✔️ සීනි ග්‍රෑ 250න් පුංචි පොල් බෑයෙන් හදන සුපිරි පොල් දෝසි ❤ Instant Superb Pol Dosi | Chammi Imalka

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 50

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +13

    මම දැන් අවුරුදු 4කින් හැදුවේ නැහැ. මගේ තාත්තා හරිම ආසයි පොල් ටොෆි කන්න. මම නිතරම හදපු කැමක් තමයි. තාත්තා නැතිවුනාට පස්සේ හැදුවේම නැහැ.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +5

    💗🌷🌷හරිම ලස්සනයි පහසු විදියට හදා ගන්න පුලුවන් මිස් ස්තුතියි..

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 роки тому +6

    ඔයාගේ කෑම හරි ලේසියි අනේ 🌹

  • @i.s.p.spattrick3652
    @i.s.p.spattrick3652 2 роки тому +1

    හරි ම රසයි

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +1

    Harima Lassanai 👍rasai wage😋thank you ❤️👍

  • @michico76
    @michico76 2 роки тому +1

    වැඩි විකාර නැති ලේසි රෙසිපි එකක්. Thank u akkah 💚

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 роки тому

    ඒක නම් සුපිරි 👍👍

  • @dilumkumara8705
    @dilumkumara8705 Рік тому

    Kopamana dawasak thiyaganna puluwanda akki

  • @makarimmohammed8221
    @makarimmohammed8221 2 роки тому +1

    Thank you sis sharing vedios

  • @pradeepnewtv416
    @pradeepnewtv416 2 роки тому

    Niyamai akke.apita lesiyen hadanna puluwan kema kiya denawta.bs oyata.

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 роки тому

    Pol dosi hauwa.harima lassanata rasata ava.chuttakvath varadune na..mata kali 12ta vada kapuna. Poddak podiyata kapuwe..
    1st time haduwe. harima sathutui.
    Thankyou dear 👍❤

  • @slow8657
    @slow8657 Рік тому

    Harimalisi akki

  • @simpleidea563
    @simpleidea563 2 роки тому +2

    Niyami 😋

  • @i.s.p.spattrick3652
    @i.s.p.spattrick3652 2 роки тому +1

    අපි හැදුවා.

  • @ilovemywife3980
    @ilovemywife3980 2 роки тому

    Bohoma sathuthi math try karala banna ona

  • @nethushidehamsa1313
    @nethushidehamsa1313 2 роки тому +1

    Aunty mamath haduwa harima rasai gedara aya rasa kara kara කෑවා.thank you very much

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +1

    Thanks for sharing
    Good job ❤

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 роки тому

    අනේ පුලුවන්නම් මේ ප්‍රමාණ measuring cup වලින් කියන්නකෝ මට හෙට හදලා බලන්න ආසයි

  • @shiromilakshika9045
    @shiromilakshika9045 2 роки тому

    හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්.... බොහොම ස්තූතියි 💓💓

  • @lalanivimalarathna4200
    @lalanivimalarathna4200 Рік тому

    Pol blender karanna oneda

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 10 місяців тому

    Colouring onemada

  • @emmabalasooriya9652
    @emmabalasooriya9652 2 роки тому

    Dr පාන් පිටි දාලා හදන පොල් ටොපි රෙසිපි එක දාන්නකෝ..කඩෙ තියෙන එවා වගේ

  • @chamarasandamal6618
    @chamarasandamal6618 2 роки тому

    හරිම රසයි අපි හැදුවා 🤗

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 роки тому

    Desiccated coconut ගන්න පුළුවන් ද

  • @udayakumara6893
    @udayakumara6893 2 роки тому

    Vanila onemada ? Akki

  • @hewagekanchana4938
    @hewagekanchana4938 2 роки тому

    Hm hadana one 😊 thanks

  • @hiruni8481
    @hiruni8481 2 роки тому

    ඔය වගේ ට්‍රේ එකක්ම ඕනෙද
    අපිට බැරිද කෑම පෙට්ටියකට දාන්න

  • @wasanawasana2495
    @wasanawasana2495 2 роки тому

    Good thanks

  • @awishkaushan5659
    @awishkaushan5659 2 роки тому

    Akke colurin danme nathi unoth hariyanne nathi veida mt dan hadanna one

  • @jenuldamsiha8162
    @jenuldamsiha8162 2 роки тому

    මාත් හැදුවා

  • @cookingchandi4565
    @cookingchandi4565 2 роки тому

    Oyage video harima lassanai a wagema harima piliwelai ❤️

  • @manoriwidanagama2631
    @manoriwidanagama2631 2 роки тому

    මමත් දැන් හැදුවා

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි 😊

  • @nethmikaushalya2711
    @nethmikaushalya2711 2 роки тому +1

    🤤💚___😋👌

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    ආයුබෝවන් අක්කේ ❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 роки тому

    Great video

  • @mkarunarathna8096
    @mkarunarathna8096 2 роки тому +1

    අපිට කැමති පාටකින් හදන්න පුලුවන්ද

  • @dehansalakmal9586
    @dehansalakmal9586 Рік тому

    Harima lasina

  • @chamindasenarathna443
    @chamindasenarathna443 2 роки тому

    Kade vidiyata hadaganna bari ai

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 роки тому

    කඩේ තියන පොල් හොද නැද්ද මිස් මං රට ගාපු පොල් නෑ

  • @anomasudarshani8821
    @anomasudarshani8821 Рік тому

    Asi හදන vidiha dakkama හදලා බලන්න ona thank

  • @nirupaperera7282
    @nirupaperera7282 2 роки тому

    කඩෙිි තියන වියලි ඩෙිිසිකේටිි 250 gm ට සීනි කොච්චර ගන්න ඔනිද ? පොල් toffee හදන්න ?

  • @osakarajini9392
    @osakarajini9392 2 роки тому

    👍👍

  • @udayakumara6893
    @udayakumara6893 2 роки тому

    ❤️❤️

  • @doni_2002
    @doni_2002 2 роки тому

    🥺🥺❤

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 2 роки тому

    akke mokata hal piti tikak danmoth pol doshi eka kadeida

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    💗🌷🌷හරිම ලස්සනයි පහසු විදියට හදා ගන්න පුලුවන් මිස් ස්තුතියි..

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 роки тому

    👍😍