Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද මාත් හැදුවා කොකිස්.. මේක නම් පට්ට වටිනවා අක්කේ 😊😊❤❤
Hee...denma kokis hadanawa wage ape malliya...😉.🤣😂
❤️❤️❤️මමත් හැදුව අද ටිකක් වෙනස් විදියට ..
ඔන්න ඔහොම ඉන්නෙපැයි..අනික් අය වගේ වලි දාගන්නේ නැතිව...✌😍😍
@@tensiapurwa7617 සිරා නෙ බන්
මේ අවුරුද්ද ට try කරලා බලනවා.godak වටිනාවා විඩියෝ එක
Man hoyau deyak. Karala balanam. Thank u so much dear. God bless u.🙏🙏🙏
ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් බොහොම සතුතියි.
❤️❤️
බොහෝ ම ස්තූතියි ඔබට❤❤❤
ෂා නියමයි ඇත්තටම ගොඩාක් වැදගත් තෙරුවන් සරනයි 👍👍👍👍👍👍❤️
Akke. Aluthen kokis achchuwak gannawanam eth meka kaeanna oneda.plz.replay me.
Oya achchu set eka gatte kohenda dr
ගොඩක් ස්තූතියි! මට මේ විදියට කොකිස් අච්චුව හරි ගියා.
🤗🤗🤗
Maru akki..mm hoya hoya hitiye meka nam..kokis achchuwak aran dan auruddak witharai wenawa. Eka serayai heduwe.eth gelawune ne..dan me widihta karala balannm.. thankyou so much akki 😍😍😍😍
මේ විදියට හරියනවා නන්ගි.පොඩ් ගැටිති තියේනම් වැලි කඩදාසියක අතුල්ලල ගන්න
@@rasarahasa1003 ok akki 😍
Aththatama harima watinawa akkiyo.aurudu kema tikak karannako...lesiyen hadaganna puluwan ewa
👍👍මොනවද ඕනේ
Thank you very much. I tried it and it worked 😍.
You are welcome 😊
ස්තුති ඔබට
Thanks nangi.....hariyatama hari giya.😍😍😍😍
😍🤗🤗
වටිනා විඩියෝ එකක් නංගා ඇත්තටම
❤️❤️❤️
Thank u❤😊
You're welcome 😊
thank you
නියමයි අක්කෙ අවුරැදු කෑම ටිකක් දාමු නේද 😍😍
දාමු දාමු..මොනවද ඕනේ
Mama kirala ganna buter dala cake heduwa wenada wage soft ekata awe ne.thada gathiyai.ei kiyannako
සීනි දියවෙලා නැතිව ඇති සමහර ව්ට
ස්තුතියි ඔයාට
Pan pitiwalin ko kiss haanna darida
හරි වටින වීඩියෝවක්
👍👍👍👍 niyamai 👍👍👍👍
ගොඩක් ස්තූතියි.
Thanks
Akki new achu wadatha me giramaya?
අලුත් පරන ගැලවෙන්න නැති ඕනෙ එකකට පුළුවන්
Niyamai akke
Niyamai
Ape gedarath kokid අච්චු 2k thiyanwa galawenne nathi. Me widihata karala balannam. Thank akke 🥰
👍👍👍
Me kokis achchu gaththe kohenda?
ඔන්ලයින්
වැලි කරදාසි නැතුව පදමි කරන විදියක් ලියන්නකෝ.ස්තුතියි
සුපිරියි
අක්කේ මේක වේලාසන පදම් කරාට කමක් නෑනේද?පදම් කරපු ගමන් හදන්න ඕනි ද?
කමක් නෑ
Me achchu gaththe kohenda
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.මෙහෙ තියෙන චීන කඩයකින් ගත්තෙ
ස්තුතියි ඔබට මමත් උත්සහ කරන්නමි මගේ කොකිස් අච්චුවත් ගැලවෙන්නෙ නැ මට එක ගැටලුවක් තියෙනවා පදන් කරපු අච්චුව කලු පාටයි ඒත් කොකිස් හදපු අච්චුව සුදු පාටයි ඒක උනේ කොහොමද 🤔🤔😃
පදම් කරද්දි කොකිස් අච්චුවේ බැදිල තියෙන තෙල් කුනු ගැලවිලා ගිහින් පාට වෙනවා.මුලින් පෙන්වන්නෙ පදම් කරන්න කලින් නෙ
👍👍👍👍👍👍👍👍valuable
👌👌👌👌
👌👌👌👌👌👌
👍👍👍👍
Niuami
Man ohoma kara eth gelawenne
එහෙනම් කොකිස් අච්චුව තෙල් එකේ තියලා විනාඩි 10ක් හොදින් රත් කරලා එවෙලෙම ඇල් වතුරෙවගේ ගිල්වන්න. මේ අක්කා කියලා දීපු එක හරිම ලේසි හැබැයි. ඒ විදියට ගැලවෙනවා. හැබැයි සමහර අච්චු නම් හදලා තියෙන විදියට පදම් කරන්න අමාරුයි.
පොඩ් ගැට්ති තියෙනවා නම් වැලි කඩදාසියක අතුල්ලල මෙහෙම කරන්න
Yakada kokis achchu hoda nedda
හොදයි
ආටා පිටි වලින් කොකිස් හදන්න පුලුවන්ද
පුලුවන් .පාට වෙනස් ටිකක්
Hi
❤️
👍👍👍👍👍👍👍
මමත් කරලා බැලුවා අනේ අච්චුව ලස්සනට සුද්ද උනා.... ඒත් ගැල වෙන්නේ නැහැ නේ.... හදාගන්න විදිහක් කියන්නකො
වැලි කඩදාසියකින් මදින්න
කොහෙන්ද අනේ ඒ කොකිස් අච්චු...??
අපේ ඔන්ලයින් ස්ටෝ එකෙ තියෙනවා .ඕඩර් එකක් දාන්න
@@rasarahasa1003 ලින්ක් එකක් තියෙද?
Ane boru kiyanna epa mama achchu 3k ohoma Kara ekak galawenne na
අක්කේ මේ කොකිස් අච්චු සෙට් එකම මං ලග තියෙනවා. කොකිස් කීපසැරයක් හදුවම තෙල් බැදිලා වගේ තියෙනවා . හේදුවට යන්නේ නෑ. ඒකට මොකද කරන්නේ කියන්නකෝ
ඒ ඒවගෙ හැටි නන්ගි.හෝදල හොදින් පිහල රෙදි කෑල්ලක ඔතල තිය්න්න දූවිලි එන්නෙ නැති වෙන්න
බිත්තරයක් දාලා හදලත් කොකිස් අච්චුවෙන් කොකිස ගැලවුන් නැති අය ඉන්නවද🤔🤔බිත්තර දැම්මොත් පදම් නොකර ගැලෙව්ව හැකිද
වැලි කඩදාසියකින් හොදට අච්චුව අතුල්ලන්න.අතින් අල්ල්ලා බල්න්න පොඩ් ගැට්ති අහුවෙනවද කියල අච්චුවේ.ඒව හොදට අතුල්ලන්න
Ane ou biththara 3k dalath galaune nane
පෙන්නනන අච්චුව කළුපාටයි ලිපට පාවිච්චි කරන අච්චුව සුදු පාට ඇයි ඒ
පදම් කරල නිසා
ටොප්
Ai මිනිස්සුන්ට boru uganvanne

වැලි කරදාසි නැතුව පදමි කරන විදියක් ලියන්නකෝ.
ස්තුතියි