පොලීසිය, ගම්පහදී ASP ට, හූ තියලා.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 42

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 19 днів тому +8

    පොලිසියෙ වැරදි දුටු තැන නොබියව පහර දෙන ඔබ වැනි නිර්භීත අභිමානවත් සැබෑ දේශපුත්‍රයන්ට රටේම ගෞරවය හිමිවිය යුතුයි...
    රා යි ට්.හිග වැටුප සමග රැකියාව නැවත ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනව... ජයවේවා!

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 19 днів тому +3

    ජයේ ඔබට ස්තුතියි සමහර
    මහ එවුන් කියන්නේ සක්කිලි ජාතියත්

  • @linalll1646
    @linalll1646 19 днів тому +4

    බුදුසරනයි

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 19 днів тому +8

    වෙලාවට වැඩ නොකරන ලංකාවෙ එකම ආයතනය . Duty සවස 05.00ට තියනම් මහ එකා පොඩි එකාට කියනව උදේ 05.00ට එන්න කියල පොඩි එකාට උදේටත් දවල්ටත් කන්න නැහැ . මහ එකා නාල කෑම කාලා හවසට තේ එකත් බීල එනතුරු පොඩි එකා බඩගින්නෙ අතන මෙතන රස්තියාදු වෙනව මෙය තමයි ඇත්ත තත්ත්වය . ASP ල SSP ල හිතාගෙන ඉන්නෙ පහල නිලධාරින් උනාම උන් කියන විදියට නොකා නොබි පැය ගණන් මහ අම්බරුවා එනතුරු සිටිය යුතු බවයි. ඒ අම්බරුවා දන්නෙ නැහැ නිලධාරින් 100 දෙනෙක් එක පැයක් රස්තියාදු කළොත් වැඩ කරන කාලය පැය කීයක් කා දමනවද කියන එක . රාජකාරි පැය ගනන කෙසේ වුවද නිලධාරින්ගේ ශාරිරික අපහසුතාවය ජොකා දාගෙන ගල් සපත්තු දෙකකත් දාගෙන දාඩිය පෙරාගෙන පැය ගණනක් හිටපු නිලධාරියා මහ එකගේ රාජකාරි සැලසුම එලි දැක්වුවාට පසුව නැවත මුල සිට රාජකාරිය ආරම්භ කල යුතුයි . ඉන් පසුව එම රාජකාරියෙ ගුණාත්මක භාවයක් බලාපොරොත්තු විය හැකිද? මේ ගොන් syatem වෙනස් කිරිමට ASP ගෙක් ඉහලටත් වර්මානයට ගැලපෙන man management training දිය යුතුයි . එසේ නොමැති වුවහොත් ගෙම්බ කරේ ගහගෙන ඉන්න උදවියට හැමදාම හිවල් සිංදුව ශ්‍රවනය කිරිමට අකමැත්තෙන් වුවද සුදානම් වි යුතුයි .

    • @dileshsihansa7971
      @dileshsihansa7971 19 днів тому

      මේක තමයි ඇත්තම කතාව.

  • @amazingfernando2440
    @amazingfernando2440 18 днів тому

    EXCELLENT JAYAWEWA

  • @tharangatv1986
    @tharangatv1986 19 днів тому +1

    ජය වේවා ❤

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 19 днів тому +1

    ඔබතුමාට සුභ ගමන් !

  • @worldwithshama3157
    @worldwithshama3157 19 днів тому +1

    කොහොම hari police ya උද්ඝෝෂණ katana තැනට ganna ඔබ ta pin

  • @rupapushpa9228
    @rupapushpa9228 19 днів тому

    Thank you sir let us know about that,may God bless you 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️🙏🏼🙏🏼❤️🙏🏼🙏🏼

  • @rajindraarampola2142
    @rajindraarampola2142 19 днів тому

    Well done my dear sir im respect you because of you are a respectable character ❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 19 днів тому +1

    ඔබ ගෙ හෙලිදරවිව අගේ කරමි

  • @AsankaPraddep
    @AsankaPraddep 19 днів тому

    Pakada hathta mama nam hire giyath karanda oni wade karanawa....jayawewa sir..

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 19 днів тому

    YES YOU'RE RIGHT BRO

  • @UdaraSirikumara-r9e
    @UdaraSirikumara-r9e 19 днів тому +1

    මගේ Ceylon Buddhist tvදැන් නැති කලා අයියා හැක් කලා දැන් දියසෙන් Tv 😊

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 16 днів тому

    නමත් කීවනම් හොදයි.

  • @jayanthajayakodl
    @jayanthajayakodl 15 днів тому

    Dan.kasippuda..gahanne..oyyoye.jaye😅😅

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 19 днів тому

    විනය යනු නීතියයි එය කාටත් එකක් විය යුතුමය හැමෝගෙම විනය තිබිය යුතුය උන් කොච්චර ලොකුදැයි උන්ගේ ඊගෝ එක කොච්චර ලොකුදැයි පෙන්නන්නේ ඔහොම තමයි

  • @indraamarani3518
    @indraamarani3518 18 днів тому

    ❤️

  • @emmanuelfernando594
    @emmanuelfernando594 19 днів тому

    Malemawata JAYAWEAWA

  • @Nayanajeewa1977
    @Nayanajeewa1977 18 днів тому

    Yakooo ASP ta police karayoo ....unge vinaya koheda ban tiyannee eee police karayoo mahajanayata wada karanawada sadaranawa ....muu wagema pissoo wenna onaa

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 19 днів тому +3

    කවුද ලොක්කා ගම්පහ

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 19 днів тому

    ❤❤

  • @AnilJayalath-q7g
    @AnilJayalath-q7g 18 днів тому

    Ssp jagath rohana

  • @sampathrosa5968
    @sampathrosa5968 19 днів тому

    Rajaya gena kalakirawana Yana weda ho?!??

  • @yamunasarojini7972
    @yamunasarojini7972 19 днів тому +1

    Okata mama wadale elluway maga mahaththaya ga rssawa nate karanna epa keyala ..okaga daruwantat hena gahanna one para sakkele balla

  • @reallifeanimation883
    @reallifeanimation883 18 днів тому

    🤣🤣

  • @thusithajayakodi5132
    @thusithajayakodi5132 19 днів тому

    😂

  • @ros1420
    @ros1420 19 днів тому

    Me parana video ekak 😂😂😂😂

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 17 днів тому

    Mali mavata oya vage ponna asp la one na

  • @nimalyapa9868
    @nimalyapa9868 19 днів тому

    Hutta...hoo....hoooo.

  • @abhisheksandamal6414
    @abhisheksandamal6414 19 днів тому

    😂