Danna Api Live in Concert eke sindu okkoma upload karannako aiya please, umaria sing karanawa balanna asai wayoth ekka supiri band ekak supiri katahandak
Well most of you have praised Kaushan's drumming ability here. Well yes he has done a very good job but you gotta see the DELL studio cover of this song
කොරෝනා අස්සෙ ගෙදට්ට කොටු උනාට මොකෝ මායි පවුලයි කුස්සියට වෙලා උයන ගමන් මෙව්ව අහනව..😍
Qff
අම්මප🤣✌️
Ek maru
menna karaoke ekaua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
wifata mala pipenne nadda kiyanne😂😂😂
2020 මේ වීඩියෝ එකට බලන සෙට් එක මේ කොනට
2021
Qq
කොන නෑනෙ මහත්තය😣😣😬
2021 බලනවා.. 🖤🖤🖤
Dn 2021 thama balanava yako 😂
2024 ත් ගැම්මට අහන set එක කෝ.... ❤️
❤❤
🎉🎉
Innavo
ඇයි
O
අමරසිරි පීරිස්... ඒ හඬවල් ආයි කොහෙද ඉතිං 🖤🔥
මෙවෙනි සංගීතඥයින් අතලොස්සයි ඉන්නේ
ඔබතුමාට ආයුබොහෝ වේවා...
❤❤💪
Legend❤️👌 අමරසිරි පිරිස් ගුරුතුමනි, දිර්ගායුශ පාර්තනා කරමි🙏
❤
Thank for this masterpiece...
ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා
ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා
ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද යමු පේ්රමියේ
credit by internet
මේක නම් පිස්සුවක්.... අහනවා අහනවා ඉවරයක් නෑ... අනාගත පරම්පරාවටත් අහන්න නියම මිසුක් එක්ක නියම සිනුදුවක් වායෝ....
menna karaoke ekaua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
තව අවුරුදු 100ක් ගියත් මෙ සන්ගිත රහ මෙවිදියටම තියෙයි..සන්ගිතයට නව වෙනසක් කල වායෝ තව බොහො කාලයක් වැජඹෙවා..
menna karaoke ekaua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
2021 අහන සෙට් එක කෝ ☺️❤️❤️😍
😊🖐️
එච්චරකට ලස්සනයි
👋
❤
Ahana gaman bro
drums ගහන පොඩි කොළුගැටය සංගීත් අයියගෙ පුතා නේද.? very talented..! all the best පුතා..
ow kaushan
@@samkarunarathne mawath subscribe karala help ekak denna thanks
tv..sez
.
Great 👍❤️
Free
2024 තව දවස් විස්සයි
අපි තාමත් ❤
ආදරෙයි අපි අපේ අමරසිරි පීරිස්ට
❤️
අමරසිරි පීරිස් හදවතිනම ගරූ කරනවා...kauwage drums parata එතුමාත් ආපස්සට ගියා සිංදුව ඇතුලටම....🥁👊❤️
මේක කොචර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආසයි වායො ප්ලේ කරන ශෝ එකක ස්ටේජ් එකේ ඉදන්ම...ලයිව්..මේ කලාව රස විදින්න..වායො...😍😍😍
ඇබ්බැහි වෙන සුළුයි......
ප්‍රවේශමෙන්☺☺☺♥♥
මොනවාද කියන්න ඕනී කියලා හිතන්න බෑ 💪🥰🤗👈🌸🌍🇱🇰 අද මොනවාද අපිට අහන්න ලැබෙන්නේ 😐 මේ මිනිසුන් නැති උනාම අපිට කුනුහරුප විතරයි අහන්න වෙන්නෙ 🙄 දීර්ඝායුෂ ඔබතුමාට , 🇱🇰💪
පිස්සු හැදුනා!🌸❤️ කෞෂාන් අයියා ඩ්‍රම් පාර සැපයි!!😍
❤
දෙයි හාන්දුරුවනේ...කී පාරක් මම මේක ඇහුවද..?...සුපිරි..
එදා මෙදා තුර සංගීතය හැඩ කෙරූ ලස්සනම සංගීත කණ්ඩායමක්....
2020 කොරෝනා අස්සේ අහන අය මේ කොනට
දුමී අය්යා පට්ට❤❤
Well
2040 අහන අය මේ කොනට♥️😎💪
Apo baaa
Ita klin corona hadewi bn 😅
Kone inne sago kone 😂
රැල්ලට 🙄🤭
මං ඉන්නො🎉
කව්වා කොලු ගැටයා සුපිරි හඩකට...සුපිරි ඩ්‍රමක් දෙන්නේ ..ජයවේවා 🎶🎶🎶🎶🎶🎵🎵♥️♥️♥️♥️
දැන් තීන මල් සින්දු අහල මේ සින්දු අහද්දි අහස පොලව වගේ❤
දෙවෙනි රැල්ලේ අහන ඈයෝ...සුපිරි වායෝ....හැමදාම වගේ..😍
Deveni rellak kiyanne ape rate palaveni rallakvath thibunada
Hihi
2022 සෙට් එක ........
අන්ලයික් කරලා තියෙන් සංගීතයෙන් අනන්තයට ගියපු දක්ශයෝ වෙන් ඇති පර හැත්ත
සහරා ෆ්ලෑශ් ෆෑන්ලා
අඩන ෆෑන්ස්ලා😌
@Maleesha Randeniya මෝඩයෙක් උබ 😂
Ow hathikare
Katha k wedak ne sahodaraya
ටිකිරිලියා අරක මේක කියලා කිසිම තේරුමක් නැති සින්දු යනවා මේවා අම්මෝ මේකෙ තියෙන සැප 🥺🥺🥺🥺🥺🥺🥺😇♥️😊
සදානොමියන යෞවනයේ සදාකාලිකව හඩ සමග වායෝ අසම සම සංගිත මුසුව සුපිරි
30.07.2021 ahana mama.me sindu kawama dawath parana wenne nha
යෞවනයේ ජනප්‍රියම ප්‍රවීණයා 💓💓
Ammo niyamai kanata mee pani danawa vage
අම්මෝ දුමී අයියා බේස් එකේ සැප 😘😘😘😘
2021 February සෙට් එක ??
Api 2022 t ahanooo
වායෝ දුන්න උතුර දකුන මාරු වෙන්නම..😍😍😍
Ata dekada
අමරසිරි පීරිස් නමක් නෙමෙයි වාද්‍ය භාන්ඩයක් ❤
මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
2022 ත් අහන සෙට් එක මේ කොනට🤤 මේනම් භාවනාවක්🤤😴💝
පරිනතබව හා රසාස්වාදයේ ආදරනීය මුසුවක් 💎
මොනා වුනත් ඩ්‍රම play කරනව සුපිරියටම ♥♥
Oyalage sounds mara collitI
එක්කෙනෙක් වත් දැක්කද??? "Audio Recorded By Built-in camera mic".... කෝමද balancing..❤❤❤ අන්න ඒකයි wayo
E kiyanne mokadda
2022 අරගල මැද...ආයෙත් අහනව❤️
සංගීතයේ සප්ත ස්වර ඉතා මිහිරි ලෙස් පිරි මැද්ද වාදනයක් ගායනයක් බව දැනුනාම්ම්ම්
2022 දිත් අහනවා ❤️
මෙයාලා practice කරන තැනකට වෙලා බලන් ඉන්න ආසයි ❤️ much love buddies
3.5M 😎😍( 2022 )
ආසයි wayo practice කරන තැනක ඉන්නත්❤️❤️❤️❤️
Audio Recorded By Buillt-in Camera Mic....
එතන හිටියනම් feeling එක කොහොමට තියෙයිද රෙකෝඩ් එක මෙහෙමනම් .....
ලස්සන කටහඩක් ලස්සන බෑන්ඩ් එකක් එක්ක...😍
මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
මේක 2024 😊
ප්‍රතිවිපාක ඇබ්බැහිවීමේ❤️😌💥
මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
Api 22 ahanne bro
2024 අහන අය කෝ
අහන උං අහනව පකෝ කෝ කෝ කියල හොයන්න දෙයක්නෑ උඹ ග්‍රාමසේවක නෙවේනෙ පුක නොදී හිටු
2023🤤❤️මේ වගේ බෑන්ඩ් එකක් එක්ක සෙල්ලම් කරන එක හීනයක්🥺❤️🌹
මේ වගේ සින්දු අායේ බිහි වෙන්නේ නැහැ ඉතින් ❤❤❤❤
2022ත් අහනවා 🤩
2022ත් කරන්ට් නැති වෙලවට අහන මම 🖤
Niyama backin ekak niyami wayoo adambari🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
2021 මේ වීඩියෝ එක බලන අය මේ කොනට😌
❤️❤️❤️❤️ මේවා 1000ක් දාන්න පුලුවන් මේ සිංදු වලට
2021 බලන අය ඉන්නවද ?
yep....
Anthimatika ammo
We used to play this in our band. Remind me those memories and the moral♥️🙇♀️
අමරසිරි පිරිස් මහතාට දීර්ගායුශ වේවා 🙏🙏❤️
2022අහනවා පට්ට මේකනම් 💖
Amarasiri pieris kiyanne gammac thamai 😁♥️🔥
Voice teens එකෙන් පස්සෙ ආවා කියලා comments තියෙයි තව ටිකකින්.
😂😂😂
Wayo කියන්නෙ brand එකක් ඒක හැදුවෙ වැඩ්ඩෙක් තමා ඔයා ❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්
වයසට නොයන voices💙
අමරසිරි මහත්තයත් කොර බැකිං එකට..!
මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
ආදරෙයි හැමදාමත් wayo ඔයාලට ❤🙂🍃.2022
කෞශාන් 😮 දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි අත් දෙකට
කහ ඉරත් රැලි වැටිලා............//
😍😍😍😍😍😍😍😍😍😍😍
මරම ක්ලිය බැන්ඩ් එකක් තමා.
අහන් ඉන්නත් ආසයි
2023 අහන සෙට් එක මෙහාට එන්න ❤️❤️
2023.12.30
2024 ahana set ek ko😮❤
2024 ahnne
2024 ahanawanoo😊
Same here🖐️✌️
2022 ත් Playlist එකේ.....🖤🔥❤😍
2022 අහන set එක මේ කොනට
Wayo....ඒක වෙනම ආතල් එකක්....ආදෙරෙයි wayoo
This is what we need! Those songs..best of all!and the music is perfect...!addicted!!!its nice to hear the legendary songs in a new way!
Hi tempo
Kochchara ahuwath epa wenne nathi music track thq wayoooo ❤️
menna karaoke ekaua-cam.com/video/wEOwdNRb6gg/v-deo.html
එදා ඉදන් පට්ටම ආස සින්දුවක්
Kauwa great job
මගේ ප්‍රියතම ගීතයක් ...
2022 listening
The bassist was so impressive..
2022 Ahana set eka ko....comment ekak danna balanna
Danna Api Live in Concert eke sindu okkoma upload karannako aiya please, umaria sing karanawa balanna asai wayoth ekka supiri band ekak supiri katahandak
Mawath subscribe karala help ekak denna mama oyalawa subscribe karannam
2022 අහන අපි
Well most of you have praised Kaushan's drumming ability here. Well yes he has done a very good job but you gotta see the DELL studio cover of this song
2023 ත් තාම මේක අහන අය ඉන්නවද?
wayo. the best acoustic band in the world
Mawath subscribe karala help ekak denna thx
pattama sepak denawa WAYO baking walin.supiri!...........................
2022 🤘
Pissuwak wenama lokekata yanawa meka ahaddi ❤what a beautiful song 👌❤️
අති විශිශ්ටයි.❤️❤️
drama nm maru
අම්මෝ දුමී අයියගෙ බේස් රහ 😘😘
Mokakdoo amuthu hagimak enawa me.sinduwa ahaddiii😍😍
ඇබ්බැහි වෙලා ....නොබලා යන්න බැරි තරමට..😘
2030 දීත් මෙය අහන ඔබ, මෙහි මා හමුවනු ඇත... - 2023, දෙසැම්බරය -