කරාබු දැමීමේදී කන් පෙති පැසවීම | Allergic Reactions due to Earrings

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 35

  • @lavapava3539
    @lavapava3539 Рік тому +4

    ගොඩක් පින් doctor දැනුවත් කරා ට.

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.❤

  • @sh.shihanmihiranga.
    @sh.shihanmihiranga. Рік тому +9

    දොස්සර මාමෙ මගෙ කනට කරාබුවකු දැම්මා දැන් කන කසනවා ගෙඩි 3 දැම්මා සැවර එනව මම එකට street දැම්මා දැන් ට්කක් හොදයි වගෙ සැවර එන එක තවමත් එනව මට උදව් කරන්න බැරිද කනට දැම්මේ සුදු යකඩ කරාබුවක් මට කන හොඳ කරම අයෙ එ කරාබුව දන්න පුළුවන් ද 🥺 කනෙ සිදුර වැහෙවි කියලා එකට කරපිංචා නැට්ටක් ගැහුවා පින් සිද්ධ වෙයි මට උදව් කරන්න 🤲🙏🙏🙏🙏🙏

    • @HimidiriEkanayake
      @HimidiriEkanayake 10 місяців тому +1

      රත්තරන් කරාබු දාන්න

    • @akenyastory
      @akenyastory 8 місяців тому +1

      රත්තරං දාන්න ඕන සුදු යකඩ වලට පැසවනවා

    • @IlleGirl-li1ue
      @IlleGirl-li1ue 4 місяці тому +1

      මටත් ඒ ප්‍රශ්නෙ තමයි, ඒ උනාට හරි උත්තරයක් කවුරුත් දීල නෑනෙ

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 8 місяців тому +3

    මන් අද විද්දා කන මන් බයේ ඉන්නේ පැසවයී ද කියලා එහෙම වෙන්න නම් එපා දෙවියනේ 🥺🥺🥺🥺

  • @harshaninuwanthika-u9q
    @harshaninuwanthika-u9q 7 місяців тому

    Doctor me crem eka hodaida ganna.(Sodium Fusidate Ointment BP 2%)babage kan petthe gediyak wage avilla dan le sarawa anawa eken.

  • @susanthiweerasekara8096
    @susanthiweerasekara8096 11 місяців тому

    Diktat mama enne saudi arabiye mama kana wisada udin a kiyanne karabu 4k danna at aka pettaka kata karabuwak pesauwa godak edimila serawa awa mehe dokey kenekuta penapuwama kiwe naharayak ude widala kiyala den masa 1general at adune kana pette oluwama kakiyanawa Kim gedara adu ne mata anna Dennett ne me aya lankawata arinna kiyapu gaman kohe hari dokey kenekuta pennanawa ane doktata mata uparesan denna puduma wedanawa Kenai oluwat Bella serama edimila and mata uparesan denna pin sudda wei

  • @ShyamaliAbesekara-xb1ge
    @ShyamaliAbesekara-xb1ge 2 місяці тому

    Ai doctor karabuwa tiyena thena gadak enne kochchr seduwath gadai kunuth ne😢😢😢😢😢😢

  • @badnotiya9244
    @badnotiya9244 6 місяців тому +6

    විදපු තැන ඉක්මනින් වේලෙන්න මොනාද කරන්න පුළුවන් doctor

  • @samithaharshani6223
    @samithaharshani6223 Рік тому +1

    Thanks doctor

  • @mandivemax4835
    @mandivemax4835 6 місяців тому

    Godak pin doctor.mage wife ta meka thiyanawa.mama hamadama kalpana karanawa kohomada hoda karaganne kiyala.nikamata search karala baluwe.ane godak pin.

    • @amarnamedserve
      @amarnamedserve  6 місяців тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-yonara5y
    @user-yonara5y 6 місяців тому

    Doctor mage kanata karabu damma.dan kana pesawanawa.ekata piliyama mokakda?.

  • @solanjnipuni
    @solanjnipuni 6 місяців тому +3

    අනේ මත් විදලා දැන් දවස් 2ක් වෙනවා, දැන් මගෙ කන විදපු තැන වටේට කලු වෙලා , එ ඇයි?

  • @thushanichamila3817
    @thushanichamila3817 11 місяців тому

    ane dokta mage kana widda.den idimila.gedak ridenawa.ekata mokada karanne

  • @Lakmini1
    @Lakmini1 4 місяці тому

    mag babagat psawala thiyanna dokta

  • @Ruvini-tn2kf
    @Ruvini-tn2kf 5 місяців тому

    Kana widalala awurudu dekak wenawa at dan pasawanawane docter hodata tobba kana

  • @thakshilabopitiya6425
    @thakshilabopitiya6425 Рік тому

    Thank s doctor..

  • @TharangaKumara-g8o
    @TharangaKumara-g8o 8 місяців тому

    Thanks

    • @amarnamedserve
      @amarnamedserve  8 місяців тому

      You're Most Welcome! ❤ Keep Watching

  • @PriyanthaRanathunga-v8l
    @PriyanthaRanathunga-v8l 7 місяців тому

    Mage. Kana. Widala. Nikal. Krabuwak. Demma. Wam. Kan. Peththata widapu. Dawas. Wala. Riduna. Den. Sidura suwa. Wela Karabu. Danna. Asai. Den

  • @PriyanthaRanathunga-v8l
    @PriyanthaRanathunga-v8l 7 місяців тому

    Mage. Wam. Kana. Widala. Nikal. Krabuwak. Demma. Widapu. Dawas. Wala. Riduna. Den. Kan. Peththa. Suwapath. Wela. Sidura. Thiyenawa. Karabu. Danna. Asai. Den. Stud. Karabu. Thami. Danne

  • @KingAasiri
    @KingAasiri 7 місяців тому

    අනේ ඇත්තටම පින් සිද්ද වෙනවා මේ වීඩියෝ එකට මට ගොඩක් කල් ඉදන් මේක තියෙනවා මට ඒක ලොකු ප්‍රශනයක් වගේම කන් පැසවලා තියෙනකොට ඒ පැත්තේ බෙල්ලත් රිදෙනවා කනේ කරාඹුව දැන් කන් පෙත්ත සැරව ගොඩක් එනවා 😔🥺 අනේ පින් සිද්ද වෙනවා මේ වීඩියෝ එකට 🙏🏻🙏🏻🙏🏻

    • @amarnamedserve
      @amarnamedserve  7 місяців тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @PubgMobile-uy8go
    @PubgMobile-uy8go 2 роки тому +4

    ඩොක්ටර් මගේ කන විදපු තැන පැසවලා සැරව ගුලි ගැහිලා තිබිලා මිරිකනකොට එලියට එනවා මොකද්ද කරන්න ඕනේ

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do 5 місяців тому +1

    මම කන විදලා දැන් මාස අටයි එක කන් පෙත්තක් පැසවනවා එ වගෙම කසනවා මම ගලවලා දෙහි ටිකක් ගනවා එතකොට වේලෙනවා ආය දැම්මාහාම ආය පැසවනවා එ ඇයි සිල්වර් දෙකක් තමයි දලා තියෙන්නෙ මේකට මොනවාද කරන්නෙ 🥹🥹

    • @HaneeshaLakmali
      @HaneeshaLakmali 3 місяці тому

      Silver danna ep e hnda wenna one gold dekak danna රත්තරන් karabu dekak