අවස්ථා සම්බන්ධ ලිවීම. සිංහල දළුවත්ත .

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 85

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 3 роки тому +29

    සිංහල නම් අපේ දලුවත්ත සර් තමා, හැමදාම හොදටම නියමෙට කරනවා සර් පංතිය, ජය වේවා,,,👍👍👍👍👍👍👍

  • @priyanthagunasinha3326
    @priyanthagunasinha3326 3 роки тому +8

    සර්ගෙ videos දැක්කෙ අහම්බෙන්.මම හිතනවා සිංහල ඉගෙන ගන්න හොඳම ගුරුවරයා ඔබතුමා කියලා.සර්ගෙ මාර්ගයේ ගියොත් අපට ජයග්‍රහණය නිසැකයි.

  • @amila8359
    @amila8359 3 роки тому +11

    සර්ගෙ පාඩම් ගොඩක් වටිනවා උසස් පෙළ කරන දරුවන්ට ගොඩක් පිං සර්.තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @sandasanda9681
    @sandasanda9681 3 роки тому +4

    බොහොම ස්තූතියි සර්.🙏🙏ලොකු දැනුමක් ලබාගත්ත මේ වැඩසටහනින්. 🙏🙏❤️

  • @nishadithamasha5346
    @nishadithamasha5346 3 роки тому +5

    හොඳට තේරෙනවා සර්... බොහොම ස්තුතියි ❤️❤️

  • @gothmimendis8432
    @gothmimendis8432 3 роки тому +11

    thank you sir ...........good luck

  • @thisal_online
    @thisal_online 3 роки тому +3

    සර්ගෙ පාඩම් හොදට තේරෙනවා , ජය වේවා සර් ,

  • @nisansaladilshani5616
    @nisansaladilshani5616 3 роки тому +5

    Sirge padam godak watinawa sir. Sirta godak pin me wage kepakirimak karanawata. Jaya wewa sir

  • @whatsappstatus2460
    @whatsappstatus2460 2 роки тому +4

    බොහොම පින් සර් හොදටම තේරුනා🙏

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha  3 роки тому +23

    😍😍😍

  • @Sithumini20005
    @Sithumini20005 Рік тому +1

    .ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ගුරුතුමනි .🙏😊

  • @nimeshadilshani9958
    @nimeshadilshani9958 3 роки тому +6

    ගොඩක් වටිනවා සර්..හොදට තේරුනා...බොහෝම ස්තූතිය සර්ට 💙

  • @indunilsaman107
    @indunilsaman107 3 роки тому +3

    🙏🙏🙏🙏 supirima sir maru....godaaaaaaak pin❤️❤️❤️❤️

  • @crick9576
    @crick9576 3 роки тому +7

    ගොඩක් හොදට තේරෙනවා සර් පුලුවන් සන්දි ඔක්කොම ටික සම්බන්ද විඩිඕ එකක් දාන්න කො සර්

  • @harshichathurika4323
    @harshichathurika4323 2 роки тому +1

    සර් හොදට කියලා දෙනවා..අහන් ඉන්න ආසා හිතෙනවා...කෙටි කතා පොතත් කියල දෙන්නකො සර්.. 🙏

  • @serunivijebandara1327
    @serunivijebandara1327 2 роки тому +3

    හොඳට තේරුණා සර් 👍❤️

  • @NethmiVimarsha
    @NethmiVimarsha 4 місяці тому +1

    Supiriytm therenw sir
    Thnk you sir,Godk pin

  • @kosalarathnamalala5006
    @kosalarathnamalala5006 3 роки тому +2

    බොහොම ස්තූතියී සර්..!.
    #තව තවත් මෙවැනි වීඩියෝ දාන්න සර්...

  • @raneeshanilukshi1647
    @raneeshanilukshi1647 3 роки тому +3

    නියමයි sir thanks බුදු saranai

  • @appa6626
    @appa6626 3 роки тому +16

    සමාස , විබක්ති 2 දෙන්නකො ස

  • @danukasampath2649
    @danukasampath2649 3 роки тому +3

    නියමයි සර්

  • @PethumMihiranga-k6e
    @PethumMihiranga-k6e 6 місяців тому +1

    Niyamai sir.

  • @achinisewwandi1666
    @achinisewwandi1666 3 роки тому +1

    Nimai sir saralav kiydenava.thenk sir good luck .

  • @chandhifernando5818
    @chandhifernando5818 3 роки тому +1

    Sirwa hambune ahamben..hodata terenawa sir padam 🙏

  • @subhodhadilhani4807
    @subhodhadilhani4807 3 роки тому +2

    ගොඩක් හොදයි සර් හොදට තේරෙනවා 🙏

  • @chamodyakavindi439
    @chamodyakavindi439 3 роки тому +1

    thanx sar .. apita hamadaama mehema paadam kiyala denawata.....sarta godak pin sar

  • @shwetharandini2475
    @shwetharandini2475 3 роки тому +4

    Thank you sir..🙏❤️

  • @slgaming1741
    @slgaming1741 3 роки тому +3

    Sirge hema video ekakma balanwa .tanx sir

  • @PethumMihiranga-k6e
    @PethumMihiranga-k6e 6 місяців тому +1

    Niyamai sir

  • @chamiladeepani4351
    @chamiladeepani4351 3 роки тому +2

    Bohoma sthuuthiii sir

  • @pradeepbuddhika5351
    @pradeepbuddhika5351 3 роки тому +2

    Super sir.go pin.

  • @anuusandeepani9564
    @anuusandeepani9564 3 роки тому +1

    Hodatama theruna sir godak pin 😍

  • @kavindiwasana6967
    @kavindiwasana6967 2 роки тому +1

    නියමයි සර්🥺♥️

  • @karunarathna3059
    @karunarathna3059 2 роки тому +1

    Godak wadagath una sir .

  • @THARUSHACHAMODHOFFICIAL
    @THARUSHACHAMODHOFFICIAL 2 роки тому +1

    Supiri sir 💗

  • @hareshasewwandi5463
    @hareshasewwandi5463 3 роки тому +1

    ස්තුතියි සර්..🙏❤

  • @sadeeeshah.a.n.r928
    @sadeeeshah.a.n.r928 3 роки тому +3

    Mea wagea දේවල් කරන්න sirta ශක්තිය ධාර්යය ලැබෙන්න කියලා

  • @vodkakrishanthi1015
    @vodkakrishanthi1015 3 роки тому +1

    Niyamaii sir🙏🙏

  • @dilakshidilakshimadavi3102
    @dilakshidilakshimadavi3102 Рік тому +1

    Thank you sir❤️

  • @nethminimasha1341
    @nethminimasha1341 3 роки тому +6

    ස්තූතියි සර් ❤

  • @shavindadav1941
    @shavindadav1941 3 роки тому

    සර් චුට්ටක් බලන්න බැද්දේගම එකේ කතුවරයා වැරදුනා.
    මන් ආසම සර් ආදරෙයි ❤️

    • @karunarathna3059
      @karunarathna3059 2 роки тому

      Kathuwaraya hari sinhala yata pariwarthanya kare a.p gunarathna mahatha.

  • @deshaninuwanthika9528
    @deshaninuwanthika9528 3 роки тому +1

    Sir ta godak pin ❤

  • @nisansalakodithuwakku8476
    @nisansalakodithuwakku8476 3 роки тому +1

    Godak watinawa me karana sathkaraya.

  • @compareeverything2958
    @compareeverything2958 3 роки тому +3

    Thank you sir 🙏

  • @worldchange.6052
    @worldchange.6052 Рік тому +1

    Thnks sir.❤

  • @sachinrusiru7675
    @sachinrusiru7675 Рік тому +1

    sir Where your classes held sir☺️

  • @tharakadilshan9103
    @tharakadilshan9103 3 роки тому +2

    🙏🏻🙏🏻❤ niyanai sir mata therunne nathi ekak thama awastha sambande hodada pahadili una sirta pin sir jesu pihitai

  • @sumudu292
    @sumudu292 2 роки тому +1

    Ape sir kiwwa kiwwe ai kiyala liyandath kiyala🤔

  • @saaracovers4129
    @saaracovers4129 3 роки тому +1

    Ape sinhala daluvaththa sir ta pin 🙏

  • @harshakumara886
    @harshakumara886 2 роки тому +2

    👌

  • @hasidukawinda28
    @hasidukawinda28 2 місяці тому +2

    සර් එක තැනක කියනවා ලෙනාඩ් උල්ප් විසින් රචිත බැද්දෙගම කියලා.. සර් එහෙම කිවුවොත් වැරදි වෙන්නෙ නැද්ද ලෙනාඩ් වුල්ප් ලිවුවේ "විලේජ් ඉන් ද ජංගල්" නෙ.. ඒපී ගුනරත්නගෙ පරිවර්තනේනෙ බැද්දේගම කියන්නෙ..

  • @sachinrusiru7675
    @sachinrusiru7675 Рік тому +1

    Do you do the online claasses sir

  • @warunisachintha6453
    @warunisachintha6453 3 роки тому +3

    සර් කතෘ කාරක, කර්ම කාරක කියන්නෙ දෙකක්ද. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

  • @shehanidilrukshi5542
    @shehanidilrukshi5542 10 місяців тому +1

    Wahallu gana kiyla denna ko sir thwa liyana hati

  • @amandikaushika4801
    @amandikaushika4801 2 роки тому +2

    ❤️👍

  • @PethumMihiranga-k6e
    @PethumMihiranga-k6e 6 місяців тому +1

    😊😊

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk Рік тому +1

  • @user-bw8pe5iw3u
    @user-bw8pe5iw3u 3 роки тому +1

    Sar maruu

  • @wasundara1775
    @wasundara1775 2 роки тому +1

    Sinhala nam ape daluwaththa sir thamyi.

  • @nipunthikshana8735
    @nipunthikshana8735 3 роки тому +4

    කතුවරයා ,කා විසින්ද ,කාටද,අවස්තාව ඒ ටික ලියනකොට හැම එකේම ලදී දාල වෙන් කර කරද ලියන්න ඕනි සාර් 😃

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 роки тому

      නෑ කර්තෘ කාරකයෙන් ලිව්වාට කමක් නෑ

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Рік тому +1

    ගොඩක් අයට වැරදුණ තැන

  • @sudhanthikasenarathna9151
    @sudhanthikasenarathna9151 2 роки тому +1

    👍👍

  • @Maheevideos5362
    @Maheevideos5362 2 роки тому +2

    ❤️🌸

  • @heshansamith8654
    @heshansamith8654 3 роки тому +6

    2021t onlin clz krnwad sir

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 роки тому +2

      ඔව් පුතේ

    • @madushiimalka4043
      @madushiimalka4043 3 роки тому +3

      Sir mta sirge on line panthiyata sambanada wenna one dn sambanda wenna plwnda sir

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 роки тому +1

      077 530 3456 අංකයට කතා කරන්න පුතේ

    • @madushiimalka4043
      @madushiimalka4043 3 роки тому +1

      @@SinhalaDaluwattha sir me nb eka waradi kiyla kiyanwane

  • @piyumibhagya3300
    @piyumibhagya3300 3 роки тому +1

    👍

  • @vodkakrishanthi1015
    @vodkakrishanthi1015 3 роки тому +1

    Sir meka liynkota mulin awstawa liyl passe kawisin kahatada kiyl liuwt kmk nedd sir??

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 роки тому

      කමක් නෑ.නමුත් මෙහෙම ලිව්වා නම් පැහැදිලියි නේද

    • @vodkakrishanthi1015
      @vodkakrishanthi1015 3 роки тому +1

      @@SinhalaDaluwattha ok sir👍👍

  • @appa6626
    @appa6626 3 роки тому +2

    😊

  • @wacjweerasinghe2595
    @wacjweerasinghe2595 3 роки тому

    👌👌👌👌👌

  • @hashinimadushika7787
    @hashinimadushika7787 3 роки тому

    🙏🙏🙏

  • @erandarajapaksha1428
    @erandarajapaksha1428 3 роки тому +1

    Vibakthi kiyala dennako sir

  • @dinushikahansamali3776
    @dinushikahansamali3776 3 роки тому

    Sir sounds pahadili ne sir,wadenam hodaaai

  • @geming3178
    @geming3178 3 роки тому

    ♥🥰

  • @shavindadav1941
    @shavindadav1941 3 роки тому +1

    සර් චුට්ටක් බලන්න බැද්දේගම එකේ කතුවරයා වැරදුනා.
    මන් ආසම සර් ආදරෙයි ❤️

  • @slgaming1741
    @slgaming1741 3 роки тому +3

    Sirge hema video ekakma balanwa .tanx sir

  • @piyumipiyumi6313
    @piyumipiyumi6313 3 роки тому +4

    ස්තූතියි සර්..🙏

    • @piyumipiyumi6313
      @piyumipiyumi6313 3 роки тому

      මම කලින් කලෙ කොමස්..මේ පාර ආර්ට් වලින් කරනවා..සර්ගෙ vedios මට ලැබුනෙ අහම්බෙන්.මට හිතෙනවා මම තෝර ගත්තෙ හොදම ගුරුවරයා කියලා..අනේ සර් මට උදව් කරන්න පුලුවන්ද...

  • @hasidukawinda28
    @hasidukawinda28 2 місяці тому +2

    සර් එක තැනක කියනවා ලෙනාඩ් උල්ප් විසින් රචිත බැද්දෙගම කියලා.. සර් එහෙම කිවුවොත් වැරදි වෙන්නෙ නැද්ද ලෙනාඩ් වුල්ප් ලිවුවේ "විලේජ් ඉන් ද ජංගල්" නෙ.. ඒපී ගුනරත්නගෙ පරිවර්තනේනෙ බැද්දේගම කියන්නෙ..