Wimal Jayasekara
Wimal Jayasekara
  • 300
  • 3 722 268

Відео

මෙන්න, ගුරු මුෂ්ඨිය නැතුවම ඉංග්‍රීසියෙන් වාඛ්‍ය හදන ලේසිම ක්‍රමය....
Переглядів 4982 години тому
Spoken English with grammer. 🙋✌👉 #wimal #jayasekara #newsreporter #spokenenglish #englishgrammar #languages #english #tution #onlineclasses #education #easyenglish #enjoyenglish
ASP තනතුර පෙනි පෙනී පගා ගැසූ OIC ගෙ හිඟන වැඩේ අලුත්ම ඒවා....
Переглядів 8 тис.2 години тому
පගාව අරන් අසුව OIC ගේ හිඟන වැඩේ පිළිබඳව 🐕🐕🐕🤷‍♂️💯✔👉 #wimal #jayasekara #newsreporter #srilankanews #bribery #slpolice #igpolice #priyanthaweerasooriya #ravisenevirathne #shaniabeysekara #whatsapp #facebook #akd #publicsecurity
Bribery එකෙන් මේ දැන් අල්ලාගත් OIC....
Переглядів 51 тис.4 години тому
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ක්‍රියාත්මක ව නීතිය. 🤷‍♂🐕🤷‍♂️✔👉 #wimal #jayasekara #newsreporter #whatsapp #facebook #slpolice #bribery #corrupción
කණ හරහා දැනුනාම, මල් ලැබෙන හැටි
Переглядів 6224 години тому
මෙය ගාල්ල බස් නැවතුම්පොලේ අලුත්ම තත්වය ගැනයි. 💯✔👉 #wimal #jayasekara #newsreporter #slpolice #whatsapp #facebook
ගාල්ල පොලීසියේ රෙදි ලෙෆ්ට්!.....
Переглядів 19 тис.7 годин тому
මහජනතාව වෙනුවෙන්, ඇතැම් පොලිස් නිලධාරීන් යුතුකම් ඉටු නොකරයි! 🐕😩💯✔👉 #wimal #jayasekara #slpolice #priyanthaweerasooriya #igpolice #newsreporter #srilankanews #slpolice #publicsecurity #sunilwatagala #anandawijepala #whatsapp #facebook #chamuditha
තියෙනවා, නානවා, කනවා, බොනවා එකම වචනෙන්....
Переглядів 2597 годин тому
Spoken English with grammar .... 🤷‍♂️😄👉 #jayasekara #wimal #spokenenglish #englishgrammar #languages #onlineclasses #tution
එකම වචනයෙන් දෙපැත්තක් කියැවෙන කතා.
Переглядів 9869 годин тому
Spoken English around 'using ask'....🤷‍♂👥🤷‍♂️👉 #wimal #jayasekara #newsreporter #english #englishgrammar #spokenenglish #englishwithgrammar #classes #onlineclasses
පොලිසිය සහ මහජනයා වෛර වූ කතාව.....
Переглядів 1,4 тис.9 годин тому
පොලිසිය හා මහජනයා අතර ඇති වෛරය පිළිබඳව .... 🤕💁👉 #wimal #jayasekara #news #slpolice #newsreporter #srilankanews #priyanthaweerasooriya #mahindagunarathne #ethics #facebook #whatsapp #instagram #deshabandu
පොලිසියේ හා ආණ්ඩුවේ උන්ගේ රෙදි ගැලවෙන්න, පළමු ප්‍රහාරය......
Переглядів 1,3 тис.14 годин тому
මේ ශ්‍රී ලංකා පොලිසියේ සහ අලුත් ආණ්ඩුවේ රෙදි ගැලවීමකි. 😩☠️👉💁 #wimal #jayasekara #newsreporter #srilankanews #npp #whatsapp #facebook #priyanthaweerasooriya #ravisenevirathne #sunilwatagala #anandawijepala #publicsecurity
පොලිසියේ ඉන්න අමුතුම ජීවීන් කොට්ඨාසයකගේ හැසිරීම.
Переглядів 2 тис.16 годин тому
විශ්‍රාම ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙත, පොලිසියෙන් දාපු චණ්ඩි පාට් එක. 🤔🤪👉 #jayasekara #wimal #newsreporter #sirasa #srilankanews #slpolice #priyanthaweerasooriya #siu #anurakumaradissanayake #whatsapp #facebook
ඔබ පොලිසියේ නම්, මේ වීඩියෝව බලන්නම ඕනා. පොලිස් ලොක්කන්ගේ අසාධාරණයට එරෙහිව හඬක් නැගීම...
Переглядів 1,7 тис.19 годин тому
මෙය පොලිසියේ අනීතිය හා අසාධාරණ පරිපාලනය නිසා දුක් විඳින පොලිස් නිලධාරීන් වෙනුවෙනි. 🤔🤔🤥👉 #jayasekara #wimal #newsreporter #information #sirasa #srilankanews #slpolice #slpolitics #whatsapp #facebook #policevictims #anurakumaradissanayake #anandawijepala #shaniabeysekara #ravisenevirathne
Jayasekara English academy එක නොවැම්බර් 25 පටන්ගන්නා බව.
Переглядів 31519 годин тому
Spoken English for beginners. 🙋🙏👉 #jayasekara #wimal #spokenenglish #englishgrammar #learning #languages #english #englishwithgrammar #classes #srilankanews #slpolice #education
පොලිසියේ ලොක්කන්ගේ රෙදි ගලවන විමල් ජයසේකර ගේ මේ විනාඩි 10 අහන්න අනිවාර්යයෙන්ම ....
Переглядів 1,3 тис.21 годину тому
පොලිසියේ අසමාන ලෙස සැලකීම තවමත් එලෙසමයි... 🤷‍♂️🐕🐕💯✔👉 #wimal #jayasekara #sirasa #newsreporter #whatsapp #facebook #parliament #instagram #instagram #anurakumaradissanayake #piministersrilaka #hariniamatasooriya #publicminister #ravisenevirathne #shaniabeysekara #deshabandu #policecorruption #srilankannews
ලංකාවෙ සුපිරිම කතාව, පාර්ලිමේන්තුවේ කීවෙ කවුදැයි කියා බලන්න.
Переглядів 647День тому
ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තුවේ මංගල කතාව. 🙋🤷‍♂️🥰😄👉 #jayasekara #wimal #newsreporter #srilankanews #anurakumaradissanayake #parliament #whatsapp #facebook
බුද්ධි තොරතුරුවලට හෙණ ගැහුවාම පොලිසිය විනාශයි!
Переглядів 388День тому
බුද්ධි තොරතුරුවලට හෙණ ගැහුවාම පොලිසිය විනාශයි!
විදේශ රැකියා ඒජන්තවරු වසා දමා, ඒක රජයෙන් කලොත්....?
Переглядів 576День тому
විදේශ රැකියා ඒජන්තවරු වසා දමා, ඒක රජයෙන් කලොත්....?
කවුරුත් නොකී කතාවක් කීව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පොලිසියට කරන්න යන දේ...
Переглядів 1,3 тис.День тому
කවුරුත් නොකී කතාවක් කීව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පොලිසියට කරන්න යන දේ...
රට ගිය ගෑණුන්ට වැරදුනාම, බුදියන්න බලපු ලොක්කෝ හිටපු අමාත්‍යාංශය ....
Переглядів 796День тому
රට ගිය ගෑණුන්ට වැරදුනාම, බුදියන්න බලපු ලොක්කෝ හිටපු අමාත්‍යාංශය ....
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කලයුතු ගුරුවරු මෙන්න....
Переглядів 420День тому
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කලයුතු ගුරුවරු මෙන්න....
ආරක්ෂක ලේකම්ගේ බල්ලො බලාගත් සෙබළු දෙන්නා ගැන පළමුවරට එළිදරව්ව.....
Переглядів 1,2 тис.День тому
ආරක්ෂක ලේකම්ගේ බල්ලො බලාගත් සෙබළු දෙන්නා ගැන පළමුවරට එළිදරව්ව.....
එක මිටකට අල්ලා ඇතුලට දාන මෙහෙයුම....
Переглядів 97014 днів тому
එක මිටකට අල්ලා ඇතුලට දාන මෙහෙයුම....
උතුරෙ ඡන්ද ටික ගන්න දුන්න පොරොන්දු මොනවද දන්නවාද?
Переглядів 7 тис.14 днів тому
උතුරෙ ඡන්ද ටික ගන්න දුන්න පොරොන්දු මොනවද දන්නවාද?
උසාවියට තක්කඩි වැඩ කරපු OIC අමාරුවේ. හඬ පටත්.....
Переглядів 2,3 тис.14 днів тому
උසාවියට තක්කඩි වැඩ කරපු OIC අමාරුවේ. හඬ පටත්.....
පොලීසිය, ගම්පහදී ASP ට, හූ තියලා.
Переглядів 11 тис.14 днів тому
පොලීසිය, ගම්පහදී ASP ට, හ තියලා.
කුඩා ඔය පොලිසියේ ඇත්තම කතාව මෙන්න.... වෙඩි තිබ්බත්, මගේ කතාවේ අඩුවක් නැත!
Переглядів 83414 днів тому
කුඩා ඔය පොලිසියේ ඇත්තම කතාව මෙන්න.... වෙඩි තිබ්බත්, මගේ කතාවේ අඩුවක් නැත!
මෙන්න එකපාරටම, වෙනස් කතාවක්. Law of attraction කියන්නෙ මේකටයි.
Переглядів 1,8 тис.14 днів тому
මෙන්න එකපාරටම, වෙනස් කතාවක්. Law of attraction කියන්නෙ මේකටයි.
මේ කතාව, අතන මෙතන අහන්න ලැබෙන්නෙ නෑ...
Переглядів 88621 день тому
මේ කතාව, අතන මෙතන අහන්න ලැබෙන්නෙ නෑ...
මීගමුව පොලිසියේ කාන්තා IP, පොලීසිය කුඩුකරයි.
Переглядів 3,6 тис.21 день тому
මීගමුව පොලිසියේ කාන්තා IP, පොලීසිය කුඩුකරයි.
මෙන්න, මෙහෙමයි පොලීසිය පලිගන්නේ..... ඔයාලාත්, පරෙස්සමෙන්!
Переглядів 1,3 тис.21 день тому
මෙන්න, මෙහෙමයි පොලීසිය පලිගන්නේ..... ඔයාලාත්, පරෙස්සමෙන්!

КОМЕНТАРІ

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 2 години тому

    කවදාවත් හැදෙන්නේ නැහැ පොලිසිය මෙගොල්ලො ත් වෙනස් කරන පාටක් නැහැ කොහොමත් වෙන්නේ දවස ගානෙ පොලිසි ය අප්‍රසාදයට ලක් වෙනවා...මේ රටේ මුල ඉදන් වෙනස් කරන්න වෙනවා

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 години тому

    සොබාදහම නඩු අහනව සතුටුයි 🎉

  • @NilakshaLakshitha
    @NilakshaLakshitha 4 години тому

    Pon numb ek denna kamatinm

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 годин тому

    😊

  • @madusankakurera1218
    @madusankakurera1218 5 годин тому

    ඔබ තුමාට ගොඩක් ස්තුති මේ ගැන දැනුවත් කරාට 🙏🙏🙏💪💪💪

  • @rifkhanmohomed6046
    @rifkhanmohomed6046 6 годин тому

    Policeye 100/99.5 kma salli hoyanna policeyata aapu un

  • @DilshanmadushankaMadushank-d7f
    @DilshanmadushankaMadushank-d7f 6 годин тому

    සාධාරණයක් වෙන්න ඔනේ කෙනෙක් 😢

  • @mallikamills
    @mallikamills 6 годин тому

    ❤❤❤❤

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 7 годин тому

    ඔබට වැරදිමක් අධිවේගය හැදුවෙ මයිනගෙ පුද්ගලික ධනයෙන් එයට රාජකාරි සදහා නිලධාරින් යොදවා තියෙන්නෙ ල⁣ංකාවෙ පොලිසියෙන් නෙවෙයි මැදමුලන Head quaters එකෙන් එය මධ්‍යම රජයට නැහැ . ඒ නිසා නාකි මයිනගෙ ආශිර්වාදයෙන් එතන නිලධාරින් ඔවුන්ට සහයෝගය දීල ඉතා රාජපක්ෂ වාදිව රාජකාරි කරනව එය සාමාන්‍යය දෙයක් system change උනාට ඒවා change වෙන්නෙ නැහැ . ඔබ කියන කොමිසම මහළු මඩමක් අපරාදේ මුන්ට ගෙවන වැටුප් . මේවා වහාම විසිරුවා හැරිය යුතුයි .මුන් කරන්නෙ දේශපාලුවො කියන දේ අනුමත කරන්න ඒකට නාකි මුත්තලා සෙට් එකක් මොනවටද?

  • @AsankaPraddep
    @AsankaPraddep 7 годин тому

    Me anduwe janapathi sahodaraya kooo.ape sirta sadaranayak nadda me rate bahutarayak vote eka dunne me sirwage ayata sadaranayak karandath ekkatami ok....

  • @AsankaPraddep
    @AsankaPraddep 7 годин тому

    Sir wagema math hodata dannawa owa😊😊😊😊😊😊

  • @AsankaPraddep
    @AsankaPraddep 7 годин тому

    Ko ape sahodarayo nidida ape sirta tama job eka dennathe...😢😢😢😢😢😢

  • @AsankaPraddep
    @AsankaPraddep 7 годин тому

    Okata kelawala maha ulugedara danda oni parayawa😢😢😢😢

  • @amilaudayanga86
    @amilaudayanga86 8 годин тому

    බොරු බයිල එදා පටන්ම ගාල්ල බස් නැවතුමේ බස් මේ වගේ න්වත්තල තීනවා

  • @markxavior
    @markxavior 8 годин тому

    පොලිසියේ සිටිය යුතු අය අද එලියෙ.

  • @markxavior
    @markxavior 8 годин тому

    ඔබතුමාට ජයවේවා.

  • @rachelperaud1945
    @rachelperaud1945 9 годин тому

    මෙයා කනව දවසක අම්බානකට. මෙයා හිතන් ඉන්නෙ තාම එයා පොලිසියේ කියල

  • @SumithraJayawera
    @SumithraJayawera 9 годин тому

    ඔබතුමාගෙ නො ලබාදෙන්න

  • @thushantharinda
    @thushantharinda 9 годин тому

    විමල් මාමේ ඔයාට කවුරු හරි බොරු කියලා අඨිවේගයේ පොලිස් නිලධාරීන් සමග වසර 10ක් පමන සේවය කලෙමි. ඉතා පරිනත දක්ශ නිලදාරීන් පිරිසක් ඉන්නවා කවුරුත් මරුවෙනවා මම දන්න විදිහට දෙයක් කියනකොට හොදට හොයල බලන්න

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 11 годин тому

    Supirimaniladariyek❤🎉🎉🎉🎉🎉

  • @SakilaSenavirathne
    @SakilaSenavirathne 11 годин тому

    ඔබ තුමා රත්තරං මිනිහෙක් ඔබතුමාට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි

  • @roshanpassaramudalige2542
    @roshanpassaramudalige2542 12 годин тому

    Jayasekara sens fon nambar argent

  • @IndraniBandra
    @IndraniBandra 12 годин тому

    ❤clean..sri.lanka..poliec..dog.nohoth..kudu😢😢

  • @NilanthaPathirage
    @NilanthaPathirage 12 годин тому

    Thanks you

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 12 годин тому

    පක්ෂය වෙනස් වුණා ට ජනතාව බලාපොරොත්තු වුන ක්‍රමය වෙනස් වුනෙ නැද්ද

  • @san-g76
    @san-g76 12 годин тому

    ඉන්න බැරි තරම් පුඩුම සද්දයක් නැවතුම් පොලේ තියෙන්නෙ. නිතර නලා ශබ්ද ඇසෙනව. ගාල්ලෙ පොලිසිය ද?? අපෝ ඒක පහුගිය කාලෙ සුලුපැමිනිල්ලක් විසදපු ආකාරය අනුව ස්වාධීන රාජකාරිය ගැන කිසිම විස්වාසයක් මට නම් නෑ. .😢😢😢 ඒ මදිවට දැන් ඉහල මාලය පළාතක ඉන්න බෑ. සිගරැට් ගදේ බෑ. පහල වැසිකිලි ගඳ. ගාල්ල අගනගරයෙ තත්වය මේ විදිහට හෝ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිය පිරිනමනව. නගර සබාවෙන්ද ඉටුවිය යුතු බොහෝ දෑ අතපසුවෙමින් පවතී. 😢

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 12 годин тому

    ඔබතුමා යන්න අලුත් ඇමති හම්බවෙලා ඔබතුමාට වෙච්ච අගතිය දැනුම් දෙන්න

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 13 годин тому

    Anura janadipathithuma Rajapashshalata kade yanawa

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 13 годин тому

    Moragahahena police

  • @anandarajapaksha6935
    @anandarajapaksha6935 13 годин тому

    Polisiya thamath jarawa gannawa bribery eka sambanda karaganne kohomada ?

  • @WishmaSL
    @WishmaSL 13 годин тому

    Great .......❤❤❤

  • @jayanthakumara9132
    @jayanthakumara9132 14 годин тому

    නියමයි.....නියමයි.....ඔහොම යන් .........

  • @linalll1646
    @linalll1646 14 годин тому

    බුදුසරනයි.ඔපතුමාට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @GamageNadeeka
    @GamageNadeeka 14 годин тому

    👍👌❤️🙏

  • @sanjayasarath6601
    @sanjayasarath6601 15 годин тому

    ඇත්තටම ඔබතුමා හරියටම හරි ඇත්තටම බලධාරින් මර නින්දේ සර් 😢😢😢😢

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj 15 годин тому

    සුපිරි

  • @ChefThush1996
    @ChefThush1996 15 годин тому

  • @charithsampath4956
    @charithsampath4956 15 годин тому

    Phone number eka danna

  • @WijeesinhaIlleperuma
    @WijeesinhaIlleperuma 15 годин тому

    පොඩි ලමයිට නියමෙට තෙරුම්‍ යනවිදියට කියල දෙන්නෙ දිගටම කරගෙන යන්න ලොකු පිනක් මේව තම්‍ තමයි යුක්තිය කියන්නෙ

  • @LasanthaGamage-t7l
    @LasanthaGamage-t7l 16 годин тому

    සෑම පොලිස් ස්ථානයකම පොලිසියට මාස්පතා ගානක් යනවා .වහාම මෙි ගැන සොයා බැලිය යුතුය

  • @djdhavishan
    @djdhavishan 16 годин тому

    pls similarly officers in kandy

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 16 годин тому

    කුඩු කාරයන්ට සපොට් කරන සෙට් එකක්ම ඉන්නවා..ඒවගේ එව්න්ව අල්ලන අය ඉන්නවද?

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 16 годин тому

    තොරතුරු දෙන්න විදිහක් කියන්න

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 16 годин тому

    Galle inn harak ne

    • @nirangasandaruwan5630
      @nirangasandaruwan5630 5 годин тому

      Pithala unda dekak bassaida danna ban. Muna beluwath danagassana wedithiyanawa.

  • @pb3636
    @pb3636 17 годин тому

    අනුර බයයි. තාම රට කරන්නේ මයිනා

  • @sanjukasenarachchi3011
    @sanjukasenarachchi3011 17 годин тому

    ඔබ තුමා නියම පොලිස් විරුවෙක්. පොලීසියෙ ඉන්න 99% ක්ම පගාව වෙනුවෙන්ම වැඩ කරන අහිංසක මිනිස්සුන්ව තලා පෙලා වැඩ කරන උන්. මගේ තාත්ත යුද්දෙ කාලෙ STFඑකේ ඉදල නැති උනේ. මංදැක්ක තාත්තගෙ පෙන්ශන් එක හදාගන්න අම්ම මහන්සි වෙන කාලෙ ඔය ගොඩක් පොලිස් ලොක්කොන්ගෙ හැටී. මහජනතාව ඉවසන් ඉදල ඉදල දවසක ඉවසන්න බැරිම තැනක් ඒවි. ඒ වගේම සොබාදහම මේවට යුක්තිය ඉටු කරාවී. ඔබට දීර්ගායුශ ❤

  • @anandawellappili9767
    @anandawellappili9767 17 годин тому

    ඔයාට වැරදිලා. තාමත් පොලිස් ඇමති ටිරාන් අලස් බව අමතක කරන්න එපා .

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 16 годин тому

      ඔව් .. හරියටම හරි. අතිවිශාල බහුතර බලයක් සමග (අපිත් සමග) සිටින ආන්ඩුව තවම රනිල් රාජපක්ෂට යටත් බවක් පේනවා.

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 18 годин тому

    රස්සාවට කෙලවගෙන ගෙදර ගිය එකා පිස්සු හැදිලා පාරවල් දිගේ ඇවිදිනවා.... මූ ගාල්ලෙ වැඩ කරන කාලේ මොනවද කලේ... පට්ට පල් බොරු. දන්න කාලෙක ඉදන් ඔය විදිහට තමයි බස් ගාල් කරේ.... මූට පිස්සු හැදිලා😂..

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 19 годин тому

    මෙන්න අපි බලාපොරොත්තුවූ තවත් චන්ද ප්‍රතිපලයක්. ..❤

  • @supun2960
    @supun2960 19 годин тому

    Thank you 👍👍