Win Your Life with 09 Characteristics... | Chandana Gunawardane

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 135

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому +2

    ඔබ අප අතරින් වෙන්වූ පසුවයි ඔබගේ දෙසුම් කෙරෙහි යොමුවුණේ...

  • @malmidilakshi315
    @malmidilakshi315 3 роки тому +24

    ඔබ වැනි ආදරනීය ගුරුවරු මේ රටට තව තවත් බිහිවෙවා... බොහොම ස්තුතියි සර්....

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 роки тому +4

    ඔබ තුමාට තව තවත් ඉදිරියට
    ලක් දෙරණට වැඩදායක දරු පරපුරක් බිහිකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
    බුදු සරණයි ගුරුතුමනි.

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 роки тому +2

    බොහෝම ස්තූතියි සර්..ඉතාමත් වටිනවා..ඔබ තුමා බොහෝ වටිනා කෙනෙක්.ජය වේවා ඔබට.

  • @මංචිමංචි
    @මංචිමංචි 3 роки тому +2

    බොහොම ස්තූතියි . දිර්ඝායුෂ ඔබ තුමාට ❤️

  • @SumaThero
    @SumaThero 3 роки тому +1

    තෙරුවන් සරණයි... ඔබතුමාට..චන්දන sir.. දීර්ඝායුස වෙිවා...

  • @bhashinithamesha6517
    @bhashinithamesha6517 3 роки тому +2

    සර් කියන්න කිසි දෙයක් නැති තරම්... ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏... පුදුමාකාර දැනුමක් සර් ලබා දුන්නා...

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +1

    බූදූ සරණයි ඔබ තුමාට මෙවැනි කර්තව්‍යයන් සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ලැබේ වා

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Рік тому

    මහත්මයාණෙනි ඔබතුමාta Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 3 роки тому +1

    ස්තුතියි සර්
    මම හැමදාම සර් ගේ වැඩ සටහන් බලනවා ගොඩක් වැදගත්. ඉතාම හොඳයි අහන්න ගොඩක් අසයි සර්
    මෙ පින් බිමේ දෙසනා මගින් දසදහස් ගණන් මිනිසුන් ගේ ජීවිත ජයග්‍රහණය කරා යොමු කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර් පින් ඔබට..දේව ආශීර්වාදයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දීර්ඝ කාලයක් සර් ගේ දේසනා අහන්න අපි ට. වාසනාව ලැබේවා.

  • @sumitratnayake
    @sumitratnayake 3 роки тому +1

    Excellent service. 🙏 🇱🇰

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Рік тому

    බොහොම වටින අදහසක්....ස්තුතියි....🙏🙏🙏🙏

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 роки тому

    ඔබතුමන් හට බොහොම ස්තූතියි
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @shereenreckermen5754
    @shereenreckermen5754 3 роки тому +1

    මම අදයි ඔබතුමාගේ වැඩසටහනක් දැක්කේ මගේ ජීවිතයට ලොකු බලපැමක් උනා ස්තූතියි ඔබ තුමාට.

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Рік тому

    හොහොම ස්තුතියි දැනුම් ලබාදිම පිලිබදව

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 2 роки тому

    Thank sir ❤️🙏🙏🙏🙏🙏

  • @randydz876
    @randydz876 3 роки тому

    Yoy are Great Mr Gubawardaba

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 3 роки тому +3

    ඔබ වගේ තව තව මිනිසුන් පහළ වේවා බුදු සරණයි ❣️❣️

  • @daniellevy3123
    @daniellevy3123 3 роки тому

    Thank you so much dear sir. Mother sri lanka lost most precious human diamond . We mis you so much .

  • @nissankafernando7427
    @nissankafernando7427 3 роки тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 විශිෂ්ඨ ඉගැන්වීමක් ජිවිතයට ස්තුතියි 👍🙏👍🙏👏👏👏😃

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому

    Teruvan saranai bohoma stuti obatumata itama vatinava mema vatinama karunu regena ava nisa

  • @englishwithdinu9706
    @englishwithdinu9706 3 роки тому +2

    Thank you so much ❤️

  • @rajasingheakash509
    @rajasingheakash509 3 роки тому

    Very good budu saranai

  • @mdsviolet6123
    @mdsviolet6123 3 роки тому

    Thank you sir. Theruwansaranai

  • @chef-chamathdewranga8512
    @chef-chamathdewranga8512 3 роки тому +2

    ඔබ තුමාගෙ 369 වැඩමුළවක් අරම්බ කරන්න අපි බලාපොරොත්තුව ඉන්නෙ.
    ස්තුතියි 🙏

  • @rukmansiriwardana2273
    @rukmansiriwardana2273 3 роки тому

    Lol. 14 of them dislike this video. Just wonder what success they would have or how many of them gone through all video.. Chandana Gunawardana has simply this well. It’s all up to us to be the successful. Good video.

  • @dinukakrishan8241
    @dinukakrishan8241 3 роки тому +1

    Today video is very good sir . Your videos is very helpful change our life

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +2

    *ඔබතුමාගේ අදහස් සහ උපදෙස් හරිම වැදගත් ! ඒ අනුව කොච්චර උත්සහා කලත් සමහර තැන්වලදී මම අසාර්ථකයි..නමුත් උත්සාහය අතහරින්නේ නෑ !!! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!! 💖 තෙරුවන් සරණයි !!!* 🙏🌺💐

    • @Medarata
      @Medarata 3 роки тому

      24 වෙනිදා තියන Synergy club එකට එකතු වෙමු

    • @traveltectours6561
      @traveltectours6561 3 роки тому

      @@Medarata විස්තර..?

    • @bashinisilva2922
      @bashinisilva2922 3 роки тому

      @@traveltectours6561 sirge office number ekata ganna .o77 1494704

    • @traveltectours6561
      @traveltectours6561 3 роки тому +1

      @@bashinisilva2922 ස්තුතියි 🙏💐💖

    • @AshanKumarasiri
      @AshanKumarasiri 3 роки тому +4

      ඔබ අසාර්ථක වෙනවා කියන්නේ ඔබ ක්‍රියාවලිය තුල ඉන්නවා කියන එකයි. ක්‍රියාවලිය තුල දිගටම රැදී සිටින්න. ඔබට "අ" ඉවත් කර ගන්න පුලුවන් එවිටයි. 🙂

  • @susanthamahasen1212
    @susanthamahasen1212 3 роки тому

    Marvelous.. attractive... thanx sir

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 3 роки тому +1

    V. Good sir thank you so much for doing this

  • @nouwanshashika3579
    @nouwanshashika3579 Рік тому

    සර්ගෙ කටහඬ භාවනාවක් වග

  • @saduhewage1463
    @saduhewage1463 3 роки тому

    Sirge 1st video ekak mn blapu time eke idanma mn change kra gaththa...mn godak kenathi sirge me program walat....thanks so much...sir!!budu saranai !!

  • @bashinisilva2922
    @bashinisilva2922 3 роки тому +1

    Sirta niduk neerogi suwayama prarthana karanawa.

  • @mudithasewwandi3315
    @mudithasewwandi3315 3 роки тому +3

    ගොඩක් ස්තුතියි සර්.❤️

  • @ritashamali5257
    @ritashamali5257 3 роки тому

    Thankyou sry budu saranai

  • @tharukarajapaksha6628
    @tharukarajapaksha6628 3 роки тому

    sthuthie obata...

  • @shobhashinidassanayaka8776
    @shobhashinidassanayaka8776 3 роки тому +1

    Thank you for giving your hand for us sir

  • @MsChamee
    @MsChamee Рік тому

    නිවන් සුව !

  • @dimithreeparinda9250
    @dimithreeparinda9250 3 роки тому

    Thank you very much sir

  • @namalgunarathna780
    @namalgunarathna780 3 роки тому

    Thank you Sir .....!!!

  • @bhagyajayarathne5548
    @bhagyajayarathne5548 3 роки тому

    Thank you very much ❤

  • @channaholidays7198
    @channaholidays7198 3 роки тому

    budusaranai sir,

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 роки тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මහත්මයාණෙනි.

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому

    Thank You Sir 💐🙏❤️

  • @dewminimaleesha2350
    @dewminimaleesha2350 3 роки тому +1

    Thank you so much 🙏

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 3 роки тому +1

    Godak vatinawa sir.!!bs!!!!

  • @raplranasinghe7726
    @raplranasinghe7726 3 роки тому

    Hugak watina vidioekka godak isthuthi obathumata, godak pin 🙏🙏🙏🙏🙏

  • @chamindagunarathna7390
    @chamindagunarathna7390 3 роки тому

    Thanks a bunch sir!!

  • @travelwithgogo
    @travelwithgogo 3 роки тому

    Most valuable lesson sir 👍 Thank you lots 🙏

  • @godbless.....4030
    @godbless.....4030 3 роки тому

    බොහොම ස්තුතියි

  • @chamaraprasanna166
    @chamaraprasanna166 3 роки тому

    සුපිරි වැඩසටහනක්

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 роки тому

    Nirvan suwa. 🙏🙏🙏

  • @chandimakarunarathna1957
    @chandimakarunarathna1957 3 роки тому

    Great sir👍

  • @explorewithsujani1057
    @explorewithsujani1057 3 роки тому

    thanks for help us to win our life...

  • @mataradaham5409
    @mataradaham5409 3 роки тому

    Thanks sir.

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 роки тому

    සර්ට පින්. මේ වීඩියෝ එකට

  • @mallikajeewa2235
    @mallikajeewa2235 Рік тому

    oba thuma apa ratata watina sampathak obathuma nathuwa giyamai mataobathumage deshsna dakinna labune obathuma yali sasare apata munagasewa obathumata niwan suwa labewa

  • @sandyakanthi887
    @sandyakanthi887 3 роки тому +4

    බොහොම ස්තුතියි 🙏 හරිම වැදගත් කරුනු ඉදිරිපත් කිරීමක්...💐❤️😘

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому

    Thanks a lot Sir .

  • @thivankaherath8807
    @thivankaherath8807 3 роки тому

    ස්තුතියි,ස්තුතියි,ස්තුතියි....සර්

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 3 роки тому

    Oba suwisheshi kenek sir thawath digu kalayak minissunge Manasa wiwara karanna obata niduk nirigeewa innate theruwan sarana wishwaye ashirwadaya labewa kiya prarthana karanawa obata jaya!!!!

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 роки тому

    🙏🙏💐💐

  • @oshinikanchana788
    @oshinikanchana788 3 роки тому

    Thank you sir

  • @bandulanugawela7007
    @bandulanugawela7007 3 роки тому

    Brilliant sir!!!, 👌💐🙏

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 роки тому

    👍 good

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 роки тому

    Thank you sir💜️💜️💜️💜️💜️😊

  • @worldinfo7180
    @worldinfo7180 3 роки тому

    Thankyou

  • @DDSri-t9q
    @DDSri-t9q 2 місяці тому

    අපරිමිත විශ්වයේ කොතැනකදී හෝ මට ඔබ හමුවෙනවා...🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 3 роки тому

    ස්තුති sir

  • @aviavinash8768
    @aviavinash8768 3 роки тому

    Thank u sooooo much sir ...❤️

  • @VijithaPerera-s2x
    @VijithaPerera-s2x 2 місяці тому

    Obata nivan suwa athwewa

  • @prasannafernando3453
    @prasannafernando3453 3 роки тому

    Oyalawage aye ratete awasse welawe sir .aniwaren oyala ennoni me horungen beranne .

  • @natureeye7389
    @natureeye7389 3 роки тому

    🙏🙏🙏🙏

  • @ආයු-ශ9ද
    @ආයු-ශ9ද 3 роки тому

    ආයුබෝවන් චන්දන සර්
    තෙරුවන්සරණයි

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige Рік тому

    RIP sir.. I am watching this now.

  • @dewmidilsharamusic1383
    @dewmidilsharamusic1383 3 роки тому

    😊😊😊😊

  • @samankumaripathirana1529
    @samankumaripathirana1529 3 роки тому

    🙏 Thank u sir

  • @niroshagamage3225
    @niroshagamage3225 3 роки тому

    Experience

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 роки тому

    ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @chavisitlk
    @chavisitlk 3 роки тому

    Obathumage deshana mamath balana kenek . Mamath atham de lagakarath kenek. Ewagema thawa apahadili deth thiyanawa.

  • @pasindusuranga191
    @pasindusuranga191 3 роки тому

    👍

  • @sujithrawellala7969
    @sujithrawellala7969 3 роки тому

    Apawa shakthimath karana obathumata dirgau wewa..!!!

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    තැන්ක්ස්

  • @warunakumara7671
    @warunakumara7671 3 роки тому

    sir puluwan nam private office wala weda karana apita kiyadenna tamun wa kapana , kuhaka minisun samaga weda kara jaya ganna akaraya

  • @teranceweerawardana7995
    @teranceweerawardana7995 3 роки тому

    Great video sir.

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @everything5679
    @everything5679 3 роки тому +1

    🏃

  • @mabelrodrigo7541
    @mabelrodrigo7541 2 роки тому

    We mis you are a jem

  • @dilcreations882
    @dilcreations882 3 роки тому

    ❤️❤️❤️

  • @නවගමනක්
    @නවගමනක් 3 роки тому

    ❤🙏

  • @asanka7024
    @asanka7024 3 роки тому

    Sir මම ඔබතුමාගෙන් උපදෙස් ගත්තා

  • @kumakarate5304
    @kumakarate5304 3 роки тому +4

    2002 පදවිය මහසෙන් විද්‍යාලයේ al කරන කාලෙ හමුවුණු ගුරුතුමෙක් අද ගොඩක් දේවල් කරගෙන යනවා යහපත වෙනුවෙන්

  • @thanujaudayangani7258
    @thanujaudayangani7258 3 роки тому

    Sir mewa pinkam.amila pinkam.me pina athi obathumata me uwaduruwalin midenna.

  • @Niroshajayawardena
    @Niroshajayawardena 3 роки тому

    😍😍😍😍

  • @mudithasewwandi3315
    @mudithasewwandi3315 3 роки тому

    ❤️😍😍

  • @dhammikakumara1926
    @dhammikakumara1926 3 роки тому

    Grade job,, Thanks so much 💓💓💓💓💓

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 роки тому

    Isthuti

  • @MsChamee
    @MsChamee 3 роки тому +1

    සර්.
    මේ ටිකම ඇති මොලේ තියන මිනිහෙකුට හැදෙන්න. වෙන කිසිම දෙයක් ඕන නෑ.
    පිං සිද්ද වෙනව සර්.

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    Budu amboo meka dedahas 18 wada satahanak meva metaran pahadala delath me dene idan mona taran kala sanjeyawak venasa karada apA unta heda de pahada denda dendama tamai venasaya kara ikmanenma adenbeth paw karayo henda

  • @kumakarate5304
    @kumakarate5304 2 роки тому

    මේවා දකින්නේ කීයෙන් කීයද පව්කාර මිනිසුන් පිරුණු අපේරට