ඩොලරයට වෙන දේ...

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 43

  • @harshanabandara2565
    @harshanabandara2565 2 місяці тому +6

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඩිව්‍ ගුණසේකර මහත්මයාගේ ආර්ථික දේශපාලන කථා අහන්ඩ හරිම ආසයි. බොහොම ස්තූතියි...

  • @npweduwana1781
    @npweduwana1781 2 місяці тому +2

    That is an excellent explanation. Many Thanks.

  • @Ticktopapi
    @Ticktopapi 2 місяці тому +2

    We learnt lot , thank you

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 2 місяці тому +1

    Yes Mr. Dew Gunasekera. We should move with world & trades. Although getting ready to new world too.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 місяці тому +11

    ඒක මරැ අපිත් වෙනස් විය යුතුයි . ඩොලරයට කඩේ ගියා ඇති.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 місяці тому

      බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

    • @krishanthiperrera551
      @krishanthiperrera551 2 місяці тому

      @@smithrajapaksa7820 අනේ ලෝක නායකයා...😡👺💀

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 місяці тому

      @@krishanthiperrera551 ලෝක නායකයා ඉක්මනින්ම එනවා ඒ ආපුහාම ලෝකයට වැස්ස නැති කරනවා, ඊටපස්සේ මුලු ලෝකයම සුලු මොහොතකට බඩ ගින්නේ තියනවා ඊටත් පස්සේ පාන් රාත්තලයි පාන්පිටි කිලෝ එකයි හාල් කිලෝ එකයි දෙනවා හැමෝටම පින් පිණිස එතකොට මුලුලෝකයම ඔහු දෙවියන් විදියට නමස්කාර කරනවා 🤣

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 місяці тому +4

    මාලිමාවෙ විද්වතුන් ඔය ගැන හොඳ තීරනයක් ගනීවි.
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    🎉🎉🎉

  • @sandunbandara777
    @sandunbandara777 2 місяці тому +16

    පුටින් ට කෙලවන්න ගිය අදිරාජයවාදීන්ට උන වියෝවා..

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 місяці тому

      බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

    • @iceice5753
      @iceice5753 2 місяці тому

      ​@@smithrajapaksa7820ලෝක නායකයා කවුද?

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 місяці тому +3

    නිෂ්පාදනය ක්‍රියාවලිය යලි පනගැන්වීම නොවුනොත් BRICS හෝ $ මත යැපෙන්නන් බවට පත් වීම අභාග්‍යයක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌷💖🌎

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 місяці тому

    ❤❤❤

  • @nalakajayasinghe9772
    @nalakajayasinghe9772 2 місяці тому +1

    Mi Harak 225 Good morning.

  • @NUWANMADURANGA-v9m
    @NUWANMADURANGA-v9m 2 місяці тому +1

    පුටින් එක හැපුනොත් ඉතින් ඔහොම තමයි නායට ගහලා පොල් වරද්ද ගත්තා ඇමරිකාව ...🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱✋✋✋✋

  • @revelmedry
    @revelmedry 2 місяці тому

    Dew Gunasekara, excellent political role moddle in sri lanka. He was a leader of sri lanka communist party. Former minister, chairman, ambassodor, and great citizen of sri lanka.

  • @anilmendis7994
    @anilmendis7994 2 місяці тому +3

    බයිබලයට අනුව මේ වෙන වෙනස් වීම අපට තේරුම් ගන්න පුළුවන්

    • @thejanagajasinghe5600
      @thejanagajasinghe5600 2 місяці тому +1

      Buddhist api lokaye webasweem kiyawaganna danne estate kalun haloo😂

    • @anilmendis7994
      @anilmendis7994 2 місяці тому

      @@thejanagajasinghe5600 ඒක හොදයි .ඒත් ඔයා බයිබලය කියන දේ ගැන අංශු මාත්‍රයක්වත් නොදන්නා බව තමයි පෙන්නුවේ. ඔයා කියන දේ හරියට ඔයාව වදපු මවට කලින් ඔයා දේවල් දන්නවා වගගේ වැඩක්. මොකද " බයිබලය " ලියවෙන්නේ මේ ලෝකය පටන් ගැන්මේ සිට කාරණා ඉදන්. කොටින් කිවහොත් ගෞතම බුදුන් වහන්සේ මෙලොවට ඉපදෙන්නටත් කලින් බයිබලයේ පරණ ගිවිසුමේ ගොඩක් පොත් ලියවෙන්නේ. දැන් තෙරුනානේ ඔයා දන්නේ ගොඩක් පොඩ්ඩයි කියලා ?

    • @iceice5753
      @iceice5753 2 місяці тому

      ​@@anilmendis7994දැනුම සාපේක්ෂයි.යථාර්ථය නිරපේක්ෂයි.
      අනිත් අය තමන්ට වඩා පොඩ්ඩක් දන්නවයි කියන ඔයා දන්නෙත් අල්ලට පිරැනු දේ තරම් ප්‍රමානයක් තමයි.
      We all know only handfull of facts because the world (rest of the facts)is ever changing.
      Hence comparison makes you miserable.

  • @LakmalLokuge
    @LakmalLokuge 2 місяці тому +2

    Usa දැන් dollar එක weponize කරලා තියෙන්නේ sanction වලින් හරි freeze කිරීම තුලින් අනිත් රටවල් වල economic එකට usa ලොකු effect එකක් කරනවා

  • @tharangamanoj7650
    @tharangamanoj7650 2 місяці тому +2

    Meeta Auruddakata kalin vithara kiyala thiyenne..( Api Indiyanu Rupiyalath ) Akka Ganupatan ganna oonei kiyala..??? ( indiyanu Rupiyala harahaa jathiyanthara ganudenu karanna oone.( 50/50) $$$$

  • @LakmalLokuge
    @LakmalLokuge 2 місяці тому +3

    අපිත් brics එකට බැදුනන නම් හරි, මොකද ආසයන් දැන් එඋන් එකට වඩා gdp එක වැඩි

  • @iceice5753
    @iceice5753 2 місяці тому +1

    උගන්ඩාව ගිය ඩොලර් වලට මොකද වෙන්නෙ.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 місяці тому +1

    කන්න වෙන්නේ නැවතත් ඉන්දියාවේ පරිප්පුම තමයි

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 місяці тому +2

    බයිබලයේ දිශාවට යොමු වීමක් තිබෙනවා සමහර විට ඒක වෙන්නේ ප්‍රධාන බල අධිකරීන් බලය අත්පත් කරන්න ගන්න තිබෙන විශාල කෑදරකම නිසා, උදාහරණයක් හැටියට යුරෝපයට තෙල් අවශ්‍යයි, තෙල් දෙනවද නැද්ද ඒ කොහොමද දෙන්නේ කියල රුසියාවට තීරණය කරන්න පුළුවන් ඒ වගේ තීංඳු තීරණ එක්ක බලය ලබාගැනීමේ කෑදර කම මත බයිබලයේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටුවෙනවා කාටවත්ම වෙනසක් කරන්න බැහැ, ඉංදියාව රුසියාවේන් තෙල් අරන් යුරෝපයට දෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම් මත ලංකාවට බැහැ රුසියාවේන් තෙල් අරන් යුරෝපයට විකුණන්න මොකද රුසියාව ගිවිසුම් ගත වෙලා ඉන්නේ ඉංදියාව එක්ක,හැමෝම තමන්ගේ ග්‍රහනයේ පාලනයේ සියලුම පාලන බලතල උපරිමයෙන් තබාගන්න උත්සාහ කිරීම නිසා බයිබලයේ සියලුම අනාවැකි ඒ ආකාරයට ඉටුවෙනවා ලෝක නායකයාගේ සැලසුම් නිසා ඔහුගේ පිහිට පතන්න ලෝක බලදාරින්ට අනිවාර්යයෙන්ම සිදුවෙනවා,අනිවාර්යයෙන්ම සියලුම බලවතුන් ලෝක නායකයාගේ ග්‍රහණයට පමණක් කොටුවෙනවා නොදැනුවත්වම,ලෝකයේ සැම යුද්ධයක්ම ලෝක නායකයාගේ පාලනයට කීකරු වෙන විදියට පමණයි සිදුවෙන්නේ ඔහුගේ පාලන කාලයේදී සියලුම දෙනා කරන්න දෙයක් නැති නිසා ලෝක නායකත්වයාට කීකරු වෙනවා ලෝක නායකයාට අකීකරු වෙන හැමෝටම විශාල දුකක් විඳින්න වෙනවා ලෝක නායකයාගේ සැබෑ වරදක් ප්‍රසිද්ධියේ කිව්වොත් කන්න නැතිව මැරෙන්න වෙනවා හිරේ යන්න වෙනවා ඇත්ත කීම නිසා😂

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 місяці тому

    Those were the days of machinist, or Tornero (according to the Italian group I Santos Californea).

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 2 місяці тому +1

    Sadam hussain, gadafi maruweth usd ekata abiyoga kala nisayi

  • @NishanthaEpa
    @NishanthaEpa 2 місяці тому

    Finally you know what happened to the door do not mumbling now

  • @Gewagesiriwardana
    @Gewagesiriwardana 2 місяці тому +1

    Great god bless Mr Putin

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 Місяць тому

    Dream on naki huke

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 місяці тому +1

    ඇමරිකාව තියෙනකං තොපේ කලිසම ඉරෙන් නැතුව කලිසමයි කෝට් එකයි ඇඳගෙන ලස්සනට ඉන්න පුළුවන් උඹලට කලිසම කෝට් එක අඳින්න වෙන්නේ නැහැ. වේට්ටි අඳින්න වෙන්නේ නැවතත් ඉන්දියාවේ ක්‍රමයට සරම අඳින්නම වෙනවාමයි

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 2 місяці тому

    Oyala pothakinwath kswuruth kiyannathi deyak kiyannum. Saudi oyakarayen balance karanna puluwan handayi iran sĥah gen wada aragena atha ariye. Iran shah unath hamawelawems us kiyana widihata natuwenaha. Unta molayak thiyanawa. Aneka ekalaga maha bala dekak thibemee wasi awasi gia kiyawanawa.
    Ex.1969 china vs ussr
    1971 india vs pakistan (yam pramanayakata)😊
    1965 china vs india

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 місяці тому

    GCE samath lawyes la inna lankawe parlimenthuwata idiriya ganadaneemaknaha. Kotinma lankawe usaviwala pawathina nadu dabadayatavisandunak hoyanna baha. Janadhipathi waranaye adayam wistharawala nithwedin upayana masika adayMa lasha ganan, kagenda me ayakadanne, duptha idamhimiyange arawul walata penisitinnat.

  • @ravijayawardana9177
    @ravijayawardana9177 2 місяці тому +2

    Munge pake politics

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake Місяць тому

    This guy dont know world market specially american industrial manufacturing capacity still නො body cannot stop

  • @kasunkt
    @kasunkt 2 місяці тому