Ayyoo.. Me police karayatath, lawyer kenek ediripath una da? Salli denawa nam, geniwath dewi. A lawyer ge pawle kaata hari owage deeyak una nam, therewii.. Kalekata passe hamba unu, ekama naduwa wenna athi..
Muu mee mokakhari police lokkekge gemakata apu ekek.. naththan mona labbakatada hora bike ekaka enne mehema adagena.. mun wage ekala thama dn hamathanama wedi thiya thiya ahinsaka kollo maranne..
පොලිස් කාරයාගේ සම්පූර්ණ වැටුපයි,පැන්ෂන් එකයි අර දරුවන් ට හරවන්න කියලා ඉල්ලා සිටින්න..
Ahe koheda penson denne hire wada thahana. Wenawa sewa kale sampurna na
අනිවාර්යෙන්ම එය එසේ විය යුතුයිඅසරන දරුපැටවුන්ට සාධාරනය ඉටුවේවා!
ස්තුතියි ගරු නීතිඥ මහත්තමායා ❤❤❤ඔබ තුමාට මුළු මහත් ජනතාවගේම ආචාරය ❤️❤️
මේ සාහසික අපරාධයට එරෙහිව මියගිය තැනැත්තා සහ සමස්ථ සිවිල් ජනතාව වෙනුවෙන් මේ නඩුවේ අවසන් නඩු විභාගය දක්වා ගාස්තු රහිතව යුක්තිය වෙනුවෙන් මා අධිකරණයේ පෙනී සිටිනව
හිතා මතා කරපු ගාතනයක් .ආරක්ෂා නොදීපු එක හොදයි.කරන තරමක් ජරා වැඩකරන්නෙ පොලිසියයි දේශපාලුවොයි
අනිවාර්යයෙන්ම ලොකු වන්දියක් ගෙවන්න . ඕන ඒ දරුපව්ලට.
මරණ දඩුවම ලබා දෙන්න.අනිවාර්යයෙන් ගරු මහේස්ත්‍රාත් තුමියනි අපි වැනි වෘත්තීකයන් ඔබට හිස නමා නීතියේ ආධිපත්‍යයට ගෞරව කරනවා.එය මේ සමාජයේ ආදර්ශයට හේතුවේවි
අනිවාර්යයෙන් සිවිල් නීතියට අනුව උපරිම දඪුවම් දෙන්න
මිය ගිය අය වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ විය යුතුයි මේ නාටක නැවැත්වීම උචිතයි
ගරු අධිකරනයට මාගේ ප්‍රානාමය අසරණ දරු පවුලට සාධාරණයක් කරන්න🙏🏻
මහමඟදී ගිණිඅවියක් ගෙන අහිංසක පුද්ගලයෙකු මරාදැමූ කාළකන්නියා වෙනුවෙන්, බන්දනාගාරයේදී විශේෂ ආරක්ෂාවක් අයැදීමට සිදුවීමම පව විපාකදීමේ ආරම්භය ලෙස හැඳින්වියහැක!
කාටවත්.දුකක්..නැ.දරැවන්ට..බිරිදට.තමයි.පාඩුවකි.දුකයි..පතේ.වුබලට.දෙවියන්ගේපිහිටයි.❤❤❤❤
මුට නිදහසක් නමි දෙන්න එපා තවත් මේවැනි කාළකන්නියෝ රටේන්ම අතුගා දැමිය යුතුයි.
මොන හඳුනා ගැනීමේ පෙරට්ටුද ඔක්කොම වීඩියෝ එකේ දැක්කනේ. මූට මරණ දඩුවම ලබාදිය යුතුයි. අපි අධිකරණයෙන් බලාපොරොත්තු වන්නේ එයයි
👍👍💯
රටේ බලපැවැත්වෙන නීතියට අනුකූලව ලැබිය යුතු උපරිම දඩුවම ලබාදීම සදහා මා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අවසන් නඩු විභාගය දක්වා ගාස්තු රහිතව පෙනී සිටිනව.
නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුමයි ලක්ෂ 10 මාස කියියක යැපීම් මුදල්ද කියලා අහන්න ඕන ඒ මිනිහගේ වටිනාකමද ඒ
පොලිස් කාරයාගේ පඩිය හා විශ්‍රාම වැටුප අගතිය ට පත් අයට ලබාදෙනු...
ඔය පොලිස් නිලධාරියා මේ වෙනකොටත් මල මිනියක් වෙලා තියෙන්නේ .. කරපූ වරද නිසා ..ඔහුට පසූ තැවිල්ලම හොද දඬුවමක් අනිවාර්යයෙන්ම ..! ලන්කාවේ මිනිස්සූ එල්ලන්නේ නැහැ .. ඕනේ නම් අවුරුදු 12 හිරේ ඉන්න වෙයි..
මම වගේ ගෑනියෙක්නම් ඕකව මරන් කනවා අම්මපා
මුන්ට මරන දඩුවම් දෙන්න ඕනෙ
පෙරට්ටු මොකටද ලංකාවේ ඔක්කොම දැක්කා .ඒ කාලකන්නි යාගේ මූණ ??😮😮
ලක්ෂ 10 කියන්නේ දැන් කාලේ මොනවා කරන්නද අනික පොලිසියත් බල්ලෝ ඉන්නේ උන්ගේ වැරැද්ද නිසා වැරැද්ද වහන්න දගලන්නේ
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීම්
අවසන් නඩු විභාගය දක්වා මා ගාස්තු රහිතව යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනව
මත් වෙලා අයුද අරං තියෙනවා අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දෙන්න ඕන
මොකටද ආරක්ෂාවක් දෙන්නෙ අනෙක් මිනිස්සු වගේ හිරේ දාන්න ඕනෙ හිතාමතා කරපු මිනි මැරුමක් ඒවා සාක්ෂි තියෙනවා කියලා කවුරුත් දන්නවානෙ ඒ දරුවන් සඳහා සාධාරණයක් වෙන්න ඕනෙ තාත්තා කෙනෙක් නැති අඩුව කාටවත් දෙන්නට බැරි වුනාට දරුවන්ගේ ඉගැන්වීම් අනාගතයේ ජීවත් වීම කවුද ඒවා කරන්නේ සාධාරණය ඉස්ට විය යුතුය
පොලිස්කාරයා ගේ සියලුම දේපල වත්කම් මියගිය අයගේ පවුලේ අයට දිය යුතුයි
වැඩ බලන පොලිස්පතිත් විත්තිකරුවෙක්
අනිවා
Patta kathawa😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
ගරැ නීතිඥ ඔබතුමාට තෙරැවන්සරණයි .🙏
මියගියඅයටසාදරනයඉටුකරන්න❤❤❤❤❤❤
මේකට තියන ආආරක්ෂාව..
😢😢😢😢😢ශ්‍රී ලංකා පුර වැසියාගේ වටිනාකම දස ලක්ෂ යද.ඇයට දරුවන් තිදෙනෙක් අම්ම අද කාලේ සෑහේ ද. සාධාරණ විසදුම අපි බලාපොරොත්තුවෙන්.
ගොඩක් පොලිසිය උන්ට uniform එක ඇන්දහම පට්ට උනක් තියෙන්නේ දැන් උන සනීප ඇති
මේ වගේ මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින සල්ලි වලට ඕන ජරා වැඩක් කරන පර නීතිඥවරුන් ඉන්නවනෙ. 😢😢
පඩ ශෝ දන පොලිස් කාරයන්ටත් හොඳ පාඩමක් වෙන දඬුවමක් ලැබෙන්න ඕනේ
මෙ පොලිසිවල නිතිගරැක යහපත හොද නිලදාරින් ඉන්නව ඒඅතරට මෙවැනි උඩගු පන්ඩිත කිසිම වැඩකට නැති එපා කරපු උන්ගෙන එකෙක් ඔය
Pissuda, okkoma ballo
අනිවාර්යෙන් විශාල වන්දි මුදලක් ලබා දිය යුතයි
දැඩි දඩුවම් දිය යුතුයි
පොලිස් කුඩුවේදී පැහැරදී
මැරුණු අයටත් නිතිය සාදාරණය ඉටුවිය යුතයි
අපේ අක්කා ගේ පුතා හමු දාවට ගිහින් මැරුණ සල්ලි දෙන්න හදන කොට බැනලා පැන්නුවා ඵ් ගහැණු කෙනාට තිබුනා නඩුවට මොකද වෙන්නේ කියලා බලන්න
මුන් ට කතා කරන නිතිවේදීයො මොක්කුද
ඔබ තුමා සාධාරණය ඉටුකරන්න ගහැණු කෙනාට තිබුනා සල්ලි නොගෙන ඉන්න ගැණී ටත් සල්ලි තන්හාව නිසා මිනිහගේ මරණයත් අමතක උනා
👍👍👍👍 අනිවාර්යයෙන්ම මම වගේ නම් සල්ලි ගන්නෙ නෑ 😡. ඕකව කනවා 😡😡😡
මරණ දඩුවම් දෙන්න ඕනේ
අනිවරේන් මරණ දඩුවම දෙන්නේ ඔනේ
තමන්ගේ බලය පෙන්නන්ඩ කරපු මිනිමැරුවක්, මේ පාහර පොලිස් නිලධාරියාව ඌ හංගපු ආයුධ පෙන්නන්ඩ එක්ක යන්ඩ ඕන
ඌ වෙනුවෙන් පෙනී සිටින්න එපා
"" Garu mahesth thrath thumani Ratema janathawa wenuwen .mage Sthuthiya 🙏🏻🙏🏻🙏🏻
හොද වේඩේ
ඇතුලෙදි ගහපියවි කැරියට
සිරාවටම
සමහරවිට පූජාව හම්බෙන්න පුලුවන් 😂
පුධාන මාර්ග යක ට .රිවස්..කරන්නේ..නෑ..එය මාරිග නීතිය උල්ලංඝනය කිරීමක් ....පොලිසිය එයාලගේ රාජකාරි කරන්ට පුළුවන් ..මම දන්න පුමාණය අනුව නමි වරදක් ...
උගේ පැන්ෂන් එක අරං ළමයඉට දෙන්න විනිසුරු තුමියනි
මේ මොංගල් පොලිස් කාරයා සම්පූර්ණ වගකියන්න ඕන . ඕකට වැහිනැති හෙනගහනවා .
ඕකට මරන දඩුවම දෙන්නම ඕනේ
කාලකණ්ණි පොලිසිය
මෙවැනි පොලිස් නිලධාරීන් නිසා පොලිසියට තිබෙන ගෞරවය කෙරෙහි සිතා බැලීම වැදගත්
😂ඇයි ඕකට ආරක්ෂාව දෙනේ
මුට උසස් විමක් දෙ
ගරැ නිතිවෙදි මහතා ඉස්තුතියි රටෙ පොලිස් කරයින් සහ දෙසපාලුවෙ කරන දෙයින් රටම මර බීතයෙන් කිසිම විශ්වාසයක් නැහැ කෙනෙකුට ජිවත් විම දෙසපාලුවෙන්ට සෙබාදහමෙන් අචිචු දුන්නා අද එක කාක්කෙක් ලව යැවුවා උන්ට අපායේ අහනවා දන් පොලිස් කරයිටත් ඒ වගෙම ලැබෙවා
ඔය එක බල්ලෙක්.විතරයි.තවත් බල්ලො. ඉන්නවා දඩුවම් දිය යතූමයි
Nithecca thumata budusaranai deergau pathanawa
මැරුණාම ලක්ශ 10ක් ද දෙන්නෙ? ලංකාවෙ ජීවත්වෙලා ඉන්න කෙනෙක් ආසන්න වශයෙන් රුපියල් ලක්ශ 12.5ක් විතර ණයයි. ලක්ශ 12.5 ක විතර ණයකරුවෙක්. 😢
පෙරට්ටු මොකටද ඒ මිනිහ අර වීඩියෝ වල ඉන්නෙ
නීතිය බල්ලන්ට ගිහින් තියෙන්නේ ඒකයි නිදහස් කරන්න කරුණු සොයමින් ඉන්නේ
තරුණයෙක් නෙමේ අවුරුදු 42 කියන්නේ මොන තරුණයෙක්ද ? ළමයි දෙතුන් දෙනෙක්ගේ විවාහක පියෙක්...
😡 නොදකින් යකෝ ඉතින් ඒ අහිංසක ජීවිතයක් නෙවෙයි ද .උබට දැන් තියෙන ප්‍රශ්නේ වයසද .😡 තොපි වගේ අවජාතක තිරිසන්නු😢
ඕකව මරලා ලක්ෂ 10.දෙන්න තවකෙකුට. එවැනි දෙයක් නොකිරීමට
ඒකවත් මැරැවොත් තමා සාදාරනය සල්ලිවලට ජිවිත සමාන කරන්න එපා
In the prison he will be given five star treatment because he is a henchman of Ranil Rajapaksha government.😂
👍👍👍👍👍
❤✍️🙏
2:31 ප්‍රදාන මාර්ගයට රිවස් කිරීම. 😮
ඇයි දැන් වීරයට රෙවිලද . රිමාන්ඩ් එකේදි *කට මිරිස් කුඩු දැම්මා ද දන්නෑ .
හෘද සාක්ෂිය මරණ දඬුවම දීලා තිෙයන්ෙන් මිනීමරුවාට.
මැෙරණ කං ම විඳවනවා
විශේෂ ආරක්ෂාව එවෙලෙම දෙන්න තිබ්බෙ වටේ කට්ටිය..
ඒ පොලිස් සක්කිලියාට මරනිය දන්ඩනය නියම කරන්න ඕන බල්ලා ඕකා අර අහිංක ලමයිට තාත්තා කෙනෙක් කවුද දෙන්නේ මරන්න ඕන ඕකව ඇයි මිනිමරැවන්ට නිතියක් නැත්තෙ
මුගේ මුන දැකල තියෙන් තවත් වහන්න ඔන පොලිසියේ ඉන්න තතක්කඩියන්ගේ
🙏🙏🙏
මූණ හංගන්න දෙයක් නෑ ගෝතයගෙ ගඩොල් මූණ ලංකාවම දන්නව
Thawa igena ganna lami inna thathakenek kawwda laminta igaganna vidam karanne policepathi obata bari
Ayyoo..
Me police karayatath, lawyer kenek ediripath una da?
Salli denawa nam, geniwath dewi.
A lawyer ge pawle kaata hari owage deeyak una nam, therewii..
Kalekata passe hamba unu, ekama naduwa wenna athi..
Koooo nila daruwaaaa
Oka c i d ekata danna narammala policeyen kerenna
ලක්ස දහය dollars ද බොලල්ලා
මේකත් එක්ක ගිය අනෙක් පොලිකාරය කවුද
තරු හිගන්නො මිනීමරුවගේ ආරක්ශාවට😂😂😂
Marana daduwama laba danna okata ane pau asarana daru Paula budusaranai
මේකාගේ ගම කොහෙද
KISIMA ARAKSAWAK NATHIWA SITI AHINSAKAYA AMU AMUWAI GATHANAYA KALA POLICE BALLA DADI ARAKSAWAK ATHIWA THAMAI
ADHIKARANAYATA GENATH THIYENNAI.
මිනිමරුවෙකුට දෙන ගාඩ් එක මේ බල්ලෝ ටික.😡
මේ මිනිහට මරන දඩුවම උරුමයි
Okage ATA DEKATA Vedi THIYALA maranna one, vesa ballo
Prison bus is reversing to the main road.. Isn't it a traffic offence???
Muu mee mokakhari police lokkekge gemakata apu ekek.. naththan mona labbakatada hora bike ekaka enne mehema adagena.. mun wage ekala thama dn hamathanama wedi thiya thiya ahinsaka kollo maranne..
🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪
Yako policya tyena baya. Ahinsaka manusayekge jewite winasha karala.
Wedithiyapu aka vitharada? ai anith policekaraya me vedithebimata vagakiya uthu nedda? nikan minissu ge vedak unanam sahaya dunnata veradi karayek daduvan lebiya yuthu! Theruwan Saranai
මුං වගේ සක්කිලි මිනි මරැවෝ වෙනුවෙන් නීතිඥයොත් ඉදිරි පත් වෙනවද????
මීනීමාරපුපෝලීස්ආලුගෝසුවටදේන්නේඇයීආරකෂවනරැණයමැරැනුපැන්නේඅයඵකතුවෙල්ඔයාසුනකබාල්ලවගහල්මරපීයවු🎉
Kalakanniyava api hodinma dakka thavath balanna oni naa appiriyai
කෝටි 2,3,4?
Oaya teresanawa මරල danna oana
Minimaru poliskaraya wenuwen mechara asrakshawak aioo polisiya
Okata marana dandanaya danna ona
Police kareyange hari show
Will see in feature soon 💪🏽💪🏽💪🏽💪🏽
Police karayanta watura tikak Wath denna epaaaa
F R ekak danna
කළයුතු සියල්ල අනිවාර්යයෙන්ම කරනව. තිබ්බ පය ආපස්සට ගන්නෙ නැස්
Muge gedara untat oya duka danenna wada wewa
Okata marana daduwama dennama ona.uta nidahasak dennama bahe.ahinsaka manussayekge jeewithema iwarai.sakkiliya.tho okema mariya.panuwodalama
Moragaha hena policeyat innawa dodan gedi 2k usa nati natu minihek trafic eka.e minihaget hary kata kata karanna danne na.police kiyana eka nalale tiyanne uget.