Tissa Jananayake - Episode 167 | කොවිඩ් එන්නතේ මොනවද තියෙන්නේ?

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @malindajayalanka2373
    @malindajayalanka2373 2 роки тому +737

    UA-cam වල කුණුහරුප, ගෑනුන්ගේ ඕපාදූප # Trending 1 වෙන කාලෙක දැයේ ළමා පරපුර රැකගන්න වෙරදරන මේ වගේ උතුම් ගුරුවරයන් රටට, රටේ ළමා පරපුරට වාසනාවන් 🙏

  • @mashi245
    @mashi245 2 роки тому +95

    රටේ මිනිස්සුන්ට මේ වගේ දැනුම ලබා දෙනවට ගොඩක් පිං ඔබ තුමාට .කියලා දෙන හැම දේම හරිම ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන් .ඔබ වගේ ගුරුවරු රටට වාසනාවන්❤🙏

  • @ashanwijesundara934
    @ashanwijesundara934 2 роки тому +81

    මම ශිෂ්‍යයෙක් නෙවෙයි සර්. ඒත් ඔබතුමා⁣ගෙන් බයෝ ඉගෙනගන්න හරි ආසයි. මම පොලිස් නිළධාරියෙක්. බුදු සරණයි

  • @nilunilu7094
    @nilunilu7094 2 роки тому +11

    මම විද්දෙත් නැ විදින්නෙත් නැ ධර්මයයි කර්මයයි විස්වාස කරමි,
    එන්නත් කලත් නොකලත්
    මරනය නියමිතයි ,
    ඔබතුමාට බොහෝ පින්

  • @malindajayalanka2373
    @malindajayalanka2373 2 роки тому +552

    මුදලට පමණක් යට නොවී විශයට අමතරව ජීවිතය කියාදී දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමට සුපහන් සිතින් කටයුතු කරන ඔබ වැනි ගුරුදෙවිවරුන් ජාතියේ මුරදේවතාවුන් වැනිය...

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Рік тому +1

    Honda pahadili කිරීමක් ..ස්තුති ඔබ thumanta..api හැමෝම දැනගත්තා wida ගත්තට අදයි aththa දැනගත්තෙ ..honda එන්නතක් බව ..💐💐💐danuwath කළාට pin.

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +166

    ඔබතුමා රටට සම්පතක් . ප්‍රවේශම් වෙන්න ගුරුතුමනි තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @buddhikaindrasena6496
    @buddhikaindrasena6496 2 роки тому +27

    දරු පරපුරට අමතරව රටේ ජනතාව දැනුවත් කිරීම ද සිදුවන මේ කාර්යය ට ඔබතුමාට පින්....දීර්ඝායු වේවා ගුරුතුමනි. ..

  • @Charith56.
    @Charith56. 2 роки тому +133

    දැනුම මත පදනම් වන ලෝකෙක මේ කරන සත්කාරයට හුගාක් ස්තූතියි සර්.👏

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 2 роки тому +66

    විද්දෙ බෙහෙතෙ තිබ්බෙ මොනාද අහන්නෙ කොහෙද සර් වාඩි උනා විතරයි මතක.. ආ හරි කියල පුලුවන් කෑල්ලක් දුන්නා අතට 😄😄😄

    • @sameerasameera4432
      @sameerasameera4432 2 роки тому +2

      😂😂😂😂😂😂😂😂😂😂

    • @kanthi1038
      @kanthi1038 Рік тому

      😀😀😀😀😀

    • @indikadeshapriya2373
      @indikadeshapriya2373 Рік тому

      man hithuweth widde na kiyala gedara awit kannadiyenuth widde kohetada heuwa dannam agata amarui eken dannawa widda thama kiyala

  • @elenieleni3859
    @elenieleni3859 2 роки тому +52

    මුලුමහත් ජාතියටම විශාල මෙහෙවරක් කරන ගුරුබවතෙක් ඔබ බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !

    • @chandranidesilva9488
      @chandranidesilva9488 Рік тому +1

      Jathiye pinata pahala una gurubhawathata siyalu mawwarunge pranamaya

  • @nuwanrupasinghe8365
    @nuwanrupasinghe8365 2 роки тому +3

    ඔබ තුමාගේ හැම තෙරුම් කිරිමක්ම වගේ මම බලනවා.
    ඇත්තටම ඒ හැමදේම රටේ හැමදේම නොදන්නා හැම කෙනෙකුටම දැනුමෙන් පරිපුර්ණ වී දිවිය නිරෝගිව, යහපත්ව ගෙවිම සඳහා සහ රටේ යහමින් ජිවත්විම සඳහා මහගු උපකාරයක්.
    ඔබතුමාට නොබියව කරුණු කියලා දෙන්නත් මුදලට යට නොවි හරිදේ කියා දි සමාජය දැනුමෙන් පෝෂණය කරන්නත් තව තවත් ශක්තිය ධෛර්්‍යය ලැබේවා.
    ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.... !
    තෙරුවන් සරණයි.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +67

    මුලු ප්‍රජාවටම දැනුම ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ..දීර්ඝායු වේවා !

  • @dmpathmawathi9925
    @dmpathmawathi9925 2 роки тому +23

    මේ වගේ සර්ලා රටට වාසනාවක් මුදලට පමනක් යට නොවී දරුවන්ට පැහැදිලිව කියලා දෙනවා ළමයින්ට ලේසියෙන් කියලා දෙනවා සර්ට ගොඩක් පිං

  • @pushpamanel9039
    @pushpamanel9039 2 роки тому +77

    ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න බැරි නම් ළමයින්ට වෙන මොනම ගුරුතුමෙකුගෙන් හෝ ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ එතරම් මහන්සි වෙලා සතර ලබා දෙන අපේ සර්ට ආදරෙයි තෙරුවන් සරණයි

  • @saliyadarshana2232
    @saliyadarshana2232 2 роки тому +1

    නියමයි සර්

  • @priyadarshanawanasinghe3599
    @priyadarshanawanasinghe3599 2 роки тому +16

    ස්තූතිය .... මේ video එක රූපවාහිනී නාලිකාවල විකාශනය කලානම් ..මාරම වටිනාකමක් තියේවි ....

  • @rashmigamage8816
    @rashmigamage8816 2 роки тому +2

    Ape sir.....😍me wge sir knkgen igen gnn labichcha ekm mge wasanawak..
    Sirta gdk pin🙏

  • @Kusum.1984
    @Kusum.1984 2 роки тому +26

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට ගොාඩාක් පින්...හිතේ් මෙතෙක් කොවිඩ් එන්නතගැන තිබුන බහුබූත ඔක්කොම විසදුනා..

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 2 роки тому +19

    ඔබතුමා ඇසට පෙනෙන දෙවියෙක් ජනනායකයානනී 🙏❤️🙏

  • @tempolapse6213
    @tempolapse6213 2 роки тому +93

    රටක් දැනුමෙන් පෝසත් කරන ඔබතුමාට තෙරැවන් සරනයි !!!

  • @twinbros.1651
    @twinbros.1651 2 роки тому +8

    Sir, oba නොකියා කියූ දේ සක්සුදක් සේ පැහැදිලි යි. ඇත්ත කියුව එකට හිස නමා ආචාර කරමි.Great work .

  • @somahalpegamage
    @somahalpegamage 2 роки тому +17

    ප්‍රතිශක්තිකරණ ය, එන්නත්කරණය, පිළිබදව සැබෑ තත්ත්වය නිවැරැදි ව දැන ගතිමි . උදාහරණ දෙන අපුරුව හරි ම ලස්සනයි ඔබතුමා ට තෙරුවන් සරණයි ! දිගාසිරි වේවා !

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 роки тому +21

    ආයෙම පාසල් කාලෙට ගියා මනසින්..පින් sir මේ විදියට සමාජය දැනුවත් කරනවට 🙏🏻🙏🏻

  • @pabasaramanuja7678
    @pabasaramanuja7678 2 роки тому +179

    අනේ මේ වගේ ගුරුවරු රටට වාසනාවක් 🤗🤗 thanks sir, අපිට දැනුම ලබා දෙනවා ට........
    මටත් කොරෝනා හැදුනා. ඒ නිසා මට ඉස්කෝලෙන් වැක්ස්ලින් එක විඳගන්න බැරිවුණා.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 роки тому +13

    ඔබ වැනි ගුරුවරු තවත් රටේ සිටියා නම් දරුවන්ට ගොඩක් හොඳයි . පැහැදිලි කිරීමට ස්තුතියි

  • @ravindramahanama
    @ravindramahanama 2 роки тому +59

    එන්නත් ගැන ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි සර් 👌🙏💯

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 роки тому +10

    දෙවතාවක් බලන්න තරම් හිතුන පාඩම හිතටමයි කතාව කලේ.පින් ගොඩක් සර්ට. මේ එන්නත් නිසා හිත අච්චාරු වෙලා හිටියේ. සමහර අම්මලා ආතතියෙන් ඉන්නේ. බුදු සරණයි! 🌹

  • @tharinduferndo8974
    @tharinduferndo8974 2 роки тому +421

    අපි bio නොකලට සර් කියපු අකුරක් නෑරම අපිට තේරුනා ....සර්ට ගොඩක් ස්තුතී❤️❤️

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 роки тому +12

      මුලු ලෝකවාසි ජනතාවම පරික්ශනයක . පසු කාලින අතුරු අබාද සහිතයි.

    • @dewmidilshani2135
      @dewmidilshani2135 2 роки тому +1

      @@gkdskapgu7461 yg

    • @indu.w.r.g9365
      @indu.w.r.g9365 2 роки тому +2

      Thank .you .sir

    • @indu.w.r.g9365
      @indu.w.r.g9365 2 роки тому +4

      නියමයි.සර් .පැහැදිලි .කිරිම .බුදු .සරනයි

    • @nuwansanjan3258
      @nuwansanjan3258 2 роки тому +2

      00

  • @DXBADVENTURE
    @DXBADVENTURE 2 роки тому +9

    සර් පර සුද්දාගේ ඒවා දැන් දැන් අගය කරන්න පුරුදු වෙලා...ඒක හොද ප්‍රවර්ධනයක්

  • @praboood
    @praboood 2 роки тому +90

    අද තමා ස්කෝලෙන් වැක්සින් කළේ.ආපු ප්‍රශ්නයක් තමා එවෙලෙ.බොහොම ස්තූතියි සර් 😁❤️

  • @dhanushka714
    @dhanushka714 2 роки тому +3

    මේක හැමෝටම මේ කාලේ අහන්න දේන්න වටිනා කාලානුරූපී විවරණයක්... බෝහෝමත් ස්තුතියි.. 🙏

  • @shavinipathiraja1391
    @shavinipathiraja1391 2 роки тому +173

    සදුදා biology paper එකට ගොඩක් වැදගත් වෙයි, thank you sir 🙏

    • @e233su
      @e233su 2 роки тому +12

      ප්‍රතිශක්තිය නේද, ඒක එයි වගේ

    • @kumarid3509
      @kumarid3509 2 роки тому +2

      Thanks sir

    • @e233su
      @e233su 2 роки тому +3

      ආවානේ

    • @banukabimsara7222
      @banukabimsara7222 2 роки тому +1

      Best of luck from 2023

  • @somasirijayathunga8539
    @somasirijayathunga8539 2 роки тому +1

    සියළු දෙනාම මෙය අහන්න , බෙදාහරින හැමෝම පින්වත් අය වේවා . මෙවැනි දේවල් නොදන්නා බොහෝ වැඩෙයි .මෙතෙක් හොඳම පැහැදිලි කිරීමකි .

  • @manojniranjan1393
    @manojniranjan1393 2 роки тому +17

    මේ තරම් පැහැදිලිව කියලා දෙන ගුරුවරු ඉතාම අල්පයි. විශිෂ්ට ගුරුවරු කීප දෙනා අතරින් විශේෂ කෙනෙක් තමයි තිස්ස සර්.

  • @sadahamgangula5116
    @sadahamgangula5116 2 роки тому +3

    ඔබතුමා වැනි ගුරුවරුන් මේ රටේ විරලයි.ඔබ මහත්මා ගති ඇති සැබෑම ගුරුවරයෙක්.ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි.(රත්නපුර =නිවිතිගල තුෂාර වික්‍රමරත්න )

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 роки тому +52

    ඇත්තටම කියනවනම් මම තවමත් වැක්සීන ගත්තේ නෑ ඉපදුනා නම් කර්මය ට අනුව කෙසේ වුවද මරණය උරුමයි ස්තූතිය සර් ..හැමදාමත් ගරු කරනවා ඔබ තුමගේ වට්නා අදහස් වලට 🙏🥰❤

    • @kelumwarnapatabendi536
      @kelumwarnapatabendi536 2 роки тому +33

      විදින්න හිතන්නවත් එපා!
      මම කරුණු 100 කට වඩා දෙන්නම් එන්නෙත් තියෙන plans ගැන..
      ඔබට තෙරුවන් සරණයි

    • @niwanthiniwa5875
      @niwanthiniwa5875 2 роки тому +10

      @@kelumwarnapatabendi536 අනේ ඒවා කියන්න පුළුවන් ද.ලොකු පිනක්.නොදන්න අයට දැනගන්න පුළුවන්.🙏🙏🙏

    • @kelumwarnapatabendi536
      @kelumwarnapatabendi536 2 роки тому +30

      @@niwanthiniwa5875
      1. එන්නතක් ගැහුව පසුව ලෙඩේ හැදෙන්න පුළුවන් ලොකයේ තියෙන එකම එන්නත.
      2. ඔබට සරම්ප vaccine ගැහුවට පසුව සරම්ප හැදෙන්නේ නැහැ. එතකොට මේ මගුල? හැදෙන්න පුළුවන් මැරෙන්න පුළුවන්!
      2. මෙක බලෙන්ම නොමිලේ ගහන්නේ, අපිට ආදරේට? Vaccine නැතිනම් job එකට යන්නත් බෑ, ඒ අපිට ආදරේට !
      3. මූළු ලෝකයාටම කිව්වා Pfizer vaccine එකෙන් 95% ආරක්ෂාවක් ලැබෙනවා කියලා! ඒක ලෝක බොරුවක්!
      EPOCASY කියන්නේ මොකක්ද කියලා මේ video ඒක කියලා දෙනව.
      Vaccine කරාට පසුව 1% වත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
      එතකොට ඇයි අපි ඒවා ගන්නේ.
      මට කරුණු බොහෝ දෙය හැක.
      ඔබේ තීරණය ගොඩක් හොඳයි...
      ධර්මය අවබෝධ කරගන්න, ලෝකය යන්නේ අදුරු දිශාව කට...

    • @mallikaarachchigegeethani6166
      @mallikaarachchigegeethani6166 2 роки тому +17

      අපිත් නැහැ...සියල්ල සොබා දහමට,කර්මයට බාරයි...වෙචිච යහපතක් නැහැ විදපු අයට...මියගිය සහ ආබාධ ඇතිවූ අය අනන්තයි

    • @manojprasanna6340
      @manojprasanna6340 2 роки тому +3

      @@kelumwarnapatabendi536 👍

  • @irushageethma
    @irushageethma 2 роки тому +73

    සර්ගෙන් අපිට ලැබෙන දැනුම ගැන කියන්න වචන නැ සර්ට පින් ❤️❤️ තෙරුවන් සරණයි සර්....නොටිෆිකේෂන් එක දැක්ක ගමන් ආවෙ

  • @chamaraupul2427
    @chamaraupul2427 2 роки тому +14

    නිදුක් නිරෝගි වෙිවා
    ආයු බොහෝ වෙිවා
    තුරුනුවනේ සරනයි.. ගුරුතුමන්ට..

  • @shashediri544
    @shashediri544 2 роки тому +52

    සර් කොත්තමල්ලි,වෙනිවෙල්ගට බිව්වම ශරීරයේ ප්‍රතිශක්තිය වදිවෙනහැටි ගැනත් වීඩියෝවක් කරන්න.

    • @dharshadesilva2747
      @dharshadesilva2747 2 роки тому +1

      Ane ou sir.meka gana attatama pahadili kirimak kaloth hodai bio side eken

    • @Amilas-
      @Amilas- 2 роки тому

      ඒක හරි

  • @erandikakumari5206
    @erandikakumari5206 2 роки тому +9

    Sir ගෙන් ඉගෙන ගන්න bio කරන්ට බැරි උන එක ගැන දුක හිතෙන තරමටම සර් ලස්සනට උගන්නනවා.... ආදරෙයි සර්.. 🥰🥰🥰

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +13

    පින්වත් ගුරුතුමා ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබ තුමාව සතරවටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු 🙏🙏🙏

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 роки тому

      ඔබ‍ට බුදුසරණයි පරිස්සමින් ඉන්න ගුරු තුමනි ඔබ තුමාට ආශිර්වාද කරන්න මට වචන නැහැ. සියලු දුවිවරු ඔබතුමා ආරක්ෂා කරත්වා!!!දිර්ගායුස පතමි. 🙏🌹🌹🌹

  • @pathmanandani2921
    @pathmanandani2921 2 роки тому

    මම ඉගෙන ගෙන ඉවරයි එහෙත් මම සර්ගේ හැම විඩියො එකක්ම බලනවා හරි ලක්ෂණ ට පැහැදිලි කරනවා හරි අසායි අහගෙන ඉන්නත් හොදට තෙරැමි කරදෙනවා බුදුසරණයි දෙවිපිහිටයි සර්ට

  • @somahalpegamage
    @somahalpegamage 2 роки тому +28

    ගුරුතුමනි ,වැඩිහිටියන්ට දරුවන්ට හැමෝමට ම උගත හැකි අලුත් වීඩියෝ දාන තෙක් දැය ම බලන් ඉන්නවා ඔබතුමාට දිගාසිරි !

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    බොහොම ස්තූතියි මහත්තයා.
    ගොඩක් වැදගත් දේශණයක්.

  • @markdarren1396
    @markdarren1396 2 роки тому +8

    බොහොම ස්තුතියි sir මේ ගැන දැනුවත් කරාට... 🙇‍♂️

  • @priyanganiolabaduva806
    @priyanganiolabaduva806 2 роки тому

    මට විද්‍යාව එපාවෙලා හිටියේ . දැන් ඔබ තුමාගේ දේශන අහන්න ආසයි .

  • @rukmalawingi
    @rukmalawingi 2 роки тому +72

    සර් ,
    සමාවිය යුතුයි . වැරදි හොයනවා නෙවෙයි. මේක බලන ලමුන් විශාල ප්‍රමානයක් ඉන්නවා .
    ඒ නිසයි . ඉන්දියානු ජනගහනය කෝටි 60 නොව කොටි 140කි(2021).
    චීනයේ කෝටි 141කි.
    දැනුවත් කිරීමට පමනි.

  • @jenydisa6631
    @jenydisa6631 2 роки тому +7

    ගොඩක් ස්තුතියි සර්..මේ පාඩම ලමයින්ට විතරක් නෙමේ සමාජයේ වැඩිහිටි හැමෝටම..හරිම වැදගත්..ගොඩක් වටිනවා..සර්ට තෙරුවන් සරණයි ..!!🙏🙏❤️

    • @hettigechaminda6943
      @hettigechaminda6943 2 роки тому

      අපිට මෙවැනි දේ කියා දුන්නට ඔබ තුමා ට ගොඩක් පීං

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 роки тому +13

    ඔබතුමා කියන කථාව හරියටම හරි මොකද අපේ අම්මලා ඉස්සර අලුතින් ඉපදුනු දරුවෙක් බලන්න යන්නේ මාස 4 කට 5 කට පස්සේ එයාලා ඔබතුමා පැහැදිලි කරන තරම් දැනුමක් තිබුන අය නෙවෙයි නමුත් ඔවුන් යම්කිසි දෙයක් දැනගෙන හිටිය ඔබතුමාට බොහොමත් පිං මේවා කියලා දෙනවාට

  • @nishakarunathilake6173
    @nishakarunathilake6173 2 роки тому +1

    Thank you very much for advice for us

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +8

    ගොඩාක් දේ දැන ගත්තා බොහොම පින් සර් බුදු සරණයි ඔබට තුමාට ❤❤❤❤🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +1

    ගොඩාක්ම ස්තුතියි සර. මේ වෙලාවෙ හරි සර්ගෙ වටිනා පාඩමකින් ,එන්නත් කරනය ගැන ලොකු දැනුමක් ලබා ගැනීමට හැකිවීම. අපේ සර්ට දීර්ඝායු වේවා . තෙරුවන් සරණයි .

  • @achalajayalath8887
    @achalajayalath8887 2 роки тому +4

    ගොඩක් පින් ඔබතුමා ට විද්දා ට බයේ හිටියේ දරුවන්ට විදින්නත් බයයි (covid ) බය තුරන්වුනා සර්

  • @gayanifernando9032
    @gayanifernando9032 2 роки тому +1

    ඔබට පින්

  • @chamithdemintha621
    @chamithdemintha621 2 роки тому +8

    නියමයි සර්.
    සර් අපේ රටට ගොඩක් වටින චරිතයක්.

  • @sanjeewaniprabha5659
    @sanjeewaniprabha5659 2 роки тому

    හරි වටිනව sir

  • @protectsrilanka69
    @protectsrilanka69 2 роки тому +14

    එන්නත් මගින් කිසිඳු ආකාරයකින් සම්ප්‍රේෂණය වීම වලක්වන්නේ නැත.එසේ නම් එන්නතක් ලබා දීමෙන් තවත් අයෙකුට උපකාර කරන්නේ කෙසේද සහ එය නොගැනීමෙන් තවත් කෙනෙකුට තර්ජනයක් වන්නේ කෙසේද? ලංකාවේ ලියාපදිංචි ඖෂධ ක්‍රම කිහිපයක්ම තිබේ, එසේනම් කෙසේද ඔවුන් බලකරන්නේ බටහිර බෙහෙත් පමණක් ගැනීමට?ජනතාවට තමන් කැමති ඖෂධ තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතු අතර ඒ සදහා සමාන පිළිගැනීමක් ලබාදිය යුතුය.

    • @pathtotruth4277
      @pathtotruth4277 2 роки тому +2

      ඕවට උත්තර දෙන්නෙ නෑ සහෝදරයා අනුගාමික ගොබ්බ එහෙයියො ඉස්මුදුනින් පිළිගන්නෙ මෙතුමා මොනවා කිව්වත්

  • @nilushakothalawala4990
    @nilushakothalawala4990 2 роки тому +1

    ගොඩක් වැදගත් ...නොදැන සිටි බොහෝ දේවල් නිරාකරණය වුනා..හදවතින්ම ගොඩක් ස්තුතියි

  • @udithasenavirathna5718
    @udithasenavirathna5718 2 роки тому +63

    ඔයා medicine නොගිය එකනම් කොච්චර හොද දෙයක්ද sir, එහෙනම් තිස්ස ජනනායක sir අපිට නෑනේ...ඔයා doctor කෙනෙක් නෙ ❤️

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 2 роки тому +1

    ගොඩාක් ස්තුති සර් මේ සම්බන්ධ ව කියලා දුන්නා ට.

  • @NFD618
    @NFD618 2 роки тому +15

    Bless you always tissa sir ♥️💯♾️🙏

  • @nimajayathunga684
    @nimajayathunga684 2 роки тому +2

    දරුවන්ට වාගේම අපටත් බෙදාදෙන ඔබගේ දැනුම්සම්භාරය ......අමිල සම්පතක් .... නොදන්නා වූ බොහෝ දේ අදටත් මම ඔබෙන් ඉගෙන ගන්නවා ... ආයුබොහෝ වේවා... ඔබට තෙරුවන් සරණයි

  • @sakunidharmapriya1933
    @sakunidharmapriya1933 2 роки тому +5

    මගෙ ජීව විද්‍යාව A එකට හේතුව සර්ගෙන් ඉගෙන ගත්ත එක..❤️

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +1

    වටිනාම කාලෝචිත දැනුමක් dunnata බොහොම ping putha තෙරුවන් සරණයි

  • @himaliranathunga85
    @himaliranathunga85 2 роки тому +5

    බොහෝම ස්තුතියි සර්. මේ දැනුවත් කිරීම හරි වටිනවා .🙏

  • @nirosharajapaksha6161
    @nirosharajapaksha6161 2 роки тому

    හොඳ පැහැදිලි කිරීමක් budusaranai ඔබට

  • @shamilamadumali3931
    @shamilamadumali3931 2 роки тому +19

    සර් සතියකට සැරයක්වත් මෙ වගේ Vidio දාන්නකෝ..'බුදුසරණයි '

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 роки тому

    බොහොම ස්තූතියි සර් බොහොම පින් පැහැදිලි කිරීම පිළිබඳව තෙරුවන් සරණයි අපෙ සර්ට

  • @mihiranithilakarathna439
    @mihiranithilakarathna439 2 роки тому +5

    වටින පාඩමක් 😊🌹♥️😘💞❤🥰

  • @resaa55
    @resaa55 2 роки тому +1

    Godk ස්තුති sir දැනුවත් කිරීමට ❤️🙏

  • @pashi1886
    @pashi1886 2 роки тому +6

    මම ඉන්නෙ වදේශ රටක මමත් මගේ පවුලේ කිසිම කෙනෙක්.ඔය එන්නත ගැහුවේ නැත. ගහන්නෙත් නැත. දැන් විදේශ රටවල් වල මේ එන්නත් නතර කරල එයට හේතුව මේ එන්නතෙන් නොයෙකුත් ලෙඩ හැදෙන නිසා.

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 роки тому

    ජයග්‍රහි 3 වෙනි බෙහෙත විදපු මම...
    හරියටම කොවිඩ් බෙහෙත ගැන ගත්තෙ අදයි සර්...
    බොහොම ස්තුති මෙහෙම අපිව දැනුවත් කලාට ...
    හරිම සරලව කියලා දුන්නා ...

  • @yomaldeeptha7499
    @yomaldeeptha7499 2 роки тому +10

    එන්නත ගහුවත් ඇතැමුන් මියගොස් ඇති, ගැහුවත් කොරෝන හැදෙනෙන එන්නතේ සාර්තකත්වය කුමක්ද? රජය විසින් එන්නත පිලිබද වගකීම ගන්නේ නම් සහ කිසිදු අතුරු ආබාදයක් සිදු නොවන බවට 100% ක් විශ්වාස නම් කොල වල අත්සන් ගන්නෙ ඇයි?

    • @ajlaanmi8351
      @ajlaanmi8351 2 роки тому +2

      ඒවා තහනං කතා...

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 2 роки тому +4

      @@ajlaanmi8351 ඒකනේ බ්‍රෝ, හැමෝම එන්නත ගැන මේ ටික තමයි කතා කරන්නේ, අරවට උත්තර නෑ, එන්නත ක්‍රියාකාරිත්වය ගැන කියල යනවා හැමෝම, අනිත් ඒවට උත්තර නෑ ,

    • @ajlaanmi8351
      @ajlaanmi8351 2 роки тому +1

      @@yomaldeeptha7499
      අනිවා

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 роки тому +3

      මෙහෙමනේ හරිඉගියොත් ඒකට්ටිය කෙලවුනොත් අපි උබට ඔය සරල තියරිය තේරුම් ගන්න බෑනේ

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 роки тому

      @@BestBuyBeacon ඒකනෙ

  • @nadith6713
    @nadith6713 2 роки тому

    සර්ට ගොඩක් පින් තේරැමි කරලා dunnata

  • @wishwakatha6318
    @wishwakatha6318 2 роки тому +25

    මෙක මහාපරිමාණ බිස්නස් එකක් මම ඔක එදාත් කිව්වා අද ඔප්පු වෙලාම ඉවරයි ලොකයටන. ගයන් සදකැලුම් මහතාගේ video 2 බලන්න. කොරොනා creator bilgates මෙව්වා මහා හෙන ගහන වැඩ.. 🥺

    • @NishanCW
      @NishanCW 2 роки тому +3

      Bil Gates කොරෝනා හැදුවේ නෑ. ලෝක සෞඛ්‍ය අංශ මීළඟ මාරාන්තික Virus එකට සුදානම් නෑ කියන පුරෝකථනය තමයි ඔහු කරේ. ඔහු කරන සමාජ සේවය පිලිබඳ සොයා බලන්න.

    • @manojprasanna6340
      @manojprasanna6340 2 роки тому +4

      @@NishanCW දන්න දෙයක් කිව්ව නම් හොද නැද්ද.

    • @ajlaanmi8351
      @ajlaanmi8351 2 роки тому +2

      Bill Gates කියන්නෙ බැටළු හමක් පොරවගත්ත වෘකයෙක්.

    • @AsithNiwantha
      @AsithNiwantha 2 роки тому +2

      @@NishanCW eka thamay. Godak aya kisi deyak hoyala balanne na.

    • @kelumwarnapatabendi536
      @kelumwarnapatabendi536 2 роки тому +1

      අපෝ ඊට එහා තියෙන විශාල plan එකක්‌ මෙක.
      සියල්ල ඔප්පු වෙලා දැන්...

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +1

    ඔබතුමා කියාදෙන පාඩම් වලට ගොඩාක් ස්තුතියි ,වයස නොබාලා මමත් ඔබගේ පාඩම් ඉගෙන ගනිමින් ඉන්නවා..පින්සිදු වේවා !ඔබට දිර්ගායුශ වේවා !දෙවියන් රැකදේවා !

  • @life-jl9qo
    @life-jl9qo 2 роки тому

    සර්ට ගොඩක් පිං
    හොඳ සිංහලෙන් පැහැදිලි කළාට
    රටට සම්පතක් ඔබ තුමා
    දන්න හැමෝටම video 1 බලන්න කළා shair කළා

  • @Techwedda995
    @Techwedda995 2 роки тому +32

    රට රකින අපේ විරුවා ❤️❤️😂 ඔයා කියුව නිසාම චන්දේ දුන්නා බුදු සර් 😃😃දැං ඉතිම් වැක්සින් ගැහුවත් වැඩක් නෑ 😂 කන්න බොන්න නැතුව මැරෙන්න වෙන්නේ 😂

  • @isharafernando2504
    @isharafernando2504 2 роки тому +1

    ඔබතුමාට බොහොම පිං.බෙහෙත් තුනම විදලත් අපි මේ වෙනකන් දැනගෙන උන්නෙ නෑ මොනාද ඒවායේ තියෙන්නේ කියලා .ගොඩාක් ස්තුතියි !

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 роки тому +5

    covid මර්දන එන්නත් ගැන ඉතා පැහැදිලි ලෙස විස්තර කර දුන් ඔබතුමාට බොහොම ස්තුතියි
    💕💐👍👍

  • @sepalikaamarasinghe8365
    @sepalikaamarasinghe8365 2 роки тому +1

    ඇත්ත ගුරුවරයෙක්. දැනුම දෙන හැටි මාරයි. හිනස්සල තමයි පටන් ගන්නෙ.

  • @ellayanews867
    @ellayanews867 2 роки тому +13

    මටනම් හිතන්නෙ ලංකාවේ ඔය සියල්ලටම පිලිතුරු අපේ ආහාර වල මෙන්ම ශාකවල තියෙනවා කියල..ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න..ඔබතුමා කරන පැහැදිලි කිරීම ඉතා අගේකොට සලකනවා..මහජනතාව තම මනසින් බලන්න ඕනේ..

  • @neero_2887
    @neero_2887 2 роки тому +1

    Hodatama theruna. Thankyou Thissa sir

  • @dulanjamadusanka2392
    @dulanjamadusanka2392 2 роки тому +56

    වැක්සීන් එක ගහලත් මැරෙන්නේ ඇයි කියලත් පැහැදිලි කරානම් සුපිරි

    • @ajlaanmi8351
      @ajlaanmi8351 2 роки тому +6

      හා හා... ඒවා තහනං කතා 😁

    • @SiaWalkers
      @SiaWalkers 2 роки тому +3

      @@ajlaanmi8351 ඒව ඔට්ටු නැ හැබැයි

    • @mr.h3609
      @mr.h3609 2 роки тому +6

      @@ajlaanmi8351 පෞද්ගලික තරහක් තියෙනවද බං සර් එක්ක😂😂😂හැම කමෙන්ට් එකකම ඉන්නව😂

    • @sasinsathsara2777
      @sasinsathsara2777 2 роки тому +5

      ඔයා අවසන් වෙනකන් වීඩියෝ එක හරියට බැලුවනම් ඒකට උන්තරේ හම්බෙනවා..ආයේ බලන්න බොරුවට තප්පුලන්නැතුව.

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 роки тому +2

      ඒවා අහන්න එපා

  • @jiahin
    @jiahin Рік тому +1

    ඔබතුමාගේ සුපිරි කතාව එන්නත බිස්නස් එකක් පමනයි අපිතමයි හොදටම කරේ මොීඩයින් අහු උනා පව්😢

  • @maleeshadissanayaka933
    @maleeshadissanayaka933 2 роки тому +21

    මේක ගොඩක් වැදගත් සර්.අද තමා අපිට බෙහෙත විද්දේ...අද මේක දැනගන්න ලැබුන එක වාසනවක්..❤️❤️❤️❤️❤️

    • @chamikamihiranga9116
      @chamikamihiranga9116 2 роки тому +2

      🌝ඇන්තොනීයෝ..

    • @soviet9260
      @soviet9260 2 роки тому +2

      @@chamikamihiranga9116 බුද්දදාස මහත්තයා 🌚

    • @BoBoX_Official.Channel
      @BoBoX_Official.Channel 2 роки тому

      ඉතිං ඔය එන්නතට උ:ක - (අඩුම 20%ත්) සම්පූර්ණ වයිරසය උනත් දාලා එවන්න පුලුවන්නේ. කොහොමත් අඩංගු දේවල් මොනාද කියලවත් ලංකාවෙන් පරීක්ෂා කරන්නෙත් නැනෙ.

    • @soviet9260
      @soviet9260 2 роки тому +2

      @@BoBoX_Official.Channel ෆයිසර් එන්නත එවන්නෙ එහෙමයි කියල කතාවක් තියෙනව 😑

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 роки тому +1

    මේ ලබා දෙන දැනුම ට සර්ට ගොඩාක් පින් අපි බයෝ නොකෙරුවට මේ සරල කියාදීම මම හිතන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන්

  • @musicparadise18
    @musicparadise18 2 роки тому +40

    එන්නත් ගැන ලොකු දැනුමක් ගත්තා sir නිසා ❤❤❤

  • @thusharimendis9853
    @thusharimendis9853 Рік тому

    දරුවො විතරක් නෙමෙයි sir.වැඩිහිටි අපිටත් නොදන්න දෙවල් ඔබගෙන් ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියනව..හරිම පැහැදිලිව ඔබ උගන්නනවා..ඔබලා වගේ ගුරුවරු දැන්කාලේ ගොඩාක් අඩුයි sir..ඔබට දිර්ගාඅයු ලැබේවා sir..ඔබ ගුරුවරයෙක්ට එහා ගිය දෙවියෙක් .බුදුසරනයි ගුරුවරු පියානනී

  • @swkh8725
    @swkh8725 2 роки тому +27

    සර් ඔබතුමාගේ පාඩම් ඉතා ඕන කමින් බලනවා . බොහෝ දේ ඉගෙනත් ගත්තා. ඉදිරියටත් ඉගෙන ගන්න බලාපොත්තු වෙනවා. ඔබ තුමා එන්නත ගැන පැහැදිලි කිරීමෙන් ගොඩක් දේවල් දැනුවත් උනා. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා . මම හිතනවා වීඩියෝ එකකින් පිළිතුරක් ලබා දෙන්න පුලුවන් නම් වඩා වටීවි හැමෝටම. මගේ ප්‍රශ්නය, ඔබ තුමා එන්නත විදගෙනද ඉන්නේ ? නැත්නම් ඊට හේතුව කියන්න පුලුවන්ද? ස්තූතියි ඔබගේ මෙහෙවරට.

    • @henryperera1998
      @henryperera1998 2 роки тому +2

      අපව දැනුවත් කළාට බෙහෙවින් ස්.තූතියි

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට මේ දැනුවත් කිරීම් වලට.ඔබට දීඝායු වේවා!

  • @nuwan3656
    @nuwan3656 2 роки тому +72

    එන්තෙන් ඇතිවන අතුරු ආබාධ ගැනත් කථා කරන්නකො ඔහොම්ම

    • @shiransandun9569
      @shiransandun9569 2 роки тому +5

      Ekane

    • @ajlaanmi8351
      @ajlaanmi8351 2 роки тому +9

      ඒවා ගැන කතා නෑ...

    • @erha398
      @erha398 2 роки тому +13

      Paid promotion බන් ඒවා ගෙන කතා කරන්නැ

    • @ritacohen6398
      @ritacohen6398 2 роки тому

      Ennath walata awada aauu boho wewa..! Lami baya nathuwa gahai sir hari hondai

    • @sanjuheshan8428
      @sanjuheshan8428 2 роки тому +4

      Gahaganna gahaganna kiyala dan business lu😂

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 роки тому

    සර්.ගෙඩෙක්.හොදට පැහැදිලි කරලා.කියා දෙනවා.සර්ට ගොඩක්.පින්.තෙරුවන්.සරණයි

  • @dilinimadu9347
    @dilinimadu9347 2 роки тому +7

    Very informative lecture and much useful!!
    Thank you sir!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому +2

    ඇත්තටම කිනවනම් මම එන්නත් කරල පහුවදා වෙනකල් කිසිදු වෙනසක් උනේ නැහැ මට මේක හරිම ප්‍රශ්නයක් ඒ වෙලාවේ මටත් හිතුනේ ඔය දේමයි වතුර ද විද්දෙ කියල 🙏🙏🙏
    තෙරුවන් සරනයි සර්,

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 роки тому +31

    සුපිරි පැහැදිලි කිරීමක්...❤️
    Theory නොදන්න වෙලාවට, කනාවට Mcq, තක්කෙටම හරි යන්න ගහන්න ඕන කස්ටිය මේ පැත්තට ඇවිල්ලා යන්න....🤪😍❤️

  • @yashmiyashodara8450
    @yashmiyashodara8450 2 роки тому +1

    සර්ට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි .

  • @sudath.upul.bandara.kallor5090
    @sudath.upul.bandara.kallor5090 2 роки тому +4

    විෂයානුබද්ධ වූ ක්රියාකාරකම් සමාජයේ සෑම පුද්ගලයෙකුටම තේරුම් යන ආකාරයට කියා දීමම මහා පිනකි.තෙරුවන් සරණයි ගුරුතුමනි.

  • @kapilakumara1287
    @kapilakumara1287 2 роки тому

    සුපිරියි සර් ජයවේවා ඔබතුමන්ට .