පොසොන් පොහොය දින කාගම සිරිනන්ද හිමියන්ගේ වැඩමවීමෙන් ශ්‍රී ලංකා පොලිසිය , ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ බණ

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 419

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 місяців тому +11

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 17:17

  • @ashaashoka4424
    @ashaashoka4424 Рік тому +31

    අම්මෝ.... ගහන්න ඕන තැනට නියමෙට ගහනවා. මේ වගේ තව 10ක්‌ හිටියා නම් මේ රට සුර පුරයක් වේවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏

    • @NormanSoisa
      @NormanSoisa 8 місяців тому +2

      Hmm

    • @lkmrupasingha1279
      @lkmrupasingha1279 6 місяців тому

      😅 c ​@@NormanSoisa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sgamagegamage260
    @sgamagegamage260 Рік тому +23

    අපේ පූජනීය පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp Рік тому +7

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ ඉක්මන් බවයකදී සැප සහිත මාර්ගයකින් අමා මහා නිවනින් නිවී සැනසේවා!

    • @RitaLaus
      @RitaLaus 6 місяців тому

      Ok 16:20

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Рік тому +5

    Sadu sadu sadu oba whanseta ape rate taruna පරම්පරාව ගොඩ ganna shaktiya dhiriya නොඅඩුව labewa .සම්මා sambudu saranai .

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Рік тому +31

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏

    • @JayawardhnaJayawardhna
      @JayawardhnaJayawardhna Рік тому +1

      😊😊මෙම සත් ක්‍රීයා ව සිදු කරන ඇ ත් ත න්ට බ්හෝ ම පිං 🙏🏻⚛️🌻🌻

  • @IndraniPodimanike-xc5do
    @IndraniPodimanike-xc5do Рік тому +22

    කීමට අවශ්‍ය හැදෑරීම් සියල්ල හදාරා සදහන් කරන්න දක්‍ෂ හිමිනම අප ලද භාග්‍යයක්!
    නිදුක් නීරෝගී සුවය ඇතිව දීර්ඝ කාලයක් වැජඹේවා දිවයිනටම බුදු දහම කාලෝචිත ධර්‍මයන් තවත් දේශනා කරන්න හා අසන්න ලැබේවා! ප්‍රාර්ථනා කරනවා!,,,,,/// සාදු සාදු සාදු!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +25

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @w.s6532
    @w.s6532 Рік тому +8

    පින්වත් ස්වාමීන් වහන්සේ oba වහන්සේ හැමදාමත් desana කරන්නේ ඇත්තma තමයි dirgayu ලැබේවා ස්වාමීන් වහන්ස theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @wijesuriyadarmalatha8698
    @wijesuriyadarmalatha8698 2 місяці тому

    මම කැමතිම ඇත්ත කතාකරන අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ඝආයුෂ ලැබෙන්න ඔන⁣ තෙරැවන් සරණයි🙏🙏🙏

  • @SugathapalaBombuwalaga
    @SugathapalaBombuwalaga 6 місяців тому +1

    සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා ඔබ වාහන්සේට තෙරුවන් සරනයි

  • @swarnalathaliyanage4463
    @swarnalathaliyanage4463 Рік тому +27

    ඔඛ වහන්සේගේ ආයූ කාලය තුල මේරට ධර්මද්වීපයක් කරල දෙන්න අපෙ හාමූදූරුවනේ අද කාලයට එය අවසිමයි
    අපි සසරේ අතරමං වෙලා පිහිට වෙන්න හමියනේ එදවස ගෞතම සමිදූ පසූපස නූඹද වඩින්නට ඇති මෙදවස අපට පිහිට වූන මැනවි

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 Рік тому +28

    උතුම්ඌ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබවහන්සේට දීර්ඝ කාලයක් මෙවැනි ධර්ම දේශනා පවත්වා දුරුමගට ගිය සමාජය යහමගට ගැනීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා සාදූ සාදූ සාදූ

  • @sanduniliyanage9797
    @sanduniliyanage9797 Рік тому +56

    සුන්දර රටක සුන්දර මිනිසුන් බිහි කරන්න අර්ථයෙන් ධර්මයෙන් දේශනාකරන්න ඔබ වහන්සේ ට ශක්තියත්,ධෛර්යයත් ලැබේවා සම්මා සම්දු සරණයි අපේ ස්වාමීන් වහන්ස.

  • @DumindaPriyan
    @DumindaPriyan Рік тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු

  • @samkwt2128
    @samkwt2128 Рік тому +1

    ප්‍රමාධවී මේ දර්මදෙශනය ඇසුවේ .මම වැඩ කරන්නේ කුවේට් වල ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඔබ වහන්සේ⁣ගේ වැඩ සටහන් ධර්ම දේෂනා අහනව. ⁣ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කරන ඔබ වහන්සේට තෙරැවන්සරණයි ...

  • @PadminiLiyanagama-bw1tp
    @PadminiLiyanagama-bw1tp Рік тому +9

    බුදුසරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝ ආයූෂ ලැබේවා !

  • @rangajeewa7735
    @rangajeewa7735 Рік тому +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!

  • @wimala8576
    @wimala8576 Рік тому +2

    Venerable swaminwahnsa obawahaseta budubawa athwewa sadu sadu may Sri Lanka wa prosperous and happy relaxing place to live sadu sadu

  • @PradipaPradipa-jz6rd
    @PradipaPradipa-jz6rd 6 місяців тому +5

    ඉන්නේ මැදපෙරදිග කියලා හැමදාම අමතක කරන්නේ ඔබ වහන්සේ අප පින්වත් සුවාමින් වන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +17

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ඔබ වහන්සේට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා මේ වගේ ධර්ම ධර්ම දේශනා පවත්වන්න

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +33

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @leslieperera5589
    @leslieperera5589 Рік тому +6

    කාලෝචිත ධර්ම දේශනාවක්. සැබැවින්ම අනර්ඝයි..

  • @PasinduLakshan-h8n
    @PasinduLakshan-h8n Рік тому +9

    හරිම ලස්සන බණක්.....💥
    හාමුදුරුවන්හට තෙරුවන් සරණයි💥

  • @ipapk4537
    @ipapk4537 Рік тому +14

    අැත්ත අැති සැටියෙන් පෙන්වාදුන් නුබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබෙවා සාදු සාදු සාදු

  • @kumarawelekumbura9832
    @kumarawelekumbura9832 Рік тому +2

    චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා."හාමුදුරුවනේ,"!!!.

  • @lalithsampath2948
    @lalithsampath2948 6 місяців тому

    Budusaranai Dirgausa lebawaa...! Oba wahannseta anargaiii

  • @ratnapalajayasingha3943
    @ratnapalajayasingha3943 Рік тому +6

    සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

    • @hildasomakanthi6234
      @hildasomakanthi6234 Рік тому

      ඔබ වහන්සේ වැනි ස්වාමීන්
      වහන්සේලා තව තවත්
      බිහිවී,මේ ලක්බිම පුන්‍ය
      භූමියක් කරත්වා.ඔබ වහන්
      සේට ආයු,වර්ණ,සැප,බල
      ප්‍රග්ඤො ලැබේවා.සාදු..
      සාදු...සාදු....

  • @samanexcavator8766
    @samanexcavator8766 6 місяців тому +1

    Budu sarani Sadu Sadu maga namaskarayama Wawa sadu sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌍

  • @srilankasafari4858
    @srilankasafari4858 6 місяців тому +4

    මැදපෙරදිග සිට අපි ත් හරි ආසාවෙන් හාමුදුරුවන් ගේ බණ අහනවා.තෙරුන් සරණයි

  • @SriyaniChandrika-z4b
    @SriyaniChandrika-z4b Рік тому +8

    ඔබ වහන්සේ ට දිර්ගායුස පතම්

  • @hshewyey1629
    @hshewyey1629 Рік тому +19

    අපේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝස ලැබේවා 🙏🙏🙏

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 6 місяців тому

    ඇත්තටම රටක් වටින ධර්ම දේශනයක්.තෙරැවන් සරණයි
    ඔබවහන්සේට.

  • @lilasri3440
    @lilasri3440 Рік тому +2

    අපේ suwamen wahansata taruwan sarani budusarani davepehetai deergayusa labaawa අපේ හාමුදුරුවන් wahansata nerooge සුවය labaawa budusarani

  • @maheshkumara8889
    @maheshkumara8889 Рік тому +8

    🙏🙏🙏 අපේ හමුදුරුවො හෙට අපේ පන්සලේ 2023/06/27 දින තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ

    • @gnanapalarathnayaka8837
      @gnanapalarathnayaka8837 Рік тому

      Gnanapala

    • @sampathsampath-ut2hp
      @sampathsampath-ut2hp Рік тому

      ස්වාමීන්වහන්ස සම්බන්ධ කරගැනීමට නොම්මරයක් එවන්න බොහෝ පිං,

  • @roshenavishka4346
    @roshenavishka4346 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @stanleyamarasekara8603
    @stanleyamarasekara8603 Рік тому +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ රැව් පිළිරැව් දේවා!!!!

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 6 місяців тому

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබෙවා
    ...

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +5

    තෙරැවන්සරනයි අපේ ස්වාමින් වහන්සේට

  • @asitharoshan1230
    @asitharoshan1230 Рік тому +15

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +61

    හාමුදුරුවන් ගේ බණ අහනවා ආසාවෙන් ලංකාවෙි ඇත්ත හාමුදුරුවන් වහන්සේ නමක් හරි ආසයි ඒ බණ අහන්න .. මම කුිස්තියාණි

    • @asankaa
      @asankaa Рік тому +8

      P😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅p😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @rajithadeshanhewawitharana4403
      @rajithadeshanhewawitharana4403 Рік тому

      😊⁰⁰⁰

    • @AsangaJ3
      @AsangaJ3 9 місяців тому +2

      A pinwatha garu piwath swamin wahanse Kiowa garage pinwathek.ohu
      ta yatha awabodaya labi watiathi thanin godaamata Nana nuwana pahala wewa...!!!!.

    • @PiyasenaHulangamuva
      @PiyasenaHulangamuva 6 місяців тому

      P9pස්ස්ස්ස්ස් 6:45 ​@@asankaa

    • @RanjaniPerera-x1k
      @RanjaniPerera-x1k 6 місяців тому

      Qsasasa​😢@@asankaa

  • @chandrikaherath9956
    @chandrikaherath9956 Рік тому +22

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandralathakumarasinha3811
    @chandralathakumarasinha3811 Рік тому +4

    තෙරුවන්ගේ සරණයි ඔබ වහන්සේට

  • @MalaNandni
    @MalaNandni Рік тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @TharushidilushikaTharushidilus

    ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා.🙏🙏🙏

  • @tkmdasanayaka8624
    @tkmdasanayaka8624 Рік тому +22

    තේරැවන් සරනයි අපේ හමුදුරැවනි

    • @hemaniedikkumbura8698
      @hemaniedikkumbura8698 10 місяців тому +1

      Theruwan saranai swamin wahansa ape ganata weda ma karaganna kohomada kiya denagannata kemathi tel no labadenna budusaranai

    • @sithijasandesh
      @sithijasandesh 6 місяців тому +1

      ,🎉🎉🎉🎉🎉🎉🎉 2:11

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Рік тому +17

    නිදුක් නිරෝගි දිර්ග ආයු ලැබේවා නාහිමියන්ට 🙏🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 місяців тому

    🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql Рік тому +7

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේ වා අපට තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරිමට ලැබේ වා
    සාදු සාදු සාදු

  • @ravindugimahan2278
    @ravindugimahan2278 Рік тому +11

    ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි සුව ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වෙිවා

  • @knksenanayake5530
    @knksenanayake5530 Рік тому +6

    සාදු සාදු සාදු බුදු සරණයි දෙව්පිහිටයි තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 9 місяців тому +2

    සමාජය ගැණ නිර්භයව විග්‍රහයක් කරන ස්වාමීන් වහන්සේට බෙහෙවින් ස්තුතියි.

  • @renuka6658
    @renuka6658 6 місяців тому

    Theruwan saranai අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට

    • @renuka6658
      @renuka6658 6 місяців тому

      🙏🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому +7

    සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ දේෂනා වල අහක දමන්නට එක වචනයක් නොමැත.අපගේ ජීවිත යහපත්ව ගොඩනගා ගන්නට ඔබ වහන්සේගේ දේෂනා අගනේය.මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන ලාබායෙන් සැනසීම ලබන්නට හැකිවේවා.සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏

  • @milanedirisooriya7800
    @milanedirisooriya7800 Рік тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ..

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому +6

    🙏🙏🙏 .ඔබ වහන්සේ සුවපත් වෙත්වා .!! !!! .

  • @sisiraudawaththa4350
    @sisiraudawaththa4350 Рік тому +20

    මේ රට විනාශ කරපු උන්ට ඇහෙන්න දැනෙන්න ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට ඇවිත් සත්‍යම දේශනා කරන්න හැකිවීම රටේ වාසනාවකි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @ajithjayarathna1125
    @ajithjayarathna1125 3 місяці тому

    ආසයි ඇත්තමයි නිරෝගි වෙත්වා රට සමාජය නිවැරදි කිරිමේ යතිවරයානෙනි මගෙහදපිරි ගොරවය. වේවා

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 6 місяців тому

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe Рік тому +2

    Theruwan saranai ape hamuduruwane desanawa godak uwamanawen ahagenama hitiya eththa oba wahanseta budusaranai sadu sadu sadu 🙏🙏🙏

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 Рік тому +4

    බෞද්ධ අපිට අහන්න බන කියන්නේ භද්දිය හාමුදුරුවන් සහ ඔබ වහන්සේ පමනයි

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Рік тому +12

    Love to listen to the sermons of our Hamuduruwo

  • @laxshmandias8405
    @laxshmandias8405 Рік тому +5

    තෙරුවන්.සරණයි.කියයුදේ.කියයුතු.තැනේදී.කීමයි..සිහනාදය

  • @nilanthirenuka6862
    @nilanthirenuka6862 Рік тому +2

    Pinwath suwamin wahanseta dirgausha lebewaa mewani deshana thawa thawath kirimata shkthiya dahirya wasanawa udawewaaaa🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏sadu sadu sadu

  • @නවගමනක්
    @නවගමනක් Рік тому +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏

  • @lalithherath2311
    @lalithherath2311 Рік тому +2

    Sadu Sadu Sadu.
    Budu Saranaie Sadu. 🇱🇰🇮🇪

  • @dammikaw9050
    @dammikaw9050 Рік тому +67

    ඔබ වහන්සේ විතරයි දේශපාලූවන්ට නොනැම්.ඉන්නේ.. දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @MathotaSriyalatha-fk5kx
      @MathotaSriyalatha-fk5kx Рік тому

      Ķùďuþnßģsnavĺ

    • @MathotaSriyalatha-fk5kx
      @MathotaSriyalatha-fk5kx Рік тому +7

      87

    • @ranjanirathnayaka
      @ranjanirathnayaka 6 місяців тому +2

      🎉😂🎉

    • @AsanthaDesilva-gc3qi
      @AsanthaDesilva-gc3qi 6 місяців тому

      ​@@MathotaSriyalatha-fk5kxhas bee syndrome with sore legs in UK patients who suffer due from HC3S syndrome in UK health services in a number that has a lot more than a great time jobs for Catering and happy life to school or school eken or other school districts or in UK hospitals in a country like the United nations in a world that i think will see how draw of you can do this is a very good idea and the world of science fiction has bee a talent to school for you in UK schools or schools or colleges or schools or schools and schools and universities to school students and the community and to school in UK universities to ensure their work and experience in a variety is name based learning to work in their community or in a variety that has a very good reputation in a country and the way it tomorrow means the school will deserve a great boost for you in your special school eke you and you are a good example to the students ukks2 students UK school eke a talent and fever of a child and fever of their parents or their families or their parents who will see 😢 as 😢 of their families to get a new home and their children and

    • @anurashantha5918
      @anurashantha5918 6 місяців тому +2

      ඇත්ත ඇති සැටියෙන්ම කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා

  • @chinthakaweerarathne8521
    @chinthakaweerarathne8521 Рік тому +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.දීර්ඝායු වේවා.නිවන බොහෝ දුර නොවේවා 🙏🙏

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 6 місяців тому

    ඵක ඵක දේවදත්තයන් වහන්සේලා ඔබ වහන්සේට ගල් පෙරලනව දැක්ක ඵ්වට පයින් ගහල ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න ජයවේවා ජයවේවා

  • @vimalakwt3616
    @vimalakwt3616 Рік тому +1

    Teruwan saranai ape hamuduruwane atta ati satiyen pawasanawa

  • @SankaIndunil-j5q
    @SankaIndunil-j5q Рік тому +2

    Dergayusa lebewa,,,,,,🙏🙏🙏

  • @sampathjanakasampath9793
    @sampathjanakasampath9793 6 місяців тому

    බුදු සරණයි ඔබ වහන්සේට නිරොගි වේවා

  • @KNSewwandi
    @KNSewwandi 5 днів тому

    Oba wahanseta thawa thawath lassanai bana kiyanna sakthiya dairiya balewa,

  • @tutyfg7042
    @tutyfg7042 Рік тому +6

    Niduk nirogi dirgau suva labeva 💐💐💐🙏🙏🙏

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 Рік тому +9

    රටට සරිලන බණ.ඇත්ත කියන හාමුදුරැවෝ......තෙරැවන් සරණයි....

  • @kalumdashappreia8951
    @kalumdashappreia8951 Рік тому +1

    ❤ taruvan saranai oba vahansata. Atta ati sateian dakina saha keiana apa hamuduruvo.

  • @gunaqardhanailangarathna9111
    @gunaqardhanailangarathna9111 Рік тому +9

    තරාතිරම බලන්නේ නැතිව ඇත්ත කතා කරන ඔබවහන්සේට තෙරැවන් සරණ‍යි

    • @darmawardanagamalathge8621
      @darmawardanagamalathge8621 Рік тому

      ඔබ වහන්සේ පිළිසිද ගත් ගැබ වාසනාවන්ත වේවා, කාලය දීපය දේශය කුලය මව පතා බෝදි සත්ව ගුණෝපේත ගුණ
      දම් පිරුණු බුද්ධ පුත්ත්‍රයානං වහන්සේ ට නමස්කාර වේවා,!🙏

  • @jayasenamanjula9944
    @jayasenamanjula9944 Рік тому +6

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝ ආයු

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg Рік тому +1

    සාදුසාදු තෙරැවන් සරනයි .

  • @AnuruddaSilva
    @AnuruddaSilva Рік тому

    🙏🙏🙏🙏🙏

  • @Dilukasudarshana-sb4ev
    @Dilukasudarshana-sb4ev Рік тому +3

    Mage loke budu hamuduruwo

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Рік тому +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @seneveirathnaanura2451
    @seneveirathnaanura2451 Рік тому +6

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏

  • @NishanthaDilini-sg7zg
    @NishanthaDilini-sg7zg 6 місяців тому

    ඔබ වහන්සේ මෙ යන සසර නිවන් දකිවා

  • @kuwait3757
    @kuwait3757 Рік тому +2

    සම්මා සම්බුදු සරණයි දිර්ඝයුෂ වේවා අපේ හමූදුරුවන්ට

  • @PriyadarshanaWickramasingh-t8e
    @PriyadarshanaWickramasingh-t8e 11 місяців тому +1

    ලොකු පන්සල් වල සිවුර දාගත්ත මුදලාලිල ඉන්න නිසයි ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නෙ......දීර්ගායුශ ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේට ....ඇත්ත ඇති සැටියෙන් , පැහැදිලිව දේශනා කරන නිසා....

  • @asankaindunil9132
    @asankaindunil9132 7 місяців тому +1

    Oba wahansetat mage uttama namaskaraya

  • @ranjithperera3148
    @ranjithperera3148 Рік тому +4

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @anandaanand4839
    @anandaanand4839 Рік тому +3

    බුදු සරනයි අපේ හාමුදුරැවන්

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 Рік тому +1

    සාදු සාදු සාදු නිදුක් නිරෝගිමත් සුවය ලැබෙවා අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hewageairangani
    @hewageairangani Рік тому +2

    Desana kala yuthu de kelinma desana karana obawahanseta deergayu labewa

  • @kanchanakumudu5098
    @kanchanakumudu5098 Рік тому +2

    දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @vonithalakmali7371
    @vonithalakmali7371 Рік тому +4

    ඔබ වහන්සේ වැනි හිමි වරුන් අවැසි කාලයයි. බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b Рік тому +2

    බුදු සරණ යි 🎉🎉🎉

  • @SheelaRathnayake-nb9ot
    @SheelaRathnayake-nb9ot 6 місяців тому

    🙏🙏අපේ හාමුදුරුවන් ලෝක පාලන දෙවි වරුන්ගේ ආරක්සාව නොඅඩුවම ලබන්න ,තෙරුවන් පිහිට ලබත්වා🙏🙏💐💐🙏🙏

  • @stanleyamarasekara8603
    @stanleyamarasekara8603 Рік тому +2

    ත්‍රිවිධ රත්නත්‍රයෙ පිහිටයි!!!

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 Рік тому +10

    Saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼

  • @Buddika-k-wasala
    @Buddika-k-wasala Рік тому +3

    පොඩ්ඩියෙ සිංදුවට දුන්න හොඳම comment එක...❤❤❤

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 Рік тому +22

    අවසරයි අපේ හාමුදුරුවනේ.. ඇත්තටම කාලීන සමාජයට ඔබින ඉතාමත් හරවත් උතුම් ධර්ම දේශනාව ක් ඔබවහන්සේ ගෙන් අසන්නට ලැබුණා.
    එයට අනේක වාරයක් පිං ලැබෙනවා...
    නමුත් අපේ හාමුදුරුවනේ අවුරුදු ගණනාවක් මෙවන් ධර්ම දේශනා මේ සමාජය අනන්තවත් ශ්‍රවණය කර තිබුනත් මේ සමාජය එන්න එන්නම වළ පල්ලට ම යන්නේ ඇයි.
    මොකක්ද මෙතන. තියෙන වැරැද්ද.කෙතනින්ද මේ නිවැරදි කළ යුත්තේ.?

    • @nilanthathannage1148
      @nilanthathannage1148 Рік тому

      Kathawa aththa Asana miniscu awaboda karan jiwitha wenas kara gatha uthui .
      Eheth ada wenne bana ahana eka witharai