මට්ටකුණ්ඩලී කතා වස්තුව | STV Animation Studio

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 236

  • @happyspicejapan7472
    @happyspicejapan7472 8 місяців тому +51

    සාදු, සාදු, සාදු......දන්න කතා වස්තුවක් උනත්, මෙවැනි Animation එකක් තුලින් හිතට දැනෙනවා හරිම සමීපව.තව තවත් සාර්තක කරගැනීමට වාසනාව උදා වේවා. භාග්‍යවතුන්වහන්සේගේ ආලෝකය ලොවපුරා පැතිරේවා.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 8 місяців тому +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ...

  • @SaduniMaheshika-ds3zm
    @SaduniMaheshika-ds3zm 8 місяців тому +10

    සාධු සාධු 🙏🏼🙏🏼 තෙරුවන් සරණායි!! නමෝ බුද්ධාය!!

  • @whchamindapushpakumara8410
    @whchamindapushpakumara8410 8 місяців тому +20

    හරිම හොද කතාවක් ඇත්තටම අපි මේවා ඇස් දෙකෙන් ජීව මානව දකිනවා වගේ හරිම හොඳයි

  • @pradeepjayasanka4466
    @pradeepjayasanka4466 8 місяців тому +10

    තෙරුවන් සරනයි.
    නමෝ බුද්ධාය.

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij 8 місяців тому +19

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!🙏🪷🪷

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 8 місяців тому +43

    හරිම අපූර්ව දහම් කතාවක් ..
    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
    🌹🙏 🌹🙏 🌹🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 8 місяців тому +16

    STV.. ඔබ කරන්නේ බොහොම යහපත් වැඩක්! අහපු දහම් කතා, මේ විදිහට ඇසටද පෙනෙන්න සැලැස්වීමෙන් ඒ ධර්ම ගෞරවය සහ හැගීම මිනිස් සිත් සතන් තුල තවත් තීව්‍ර කරනවා. ඒ නිසා රූප පෙන්වා පායාස නිරයට පාර කපා ගන්නා චැනල් අතර ඔබලා දිව්‍ය ලෝකයට පාර කපා ගන්නා බොහොම දුර්ලභ කිහිප දෙනාගෙන් එකක්! මීටත් වඩා හොදට තාත්විකව තවත් දියුණු ක්‍රම යොදාගෙන මේ යහපත් සේවාව තව තවත් ඉදිරියට සාර්ථකව කරන්න අවශ්‍ය සියලුම වාසනාව ඔබලාට ලැබේවා!!!! 🙏💎💐💐💐💐💐

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 8 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මේ කරන මහඟු සේවය ට පින්වත් ගුරු දෙව්දුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා...

  • @thamarakumari219
    @thamarakumari219 8 місяців тому +21

    සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @arunaprabath5453
    @arunaprabath5453 8 місяців тому +13

    මේ වගේ කතා ඉක්මනට දාන්න...හරිම ආසාවෙන් බලන් ඉන්නව... තෙරුවන් සරණයි

  • @dilidisanayaka
    @dilidisanayaka 8 місяців тому +9

    නමෝ බුද්ධාය!🙏🙏🙏
    තෙරුවන් සරනයි ☸️🙏

    • @SajeewaniSamarathunga
      @SajeewaniSamarathunga 3 місяці тому

      😮😮😮😮😮😮😮😮😢😢😢🎉u😢😢😢🎉😢😢😢

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 8 місяців тому +18

    ගොඩක් වටින වැඩක් ....තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය !!!

  • @Kandy735
    @Kandy735 8 місяців тому +8

    Sadu sadu sadu pin wath loku sawamin wahanseta mage namskarya wewa

  • @Sfzmtl7545
    @Sfzmtl7545 8 місяців тому +22

    අහෝ! අවසානයේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ සිතට සැනසුම ගෙනෙන සුමධුර ශාන්ත ගාම්භීර හඩින් කරන ලද්දා වූ ඒ ගාථා සජ්ජායනාව අහෙද්දි හිතට දැනෙන සුවය!!!! කියල නිම කරන්න බැහැ නෙව!!!! සාධූ සාධූ සාධූ!!! 🙏💎💐💐💐💐💐

  • @lilaniranasinghe
    @lilaniranasinghe 8 місяців тому +22

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..

  • @gayanwaduge9096
    @gayanwaduge9096 26 днів тому +2

    බෞද්ධ කතා වස්තු ඔක්කොම ටික මේ විදිහට හදල දාන්න.පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් බුදු බවම ලැබේවා මේ කරන සේවයට

  • @NilushaMadushan-zt3id
    @NilushaMadushan-zt3id 7 місяців тому +8

    තව තවත් මෙවැනි කතා ඉදිරිපත් කරන්න.ජාතක කතා , බුදු සිරිතේ අවස්ථා, රහතන් වහන්සේලා ගැන කතා, සීහළ වත්ථු කතා, ලක්විරු ගුවන්විදුලියේ අනෝතප්තවිල සදහම් නාට්‍යයේ ගිය කතා මේ ආදී සම්බුදු සසුනට අදාළ සියලුම කතා පේත වස්ථු, විමාන වස්ථු ඉදිරිපත් කරන්න.ගොඩාක් පින්

  • @Piriyangani
    @Piriyangani 8 місяців тому +7

    තෙරුවන් සරණයි 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @chagedara3045
    @chagedara3045 8 місяців тому +9

    ❤බොහොම පිං 🥰 ලස්සන වැඩක් ..දිගටම කරගෙන යන්න....❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 8 місяців тому +17

    Your hard work is Appreciated 🙏🌷

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 8 місяців тому +13

    සාදූ සාදු !! රහතන් වහන්සෙලා ආශ්‍රිතව කතාවන් ඉදිරිපත් කරනන පුළුවන් නම අතිශයින් වටිනවා. දැනෙ මෙවැනි 3D කතා කුඩා ළමයින් ඉලක්ක කරගෙන වෙනත් සිංහල චැනල් වලින් ඉදිරිපත් වූවත් වැඩිහිටි අයට පවා වැදගත් වන ලෙස රහතන් වහන්සෙලාගෙ චරිත කතා අශ්‍රිත නිර්මාණ කරනන පුළුවන් වුනොත් බොහොම පින්. watsanfran Animated Buddhist Stories විතරයි එය කරන්නෙ දැනට , ඒත් 2D monochrome animations.

  • @malikaliyange9587
    @malikaliyange9587 8 місяців тому +17

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @Padip-v3s
      @Padip-v3s 8 місяців тому

      සාධු සාධු සාධු තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @geethmadusanka2105
    @geethmadusanka2105 8 місяців тому +9

    සාදු සාදු සාදු

  • @purnimamanohary1828
    @purnimamanohary1828 8 місяців тому +11

    Theruwan saranai godak watinawa sadu sadu sadu

  • @somindrakannangara4286
    @somindrakannangara4286 8 місяців тому +3

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    හරිම ලස්සනයි.

  • @kulathungakulathunga7637
    @kulathungakulathunga7637 7 місяців тому +8

    🎉🎉🎉

  • @aryaasura
    @aryaasura 8 місяців тому +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 7 місяців тому +4

    එ් අප තථාගත අමාමෑණී තුන්ලෝ තිලක සම්මා සම්බුද්ධ රත්නය එ් අසරණ අහිංසක මට්ටකුණ්ඩලී පුතුට පිහිට වී වදාළ සේක...🙏🙏🙏

  • @A.HPremalatha
    @A.HPremalatha 8 місяців тому +5

    සාදු සාදු සාදු ලස්සන 🙏🙏🙏🙏 නිර්මාණයක්

  • @dehemikawyanjalee7137
    @dehemikawyanjalee7137 8 місяців тому +3

    සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ❤🙏

  • @nipunishihara8575
    @nipunishihara8575 Місяць тому

    Aththatama harima hodayi.padama kiyawala therum gannawata wada meka baluwama godak hodata therum gnna puluwan.godak pin

  • @WaruniDeepthika-rp9rq
    @WaruniDeepthika-rp9rq 5 місяців тому +2

    සාදු සාදූ සාදූ 🙏❤️
    මෙ වගෙ වීඩියෝ දාන්න තව තව දිරිමත් වේවා 🙏❤️
    තෙරුවන් සරණයි 🙏❤️💐

  • @sureshru5403
    @sureshru5403 6 місяців тому +27

    අදත් අදින්න පුබ්බකලා ඕනෙ තරම් ඉන්න්වා මේ කතාව ලොකු ආදර්ශයක්

    • @chathurikamanchanayake3682
      @chathurikamanchanayake3682 4 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AchiraPeshan
      @AchiraPeshan 4 місяці тому +1

      අනිවාර්යයෙන් මැරුනම ඔවා අරන් යනවද නෙද බන්

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva4814 8 місяців тому +3

    සාදු සාදු සාදු ...නමෝ බුද්ධය

  • @sanjayasomarathna4200
    @sanjayasomarathna4200 8 місяців тому +4

    පිනැති සියල්ලෝම සවන් යොමත්වා.සාධූ සාධු සාධු. නමෝ බුද්ධාය.

  • @prashdinisansala1935
    @prashdinisansala1935 8 місяців тому +3

    පසන්නනෙත්තෝ සුමුඛෝ බ්‍රහා උජු පතාපවා
    මජ්ඣේ සමණසංඝස්ස ආදිච්චෝ’ව විරෝචසි
    පහන් වී ගිය නෙතින් යුතු වූ - සඳක් සේ සොමි ගුණෙන් යුතු වූ
    මනා උස මහතින්ද දැඩි වූ - බඹහු සේ සිරුරින්ද සෘජු වූ
    සිටින විට ඔබ සමණ කැල මැද - දිලී බබළයි හිරු මඬල ලෙස
    නමෝ බුද්ධාය!!!🙏

  • @dumindaliyanage2864
    @dumindaliyanage2864 8 місяців тому +2

    Sadu saduu saduu teruwan saranai 🙏🙏🙏🌼🌻🌺💐 godak pin mekata 🥺

  • @asankakumara7677
    @asankakumara7677 8 місяців тому +82

    මම එලෙවල් සිංහල කරන ළමයෙක් මට්ටකුණ්ඩලී කතාවට මෙ වීඩියෝ එක මාරම උදව්වාක් උනා පාඩමට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 😊❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 8 місяців тому +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @MadhushaniNisansala-mx6gs
    @MadhushaniNisansala-mx6gs 8 місяців тому +3

    Sadu sadu sadu .video eka danakam balan hitiye 🙏🙏🙏🙏

  • @nayanakumari-cz7ue
    @nayanakumari-cz7ue 8 місяців тому +4

    Harima lassanai 🎉❤😂 තෙරුවන් සරනයි

  • @nadeena6315
    @nadeena6315 8 місяців тому +5

    Sadu sadu sadu mage namaskar ya weva sadu sadu sadu 🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari 8 місяців тому +3

    සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏

  • @user-Dula1234
    @user-Dula1234 3 місяці тому

    හරිම අපූරුවට කතාව පැහැදිලි වෙනව.ජීවිතයට වගේම ඉගෙනීමටත් පුලුවන් හොද කතාවක්🌹

  • @nirashadilukshi2377
    @nirashadilukshi2377 8 місяців тому +4

    It's Really Amazing work. .❤❤

  • @namalwaruna2334
    @namalwaruna2334 8 місяців тому +3

    නමෝ බුද්ධාය...!!!

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 місяці тому

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @0_SameeraRathnayaka
    @0_SameeraRathnayaka 8 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe 8 місяців тому +3

    Harima ලස්සනයි 🎉🎉

  • @BhashithaKaluarachchi
    @BhashithaKaluarachchi 5 місяців тому +1

    තෙරුවන් සරණයි .
    නමෝ බුද්ධාය. 😢😢❤🎉

  • @anushaanusha2723
    @anushaanusha2723 8 місяців тому +7

    Me jiwite gamana kelawarak ne.ekama maga budun giya maga yemai..sadu...saadu...saaadu🙏🙏

  • @SuperCar-o5u
    @SuperCar-o5u 2 місяці тому

    බුදු රජාණන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙවා !!!

  • @lakshikasandaruwanilakshik8701
    @lakshikasandaruwanilakshik8701 5 місяців тому +5

    Godak watinawa❤❤

  • @SanathKalehiacharige
    @SanathKalehiacharige 7 місяців тому +6

    mage amma thaththa budu venna ona ❤

  • @ShashiniNemesha
    @ShashiniNemesha 8 місяців тому +1

    සාදු සාදු සාදු....

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 8 місяців тому +3

    හරිම ලස්සනයි 😇

  • @Dcr611
    @Dcr611 Місяць тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym 8 місяців тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thamaradilmini5540
    @thamaradilmini5540 Місяць тому +1

    Godak hodai

  • @IrukaDinsara
    @IrukaDinsara 2 місяці тому +1

    😮mata wadak

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 місяці тому

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Budu saranayi 🙏🙏🙏

  • @Radhi1130
    @Radhi1130 8 місяців тому +4

    Theruwan Saranai siyalu denata🙏

  • @ShashiniNemesha
    @ShashiniNemesha 8 місяців тому +8

    ❤️❤

  • @supunkumara-fn2kc
    @supunkumara-fn2kc 3 місяці тому

    හරිම ලස්සනයි.

  • @Anoma-e5z
    @Anoma-e5z 3 місяці тому

    😢😢😢😢😢😢😢සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ

  • @manelpeiris3222
    @manelpeiris3222 8 місяців тому +3

    අපමන පින්!

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 8 місяців тому +2

    හරිම අපුර්යි🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌸🌸🌸🌹🌹🌸🌸🙏🙏🙏🙏

  • @LKTravel360
    @LKTravel360 7 місяців тому +1

    Harima lassanai. Godak pin oba siyalu denatama. 🙏🙏🙏 Great work.

  • @nimzkalp
    @nimzkalp 8 місяців тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ShanthaKumara-gv6mw
    @ShanthaKumara-gv6mw 5 місяців тому +1

    සාදූ සාදු 🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 8 місяців тому +3

    Theruwansaranai!

  • @sanuagasaknath2258
    @sanuagasaknath2258 8 місяців тому +5

    ❤🙏🙏🙏🙏

  • @saratjayaweera5999
    @saratjayaweera5999 8 місяців тому +4

    Namo buddhaya 🙏

  • @bombuwalagekaushalya829
    @bombuwalagekaushalya829 4 місяці тому

    ගොඩාක් වටිනවා👍🙏🙏🙏🙏

  • @prabatharuna2122
    @prabatharuna2122 8 місяців тому +5

    🙏❤️💐

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 4 місяці тому

    මං AL සිංහල කරන ලමෙක් මට මේ කතා ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 8 місяців тому +5

    🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺

  • @dilukatalagala86
    @dilukatalagala86 8 місяців тому +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @RoshaniSamanmali
    @RoshaniSamanmali 4 місяці тому

    සාදු ❤

  • @kumarikumari5003
    @kumarikumari5003 7 місяців тому +2

    Vshaaaaah.

  • @Dilmihansika-b4f
    @Dilmihansika-b4f 5 місяців тому

    බුදු සරනයි 🙏🙏🙏🙏 හරිම ලස්සනයි ❤

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 6 днів тому

    අනේ පටාචාරා කතාව වීඩියෝ එකකුත් ලගදිම දාන්නකෝ
    plz 🙏🙏🙏🙏🙏🙏

  • @anusara-q2u
    @anusara-q2u 8 місяців тому +3

    🙏🏼🙏🏼

  • @sudeerakumara4595
    @sudeerakumara4595 8 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushaGunathilaka
    @MadushaGunathilaka 8 місяців тому +2

    Theruwan sarana pamanai phita dinaka 🙏🙏🙏

  • @gayanmadusanka0812
    @gayanmadusanka0812 7 місяців тому +1

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🌷🌻🌹

  • @darshananayanajith949
    @darshananayanajith949 7 місяців тому

    Great work. Appreciate..❤

  • @ecofriendly2439
    @ecofriendly2439 8 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidunhasara650
    @vidunhasara650 8 місяців тому +4

    🙏✨💐

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 8 місяців тому +34

    අම්මෝ ... මටත් පුතෙක් ඉන්නවා. මට දැනෙන්නේ නිකන් මගේ දරුවට උනා වගේ. ඒ තරම් දැනූනා. මම නැති උනොත් මගේ දරුවාටත් මෙහම වෙයි කියලා හිතෙනවා. මගේ දරුවා මානසිකවත් කායිකවත් නිරෝගී දරුවෙක් වේවා. සංසාරේ කරපු පවක් ඇත්නම් මේ ආත්මෙන්ම ගෙවිලා අවසන් වේවා..

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 8 місяців тому +5

    Masuru kama lobaya elawath paralawa melawath paralawa .

  • @DilashiNisansala
    @DilashiNisansala 3 місяці тому

    Apooru kathawa❤

  • @kasunshehan1297
    @kasunshehan1297 8 місяців тому +6

    🌹

  • @pesaliya
    @pesaliya 8 місяців тому +3

    🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 8 місяців тому +2

    තෙරැවන්සරණයි෴ ,🙏🙏🙏

  • @banukaherath4133
    @banukaherath4133 8 місяців тому +4

    🙏🙏🙏🙏🙏

  • @IsharaSoyza-io4hf
    @IsharaSoyza-io4hf 8 місяців тому +3

    Sadhu sadhu sadhu

  • @pubudinijayamaha1770
    @pubudinijayamaha1770 7 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏

  • @koshilamadubashini-530
    @koshilamadubashini-530 4 місяці тому

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏