🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 21 - 09 - 2024 | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 74

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Місяць тому +15

    හදවත කකියලා , ඇස් දෙක තෙත්වෙනවා..
    දුකට නොවේ සතුටට , කවි ලියවෙනවා..
    හෑත්තෑවසක සාපය මින් නිමවෙනවා....
    රටට හිතැති පුතු - හෙට, මුල්තැන වෙනවා ..
    ඇද ඇද බිමට දැමුවත් නැහැ , ඔහු සැලුනේ....
    යුක්තිය එක්ක අරමුණු හා තව වෙලුනේ....
    දූවිලි තරම්වත් වරදක නැහැ බැදුනේ....
    ඒ යහගුණම හින්දයි , ජය මග හැදුනේ....
    මුස්ලිම් , දෙමළ , සිංහලයින් වී හාද....
    අද එක වගේ ගයනවා, ඔහු ගුණ නාද.....
    බෙදනා හැන්දේ කිසි වෙනසක් නැති වේද ...
    අරගල කුමට ? මින්මතු , සමගියි, නේද ...
    ලක්මව් සිරුර කඩ කඩ පර ගැතිට පුදා...
    දූෂක අමන රැළ නැටුවනේ ජෝගී දදා....
    බලයට ආව මුත් වැද වැද
    අපිට එදා...
    අපි දුක් වින්දා, විතරයි .. දුකේ,
    උන්ව නොදා...
    දැන්වත් මිනිසුනේ ඇස්කන් ඇරපල්ලා...
    සිරිලක් මවට වෙන හානිය හිතපල්ලා..
    රුපියල් දාහකට අම්මව නොමරල්ලා...
    "" අනුරට " එක්ව , පල් හොරුටික එලවල්ලා...
    මහජන ගගක් අද ඔහු හා එක්වෙනවා...
    උන් හා විදපු දුක් එයින්ම වැටහෙනවා..
    මුලාවෙලා ආ මග, මින් නවතිනවා...
    "" මාලිමාව"" අපි, හරි මග , ගෙනියනවා...

    • @champashirani2046
      @champashirani2046 Місяць тому

      අනිවාර්යයෙන්ම 🎉❤

    • @harshanidilrushi5964
      @harshanidilrushi5964 Місяць тому

      අනිවාර්යයෙන්ම

    • @dammikaw9050
      @dammikaw9050 Місяць тому +1

      මාලිමාවට ජය නියතයි අපේ එකෙක් ගමෙන් එකෙක් ඔහු අපේ සහෝදරයා අනුර අනුරාධපුර. ❤️❤️❤️❤️❤️

  • @RvjRyui
    @RvjRyui Місяць тому

    🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺විශ්වට ස්තුතියි🙏🌺🙏🌹🙏🌺🙏🌺🙏🌺

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +1

    දෙවියන් වහන්ස්ට සිතූති වේවා විශ්වයට ස්තුතියි රටට යහපතක් වේවා 🙏

  • @dammikaw9050
    @dammikaw9050 Місяць тому +2

    විශ්ව මාතාව අනිවාර්යෙන් අපි දිහා බලාගෙන ඉන්නේ හරි කෙනා නිවැරදි කෙනා අපිට තෝරා දෙන්න විශ්ව මාතාවනි.. තුනුරුවන් සරණයි ජයශ්‍රී මා බෝ සමිදුන් රුවන්වැලි මහා සෑ රජුන් ගේ ආරක්ෂාව ලැබේවා මාලිමාවට ජයවේවා ජයවේවා සැමට සෙත් වේවා බුදුසරණයි සියළුම රට වැශි සියළුම දෙනාට කාටවත් හිරිහැර නොකර සමගියෙන් ඉන්න හැමෝම අපිට කරදරයක් උන වෙලාවට අල්ලපු ගෙදර අය ඉන්නේ කියලා හොදින් මතක තබා ගන්න

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Місяць тому +2

    අනුරාධපුර යෙන්බිහිවෙනජනනයකයා
    අපි.අනුරට 👍🤛👍🤛

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Місяць тому +1

    මහාසෑය ආශීර්වාදය ඔබට ජය නියතයි

  • @PiyankaKumar-cf7gd
    @PiyankaKumar-cf7gd Місяць тому

    සුබ උදෑසනක් වේවා මල්ලි ඔයාට බුදු සරණයි

  • @crickethighlightssl181
    @crickethighlightssl181 Місяць тому

    විශ්ව මාතාවට ස්තූති වේවා !

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 Місяць тому

    සුභ දවසක් වේවා රාග අයියා ❤🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 Місяць тому +4

    සුභ. උදැසනක්.වේවා.වේවා.හැමෝටම

    • @Delani-ss2em
      @Delani-ss2em Місяць тому

      Sajith premadasa mathidunta jayawewa ❤❤❤❤❤❤

  • @sumithrajayamanna9603
    @sumithrajayamanna9603 Місяць тому +3

    රටට ආදරය කරන
    කුමාරයෙක් බිහි වේවා

    • @champashirani2046
      @champashirani2046 Місяць тому

      අනිවාර්යයෙන්ම ජය නියතයි 🎉❤

  • @MohamadSukriyan
    @MohamadSukriyan Місяць тому +1

    අනෙ.සෙරම.එකයි❤

  • @janpur1417
    @janpur1417 Місяць тому +6

    AKD HAS UNITED THE COUNTRY.. THAT IS WHY NO VIOLENCE! THANK AKD FOR BUILDING A DISCIPLINED NATION ALREADY!

  • @wasanthakumara-re7ps
    @wasanthakumara-re7ps Місяць тому +7

    නැගිටපල්ලා නැගිටපල්ලා අද ඔබෙි දවසක් ඇවිල්ලා

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 Місяць тому

    පොහොට්ටුවට ජයවේවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @NimalJayathilka
    @NimalJayathilka Місяць тому +10

    🎉ජය ජය මාලිමාවට .🌹🌹🌹🌹🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @drathnayake3471
    @drathnayake3471 Місяць тому

    ජය පැරදුම. කල්පනාවෙන් සමරමු. මොකද රටේ යහපත ඇති කරන්නේ. මිනිස්සු ය. බහුතරයක් හිතන දේට එකග වෙන්න වෙනවා.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Місяць тому

    සදා ආදරණීය අම්මේ තාත්තේ,
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දෙන මිනිස් ජීවිතය පමණක් ලබාදෙන්නට
    සර්වබලධාරී දෙවියන්වහන්සේට උපකාර කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත.
    දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් ලබා දෙන්නට
    අත්‍යාවශ්‍ය කරන අවම අවුරුදු පහක කාලයත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේට ලබා දෙන්නටත්
    සදා ආදරණීය දෙමව්පියන් වන ඔබ සැලකිලිමත් වියයුතුය.
    දරුවෙක් උපත ලබපු මොහොතේ සිටම අවම වශයෙන් අවුරුදු පහක් දක්වා කාලය
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
    සෑම මිනිස්
    දරුවෙකුටම අයිති ආදරයේ දිව්‍යමය වසන්ත කාලය වෙනව.
    මෙම මහා පිංවන්ත මහා වාසනාවන්ත ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
    තම සදා ආදරණීය මෑණියන්ගේ ශරීරයේ තාවකාලික අයිතිකාරයා දරුවා බව හොදට මතක තියාගන්න.
    බබාගෙ අම්මිව දූෂණය කිරීමට
    කිසිම වනචරයෙකුට අයිති නැත.
    මෙම කාලය තුළ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේත් දරුවාගේත් සදා අමරණීය ආත්ම දෙක අතර බලගතු බන්ධනයක් නිර්මාණය කරලා තියෙනව.
    ඒ කියන්නේ, මවගේ ශරීරය අයිති අහිංසක අසරණ දරුවාට පමණයි.
    මෙම කාලය තුළ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේ සදා අමරණීය ආත්මය උපයෝගී කරගෙන දරුවාගේ සොභාවික බුද්ධි පද්දතිය ඉතාමත් නිවැරදිව ඉතාමත් සෙමින් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නව.
    අහිංසක අසරණ දරුවන්ගේ සොභාවික බුද්ධි පද්දතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට අවම වශයෙන් අවුරුදු පහක කාලයක් ගත වෙනව.
    මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
    අම්මිට ලිංගික ඇසුර සපුරා තහනම් කර ඇති බව හොඳට මතක තියාගන්න.
    මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ අම්මි පන්සිල් රැකගෙන දරුවාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
    අවුරුදු පහ අවසාන වෙනකොට සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබෙන පිංවන්ත මිනිස් දරුවෙක් මෙම මහා මිනිස් ලෝකයට දායාද වෙනව.
    ඒ වගේම පිංවන්ත ලස්සන අවිහිංසාවාදී
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන
    ඒ වගේම
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන
    සුන්දර අම්මි ලමිස්සියෙකුත් මිනිස් ලෝකයට දායාද කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාව ලැබෙනව.
    එහෙම නැතුව,
    නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය දරුවන්ට ලබා නොදී,
    මහා බලගතු සදාතණික ධර්මය එරෙහිව
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන අම්මිලා සහ කාන්තාවන් දාගිය හේන්වල වැදිරි කුණවල් බවට පත්කරන බව හොඳට මතක තියාගන්න.
    දිව්‍යාංගනාවක් වෙනවද ?
    නැතිනම්,
    දාගිය හේනක වැදිරි කුණක් බවට පත් වෙනවාද
    යන්න තීරණය කිරීම
    වර්ථමානයේ
    මහා වාසනාවන්ත
    ඒ වගේම මහා පිංවන්ත මිනිස් ජීවිතයක් භුක්ති විදින
    කාන්තාවක් වන ඔබගේ තාවකාලික මනසට සහ සදා අමරණීය ආත්මයට බාර කරමි.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @ZahratZahrat-kz4gs
    @ZahratZahrat-kz4gs Місяць тому +2

    බැසිල් අපෙරටේ පුරවැසියෙක් නෙවෙයි එකයි තව මොහු බයයි

  • @sriyanibah2324
    @sriyanibah2324 Місяць тому

    Good morning srilanka❤❤ akd malimawata jayawewaaa bahaiain rata aniwarayain akd janadipati jayawewaa❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 Місяць тому

    Deviyane ape rata vinasa ovi hoda kenekuta laba denna vinasa Novi obata barai❤❤🙏🙏😘

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 Місяць тому

    Good morning සර්

  • @NilminiNil
    @NilminiNil Місяць тому

    ආයුබෝවන් නැගිටල ඉන්නෙ ගුඩ් ආප්ටර් නූන් ඔයාලට කොහොමද හොදට ජන්දය අහන්න රට රැකීමට හොද ජනාධිපති කෙනෙක් ඵන්න ලැබේවා ...ජයවේවා..බුදුසරණ යි....!

  • @chithraniasoka8286
    @chithraniasoka8286 Місяць тому +5

    Subama suba udasanak oba thumantath apihemotamath katawath
    Kadae noya sadaranawe
    Ithama lassanata news kiyanne budun saranai 💥💥💥💥💥💥💥💥💥

  • @UdayaKumara-yl2to
    @UdayaKumara-yl2to Місяць тому

    malemawata jaya❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalarangani1801
    @kamalarangani1801 Місяць тому

    Akd Jaya weawa

  • @harshanidilrushi5964
    @harshanidilrushi5964 Місяць тому +2

    මාලිමාවට ජයවේවා රටට ජනතාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

    • @indranichandra7458
      @indranichandra7458 Місяць тому

      @@harshanidilrushi5964 මාලිමාවට. ජයවෙවා

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx Місяць тому

    Anurà sahodaraya ta jayawawa ❤❤❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Місяць тому +2

    රනිල් රජපක්ස සජිත් හැතිකරෙ ගෑවුන එකෙකූට ජන්ද නම් දෙන්න එපා 😂😂😂😂
    කෙහිලියට අත උස්සපු එකෙකූට‌‌‌ ජන්දෙ දෙන්න එපා 😂😂😂😂
    අපේ ගෙදර ඔක්කොම උදෙම ගිහින් මාලි මාවට අනූර කූමාර මහතාට කතිරෙ ගැහුවා ❤❤❤❤❤❤❤❤

  • @hameedhameed8798
    @hameedhameed8798 Місяць тому

    ❤ANURA 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏♥️♥️💐💐

  • @DineshKumarDineshdk-h2d
    @DineshKumarDineshdk-h2d Місяць тому

    Akd❤

  • @CandrikaKumari-m7o
    @CandrikaKumari-m7o Місяць тому

    Subma suba dawasak wewa 🙏🏻

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Місяць тому +2

    තෙරැවනසරනයි සර් ❤❤❤❤❤❤❤❤ සුබ දවසක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Місяць тому +2

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @FRinoza-le4kv
    @FRinoza-le4kv Місяць тому +1

    Sisyatwaya liyapu samahara lamay ledawela aniwarayenama danuwam denna

  • @nethmichamathka6719
    @nethmichamathka6719 Місяць тому +1

    ❤❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Місяць тому

    ❤❤good morning

  • @SamaliKasm
    @SamaliKasm Місяць тому

    මුන් සේරම හොරු කරන දෙයක් නැහැ උන්ගෙ පවුල් හැදෙනවා විතරයි

  • @suneetharanjani7974
    @suneetharanjani7974 Місяць тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇸🇦

  • @nishanthichathurangani9619
    @nishanthichathurangani9619 Місяць тому +1

    😊

  • @LalithaWijesiri
    @LalithaWijesiri Місяць тому +2

    Ape sajithta jayawewa

  • @manillanka9402
    @manillanka9402 Місяць тому

    Malimawat jaya wawa ❤❤❤😂😂

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 Місяць тому

    NPP jayaniyathai

  • @smarthousejayasekara1292
    @smarthousejayasekara1292 Місяць тому

    පෝස්ටර් කලුබෝවිල දෙහිවල තවමත් ලයිට්කනුවල එලෙසම පවතී

  • @NilminiNil
    @NilminiNil Місяць тому

    ආ රංගන සර් කොහොමද අපි නිව්ස් අහගෙන ඉන්නෙ 😂😂😂😂😂 ඔව් ඔව්. බස් රත වලට විතරක් නෙවෙයි. හැමෝගෙම හඩ අපි හැමෝම බලාගෙන මම ඕමාන්වල ඕමාන්වල මම නෑ ජන්දෙට 😢

  • @ruwanchandana7383
    @ruwanchandana7383 Місяць тому

    Gota 2 Nowewa

  • @SarathJayalal-c3t
    @SarathJayalal-c3t Місяць тому +2

    Bohoma watina chandayak tiyenne horunta gahanna apa mewara anura sahodaraya ehalin osawa tabamu npp Jaya tahauru karamu

  • @brijetfernando9833
    @brijetfernando9833 Місяць тому

    Ai haiwe padamak sajitt dai palamak

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Місяць тому +2

    මා දුව දූපතට බෝට්ටු ඉන්දියාවේ ඉඳලා මෙහෙ එන උන්ට පාලාම්.

  • @janpur1417
    @janpur1417 Місяць тому +2

    PONNA RANIL.. SUMMA... BATALANDA WADAKAYA.. WELIKADA... MAINA.. PATTA HORA NAMAL SHOULD FACE THE LAW ON MONDAY.. KAPUTA AND NANDASENA ESCAPED THE COUNTRY BUT THEY ARE RESPONSIBLE FOR THE COLLAPSE OF THE COUNTRY.. SO BRING THEM IN.. ISSUE RED WARRANTS...

  • @malikakumari2275
    @malikakumari2275 Місяць тому

    ජය වෙිවා මාලිමාවට

  • @neelneel2593
    @neelneel2593 Місяць тому +1

    මාලිමාවට ජයවේවා

  • @rasikakumari1388
    @rasikakumari1388 Місяць тому

    මාලිමාවට ජයවේවා සාර්ථකයි අපේ රට බේරගන්න හොද නායකයෙක් පත් වේවා අද අපිට සතුටුයි හෙට දවස අපේ සතුටුදායකම දවසක් වේවා 🙏

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Місяць тому

    අපි හතරම අනුරට 👍👍නියතයි අපේ ලමයි ගෙඅනාගෙතෙ.ඵයයි

  • @NilminiNil
    @NilminiNil Місяць тому

    සජිත් ප්‍රේමදාස මහතා ආවොත් හොද යි ..ජය වේවා.

  • @MaheshWijewardhana-dk2si
    @MaheshWijewardhana-dk2si Місяць тому

    AKD ❤❤❤❤

  • @Benita-q1c
    @Benita-q1c Місяць тому

    😊😅😅😢😢😂❤

  • @ranjaniskm4797
    @ranjaniskm4797 Місяць тому

    namal dinuvat
    ratadald
    ala yanva
    rata nidelle
    dala yanava
    denna apa hande😂😅😅😅

    • @ranjaniskm4797
      @ranjaniskm4797 Місяць тому

      රටදාලා පනින්නේඅැයි
      ඔඋන් රට නිදැල්ලේ තමා
      ..අැ. ..අෑදෙන්න එපා

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz Місяць тому

    Neethiya akuratama kriyathmaka viya yuthui loku podi semata

  • @FRinoza-le4kv
    @FRinoza-le4kv Місяць тому

    Sisyatwaya liyapu samahara lamay ledawela aniwarayenama danuwam denna

  • @UdayaKumara-yl2to
    @UdayaKumara-yl2to Місяць тому

    ❤❤❤❤

  • @chamilatharangani301
    @chamilatharangani301 Місяць тому

    මාලිමාවට ජය වේවා