එදා ඇත්තටම වෙච්ච ගොඩක් දේවල් මම ලෝකයට කිව්වේ නෑ | Soviet Astronaut Breaks Silence

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 151

  • @madushamalshan3390
    @madushamalshan3390 11 місяців тому +93

    අද මේ තරම් space projects දියුණු උනා නම් උනේ මේ මියගිය අයට පිං සිද්දවෙන්න කියලා ❤ එයාලට respect කරන්න ඕන හැමදාම 😊

    • @hashankpp5577
      @hashankpp5577 11 місяців тому

      Ane hukahan 😆

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 3 місяці тому +1

      ​@@hashankpp5577යුක්‍රේනෙ කාරයො 😂

  • @ydbox5943
    @ydbox5943 11 місяців тому +22

    වෙන රට වල බලධාරීන් තමන්ගෙ අඩු පාඩු , අතපසුවීම් වහගන්න බලය පාවිච්චි කරද්දි . අපේ රටේ උන් බලය පාවිච්චි කරන්නෙ හොරකන් ටිකයි , තක්කඩි වැඩ ටිකයි වහගන්න . බැලූ බැල්මට දෙකම එකයිනෙ කියල හිතුනට , අහසයි පොලවයි වගේ වෙනස් තත්ව දෙකක් .

  • @Hiruwa252
    @Hiruwa252 11 місяців тому +12

    *_අදත් මරු aiye ww2 video gennako thava_*

  • @Elfutin
    @Elfutin 11 місяців тому +14

    Germany ය 2 වන ලෝඅ යුද්දෙ දින්නනම් හෝ යුද්දයක් තිබ්බෙ නැත්තම් මුලින් Germany ය Space, හදට යන්නෙ👍❤️

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 11 місяців тому

      2වන ලෝක යුද්ධෙ අනිවාර්යයෙන් ජර්මනිය දිනනවා තව ටිකක් ඉවසලා උපක්‍රමිකව පසු බැස්සනම්.

  • @SaumyaPerera-sc2zc
    @SaumyaPerera-sc2zc 11 місяців тому +5

    පව්..කොච්චර මොළ කාරයින් ටිකක් ද අත්හදා බැලීම නිසා මියගිහින් තියෙන්නේ ...ඔය තමයි මොලේ වෙහෙසවන්න පුලුවන් අය ධර්මය අවබෝධ කර ගෙන සෝවාන් වත් වෙන්න තිබුනා උත්සාහ කලා නම්...දැන් ඇති වෙන ග්‍රහ ලෝකෙක ඉපදිලා සමහර විට

  • @sumilism
    @sumilism 11 місяців тому +38

    ඇමරිකන් කාරයෝ ජපානේට පරමාණු බොම්බ දාලා,වියට් නාමේට අහින්සක. මිනිස්සුන්ට කෙමිකල් ගහලා ලක්ශ ගනන් මරලා රුසියාවේ ගගනගාමියෝ මැරුන ගාන හොයන්නේ හරියට සුදනෝ වගේ😂

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 11 місяців тому +6

      🤣👍 එකගයි. මොකද ඒ ගගනගාමියො ගොඩක් අය තමන්ගෙ ජීවිතේ උනත් රට වෙනුවෙන් දෙන්න කැමැත්තෙන් හිටියෙ. තව ඕකට කොළොම්බියාවෙන් පැනමාව වෙන් කිරීම, යුගොස්ලෝවියාව බිද වැට්ටවීම, යුක්‍රේනට ලණු දීම වගේ ඒව එකතු වෙන්න ඕනෙ.

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t 9 днів тому +1

      ජපානෙට පරමානු දැමිමෙි නැත්තං අද උබයි මමයි ජපන් කොලනියක ඉන්න වහල්ලු දෙන්නෙක්😂

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 11 місяців тому +6

    Thank you very much for enriching my knowledge with such useful information like this. I always appreciate your courageous voice, please, keep up your great service!

  • @amssbandara4696
    @amssbandara4696 11 місяців тому +6

    මේ vedio එක වැදගත් වන්නේ ටික දෙනෙකුට පමණයි.

  • @Dercsshyer3451
    @Dercsshyer3451 11 місяців тому +16

    සීතල යුද්ධය තාම තිබ්බ නම් ලෝකයේ අද තියන තාක්ෂණය හිතාගන්න බැරි level එකක තියෙන්න තිබ්බ නේද

    • @kmh1512
      @kmh1512 11 місяців тому +2

      තාම තියෙනවා

    • @mrme7554
      @mrme7554 11 місяців тому

      දැනටත් තියෙනවා

    • @aravinm7039
      @aravinm7039 11 місяців тому

      සිතලයුද්දෙ කාලෙ ගොලීය උනුසුමක් කෑ. ඒක නැතිඋනාටපස්සෙ ලෝකෙ රත්වෙන්න,දේශගුණ වෙනස්වෙන්න පටන්ගත්තෙ.

    • @aravinm7039
      @aravinm7039 11 місяців тому

      @Unexpected_World. සීතලයුද්දෙකාලේ රත්වෙන්න කැමතිනෑ,කවුරුත් කූල්එකේ හිටියෙ. ඒකාලේ හුඟක් ගෙදරට විතරයි චංඩිකං. දැංකටිටිය බාගෙට එලි බැහැල.

    • @aravinm7039
      @aravinm7039 11 місяців тому

      @Unexpected_World. තේරෙන්නෙ නැතිනං කටවහගනිං.

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 11 місяців тому +19

    1:32 😂 ඇමරිකාවෙ උන් එහෙම කියයි. ඒත් හදේ මුල්ම SOFT LAND එක කරෙත් සෝවියට් සමූහාණ්ඩුව. 5:42 😹😹 ඒ මොන බම්බුවකටද?? උන්ට මෙහෙම කියන්න පුලුවන්නෙ. අභ්‍යාවකාශයට ගියා. ගොඩබෑමේදී අනතුරකින් මැරුණා කියලා. උන්ට TRACKද ඔච්චරම. ඔච්චර හදිස්සි උනෙත් ඇමරිකාව මුලින් මිනිහෙක් යවන හින්දනෙ. ඇත්තම කතාව ඕව උඹල හොයාගන්නෙත් ඇමරිකන් උන් දාපු ඒවගෙන්. උඹල ඒවා Translateකරලා මෙහෙම දානවා. ඕක උඹලා යූරි ගගාරින්ගෙන් ඇහුවෙවත් ඌ උඹලට කිව්වෙවත් නෑනෙ. ඇමරිකාව වියට්නාම යුද්ධෙදි කරපු දූෂණත් ලස්සනට චිත්‍රපටවලින් වැහුවා. කවුද දන්නෙ ඔය කියන විදිහට මිනිස්සු කීයක් හදට පා තබන්න කලින් මැරුණද කියලා. අනේ යකෝ වාර්තාව අභ්‍යාවකාශයට සාර්ථකව යන එක. නැතුව එද්දි මැරෙන එකෙන් වාර්තාවට හානි වෙන්නෑ. උනත් මොකෝ ඒකෙන් උන් පියවරක් ඉස්සරහට ගියා වෙනවනෙ. අනික මේකයි වැරදුණු ඒව ගැන මොකෙක්වත් කියකිය යන්නෑනෙ. ඕන උන් හොයාගන්න ඔනෙ. 7:42 වැරදුණු ඒව හංගන්න ඕනෙනම් මොන මගුලටද නම්බුනාම දුන්නෙ.

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 12 днів тому +1

      කොහොමත් ඒ කවුරුත් අකමැත්තෙන් ගියා වෙන්න බෑනෙ, ඒ නිසා ඒ risk එක ගැන දැනගෙනනෙ එයාල යන්නෙ

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t 9 днів тому +1

      උබට නමි බත් තහනමි කරන්න ඔනේ අමුගවයා😂

  • @heshansankalpa4445
    @heshansankalpa4445 11 місяців тому +2

    Whatsapp ගැන whatsapp හි features ගැන අලුත් වීඩියෝ එකක් ඕන❤❤කලින් වීඩියෝ දෙක වගේම

  • @black_cat898
    @black_cat898 11 місяців тому +3

    කුර්දිස්තානෙ ගැන video එකක් කරන්නකො.❤

  • @aloneshorts1037
    @aloneshorts1037 11 місяців тому +1

    අර රේඩියෝ පණිවිඩ හොරෙන් අහන් ඉඳපු ඉතාලි සහෝදරයො දෙන්න ගැන සම්පූර්ණය විස්තරයක් ඕනි ❤

  • @Rann536
    @Rann536 10 місяців тому +1

    THORATHURU / WARTHA AMERIKAWEN ....

  • @Dragon-Hell9-11
    @Dragon-Hell9-11 11 місяців тому +3

    Supiri video ekk ❤

  • @Elfutin
    @Elfutin 11 місяців тому +10

    රුසියාවට හදට යනයක්වත් ගොඩබාන්න බෑ🤣🤣.කඩන් වැටුනා😂😂
    Soviet union එක වගේ නෙව දැන්👍

    • @sltech9403
      @sltech9403 11 місяців тому +3

      Soviet union එකේ ප්‍රධාන රට රුසියාව.රුසියාව ඇරුනම සෝවියට union එක කැඩුනට පස්සේ ඒකේ හිටපු වෙන එක රටකටවත් අභ්‍යවකාශ යානයක් යවන්න පුලුවන් උනාද?😂😂😂එලෝන් මස්ක්ගේ space x project එක පටන් ගන්නකම් ඇමරිකන් අභ්‍යවකාශගාමියොත් අභ්‍යවකාශයට ගියේ රුසියානු රොකට් වල😂😂

    • @Californianboy476
      @Californianboy476 11 місяців тому +5

      ​@@sltech9403ඇයි උබ ඇස් දෙකෙන් දැක්කද එක . යකො සොවියට්කාරයො එක්ක ගෙම ඉල්ලපු ඇමරිකාවට ඔච්චරම රොකට් එකක් තිබ්බෙ නැද්ද යකො. යකො රොකට් තිබ්බ හින්දාතමයි අරුන් එක්ක ගෙම ඉල්ලුවෙ . බුරුවා.😂😂

    • @sltech9403
      @sltech9403 11 місяців тому +4

      @@Californianboy476 අනේ ඇමරිකන් වහල් බූරුවෝ තප්පුලන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන් ගොනා😂😂colombia shuttle එක පුපුරලා ගියාට පස්සේ වැඩිපුරම රුසියානු රොකට් පාවිච්චි කරලා තමයි නාසා එක අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ මෙහෙයුම් වලට ගියේ😂😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b 11 місяців тому

      ​@@sltech9403රුසයාව අයින් වෙනව නේඩ් ISS එකෙන්😂😂

    • @dexterff8743
      @dexterff8743 11 місяців тому +1

      ​@@Californianboy476මාත් ඔය පැත්තක් ගන්නේ නැ හැබැයි අරු කියපු කතා ඇත්ත 😅ඉලොන් මස්ක් පවා රුසියාවෙන් රොකට් ඉල්ලා තිබ්බා මුල් කාලේ 😅

  • @0ぬわー
    @0ぬわー 11 місяців тому +5

    ආසම මාතෘකාවක් !!

    • @resh_r.r
      @resh_r.r 11 місяців тому +1

      ඇත්ත..😌

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 11 місяців тому +1

    Space ekata gihin aawama wayasa kalaye wenasa nisa aduwena eka gena video ekak karanna. Pothaka kiyewwa.🤔

  • @galiver9360
    @galiver9360 11 місяців тому +19

    බහුතරයක් හිතන් ඉන්නෙ රුසියානුවෝ කියන්නේ මානව හිතවාදී ජාතියක් කියල..සෝවියට් යුගයේ සිද්ධ උන කේදාන්ත ගැන හොයලා බැලුවොත් උන්ගේ මානව හිතවාදී කම මොනවගේද කියලා දැනගන්න පුළුවන්..ජීවිතවලට වටිනාකමක් දෙන ජාතියක් නෙමෙයි..දරදඬු ප්‍රතිපත්ති තියෙන ජාතියක්..ඒ ගතිගුණ තමා පුටින්ටත් තියෙන්නෙ..

    • @fastmovieguide
      @fastmovieguide 11 місяців тому +7

      අමෙරිකාවත් ඔය වගේම තමයි මොකද ඇමෙරිකාවට විරුද්දව ප්‍රසිද්දියේ කතා කරන මිනිස්සුන්ව අමු අමුවේ මරනවා ඇමෙරිකාව විතරක් නෙමේ හැම ප්‍රභල රටක්ම ඔය වගේ තමයි තම රටේ වැරදි වහනවා වියට්නාම් යුද්දේ ඇමෙරිකානු හමුදා කරපු දේවල් අහිංසක මිනිස්සුන්ට අමු අමුවේ දුෂණය කරපුව ඒවා ඒගොල්ලොන්ගේ film industry එකෙන් වහල දානවා සහ වහල දාල තියනවා ඇති තරම් හොයල බැලුවොත්

    • @galiver9360
      @galiver9360 11 місяців тому

      @@fastmovieguide ඇමරිකාව එහෙම කරපු හින්ද රුසියාව එහෙම කළාට කමක් නෑ කියලා උබ කියන්නේ..උබල වගේ මී හරක් විධියට හිතන පොල් බූරුවෝ හින්ද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ..එකෙක් කරපු වැරැද්දක් කිව්වොත් අනිත් ඒවුන් කරපුව ගැන කියවල තමන් කැමති එකාගේ වැරදි යටගහනව..ඉතිහාසේ පුරාම ඔය තියරිය දාගෙන හැමදාම එකම කල්ලි දෙකකට මාරුවෙන් මාරුවට බලේ දිදී රට අද තියෙන තත්වෙට ගෙනාවෙ..උබටත් ඒ ජානම තියෙනව..කලින් හිටපු එවූන් කළ හින්ද තමන් වහල්කම් කරන එකා කළාට කමක් නෑ කියල හිතන උබල වගේ මී හරක් නැති කාලෙක ලංකාව දියුණු වෙයි..

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 11 місяців тому +3

      Americava අදටත් ehwmai

    • @mrme7554
      @mrme7554 11 місяців тому

      ​@@fastmovieguideOw eka atta

    • @Zelenskywomb
      @Zelenskywomb 11 місяців тому +3

      USA KIYANNETH EHEMA THAMA KOLLO IRAK WALA UN KRPU MASS DESTRUCTION EKA gana ahla thiynwda uba ??

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 11 місяців тому +2

    Thanks

  • @PushpaHettigoda
    @PushpaHettigoda 6 місяців тому

    යූරි ඔබට පින්

  • @amssbandara4696
    @amssbandara4696 11 місяців тому +7

    ඇත්තටම යූරි ගගාරින් මොනවද කියුවේ? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @n.n.8402
    @n.n.8402 11 місяців тому +18

    ලයිකා නම් බැල්ල. 😢

    • @Kadamalla90s
      @Kadamalla90s 11 місяців тому +1

      අපේ ඉස්කෝලේ අපේ පන්තියෙ හිටියා "ළහිරු" කියලා කොල්ලෙක්..අපු ඌට දාපු PET name එක ලයිකා බැල්ලී...ඌ කෙලින්ම ගඩොල් භාග,ගල් මුල් වලින් අපිට ප්‍රතිචාර දක්වන්නේ.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤✌✌✌✌✌✌✌

    • @aumbrecherries6513
      @aumbrecherries6513 17 днів тому

      Ane ahinsaka satha, kagewath balathanhawata jeewithe dunna

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 11 місяців тому +1

    යුරී ගගාරින් මොනවාද කිව්වේ කියලා පටන් ගත්තට ඒ ගැන වචනයක් වත් කිව්වේ නෑ. Topic එක එකක් කියන්නේ එකක් 😂😂😂😂

  • @danushka5821
    @danushka5821 11 місяців тому +1

    Aiye oyage kata hadanam maru ❤

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc 11 місяців тому +4

    Budu dahama igenagannna tikak kawadawath hoyannnne ova gena..... sakvala koti laksha ganan thiye😅😅😅 ova kavaddda hoyannne😊😊😊😊 pisssi විද්‍යාව

  • @Dinuja358
    @Dinuja358 11 місяців тому +5

    බොරු වෙන්න පුලුවන් ඇත්ත කියන්න බෑ

  • @amilashanuka86
    @amilashanuka86 11 місяців тому +3

    ඇමරිකාව අභ්‍යාවකාශය ජයගන්න උත්සාහ කරලා අසාර්ථ්ක උන ඒවා නැද්ද 😂😂

  • @karuperera3398
    @karuperera3398 11 місяців тому

    1957 wenida?

  • @Elfutin
    @Elfutin 11 місяців тому +7

    රුසියාව නෙවෙ මෝඩයො Soviet union එක/😂👍(USSR)
    United Socialist soviet republics

    • @lionsgeek
      @lionsgeek 11 місяців тому +1

      දෙකේ වෙනසක් නැ යකෝ රුසියාවෙන් යැපෙන්න අනිත් රටවල් සංවිධානගත් වුනා විතරයි 😂 ඒක සංගමය කිව්වෙ 😂 සෝවියට් කියන්නෙ රුසියාවට 😂💔

    • @Elfutin
      @Elfutin 11 місяців тому

      @@lionsgeek 😂😂රුසියව තමා බලෙන් යුඩ්ඩ කරල ඒ රටවල් ටුක ඈදාගත්තෙ👍👍🤣

  • @sonalkss6973
    @sonalkss6973 11 місяців тому +1

    ඇත්ත.

  • @Elfutin
    @Elfutin 11 місяців тому +6

    රුසියන් නෙවෙ Soviet 👍😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 3 місяці тому

      සෝවියට් කියන නමෙ තේරුම පොඩ්ඩක් හොයල බලපං 😂

  • @amilarm83
    @amilarm83 6 місяців тому

    මෙන්න මේ වොයිස් එක ආයෙ ගේන්න පුළුවන්ද

  • @yasirurasanjana54
    @yasirurasanjana54 11 місяців тому +3

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 11 місяців тому +1

    0:00

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 місяців тому +9

    😂නිල් මාමා හදට ගියේ නෑ.
    😂එක චිත්‍රපටියක් විතරයි.

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 11 місяців тому +2

      😹😹 හොද දුරේක්ෂයක් තියෙනවනම් උඹට පෝය දවසක වගේ ඇපලෝ මෙහෙයුම්වල අතඇරල ආපු දේවල් බලාගන්න පුළුවන්. නීල් ආම්ස්ට්‍රෝන්ග්ට අමතරව මිනිස්සු 16ක් හදට ගිහින් තියෙනවා.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 місяців тому +4

      @@rashmiushenimejala6722
      😂පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්🎶
      😂ගී හඩින් කියන පෙම් කතාව ආසාගෙන වරෙව්🎶
      නීල් මාමාගේ.......
      චිත්‍ර පටිය බලාගෙන වරෙව්😆

    • @mrme7554
      @mrme7554 11 місяців тому

      ​@@sumithnandana-hl9zq😅😅

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 місяців тому

      @@mrme7554
      😃ඕයැයි චිත්‍රපටිය බැලුවා ද?

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 11 місяців тому

      @@sumithnandana-hl9zq මම කියනවට බලපන් උඹට පුලුවන්නම්. හොද තත්ත්වය දුරේක්ෂයක් 25,000ක් විතර මීට අවුරුදු 2කට විතර කලින්.

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 11 місяців тому +8

    රුසියාවට (පුටින්ට) ජයවේවා !

  • @sandamaliworld2633
    @sandamaliworld2633 11 місяців тому +1

    Mahinda wa yawanna tibba laika wenuvata 😊

  • @NimeshDevanga
    @NimeshDevanga 11 місяців тому +2

    මේ යුටියුබ් කාරයො බොරු ගහන්නෙ

  • @Imtheboss6905
    @Imtheboss6905 11 місяців тому +3

    ලයිකා බැල්ලි නිරුපද්‍රිතව ආවේ නෑ නේද

    • @darkatomgaming541
      @darkatomgaming541 11 місяців тому +3

      ආයෙ ගෙන්න ගන්න බලන් නෙවෙයි එයාව යැව්වෙ. වහ දීල මැරුවෙ උඩදි

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 11 місяців тому +2

      ​@@darkatomgaming541 උඩදි වහ දෙන්නෙ මොකටද?

    • @darkatomgaming541
      @darkatomgaming541 11 місяців тому

      @@rashmiushenimejala6722 ඌට ඒ වේදනාව දරාගන තව ජීවත් කරවන්න ඕන නැති නිසා. ඌට ජෙල් එකක් වගේ කෑමක් දීල තිබ්බෙ . අන්තිම කෑම එකේදි වස කලවම් කරල එන විදිහටලු හදල තිබ්බෙ. වීඩියෝ එකක් දාල තිබ්බ මේ චැනල් එකේම බලපන් බොසා

    • @mrme7554
      @mrme7554 11 місяців тому

      ​@@darkatomgaming541😞😢

  • @niroshanisam1283
    @niroshanisam1283 11 місяців тому +3

    🔭

  • @kumaraperera8951
    @kumaraperera8951 11 місяців тому +2

    මේ අයියේ දැගන්න අහන්නේ ඔයා රුසියාව එක්ක තරහාද.නිකමට ඇහුවේ. මගේ පස්සේ බිල්ලෝ එවන්න එපා හරි අර මයික්‍රෝ ප්ලාස්ටික් මුහුදට ගියාට කමක් නැහැ කියලා කිව්වාහම මට හිතුනේ අර නැවේන් ඔයාට හෝද ගානක් දේන්න ඇති කියලා

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 2 місяці тому

    Urri Gagarin is a legend in my world

  • @CodeCraft-s9l
    @CodeCraft-s9l 11 місяців тому +3

    First Comment

  • @oshpriyankara
    @oshpriyankara 7 місяців тому

    බැල්ල😊

  • @hadiod3870
    @hadiod3870 11 місяців тому +2

    මෝඩ කතාවක් මේක නම් 😅

  • @Andarayaya
    @Andarayaya 10 місяців тому

    👍👍👍👌

  • @Dragon-Hell9-11
    @Dragon-Hell9-11 11 місяців тому +5

    Russia wlt pn wge adere aya like krnn❤я люблю Россия

  • @lionsgeek
    @lionsgeek 11 місяців тому +5

    ගොඩක් උන් කැමති නැ සෝවියට් සංගමය කියන්නෙ රුසියාවට කියල පිලිගන්න😂 උන්ට කියන්න තියෙන්නෙ මුලින්ම "සෝවියට්" කියන නමේ තේරුම බලන්න කියල 😂 අනිත් රටවල් රුසියාව එක්ක එකතු වෙලා සංවිධානයක් හැදුවෙ ඇයි කියලත් හොයල බලන්න google තියෙන්නෙ උබලට වැල් බලන්න විතරක් නෙවෙයි 😂💔

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 3 місяці тому

      දැං රුසියාවට ඇත්තටම ඔය වගේ තාක්ෂණික දියුණුවක් ගන්න බැරි ඇයි 😢😢

  • @mudithabandara8575
    @mudithabandara8575 10 місяців тому

    This is true

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 11 місяців тому +3

    අත්හදා බැලුවේ නැතුව හරි යන්නේ නැහැනේ

  • @ChandiLadduwa-hs1cb
    @ChandiLadduwa-hs1cb 11 місяців тому

    මිනිහෙක් මලාට පස්සෙ ...මෙහෙම කිව්වා...එහෙම කිව්වා..කියන කතා පිලිගන්න බෑ

  • @DD-lb3ry
    @DD-lb3ry 11 місяців тому

    Borune me project eka diha mulu lokema balan hitapu ekak wisawasa krnna amarui me project ekkata kohmath yana kena marenna unath lasthi wela eyage kamaththa sign krla ynne me video eka sure krnna baha kisima evidence ekak na

  • @chamindakumar2074
    @chamindakumar2074 9 місяців тому

    යුරි ගගාරින් මැරුනේ ගුවන් අනතුරකින්

  • @isharamanokelum9211
    @isharamanokelum9211 11 місяців тому +2

    සෝවියට් දේශය කියලා චීනය පෙන්නන්නේ කොල්ලෝ

  • @SONGHOME-jn1kl
    @SONGHOME-jn1kl 11 місяців тому

    mare maru

  • @chamindakumar2074
    @chamindakumar2074 9 місяців тому

    මේව සේරම ඇමරිකානු පුබන්ද

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 7 місяців тому

    😢

  • @thisas655
    @thisas655 11 місяців тому +1

  • @mallawaarachchiranjith9300
    @mallawaarachchiranjith9300 11 місяців тому +3

    අන්ත ධනෙක්ෂරයන් වෙනුවෙන් ඔවුන්ගේ උවමනාවට කඩේ යන්න මෙවැනි vidio කරන්න එපා

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 9 місяців тому

    ලයිකා පව් 😥😡

  • @skd999100
    @skd999100 11 місяців тому

    🙏💪🤙👍💚🌷

  • @VijithaWicramasekara-wp5uf
    @VijithaWicramasekara-wp5uf 11 місяців тому +1

    Me konata😂😂😂

  • @nihalsurasingha567
    @nihalsurasingha567 7 місяців тому

    මේ කතාව ගොතපු එකක් ඇමරිකන් වීස ගන්න බලාපොරොත්තු තියනවා වගේ යූ ටූබ් කාරයට

  • @lanefast747
    @lanefast747 11 місяців тому +1

    පුටියාගෙ තියෙන්නෙත් ඒ කැරි ගතිය

  • @sajeewanjanaka3559
    @sajeewanjanaka3559 11 місяців тому +5

    බලද්දී හැමදාමත් පාලකයොන්ගේ පැවැත්මට පොඩි උන් බෙල්ල තියලා 😢😢

  • @CrisSudes
    @CrisSudes 11 місяців тому

    පෙරේතකම

  • @vipulakularathne3664
    @vipulakularathne3664 11 місяців тому

    Soviet is pale country

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 11 місяців тому

    uba nikn dkka vge kiynne komoda

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 11 місяців тому

    mehem cri boru

  • @coronaenglish6283
    @coronaenglish6283 11 місяців тому +2

    ජතික ආරක්ෂාව නිසා කියලා යුද්ධ කරන ළමයි ලක්ෂ ගානකට තාත්තලා නැති කරපු රුසියාවෙ පාලනය කරන උන්ට ඇත්තටම පිස්සු. එදත් අදත් .

  • @nimeshzov
    @nimeshzov 11 місяців тому +3

    ඇමරිකාව හදට ගියා කියන එක බොරුවක් කියල ඔප්පු වෙනවා හොදට videos බැලුවනම් 😂😂😂

    • @nimeshzov
      @nimeshzov 11 місяців тому +2

      උබ AL ආර්ට් කරපු එකෙක්ද උන්නම් ඕවා තේරෙන්නෙ නෑ පොඩ්ඩල් බලපන් හරියට හොයලා videos බලලා මෝඩයෙක් වගේ කෑගහන්නේ නැතුව

    • @SilverSun-o1b
      @SilverSun-o1b 11 місяців тому

      ​​@@nimeshzov
      රුසිය්න් වේසියෙක්ගෙ පුතෙක් ඉතින් පිලිගනීඩ😂
      අගහරුවලටත් ඇමරිකාව යානා ගොඩබාන එකෙ හද මොක්ක්ඩ😂

    • @solo2kill130
      @solo2kill130 11 місяців тому

      ​@@islammeansTerrorismඋබ මොඩයෙක් වගෙ රම්ඩුවිපන් ලකෙ පංකාවෙ උන් හදට තිහා අබ්‍යාවකශෙටවත් ගියාද උබ රන්ඩු කරකර ඉදපන් 😂

    • @nimeshzov
      @nimeshzov 11 місяців тому

      @@SilverSun-o1b දාලා තියෙන comment එක බලපන් මන් කිව්වෙ හදට ගියපු එක ගැන මේ වීඩියෝ එකේ neil armstrong හදට ගියා කියලා තියෙන නිසා අනික මෙතන රුසියාව ගැ කියලත් නෑනේ ගොන් comment කරල තමන් බූරුවෙක් කියලා පෙන්නන්න හදන් එපා උබ කැමතිනම් පිලිගනින් ඒක උබේ වැඩක්

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 11 місяців тому

      ​@Slava-ex5vt🤣🤣🤣🤣amerikava හඳට giya කියලා අතේ ගහන්න ද කියන්නේ 2023 vennath enava rusiyava තාම හඳට ගිහිල්ලා na ලු 😂😂😂onavata vada pukaval Leva කන්න එපා bn උ kiuve හඳට ගිය palaveni මෙහෙයුම් බොරු කියලා අනික එහෙම කියන්නේ rusiyava නෙමේ ballo amerikava mai කියන්නේ rusiyava adavenakan vath කිසිම ප්‍රකාශයක් diila නැ මේ gana

  • @ran5235
    @ran5235 5 місяців тому

    Pissu dodawanna epa

  • @wishwaesa3042
    @wishwaesa3042 11 місяців тому

    700 like ❤🎉

  • @contractkiller9816
    @contractkiller9816 11 місяців тому

    Western resources walin gaththa data walin karapu hena boru video ekak meka boru danna epa wishma lokaya math inne russia wala 10 years

  • @rifasahmed3242
    @rifasahmed3242 11 місяців тому +1