ජාති 2 කැරමල් පැණි පොල් ටොෆී පුදුම රසක් - Pol tofee Recipes- caramel- Coconut tofee- Kusala's Simple

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 238

  • @අහින්සකමැට්ටී-හ9ඤ

    මන් මේක හැදුවා 😘❤ දෙපාරාක්ම පදම වැරදි ලා තුන් වෙනී පාර තමා හරි ගියේ ... බොහොම ස්තූතියී ඔබතුමියට මේ වගේ අඩු වියදමකින් හදන්න පුලුවන් කෑම කියා දෙනවාට 👍💕

  • @LakshithPramodya
    @LakshithPramodya Рік тому +7

    මමත් හැදුවා වතුර චුට්ටක් දැම්මම හරි ගියා චුට්ටක් වේලිලා වගේ ආව නිසා... හරිම රසයි .. ❤❤ ඔයාට ගොඩක් ස්තුති කියල දුන්නට අක්කො..

  • @isurikadulanjanee2515
    @isurikadulanjanee2515 Рік тому +4

    අම්මයි මමයිත් මේක මේ විදිහටම හැදුවා.. හරිම රසයි. ස්තූතියී ඔබතුමියට..

  • @RoshanJoseph-og6jm
    @RoshanJoseph-og6jm 9 місяців тому +1

    මම අද හැදුවා.රසම රසයි.පදම හරියටම අාවා.බොහොම ස්තුතියි ඔබතුමියට.❤

  • @mohamedrilwanismail2604
    @mohamedrilwanismail2604 Рік тому +2

    මාත් හැදුවා අක්කියා . තැන්කූ අක්කියා ♥️. මම ඉතින් 1st time හැදුව නිසා මට ගොඩාක් හදන්නම් බැරි වුනා . හැබැයි කෑලි 15 හදාගත්තා . ඒ ටික හරියටම ආවා 🥰💕 . බුදු සරනයි අක්කියා .

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +4

    ඒක හරීම වටීනව.අඩු කාලයකින් අඩු වියදමකින් හදාගන්න පුලුවන්.බොහොම ස්තුතියි මිස්

  • @nokianokiac2785
    @nokianokiac2785 Рік тому +2

    මමත් හැදුවා හොදටම හරියනවා ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට

  • @Priyangikapushpa
    @Priyangikapushpa Рік тому +4

    මමත් හැදුවා පොල් ගෙඩි දෙකකින් පොල්ටොෆි අනූවක් ❤❤ thanks 🎉😊😊😊

  • @jayanthakasthuriarachchi486
    @jayanthakasthuriarachchi486 Рік тому +3

    මාත් හැදුවා ,මුලින්ම වැලි වගෙ උනා,ආයෙත් වතුර ටිකක් දාලා හැදුවා ,වැඩේ හරි, thank you dear

  • @සදුනිනිසන්සලා-ජ2ඝ

    මමත් හැදුවා ඔය විදිහටම ආවා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තූතියි .බුදු සරණයි

  • @nimalrajapaksa5179
    @nimalrajapaksa5179 9 місяців тому

    මම පොල් ටොෆී හැදුවා .පොඩ්ඩක් හැදුවෙ හොඳට පදම ගන්න පුළුවන් උනා .ස්තුති යි.මිස් ඔයාට .❤

  • @anjalivijayange392
    @anjalivijayange392 8 місяців тому +4

    මමත් හැදුවා...ඇත්තටම තේ බොන්න හරි රස කැමක්...කැරමල් කරපු නිසාම ලස්සන පාටක් ...රසක් ආවා...පොල් බෙලෙන්ඩ් කරපු නිසා පොඩියට හැපුනා... ඇත්ත ටම රසයි... ස්තුතියි ඔබට 💐 කියාදුන් නිසා

  • @SamindhaChandrakumara
    @SamindhaChandrakumara Місяць тому +1

    මමත් අද හැදුවා . හරියට ම ආවා. තවත් මේවගේ රෙසිපි දාන්න . Thank you akke oyata🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MalithaKaveena
    @MalithaKaveena 3 місяці тому

    අද තමයි video එක දැක්කේ .දැකපු ගමන් try කරන්න හිතුනා. හැදුවා ..නියමයි ..අමතරව බටර් , කිරිපිටි ටිකක් එකතු කලා ....සුපිරියටම අාවා🎉

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Рік тому +6

    Wandu haduwa niyameta harigiya..රසට තිබුණා ..pol topith හදන්න onye ස්තුති ඔබට ..

  • @melanimadushani2470
    @melanimadushani2470 Рік тому +2

    හරිම රහයි මාත් හැදුවා ගොඩක් පින්

  • @Somasingha4093
    @Somasingha4093 2 місяці тому

    වීඩියෝ එක දැකලා තිබුනට අද තමයි මම මේක හැදුවේ නියමෙට ම ආවා බොහොම ස්තූතියි ❤

  • @gayanamendis4845
    @gayanamendis4845 Рік тому +2

    මම අද හැදුවා මේ කන ගමන් 😋😋 හරිම රසයි කෑලි 36 කැපුවා ඔබට ගොඩක් ස්තුතියි මේවගේ ලේසි රෙසපි දෙනවට ❤️❤️😊

  • @anjalivijayange392
    @anjalivijayange392 6 місяців тому

    මමත් හැදුවා.. හරි රසයි... විශේෂයෙන් මේ කැරමල් රස හින්දා ම.. ස්තුතියි ඔබට❤❤

  • @yapaajithsiran4672
    @yapaajithsiran4672 Рік тому +2

    ගොඩක් ස්තූතියි අක්කේ..මෙි විදිහට හදලා ගොඩක් අය රසයි කිව්වා ...❤❤❤❤

  • @napurudhoni8630
    @napurudhoni8630 Рік тому +1

    මමත් අද හැදුවා පදම පොඩ්ඩක් මදි වගේ ඒත් අවුලක් නෑ කන්න පුළුවන් රසම රසයි 😋😋බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @hasinithimasha7972
    @hasinithimasha7972 Рік тому +4

    මමත් හැදුවා හරිම රසයි😋

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 Рік тому

    Mamath aduwa anti godak rasai mama poddai aduwe palaweni para nisa abai සීනි ,පොල් bendar kareth na එ උනත් රසට ආවා ගොඩක් ස්තුති අපිට ලෙසි dewal kiyala denawata❤❤❤

  • @Roohi-bj2kt
    @Roohi-bj2kt Рік тому +4

    ඇත්තටම අඩු වියදමකින් ලේසියෙන් හදා ගත්තා . ගොඩක් රසයි , මේ වගේ video තව දාන්න . Thank you ❤❤❤❤❤❤❤❤

  • @rosearachchige1852
    @rosearachchige1852 Рік тому +4

    ඇත්තටම රසම රස ඇති .හදාගන්න ත් ගොඩාක් පහසුයි. ස්තුතියි ඔයාට .🙏 🙏 🙏

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Рік тому +4

    ඔයා හදන කෑම හරිම සරලයි අක්කියෝ.කලිනුත් මන් ඔයා හදපු කිරි ටොෆි එකක් හැදුවා.ඒකත් හරිම ලේසියි.හරියට ආවා ඒක.මේ වගේ තව ලස්සන හොද වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා මැනික ඔයාට
    බුදු සරනයි ❤💘💘💘

  • @Sasuniimasha-z5g
    @Sasuniimasha-z5g 4 місяці тому

    සුපිරි දැන් හදලා කෑවා පට්ට රසයි ❤

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 Місяць тому

    තුන්වෙනි පාරටත් හදන ගමන් .හොඳටම ආව ඔයාට ස්තුතියි ගොඩක් ❤️🌹🌹🌹

  • @AsankaSilwa-n5s
    @AsankaSilwa-n5s 2 місяці тому

    Akk ඔයාගෙ resip aka mn හැදුවා ගොඩක් රස ගොඩක් හොඳයි ...tanks ..mn ona tarm video bala tiyenwa e oyage resip tami හරි ගියේ ..❤❤❤❤

  • @dulanirathnayaka2344
    @dulanirathnayaka2344 Рік тому +2

    Mamath haduwa aunty harima rasai thank you mee wage dewal apita ugannanawata❤😊

  • @mojonewslk
    @mojonewslk Рік тому

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @Pulina211
    @Pulina211 Рік тому

    Hamadaama apita godak වැදගත් recipes සරලව haali nathuwa kiyla denawata බොහොම ස්තුති ..❤❤😙

  • @kavilochana6831
    @kavilochana6831 Рік тому +1

    Oyage pol Kiri toffie haduwa harima rasai gedara Aya asawen Kawa mekath hadala balanawa thank u oyata

  • @DinushaSandamali-cj3vk
    @DinushaSandamali-cj3vk Рік тому +2

    Thank you verry much. I made more than 45... Again thank you verry much..❤❤❤

  • @janithacosta
    @janithacosta Рік тому +12

    හැමදාම කෑම රසවත් වගේම ගුණවත් දේවල් අපිට දෙන ,ඔබතුමියට ස්තූතියි
    ❤❤❤❤❤❤❤🙏

  • @mallikawickramathilaka3522
    @mallikawickramathilaka3522 11 місяців тому

    හැදුවා රසම රසයි.

  • @achalad.a6472
    @achalad.a6472 Рік тому +3

    මමත් හදලා බලනවා පෙනුමෙන් නම් හරිම රසවත් වගෙයි .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +7

    ඔයා ගේන දේවල් හරිම සරලයි ...ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් ...😘👌

  • @dinushachathuranga8338
    @dinushachathuranga8338 6 місяців тому

    Really tasty coconut toffee. I tried this recipe today. It came nicely. Thank you very much

  • @peshalamaduwanthi-e3v
    @peshalamaduwanthi-e3v 4 місяці тому +1

    Niyameta awa .supiri akke.thanks oyata budusaranai ❤❤

  • @sarathkumara-yf5bg
    @sarathkumara-yf5bg Рік тому

    මමත් හැදුවා හරිම රසයි

  • @nandaramanayake33
    @nandaramanayake33 9 місяців тому

    Harima rasai.kawadawath nathi tharam.mama butter saha wanilath ekathu kala.thank u.

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki Місяць тому

    මන් ආසම ඔයා කියලා ඩෙන widiht

  • @thilinilakshika2615
    @thilinilakshika2615 Рік тому +2

    Harima rasai eka. Thank you akke ❤❤ padamath ganatama awa

  • @NidarshiNimesha
    @NidarshiNimesha 3 місяці тому

    මාත් හැදුවා👍

  • @padmaa7446
    @padmaa7446 Рік тому +1

    Godak sthuthie me nihathamani idiripath kireema ♥️🙏Theruwan saranai jayawewa

  • @renupathirana5942
    @renupathirana5942 Рік тому +1

    Niyamai sahodari..math ..hadanna oni

  • @fayasfayas766
    @fayasfayas766 Рік тому +1

    නියමයි ගොඩාක් ස්තූතියි

  • @kavindumihiranga5981
    @kavindumihiranga5981 Рік тому

    Math heduva super thank you me vage video danawata ♥️💗🧡👍👍♥️♥️

  • @sharrondaniel8212
    @sharrondaniel8212 Рік тому +2

    ස්තුතියි කුසලා !! හරිම ප්‍රයොජනවත් විඩියෝවක් 👍🙂

  • @chamariherath3348
    @chamariherath3348 Рік тому

    ගොඩක් ස්තූතිය මම නොදන දෙයක් ඉගෙන ගත්තා 😊😊

  • @upultharanga845
    @upultharanga845 Рік тому

    Harima rasai ❤thanks ❤

  • @iranganiirangani2293
    @iranganiirangani2293 Рік тому +1

    අපිත්හැදුවා😊❤

  • @NipunSadaruwan-xl1kc
    @NipunSadaruwan-xl1kc 7 місяців тому

    Akki mn ad haduwa oy hdpu vidiyt aththatm godak rasai akki lesiyem hadnn puluwan une oy kiypu vidiyt thnx akki puluwnm thwt rasam ras lesiyen hdgnn puluwan kmk hdnnko 😍😍😍❤️❤️

  • @amilasuresh2604
    @amilasuresh2604 Рік тому +2

    තෑන්ක්ස් ඔයාට. අපිත් හැදුවා. මාරම රසයි පොල් ටොෆි වලට වඩා නම්.❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 Рік тому +2

    LOOKS Delicious 🌺

  • @fireroses
    @fireroses Рік тому

    mamath heduva hariyatama ava.eth mn gaththe oi kiyapu pramana valin bagayai.mata baya hithuna veradevi kiyala.eth den baya ne hariyata apu nisa❤

  • @NishendraMalika
    @NishendraMalika 8 днів тому +1

    මම.හරියට.haduva.රසය්

  • @maheshaSunilrathna
    @maheshaSunilrathna Рік тому

    මං අද දැක්කේ මේ video එක මං අදම හැදුවා මාරම රසක් තියෙන්නේ මාත් ආසම කැරමල් රසට ගානට ආවා thank you තවත් මේ වගේ video දාන්න ❤❤

  • @chanakacrishantha5951
    @chanakacrishantha5951 Рік тому

    Hariyata awe na thel padenna gathth hodatama anthimata

  • @ramlaramla-ue9ts
    @ramlaramla-ue9ts Рік тому +2

    Thanks

  • @slninja576
    @slninja576 Рік тому +1

    Math haduwa harima rasayi

  • @AshoniIduranga-hx4wz
    @AshoniIduranga-hx4wz Рік тому

    Mama heduwa rasai tanks

  • @nimmishanu9393
    @nimmishanu9393 Рік тому +1

    Tasty & easy to make, thank u dear!!

  • @sandarenudissanayake9314
    @sandarenudissanayake9314 Рік тому +2

    හරිම රසයි.thank you ❤

  • @AkashNilupul-s3s
    @AkashNilupul-s3s 2 місяці тому

    Apith heduva. Niyamai

  • @MahodaFernando
    @MahodaFernando 9 місяців тому

    Mamat haduva rasama rase 😅😊❤ thank you akkeya

  • @dishnatharangani1478
    @dishnatharangani1478 Рік тому

    කිරි ටොෆි වල පදම හදා ගත්තෙ ඔයාගෙන්.thank you ...

  • @isharasandamali3124
    @isharasandamali3124 Рік тому +1

    මරුනෙ අක්කී. බොහෝම ස්තුතියි.💞❤️😍😘

    • @ipphone9784
      @ipphone9784 Рік тому

      👍👍👈🙏🙏🙏❤❤❤❤

  • @subabandara4731
    @subabandara4731 Рік тому +18

    මමත් හැදුවා හරියටම ආවා. කෑලි 38 කැපුවා❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Рік тому

    Thank you for sharing this video 😮

  • @kanthimanike9259
    @kanthimanike9259 Рік тому +1

    godak.rasa.ethi.math.hadanawa.duwe.oyage kema hadana vdiyo.nithara balana..amma.kenek.mama

  • @sunimaliwickramasinghe6946
    @sunimaliwickramasinghe6946 Рік тому

    මේ තාම හදන ගමන් .පදම ආව

  • @r.mitstimetohike
    @r.mitstimetohike Рік тому +1

    නියමායි

  • @rajasekaramrajasekaram8488
    @rajasekaramrajasekaram8488 Рік тому +1

    Thanks for your

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +1

    ශෝය් අක්කි ඔයාගේ රෙසපි

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому +1

    Thanks duwa

  • @renukadamayanthi8371
    @renukadamayanthi8371 Рік тому +1

    Mewage.ලෙසින් gadanna.puluwan ewa.danna

  • @NandanaSamath
    @NandanaSamath 3 місяці тому

    mage nona mt hdla dunna aththamai hitha illana puduma rasak thiyenne

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 Рік тому +5

    බොහොම ස්තුතියි 👍👍❤️❤️

  • @NiroshaniKumudini-xj5sh
    @NiroshaniKumudini-xj5sh 5 місяців тому

    Wow maru👍

  • @cathuranimadushika2041
    @cathuranimadushika2041 Рік тому +1

    Man hadapu aeka welila wage thibuna,oya kiwwawidyata unu wathura dala aye thibba,atakota hari giya ,puduma rasak akke,thank you😍😍😍

  • @edwardnoman3949
    @edwardnoman3949 Рік тому

    රසයි

  • @sapnaamarasinghe3099
    @sapnaamarasinghe3099 11 місяців тому

    ස්තුතියි 🙏🙏

  • @KulathungaKulathunga-vw7en
    @KulathungaKulathunga-vw7en 5 місяців тому

    Mamath haduwa ane pol pani wage awe godak wela lipe thiyagena hitiya ayema monawath karanna barida?

  • @kanthigamhewa
    @kanthigamhewa 8 місяців тому

    නියමයි

  • @mallikapriyashanthi3034
    @mallikapriyashanthi3034 Рік тому +1

    Akke meka hadala kochchara dawasak thiya ganna puluwanda

  • @chandanifernando7456
    @chandanifernando7456 Рік тому +1

    නියමයි මාත් හදනවා👍👍👍❤️❤️💐

  • @udenimadhuwanthi1788
    @udenimadhuwanthi1788 Рік тому +1

    Dawas kiyak thiyaganna puluwanda akke

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Рік тому +3

    නියමයි අක්කා බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ajithsamaradiwakara6672
    @ajithsamaradiwakara6672 Рік тому +1

    Mamath haduva harima rasai

  • @shajinishajini367
    @shajinishajini367 Рік тому +1

    හදනවා පට්ට යි අක්කෙ
    🥺🥺🥺💕💕💗💗😋😋😋😋😋😋😋😋😋🤤🤤

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 Рік тому +1

    බොහෝමත්ම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @Radhavimoksh
    @Radhavimoksh Рік тому +2

    ස්තූතියි. ❤❤❤

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 Рік тому +1

    ගොඩක් ස්තුතියි පුතේ බුදු සරණයි !!!

  • @ranjanimaya2027
    @ranjanimaya2027 Рік тому +1

    ඔයාට ගොඩක් ස්තූතියි නංගී

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    Good job Thanks for sharing

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +1

    ස්තුති

  • @walakadawaththegedarajayas6445

    මමත්. හැදුවා. 😅

  • @peshalamaduwanthi-e3v
    @peshalamaduwanthi-e3v 4 місяці тому +2

    Supiri akke