හැමදාම උදේට මෙන්න මේ පිරිත ගෙදර ඇහෙන්න දාලා තියන්න | ගෙදර දියුණුව සිරියාව වැඩි වෙනවා | Ape Gedara

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 51

  • @chamindasilva6369
    @chamindasilva6369 10 місяців тому +3

    අද කාලෙ අපට එක තැනක ඉදගෙන පිරිත් හැමදාම අහන්න බැහැ. මම හැමදාම පිරිත් අහනවා උදේ ඇහැරුණ ගමන්. එන්න එන්නම ජීවිතේට යහපතක් මිසක් අයහපතක් වෙලා නැහැ. මොන දේ කරත් අපේ චේතනාව තමා වැදගත්

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 Рік тому +2

    ගොඩාක් ස්තුතියි .!

  • @chathrubandara5279
    @chathrubandara5279 2 роки тому +3

    ස්තුතියි !!!ස්තුතියි !!!ස්තුතියි !!!🙏ඔබලාගෙ උත්සාහයට .

  • @nilanigunasekarawalawwelek525
    @nilanigunasekarawalawwelek525 2 роки тому +18

    පිරිත් කියන්නෙ බුදු ගුන මට හිතෙන්නෙ බුදු ගුන කියන්න අහන්න වෙලවක් ඕන් නෑ ඕන වෙලාවක ඕනම තැනක අහන්න කියන්න හොද දෙයක් පිරිත් කියන්නෙ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 роки тому +24

    මම මේ කිව දේවල් වලට කොහෙන්ම එකගෙ නැහැ මම ඉන්නේ මැදපෙරදිග මම දැන් අවුරුදු ගානක් පිරිත් කීපයක්ම අහනවා මේ උතුම් පිරිත් ආසිරිවදය කියලා නිම කරන්න බෑ මගේ ගෙදර මගේ දරුවන් ගෙ දියුනුවට එකම මාර්ගය උතුම් චතුරාර්යසත්‍ය ධර්ම උතුම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් වූ පිරිත් සජ්ජායනා 🙏🙏🙏

  • @SisiraBandara-j6h
    @SisiraBandara-j6h 4 місяці тому

    ඔබතුමා හොඳින් පැහැදිලි කරා.ගොඩක් පින්

    • @apegedara-
      @apegedara-  4 місяці тому

      ගොඩක් ස්තුතියි 🙏

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +3

    Bohomath sthuthi oba dedenatama samma sambudu saranai 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 2 роки тому +3

    බුදු සරණයි

  • @lalitharanjani3841
    @lalitharanjani3841 2 роки тому +4

    ගෙදරට hoda පිරිත් manawada....

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 роки тому +3

    Obata Sthuthie. Theruwan Saranai. Karunakara denuwath karanna Budhu Bana shrawanaya rathri nindata yanavita, yahane sita. Amanussa balapemak thiyanawada ?

  • @renukakw5244
    @renukakw5244 2 роки тому +3

    Mora piritha,ok

  • @sigithis.p2754
    @sigithis.p2754 2 роки тому +3

    Gedarata hoda pirith kiyannakooo

  • @SithijaThilakarathna
    @SithijaThilakarathna 8 місяців тому

    ඔබතුමාගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන්නෝන කොහෙටද?

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 2 роки тому +1

    ත්‍රිපිටකයේ ඉගෙන ගන්නේ නැතුව අර්ථ දන්නේ නැතුව පිස්සු කියවන්න එපා. ඕන එකක් එක්ක ඔට්ටු වෙන්න , බුද්ධවචනය විතරක් ඔය මනස්ගාත වලට ඈඳාගන්න එපා.

  • @anilsusantha3869
    @anilsusantha3869 2 роки тому +4

    මේ මිනිස්සු නිසා තමයි මේ සමජේ පිරිහිල තියෙන්නෙ ..මුන්ට් පිස්සු

  • @جاندراجاندرا-ق4د
    @جاندراجاندرا-ق4د 2 роки тому +2

    අැත්ත.ඔබතුමා.කියපු.දේ.සාවදානව.තේරැමි.ගත්තානමි.පිරිතෙ.අහනකොට.පැන්.හිහිමක්.නොවන.නිසා.එය.අැසිමට.එන.අය.නොයන.කතාව.විස්වාස.කරන්න.පුලුවන්.අැත්ත.එදා.බුතයන්.පැන්නුවෙි.තුන්.බිය.නැතිව.ගියේ.පිත්පැන්.බලය.නිසා.අමා.මැනියගේබුද්ද.බලය.අනන්තයි.එයට.හානියක්.වි.නැ.අැත්ත.අැති.සැටියෙන්.තේරැමි.ගැනිමයි.අව්‍ය.මම.කුවෙිටි.තමයි.එත්.විස්වාසයඑසේමයි.

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Рік тому +3

    එතකොට ගෙදර පිරිත් කියන්න හොද නැද්ද....කවුරුහරී කියන්නකෝ...

  • @insidelook3287
    @insidelook3287 2 роки тому +2

    බුදුන් සරනයි!

  • @shubashini373
    @shubashini373 2 роки тому +1

    Nodath.godak dey.obathuma
    Ethanath.hoden.padili.kara
    Esthi.obathumata.thyeruwansaranyi

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 роки тому +1

    Budusaranai

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 роки тому +2

    මෙ මිනිහ හරී නපුරෑයී දන්නෙත් යමක් ඇහුවම කවදාවත්ම ත
    කියල දෙන් නැ

  • @kanthialuthgama7480
    @kanthialuthgama7480 Рік тому

    Mama hetuwa oaba tumaga pawla ayalata pessu kiyala dan oapa

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 роки тому +2

    තෙරුවන් සරණයි

  • @DG-oi5eo
    @DG-oi5eo 2 роки тому +1

    Rathana piritha kiuwatakamaknedda

  • @NilukaJayamanna
    @NilukaJayamanna 11 місяців тому

    Deergayusha lbeva obata

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 роки тому +2

    Thank you very much. Theruwan Saranai. Can you also kindly comment on 'Budhu Bana Shrawanaya' . Is it alright to do so at bed time in the night (whilst sleeping) ?

  • @talatala7813
    @talatala7813 2 роки тому +1

    ma manoussya kiyana patta pal borou

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +13

    අවශ්‍ය දේ මොකකද කියලා දුන්නෙ නැ නිවෙදකයා මෙලොදෙයක් දන්නෙනැ අහන ප්‍රශ්න මොනවාද කියලා කිසි දැනුමක් නැ මේ සාකච්චාව සම්පුර්නයෙන් අසාර්තකයි ඒඒ ප්‍රශ්නවලට පිලියම්
    කිසිවක් සදහන් උන්නැ

  • @kanthialuthgama7480
    @kanthialuthgama7480 Рік тому

    Ma kalum mathmaya oaya hare ath oaya paredela dan oayaga nonagt nandame kata hada ganna

  • @renukakw5244
    @renukakw5244 2 роки тому +2

    Mona pirithada

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 роки тому +1

    Mannam hama piretakma dagena ahanawa habaye mudal eterenna uturanna deunu wenna salli galagena enna kiyana mala pereta adahas walin torawaye man piret ahanne piret ahanna yomu karata kamak naha aye me eka atulen manussayanwa tanhawata yomu karanne

  • @malanipathirana7667
    @malanipathirana7667 2 роки тому +1

    Budu sarani obata

  • @shehanjayanath693
    @shehanjayanath693 2 роки тому +1

    Atakota dan gedara ahann hoda nadda

  • @mohomadsafran141
    @mohomadsafran141 2 роки тому +2

    Mu danna reddak na.

  • @rathnacristoper
    @rathnacristoper Рік тому

    Diyunuva. Epa. Aye. Oya. Diyunu. Venna

  • @RamyaLatha-x3n
    @RamyaLatha-x3n Рік тому

    Buddhm.apnm.ahlnh.may
    Kiyn.mansgath.pissud.aiya

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 2 роки тому +1

    Meya hamadema eyage widiyata hada hada kiyanawa, Kiyanna kese keewath asanna sihibuddiyen asanna, Mewa pattapal boru,

  • @dammikathennakon
    @dammikathennakon 4 місяці тому

    Sindy

    • @apegedara-
      @apegedara-  4 місяці тому

      බුදුසරණයි 🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +2

    ගෙදරක තුන් සූත්ත්‍රය කියනවානන්
    ඒම පිරිත් කියන තැනැත්තා මස් මාංශයෙන් සම්පුර්නයෙන් ඉවත් වියයුතුයි බ්‍රක්ම චාරිව හැසිරිය යුතුයි තුන් සුත්ත්‍රය කියන්නට කලියෙන් මුලු ශරිරයම පිරිසුදු විය යුතුයි ගෙදරට කහදියර දෙහි යුශ සමගින් මුලු ගෙදර හතර කොන ඉස පිරිසුදු කොට ඉටපසු පිරිත් කීම ආරම්බ කලයුතුයි තුන්සුත්ත්‍රය කියන විට අහල පහල පෙරෙත ආත්ම බූත ආත්ම මල යක්ශ ආත්ම
    තමනිවසට පැමිනෙ ඒමනිසා පීරිත් කිමට කලියෙන් ජලනන්දන පිරිත 21 සැරයක් සජ්ජායනා කල යුතුයි
    ඒවිට එම බලපැම් වලට ඔබව තතුකර ගැනීමට නොහැක නමුත් මෙතනදි අපී වාඩාත් සැලකිලි මත් වන්න ඔනේ මෙසියල්ලම ප්‍රතම සීලයක පිහිටා කයුතු කිරිමයි තෙරුවන් සරනයි

  • @tharangadulmini5254
    @tharangadulmini5254 2 роки тому +1

    Red BTW bye

  • @pasikkuhp8246
    @pasikkuhp8246 2 роки тому +1

    Me mahathmaya kiyanade sampurna athta .boru karayek nevei .

  • @sigithis.p2754
    @sigithis.p2754 2 роки тому

    Mona pirithada hoda sir

  • @seethasilva2095
    @seethasilva2095 2 роки тому +1

    boru boru boru

  • @RamyaLatha-x3n
    @RamyaLatha-x3n Рік тому

    Ma.madiwadyt.pissu.babgwaga