Dear Sir, your videos ars most valuable as well as very practical. I would be very greatful if you can present the videos without the background piano misic please as it really distract the attention and the strong beats of the music really hinders the listening concentrstion. Please sir do not get offended for this suggestion. Thank you so much for the invaluable service you are doing to our nation.
Sirta puluwannam me rate ජනාධිපති wenda me rate hamoma sirta udau karai puluwannam e de karanda eka karanda sirta puluwan....ape rata hoda tanakath genda sir b.s 💓💓💓💓💓💐💐💐🙏🙏🙏..
සංසාරකෙලවර පතන්නා වු බොධියකින් අජරාමර නිවන්සුවය අවබොදය වෙවා සර්🙏🙏🙏🙏🙏😊
අද ඔබ අප අතර නොහිටියත් ඔබගෙ වචන අදටත් මෙ වගෙ දුෂ්කර මොහොතක පවා අපව නගා සිටවනවා,නිවන් සුව ගුරුතුමනි🙏
Eththenma Owu🙏🏻
Ai sirta mokada une
❤
😊😊😊😊😊😊
@krkbodykit😊😊😊😊😊s1776
ඔබ ලබා දුන් දැනුම් පිනෙන් ඔබට නිවනින් සැනසෙත්වා
Sir ගේ videos එනකන් අපි මගබලාගෙන ඉන්නවා .thank you sir....
ඔබතුමා නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...ඔබතුමාට යහපතක්ම වේවා...🌹🌹🌹
අප මාතෘභුමිය තුන්වන ලෝකේ රටක් බවින් මිදීමට, මේ අවවාදාත්මක එපිසෝඩ් එක බලන අය එලෙස සිදු කිරීමම හේතුවක් වියහැකි බව මොහොතකට සිතේ. බොහොම පිං සර්, ඔබේ මේ මෙහෙවරට..🧤👣👁️🗨️🇱🇰🌎
සර් ගෙ හැම වචනයක්ම වගේම හැම වැඩසටහනක්ම ඉතාමත්ම විශිෂ්ටයි. මමනම් සර් ගෙ වැඩසටහන් වලින් මගේ ජීවතයට ගොඩක් දේවල් ගන්නවා.සිටුවර රහස් එනකම් බලාගෙන ඉන්නවා.ඒ වගේම සර් අපිට හැමදාම කරන ආශිර්වාදය සර්ටත් සර් ගේ පවුලේ සියලුම දෙනාටත් නොඅඩුවම වැඩි වැඩියෙන් ලැබේවා! ස්තූතියි !ස්තූතියි !ස්තූතියි සර් 🙏🙏🙏
Thanks sir.ගොඩක් වටිනවා .ජාතියට ලොකු සේවයක් මේ විදිහට ඔබතුමා කරන්නේ.
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
Niwan suwa labewa ethumata.😓🙏🙏
ඔබතුමාගේ නිහතමානී ගුණය හරිම වටිනවා, බොහොම ස්තූතියි
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .......!!!
ගොඩක් වටිනවා sir.තව videos බලාපොරොත්තු වෙනවා
ගුරුතුමනි ,ඔබ යි වැටෙන හැම විටම ශක්තියක් වෙන්නේ.
ඔබතුමාටයරය නිවන් සුවය labewa
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ...ඔබතුමා ලියූ පොත් ගැන සදහනක් කරන්න....ගොඩාක් පින්....
බොහොම ස්තුතියි සර්...තෙරුවන් සරණයි සැමටම.!!!
ඔබ තුමන්ට දීර්ඝායුෂයම වේවා ! ❤
හැමදාම ape හදවතේ oba තුමා ජීවත් wenawa
තෙරුවන් සරණයි
ජේසු පිහිටයි
අල්ලාහ් පිහිටයි
ඔබතුමන් හට බොහොම ස්තූතියි
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏🙏🙏.
විශිෂ්ටයි.හරිම වටිනවා
පසුබිම් හඬ ශබ්දය වැඩියි
බෙහෝම ස්තුතියි සර් තෙරුවක්සරණයී❤❤
බොහොමත් ස්තූතියි සර්! නිවන් සුව ලැබේවා !
නිවන් සුවය ලැබේවා සර්.... 🙏🙏🙏
🙏Thank you very much sir 🙏I understood of thinking habits and I changed my life...God bless you
මේ සියල්ලටම ස්තුති වේවා හදවතින්ම
100% true , thank you !!! listing from Australia
නිවන් සුබ ලැබේවා sir.....🙏🙏
ඔබ තුමාටනිවන් සුව ලැබේවා🙏🙏🙏
🙏ස්තුතියි සර් පැහැදිලි කිරීමගැන 👌🌞🌞🌞
I’m really sad to hear that you’re gone 😢😢
Guruthumani,ස්තුති ස්තුති ස්තුතියි බොහොම හැමදාමත් තෙරුවන් සරණයි.මම dawasa ගානේ සාර්ථක වෙනවා.
ගොඩක් ස්තුති සර් .🙏
ඔබතුමාට බොහොම පින් මේ වගේ වැඩ සටහන් කරලා අපි ව දිරිමත් කිරීම ගැන ආඩම්බරයි මට සර්ගෙ වැඩ සටහන් වලට සමිබන්ධ වීමට හැකි වීම ගැන මම ඔබතුමාගේන් උගත් දෙයින් උපරිම ඵල නෙලා ගත්තා බොහෝම ස්තුතියි සර් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි ජය වේවා
Sir synergy club ekata kohomada join wenne
Dear Sir, your videos ars most valuable as well as very practical. I would be very greatful if you can present the videos without the background piano misic please as it really distract the attention and the strong beats of the music really hinders the listening concentrstion. Please sir do not get offended for this suggestion. Thank you so much for the invaluable service you are doing to our nation.
Good discussion
ස්තුතියි ඔබ තුමාට 🙏
ඔබ තුමාගෙ පලවෙනි වැඩසටහනට අවෙ දැනට අවුරුදු 16 කට කලින්
Sir ඊළග වීඩියෝ එකේදි music එක ටිකක් අඩු කරන්න පුලුවන්ද . හේතුව ඔබතුමාගෙ හැම වචනයක්ම අපිට ගොඩාක් වටිනවා.පැහැදිලිව අහගන්න ඕනේ. ඔබතුමාට තෙරුවන් සරණයි!!!
ඔව් සර් අනිවාර්යයෙන්ම්
Thanks sir
Thank you so much for sharing the great ideas..thank you thank you..thank you..🙏🙏🙏
ස්තුතියි සර්...තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
Thanks mother universe for released 10 million money to me
Sirta puluwannam me rate ජනාධිපති wenda me rate hamoma sirta udau karai puluwannam e de karanda eka karanda sirta puluwan....ape rata hoda tanakath genda sir b.s 💓💓💓💓💓💐💐💐🙏🙏🙏..
Thanks mother universe.
Budusaranai oba thumatha.
Godak pin. Godak vatinava. Me upadese valata. Hugak hoyapu vidiovak. Sthuthi
ස්තුතියි ❤️🙏
සර් මම ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා ,වඩුමඩුවක් දලා machine අරන්දුන්නා මනුස්සයාට එත් හැමදාම වෙන්නෙ රන්ඩු මට කොයිවෙලාවෙත් ගහනවා බනිනවා අවසානෙ ඔක්කම දෙවල් මනුසයා නමින් ලියාගත්තා මම දරුවො තුන්දෙනෙක් අරන් අද කුලිගෙදරක ගාමන්ට් ගිහින් බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නෙ මගෙ හිත හදාගන්න මෙ වගෙ කාගෙ හරි තියෙන video බලනවා මගෙ බලාපොරොත්තුව මට කියලා පොඩි ගෙයක් හදාගන්න එත් මට සල්ලි නැ එත් හිතනවා කොහොම හරි පුලුවන් වෙයි කියලා ,
බුදු සරණයි සර් ❤
Thank you so much sir 🙏🙏 this is what i serch everydy in my life ... Blessed to hear this valuable advises.. ❤️
බොහොම ස්තූති සර් ❤️ බුදු සරනයි ❤️
Thank yu sir.when is your next program? I like to join.
call karanna 077 14 94 704
Oba thumata bohoma sthuthi phadili kireemata.deerghausha labewa.theruwan saranai !!!
Obothulata niwansuwa
👍 good.thanks
Mage sr ta goodak pin
Me karana service akata
Thank you sr
බොහෝම ස්තුතිය 💞💞 සර්
Thank you very much chandana sir
Thank you universe ❤thank you universe ❤thank you universe ❤ thank you sir❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤උුඋඅ
Good morning sir..Thank you so much 🙏
ස්තූතියි ! සර් 🙏😥
Thank you very much 🙏 This is very important video .
Niwan suwa labewa obathumata..😓🙏🙏🙏
Thank you so much Mr chandana Gunawawaedena
Thank you sir for your precious time and knowledge. When will sir be doing this program again fully.
Bohoma sthuthi oba thumata
Obe wachana ape hadawatwala sada radenawa
Obata swargaye dora viwara weewaaa
Niwansuwa labewa
ගොඩක් ස්තුතියි අපේ සර්ට
ජය වේවා සර් !
බොහොම පින් සර්
Sir mama oyage hama video ekakma balanawa hama video ekakma godak watinawa sir mila karala nima karanda ba..💓💓💓💓💓💓💓💓💐💐💐💐💐💐🙏🙏🙏
Thank you, Sir !!!
ස්තුතියි! 🙏
sir mm swyanyojana tikak hada gatta mm e tika rata hithanna gattama ewagen mul deka hithaddima ninda yanawane.e deka vitharai hitanna plwn.
Oba thumata hoda athmayak lebewa
ආයුබෝවන් ගුරු පියාණන්
Thank you so much sir
God bless you sir
THANK YOU VERY MUCH SIR!!!
ස්තුතියි ඔබතුමාට .
Music Eka harima karadarai
Bohoma sthuthi sir
Bohoma sthuti sir 🙏🙏🙏
thanks
Pasubim vadanaya jarima karadarayak,hariyata ahenne ne.thanks
Great great great sir🙏🏼🙏🏼
Methuma netheune Mona welada.
🙏🌻💓Aarubohowawa!!!obathumata, piyano music nice,but your voice,...Episode hier for........distur....🙏🌻💓
ස්තූතියි සර්...
ඔබතුමාගේ වැඩසටහනකට සම්බන්ද වෙන්න කැමති
077 14 94 704 Call karanna.
வாழ்க வளமுடன் 🙏🙏🙏
මෙම video එකේ මුදල් ආකර්ෂණය කරගන්න ටිප්ස් කියාදෙන video එකකි.ඉතාමත් වැදගත් video එකක්.skip නොකර මුල ඉදන් බලන්න.
(Video eka balana gmn boaring wage nisa comment kiyawana ayawenuwen damme)
Next video without music please
that is mean
බොහෝම ස්තුතියි
තෙරුවන්සරණයි සර්
Thank you Sir..
ගොඩක් ස්තූතියි සර්
සර් ලියා ඇති පොත් විස්තර සහිත video එකක් හදලා දෙන්න මම පොත් කිපයක් ගත්තා තව ටිකක් කියවන්න ඔනි ස්තුතියි සර් ස්තුතියි
www.chandanagunawardane.com web ekata gihin balanna.
Sir me poth wala mila ganan kiyanna puluwanda
සර්ගෙ වැඩසටහන් වලට සහභාගි වෙන්නෙ කොහොමද . ඒ පිලිබද තොරතුරු දැනගන්නෙ කොහොමද.