motivational sinhala | ඔබේ ජීවිතයේ අගය කීයද? | Chandana Gunawardana

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 24

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +8

    බොහෝම ස්තුතියි ඔබතුමාට මගේ දයාබර ගුරුතුමනි ඔබ අපේන් සමුගත් නමුත් ඔබ ම්ලකල නොහැක අපිට ඔබතුමා අමා මහ නිවන් සුවම ලැබේවා

  • @GamunuGunasinha
    @GamunuGunasinha 10 місяців тому

    ඔබ තුමාට නිර්වානය අවබෝධ ය මතුපහලවන
    බුදුවරයෙකුගේ ශාසනේ දහම්
    දැනුමෙන් අගතනතුරු ලැබ බොහෝ මනුෂ්‍යයන්ට දහම්
    දැනුම ලබාදීමට අවස්තාව ලැබී නිර්වානය අවබෝධ කරගැනීමට ලැබේවා කියා
    ප්‍රාර්ථනා කරමු

  • @suranjiwijayawardane8427
    @suranjiwijayawardane8427 3 роки тому +4

    ජීවිතයේ අගය වැඩි කිරීමට නව මාවතක් අවදි කල ගුරු පියාණෙනි,ඔබට නීරෝගි සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබතුමන් හට බොහොම ස්තූතියි
    නිදුක් නිරෝගී මත් වේවා

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 3 роки тому +5

    බොහොම ස්තුතියි සර්
    ඉතාම වැදගත් මාතෘකාවක්
    මම ඔබතුමාගේ වැඩ සටහන් හැමදාම
    අහනවා...හදවතට දැනෙන ශක්තිය
    කියලා නිම කරන්න බැහැ
    ඔබතුමාට දෙව ආශීර්වාදයෙන් දීර්ඝායුෂ ලැබේවා....දීර්ඝ කාලයක් අප සමඟ මෙ පින් බිමේ දෙසනා මගින් දසදහස් ගණන් මිනිසුන්ගේ ජීවිතය ආලෝකමත් කිරීමට භාග්‍ය ලැබේවාකියලා ප්‍රාර්ථනා කරනවා..

    • @MAUNA10
      @MAUNA10  3 роки тому

      අපේ වැඩසටහන් වලට හැමදාමත් සහභාගී වන්න. ඔබට ස්තූතියි

  • @දෙවිදුඅභියස
    @දෙවිදුඅභියස 2 роки тому +2

    Sthuthi Obta 🙏🙏

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 3 роки тому +3

    මාගේ ගුරු පියාණන්🙏🙏🙏

    • @MAUNA10
      @MAUNA10  3 роки тому

      ස්තූතියි

  • @sunitalanka3102
    @sunitalanka3102 2 роки тому +2

    Godak dukai mama adamai me weda satahana beluwe methuma me loken samu aran neda loke jeewath wenna ona aya ekmanin yanawa me loke harima dukai puduma tharam dukai niwan suwa lebewa🙏🏻🙏🏻🙏🏻😭😭😭💔💔💔

  • @sunithaperera7585
    @sunithaperera7585 3 роки тому +3

    Deegaau wewa oba depalatama. Thank you very much.

    • @MAUNA10
      @MAUNA10  3 роки тому

      ස්තූතියි

  • @ruwanransara5345
    @ruwanransara5345 2 роки тому +2

    Superb

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому +2

    🙏🙏❤️

  • @weerasenadahanayaka7448
    @weerasenadahanayaka7448 3 роки тому +3

    Godak pin sir🙏🙏🙏

    • @MAUNA10
      @MAUNA10  3 роки тому +1

      සම්බන්ද වුන ඔබට ස්තූතියි

  • @BindusaraK.C.
    @BindusaraK.C. 2 роки тому +3

    🙏🙏🙏

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 Рік тому

    Thanks sir🙏🙏🙏🙏👍👍♥️♥️♥️

  • @ManujaHemanga
    @ManujaHemanga 6 місяців тому

    මේ ස්ංගමයට බැදෙන්නේ කොහොමද

  • @rinzaahamed6337
    @rinzaahamed6337 3 роки тому +5

    Sir ta අපි කවදත් ආදරෙයි ...

    • @MAUNA10
      @MAUNA10  3 роки тому

      ස්තූතියි

  • @Rohana-b3y
    @Rohana-b3y 5 місяців тому

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 5 місяців тому

    W🙏🙏🙏🙏🙏🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    🙏🙏🙏