වැදෑමහ පහත්වෙලා කියන්නේ මොකක්ද? Placenta Previa

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @sandunrohan8151
    @sandunrohan8151 4 роки тому +9

    වැදෑමහ ශක්තිමත් කරන්න පුලුවන් ආහාර තියෙනවද ?

  • @sanuprasangi6808
    @sanuprasangi6808 6 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @nilantharamyathilaka5188
    @nilantharamyathilaka5188 Рік тому +1

    Doctor mata niun daruwan inne eka daruwek pahala inne me tathwya awadanmda den 22 satiya le giyoth enna quwa

  • @amashalakshani8445
    @amashalakshani8445 Рік тому +2

    Doctor මම සති 7ක් අම්මා කෙනෙක් මෙ මගෙ පලවෙනි බබා එක පාරක් මට වමෙනෙ ගිය ඒ වෙලාවෙ මට ලේ බින්දු කීපයක් අවා දැන් ලා දුබුරු පාටට ශ්‍රාවයක් එනවා අනේ මට පිලිතුරක් දෙන්න 😥😥🙏

    • @ඇයට
      @ඇයට  Рік тому +1

      මේ වගේ පොඩි ලේ වහනය වීම් වෙන්න පුළුවන්. ඉක්මනින් ඔයාගේ සායනයට/ ඩොක්ටර්ට පෙන්නන්න. එතකොට තියෙන තත්ත්වය බලලා උපදෙස් දෙයි.

    • @amashalakshani8445
      @amashalakshani8445 Рік тому

      @@ඇයට ❤️🙏

  • @thanujapradhpica7584
    @thanujapradhpica7584 Рік тому +1

    Thankyou ...

  • @gayanikanishka9900
    @gayanikanishka9900 28 днів тому +1

    මන් සති 36 ක අම්මා කෙනෙක්..හැමදාම බබා හොදින්,හොද බරකින් ඉන්නවා කීවා..සති 36 scan එකේදි බබාගේ BPD 30+5 අනේ ඩොක්ට මට කියන්නකෝ ඒක ගැටලුවක්ද කියලා

    • @ඇයට
      @ඇයට  28 днів тому

      ඒක තරමක් අඩුවක් තියෙනවා. අනෙක් මිනුම් ටික කොහොමද? මේ වගේ වෙනස්කම් බබාගේ ගැටලුවක් නැතිවත් එන අවස්ථා තියෙනවා.
      කලබල නැතිව ඔයාට ක්ලිනික් එකෙන් / ඩොක්ටර් දුන්න උපදෙස් අනුව වැඩ කරන්න.

  • @jayakodejayakode9876
    @jayakodejayakode9876 2 роки тому +3

    ඩොක්ට මට තුන්වෙනි බබා ලැබෙන්න ඉන්නේ . හරියටම මාස තුනක් වෙනකොට මට ලේ ගියා .ඒත් බබා හොඳින් ඉන්නවා කිව්වා . වැදෑමහ පාත් වෙලා කියලා තමයි ඩොක්ට කිව්වේ .ගොඩාක් පරිස්සම් වෙන්න කිව්වා . බබා ලැබෙනකම්ම එහෙම පරිස්සම් වෙන්න ඕනි ද. ආයෙමත් ලේ ගියොත් බබාට අවදානමක් ද.
    ගර්භාසෙ තවත් ලේ එකතු වෙලා තියෙනවා කිව්වා එහෙම වෙන්න පුලුවන් ද

    • @ruwinikaushalyasenawirathn5408
      @ruwinikaushalyasenawirathn5408 2 роки тому

      බුදුසරනින් මවත් දරුවත් නිදුක් නීරෝගී වේවා. බුදුසරනයි. දෙවිපිහිටයි.

  • @Sewingwithmadhumali
    @Sewingwithmadhumali 2 місяці тому +1

    Doctor mata sathi 13i .scan ekan kuwa mage wedamaha garbashayta lagin tynw kyl .meka hariyann puluwand doctor

    • @ඇයට
      @ඇයට  2 місяці тому

      වැදෑමහ ගැබ් ගෙලට ලගින් තියෙනවා කියලා කියන්න ඇත්තේ. ඒක හරියන්න පුළුවන්. ඒ ගැන තමයි විස්තර කරලා තියෙන්නේ වීඩියෝ එකේ. කලබල වෙන්න එපා. ඩොක්ටර් කිව්ව විදියට පරෙස්සමින් ඉන්න.

  • @NethuliTiyash
    @NethuliTiyash 11 місяців тому +1

    Ane doctor Mte mase 5 i me Mge dewani baba eya dagalanewa denenenne bde phalame wage nikan yoni margaya kittui wage Mt denenenne Ane Mt byi mgeth wedamha pahath walada kiyl

    • @ඇයට
      @ඇයට  11 місяців тому +1

      වැදෑමහ පහලට වෙලානම් සාමාන්‍යයෙන් බබාට පහලටම යන්න බෑ.

    • @ඇයට
      @ඇයට  11 місяців тому

      ඒ නිසා එහෙම වෙන්න ඉඩ අඩුයි

    • @NethuliTiyash
      @NethuliTiyash 11 місяців тому

      Ane Thenk you doctor man godk byen hitiye ek loku prasnyk wewi kiyl babte

  • @DilipaNilmini-xb2uu
    @DilipaNilmini-xb2uu 3 місяці тому +1

    Matat kiuwa wedamaha pahat wela kiyala mage palaweni baba. Ane mamat bayen inne babatai matai prsnayak ati weida. Den masa 3I mata. Pilithurak laba denna

    • @ඇයට
      @ඇයට  3 місяці тому

      වීඩියෝ එකේ තියෙන විස්තරය තමයි. තව කාලයක් තියෙනවා වැදෑමහ වර්ධනය වෙන්න. ඉතින් කලබල නැතිව සැහැල්ලුවෙන් පරෙස්සමින් ඉන්න. ඩොක්ටර් ඔයාට කියන විදියට බලාගන්න ඕන දේවල් කරන්න.

    • @DilipaNilmini-xb2uu
      @DilipaNilmini-xb2uu 3 місяці тому +1

      @@ඇයට Doctor kiuwa baba hodata innawa kiyala, thank you

    • @ඇයට
      @ඇයට  2 місяці тому

  • @ruwannalinda1756
    @ruwannalinda1756 4 роки тому +2

    Good

  • @nilushanilusha4973
    @nilushanilusha4973 Місяць тому +1

    posterior fundal placenta? conshuhonally small baby mortality 34+2 kiyanne monawada docter Mata denaganna ona plzz kiyanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 R/v in 2 week

    • @ඇයට
      @ඇයට  Місяць тому +1

      Posterior fundal placenta - වැදෑමහ ගර්භාෂයේ ඉහල පිටුපස කොටසේ පිහිටල තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ.
      ඊලගට ඔයා දාලා තියෙන එකේ වචන වැරැද්දක් තියෙනවා වගෙයි. ඒක ආයෙත් බලලා දාන්න.
      Rv in 2 weeks - සති 2 කින් ආයෙත් බලන්න එන්න කියලා තියෙන්නේ.

  • @rainifonseka3854
    @rainifonseka3854 Рік тому +1

    Mata sathi 32i
    Wadamaha pahathin kiwwa.a nisa babage wardana adui kyl beheth widda.sathi 32ta babage bara keeyak wenda oneda

    • @ඇයට
      @ඇයට  Рік тому

      මේක බලන්න
      ua-cam.com/video/9n-_Or364Cs/v-deo.html

  • @NalinKumara-r5q
    @NalinKumara-r5q 10 місяців тому +1

    Mata dan sathi 20 matath bleed una hospital admit una baba hodin ennawa keuwa mageth wadamaha pahathin keuwa mage kalin babala 2nnama ceseryan sathkamin gathte .3wani baba dat akata kalin hambawaida dr mata bayai plz kiyanna mage 1baba nati una hambawela kalin 2nnatama mahama wela na

    • @ඇයට
      @ඇයට  10 місяців тому

      කලබල වෙන්න එපා. මේක සමහර වෙලාවට හරි යන්නත් පුළුවන්. ආයෙත් සති 28-32 කාලයේදී ස්කෑන් කරලා බලන්න ඕන.

    • @kalaniwasundara8881
      @kalaniwasundara8881 7 місяців тому

      Oyata dawas kiyak bleed unada

  • @lakshikawijerathne7336
    @lakshikawijerathne7336 2 роки тому +1

    Dr Anne mage placent ekk poddk issarahat avith kiwwa mat oni nomal babal labenn. Anne mat answer ekk denn Dr mat Dina lagai godak

    • @ඇයට
      @ඇයට  Рік тому

      පොඩ්ඩක් කියලා කියන එක කොච්චරද අනුව තමයි ඒක කියන්න වෙන්නේ. ඒක ඔයාගේ ඩොක්ටර්ගෙන් අහලා බබාගේ ඩිලිවරි එක සූදානම් කරගන්න.

  • @sadusadun9717
    @sadusadun9717 4 місяці тому +1

    Ane plz doctor mata dn masa 3i mt ek prtma le pita una.mm dawasak hospital hitiya.bbge heart wada .bba hodin kiuwa mge le ynne wadaamaha pahath wela nisa kiuwa.doctor kiuwa widiyt terune yoni margetm set wela wadamaha pihatala kiyna ek.mt dn le yn ek niknma nthara wela dws 2k le giya samanya widiyt.sathi dekakata karal dnna kiuwa.ane doctor mge samanya bada ridillk tiyenawa mge bbta monawa hri weida?plz doctor reply.

    • @ඇයට
      @ඇයට  4 місяці тому

      Hospital එකෙන් කිව්ව විදියට බෙහෙත් ගන්න, rest කරන්න. කලබල වෙන්න එපා.

  • @rasikanalin8276
    @rasikanalin8276 2 роки тому +1

    Doctor sathi 22 v.o.g doctor kiwwa wadahama pathay kiwwa.doctor mata arsas thiyenawa.1 ni babata thama mulinma awe .mage 3ni baba me
    . ethakota meda delivery eka kohomada karanne.mata normal delivery karanna puluwamda.naththan kohomada wenne.

    • @ඇයට
      @ඇයට  2 роки тому

      සති 32 විතර ආපහු බලන්න ඕන වැදෑමහ තියෙන තැන. එතකොට තරමක් උඩට ගිහින් තියෙන්න පුළුවන්. ඒ අනුව තමයි තීරණය කරන්නේ.

  • @Ramesh-iy5le
    @Ramesh-iy5le 8 місяців тому +1

    Mageth sathi 26 wadamaha pahath wela kiyala kiuwa Aith sathi 34 kiuwa wadamaha udata gihin kiyala. Doctar Aith eka pahathata Anna puluwanda

    • @ඇයට
      @ඇයට  8 місяців тому +1

      ඊට පස්සේ ආයෙත් පහලට එන්නේ නෑ.

    • @Ramesh-iy5le
      @Ramesh-iy5le 8 місяців тому

      Wadamaha udata giyamath bed rest eke inna oneda

  • @donidoni4559
    @donidoni4559 10 місяців тому +1

    Ane mata sathi 20 i matath ehema kiuwa

    • @ඇයට
      @ඇයට  10 місяців тому

      කලබල වෙන්න එපා. මේ කියලා තියෙනවා වගේ කල්පනාවෙන් ඉන්න. ඒක ඉස්සරහට හරියන්න පුළුවන්.

  • @caravane24nissan91
    @caravane24nissan91 10 місяців тому +2

    Doctor wadamaha pahath una amma kenekuge yonimargaya open wela wage danenawada

    • @ඇයට
      @ඇයට  10 місяців тому

      සාමාන්‍යයෙන් එහෙම දැනෙන්නේ නෑ.

  • @shamalisadamali6423
    @shamalisadamali6423 2 роки тому +2

    Docter mage baba sathi 22n miscrge una. Ilaga prgncy ake mahumak danna one kiuwa. Gebgela ta. Mage planta pirvia thathwayakuth thibuna. Dan yoni margye athulen podi gediyak wage ahu wenwa. Vog kiuwa garbshya pahth wela ne kiyala. Mata danganna one docter. Newatha prgnt unama garbshya tikak pahth wela nisa. Gebgelata mahumak dammama. Babata prshnyak athi wen nedda. Kiyala.

    • @ඇයට
      @ඇයට  2 роки тому

      මැහුම දාන්නේ ගැබ්ගෙලට. ඒ නිසා බබාට හානියක් වෙන්නේ නෑ.

    • @ඇයට
      @ඇයට  2 роки тому +1

      ගර්භනී මවකට ඇතැම් විට මුහුණ දෙන්න සිදුවන ගැටලුවක් තමයි ගැබ් ගෙල කලින්ම විවර වෙලා එහෙමත් නැත්නම් ගැබ් ගෙල ශක්තිමත් නෑ කියලා ගැබ්ගෙලට මැහුමක් දාන්න ඕන කියන එක. මේකට කියන්නේ cervical cerclage කියලා. ඉතින් මේ ගැබ් ගෙලට මැහුමක් දාන්නේ කොහොමද, ගැබ් ගෙලට මැහුමක් දැම්මම පරෙස්සම් වෙන්න ඕන කොහොමද සහ මේ ගැබ් ගෙලට මැහුමක් දැම්මට පස්සේ දරු ප්‍රසූතිය කරන්නේ කොහොමද කියලා දැනුවත් වෙලා සිටීම වැදගත්.
      facebook.com/103237018229799/posts/139313324622168/
      youtu.be/grNK6TKEe
      මේකත් බලන්න

    • @shamalisadamali6423
      @shamalisadamali6423 2 роки тому

      @@ඇයට docter gebgela pahth welanam nikkma hariyanwada. Nettm opertion karanwada.

  • @shehanidemel6050
    @shehanidemel6050 10 місяців тому

    Doctor ehema awasthawakadi dinapatha Rakiyawata yana eka anathurudaayakda?

  • @RohanaKarunarathna-p8u
    @RohanaKarunarathna-p8u 10 місяців тому +1

    මට ටික ටික la yanawa mokada karanna oni

    • @ඇයට
      @ඇයට  10 місяців тому

      ඉක්මනින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා පෙන්නගන්න

  • @sandunrohan8151
    @sandunrohan8151 4 роки тому +17

    වැදෑමහ පාත්උන කෙනෙක්ගේ එදිනෙදා දවස් ගෙවන්නේ කොහොමද කියල video ekak දාන්නකො....

  • @piyumitharika1538
    @piyumitharika1538 3 роки тому +1

    Doctor mt denata sathi 22i,sathi 22di kla scan ekedi placenta eka pahathin thiyenva qwa, aye masekin scan ekta enna qwa, vog qwa vidiyta parissam wela idiyoth me thathwaya normal weida doctor.. plz help me

    • @ඇයට
      @ඇයට  3 роки тому +1

      පරෙස්සමින් ඉන්න ඕන ලේ ගැලීමක් වෙන එක වලක්වා ගන්න. වැදෑමහ පිහිටන තැන වෙනස් වෙනවා ගර්භාෂය ටික ටික ලොකු වෙද්දී. සති 32ට පස්සේ තමයි හරියට තියෙන තැන ගැන බලාගන්න පුළුවන් වෙන්නේ.

    • @piyumitharika1538
      @piyumitharika1538 3 роки тому

      @@ඇයට thank you doctor ..., baba thattamen innwa kiyla qwe, ekath prashnykda doctor mt e genath denagnna puluwnda... plz riply

    • @gayanikaushlyakaushlya9020
      @gayanikaushlyakaushlya9020 2 роки тому

      @@ඇයට doc MTA garbasaya pahat wela kiuwa doc blala .eka ofreshon krnna onida ntiwa eka hdnna brida

    • @tharushikanawarathne5432
      @tharushikanawarathne5432 2 роки тому

      Oyata vog doctor paressam wenna kiwwe kohoda amma

  • @DilushaHimali-cf5cq
    @DilushaHimali-cf5cq 9 місяців тому +1

    මගේ වැදැමහ හරහා බබාට ලේ ගමන් කරන එක ක්‍රමවත් නෑ කිව්වා. බබාගේ වර්ධනය බාල වෙලා කියලත් කිව්වා මාස 5දී වගේ. පෙශර් එකත් ආවා. සති 28න් බබාව ගන්න වුනා. මාසයක් බබා බේබි රූම් ඉදලා, ජර්ම් එකක් ගිහින් බබා නැති වුනා. වැදැමහ හරහා ලේ ගමන් කර එක ක්‍රමවත් කරන්න හරි නැත්තම් වැදැමහ ප්‍රමාණය පළල් කරන්න ඒ වගේ ප්‍රතිකාරයක් නැද්ද doctor

    • @ඇයට
      @ඇයට  9 місяців тому +1

      එහෙම වෙන්න අවදානමක් තියෙනවා කියලා හිතන අම්මලාට ඒක වෙන එක අඩු වෙන්න pregnant වුනු මුල් කාලයේ ඉදන්ම බෙහෙත් දෙනවා. ඒත් ඒක හැමෝගෙම සම්පූර්ණයෙන්ම නතර කරගන්න බැහැ. සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්.
      මේ ඔයාගේ පළවෙනි බබාද? ඔයාට වයස කීයද? වෙනත් අසනීප කලින් තිබුනද?

    • @DilushaHimali-cf5cq
      @DilushaHimali-cf5cq 9 місяців тому

      @@ඇයට අවු.37ක් වෙනවා. Marry කරලා මාස 10න් pregnant වුනේ. Tretment කලේ නෑ. වෙන අසනීප තිබුනේ නෑ doctor .

    • @DilushaHimali-cf5cq
      @DilushaHimali-cf5cq 9 місяців тому

      @@ඇයට අවු 37. Marry කියලා මාස 10 pregnant වුනේ. ට්‍රීට්මන් කලේ නෑ. මේ පලවෙනි බබා. වෙන අසනීප තිබුනේ නෑ doctor . මාස 5දී මේ අවදානම පෙන්නුවේ. ඊට පස්සෙ ඇස්ප්‍රීන් ගන්න කිව්වා.

    • @DilushaHimali-cf5cq
      @DilushaHimali-cf5cq 9 місяців тому

      @@ඇයට පලවෙනි බබා , අවු.37.කලින් එහෙම මුකුත්ම ලෙඩක් තිබිලා නෑ. මාස 5දී මේ ප්‍රශ්නය ආවේ . ඇස්ප්‍රීන් ගන්න කිව්වා doctor

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 2 роки тому +2

    ස්තුතියි දැනුවත් කිරීමට! මම grade 3 placenta preavia තත්වයක ඉදල දෙපාරක්ම bleed වෙලා hosptle ඇඩ්මිඩ් උනා. ඒ bleed වීම normal තත්වයක තිබුන නිසා ලොකු ගැටළුවක් උනේ නෑ. 2022.1.11 සති 34 scan එකෙන් කීවා වැදැමහ උඩට ගිහින් දැන් ගැටළුවක් නෑ කියලා. මට වයස 36ක්‌, පළමු දරු උපත. වැදැමහ නැවත යථා තත්වයට ආපු නිසා බබා හම්බවෙන්න ඉන්න වෙලාවට සීසර් කරන්නේ නැති වෙයිද. එහෙම තත්වයක හිටපු කෙනෙක්ට Pv කරනවද කියලා දැනගන්න පුලුවන්ද?

    • @ඇයට
      @ඇයට  Рік тому +1

      වැදෑමහ සාමාන්‍යය පිහිටීමේ තියෙනවානම් සහ වෙනත් ගැටලුවක් නැත්නම් සීසර් කරන්න ඕන වෙන්නේ නෑ. එතකොට බබා ලැබෙන්න ඉන්නකොට PV කරලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

    • @champikasamantha7766
      @champikasamantha7766 Рік тому

      ඔයාට සති 34 වෙනකම් බිලීඩ් වුනාද පොඩ්ඩ පොඩ්ඩ

  • @achiniperera4570
    @achiniperera4570 2 роки тому +1

    Placenta eka pahalin pihiteema daruwage wardanayata balapanawada?? Plz reply

    • @ඇයට
      @ඇයට  2 роки тому

      ඒක දරුවගේ වර්ධනයට ප්‍රශ්නයක් නෙවෙයි.

    • @achiniperera4570
      @achiniperera4570 2 роки тому

      @@ඇයට placenta eka pahalin pihitima nisa pekini wela embareeemakata, block weemakata lak wenne nedda? Pls reply 🙏

  • @nusranshazna6635
    @nusranshazna6635 2 роки тому +1

    Doctor Mata 16 week wala low lying placenta kiwwa den 19 weeks walin kiwwa tikak udata gihin Kyla ehama wenawada Doctor plz reply me

    • @ඇයට
      @ඇයට  2 роки тому

      ඔව්. සති 32 න් පස්සේ තමයි හරියටම තියන තැනට එන්නෙ

  • @anojaanoja4439
    @anojaanoja4439 3 роки тому +1

    ehama unama babawa normal ganna eka amaruda docter.siser carana ekada hoda.pleace repply docter

    • @ඇයට
      @ඇයට  3 роки тому

      වැදෑමහ අන්තිමට පිහිටන ස්තානය අනුව තමයි බබා ගන්න විදිය තීරණය කරන්නේ. බබා ලැබෙන කාලය වෙද්දිත් වැදෑමහ පහලින් ගැබ්ගෙල වැහෙන විදියටනම් තියෙන්නේ සිසේරියන් සැත්කමක් කරන්න වෙනවා.

  • @dineshsanjaya1611
    @dineshsanjaya1611 Рік тому +2

    පළමු බබාට එහෙම වුණාම දෙවනි බබාටත් වෙනවද

    • @ඇයට
      @ඇයට  Рік тому +1

      වෙන්න පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒ නිසා දෙවෙනි පාර ඒ ගැන විශේෂයෙන් බලනවා.

  • @omeshjayawardena8640
    @omeshjayawardena8640 2 роки тому +1

    Placenta eka pahalin phithima nisa womb eka ayin karanawada

    • @ඇයට
      @ඇයට  2 роки тому

      ඒක නිසා එහෙම කරන්න වෙන්නේ නෑ. වෙනත් ගැටලුවක් ආවොත් තමයි එහෙම කරන්න වෙන්නේ.

  • @champikasamantha7766
    @champikasamantha7766 Рік тому +2

    ඩොක්ටර් මට දැන් සති16 .සති12
    දී හා 15 දී ලෙ ගැලීමක් සිදුවුණා.දරුවා හොදින් ඉන්නවා කිව්වා.නමුත් මට විටින් විට රුධිර ය වහනය වෙනවා.මම ගොඩක් මානසිකව වැටිලා ඉන්න.මෙකට හෙතුව කුමක්ද

    • @ඇයට
      @ඇයට  Рік тому

      කෙනෙක්ව පරීක්ෂා නොකර හේතුවක් හරියට කියන්න බෑ. හේතු ගොඩක් තියෙනවා. ඔයාව බලන ඩොක්ටර්ගෙන් ඒක අහන්න. දැනට කරපු පරීක්ෂණ වලදී මුකුත් වෙනසක් කිව්වද

  • @nethunethu5129
    @nethunethu5129 Рік тому +1

    ඩොක්ටර් මගෙ පලවෙනි scan එක සති 8 න් කලා.වැදෑමහයි වෝට බෑග් එකක් පේනවා කිඋවා.බබාව පේන් නැ කිඋවා .සතියකින් එන්න කිඋවා.හරියටම දැනගන්න පුලුවන් සති කියෙන්ද

    • @ඇයට
      @ඇයට  Рік тому +2

      ඔයාගේ මෙන්සස් පිලිවෙලට හැදුනද? අපිලිවෙල කෙනෙක්ට සති 8දී බබාව පේන්නේ නැති වෙන්න පුලුවන්.

    • @nethunethu5129
      @nethunethu5129 Рік тому +1

      ඔව් මිස් මට පිලිවලට ඔසප් චක්‍රය උනා.මට ඩොක්ටර් අද බේත් එකක් දුන්නා Dupbaston 10mg .ඇයි මිස් ඒ tablet එක මට දෙන්න ඇත්තෙ.මට කලිනුත් miscarriage එකක් උනා .

    • @madushagamage7715
      @madushagamage7715 Рік тому

      ​@@nethunethu5129 හරියටම බබාව පේන්න ගන්නේ සති 12 පහු වුනාම..එතකොට හොදට පැටියව පේනවා අම්මා.❤️

  • @sandunrohan8151
    @sandunrohan8151 4 роки тому +2

    Me sadaha beheth warga thiyenawada..?🙏🙏🙏🙏

    • @ඇයට
      @ඇයට  4 роки тому +1

      වැදෑමහ පහත්වෙලා තියෙන එක උඩට යන්න කියලා බෙහෙත් නෑ. නමුත් දරුවාගෙ තත්ත්වය අනුව දරු ප්‍රසූතිය සිදුකරන කාලය තෙක් දරුවාගෙ ආරක්ෂාවට සහ පෙනහලු වර්ධනයට වගේ දේවල් වලට බෙහෙත් දෙනවා අවශ්‍ය අවස්ථාවලදී.

    • @sandunrohan8151
      @sandunrohan8151 4 роки тому +1

      ,බොහොම ස්තුති ඩොක්ටර්..මේ බෙහෙත් එක ඒ තත්වයකදි දෙන බෙහෙත් එකක්ද මට දැන්ගන්න පුලුවන්ද?(betadine vaginal pessaries.)

    • @ඇයට
      @ඇයට  4 роки тому +1

      ඒ බෙහෙත් එක දෙන්නේ විශබීජ විනාශ කරන්න. සමහර විට ආසාදනයක් තියෙන නිසා හරි නැත්නම් ආසාදනයක් ඇතිවෙන්න ඉඩක් තියෙන නිසා හරි වෙන්න පුලුවන් ඔයාට ඒක දුන්නේ. ඔයාගේ වෛද්‍යවරයා දුන්න උපදෙස් අනුව කටයුතු කරන්න.

    • @sandunrohan8151
      @sandunrohan8151 4 роки тому +1

      Thank you doctor.🙏

  • @madumadu9868
    @madumadu9868 Рік тому +1

    Mta sathi 20 mtath doctor kiuwa ada mge wadamaha pahathin thiynne kiyla eka prashnayakd

    • @ඇයට
      @ඇයට  Рік тому

      කලබල නොවී ඩොක්ටර් කිව්ව විදියට කල්පනාවෙන් ඉන්න. ඒක ගොඩක් වෙලාවට හරියන්න පුලුවන්. වීඩියෝ එකේ ඒක විස්තර තියෙනවා. බලන්න.

  • @indikaroshan7418
    @indikaroshan7418 Рік тому +3

    මගේ වැදැමහා පහත් වේලා කිවුවා මං බයෙන් ඉන්නෙ

    • @ඇයට
      @ඇයට  Рік тому

      කලබල වෙන්න එපා අම්මා. කල්පනාවෙන් පරෙස්සමින් ඉන්න. දැන් සති කීයක්ද

    • @indikaroshan7418
      @indikaroshan7418 Рік тому

      @@ඇයට සති 22 ක් වේනවා දැන්

    • @fiyonashehani4206
      @fiyonashehani4206 Рік тому

      Oyata scan ekakin da doctor ehema kiwwe

    • @achiniwathsala6032
      @achiniwathsala6032 4 місяці тому

      මගෙත් දැන් සති 10යි මගෙත් පහත් වෙලා කිව්වා ඒක කිව්වා නිසා මාත් දැන් ගොඩක් බයෙන් ඉන්නෙ ..😢

  • @charuwickramage7570
    @charuwickramage7570 3 роки тому +1

    එහෙම කලින් බබා ගත්ත අම්මලට එන ආසාදන වලක්වාගන් ක්‍රම මොනවද ප්‍රතිකාර තියෙනව ද

    • @ඇයට
      @ඇයට  3 роки тому

      සරල පිළිතුර
      තුවාලය පිරිසිදුව වියලිව තියාගන්න ඕන. දෙන බෙහෙත් ගන්න ඕන.

  • @sugathpriyantha8382
    @sugathpriyantha8382 3 роки тому +7

    දරුවා ලැබෙන කොට,වැදමහ කැපුනම අම්මට ප්‍රශ්නයක් වෙනවද ඩොක්ට.අපි චැනල් කරපු ඩොක්ට කිව්වා අවධානම් කියලා,ඒක නිසා බයෙන් ඉන්නේ.

    • @ඇයට
      @ඇයට  3 роки тому +2

      දරුවා ලැබෙනකොට සාමාන්‍යයෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ. බබා ලැබුනට පස්සේ වැදෑමහත් ගැලවිලා එනවා. ප්‍රසුතියට කලින් වැදෑමහට මොනවහරි හානියක් වුනොත්නම් හැබැයි අවදානමක් තියෙනවා.

    • @sugathpriyantha8382
      @sugathpriyantha8382 3 роки тому +2

      @@ඇයට සීස කරන කොට කැපෙනවා කියලා තමයි කීවේ ඩොක්ට..අවධානම් නැත්නම් හොදයි...

  • @ChathurikaPriyadarshani-p9j
    @ChathurikaPriyadarshani-p9j 8 місяців тому +1

    වෑදෑමැහැ පහත් උනාම සිසර් කරනවා ද

    • @ඇයට
      @ඇයට  8 місяців тому

      ඒක අන්තිම දවස් වෙද්දිත් හරිගෙයේ නැත්නම් සීසර් කරන්න වෙනවා