36 2 дні тому +9

    නියමයි සූද්දා.. මේ වගේ දේවල් සමාජගතකරයුතුයි.. එවිට නිකන්ම නීතිය හරියටම ක්‍රියාත්මක වේවි.

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 3 дні тому +9

    නියමයි සුදා බ්‍රෝ ඔහොම කරන් යමු.පහුගිය ඒවා බලන්න බැරි උනා සිග්නල් තිබුනෙ නෑ හිටිය තැන.ආයෙ ඔක්කොම බලනවා.ජයවේවා .සැමට එක නීතියක් විය යුතුය.

  • @mohammed4035
    @mohammed4035 3 дні тому +39

    සුදා මට හරි ආඩම්බරයි ඔයා ගැන ඔය වගේ තමා ඉන්න ඕනේ ඕනෑම කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඔබතුමා ඉදිරිපත් වෙන එක ලොකු දෙයක්

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 3 дні тому +50

    ඇත්තටම ඔයාට ගොඩාක් ගරු කරනවා ඇත්තටම දීර්ගායුශ ලෙබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 3 дні тому +36

    අපිහිතුවට රටෙ වෙනසක් වෙන්න තව දීර්ඝ කාළයක් යාවි....

  • @NuwanSanjeewa-r5s
    @NuwanSanjeewa-r5s 3 дні тому +8

    සුදා අයියා ඔබ අපේ මුලු මහත් ජාතියටම විරයේක්.මෙ ප්‍රශ්නය විසදේනකන් අපි බලන් ඉන්නව.මේ දෙදෙනාට සාධාරණයක් වෙනන්

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 3 дні тому +7

    පළමුව ඔබට ගොඩාක් ස්තූති...
    මේ සිදුවීම දැක්කහම මට හරිම කනගාටුයි... අනුන්ට හිරිහැරයක් නොකර රස්සාවක් කරගෙන ඉන්න අයට කරදර කිරීම ඉතාමත්ම වැරදිවැඩක්...
    අනික මෙසේ අවුරුදූ කීපයක සිට සිදුවනබව ඔහු කියනව...? එතකොට නගරයේ පොලිසිය මේ බව නොදන්නේ කොහොමද...? නගරයේ සැරිසරන අය... යචකයෝ... ගනිකාවෝ... කසිප්පු කුඩු විකුනන අය... මත්ද්‍රව්‍ය පාව්ච්ච් කරන අය... නිතර රණ්ඩු සරුවල් කරන අය... කප්පම් ගන්න අය... හිරදඩුවම් ලබා නිදහස් උන අය... මෙකී නොකී සියලුම දෙනා ගැන නගරයේ පොලිසියේ අය අනිවාර්යෙන් දන්නව...
    එසේනම් කප්පම් ගන්න මොහුගේ ක්‍රියා ගැන පොලිසිය සෝදිසියෙන් සිටියේ නැද්ද...?
    පොලිසිට ඔහුගැන විමසිල්ලෙන් සිටියානම් ඔහු මෙවැනි දේවල් කරන්න ඉදිරිපත්වන්නෑ... අනික මේ අය දුන්න පැමිනිල්ල නිසි ආකාරයෙන් ලියාගෙන නැහැ කියලයි මම හිතන්නේ...
    ඊලගට පළමු සිදුවීමේදීම වියාපාරිකයා පොලිසියේ පැමිණිල්ලක් දාන්න තිබුනා... එසේ නොකිරීම නිසා ඔහු බය නැතිව චන්ඩිකමේ යෙදුනා.
    ඊලගට ඔබ කියුවා ආරක්ෂාව සදහා ඔහුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුලුවන් කියල... ඔව් ඒක ඇත්ත... නමුත් සුලුජාතිකයෙක් මහජාතිකයෙකුට අසාධාරණ යකට එරෙහිව පහර දුන්නොත් ඒක අනිවාර්යෙන් ප්‍රචාරය වන්නේ ජාතිවාදය මුල්කරගෙනයි ඒක අතීතයේ අපි අනන්ත අප්‍රමාණව දක තිබෙනව... අන්තිමට සුලුජාතීන්ගේ කඩවල් ගෙවල් මංකොල්ල කෑමට ලක්වෙලා ගිනිබත්වෙලා ඇදිවත පමණක් ඉතුරුවෙයි...
    ඒ නිසා පොලිසිය නගරය ආරක්ෂා කිරීම සදහා ඉතාම සූක්ෂම විදිහේ වැඩපිලිවෙල් යෙදියයුතුයි.

  • @niroeuro
    @niroeuro 3 дні тому +132

    මේ වගේ විශබීජ සමාජයෙන් අතුගාලම දාන්න ඕනා ,,එතකොට සමාජයට යහපතක් වෙනවා ,🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 3 дні тому +92

    බොහෝ පිං සුදා මල්ලි ඔයාට
    ඔකට දඩුවමක් දෙන්නම ඔනේ ඔය පරයට රට කන්න අාපු තිරිෂන්නු පවු එ මනුස්සයා ජයවෙිවා සුදා
    මල්ලි ❤💪❤

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 3 дні тому +66

    සුදා අයියා...දේශපාලනයට පමනක් නෙවේ මේ කප්පන් කාරයෝ චංඩි ගැනත් කතාකරලා..මිනිසුන් වෙනුවෙන් කතා කරන එක වටිනවා...ශක්තිය ලැබේවා..

  • @bhanusamaranayake3883
    @bhanusamaranayake3883 3 дні тому +5

    සුද්දා මචෝ, උඹේ විමසීම හරියට උඩ ඉඳන් දෙවි කෙනෙක් විමසනවා වගේ, ඉතාම වටිනවා මේ කාර්යභාරය

  • @AtheefMarzook-k2u
    @AtheefMarzook-k2u 3 дні тому +7

    Der sudah bro ඔබතුමාහෙ වධිනා කටයුතුවලට අල්ලාහ් දෙවියන් පිහිටයි කියලා 🤲🤲🤲 පිරාර්තනා කරනවා ඔබතුමාට දීර්ඝායුෂ & නීරෝගී ජීවිතයට අල්ලාහ් දෙවියන් පිහිටයි 🤲🤲🤲🤲👌👌👌🤗🤗🤗🤗👍👍👍❤️

  • @Damiranga
    @Damiranga 3 дні тому +240

    බිබිලේ OIC ට සූප්පුවක් යවන්න ඕනේ

    • @Dammikanilanthi-g3y
      @Dammikanilanthi-g3y 3 дні тому +2

      Ammoo bun 😂😂😂

    • @merilkurera7815
      @merilkurera7815 3 дні тому +1

      අනිවාර්යයෙන්ම

    • @surindarathnayaka4246
      @surindarathnayaka4246 3 дні тому +2

      පොර හොර ලී පටවනවා ඇති 14:29

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 3 дні тому +18

      යකො මෙච්චර හරියක් වෙලත්. මුළු රටම දැනගෙනත්. තවම අර පඩත්තලයා අල්ල ගන්න බැරි පොලීසිය. සුදා ඇත්ත කතාව. ටවුමක චණ්ඩි කප්පම් ගන්නවා නම් පොලීසිය වග කිව යුතුයි.. එහෙම නැත්නම් පොලීසිය වැටෙන්නෙ කප්පම් කාරයින්ගෙ ගොඩට

    • @meriandiss6675
      @meriandiss6675 3 дні тому +1

      Seriously

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 3 дні тому +41

    සුදා.අයියේ.ඔයාට.ගොඩක්.පිං.කොහොම.හරි.මේ.කාලකණ්ණියට.දඩුවමක්.අනිවාර්යයෙන් වැඩ.කරන්න.අයියේ.මේවගේ.කාලකණ්ණි.මුන්ට කියන්නේ.චංඩ්.නෙවෙයි .තිරිසන් බල්ලෝ.කියා .

  • @Dewhas-r2y
    @Dewhas-r2y 3 дні тому +112

    මුන්ගේ අත් දෙකම අයින් කරන්න ඕනී සුදා අයියේ.

  • @ajithkumarajayawardana683
    @ajithkumarajayawardana683 3 дні тому +8

    ඇත්තටම ඔහොම හරි ප්‍රෙෂර් කරන්න ඕන එතකොට ඉක්මනට වැඩේ වෙයි ඔයාට ජයවේවා අය්යේ

  • @ranjaniperera1586
    @ranjaniperera1586 3 дні тому +6

    සුදා,ඔබට ගොඩක් ස්තුතියි,මෙි කරන සේවාවට.රටට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වන ඔබට අපේ උත්තමාචාරය!

  • @chandanapradeep6251
    @chandanapradeep6251 3 дні тому +104

    සුපිරි සුදා අයියා. මමත් බිබිලේ . කාලකන්නි ඕකුත් ඇතුලේ ඉන්න ඕන උන්

    • @sarasavi7898
      @sarasavi7898 3 дні тому +4

      ඇතුලෙ. ඇතුලෙ නෙවේ බං එන්කවුන්ටර් කරන්න ඕන

    • @arunasandaruwan1880
      @arunasandaruwan1880 3 дні тому

      ​@@prasannadiwakara977 කාංචන

    • @udayakumara3361
      @udayakumara3361 3 дні тому

      Kanchana bn​@@prasannadiwakara977

    • @ChamalBandara-js2wv
      @ChamalBandara-js2wv 3 дні тому +3

      Bibila untha kodapana na oya waga euntha ekatuwela ghapiyau api waga hitiya nam oka ada polce hoyanne kalin waletha yawala

    • @wstv8287
      @wstv8287 3 дні тому

      ​@@ChamalBandara-js2wv bibile unta konda pana thiyenawa.tikak hoyala balapan auruddakata withara kalin oka atha ellagena hitiye nadda kiyala

  • @sam-d6614
    @sam-d6614 3 дні тому +51

    නියමයි සුදා නියම හෙලයෙක් වගේ වැඩ ජයවේවා !!!

  • @GayanChinthak
    @GayanChinthak 3 дні тому +51

    ජයවෙිවා.සුදාඅයියේ

  • @LuckySirimanna
    @LuckySirimanna 3 дні тому +7

    සුදා,ඔබ ශ්‍රි ලාන්කිකයන්ගෙ වීරයෙක්.

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j 3 дні тому +5

    සුදා අයියා ඔයා නමි මරු රට ගැන හිතනවා පරිස්සමින්

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 3 дні тому +62

    අපිට ඔබලා ගැන සතුටුයි.මේ විදිහට දිගටම යං සුදා ඔබ ඉතා අවංක කෙනෙක්

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 3 дні тому +65

    අනේ පවු මේ o.i.c ට සුප්පුවක් කටට දෙන්න ඕනෑ පවු ඒ පලාතේ මිනිස්සු

    • @iranganisilva9009
      @iranganisilva9009 3 дні тому +1

      පොලිස් ඇමති කිසිම දෙයක් කරන පාටක් නැහැ. නියෝජ ඇමති නම් කියලා තිබුනා කප්පන් කාරයෝ පොලිසියට පඩි ගෙවනවා කියලා.

  • @HettiarachchigeJayasinghe
    @HettiarachchigeJayasinghe 3 дні тому +50

    අඩේ මේ චන්ඩ්යා කාට හරි කියලා අල්ලා ඕ. අයිසිට භාර දීපල්ලා මරු ආතල් තමයි 😂😂😂😂😂😂😂😂😂😂

  • @roshanthasilva113
    @roshanthasilva113 3 дні тому +6

    සුදා ඔයා නියමයි ඔය වැඩේ දිගටම .. කරන් යන්න .. ඔයාගෙ ජීවිතෙත් පරිස්සමෙන් .. සාක්ශි තියෙනව මූට පොලිසියේ අයත් බයයි වගේ .. චංඩි නොඩි කරමු

  • @rosyper8003
    @rosyper8003 3 дні тому +5

    සුදා මල්ලි ඇත්තටම නියම මධ්‍ය වෙිදියෙක් ❤

  • @HudaifaAhmed
    @HudaifaAhmed 3 дні тому +34

    Super work අය්යා
    දෙයියෝ ඔයාලට ඉන්නවා

  • @dilanislg62
    @dilanislg62 3 дні тому +83

    වැඩක් නැහැ කියලා ,,මුං මොක්කුද,,,පව් නේ,,,අහිංසක
    මිනිස්සු ,,,හරිම දුකයි ,අපි කව්රුත් එකයි ,,සිංහල දමිළ මුස්ලිම් ,,,අපි හැමෝම එකම රටේ ,,එකම අම්මා තාත්තා නොව්නත් එකම රටේ වැසියෝ,,එක හා සමාන අයිතියක් තියෙනවා හැමෝටම ,,,පිස්සෙක් ඔක්කෝටම ඉස්සරින් මුගේ කනට දෙකක් දෙන්න එකෙක් නැහැ නේද ,,මිනිස්සු බය වෙලා ඇත්තේ,,, ,,,

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 дні тому +87

    ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪 🇭🇷

  • @mohamadferos6721
    @mohamadferos6721 2 дні тому +2

    Super best of luck suda aiyya❤❤❤

  • @hindhamid4615
    @hindhamid4615 3 дні тому +2

    Thank you very much Sudda bro really appreciate what you did my respect to you, god bless you sudda bro ❤❤😇🙌🫶🫶🫶...this is how it should be.

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 3 дні тому +68

    බිබිලේ පොලිසියේ ඉන්න ගූ කන බල්ලෝ නැත්තං ඕවට ඇක්ෂන් ගන්න එපැයි වැදගත් පොලිස් නිලධාරීන්ටත් අද රටේ පිළිගැනීමක් නෑ ඇත්තටම ඔය පොලිසියේ ලොක්ක ගෙදර අරින්න ඕන

    • @tharidupathum3570
      @tharidupathum3570 3 дні тому +1

      බිබිලේට කලින් අල්ලපු වසමේ මැදගම OLC යවන්න

    • @clerisperis9659
      @clerisperis9659 3 дні тому +1

      Ekenma

    • @sewsha90
      @sewsha90 День тому

      බිබිලේ මැදගම පොලිසි දෙකම එකයි. කාලකණ්ණි බල්ලෝ ටිකක් ඉන්නේ. කිසිම සාධාරණයක් නෑ මිනිස්සුන්ට

  • @jeyabro9553
    @jeyabro9553 3 дні тому +26

    සුදා අයියා කියන්නේ සුපිරි පොරක්. රටට සම්පතක්.👌💪💪

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 3 дні тому +42

    සුදා ඔයාට salute 🙏🙏🙏🙏🙏🙏🙏

  • @BlsunilRanjith12
    @BlsunilRanjith12 3 дні тому +4

    මුලු හදවතින්ම කරන ආචාරයයි !!! සහෝදරයා මේ ...

  • @cris12nistube
    @cris12nistube 3 дні тому +2

    Thanks again ❤❤❤ god bless you and your team

  • @HarindraSampath-x9i
    @HarindraSampath-x9i 3 дні тому +26

    මරු සුදත් අයියා කෙලින්ම අහන්න ඕනි

  • @ajanthadesilva3006
    @ajanthadesilva3006 3 дні тому +44

    බල්ලෝ බඳිමු 👍

  • @sandybabacreations2656
    @sandybabacreations2656 3 дні тому +25

    මෙතන තනිකරම වරද බිබිල පොලිසියේ.. මං ඒකනේ කියන්නෙ අපට තියෙන්නේ පකේ පොලිසියක් කියලා.සුදා අතින් බඩුදාලා දාන නඩු මීට පස්සේ වෙන්න බෑ.පොලිස් යුනිෆෝම් ඇඳගෙන කබ්බොන්ට රඟන්න දෙන්නත් බෑ.මේ සිද්ධිය ගැන විතරක් නෙමේ කියන්නේ.අලුතින් අපි පත්කරගත්ත නායකයෝ වහාම මේව ගැන සොයා බලන්න ඕන.

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 дні тому +4

    NAWA POLIPATHI තුමා ඔබගේ අවධානය යොමු වේවා

  • @kidsbug1420
    @kidsbug1420 2 дні тому +2

    U r great🎉🎉 sudaa...

  • @asirisampath5314
    @asirisampath5314 3 дні тому +44

    Respect සුදා අයියා..❤ ගැම්මක් තමයී..💪

  • @chandimanarasinghe3407
    @chandimanarasinghe3407 3 дні тому +33

    සුදා... respect ❤❤❤❤❤❤❤

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 3 дні тому +24

    බිබිල පොලීසියට 2025 අවුරුද්දට චීත්ත රෙද්දෙන් යුනිෆෝම් ඇඳපල්ලාාාා

  • @srilankasafari4858
    @srilankasafari4858 3 дні тому +8

    සුදා අයියා අයුක්තිය එරෙහිව හැමදාමත් ජය වේවා .
    මැදපෙරදිග බහරේන් බෝඩරේ සිට සුභ පැතුම්

  • @buddhidon2882
    @buddhidon2882 3 дні тому +3

    Thanks for what you are doing❤❤❤

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 3 дні тому +20

    සුදා අයියා ඔයා නම් සුපිරියා එළකිරි එහෙම තමයි ඉන්නව අපේ වාර ගොඩක් ආදරේ

  • @travelaroundtheworld7814
    @travelaroundtheworld7814 3 дні тому +18

    නියමයි ....මේ රටේ තැන තැන ඉන්නවා...මේ වගේ චන්ඩි.......අන්න උන් ටික සුද්ද කරන්න ඕනි එතකොට පාතාලෙ නිකන්ම ඉවර වෙනවා.....

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y 3 дні тому +27

    සුදා ඔයා මරු නියමයි අය්යා 🌹🌹🌹❤️❤️❤️❤️

  • @rddbsunilgama997
    @rddbsunilgama997 2 дні тому +2

    GOOD SERVICE SUDA ! Eccellent !

  • @KasunDhananjaya-jo3qm
    @KasunDhananjaya-jo3qm 2 дні тому +3

    සුදන්ත හිමි! ඔබ වහන්සේට රෙස්පෙක්ට්

  • @sanathratnayake2712
    @sanathratnayake2712 3 дні тому +13

    Sudha, really appreciate your involvement……

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 дні тому +19

    Good morning ඔබ තැමාට ගොඩක්ම පින් මේන්න මේවා තමයි හදන්න ඔන ඔය පෝලිසිය නිදිද ඔක ගැන තවත් බලාගේන ඉනනේ 😢😢😢😢😢 පවු අහිංසක මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද නිතිය හදන්න 😢😢😢😢

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 3 дні тому +39

    කාලකණ්ණි අපතයෙක් අනිවාර්යයෙන් කූරු ගනින්නම යවමු .👍👍👍

  • @washanu1848
    @washanu1848 День тому +1

    ‼️‼️‼️ සුදා මේ වැඩේ නම් සුපිරි‼️‼️‼️

  • @warunadias2749
    @warunadias2749 3 дні тому +3

    ඔයා හරි
    තෙරුවන් සරණයි

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 3 дні тому +18

    නියමයි සුදා නමුත් පොලිසියට පන.නැති ගතියක් තියෙන්නෙ වුන් ගෙන් ජරාව කනවා ශුවර්

  • @athulahemantha149
    @athulahemantha149 3 дні тому +30

    ජයවේවා සුදා ❤️❤️❤️❤️

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 3 дні тому +27

    respect suda ayye❤❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 дні тому +3

    සුදා අයියේ ,,ඔබට 💐💐💐💐
    Alert එකේ ඉමු අපි...

  • @ManojdeZliva
    @ManojdeZliva 3 дні тому +7

    ලෝකෙ දූශිතම කොන්ද පණනැතිම පොලිසිය ලංකාවෙ..නොදකින්

  • @TharinduIshanka-oo7xk
    @TharinduIshanka-oo7xk 3 дні тому +16

    සුදා අයියෙ ඔයා තමයි ඩෑල් එක..

  • @kovOppu
    @kovOppu 3 дні тому +22

    Thanks Mr Suda we are with you

  • @SaSs-o1n
    @SaSs-o1n 3 дні тому +57

    මේ රජය පොලීසිය සුද්ද කරල හරිමගට ගන්නම වෙනවා එහෙම නොඋනොත් ගමන අථි දුෂ්කරයි.

  • @hanissanisha4269
    @hanissanisha4269 2 дні тому +1

    නොදකින් අවජාතක පිනා රටට සාපයක් රට ඡාතිය වෙනුවෙන් පෙරට එන ඔබට දීර්ඝායුෂ ලැබේවා❤🎉

  • @chinthaka501
    @chinthaka501 3 години тому

    ගොඩක් ස්තුති සුදා අය්යේ , චණ්ඩියෝ,ජාතිවාදයේ ඔක්කෝටම හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන

  • @circainidi7839
    @circainidi7839 3 дні тому +60

    මේ ආණ්ඩුව හරියට රට කරනවා නම් අපරාධකරුවන්ට බය හිතෙන විදිහට වැඩ කරන්න ඕන.නමුත් මේ ආණ්ඩුව කාලෙ වෙඩි තැබීම් හතරක් කිසි බයක් නැතිව වුනා. මිනිමරුවො දෙන්නෙක් නිදහස් වී රට පැන්නා. මේවා කවදා ද නවතින්නෙ

    • @amadidulasha2380
      @amadidulasha2380 3 дні тому

      Anduwa Pana Madi 😢

    • @asankaanurudda4333
      @asankaanurudda4333 3 дні тому

      අනිවාර්යයෙන්ම

    • @clerisperis9659
      @clerisperis9659 3 дні тому

      Anduwa thawama pathwela Maha dawasak nahne..ekin eka patan ganue ikmanatama..mewa aluth anduwa watadi nemei parana ayage waradi ewa harigassai aluth janadhinpathi tikak eyalata kalaya demu

    • @Nature60810
      @Nature60810 3 дні тому

      මාත් මාළිමාවට ඡන්දෙ දුන්නෙ...මේ වගෙ ඒවාදීනම් පණ මදි වගෙ..පොලිස් භාර ඇමති කෝ...

  • @rexdesilva6687
    @rexdesilva6687 3 дні тому +76

    බිබිලේ චන්ඩියාට ලගදිම අපෙන් උපහාර

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 дні тому +1

      මචං... මොකක්ද ඒ කථාවේ තේරුම...

    • @ChamathLankara
      @ChamathLankara 3 дні тому

      Mokada ban me mouth parayek

    • @PrabhaWeerasingha
      @PrabhaWeerasingha 3 дні тому

      @@JBandara-ny1xqතෝත් චන්ඩියෙක්ද.මොකක්ද මෙ බලු කතාව.

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 3 дні тому

      මූ වෙන්න ඇති චා ගුන්ඩියා. 😮

  • @apidennamusicroom
    @apidennamusicroom 3 дні тому +13

    Superb සුදා..

  • @azmiyasameen7570
    @azmiyasameen7570 3 дні тому +1

    Good job sir…
    Thank you very much very much….

  • @hareerasafu4357
    @hareerasafu4357 2 дні тому +1

    Good job ❤

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 3 дні тому +17

    Oic බබා හුකුන්. දවස් 4teams4😄😄😄

  • @ranjithjayawardena7764
    @ranjithjayawardena7764 3 дні тому +9

    නියමයි සුදා ඔයාට අපේ Respect

  • @nilufazaid8623
    @nilufazaid8623 3 дні тому +6

    සුදා අයියට අපි කැමති මෙන්න මේ නිසයි කියන්න ඕන ඵක කියනවා ගැම්මට මේවගේ අයට තමයි රියල් පිරිමි කියන්නේ සුදා අයියේ ඔබට අපගේ ප්‍රණාමය පිරිනමනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @kanti7069
    @kanti7069 3 дні тому +2

    Mewage satthu ekmanatama athugevelama palayan mage prarthanawa🙏sudattha mahatthayata bohoma sthuti

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 дні тому +2

    SUDA ඊළඟ VIDEO OKAWA හිර කරලා අහන්න කැමතියි