RGB බල්බ් වැල් හදමු | How to make RGB led bulb wal 230 AC | sinhala
Вставка
- Опубліковано 15 вер 2024
- Hi friends
Welcome to my you tube channel
Dilan Electrical
R G B බල්බ් වැලක් හදන්නේ කොහොමද කියල මේ video එකෙන් කතා කරමු.
👉 face book / www.facebook.c...
👉 instagram / www.instagram....
👉 whatsapp chanal / whatsapp.com/c...
friends 👉 🔹 Subscribe
🔹 Like
🔹 Comment
🔹 Share
rgb led bulb - 20
4.7uf 400v capacity - 1
1.5 k ohm resistor - 20
4007 diode - 4
🔴 bulb wal - • LED බල්බ් වැල් හදල අමත...
🔴 Tester - • බල්බ් වැල් චෙක් කරන්න ...
sacit diagram එක ඔන අය මට whats app message එකක් දාන්න මම එවන්නම්..0779598335
#led #rgb #electronic #light #bulb
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි හොදට තෙරුනා
Thanks
ඔබට බෙහෙවින් ස්තූතියි
Thanks
1.5 k resistor ekata replest karana wena resitar ekk tiynwada?
ඔය සකිට් එක වගේ එක නැතුව බල්බ් 100,90 දන්න පුලුවන්ද😢
පුලුවන් සුදු 90ක් වගෙ නිලුත් එ ගාන කහ රතු තැබිලි 105ක් වගෙ 1n4007 bridge කරලා සප්ලයි දෙන්න නැත්තන් led drop වෙනවා
එහෙම දාන්න බෑ
good hoda video ekak aeyya
Led 10 dann puluwanda me circuit ekt
1.5 kඕම්ස් රෙසිස්ටර් තනිපාට බල්ප් වලට දාන්න බැරිද
pata 3 hari pata 5 hari balb uparima 30 kin puluwan neda ?
ow
balb wadi karaddi kafasiti volt gana wadi wenawada
okata ahema karanna ba
ඔය රෙසිස්ටර් නැතිව අනිත් බල්බ් වැල් හැදුවා වගෙ හදන්න බැරිද .පුළුවන් නම් බල්බ් කියක් දාන්න ඔනද.👌
Hadanna ba rgb led pichchenawa
Dana Rina hoyala passna ekatama tikak amaru.hariyata Penna karanna puluwan am loku udiwak
Light walak hadana kota 1/4w walin 5k daalaa puluwannn da bedalaa..bulb 20kata
Oya wala hadhala thiyana vidihata oka hadanna
Apita 50 ක් උනත් දාන්න පුළුවන් ද led bulb තනි පාට දාන්න බැරිද
Mekata 50 danna ba
ඒ මේවට rgb bulb නොදා කඩේ තියන bulb වැල් වල වගේ පාට පාටින් වෙන වෙනම led line කීපයක් run කරන්න පුලුවන් driver එකක් නැද්ද
Man gawanam na hadanna balannam
Ma balup walata balup keyak danna puluwanda 100 danna barida
okata 100 danna ba
Uparima balup kiyak danna puluwanda
uparima 30 danna puluwan
Bulb 50 ekak hadanne kohomada
Hadanna barida
Hadanna puluwan
මමත් හැඩුව සාර්ථකයි 😀😊😊😊
Uparima kiyak puluwanda
Niyamai❤️🔥
Thanks
බල්බ් ගාන වැඩි වෙන කොට පවර් එක අඩු වෙනවද සර්කිට් එකේ .(බල්බ් 50 පත්තු කරන්න පුළුවන් ද ඔය සර්කිට් එකෙන්
Okata danna puluwan led 25 vithara
1.5k resistar eke color cord eka kiyanna
දුබුරු/කොළ/රතු
සර්කිට් එක තිබුනත් බල්බ් 100/200 ක වැලක් හදාගන්න බැරිද? එහෙම පුලුවන්නම් රෙසිස්ටර් වල හරි කන්ඩෙන්සර් වල හරි අගය මාරු කරන්න ඕනෙද? පැහැදිලිව පිලිතුරක් බලාපොරොත්තු වෙමි
Oya hadala thiyana akata danna puluwan bulb 25 /30 vithara uparima
Circuit එක නැතිව තමයි බල්බ් 100 - 130 අතර දාන්න පුලුවන් . සර්කිට් එකෙන් වෙන්නේ වැලක් හදන්න යන වියදම අඩු වෙන එක
එතකොට අඩු බල්බ් ගානකින් වැලක් හදාගන්න පුලුවන් .
රෙසිස්ටර් මුකුත් ම නැතුව හදනවා නම් , ඒක ganna colour eke voltage එක anuwa වෙනස් වෙනවා .
උදාහරණයක් විදිහට - සුදු හෝ නිල් බල්බ් වැලක් හදන්න බල්බ් 90 - 95 තමයි දාන්නේ...
රතු , කහ පාට එනකොට දාන්න පුලුවන් බල්බ් 130 ක් විතර ...
මේ විදිහට අදාල ප්‍රමාණය අරගෙන මේ වීඩියෝ එකේ තියෙන විදිහට සීරීයස් විදිහට පාස්සගන්න. රෙසිස්ටර් මුකුත් අවශ්‍ය නැහැ එතකොට .
RGB ඒවත් එහෙම දාන්න පුලුවන්ද
LED 20 ට වැඩිය දාන්න බැරිද? දානවනම් මොකද කරන්න ඕනෙ
20/25 vithara thamai okata danna puluwan
ashen
පුලුවන් 20න් පස්සෙ වෙනම වයර් එකකින් +දෙන්න ඕන 21වෙනි බල්බ් එකට
Niyamai
Thanks
මෙික හදල බටකණු සදහා භාවිතා කළ හැකිද? මෙි සර්කිටි එක සුදුසුද ?
wathura yanne nathi vidihata hadanna
Thanks.
Ela 👍
Thanks
clear hose eke sazi eka mokakda
16/3 mama danne
Me ekata balb20 Sara wadiya danna bayeda
30 danna puluwan
20 මද දාන්න පුලුවන් 30 විතර වෙන්න දාන්න බැරිද🤔
250 vithara danna
මෙයට මයිල කැපෑසිටර් එකක් අවශ්‍ය වන්නේ නැත්ද?
Okaya one na
මේ අරන් තියෙන්නෙ පාට පහේ බලුබ් එකද
5hari 7 hari danna puluwan
LED 100 welak hadana here danna.
Ok
Balp uparima kiyak puluwanda
25
බල්බි වලට resistor දාන්නම ඔිනිද
Danna aka hodai bulb walata
RGB KIYALA KIYANNE MOKAKDAA?.
Red / Green / blue
Ela
Thanks
Bulb 100 wage dala hadanna berida
Oya diagram akata bulb 100 danna ba
100ක් දන්න මොනවද වෙනස් කරන්න ඔනේ.ඩයොඩ් 4 ද?.
Sacit akak gahanna wenawa
Rgb bulb 100k danna puluwan circuit 1k hadala Video 1k karanna.
Ha
බල්බ් 20 ද උපරිම ඔය බල්බ් වැලට දන්න පුලුවන්
25/30 athara danna puluwan
led bulb eka mm kiyata 10mm da?
5mm
Bro රෙසිස්ටන් ඔනෙ නැද්ද
ow
Bulb.20ta.wediya.danna.barida.
okata danna puluwan uparima 25 wage
Rgb LED ekak keeyak wenwada? Eka auto on off wenwda?
Rgb led රුපියල් 6 / 7 wenawa automatically pata maru wenne
@@Dilanelectrical thank u.nice work.
Ok oyala deyak igena gannawata mama godak kamathi ona deyak ahanna.
@@Dilanelectrical bulb 100 ka ekakuth danna.👏
😍💪❤️
Led blub 50vithara danna berida
Okata uparima 25 danna puluwan
ඔය ස්කිට් එකෙන් බ්ලබ් 20ක් විතරද වැඩ කරන්න පුළුවන්
okata 25 uparima puluwan.
rgb led balp 50ක් thiyena wal thiyenawane
bulb 100 wage set karana kramayak nedda
Wayer cord eka mokakda
7/0.20
රෙසිස්ටර් ඔිනමද
ow
jayen yaya ma wewa
Thank
1A dayod d gnne
Ow
Ohoma hadanna one ne direc 230 vel onatharam hadanna puluvane
Ahenam video akak dannako
🙏👍👍
තනිපාට බල්බ්වලින් බැරිද
Okata danna apa mama thani pata wal hadana video akak karala thiyanawa
ඒ බලබ් වැලට ගන්නෙ මොන වයර් ද
7/0.20 kiyana cable aka mama bulb wal wala video akak karala thiyanawa aka balanna ake thiyanawa.
කැපැල්සිටර් වලට කියන සිංහල නම මොකක්ද
ධාරිත්‍රකය
7/0.20 වයර් වල දැන් මිල කොහොමද
Mama nam lagadi genawe na
Nabare podak dapanko ban
Podak pahadili nati tan 2 tiyenawa
කැපැල්සිටර් වලට කියන සිංහල නම මොකක්ද
ධාරිත්‍රකය
malli mee vidiyata kochchara bulb set karana pulveanda 100 barida
25 vithara thamai
Elama kollo
Thanks
video 1 විදිහට හැදුවා tip 1yanawane
Oya hadapu aka aye parak balanna
Wade sartakai😄👍
Ok
Ahenam baduma thama
බල්බිි වැඩිකරන්න බැරිද 50 විතර වැලක් හදන්න
okata bulb 25 uparima danna puluwan
බල්බ් 10 බැරිද
20 hari 25 hari danna
100 dana puluwada
Oya walata 100 danna ba
balba 50k dala hadana heti kiyanna?
Ha
ටික කාලයක් යද්දී එලිය අඩු වෙන්න හෙතුව කුමක් ද
Tika kalayak yaddi aduwenawa kiyanne
Kochchara kalayakda
මෙි සර්කිට් එකට බලබ් 100 දාන්න බැරිද
Ba uparima 25 thamai
අයියේ 20 ට වඩා දාන්න බැරිද
25 uparima danna
ගැස්සෙනේ අැයි
R g b gassenne nane
Supar
Thanks
බල්බ් 100 දාන්නෙ කොහොමද
Okata danna puluwan bulb 25/30 vithara uparima
@@Dilanelectricalබල්බ් 100 යක් දන්න බර්ද
10 mm LED bulb dammata awlak massa
5mm vitharak danna
Ela
Thanks